- 7
- 159 126
mTune lk
United States
เข้าร่วมเมื่อ 19 มิ.ย. 2021
We are specially focusing old songs as well as new songs. That makes your you to relax mind.
At the present we not be able to hear old songs.
So our sole purpose is to give the new generation a chance to hear and watch.
So this channel is suitable for all the ages.
Thanks For Watching...
At the present we not be able to hear old songs.
So our sole purpose is to give the new generation a chance to hear and watch.
So this channel is suitable for all the ages.
Thanks For Watching...
วีดีโอ
රටක් වසඟකළ ඒ ආදරණීය හඬේ හිමිකරු - චන්ද්‍රසිරි සේදරහෙට්ටි | Cover by Chandrasiri Sedarahetti
มุมมอง 107K2 ปีที่แล้ว
Welcome to My Channel. This Video is about - රටක් වසඟකළ ඒ ආදරණීය හඬේ හිමිකරු - චන්ද්‍රසිරි සේදරහෙට්ටි | Cover by Chandrasiri Sedarahetti Note - We gives to you our best. You can ask old song , new song and many various song. Also our channel gives you lot of song your function , celebrates. You can enjoy your life with our channel. Key Words - Sinhala Old Songs Collection, Sinhala Songs, Sinhal...
Kingsley Peiris Best Songs Collection with Lyrics | Kingsley Peiris Best Nonstop - mTune lk
มุมมอง 3.7K3 ปีที่แล้ว
Welcome to My Channel. This Video is about - Kingsley Peiris Best Songs Collection with Lyrics | Kingsley Peiris Best Nonstop. Note - We gives to you our best. You can ask old song , new song and many various song. Also our channel gives you lot of song your function , celebrates. You can enjoy your life with our channel. Key Words - Sinhala Old Songs Collection, Sinhala Songs, Sinhala Old Song...
Damith Asanka Songs Collection with Lyrics | Damith Asanka Songs Top Sinhala mp3 - mTune lk
มุมมอง 16K3 ปีที่แล้ว
Welcome to My Channel. This Video is about - Damith Asanka Songs Collection with Lyrics | Damith Asanka Songs Top Sinhala mp3. Note - We gives to you our best. You can ask old song , new song and many various song. Also our channel gives you lot of song your function , celebrates. You can enjoy your life with our channel. Key Words - Old Sinhala Songs New Version, Sinhala Love Songs List, Sinha...
Damith Asanka Best Songs with Lyrics | Damith Asanka Songs Collection - mTune lk
มุมมอง 5K3 ปีที่แล้ว
Welcome to My Channel. This Video is about - Damith Asanka Best Songs with Lyrics | Damith Asanka Songs Collection. Note - We gives to you our best. You can ask old song , new song and many various song. Also our channel gives you lot of song your function , celebrates. You can enjoy your life with our channel. Key Words - best old Sinhala songs collection, Parana Sinhala Geetha, Parana Sinhala...
Damith Asanka Best Songs Collection | Damith Asanka Songs with Lyrics - mTune lk
มุมมอง 27K3 ปีที่แล้ว
Welcome to My Channel. This Video is about - Damith Asanka Best Songs Collection | Damith Asanka Songs with Lyrics. Note - We gives to you our best. You can ask old song , new song and many various song. Also our channel gives you lot of song your function , celebrates. You can enjoy your life with our channel. Key Words - Sinhala Old Songs Collection, Sinhala Songs, Sinhala Old Songs, Sinhala ...
ඔබේ හඩ දිගටම අවදි නොකිරීම ගැන කනගාටුයි . දීර්ග ගමනක් යා හැකි කෙනෙක්.❤️❤️
🌹
ජය වෙවා❤
❤❤❤❤අපූරුයි
👍👍👍
👍👍👍
Harima lassanai 👍👍
👌
Patta kata hadak thama ithin,idiriye thawath lassana ekak one aiye,❤❤❤❤❤budusaranai jesu pihitai❤❤❤
මේ..හඩ මෙතෙක් නිහඩ කලේ ඇයි අනේ..ලෙඩකට බෙහෙත් බොනවා වගේ සිතට.සියලු ලන්කාවාසීන් ඔබගේම ගායනයන් ලගදීම බලාපොරොත්තු වෙමී.
අනේ❤❤❤❤
සිත නිවන භාවනාවක් වගේ ,තත්සර නාද සමගින් අතීත සුන්දරත්වයේ මෙහෙයුම,,,ප්‍රශංසනීයයි,,,,,තෙරුවන් සරනයි ,,,,කලාකරුවනි,,!
Harima lassanai
🌻🌻🌻🌻🌻
කොයි තරම් ඇහුවත් එපා වෙන්නේ නෑ...බුදු සරනයි තාත්තාට
Harime arderaneeiye hadak. Thathage hakiyawe lokyate idiripathe kerapu "puthate" dahas wareyak pin.Theuwan saranai obe dedenateme...
🌹🌹🌹🌹🌹
Super😇😇
👍🙏💓💓💓
Thank you from Australia. You have a gifted voice please please please continue your journey of music. We are very lucky to have you .
රටෙ අංක 1කෙ ගයකයෙක් කියලා මටකියන්න පුලුවන් ඔයා මාමා 👌 සෝක් ආසාවෙන් බැලුවා ඔයා නියමයි පට්ට ලස්සනයි ❤ කටහඬ
නිවෙනවා හරි අපූරුවට ❤️
හැරීම ලස්සනයි මල්ලි ඔයාට බුදු සාරනය් dawipihitai suba අනාගතයක් වේවා සතුටින් ඉන්න ලැබේවා ❤️❤️❤️🙏🙏🙏
අර්තවත් අලුත් නිර්මාණ කරන්න දිරිය ශක්තිය ලැබේවා. ජයෙන් ජය.🎶🎶🎶🎶🎶🎶🎶🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️🎙️
Tip-Top voice🤍
ලයාන්විත කට හඬක් ඔබට තියෙන්නේ
❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏👌👌👌👌👍👍👍👍
Sthuthi aneka warayak dergau wewa
Tharuwan සරණයි ඔබ තුමාට ආදර නිය හඬක්
ඇතතෙන්ම මල්ලි මම ඔයාට නිදුක් නීංරා්ගි ශක්තිමත් දීර්ගායුෂ ලැංබ්වා ඔය සංගීතය හොදට ම ඇති
ඇත්තෙනම මල්ලි රෝගීන් නීරෝගි
Godak lassanai budu saranai
Beautiful voice
කටහඬ හරිම පැහැදිලියි මිහිරි. අපේ හිත් සනසනවා හරිම ලස්සන පැහැදිලි හඩක් මෙතුමට තියෙන්නෙත් හරිම ලස්සනයි
Mechchara kal hangila hitiye aparade. Minissun suwapath karanna danui pina labila tiyenne. Deergaausha labeewa.
Shaaaa... maara..lassanai
බදු.සරනයි.කියන්න.වචන.නැ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💞💞💞💞💞💞💞💞💞
Beautiful singing
atthamai lassana kata handak aiya. kochchara ahuwath epa wenne naha
මේ සින්දු අහන කොට හිතෙන්නේ ප්‍රවීණ ගායකයන්ට මේ සින්දු අයිති නොමැති බවයි. මේ සින්දු මෙතුමා ගායනා කොට තිබුණේ නම් මේවායෙහි අගය තවත් වැඩි බව සිතේ..
කියන්න වචන නෑ සුපිරිම කටහඬක්, සජීවී සින්දුවක් කියනවා දකින්න කැමතියි
සුපර් ස්ටාර් වලින් සල්ලි වලට පෙරේතකමට sms වලිනුත් සල්ලි හම්බකර කර එලියට දාන පොන්න ගොබ්බ ගායකයො කියාගත්තු, උන්ටම ආවේනික වේසකම් කරපු, කරන, විනිශ්චය මන්ඩල තියාගන රටම රවට්ටන ගොබ්බ කුප්පීතු අවලන් පසික්කාදු, tv, චනල් ටික තහනම් කරල, අර වේසකම් කරපු, විනිශ්චය මන්ඩලය ගිහින් දාන්න ඕනි මේ මනුස්සය ලගට වොයිස් බැලන්ස් ඉගනගන්න,
Obathuma koheda hitiye mecchara kal
Harima lassanai❤️❤️❤️❤️❤️
හිත නිවෙනව සත්තයි.බුදු සරණයි .ඔබට .
නියමයිනේ ගොඩක් ලස්සනයි ඒ හඩ .ඔබතුමාට තෙරුවන් සරණයි .ජය වේවා .
තාත්තගෙ කටහඞ හරිම මිහිරියි බුදු සරනයි තාත්තට
ගීතයේ අයිතිකරුට වඩා ඔබතුමාගේ කටහඬ මට නම් භාවනාවක්