" මම අවුරුදු 22 දී බැන්ඳේ, ඒ කාලේ අපි දෙන්නම පොඩි " | කවුරුත් දන්නේ නැති නර්මදාගේ ආදර කතාව 😱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ต.ค. 2024

ความคิดเห็น • 100

  • @thegamerslife5951
    @thegamerslife5951 ปีที่แล้ว +107

    අයි අප්පා මිනිස්සු මෙහෙම.. අපි ඕනම කෙනෙකුට ඕනෑම වෙලාවක වරදීන්න පුළුවන්.. නර්මදා ඒ..ක ලස්සනට අර්ථකථනය කළා.. පුංචි වයසේදී දෙන්නටම තේරුම් ගන්න තේරෙන්නේ නැති නිසා වාරදින්න ඇති කියලා.. කාටවත් දෝෂාරෝපණය කළේය නැහැ.. සුබ පතනවා නර්මදා. ඔයාට ජීවිතේ හරියන්න ඕන.. තව හුඟක්..

    • @DiliniBiyagama
      @DiliniBiyagama 26 วันที่ผ่านมา +1

      සහතික ඇත්ත.
      ලංකාවෙ මිනිස්සුනෙ ඉතින්.

  • @Aberathne-pc6zt
    @Aberathne-pc6zt ปีที่แล้ว +403

    මම කාසාද බදින කොට මට 20 මගේ මංජුලාට අවුරුදු 16යි අවුල්ගොඩක් සිද්ධ උනා එයා o/lකරන්නෙත් නැතිව මාඑක්ක අවා දැන් අවුරුදු 31ක් ගෙවිලා පුතාට අවුරුදු 28ක් එයා බැදලා ඇත රටක පදිංචි අපි දෙන්නා ඉන්නේ වෙන රටක පවුලේ අයටත් උදවිි කරගෙන අපි සතුටින් ඉන්නවා පිං දහම් කරනවා අපේ ප්‍රාර්ථනය සංසාරෙන් අපි සමුගන්නා දාත් එ ගමන එකට යන්නයි හැමෝම සතුටින් ඉන්න බුදු සරනයි 🙏😘😍

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +21

      අහන්න සතුටුයි . පොඩි වෙන්නේ කොහොමද අනේ 22ක් වයස කෙනෙක් . මූකුන් මේ වේසකම් කරපුව වහ ගන්න පොඩි බබ්බු වෙන්න දගලනව දැන් . එතකොට මේකිගෙ දෙවෙනි මිනිහා දාලා ගියෙ ලොකු හින්ද වෙන්නැති නේද ... . ඔයාලගෙ කතාව ආදර්ශමත් මෙවුන් එක්ක බලද්දී ❤

    • @Aberathne-pc6zt
      @Aberathne-pc6zt ปีที่แล้ว +2

      @@kumaribandara2442 ස්තුතියි 🤝

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +2

      @@Aberathne-pc6zt ❤️

    • @Deshu851
      @Deshu851 ปีที่แล้ว +6

      උතුම් පිරිමියෙක් ලද ඇය පිං වතියක් ❤️🙏

    • @Aberathne-pc6zt
      @Aberathne-pc6zt ปีที่แล้ว +5

      @@Deshu851 බුදු සරනයි පරෙස්සමෙන් ඉන්න 😘

  • @Df-Dammi
    @Df-Dammi 3 หลายเดือนก่อน +33

    මම බදිනකොට මට අවුරුදු 19 යි බාධක කම්කටොලු මැදින් මාරම දුක්විදලා දැන් සතුටින් ජීවිතය ගත කරනවා පුතා ලා දෙන්නා මහත්තයා එක්ක ❤😘

  • @nishasbeautytips1789
    @nishasbeautytips1789 ปีที่แล้ว +144

    මම අවුරුදු 20දි බැන්දෙ...දැන් 36ක්..තාම සතුටින් පවුල් කනවා...පොඩි කියලා නෑ..කොයි කෙල්ලත් කසාදෙ එක්ක වගකීමක් ගන්නවා ...

  • @iroshiiro4599
    @iroshiiro4599 ปีที่แล้ว +41

    ඕක තමයි කියන්නෙ තේරුම්ක් ඇති වයසෙදි කසාදයක් කරගන්න කියලා

  • @jayaala4237
    @jayaala4237 ปีที่แล้ว +28

    මම marry කලෙත් අවුරුදු 22න්. දැන් අවුරුදු 12ක්.තාම එකට ඉන්නවා හැබැයි.😂

    • @gunawardanathilinikawshaly894
      @gunawardanathilinikawshaly894 16 วันที่ผ่านมา

      Obata suba pathanawa..❤ narmadatath Honda wenna ona waradune pera pawakata.ayatath Honda wenna ona hamoma ganu❤

  • @viharaishini-fn9ui
    @viharaishini-fn9ui ปีที่แล้ว +26

    Jeevitheta apu naraka dewal walin, hoda dewal walin hoda paththa witharak ganna purudu unama oya wage sahalluwen jiwath wenna puluwan. Sathutui e wage aya dakinna labima.

  • @Oshada-colo
    @Oshada-colo ปีที่แล้ว +66

    මේකෙ උන් හිතාගෙම ඉන්නෙ ඉගෙන ගන්න ඕන කාලෙ උන් කසාද බැදල ඒක කනාවට හරි ගියාම (සමහරවිය ගෑනි/ මිනිහ කරපු මෝඩකමට ඉවසනවා වෙන්නත් පුලුවන්😜) ඒක හැමෝටම එහෙම වෙන්න ඕන කියල. O/L වත් කරපු නැති පොඩි ලමයින්ව පන්නගෙන ඇවිත් කටේ සවුදම බලපල්ලකො තව😂😂😂

    • @prabhathbandara4122
      @prabhathbandara4122 3 หลายเดือนก่อน +4

      😂😂😂😂👍👍

    • @HansaniJayasingha
      @HansaniJayasingha 17 วันที่ผ่านมา +1

      Ou ou..adu wysen bnd unge sitha sanasan katha..😂

  • @බයිලොජික්දාරබයියා

    දන්න කියන කෙනෙක් කියපල්ලකෝ මේ අර හිරු ටීවි එකේ යන " මමයි හොදම ගොනා"කියන ප්‍රෝගෑම් එකද....🤣🤣🤣🤣🤣🤣🤣

    • @Lazy570
      @Lazy570 ปีที่แล้ว +1

      Harakrk kiyana katha😂😂

    • @minipotstory9521
      @minipotstory9521 ปีที่แล้ว +1

      👏👏👏👏👏

    • @kumaribandara2442
      @kumaribandara2442 ปีที่แล้ว +3

      ඒක නම් ඇත්ත බං . කුරුවල් වෙච්චි බඩු ඔක්කොම ටික හිරු එකෙන් එළියට දාන්නෙ 😅

  • @sachininimesha8667
    @sachininimesha8667 4 หลายเดือนก่อน +9

    ඇයි යුරේනි එහෙම කියන්නෙ.. කවුරුත් දන්නවනන් පස්සෙ divorce wenwa kiyla. බදින්නෙ නෑ නෙ එයාව

  • @AVsFan2022
    @AVsFan2022 ปีที่แล้ว +21

    Jeewithe hodata therum gaththa kenek......

  • @MangalaKariyapperuma
    @MangalaKariyapperuma 3 หลายเดือนก่อน +6

    ඇත්තටම

  • @actresshot8765
    @actresshot8765 2 ชั่วโมงที่ผ่านมา

    මීස් ශ්‍රීලංකා තරගේට ඔයයි උදරි වර්ණකුලසුරියයි එකම අවුරුද්දෙ ඉදිරිපත් උනා දෙරෙනේ ඉට පස්සේ දෙරනේ ජෝබි එක හම්බ උනානේ.
    කොයි කාලේ ද ඔයා මීස්ශ්‍රීලංකා උනේ මං කියන ලංකාවේ නේමේයිද ඔයා ඉන්නේ

  • @buddikapumali311
    @buddikapumali311 ปีที่แล้ว +6

    Mn marri kre 21waladi.ada wenakn mna problem awath ape sathutin ekat innawa.dn 31 wenawa.9year thamath ape nogalapimm galapagena jeewath wenawa

  • @priyaniwijesundara9325
    @priyaniwijesundara9325 3 หลายเดือนก่อน +28

    හරි දැන් ඔයා ලොකුයිනේ. දැන්වත් වැදගත් විදියට හැසිරෙන්ඩ අප්පා. අප්පිරියයි

  • @sonaliwanigasekara5662
    @sonaliwanigasekara5662 ปีที่แล้ว +41

    ඕනම celebrity
    කෙනෙක් ජනප්‍රිය උනාම
    කරන ජරා වැඩ හැම දෙයක්ම කරනවා
    පස්සේ. මේ වගේ. Program
    වලදී
    උන් කරපු ජරා වැඩ. කිය කියා
    ඒවාට උන්ම සුදු හුණු
    ගගා න් නව 😅😅😅

    • @SanduGirl-ze8gt
      @SanduGirl-ze8gt ปีที่แล้ว +5

      Celebrity kiyla na itin hamoma ehemai😂

    • @pradeepsandaruwan5453
      @pradeepsandaruwan5453 ปีที่แล้ว

      🤣🤣🤣🤣

    • @kolithawaraddana2878
      @kolithawaraddana2878 ปีที่แล้ว +1

      Definitely oka tama atta eka ekagen salli galawa galawa wate yanawa passe rate nathi bana katha kiyanaw innama barinum oni deyak karaganniko eka awlak na habai ඉස්සරහට hadena ekek wat hadaganna ba mun nisa

  • @krishperera5050
    @krishperera5050 ปีที่แล้ว +45

    අවුරුදු 22හොද පොඩි 😃😃😃😃😃😃😃වැඩේ කරන්න වීතරයි තේරුම් තීබ්ලා තීයෙන් නේ 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣.

  • @nuwaniwickremasinghe3706
    @nuwaniwickremasinghe3706 3 หลายเดือนก่อน +5

    Age dsn't define maturity .
    There are much more educated people in lesser age groups with much more sense.
    One can be 50 and still acting like a toddler.
    Also another one can be 18 and making wise choices.

  • @jihansilva2109
    @jihansilva2109 18 วันที่ผ่านมา +3

    Ambooo නියම English i has a different life 🤣🤣🤣🤣

    • @N-ns4kb
      @N-ns4kb 16 วันที่ผ่านมา

      😂😂😂😂😂

  • @spaceline4345
    @spaceline4345 18 วันที่ผ่านมา +3

    1:32 english බැරිනම් සින්හලෙන් කතා කරපන්කො 😂😂😂😂 i has a කියනවද බල්ලො 😅😅😅
    අනිත් උනුත් ඔලුව වනනව 😂😂😂😂😂

  • @kithsiridharmawijaya9754
    @kithsiridharmawijaya9754 3 หลายเดือนก่อน +1

    නර්මදා වගේ කෙනෙක්ගෙන් මේ වගේ සාකච්ඡාවක් කරන්නෙ මොනවගේ දෙයක් ගන්න ද...ද...ද?

  • @RuwaniApsara-md6dv
    @RuwaniApsara-md6dv 9 ชั่วโมงที่ผ่านมา

    wedakata nathi opadupa lamaita balanna puluwan wedagath ekak unaanam hodai.

  • @HansaniJayasingha
    @HansaniJayasingha 17 วันที่ผ่านมา +1

    27/28/29 marry krnn hodm wysa...mkd kollek nm thmn ign gena stable wenn nm boho dura oy wystwth enn oni..😢

  • @ushap619
    @ushap619 5 หลายเดือนก่อน +3

    Manasa wedunu ayata 22 podi.Moda ayata 22 lokui.Gamwala 16,18,19 ayatath kiyanne naki kiyala.

  • @DanushkaPerera-i5b
    @DanushkaPerera-i5b 17 วันที่ผ่านมา +1

    දැන් ඔයාගේ ලොකු වෙලා නේ දැන්වත් විලි සංවරයක් ඇතුව ඇඳුමක් අඳිනවා නම් හොඳයි නේද😂😂😂😂😂😂😂

  • @ramaniperera4436
    @ramaniperera4436 7 วันที่ผ่านมา

    වයස නෙමෙි පුශ්නය බුද්ධිය පිලිබද ගැටළුවක්

  • @LetsSTUDY-x9y
    @LetsSTUDY-x9y 3 หลายเดือนก่อน

    Wena program nedd yko danna anunge personal life eke kunu media wala digarinthuw .danna deyak attem nettham mewata deyak ganna puluwn minissu genawako. Ontharam innwa entrepreneursla technologiestla un ekekwath mewai pennane ne actors actresseslage koppa hodnw 💔🥲 ekath barinam aye kadiyai thadiyai hari pennanna eka hodai me mala samayam walata wada 🥲🥹

  • @rukshanprasad6192
    @rukshanprasad6192 ปีที่แล้ว +4

    Rata vinasa karanawa whi nathi hena gahanna ona

  • @kolithawaraddana2878
    @kolithawaraddana2878 ปีที่แล้ว +4

    Attatama e daruwo sahenna ආඩම්බර wei ape ammala gana suba pathum

  • @RuwaniApsara-md6dv
    @RuwaniApsara-md6dv 9 ชั่วโมงที่ผ่านมา

    chenal walata puluwan samajayak hadannath vinasa karala dannath.

  • @noname-yg6fl
    @noname-yg6fl 3 หลายเดือนก่อน +6

    I has a different life ලු😅😅😅

    • @niroshanmoladanda1942
      @niroshanmoladanda1942 3 หลายเดือนก่อน +2

      math baluwe me comment eka thiynwd kiyl😂

    • @noname-yg6fl
      @noname-yg6fl 3 หลายเดือนก่อน +2

      @@niroshanmoladanda1942 mama baluw..thibbe na..mm dmma😅

  • @nixiow
    @nixiow 15 วันที่ผ่านมา +1

    I has a kiyala qwa💔

  • @travelwithhansi3545
    @travelwithhansi3545 ปีที่แล้ว +2

    Amoooo balanama one ekak

  • @erangaasela6197
    @erangaasela6197 ปีที่แล้ว +3

    Mehema deyK thiye aga penna andahama kolloth ekka anama manama karala thhyenam mulinma mama opem kenek kiyana kollekta unath passe sambande dura dig yaddi aul wenna puluwan

  • @annejasintha1988
    @annejasintha1988 3 หลายเดือนก่อน +2

    අවුරුදු 19 20 22 ව්වාහ උන අය ඔන තරම් ලස්සන පවුල් ජිවිත ගත කරන අය ඔනා තරම් ඉන්නවා

    • @විමානප්රේතයා
      @විමානප්රේතයා 3 หลายเดือนก่อน +4

      එහෙම අඩුවයසින් කසාද බැදලා පවුල් ජීවිත ගත කරන්ඩ බෑ. මේකෙ හුගක් කමේන්ට් කරන උන් හීන ලෝක වල ජීවත් වෙලා බොරු කියන උන්😂.

  • @lakilaki7753
    @lakilaki7753 3 หลายเดือนก่อน +1

    We has a different life I has a different life…nodanna English Katha Nokra inna Ona…apith danne thamai… e unata pada show pirila

  • @Nilundhi
    @Nilundhi ปีที่แล้ว +13

    Janakata කලින් Nishantha ව මැරි කරලා හිටියා නේද..

    • @ireshakularathna9623
      @ireshakularathna9623 ปีที่แล้ว

      A kawda

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      ඇති යන්තම් ඔයා වත් ඒක කිවා . මම ටයිප් කරන්න ගියෙ 😂

    • @romanticheartsyou_me1992
      @romanticheartsyou_me1992 3 หลายเดือนก่อน

      නැ නෑ එක තමා ජනක අයියා..

  • @yashikasamanmalie8544
    @yashikasamanmalie8544 17 วันที่ผ่านมา

    Apo yureni nam kata ariyoth iwarai

  • @kalindukodagoda
    @kalindukodagoda 3 หลายเดือนก่อน +1

    Ithin apita paan da😂

  • @annejasintha1988
    @annejasintha1988 3 หลายเดือนก่อน

    අපි ව්වාහ උනේ 22 දෙකි අවුරුදු 29 වෙන කොට පුතා ලා තුන්දෙනෙක් දුක් කරදර බාදක මැද තාම ඉන්නවා පුතා ලා ව්වාහ වෙලා ගැහැනිය ක් වගකීම් සහිත දරුවන් හදන්න ඔනා බාදක වලට යට නොව් ඉන්න ඔනා

  • @SumithraAmarasinghe
    @SumithraAmarasinghe 3 หลายเดือนก่อน +3

    22 කොහෙද පොඩි අපි බැන්දේ 21 දී මුන්ට විකාර උඹලගේ වැඩ පුංචි නෑ

  • @rajij5719
    @rajij5719 ปีที่แล้ว +7

    බාබා හරහට දාලා නලවන්න

    • @Samanalee00Ann
      @Samanalee00Ann ปีที่แล้ว

      නාමල් නලවනවා නේ😂

  • @sandunika8288
    @sandunika8288 ปีที่แล้ว +5

    35 thamai marry karanna hondama age eka

    • @judekrishantha4287
      @judekrishantha4287 ปีที่แล้ว +3

      @Sandunika එතකොට ඉන්න තියෙන්නේ 15ක් වගේ අවුරුදු 50 වෙනකොට නැතිලෙඩ රෝග..දරුවන්ටවත් සාදාරනය්ක් කරපන් ගෑනියේ

    • @sandunika8288
      @sandunika8288 ปีที่แล้ว +3

      @@judekrishantha4287 oyata kulappuwa thibunata lamainta minissu mona karannada 😁😁 wedagath minissu gena man kiwwe

    • @gishankavinda
      @gishankavinda ปีที่แล้ว

      ​@@sandunika8288 දැන් එච්චර ආයුෂ නෑ අනේ.. ඉස්සර 35 බැන්දත් අවුලක් නෑ.. දැන් 35 බදිනවා කියන්නේ ඔයාගේ පුතා හම්බුනාම අවුරුදු 20 වෙනකොට පුතාට එක්කෝ ඔයා නෑ ලෝකේ.. ජිවිතේ මහා කාලයක් ඉන්නේ නෑ අනේ...

    • @islam_makhachev_00
      @islam_makhachev_00 3 หลายเดือนก่อน

      ​@@judekrishantha4287ane playn ponna pky

  • @yadaveaugustine3961
    @yadaveaugustine3961 ปีที่แล้ว +6

    Thiyene prashne thoge kanu kata

  • @ayeshafdo1670
    @ayeshafdo1670 ปีที่แล้ว +2

    22 Mary karalath podilu

  • @Kanthi-l6n
    @Kanthi-l6n 3 หลายเดือนก่อน

    Mamath 22n Banda divorce una

  • @sib1212
    @sib1212 7 วันที่ผ่านมา

    puduma amaruwakne yako munta adu wayasin badala talk denw 😂😂😂

  • @ThimiraNethmina-r7p
    @ThimiraNethmina-r7p 14 วันที่ผ่านมา

    Huknw

  • @sameeradayananda3087
    @sameeradayananda3087 3 หลายเดือนก่อน

    අපිට පාන්ද නෙදෙකින්....

  • @rathnacristoper
    @rathnacristoper ปีที่แล้ว +2

    No. 1 gon badu

  • @MohanPushpakumara-f4s
    @MohanPushpakumara-f4s 5 วันที่ผ่านมา

    රටෙ අඩුවට විකිනෙන බඩු

  • @lasith3858
    @lasith3858 12 วันที่ผ่านมา

    Mun thun denama dara wesa badu😂

  • @SaffronLeema
    @SaffronLeema 9 วันที่ผ่านมา

    Me Pissu wesige kata dakkada? Me panduriwa kawuda oya widihe wadagath thanakata gennagena kanna bonna deela interview karanne? Dakkada ara parking prashne Narmada ge? Yanna wath Epa kathawata. Wesiyangeth lokuma wesi. 😊

  • @ishankamadushani9054
    @ishankamadushani9054 ปีที่แล้ว +5

    Life eke ekata ynna podi... but hu#$@& nam podi ne thopi... ane bn kaatada mewa kiynne

  • @niroshaperera1890
    @niroshaperera1890 3 หลายเดือนก่อน

    තුන්දෙනම පටිිට බඩු

  • @kasakalachchari5733
    @kasakalachchari5733 ปีที่แล้ว +2

    MeMona hutte program

  • @chin613
    @chin613 17 วันที่ผ่านมา

    Me thundata akta gahan asi 10000$ denm ok nm tax me