ඇස් කන් තිබෙන කාටවත් නිහඬව ඉන්න පුළුවන් කාලයක් නෙවෙයි | AKD National Summit of Eng. Professionals

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • ජාතික ජන බලවේගයේ ඉංජිනේරු වෘත්තිකයින්ගේ ජාතික සමුළුව
    ශ්‍රී ජයවර්ධනපුර Monarch Imperialහිදී - 2024.06.01
    ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශය - www.npp.lk/si/...
    අර්බුදය ජය ගැනීමට කඩිනම් ප්‍රවේශය කියවන්න - www.npp.lk/si/...
    ඔබ JVP Srilanka TH-cam channel එක තවමත් Subscribe කර නැද්ද?
    ඔබට අත්‍යාවශ්‍ය Video මඟහැරීම වළක්වා ගැනීම සඳහා දැන්ම Subscribe කරන්න. Bell Icon එකත් Click කරන්න අමතක කරන්න එපා!
    අපේ Facebook Page එකත් Like කරන්න / jvpsrilanka
    #JVPSrilanka #JVP #JVPMedia

ความคิดเห็น • 25

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 3 หลายเดือนก่อน +4

    ඇත්තටම ❤

  • @dinushanuwan2239
    @dinushanuwan2239 3 หลายเดือนก่อน +3

    ජතික ජනබලවෙිගයට ජයවෙිවා

  • @priyanthayaggahahewage7269
    @priyanthayaggahahewage7269 3 หลายเดือนก่อน +9

    තව මාස 4කින් අපි එරට ගොඩ නගමු.

  • @amalimal8841
    @amalimal8841 3 หลายเดือนก่อน +3

    Well done 👍👍👍👍👍👍

  • @tharindusachinthaka5732
    @tharindusachinthaka5732 3 หลายเดือนก่อน +1

    ඉතාමත් විශිෂ්ථ පැහැදිලි කිරීමක්..අනාගත දැක්මක් සහිත එකම නායකයා AKD❤

  • @ShamilaQatar-fl3zp
    @ShamilaQatar-fl3zp 3 หลายเดือนก่อน +2

    Jayawawa.Anura.mhtmaya❤

  • @PriyanthaGamage-du5kj
    @PriyanthaGamage-du5kj 3 หลายเดือนก่อน +3

    ❤❤❤jaya❤❤❤

  • @dondons7826
    @dondons7826 3 หลายเดือนก่อน +3

    Onliy npp good luck.

  • @nirmalakumari-ho2vn
    @nirmalakumari-ho2vn 3 หลายเดือนก่อน +3

    Anagithama awasthawak pahata Arianna apa balanna jayaweewa!

  • @Yes99125
    @Yes99125 3 หลายเดือนก่อน +2

    Wow thanks engineers ❤❤

  • @Yes99125
    @Yes99125 3 หลายเดือนก่อน +3

    Nppp❤❤akd

  • @dianlakshan
    @dianlakshan 3 หลายเดือนก่อน +2

    👍

  • @ksliyanapathirana915
    @ksliyanapathirana915 3 หลายเดือนก่อน +1

    ❤❤akd

  • @buddisabaragamuwa-7808
    @buddisabaragamuwa-7808 3 หลายเดือนก่อน +1

    ජයවේවා මාලිමාවට .

  • @NilanthaDissanayake-f2z
    @NilanthaDissanayake-f2z 19 วันที่ผ่านมา

    Sri lanka will get an excellent leadership

  • @jeew8228
    @jeew8228 3 หลายเดือนก่อน +1

    💜💜💜💜

  • @anupamaakkarawaththa7802
    @anupamaakkarawaththa7802 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @hhhnghhhbyhr6941
    @hhhnghhhbyhr6941 3 หลายเดือนก่อน

    Jayawewa NPP

  • @jayaweeraapa9273
    @jayaweeraapa9273 3 หลายเดือนก่อน

    සජි පුතා මෙවැනි සබාවක් ඇමැතුවනම්
    අනුරගේ කතාවත්
    සජී පුතාගේ කතාවත්
    අතර වෙනස දැක ගන්න තිබුනා
    අනුර සමග විවාද වලට සජි පුතා බයවෙන්න ඕනා
    පාසැල් ලමුන් අමතන්න දක්ශයා සජී පුතා
    ප්‍රගතිශිලී ඉන්ජිනේරු මහතුන්ට ජයවේවා
    මාලිමාවට ජයවේවා

  • @ravindrakarunasekara1216
    @ravindrakarunasekara1216 3 หลายเดือนก่อน

    🧭🧭🧭🧭🧭🌏

  • @awimala24apura71
    @awimala24apura71 3 หลายเดือนก่อน

    මාලිමාවෙ නායකයෝ මෙතෙක් රට පාලනය කළ දේශපාලකයන් ගැන කියන විවෙචන චෝදනා 95% ක් සත්‍ය වෙයි. රට පාලනයකල ඒ ඔවුහු තවදුරටත් මෙ රටෙ දේශපාලනයට සුදුසු නොවන බව කියයුතුය. නමුත් මේ රටෙ පාලනය වනාහි Npp ට බාරදීම ද සුදුසු නොවන බව කියයුතුය. උදා:- ඔවුන්ගෙන් බහුතරයක් තුල කෛරාටික කම මිස ශාසනය කෙරෙහි සද්ධාවක් නැත. බුදුදහමෙහි සතර සතිපට්ඨාන පටිච්ඡසමුප්පාදා දී ගැඹුරු දහම ගැන අවබෝධයක් ලබා ගැනීමට හෝ ඒ ගැන දැනගැනීමට ද උත්සහයක් භෞතිකවාදී වූ ඔවුන් තුල දක්නට නොලැබෙයි . එනිසා ම ඔවුහු බුදුදහම අන්‍යාගම් හා සමඟ සම තැන තබන්නට කතාකරති. ඔවුගෙන් ඇතැමෙක් නිරාගමික කර්ම-කර්ම ඵල පරලොවාදී ගැන විශ්වාස නොකරන පරම මිත්‍යාදෘෂ්ටිකයෝ වෙති. මොවුහු ශාසනය කෙරෙහි මෙන්ම ශාසන දියුණුවට කටයුතු කරන ගිහිපැවිද්දන්ට වෛර කරති. ඔවුන්ට ජාතීවාදී යැයි ගරහ ඔවුන් නිශ්ශබ්ද කරවා isis ආදී අන්තවාදීන් සුද්ධ කරමින් ඒ අන්තවාදයට වැඩෙන්නට ඉඩකඩ සලසයි. ඒ බව isis අත්අඩංගුවට ගත් මාධ්‍ය නිවෙදනවල මාලිමා කොමෙන්ට් කියවීමෙන් හා සැදැහැවත් ගිහිපැවැදි උතුමන්ගේ සමාජමාධ්‍ය විඩියෝ තුලට රිංගා කරන තිරිසන් වාක්‍ය ඇති මාලිමා කොමෙන්ට් තුලින් මනාව පැහැදිළි වෙයි.
    පසුගිය කාලවල ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් අතර අසමගිය ඇතිවූහ. පැවත ගෙන ආ හරවත් සම්ප්‍රදායන් හරවත් සංස්කෘතීන් වෙනුවට අලුතින් මතවාද පරසංස්කෘතිකාංග ජාතිය ආගම් තුලට ඈදා ගැනීම නිසාම ආගම් ආගම් අතර හා එකම ආගමේ සාමාජිකයන් තුලද අසමගිය ඇති වූහ. අන්තවාදීන් ඇති වූහ. කරුණු මෙසේ වෙන නමුත් jvp නායක අනුර පක්ෂයේ ප්‍රතිපත්තිය ගැන කියමින් මුස්ලිම් විජාතික පරිස දූෂක පර බුරුකා සංස්කෘතිය මෙහි සංස්කෘතියක් කරන්නට කතා කළේය. එබැවින් ඔවුන්ගේ ආණ්ඩුවක් තුල බුදුදහම ,දැහැමිසංස්කෘතිය දැහැමි සම්ප්‍රදායන් ආචාරශීලි බව ආදී හරයන් හා අන්‍යාගමිකව ජාතිකව පැවැති මානුෂීය සම්ප්‍රදායන් ආරක්ෂා නොවී ඒ වෙනුවට හිස්පුහු පරසංස්කෘතිකාංගවලට ඉඩකඩ සලසන බවට පැහැදිළි වෙන මේ එක්කරුණක් වෙයි.
    අද අන්ධ වූ එක් ඇසක් ඇති දේශපාලකයන් දක්නට ලැබෙමු ඔවුහු ලාභගරුකයෝ මිස ගුණගරුකයෝ නොවෙති.
    එබැවින් ඇස් දෙකම ඇති දුටුගැමුණු පැරකුම් ආදී රජවරුමෙන් භෞතික හා ගුණනුවණ යන දෙකටම ගරු කරන නායකයන්ගෙන් යුක්ත දේශපාලන පක්ෂයක් අද බිහිවී ඇත්තේ ද?.......................................

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 3 หลายเดือนก่อน

      නූගත් ගොන් බයියන්ට කියන්න වචන නැත
      දෙවිවරු වැද පුදන ස්තානවල
      මෝඩයෝ පිලුම් ගසති
      සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලා අරගයක් කරපු
      ප්‍රගතිශීලි ජනතාවගෙ බලාපොරොත්ත් ඉටුවෙමින් පවතී
      මාලිමාවට ජයවේවා

    • @madawaperera1447
      @madawaperera1447 3 หลายเดือนก่อน

      පිස්සු කථා ඇයි කුහක කම අතහැර මාලිමාව ට චන්දය දෙන්න

    • @raviprasad6519
      @raviprasad6519 3 หลายเดือนก่อน

      අම්මෝ එක හුස්මට ලියලා බුදුදහම ගැන පුදුම භක්තියක් තියෙන්නෙ හැබැයි තාම අල්ල ගත්ත තැන් අත් ඇරගන්න බැරුව ⁣ද්වේශයෙන් ලියලා වගේ පේනේනේ

  • @user-qb3lw9ki7q
    @user-qb3lw9ki7q 3 หลายเดือนก่อน +1

    ❤❤❤