සව්‍බොරෝ ලිපේ සහ අවන් එකේ හදමු | Sawboro | Sawbora Ape Ambula ❤️🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 77

  • @ushanigunaratne1349
    @ushanigunaratne1349 3 ปีที่แล้ว +2

    අද මම මේ recipe එක හැදුවා. හරිම රසයි. ලස්සනට ආවා.මම oven එකෙන් හැදුවේ .නිවෙනකොට ගානට හයි වෙනවා.ව්නාඩි 45ක් back කරේ.හරියටම හරි recipe එකක් .thanks a lot puthe ...වෙනදා අපි බේරුවල මෝනිස් බේකරියේ ගිහින් කන ආසම කෑමක් මේ...දැන් ගෙදරදීම මගේ අතින් හැදෙන්නෙ..👏👏

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Anuty ge comment eka dekkama Godak sathutui godak watinawa me comment eka mata .mage recipe ekak hadala eka rasai hariyata awa kiuwama mawa thawath dirimath wenawa . Aunty ta godak pin 🙏 ❤️🥰 Digatama ape ambulath ekka ekathu wenna kiyala adaren illanawa . Aunty ta BudusaranAi 😘🥰❤️

  • @Srilanka_cricket_fans5721
    @Srilanka_cricket_fans5721 3 ปีที่แล้ว +3

    නියමයි නංගී මම කන්නම ආස කෑමක් තමයි සව්බොරෝ......ජයම වේවා

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි අයියා ❤️🥰

  • @hasinijanadhi157
    @hasinijanadhi157 ปีที่แล้ว

    Wow❤❤ ගොඩාක් ස්තූතියි මේ recipe එකට..දැකපු ගමන් හදලා බැලුවා..හරිම රසයි..❤

  • @sl0008
    @sl0008 3 ปีที่แล้ว

    Godak Hodai video eka. Mama full video ekama beluwa. Jaya wewa.

  • @rukshanichathu1195
    @rukshanichathu1195 3 ปีที่แล้ว +1

    ලිපේ හදන ක්‍රමය හොය හොයමයි හිටියේ.. ගොඩක් ස්තූතියි.

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි ❤️🥰

  • @niraSrecipes
    @niraSrecipes 3 ปีที่แล้ว

    hoya hoya unna recipe ekak

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      isthuthi comment kalata

    • @dasunhasantha8195
      @dasunhasantha8195 2 ปีที่แล้ว

      Akki mn oyawath subscribe karala thiyenne nira s ❤️❤️

  • @ApeMSKitchen
    @ApeMSKitchen 3 ปีที่แล้ว +6

    මේක බලලා කටට කෙල ඉනුවේ මට විතරද ඔයාගෙ recipe වලින් මන් හැමදාම ගොඩාක් දේවල් ඉගන ගත්තා.

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි වීඩියෝස් බලනවට ❤️🥰

  • @SLlifetimeKitchen
    @SLlifetimeKitchen 3 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අපි වෙනුවෙන් වටිනා රෙසපි එකක් අරගෙන ආවට නියමයි

  • @JananiFernando-zu7pi
    @JananiFernando-zu7pi หลายเดือนก่อน

    Saw eta sodala neweida ganne?

  • @harisgamage4917
    @harisgamage4917 2 ปีที่แล้ว

    Kal tiyaganna kohomada kopamana kalayak puluwanda

  • @nirmaniayeshma5885
    @nirmaniayeshma5885 3 ปีที่แล้ว +2

    Thank you akka... mn rulan walin nam scl eke hadala teeno tikak thick... saw walinuth hadannam...dekkama asa hithuna smooth nisa...🙏🙏👀💞😘😘

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      ගොඩක් ස්තුතියි නංගි වීඩියෝස් බලනවට ❤️🥰 හදල බලන්නකො එහෙනම්‍ඤ

    • @manojprasad6813
      @manojprasad6813 3 ปีที่แล้ว

      Tank you 😘

  • @niraSrecipes
    @niraSrecipes 3 ปีที่แล้ว

    lipe hadana eka wahanna ona nadda

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Naha,,wahala hadanakota me wage roaste wane na humale nisa thambenawa ,,isthithi video eka baluwata,

  • @slbuy830
    @slbuy830 3 ปีที่แล้ว

    Harima lassanai dear

  • @maneldissanayake3551
    @maneldissanayake3551 3 ปีที่แล้ว +1

    ස්තුතියි. ඔයාට

  • @Soorya15Aarya
    @Soorya15Aarya 3 ปีที่แล้ว

    Rulan pawichchi karanna puluwanda breadcrumbs wenuwata?
    I love your recipes ❤️👌

  • @nadarajasebasthian8755
    @nadarajasebasthian8755 3 ปีที่แล้ว

    Wowwwww another delicious food , it looks so yummy 🤤 😍😍😍

  • @sumuvlogs1
    @sumuvlogs1 3 ปีที่แล้ว +1

    මාත් හරිම ආසයි මේවා කන්න

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ස්තුතියි සුමු ❤️🥰

  • @enavigatorE
    @enavigatorE 2 ปีที่แล้ว +1

    Saw Bro! 😮

  • @user-rj4mb9kr8v
    @user-rj4mb9kr8v 5 หลายเดือนก่อน

    ඔයාට ගොඩක් ස්තූතියි😊

  • @nadeeshanilmini1218
    @nadeeshanilmini1218 ปีที่แล้ว

    Biscut kudu wenuwata pan kudu ganna baria?

  • @diluvlogs-5s
    @diluvlogs-5s 2 ปีที่แล้ว

    microwave dnmata kmk ndda?

  • @sathiniskitchen1571
    @sathiniskitchen1571 3 ปีที่แล้ว +3

    First

    • @achalagayani2845
      @achalagayani2845 3 ปีที่แล้ว +2

      Naha video eka dala vinadi 20 kin oyage comment eka dala thiyenne

    • @sathiniskitchen1571
      @sathiniskitchen1571 3 ปีที่แล้ว +2

      @@achalagayani2845 mulinma dakke man ne

    • @achalagayani2845
      @achalagayani2845 3 ปีที่แล้ว +2

      @@sathiniskitchen1571 😑

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +2

      @sathini’s kitchen Thank you ❤️😘

  • @amithahettiarachchi2059
    @amithahettiarachchi2059 3 ปีที่แล้ว +1

    Wow...😘

  • @susanthidiyana653
    @susanthidiyana653 3 ปีที่แล้ว

    Godak sthuthi akke💕

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගිටත් වීඩියෝස් බලනවට ❤️🥰

  • @sl0008
    @sl0008 3 ปีที่แล้ว

    Thawa Hoda rasama rasa kemak hadana video ekak danawada?

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว +1

      Ikmanin dannam ,,isthuthi comment kalata

  • @sulochananawarathna5793
    @sulochananawarathna5793 3 ปีที่แล้ว

    Penumath harima lassanai ❤️

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ,isthuthi video eka baluwata 🥰❤️

  • @VindysJourneyKitchen26
    @VindysJourneyKitchen26 3 ปีที่แล้ว

    නියමයි අක්කෙ

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      ගොඩක් ස්තුතියි නංගි ❤️🥰

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 2 ปีที่แล้ว

    Thanks ❤😊

  • @chathurika5372
    @chathurika5372 3 ปีที่แล้ว

    Godak hodai akki 😍😍

  • @swarnadias5846
    @swarnadias5846 2 ปีที่แล้ว

    Podikale mathak wenawa naga stutiiiiiii oyata devi pihitai

  • @kalpanimadhu6161
    @kalpanimadhu6161 ปีที่แล้ว

  • @imalianuradha5910
    @imalianuradha5910 3 ปีที่แล้ว

    Pirisi cup 1n puluwanda manala ganna

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      Ow puluwan , isthuthi video eka baluwata 🥰❤️

    • @imalianuradha5910
      @imalianuradha5910 3 ปีที่แล้ว

      @@recipesinhala Thanks oyatath easy reasapies kiya denawata. Lipe pan 1ke hadapu bread 1ka man haduwa. Hondata awa. 👍❤

  • @hpr6227
    @hpr6227 3 ปีที่แล้ว

    1st

  • @sihini137
    @sihini137 3 ปีที่แล้ว

    Thanks 🙏🙏🙏

  • @isabellagreg8964
    @isabellagreg8964 3 ปีที่แล้ว

    Looks delicious 😋

  • @supunpemanath-yw7hw
    @supunpemanath-yw7hw ปีที่แล้ว

    මම සයිබර්. කන්න. හරිආසයි

  • @rishanthiwanka8951
    @rishanthiwanka8951 3 ปีที่แล้ว

    Onna apith sub kala...ok....

  • @Dinu472
    @Dinu472 3 ปีที่แล้ว

    බටර් වෙනුවට මාගරින් ගන්න පුලුවන් ද

  • @jagjayasinghejayasinghe461
    @jagjayasinghejayasinghe461 2 ปีที่แล้ว

    ව්කුනන්න හදන්න පුළුවන්ද කොච්චර කල් තියන්න පුළුවන්ද

  • @shashikaanuradha-z5d
    @shashikaanuradha-z5d ปีที่แล้ว

    බිස්කට් කුඩු කියන්නේ මොකකටද පොඩ්ඩක් පෙන්නන්න පුළුවන්ද .

  • @gangamaria3752
    @gangamaria3752 3 ปีที่แล้ว +1

    අවන් එකේ උෂ්ණත්වය කීයටද තියන්න ඕනේ ?
    ගොඩක් රස්නේ දැම්මොත් සව්බොර කැඩෙයිද ?

    • @recipesinhala
      @recipesinhala  3 ปีที่แล้ว

      120 සෙල්සියස් අංශක ට බේ‍ක් කරන්න . රස්නෙ වැඩි වුනොත් මේ‍ වගේ හදන්න බෑ, කර වෙනවා.අඩුම රස්නෙන් හදන්න ස්තුතියි වීඩියෝ එක බැලුවට . ❤️😘

  • @snsflowerssrilanka2962
    @snsflowerssrilanka2962 3 ปีที่แล้ว

    Like 🌸🌸🌸

  • @DilharaPasindu-t1t
    @DilharaPasindu-t1t 9 หลายเดือนก่อน

    හීට් එක කීයද අවන් එකෙ

  • @erandiperera9525
    @erandiperera9525 3 ปีที่แล้ว

    Dekkama th asa hithuna

  • @githminawodya6607
    @githminawodya6607 3 ปีที่แล้ว

    මේක බලන්නෙත් සව්බොර කකා.
    🤭🤭🤭🤭