ගැහුවේ රිද්දන්නද ? බය කරන්නද ?ඊශ්‍රායල් ඉරාන ගැටුම| Rupavahini News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 421

  • @ajjj772
    @ajjj772 5 หลายเดือนก่อน +9

    ඔබගේ විස්තර කිරීම හරිම අනර්ඝ අයයි. ඇත්තටම අද තමයි ඔයාගේ වැඩසටහනක් මම ප්‍රථම වතාවට නැරඹුවේ අද සිට මේ නොවරදවාම කරනවා.
    බොහොම ස්තූතිය.

    • @srisongs-sl
      @srisongs-sl 5 หลายเดือนก่อน

      ප්‍රසාද් දොඩම්ගොඩගේ කියන්නෙ මම දන්න කාලෙ ඉඳන්ම ගෝලීය සිද්ධි විශ්ලේෂකයෙක්. ජාතික රූපවාහිනිය සතු සම්පතක්. විජය දිසානායක මහත්මයා සහ ප්‍රසාද් මහත්මයාගේ විග්‍රහයන් අහගෙන ඉන්න ආසයි

  • @subhathkwt6976
    @subhathkwt6976 5 หลายเดือนก่อน +8

    සාමේය.උදා වේවා බුදු සරණයි

  • @prasannagunawardana5323
    @prasannagunawardana5323 5 หลายเดือนก่อน +30

    මේ හැම යුද්ධය ක් පිටුපස ම ඇමරිකාව ඉන්නවා. ඇමරිකාව හා NATO එකම යුක්‍රේනෙට වගේම ඉශ්‍රයලය සමගත් හිටගනි. එහිදී ඇමරිකාව හා NATO එකට විරුද්ධව රුසියාව , ඉරානය හා හිටගැනිමේ වැඩි සම්භාවිතාවක් තියෙනවා. යුක්‍රේන් යුද්ධයෙ දි තනි රුසියාව මෙල්ල කරගන්න බැරිඋන යුක්‍රේනෙට උදවු කරන ඇමරිකාව ප්‍රමුඛ NATO එක තව පෙරමුනක ඉරානය වගේ අන්තවාදී දරුනු සතුරෙක් හා ගැටුමකට යොමුවෙයි ද ? රුසියාව ඉරානය හා හිටගත්තොත් ඇමරිකාව ට වෙන්නෙ ලෝක යුද්ධය ක් කිරිමට යි. මොලේ කලදක් හරි තියෙන මිනිහෙක් එහෙම දෙයකට පාර කපන්නේ නැ.

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน +3

      චිනය කොරියාව එ පිලේ තමයි ඔවුන්ට ජය

    • @sameerakiri
      @sameerakiri 5 หลายเดือนก่อน

      usa walata oya ratawal okkoma nothing handa un karanne kotwala durawala karala gahana eka

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน +1

      @@sameerakiri මොකක්ද පැහැදිලි නැ

  • @RawanaMayadunna-pz9ny
    @RawanaMayadunna-pz9ny 5 หลายเดือนก่อน +18

    සුපිරි පැහැදිලි කතාව,,ස්තුතියි,❤

  • @pakaya8007
    @pakaya8007 5 หลายเดือนก่อน +28

    රෑපවාහිනියේ බලන්න පුලුවන් එකකට තියෙන්නේ මේක ව්තරයි අනිත් ඔක්කොම ආණ්ඩුවේ කුණු හොදන ඒවා 😂

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 5 หลายเดือนก่อน +33

    මේ comment වල ඉන්න යුද විශ්ලේෂකයෝ කියන කතා ඔය යුද්දේ කරන රටවල් බැලුවොත් මුලින්ම ලංකාව වලලලා දානවා

    • @user-vb1ew2rp4w
      @user-vb1ew2rp4w 5 หลายเดือนก่อน +1

      කිසියම් රටක් යුද්ධ කරනවානම් දෙගොල්ලෝම කතාවෙලා ගහගෙන කිසිම යුද්ධයක් නෑ කියලා නිවුස්වලට දාන්න පොඩ්ඩක් වටින් දකින අයට විතරක් බල්ලෙක් පූසෙක් තුවාල වුනා හෝ මැරුණ කියල නිවුස් එකට දාන්න ඊට පස්සේ බල්ලෙක් හෝ පූසෙක් ඇත්තටම මරල අවසන් ගෞරවය දක්වන ආකාරය නිවුස් එකට දාන්න බලන්න, ඊගාවට දෙගොල්ලන් යුද්ධ නොකර ඉන්න, යුද්ධයක් ඔන අයට ඒ දෙගොල්ලන් එකතුවෙලා ගහන්න ඒ විදියට සමගිවෙන්න බලන්න ඇත්තටම යුද්ධ කරනවා කිව්වොත් හැම රටක්ම අවි නිශ්පාදනය කරල විතරක් ඒ රටවල ආර්ථිකය දියුණු කරන්න බලයි වඩාත්ම පහසු ක්‍රමයක් නිසා😂😂😂😂😂😂

  • @NadeerapriyadarshaniK-nu7si
    @NadeerapriyadarshaniK-nu7si 5 หลายเดือนก่อน +12

    ලෝක සාමය උදා වේවා! 🇸🇬🇱🇰

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 5 หลายเดือนก่อน +6

    ලෝකයට සාමය උදාවේවා 🙏

  • @georgevinitia1502
    @georgevinitia1502 5 หลายเดือนก่อน +3

    මේ හටන් ඉක්මනින්ම නිමාවේවා ! යුද්ධ නම් එපා ! අසරණ අහිංසක මිනිසුන් දරුවන් විපාක විඳින්නේ! හැමදාම ජීවත්වෙන්න ඇවිල්ලනම් කමක් නැහැ!යුද්ධ නම් එපා !

  • @haroonnafeel
    @haroonnafeel 5 หลายเดือนก่อน +6

    ලංකාවට ඔය දෙගොල්ලොම වටිනවා අපේ රටේ නායකයන් නෙවයි ඉන්නේ නපුන්සක නායකන් පැත්තක්‌ අරන් දගලන්න හොද නැ

  • @user-on4st2gf1r
    @user-on4st2gf1r 5 หลายเดือนก่อน +26

    හොදම කථා වක් අපේ ලංකාවේ අයට මතක් කරලා දුන්නා ඊශ්‍රායල් අපේ රටට උදව් කරා කියන එක යුද්දේ කාලේ

    • @TheUmaroosa
      @TheUmaroosa 5 หลายเดือนก่อน

      Pp

    • @sweetlife3010
      @sweetlife3010 5 หลายเดือนก่อน +1

      😂

    • @wasantha2011
      @wasantha2011 5 หลายเดือนก่อน

      ඔව් උදව් කරා , මල්ටි බැරල් ලෝන්චර් වල වයර් එහෙම කපල, ඒ පරිපථය හරිගස්සපු මහත්තයාව ඊශ්‍රායලයට ගෙන්වගෙන මරල දැම්ම,

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน +8

      ඉරානය උදවු කර නැද්ද

    • @KumaraAmila-fo5xj
      @KumaraAmila-fo5xj 5 หลายเดือนก่อน +3

      Paka tamai 88.89 kale minissu maranna nam udaw karala tiyenawa anika moratuwa University eke HITAPU Engineya kenek nam meruwa

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 5 หลายเดือนก่อน

    Excellent presentation Prasad you are the best

  • @roceanali2965
    @roceanali2965 5 หลายเดือนก่อน +54

    ඉරානෙ කියන්නේ අන්තවාදී හදන රටක් ඉතින් ගහන්න ඔනි කුඩු වෙලා යන්න ලොකෙට කරදරයක් ඉරානෙ ජය වෙවා සුන්දර ඊශ්‍රායලයට අන්තවාදී නැති කරන්න සක්තිය .🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏😘

    • @shahidaibrahim2917
      @shahidaibrahim2917 5 หลายเดือนก่อน +5

      Boru kiyanna EPA
      Anthawadin hadanne Americawa . Oya kiyana anthawadi ratakut newei Iranaya.

    • @mechanicmechanic1428
      @mechanicmechanic1428 5 หลายเดือนก่อน +3

      😂😂😂 america neththam israelata dhen sakthiya lebila ethi iran one na hamas hizbullah ethi

    • @namalbandara3076
      @namalbandara3076 5 หลายเดือนก่อน +3

      ​@@shahidaibrahim2917හිස්බුල්ලා,හමාස්,හූති ත්‍රස්තවාදියන්ට උදව් කරන්නේ කවුද 😂😂😂

    • @sanjayadisanayaka2692
      @sanjayadisanayaka2692 5 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ​@@shahidaibrahim2917

    • @christianvoice8174
      @christianvoice8174 5 หลายเดือนก่อน

      ISIS නිජබිම ඉරානයයි.නැතිකරලම දාන්න ඕනේ අන්තවාදීන්

  • @menakayasendra3346
    @menakayasendra3346 5 หลายเดือนก่อน

    Thanks

  • @GiitHsgbs
    @GiitHsgbs 5 หลายเดือนก่อน +18

    Israyata ජය ❤❤❤❤❤❤❤

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 5 หลายเดือนก่อน

      ලංකාවේ යුද්ධය කාලයෙ ඉරානය ලංකා වට උදව් කලා නේද.

  • @Normaln2966
    @Normaln2966 5 หลายเดือนก่อน +12

    ඉශාලයට ජය❤❤

    • @mosu594
      @mosu594 5 หลายเดือนก่อน

      Jathiwadee unta puka ikka qgahanawa.
      Adu masen ipadunama ohoma thama

  • @pathumjayasuriya5902
    @pathumjayasuriya5902 5 หลายเดือนก่อน +7

    ගහපු එකත් කට වහගෙන
    ගුටි කාපු එකත් කට වහගෙන
    කොහෙවත් ඉන්න එකෙක් කියවනවා 😢

    • @nisha8691
      @nisha8691 5 หลายเดือนก่อน

      අනේ ගොනෝ...😂

    • @srisongs-sl
      @srisongs-sl 5 หลายเดือนก่อน +2

      දෙවෙනි ඉනිම බලපන් මචං එතකොට අවුලක් නෑ

    • @manuraaluthge1228
      @manuraaluthge1228 5 หลายเดือนก่อน

      ​@@srisongs-sl kjjiij😅ym😊q😊😊😅😅
      😊බ්බ්බන්😊ඔ😮උ😊

  • @chamalpriyadarsana
    @chamalpriyadarsana 5 หลายเดือนก่อน +24

    ලංකාවේත් කාලතුවක්කු උන්ඩ හදන්න පටන් ගත්තොත් විකුනලා ගොඩ යන්න පුළුවන්

    • @thilinadhananjaya6969
      @thilinadhananjaya6969 5 หลายเดือนก่อน +4

      ලංකාවේ මහ එවුන් ඉදි කට්ටක්වත් හදන්න ඉඩදෙන්නෙ නැහැනෙ මචන්

    • @TruthfulPromise
      @TruthfulPromise 5 หลายเดือนก่อน

      redda thamay

    • @Chamindakariyawasam91
      @Chamindakariyawasam91 5 หลายเดือนก่อน

      😂😂😂

  • @PrinaVeero-rb2qt
    @PrinaVeero-rb2qt 5 หลายเดือนก่อน +3

    තාම යන්නේ අධිරාජ්‍යවාදී යටත් විජිතවාදී බටහිර ඇමෙරිකානු ධනපති පංතියේ මාද්‍ය දෝලාවෙන්.😂😂😂 ලෝකයේ තව ප්‍රවෘත්ති තියෙනවා හොයන බලන්න. බටහිර එවුන්ගේ ඉඳුල් කාලය් අපේ බඩවල් විතරක් මොලෙත් දැන් නරක් වෙලා. මොකද ලෝක සාමයට එදාත් අදත් තර්ජනයක් ව ඉන්නේ බටහිර හා ඇමෙරිකානු කඳවුරේ වුන් මිසක නැගෙනහිර කඳවුරේ නෙමෙය්. ඒත් අපේ එවුන් ගොඩක්ම කඩේ යන්නේ බටහිරට. බටහිර ඉඳුල් වලට වඩා ඇත්ත හොයල යන්න ඒ රසය ගැන උනන්දුවක් නැත්තේ සමස්ථ රට වැසියට ඉඳුල් කන්න දුන්නු නිසය්. ඒ වහල්කමම පසුගිය කාලයේ පාස්කුව ට කලින් හා පසු ඇතිවූ කලබගෑනියටත් හේතු වුනා.
    ජනතාවට පැහැදිලි ලෙස ප්‍රවෘත්ති දිය යුතු මිසක් ඇමෙරිකානු බටහිර ගුද වාත මෙතැන නිකුත් කරනව නෙවෙය්.😂😂😂

  • @truth1613
    @truth1613 5 หลายเดือนก่อน +20

    ඔය වගේම සීන් එකක් ඔක් 7 උනේ අහස් කූරු පත්තු කලා රැලි තියල ජය චූන් උනා ,ඒත් චූන් උන ගාසාවෙ උන්ට අද පාන් වත් නෑ🤣🤣මන්ද මානසිකයො වගේ අනිත් රට වලට සද්දෙ දාන්න ගියා වගේ නෙවේ ඕකෙ රිටන් එක එන්නෙ ඉරානෙ සාමාන්ය මිනිස්සුන්ට ත් එක්ක.තව ටික දවසකින් ෆ්‍රී ඉරාන් කියල කියයි🤣🤣🤣

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 5 หลายเดือนก่อน +1

      ගාසා වලට ඉරාන ය සමාන වෙන්නේ කොහොමද 🤔

    • @KalumPrasanna-o3t
      @KalumPrasanna-o3t 5 หลายเดือนก่อน

      ඩමස්කස් වල තිබුණු තානාපති කාර්යාලය ට ඊශ්‍රායලය ගහපු එක ඔයාගේ කතාවට ගැලපෙන්නේ නෑ නේද 🤔

    • @truth1613
      @truth1613 5 หลายเดือนก่อน +1

      @@KalumPrasanna-o3t ඔයාට කියන දෙයක් තෙරෙන්නෙ නෑ නේද?🤣🤣🤣 ලොකෙ මොකද වෙන්නෙ කියල හොයල බලපන් 🤣🤣🤣ඩමස්කස් අතීත කතා බන්🤣🤣🤣

    • @rasikarasika7832
      @rasikarasika7832 5 หลายเดือนก่อน

      ගාසා කියන්නේ කොළඹ දිස්ත්‍රික්කයටත් වැඩිය පොඩි ප්‍රදේශයක්. ඒක කොහොමද ඉරානයට සම කරන්නේ.අනික ගුවන් බලයක්වත් නැති පලස්තීන වගේ පොඩි ප්‍රදේශයක්වත් තාම ඊශ්‍රායලයට යටත් කර ගන්න බැරි උනා. කොහොම උනත් සාමය උදා වේවා.

    • @MaddaPerera
      @MaddaPerera 5 หลายเดือนก่อน

      Sirawatama 😅

  • @antonypaul3609
    @antonypaul3609 5 หลายเดือนก่อน +20

    Isreal jayaveva.❤ ❤

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 5 หลายเดือนก่อน +3

      ජේසුගේ අම්මාට හිකේආ

    • @Gsgshdjsjbshshsjhsjdd
      @Gsgshdjsjbshshsjhsjdd 5 หลายเดือนก่อน +2

      Une ammata kiyaganin

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 5 หลายเดือนก่อน +1

      @@Gsgshdjsjbshshsjhsjdd කාටද කිව්වේ

    • @kingmaker5709
      @kingmaker5709 5 หลายเดือนก่อน +1

      Puken dha dhanna pohottu pataw form wela

    • @Dilrukshi994
      @Dilrukshi994 5 หลายเดือนก่อน

      ​@@trasfffffgfggggg😂

  • @user-dp7kx6nc4t
    @user-dp7kx6nc4t 5 หลายเดือนก่อน +12

    Israel ❤❤❤❤❤❤❤❤

    • @VIDEOAdvice-tz2un
      @VIDEOAdvice-tz2un 5 หลายเดือนก่อน +1

      israelta gahanne bade yanna

  • @ArunaDharmawardhana
    @ArunaDharmawardhana 5 หลายเดือนก่อน +11

    Israel ❤❤❤❤❤❤

  • @surendravideodigitalstud-us1il
    @surendravideodigitalstud-us1il 5 หลายเดือนก่อน

    සාමය උදා වේවා!

  • @ssvranasinghe590
    @ssvranasinghe590 5 หลายเดือนก่อน

    කොහොම හරි කමක් නෑ හොදට මරා ගන්න හිට්ලර්ලා වගෙ පුද්ගලයො තව තව බිහි වේවා ❤❤❤❤❤❤❤❤❤❤

  • @greakkwt8646
    @greakkwt8646 5 หลายเดือนก่อน +3

    ඉරානයත් ඉල්ල ගෙන කන්ඩ යන්නේ ❤️❤️

  • @dineshmaddumage506
    @dineshmaddumage506 5 หลายเดือนก่อน +6

    ISRAEL❤ JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA

  • @roshanagamage1805
    @roshanagamage1805 5 หลายเดือนก่อน

    Great explanation

  • @nilanthisilva5868
    @nilanthisilva5868 5 หลายเดือนก่อน +4

    God protect israel

    • @nilushan5721
      @nilushan5721 5 หลายเดือนก่อน

      Which God ? tell the name of the God??

  • @prasad926
    @prasad926 5 หลายเดือนก่อน +1

    Israel ❤

  • @dilrukshiweerasinghe3543
    @dilrukshiweerasinghe3543 5 หลายเดือนก่อน +1

    Israel 💪💪💪💪❤❤❤❤

  • @indikajayawardhana9354
    @indikajayawardhana9354 5 หลายเดือนก่อน +1

    ගැහුවේ රිද්දන්න, බය කරන්න නෙවෙයි. තමන්ගේ weapons calibrate කරගන්න. ඒ කියන්නේ තාම ගැහුවේ නෑ කියන එක.

  • @dineshmaddumage506
    @dineshmaddumage506 5 หลายเดือนก่อน +4

    ISEAEL ❤❤JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA

  • @RanjithFernando-j6u
    @RanjithFernando-j6u 5 หลายเดือนก่อน +10

    ඉරානයට සිරියාවට ඉරාකයට ලෙබනනයට හතරටම ගැහැවා එක පාර

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน +3

      උන් සංවිධානය වෙලා එකට ගහන්න ගනී israel වලට chu යනවා

    • @Yiiujhgjhyjygkyruutgjtghy
      @Yiiujhgjhyjygkyruutgjtghy 5 หลายเดือนก่อน +1

      ​@@Senonnethmitha5920moka kohoma sanvidanaya unath Israel ta chu yanne na ponnayoo😂😂😂balagena hitu.ponnya

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน +2

      @@Yiiujhgjhyjygkyruutgjtghy බලහන් pako ඉරාන ප්‍රහාරයෙන් israel බේරුණ එ වෙන රටවල් උදවු කරපු හින්දා

    • @ilangrathnaanurudda2988
      @ilangrathnaanurudda2988 5 หลายเดือนก่อน

      ⁣ඉරාකයට වෙච්ච දේම තමා ⁣ඉරානයට වෙන්නෙත් මෙි පාර ⁣ඉරාෙනට ගහල ඒ තෙල් ටිකත් ඇමරිකාව ඇතුලු බටහිර රටවල් ටික ඇදගන්නව

    • @mahindaremix8823
      @mahindaremix8823 5 หลายเดือนก่อน +4

      කිසිදු යුධබලයක් නැති හුන්ඩු වගේ රටවල් වලට ගැහුවෙ එදාා ඉස්රයිලෙ නෙමෙි අදවගේ ඇමරිකාව ප්‍රමුඛ බටහිර ත්‍රස්තයො

  • @denshilsrilanka1252
    @denshilsrilanka1252 5 หลายเดือนก่อน +12

    ලැජ්ජාවට කල ප්‍රදර්සනාත්මක ප්‍රහාරයක් පමණයි. ‌

    • @SNS738
      @SNS738 5 หลายเดือนก่อน +1

      අනිව ඉරුන ජංගිය මහ ගන්න කරපු වැඩක් 😂

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 5 หลายเดือนก่อน

      Koheda ban mulinma 13k maraida bayanam....

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 5 หลายเดือนก่อน

      ​@@SNS738mulinma 13 marida ban bayanam

    • @SNS738
      @SNS738 5 หลายเดือนก่อน +2

      @@AAphoneShop-l5k එ ඉරානයට නෙමෙයි නේද ගැහුවේ සිරියාවේ ඉරාන කාර්යාලය කට නේද

    • @SNS738
      @SNS738 5 หลายเดือนก่อน

      @@AAphoneShop-l5k අනික ඊශ්‍රායල ට ඉරානය ගහපු ගැහිල්ල පැය 72 ක් ඇතුලත ගහනවයි කියලා ගැහුවේ

  • @malanihemachandra8073
    @malanihemachandra8073 5 หลายเดือนก่อน

    Loka samaya udawewa ..udhgini niwewa....wishwa mathawage asirwadayen siyaluma yahapatha udawewa .🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰🥰

  • @FarizFariz-x6k
    @FarizFariz-x6k 5 หลายเดือนก่อน +2

    Iran 🇮🇷 jayaveva ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Normaln2966
    @Normaln2966 5 หลายเดือนก่อน +2

    S300 පාවිච්චි කරනවා ඉරානය.. මොනා වුනත් ඉශාලයට එක්ක හැරෙන්නවත් බෑ

    • @kingmaker5709
      @kingmaker5709 5 หลายเดือนก่อน

      Puken wenna athi jaathi waadhi gasballo tika mehen ne inne lankawe un newei ne Israel un inne comment eke

  • @gai231
    @gai231 5 หลายเดือนก่อน +13

    වෙච්ච දේ මොකද්දවත් දන්නැති ඉරානය 🤭🤭🤣🤣🤣

    • @amithjayakodi7837
      @amithjayakodi7837 5 หลายเดือนก่อน

      😁👍

    • @Atahualpa-king
      @Atahualpa-king 5 หลายเดือนก่อน +1

      වෙච්ච දේ මොකද්දවත් දන්නැති තො.....

    • @kusalkalhara3890
      @kusalkalhara3890 5 หลายเดือนก่อน +1

      @@Skrmhd-z7u thambiyata ridunada 😂😂wena ratakata plyn higakanne natuwa ithin

    • @gai231
      @gai231 5 หลายเดือนก่อน

      @@Skrmhd-z7u අඩෝ සිංහල අපිට කන්න තියනව යකෝ තොපි තමා අපේ රටට වෙලදාම් කරන්න ඇවිල්ල බින්න බැස්සේ බලපිය තොපේ අර ගාසාතීරයෙ උන් එකෙක් වත් බාරගන්නවද කියල වටේටම ඉන්නේ තොපේ උන් තොපිට පුළුවන් ද බන් යුද්ධ කරල දිනන්න තොපිට පුළුවන් අල්ලා හුවක්බර් කියන්නයි ත්‍රස්තවාදී වැඩ කරන්නයි විතරයි

    • @kusalkalhara3890
      @kusalkalhara3890 5 หลายเดือนก่อน

      @@Skrmhd-z7u ratata tiyena adaretada ponna hambayo iraneta gahaddi ridenne. inna ratata adare krpn a athi thrasthawadi hamba hatta 😂😂 yana tana winasai uru hambayo

  • @athugalpurageindika4746
    @athugalpurageindika4746 5 หลายเดือนก่อน +1

    🔥

  • @LuckyFernando-gj2wd
    @LuckyFernando-gj2wd 5 หลายเดือนก่อน +2

    ජොලියට ගහපු එකක් ඔය. ඊශ්‍රායෙල් කියන්නෙ ලේසි පාසු රටක් නෙමේ.

    • @gayankosala9369
      @gayankosala9369 5 หลายเดือนก่อน

      Aniwa isreal ekka harenna wath ba

  • @aishabanu5829
    @aishabanu5829 5 หลายเดือนก่อน +2

    Pray for israel ❤

  • @mohamedrislan5477
    @mohamedrislan5477 5 หลายเดือนก่อน

    You should get right information

  • @DarshanaPerera-ds7nf
    @DarshanaPerera-ds7nf 5 หลายเดือนก่อน

    Very baed................

  • @dineshmaddumage506
    @dineshmaddumage506 5 หลายเดือนก่อน +6

    🇮🇱 JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA JAYAWEWA

  • @AA-vq4vs
    @AA-vq4vs 5 หลายเดือนก่อน +1

    Isreal❤

  • @SachithRathnayake-p7t
    @SachithRathnayake-p7t 5 หลายเดือนก่อน +4

    israil❤❤

  • @indunilsampath2502
    @indunilsampath2502 5 หลายเดือนก่อน +1

    Gahawe Ridennawath Bayakarannawath newei. Awadanaya Wenaskaranna

  • @chandradasabulathsinhala6038
    @chandradasabulathsinhala6038 5 หลายเดือนก่อน +18

    ඊශ්‍රායලය ඩ්‍රොන් අපට විකුණලා කොටින්ට රිමෝට් එකක් දුන්නා.

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน +10

      කිව්වට අහන්නේ නැ මේ පක්කු israyel වලට හුරේ දාන ව

    • @avishkasanjeewa9054
      @avishkasanjeewa9054 5 หลายเดือนก่อน

      😂😂😂​@@Senonnethmitha5920

    • @malithmahendra8719
      @malithmahendra8719 5 หลายเดือนก่อน +1

      දැක්කද?

  • @helapura-3833
    @helapura-3833 5 หลายเดือนก่อน +5

    ඉරානයෙ ඉහළ තාක්ෂණය ක් තියෙනවා ..තමන්ගේ ම ස්ටෙල්ත් ඩ්‍රෝන් , හයිපර්සොනික් මිසයිල ,ගුවන් ආරක්ෂක සහ බැලස්ටික් ආරක්ෂක පද්ධති තියෙනවා . ඉරානයෙ තාක්ෂණය කොහොමද කියලා බලාගන්න වෙන්නේ යුද්ධය ක් තුළ තමයි . ඊශ්‍රායලය වගේ ඉරානය පුම්බලා නැති නිසා ඉරානයෙ හැකියාව කොහොමද කියලා මීඩියා වල නෑ .ඒ හැකියාව සටනක් තුළ බලන්න පුලුවන් .. දැනට ඉරානයෙ මිසයිල සහ ඩ්‍රෝන් හැකියාව තහවුරු කරලා තියෙන්නේ . විශේෂයෙන් හයිපර්සොනික් නැතිව ඊශ්‍රායලයට බැලැස්ටික් මිසයිල වලින් ගැහුව කියන්නේ ඒක ඔවුන්ගේ ජයග්‍රහණය ක්

    • @dineshpieris291
      @dineshpieris291 5 หลายเดือนก่อน +1

      Nodannna pakawal katha nokara indapan bn.... monada danne kiyapan balannna 😅😅😅

    • @dineshpieris291
      @dineshpieris291 5 หลายเดือนก่อน +2

      Thawa defend kala witharai, gon huttha..... nodannna pake war logic 😅😅😅😅😅

    • @nothingOS2.2
      @nothingOS2.2 5 หลายเดือนก่อน +1

      3000n ekakwath wadune nane

    • @trasfffffgfggggg
      @trasfffffgfggggg 5 หลายเดือนก่อน

      ඹුදුරජාන්ගේ අම්මට හුකාගන්නැතුව ඉදපන්​@@dineshpieris291

    • @Senonnethmitha5920
      @Senonnethmitha5920 5 หลายเดือนก่อน

      ​@@nothingOS2.2වඳින්න pako ප්‍රංශ හා එංගලන්ත හමුදා ඒවා නතර කරලා හරි විඳිය ට බැලුවත් පේන්නේ israyel ප්‍රහාර නවතා ගෙන තිබෙන්නේ වෙනත් රට වල සහායෙන් 😂

  • @greakkwt8646
    @greakkwt8646 5 หลายเดือนก่อน +1

    අම්මෝ මුස්ලිම් රස්තවාදියෝ එක්ක තියන කරදරයක්ද මෙ මොවුන්ව මෙ ලොකයම විනාශ කරලාම දාන්ඩ ඹනේ

  • @MohamedFahim-xk7ee
    @MohamedFahim-xk7ee 5 หลายเดือนก่อน +3

    Iran jayawewa❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @chasithjayshan8108
      @chasithjayshan8108 5 หลายเดือนก่อน

      උබලගෙ අවසානය තමයි😂. ඊශ්‍රායල් ❤️

    • @jehanperera7215
      @jehanperera7215 5 หลายเดือนก่อน

      Iran 🇮🇷 kanna yanne

  • @dineshsanduni2293
    @dineshsanduni2293 หลายเดือนก่อน

    ඔයින් එකක් ලංකාවේ පාර්ලිමේන්තුවට ගහපල්ලකෝ.

  • @ManojAsanka-es2if
    @ManojAsanka-es2if 5 หลายเดือนก่อน

    Anna mimesis❤israyl ilove❤

  • @nizamdeennasoor1270
    @nizamdeennasoor1270 5 หลายเดือนก่อน

    Iran jaya jayawewa jayawewa

  • @janithsampath8422
    @janithsampath8422 5 หลายเดือนก่อน +2

    isreal jayaveva

  • @Anomaweerasekara-j2i
    @Anomaweerasekara-j2i 5 หลายเดือนก่อน

    💯👍

  • @sujeewamendis343
    @sujeewamendis343 5 หลายเดือนก่อน

  • @sugeeatsouthkorea
    @sugeeatsouthkorea 5 หลายเดือนก่อน

    ලංකාවට ගැහුවොත් අහස්කුරු තමයි යවන්ඩ වෙන්නේ😂😢

  • @Deedat5
    @Deedat5 5 หลายเดือนก่อน +12

    Lankave API Iranayata support karanava👍💯🇮🇷🇱🇰🇮🇷🇱🇰❤️

    • @Thilina-Rathnayaka27
      @Thilina-Rathnayaka27 5 หลายเดือนก่อน +1

      Paka thamai huththo😂

    • @Deedat5
      @Deedat5 5 หลายเดือนก่อน

      @@Thilina-Rathnayaka27
      Paka uba thamai,...modayo mulinma attack karauve Israel...unta 3rd world war eka patanganda avashyay... pelastinuwan rawattala marala rata Pura allagaththa...asarana minissu maranava...ubata ithin mokadda....LTTE Lankave allala thibunanam ubata therai,pelastinuwange vedanava...

    • @vintagecreation7548
      @vintagecreation7548 5 หลายเดือนก่อน

      Api isreal

    • @Thilina-Rathnayaka27
      @Thilina-Rathnayaka27 5 หลายเดือนก่อน

      @@Deedat5 kauda kona kapapu pakayo modaya😂. Ubalane wesige putho moda harak. Nethiva mechchara meh ratata kelavila iddi thopi me lankave ekama jathiya wage lankave api suppot iranta kiyala puka denna hadanne. Kari thambiya. Huko ganna hadanne roththa pitin. Wesige puthala

    • @Deedat5
      @Deedat5 5 หลายเดือนก่อน

      @@vintagecreation7548
      Ehenam thopi palayang Israelta...gihin Iranayen marum kapan..🤣🇱🇰❣️🇮🇷

  • @lionl.s.rozario3429
    @lionl.s.rozario3429 5 หลายเดือนก่อน +2

    God bless Israel ❤❤❤❤❤

  • @AdmiringMusicalInstrumen-jj2hp
    @AdmiringMusicalInstrumen-jj2hp 5 หลายเดือนก่อน

    ඉරානයට ජයවෙිවා

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 5 หลายเดือนก่อน

      Na

    • @IsaiaSanmarco
      @IsaiaSanmarco 5 หลายเดือนก่อน

      ගුරානය බන්ගවෙවා ඉශ්‍රායෙලෙට ✌ ජය වෙවා

  • @senadhiragunasekara4970
    @senadhiragunasekara4970 5 หลายเดือนก่อน

    චමල් ප්‍රියදරශ්න අපි උණාබම්බු වලින් තුවක්කු හදලා විකුනමු එක ලාබයි

  • @mohamedimran8470
    @mohamedimran8470 5 หลายเดือนก่อน +1

    මුන් හොදයි GAZA වල ළමයින්ටයි ගහනුන්ට්යි ගහන්න තමයි .. ඉරනෙට ගහන්න බයයි ... නැත්නම් ඔහොමද ගහන්නේ ... බලපන්කො GAZA වල ළමයින් ඉන්න BUILDING වලට ගහපු ගැහිල්ල .. එහෙම ඉරනෙට ගහන්නේ නැහැ .. බයයි ... හැබැයි ඉරානේ කියල ගැහුවේ . පැය 72ක් කල් දීල උබලගේ අර ඩෝම් මේ ඩෝම් ඔක්කොම ලෑස්ති කරගන්න කියල මුලින්ම DRAWN ටිකක් යැව්වා .. ඊට පස්සේ අර ඩෝම් ටික BUSY කරලා බැස්සුවා ගුවන් මුලස්ථාන කීපයකටම .. සනීපෙට .. දැන් හරිනේ හැම පාරම එක්සත් ජාතීන්ගේ සන්විදනේ ට ගියාම ඔය බෙන්ජ හමෙවෙලම කියවන්නේ ඉරාන් ඉරාන් දැන් ඉරානේ කියල කියවන්නේ නැහැ හීනෙන්වත් ... පව් බෙන්ජ හැංගිලා ඉදල තියෙන්නේ යුදෙව් ධන කුවෙරයයෙකුගේ බන්කරෙලු .... පව් අප්ප....

    • @gayankosala9369
      @gayankosala9369 5 หลายเดือนก่อน +1

      Pau oya isreal gena danne nathuwa comment danna epa 😅😅😅 6 day war ahala thiyenawa e mita godak kalain ada ita wada technology eken issrahin inne

    • @mohamedrazzak8097
      @mohamedrazzak8097 5 หลายเดือนก่อน

      @@gayankosala93696 day war eka American military support kara ekai dinne …

    • @mohamedimran8470
      @mohamedimran8470 5 หลายเดือนก่อน

      @@gayankosala9369 දවස් 6 යුද්දයේ මම දන්නවා ඔයාට වඩා .. එදත් ඔය බටහිර වේස හැත්ත තමයි ඔය අවජාතක රට බේරගන්න ආවේ . අදත් උන් තමයි ඔය අවජාතක රට බෙර ගන්න ඉන්නේ .. මුළු ලෝකයම උන්ට එරෙහිව ඊයේ තිබ්බ එකසත් ජාතීන්ගේ සැසියේදී විරුධත්වය ප්‍රකශ කරා .. ඔය මහා ලොකුවට මානව හිමිකම් ගැන කතා කරන වේස බටහිරට කට උත්තර නැතිවෙන්නම් වැඩ සිද්ද වුනා ..

  • @wayambasansadaya
    @wayambasansadaya 5 หลายเดือนก่อน +3

    ඔබතුමා කියපු කාරණා වල එකක් වැරදි...
    සංචාරක කර්මානතය පැත්තෙන් අපිට වාසිදායක විය හැකි

    • @ajjj772
      @ajjj772 5 หลายเดือนก่อน +1

      රටක යුද්ධයක් තියෙනකොට ඒ කලාපය උඩින් ගුවන් ගමන් ධාවනය කිරීම තහනම් කරනවා.
      එවිට ගුවන් ගමන නවතින්න හෝ ගමන වෙනස් කරන්න වෙනවා එවිට වැඩියෙන් ගුවන් සමාගමට වැඩි මුදලක් වියදම් වෙන නිසා ගුවන් මගියාගේ ටිකට් වල විල වැඩි කිරීමට ගියාම සංචාරකයෝ ගුවන් ටිකට්පත් ගැනීමට මැලවීම් වෙලා. ඊට වැඩිය මිල අඩු පැතිවලට යන්න පුළුවන්.

  • @lakindutheekshana9474
    @lakindutheekshana9474 5 หลายเดือนก่อน +3

    ඔක බලය පෙන්නන නෙමෙයි ...😂 ගහන්න කලින් පැලැන් කරන්න ඔනෙ drone වලට කොච්චර time එකක් ගන්නවද ..,air defense eka කොච්චරda kiyala un check karanna ethi...

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 5 หลายเดือนก่อน

      Thambilata therenne na

  • @SamanSisirakumara
    @SamanSisirakumara 5 หลายเดือนก่อน +1

    අපිට කතා කොරන්ඩ දෙයක් නෑනෙ අපි බන්කොලොත් නෙ ලෝක බලවතුන් ගැනවත් ක්තා කරමු වැඩේ කියන්නෙ ඒ රටවල් වල නිලධාරීන් දන්නෙ නැ අපේ යුද ව්ස්ලේකකයො කියන දේවල් ඒකයි පුදුම හත

  • @user-yx8qd3fk6l
    @user-yx8qd3fk6l 5 หลายเดือนก่อน

    මෙයා මාර යුධ විශ්ලේෂකයෙක් 🤣🤣
    ඉරානය පහලදමන්න එපා ඔයා නොදන්න තාක්ෂණයත් ඉරාණය සතුයි එහෙම නොවන්න ඉරානය ඕකට අතදාන්නෙ නෑ..😂😅😂😅

  • @Peraliya
    @Peraliya 5 หลายเดือนก่อน

    මේ විශ්ලේෂනයේ වැඩි විස්තරයක් නැහැ. රජයේ ඉරාන සම්බන්ධතා රැකගැනීමේ අරමුනක් ව්යායාමයක් ඉස්මතුවෙනව. රජු ඇමරිකා උනාට අනිත් උං ඊස්රායෙල් විරෝධී බවක් පෙනෙනව.

  • @prasadfernandofernando
    @prasadfernandofernando 5 หลายเดือนก่อน +2

    ගල්බෝ රේ දුවපo

  • @ChefTrack-hn1up
    @ChefTrack-hn1up 5 หลายเดือนก่อน

    මේ බොරු, ඊශ්රායල් වල එහෙම යුද්දයක් නෑලු බං

  • @gayanthaperera5764
    @gayanthaperera5764 5 หลายเดือนก่อน +2

    Allan Sellan . Punchi sithy Punchi sina wel ipanally.😊❤️🙏

  • @tharindunisansala6662
    @tharindunisansala6662 5 หลายเดือนก่อน +1

    Apey sinhala un wage Israel kiyanna niyama jathiyak Muslim ratawalta bayama nathi ratak

  • @PradeepHarsha-vo2mx
    @PradeepHarsha-vo2mx 5 หลายเดือนก่อน +1

    Iranayata jaya❤❤❤

  • @Krishanjaguar
    @Krishanjaguar 5 หลายเดือนก่อน +3

    යකෝ මුන් ජේසුටත් බැනලා😢,,,,, මුන්ට නම් මොනව වෙයිද දන්නේ නෑ,,ජාතිවාදය අව්ස්සන අවජාතක බල්ලො ගොඩක් කමෙන්ට් දාලා😢😢😢

    • @SaimanKal-o7g
      @SaimanKal-o7g 5 หลายเดือนก่อน

      මම නම් ආගම දහමෙන් ජාතියෙන් මිදුනා. මට නම් මගේ ආගමට කවුරු අපහාස කරත් කවුරු ගැරහෙව්වත් මටනම් තරහ යන්නේ නෑ. ආගම ජාතිය කියන්නේ මිනිහෙක්ව පාලනය කරන්න පුළුවන් remote එකක් වගේ ආගම ජාතිය පස්සේ යන එකාව ඕන කෙනෙක්ට පාලනය කරන්න පුළුවන්.

  • @namalbandara3076
    @namalbandara3076 5 หลายเดือนก่อน +7

    ඊශ්‍රායලයට ජය❤❤

  • @UADRUPIKA-so9qd
    @UADRUPIKA-so9qd 5 หลายเดือนก่อน

    Srilankawe Gawayanta tiyenne Mara Unanduwakne Udde Gena Balapan Mewa Kiyana Lassanay Hariyata Balan Hitiyawage

  • @RohanaCANADA
    @RohanaCANADA 5 หลายเดือนก่อน +1

    බොරු කියන්න එපා ලංකාව ආරිතින වශයෙන් ඉදිරියට ඇවිල්ල නැ. අලියගෙ නැට්ටෙ එල්ලිල කතා කරනව නේද ? කෝ මැතිවරණයක් තාම නැද්ද ????

  • @ramlanmzm1644
    @ramlanmzm1644 5 หลายเดือนก่อน +5

    Ellakarala thiyannai puse bombeyak

  • @RaptorF22Titanium
    @RaptorF22Titanium 5 หลายเดือนก่อน

    බටහිර වාගටි ෙවලා ඉන්න ඉරාන ෙය යාලුෙවත් ඹවුන් ෙගන අයින් ෙවලා ලංකාෙව පාලකෙයා ගිහිල්ල එ ටාගටි එකත් එක්ක ෙසටි ෙවනව අ ෙප් පාලක ෙයා අපි ගැන හිතන් ෙන නැ ලංකාවට සහ ජනතාවට වන හානිය ගැන හිතන් ෙන නැ චන්ද වාසි ගන්න සමහර ජන ෙකාටස් වලින් අ හිතකර ශිුලංකාවට ෙහන ගහන තිරණ ගන්නව වි ෙශ්ස ෙයන් ම ඊහිුායලය සමග සටනක ඉන්න පාරශවයක් සමග එක මග යැම තමුන්ට විනාශය ෙගන ෙදයි ඉරාන ජනාධිපති ෙග ලංකා ගමන සිදු ෙනාවිය යුතුයි

  • @NissankaUdara
    @NissankaUdara 5 หลายเดือนก่อน

    Hoda pahadili kirimakk good

  • @ruwanrajarathne2230
    @ruwanrajarathne2230 5 หลายเดือนก่อน

    නිහාල් නෙල්සන් 100 කැසට් පටයෙ තියෙනවා...සටන් බිමට අවි ආයුද ඒක අහන්න

  • @dcm6267
    @dcm6267 5 หลายเดือนก่อน

    Gahanawanam munta hodai news gahanna . (Anduwe kunu hodana gaman)

  • @prasadrasikawidanagamachch3932
    @prasadrasikawidanagamachch3932 5 หลายเดือนก่อน

    බලය දිය‌ුණ‌ුව පෙන්නන්න කියල ගහල තියෙන්නෙ. මිසයිල ස්වයං ආරක්ෂණ පද්ධතිය අතික්‍රමණය කරල තියෙනව

  • @senadhiragunasekara4970
    @senadhiragunasekara4970 5 หลายเดือนก่อน

    ආර්ථිකය සක්තිමත් වේගෙන එනවා කියලා ඔයා බොරු කියන්න එපා මචෝ 😂😂😂😂

  • @sriyanigamage9859
    @sriyanigamage9859 5 หลายเดือนก่อน +1

    Israel යුදෙව් ජාතික දරුවන් seyalu දෙනාටම jesu pitai .යුද හමුදාවේ සෙබලුන් seyalu දෙනාටම රැක දෙන්න ...හැමෝටම samya uda වේවා ❤❤

    • @lakmalkulathunga-dn1es
      @lakmalkulathunga-dn1es 5 หลายเดือนก่อน +2

      අනික් පැත්තෙ අයවත් රැක දේවා

  • @user-vb1ew2rp4w
    @user-vb1ew2rp4w 5 หลายเดือนก่อน

    කිසියම් රටක් යුද්ධ කරනවානම් දෙගොල්ලෝම කතාවෙලා ගහගෙන කිසිම යුද්ධයක් නෑ කියලා නිවුස්වලට දාන්න පොඩ්ඩක් වටින් දකින අයට විතරක් බල්ලෙක් පූසෙක් තුවාල වුනා හෝ මැරුණ කියල නිවුස් එකට දාන්න ඊට පස්සේ බල්ලෙක් හෝ පූසෙක් ඇත්තටම මරල අවසන් ගෞරවය දක්වන ආකාරය නිවුස් එකට දාන්න බලන්න, ඊගාවට දෙගොල්ලන් යුද්ධ නොකර ඉන්න, යුද්ධයක් ඔන අයට ඒ දෙගොල්ලන් එකතුවෙලා ගහන්න ඒ විදියට සමගිවෙන්න බලන්න ඇත්තටම යුද්ධ කරනවා කිව්වොත් හැම රටක්ම අවි නිශ්පාදනය කරල විතරක් ඒ රටවල ආර්ථිකය දියුණු කරන්න බලයි වඩාත්ම පහසු ක්‍රමයක් නිසා😂😂😂😂😂😂

  • @Sudu-aiya
    @Sudu-aiya 5 หลายเดือนก่อน

    මචන්ලා ඇයි බන් camera quality එක හදා ගන් නැත්තේ වෙන Channel wala waga meka රජයෙන් කරන නිසා ගනක් නැහැ නෙද පොඩ්ඩක්. හිතන්න ඉස්සර මේ channal. එකට තිබ්බ Demand. එක දැන් 😂😂😂 how sad.

  • @usernameis9157
    @usernameis9157 5 หลายเดือนก่อน

    🇱🇰❤️🇮🇷

  • @rajeewadissanayake7161
    @rajeewadissanayake7161 5 หลายเดือนก่อน +5

    ❤🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱🇮🇱❤

  • @nomancasta7341
    @nomancasta7341 5 หลายเดือนก่อน

    කට්ටිය ඉන්න වේලාවක දියවන්නාටත් එකක් වන්න pl 😂😂😂😂😂

  • @amilakumarasingha7076
    @amilakumarasingha7076 5 หลายเดือนก่อน +2

    Israel israel israel ❤❤❤❤❤😊

  • @EdConLanka
    @EdConLanka 5 หลายเดือนก่อน

    ඇයි මේ හැමෝම ප්‍රහාරයකට කලින් ඇමරිකාව දැනුවත් කරන්නේ. ලෝක බලවතා නිසා ද?

    • @sameerakiri
      @sameerakiri 5 หลายเดือนก่อน

      un hama tanama inna handa, war ekak patan gattoth oya anith ratawal walta isselama usa gahanne rata athulen idala

  • @user-mm3dy6oe8b
    @user-mm3dy6oe8b 5 หลายเดือนก่อน

    Budu bana anuwa me pawa nathi wewa .

  • @KalumPrasanna-o3t
    @KalumPrasanna-o3t 5 หลายเดือนก่อน +1

    ඉරානය s300 තියෙන වා නේද 🤔

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 5 หลายเดือนก่อน

      Ewa balalu..thaksane madi

  • @manjulakumari7456
    @manjulakumari7456 5 หลายเดือนก่อน +1

    Israel jaya wewa.❤❤❤

  • @GinodPethmin
    @GinodPethmin 5 หลายเดือนก่อน

    Menna news❤not gossip

  • @TAMILமுரசு
    @TAMILமுரசு 5 หลายเดือนก่อน

    Iran is king of middle ❤

  • @denshilsrilanka1252
    @denshilsrilanka1252 5 หลายเดือนก่อน

    F35 විනාශකල හැකි S400 ගුවන් ආරක්ෂක පද්ධති ඉරානය සතුයි.

    • @gayankosala9369
      @gayankosala9369 5 หลายเดือนก่อน

      Irom dom ekata oya okkoma paradai isreal inna nisa dannawa

    • @denshilsrilanka1252
      @denshilsrilanka1252 5 หลายเดือนก่อน

      ​@@gayankosala9369 දැනට ලෝකෙ නිපදවල තියෙන හොඳම ගුවන් ආරක්ෂක පද්දති තමයි S400 සහ S500 කියන්නෙ. මේ දෙකටම F35 විනාශ කල හැකියි. අයන් ඩෝම් කියන්නෙ අඩු තාක්ෂණික මිෂයිල ඩ්‍රෝන යාන විනාශකල හැකි පද්ධතියක්. ඉරානය වගේ විශාල රටවලට ඒවා හරියන්නෙ නෑ.

  • @NisansalaChali
    @NisansalaChali 5 หลายเดือนก่อน +2

    degolloma bayai