ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අර්තවත් අලුත් නිර්මාණ කරන්න දිරිය ශක්තිය ලැබේවා. ජයෙන් ජය.🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️
සිත නිවන භාවනාවක් වගේ ,තත්සර නාද සමගින් අතීත සුන්දරත්වයේ මෙහෙයුම,,,ප්‍රශංසනීයයි,,,,,තෙරුවන් සරනයි ,,,,කලාකරුවනි,,!
සත්තකින්ම කා අතරෙත් පැවැත ඒන කතාව ඇත්ත නේද 🤔" වයස කියන්නේ ඉලක්කමක් පමණයි "💞💞
ඉතාමත් කන්කලු මිහිරි කටහඩක්. ලංකාවට අවශයම ගායකයෙක්
අනේ මේ හඩ හරිම ආදණීයයි..ජය ශ්‍රී යහපතක්ම වේවා... ඇස් වහක් කට වහක්නම් වදින්න එපා දෙවියනේ.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි.. සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ තුමාගේ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ තරම්ම ලස්සනයි ...හරිම ආදරණීයයි....කී පාරක් දවසට ඔබගේ සින්දු අහනවද..ඔබගේම නිර්මාණයක් ඉක්මනින්ම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...බුදු සරණයි තාත්තේ...❤️🙏
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ...බුදු සරනයි තාත්තාට
ඔබේ හඩ දිගටම අවදි නොකිරීම ගැන කනගාටුයි . දීර්ග ගමනක් යා හැකි කෙනෙක්.❤️❤️
බාවනාවල් 💝💝💝💝♨
ආසාවෙන් අහගන.ඉන්න පුලුවන් හඩක් .ජයෙන් ජයම වේවා 💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖
ආදරණීය කටහඬ...,ඔබතුමාගෙ නිර්මාණ අපට දෙන්න.අපේ ගී පිපාසය සංසිඳුවා ගැනීමට.තෙරුවන් සරණයි!!!
Paamkayak
අති විශිෂටයි හිත සනසනවා ට පිං
හැරීම ලස්සනයි මල්ලි ඔයාට බුදු සාරනය් dawipihitai suba අනාගතයක් වේවා සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
හරීම සුන්දර හඩක්, සුන්දර සංගීතයත් එක්ක මුසුව ඉදිරිපත් කල ඒ වින්දනීය ප්‍රේමණීය ගීතයට ඔබතුමාට හෘදයාංගම ස්තුතිය පල කරන අතරම ඝෝෂාකාරී සංගීතය අප්‍රිය වෙලා හෙම්බත්ව සිටින වෙලාවක දිව්‍ය ඔසුවක් මෙය අපට. මහත්මයාණෙනි මීට වඩා නම් සංගීත යන් එපා,එපා,එපා....., මුදලට යටවෙන්න එපා. තෙරුවන් සරණයි ඔබට.
Asama hadak adari ehadat thawa thwath sindu kiyanna
Tharuwan සරණයි ඔබ තුමාට ආදර නිය හඬක්
කටහඬ හරිම පැහැදිලියි මිහිරි. අපේ හිත් සනසනවාට බොහොම පින් 💚
හිත් අස්සේ සියුම් තැන් ස්පර්ශ කරනවා ඔය හඬ ඒක මරු ජයෙන් ජයම වේවා ඔබට බුදු සරනයි...
හරිම ලස්සන පැහැදිලි හඩක් මෙතුමට තියෙන්නෙත් හරිම ලස්සනයි ඔබතුමාට නිදුක් නිරොගි සුව දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏තෙරැවනි සරණයි🙏🙏
හිත නිවෙනව සත්තයි.බුදු සරණයි .ඔබට .
❤ භාවනාවක් වගේ
Godak lassanaie කොහෙද මෙච්චර kal hangila hetiye
ලයාන්විත කට හඬක් ඔබට තියෙන්නේ
Patta kata hadak thama ithin,idiriye thawath lassana ekak one aiye,❤❤❤❤❤budusaranai jesu pihitai❤❤❤
තව cover ටිකක් කරන්නකෝ💝♨♨♨
බුදුසරණයි ඔබතුමා ට............
හඩනම් භාවනවක් පියතුමනි!
අයියා හැංගිලා ඉන්න එපා හරිම ආදරනීයයි ඔය හඩ තෙරුවන් සරණයි අයියණ්ඩි
Alone + 🚬 + 🎶 = භාවනාවක් වගේ 😍
👌🌹
Harema.lassana.gayanayak.bawanawak.wagey.b.s..obata.jayakma.wewa
මේ සින්දු අහන කොට හිතෙන්නේ ප්‍රවීණ ගායකයන්ට මේ සින්දු අයිති නොමැති බවයි. මේ සින්දු මෙතුමා ගායනා කොට තිබුණේ නම් මේවායෙහි අගය තවත් වැඩි බව සිතේ..
හරිම ලස්සනයි මාමේ අහන් ඉන්න ආසයි
'අතීතය සිහිනයක් පමනයි' ගීතයත් ගායනා කරලා utube එකට එක් කරන්න .
❤❤❤❤අපූරුයි
Harime arderaneeiye hadak. Thathage hakiyawe lokyate idiripathe kerapu "puthate" dahas wareyak pin.Theuwan saranai obe dedenateme...
Athatama pissu haduna a voice ekata......👍💪👌👌👌👌👌👌👌
කටහඬ හරිම පැහැදිලියි මිහිරි. අපේ හිත් සනසනවා හරිම ලස්සන පැහැදිලි හඩක් මෙතුමට තියෙන්නෙත් හරිම ලස්සනයි
නිවෙනවා හරි අපූරුවට ❤️
හරිම ආදරනීය මිහිරි කටහඩක්, ජයවේවා සොයුර👏👏
Budusaranai mahathmayanani jayen jaya obata.
සුපිරි ....!!!
ඇයි එන්නට පමා වුනේ. ❤️❤️❤️❤️
කලබල කාරි ජීවිත වලට ලොකු සතුටක් ,,b.s
Sthuthi aneka warayak dergau wewa
Godak aadaraneeya handak....sithata danenawa. Digu gamanak yanna hadawathin suba pathanawa
හැඟුම් ගායනයට හරි අපූරු හඬක්...සත්තකින්ම සිත නිවෙන හඬක්.......ඔබට නිදුක් නිරෝගි සුව දීර්ඝායු ලැබේවා... දිවිමග සෙත්මල් පිපේවා....
ඔබ තුමගෙ කටහඬ නිසා අපෙ සියලු දෙවල් අපිට අමතක වෙනවා
Sinduwa ahaddiy waenama lokayakata yanawa budusarani
Ada kale gosawa nimakala ape kale thaththa kenek. Theruwan saranai
ගුනදාස කපුගෙ මහත්මයාගෙන් පසුව මෑත කාලයෙ අහපු ලස්සන ම හිතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් ගායකයෙක්.
හිත වෙනතක යන්නේ නෑ මොහොතක් වත්....මාරම හැගුම් බරව ගායනා කරනවා ....ඔයා කිව්ව දේ ඇත්තමයි ...
භාවනාවක් වගේ.තෙරුවන්ගේම සරනයි පින්වත් හඩක්
ජයවේවා
ඔබේම ගීයක් කරන්න කටහඩ වටිනවා.
Thank you from Australia. You have a gifted voice please please please continue your journey of music. We are very lucky to have you .
හරිම මිහිරි බුදුසරණයි
නියමයිනේ ගොඩක් ලස්සනයි ඒ හඩ .ඔබතුමාට තෙරුවන් සරණයි .ජය වේවා .
බුදුසරණයි තාත්තා. දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
මේ..හඩ මෙතෙක් නිහඩ කලේ ඇයි අනේ..ලෙඩකට බෙහෙත් බොනවා වගේ සිතට.සියලු ලන්කාවාසීන් ඔබගේම ගායනයන් ලගදීම බලාපොරොත්තු වෙමී.
කියන්න වචන නෑ සුපිරිම කටහඬක්, සජීවී සින්දුවක් කියනවා දකින්න කැමතියි
Harima lassanai.teruwan saranai.
ගීතයේ අයිතිකරුට වඩා ඔබතුමාගේ කටහඬ මට නම් භාවනාවක්
ඇතතෙන්ම මල්ලි මම ඔයාට නිදුක් නීංරා්ගි ශක්තිමත් දීර්ගායුෂ ලැංබ්වා ඔය සංගීතය හොදට ම ඇති
හරිම ලස්සනයි බුදු සරණයි me wage thawa කොපමණ athida obathumagema ගීතයක් ahanna asawen innawa api hemoma
තාත්තගෙ කටහඞ හරිම මිහිරියි බුදු සරනයි තාත්තට
දක්ෂ ගිටාර් වදකයයෙක් .පින්ගරින්
Godak lassanai suba pethum.
ආදරනිය කටහඩ ♥️♥️♥️♥️ තත්ති🙏🙏
sebavinma supiri gayakayek 🥰
රටෙ අංක 1කෙ ගයකයෙක් කියලා මටකියන්න පුලුවන් ඔයා මාමා 👌 සෝක් ආසාවෙන් බැලුවා ඔයා නියමයි පට්ට ලස්සනයි ❤ කටහඬ
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
ඒ කටහඩ 💙🤟
ඔබ මාතර වීමත් මා වැඩ කරන පාසලේ ආදිම සිසුවෙකු වීමත් ලොකු සතුටක්
ඔහු මගේ අල්ලපු ගමේ. තිහගොඩ ප්‍රදේශයේ. ලෝකෙ කොහේ ගියත් දකුනෙ අයගෙ දක්ශතා එලෙසමයි. බොහොම ආඩම්බරයි. 🤩
ඔබතුමාගෙ පද රචනයෙන් අපහද සසල කරනතුරු අපි සැම බැලාසිටින්නෙමු🙏🙏
Shaaaa... maara..lassanai
හැරීම මිහිරි ගායනයක්.....
හදවතට දැනෙන තරම් 🖤
Superi..superi..
Theruwansaranei!👍
Great voice. Soothing to the ears. God bless him
Superi..hada.aiyy..ohoma.yamu
ඔබට තෙරුවන් සරනම වේවා
Wow..fantastic
අනේ මාර ලස්සනයි මාමිබුදුසරණයි ඔයාට ❤
ගොඩක් ලස්සනයි බුදු සරණයි
තෙරුවන් සරණයි නිදුක් වේවා නිරෝගී වෙිවා සුවපත් වේවා
Godak lassanai theruwan saranai🙏🏽🙏🏽❤️❤️
හරිම ලස්සනයි
methumawa hamu wenna sithenwa, e tharam lassanai
හරිම ලස්සනයි චන්ද්‍රසිරි අයියා
Patta voice ekak tiyenne appa..
බුදු සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි
ලස්සනයි ❤️❤️❤️
ඇත්තෙනම මල්ලි රෝගීන් නීරෝගි
Great voice
මේ භාවනාවට මන් නම් ඇබ්බැහිවෙලා ,ඒ තරම් මිහිරියි.ඔබට තුමාට ජය වේවා!
Good job 👍♥️
Aneee godaaak lassanayi kata handa....Oba thumata godak pin...samaharu ka gaha gaha kiyana sindu athare me sindu bawanawak wage.ඉදිරියටත් මෙවැනි නිර්මාණ අපිට ඕනි... godak pin me nirmanaya me widiyata apita genna dayaka unu hamotama...🙏🙏🙏😍😍😍
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබට 🌷🌷🌷
දැහැන් ගතවන හඩක් බුදු සරණයි ❤️🙏
හරිම ලයනල් 👍👍👍👍👍
අර්තවත් අලුත් නිර්මාණ කරන්න දිරිය ශක්තිය ලැබේවා. ජයෙන් ජය.🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️
සිත නිවන භාවනාවක් වගේ ,තත්සර නාද සමගින් අතීත සුන්දරත්වයේ මෙහෙයුම,,,ප්‍රශංසනීයයි,,,,,තෙරුවන් සරනයි ,,,,කලාකරුවනි,,!
සත්තකින්ම කා අතරෙත් පැවැත ඒන කතාව ඇත්ත නේද 🤔
" වයස කියන්නේ ඉලක්කමක් පමණයි "
💞💞
ඉතාමත් කන්කලු මිහිරි කටහඩක්. ලංකාවට අවශයම ගායකයෙක්
අනේ මේ හඩ හරිම ආදණීයයි..ජය ශ්‍රී යහපතක්ම වේවා... ඇස් වහක් කට වහක්නම් වදින්න එපා දෙවියනේ.. තෙරුවන් සරණයි සියළු දෙව් පිහිටයි.. සැමදා නිදුක් නීරෝගී සුවය ලැබී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
ඔබ තුමාගේ කටහඬ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඒ තරම්ම ලස්සනයි ...හරිම ආදරණීයයි....කී පාරක් දවසට ඔබගේ සින්දු අහනවද..ඔබගේම නිර්මාණයක් ඉක්මනින්ම කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...බුදු සරණයි තාත්තේ...❤️🙏
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ...බුදු සරනයි තාත්තාට
ඔබේ හඩ දිගටම අවදි නොකිරීම ගැන කනගාටුයි . දීර්ග ගමනක් යා හැකි කෙනෙක්.❤️❤️
බාවනාවල් 💝💝💝💝♨
ආසාවෙන් අහගන.ඉන්න පුලුවන් හඩක් .ජයෙන් ජයම වේවා 💖🌷💖🌷💖🌷💖🌷💖🌷💖
ආදරණීය කටහඬ...,ඔබතුමාගෙ නිර්මාණ අපට දෙන්න.අපේ ගී පිපාසය සංසිඳුවා ගැනීමට.තෙරුවන් සරණයි!!!
Paamkayak
අති විශිෂටයි හිත සනසනවා ට පිං
හැරීම ලස්සනයි මල්ලි ඔයාට බුදු සාරනය් dawipihitai suba අනාගතයක් වේවා සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
හරීම සුන්දර හඩක්, සුන්දර සංගීතයත් එක්ක මුසුව ඉදිරිපත් කල ඒ වින්දනීය ප්‍රේමණීය ගීතයට ඔබතුමාට හෘදයාංගම ස්තුතිය පල කරන අතරම ඝෝෂාකාරී සංගීතය අප්‍රිය වෙලා හෙම්බත්ව සිටින වෙලාවක දිව්‍ය ඔසුවක් මෙය අපට. මහත්මයාණෙනි මීට වඩා නම් සංගීත යන් එපා,එපා,එපා....., මුදලට යටවෙන්න එපා. තෙරුවන් සරණයි ඔබට.
Asama hadak adari ehadat thawa thwath sindu kiyanna
Tharuwan සරණයි ඔබ තුමාට ආදර නිය හඬක්
කටහඬ හරිම පැහැදිලියි මිහිරි. අපේ හිත් සනසනවාට බොහොම පින් 💚
හිත් අස්සේ සියුම් තැන් ස්පර්ශ කරනවා ඔය හඬ ඒක මරු ජයෙන් ජයම වේවා ඔබට බුදු සරනයි...
හරිම ලස්සන පැහැදිලි හඩක් මෙතුමට තියෙන්නෙත් හරිම ලස්සනයි ඔබතුමාට නිදුක් නිරොගි සුව දීර්ඝායුෂ ලැබෙිවා🙏🙏🙏තෙරැවනි සරණයි🙏🙏
හිත නිවෙනව සත්තයි.බුදු සරණයි .ඔබට .
❤ භාවනාවක් වගේ
Godak lassanaie කොහෙද මෙච්චර kal hangila hetiye
ලයාන්විත කට හඬක් ඔබට තියෙන්නේ
Patta kata hadak thama ithin,idiriye thawath lassana ekak one aiye,❤❤❤❤❤budusaranai jesu pihitai❤❤❤
තව cover ටිකක් කරන්නකෝ💝♨♨♨
බුදුසරණයි ඔබතුමා ට............
හඩනම් භාවනවක් පියතුමනි!
අයියා හැංගිලා ඉන්න එපා හරිම ආදරනීයයි ඔය හඩ තෙරුවන් සරණයි අයියණ්ඩි
Alone + 🚬 + 🎶 = භාවනාවක් වගේ 😍
👌🌹
Harema.lassana.gayanayak.bawanawak.wagey.b.s..obata.jayakma.wewa
මේ සින්දු අහන කොට හිතෙන්නේ ප්‍රවීණ ගායකයන්ට මේ සින්දු අයිති නොමැති බවයි. මේ සින්දු මෙතුමා ගායනා කොට තිබුණේ නම් මේවායෙහි අගය තවත් වැඩි බව සිතේ..
හරිම ලස්සනයි මාමේ අහන් ඉන්න ආසයි
'අතීතය සිහිනයක් පමනයි' ගීතයත් ගායනා කරලා utube එකට එක් කරන්න .
❤❤❤❤අපූරුයි
Harime arderaneeiye hadak. Thathage hakiyawe lokyate idiripathe kerapu "puthate" dahas wareyak pin.Theuwan saranai obe dedenateme...
Athatama pissu haduna a voice ekata......👍💪👌👌👌👌👌👌👌
කටහඬ හරිම පැහැදිලියි මිහිරි. අපේ හිත් සනසනවා හරිම ලස්සන පැහැදිලි හඩක් මෙතුමට තියෙන්නෙත් හරිම ලස්සනයි
නිවෙනවා හරි අපූරුවට ❤️
හරිම ආදරනීය මිහිරි කටහඩක්, ජයවේවා සොයුර👏👏
Budusaranai mahathmayanani jayen jaya obata.
සුපිරි ....!!!
ඇයි එන්නට පමා වුනේ. ❤️❤️❤️❤️
කලබල කාරි ජීවිත වලට ලොකු සතුටක් ,,b.s
Sthuthi aneka warayak dergau wewa
Godak aadaraneeya handak....sithata danenawa. Digu gamanak yanna hadawathin suba pathanawa
හැඟුම් ගායනයට හරි අපූරු හඬක්...
සත්තකින්ම සිත නිවෙන හඬක්.......
ඔබට නිදුක් නිරෝගි සුව දීර්ඝායු ලැබේවා... දිවිමග සෙත්මල් පිපේවා....
ඔබ තුමගෙ කටහඬ නිසා අපෙ සියලු දෙවල් අපිට අමතක වෙනවා
Sinduwa ahaddiy waenama lokayakata yanawa budusarani
Ada kale gosawa nimakala ape kale thaththa kenek. Theruwan saranai
ගුනදාස කපුගෙ මහත්මයාගෙන් පසුව මෑත කාලයෙ අහපු ලස්සන ම හිතට දැනෙන්න ගායනා කරන්න පුලුවන් ගායකයෙක්.
හිත වෙනතක යන්නේ නෑ මොහොතක් වත්....මාරම හැගුම් බරව ගායනා කරනවා ....ඔයා කිව්ව දේ ඇත්තමයි ...
භාවනාවක් වගේ.තෙරුවන්ගේම සරනයි පින්වත් හඩක්
ජයවේවා
ඔබේම ගීයක් කරන්න කටහඩ වටිනවා.
Thank you from Australia. You have a gifted voice please please please continue your journey of music. We are very lucky to have you .
හරිම මිහිරි බුදුසරණයි
නියමයිනේ ගොඩක් ලස්සනයි ඒ හඩ .ඔබතුමාට තෙරුවන් සරණයි .ජය වේවා .
බුදුසරණයි තාත්තා. දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
මේ..හඩ මෙතෙක් නිහඩ කලේ ඇයි අනේ..ලෙඩකට බෙහෙත් බොනවා වගේ සිතට.සියලු ලන්කාවාසීන් ඔබගේම ගායනයන් ලගදීම බලාපොරොත්තු වෙමී.
කියන්න වචන නෑ සුපිරිම කටහඬක්, සජීවී සින්දුවක් කියනවා දකින්න කැමතියි
Harima lassanai.teruwan saranai.
ගීතයේ අයිතිකරුට වඩා ඔබතුමාගේ කටහඬ මට නම් භාවනාවක්
ඇතතෙන්ම මල්ලි මම ඔයාට නිදුක් නීංරා්ගි ශක්තිමත් දීර්ගායුෂ ලැංබ්වා ඔය සංගීතය හොදට ම ඇති
හරිම ලස්සනයි බුදු සරණයි me wage thawa කොපමණ athida obathumagema ගීතයක් ahanna asawen innawa api hemoma
තාත්තගෙ කටහඞ හරිම මිහිරියි බුදු සරනයි තාත්තට
දක්ෂ ගිටාර් වදකයයෙක් .පින්ගරින්
Godak lassanai suba pethum.
ආදරනිය කටහඩ ♥️♥️♥️♥️ තත්ති🙏🙏
sebavinma supiri gayakayek 🥰
රටෙ අංක 1කෙ ගයකයෙක් කියලා මටකියන්න පුලුවන් ඔයා මාමා 👌 සෝක් ආසාවෙන් බැලුවා ඔයා නියමයි පට්ට ලස්සනයි ❤ කටහඬ
තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
ඒ කටහඩ 💙🤟
ඔබ මාතර වීමත් මා වැඩ කරන පාසලේ ආදිම සිසුවෙකු වීමත් ලොකු සතුටක්
ඔහු මගේ අල්ලපු ගමේ. තිහගොඩ ප්‍රදේශයේ.
ලෝකෙ කොහේ ගියත් දකුනෙ අයගෙ දක්ශතා එලෙසමයි.
බොහොම ආඩම්බරයි. 🤩
ඔබතුමාගෙ පද රචනයෙන් අපහද සසල කරනතුරු අපි සැම බැලාසිටින්නෙමු🙏🙏
Shaaaa... maara..lassanai
හැරීම මිහිරි ගායනයක්.....
හදවතට දැනෙන තරම් 🖤
Superi..superi..
Theruwansaranei!👍
Great voice. Soothing to the ears. God bless him
Superi..hada
.aiyy..ohoma.yamu
ඔබට තෙරුවන් සරනම වේවා
Wow..fantastic
අනේ මාර ලස්සනයි මාමි
බුදුසරණයි ඔයාට ❤
ගොඩක් ලස්සනයි බුදු සරණයි
තෙරුවන් සරණයි නිදුක් වේවා නිරෝගී වෙිවා සුවපත් වේවා
Godak lassanai theruwan saranai🙏🏽🙏🏽❤️❤️
හරිම ලස්සනයි
methumawa hamu wenna sithenwa, e tharam lassanai
හරිම ලස්සනයි චන්ද්‍රසිරි අයියා
Patta voice ekak tiyenne appa..
බුදු සරනයි ඔබතුමාට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබේවා ❤❤❤❤
ඇත්තටම හරිම ලස්සනයි
ලස්සනයි ❤️❤️❤️
ඇත්තෙනම මල්ලි රෝගීන් නීරෝගි
Great voice
මේ භාවනාවට මන් නම් ඇබ්බැහිවෙලා ,ඒ තරම් මිහිරියි.ඔබට තුමාට ජය වේවා!
Good job 👍♥️
Aneee godaaak lassanayi kata handa....
Oba thumata godak pin...samaharu ka gaha gaha kiyana sindu athare me sindu bawanawak wage.ඉදිරියටත් මෙවැනි නිර්මාණ අපිට ඕනි... godak pin me nirmanaya me widiyata apita genna dayaka unu hamotama...🙏🙏🙏😍😍😍
හරිම ලස්සනයි තෙරුවන් සරණයි ඔබට 🌷🌷🌷
දැහැන් ගතවන හඩක් බුදු සරණයි ❤️🙏
හරිම ලයනල් 👍👍👍👍👍