Adare Tharam | ආදරේ තරම් | Voice Of Malindu Chathuranga
ฝัง
- เผยแพร่เมื่อ 7 ก.พ. 2025
- Original Artist | Shan Hassim
Music | Radeesh Vandabona
Lyrics | Dilan Gamage
Cover Artist | Malindu Chathuranga
Cover Music| DKD Music
ආදරේ තරම් ..
ආදරේ තරම් කියාගන්න බැරි වූ නිසා
ජීවිතේ පැතුම් රහසේම වියැකී ගියා
රහසේම කව්දෝ ඉක්මන් වෙලා
හඬවාලා මගෙ දෑස ඔබ ගෙන ගියා
දැන උන්නනම් ආදරේ...
ඔබ යන්නෙ නෑ මා දමා...
දහසක් පැතුම් මහදේ සිරකොට තබා
මා පෙම් කළේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා
දැන උන්නනම් ආදරේ...
ඔබ යන්නෙ නෑ මා දමා...
දෙනුවන් අගට රහසේ කඳුළැල් උනා
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කළා
මා පෙම් කල බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබේ පෙම්වතා
දැන උන්නනම් ආදරේ...
ඔබ යන්නෙ නෑ මා දමා...
Special Thanks
Dinesh Priyasaj
Sandun de Silva
Sudesh Sankalpa
Special Media Partners
🛑ANU CREATION
🛑Cmusic.R
🛑Deem Music
🛑DNS Tunes
🛑Feeling Music
🛑Hard Music
🛑Mood Music
🛑Music Room
🛑SM Stutus
🛑Tone Music
🛑Toon Music
🛑Venom Lyrics
🛑Bad Music
🛑Chami Music
🛑Sick Status
🛑Manopara Music
🛑Sanka Music
🛑MANU Official
Follow Me On :
🛑Facebook Page : / malindu-chathuranga-10...
🛑Facebook Profile : / malindu.chathuranga.73
🛑Instagram : https: // malindu_chathurangaa
🛑Malindu's Fans TH-cam Channel : / @whoismalindu
.
❤️Thankz for watching
❤️Don’t Forget Subscribe the Channel
I do not claim ownership or rights to this work its lyrics nor the melody. ❤️
All credits of this creation will goes to their respective owners. ❤️
" මුල් ගායනයට කිසිදු හානියක් නොකර ගීතයේ රසය තවත් ආකාරයකින් රසවිදීමට හැකි වන ලෙස අසන්නන්ට ලබා දීමට උපරිම උත්සාහයක් දරා ඇත" .❤️🙏
#malindu_chathuranga #MC #cover
නියමයි මල්ලි ඔයා ලස්සනට sing කරනවා.. music Arrangements ටිකත් හොදටම තියෙනවා .. මමත් රසවින්දා "ආදරේ තරම්" ඔයාගේ කටහඬින් . Keep it up 👏🏻 Malindu
ගොඩක් ස්තූතී අයියා 🥺❤️🙏 ඔයාගේ ආසම සිංදුවක් මේක 😊
Oya wage nihatha mani kala karuwan one me ratata
Shan hassim oyanam supirima charitayak adareii .tarunayan ta me wage ata denawata 🥺😘wachanayath shaktiyak
නිහතමානීකම 🙂✌️❤️
e kale idan thama ahanawa bro orginal eka
මේ සිංදුව අහන හැම වතාවක ම මං අඩනවා. ඒත් ඒ කඳුළුවලට මං ආදරෙයි.. කලින් මතක එක්ක තනි වෙලා හිත රිද්දගන්න ඕනි හැමවෙලාවකම මේක අහන එක දැන් පුරුද්දක් වෙලා 🙂 ඉතිං, 2024 දිත් පුරුදු විදිහට අහනවා ❤️
💙💙
2025 ahanva ❤️
කොල්ලෙක් වෙලත් මහ දවල් සිංදුව අහන ගමන් අඩනවා
මගේ girlfriend ගේ ගෙදරින් අපේ affair එකට කැමති නෑ එයයි මායි ගොඩක් දුර අපි දෙන්නගේ affair එකට අවුරුදු 3 හමාරක් වෙනවා . ඒ අවුරුදු ගානටම අපි දෙන්නා හම්බවෙලා තියන්නේ තුන් පාරයි .
දැන් මාසයකට කලින් එයාගේ phone එක ගෙදරින් අරගෙන කිසිම කෝල් එකක් මැසේජ් එකක් වත් ආවේ නෑ
මම එයාගෙන් කෝල් එකක් මැසේජ් එකක් බලාපොරොත්තුවෙන් ඉදලා අද එයාගෙන් කෝල් එකක් ආවා
එයා මට ගොඩක් ආදරෙයි ඒත් මේ උන දේ නිසා එයා මගෙන් ඈත් වෙලා වගේ දැනුනා කතා කරපු විදියට
ගෙදර අය එයාගේ හිත සෑහෙන්න වෙනස් කරලා
මේ සිංදුව play කරගෙන එයාගේ photo එකක් දිහා බලද්දි ඉබේටම කදුලු එන්නේ මටත් නොදැනිම
මට එයාව marry කරන්න බැරි උනොත් ආයේ කවදාවත් marriage life එකක් ගැන මම හිතන්නෙවත් නෑ ඒක එයා වෙනුවෙන් මම පොරොන්දු වෙන මම ජීවත් වෙන තුරාම රකින පොරොන්දුවක් ..😔🙏
ඔය දෙන්නට එකතු වෙන්න ලැබෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා 😊
Oya dennta ekatuwenna puluwan wenna kiyla pata nwa MN math oya Duka vidinwa tamath
ඔය දෙන්නට එකතු වෙන්න ලැබේවා ♥️🥺
පවුව පිච්චිලා ගියා...අනේ ඔය දෙන්නා ඉක්මනට එකතු වෙන්න ලැබේවා...🥺❤️🙏
අනේ ඉක්මනට ඔයාගෙ ආදරේ හම්බෙයි ❤️🥺
😊රිදෙන්න කෝ හිතක්😊
දෙවියන්ගේ පිහිටෙන් හැඟීම් දැනීම් නැති එකෙක් උන එකට හැඟීම් දැනීම් නැති කරපු එකට, සතුටුයි.😊😄
ප්‍රාර්ථනාවක් :- අතීතයේ දුක් විඳින අයට අතීතය අමතක වේවා🙏,නැතිනම් හැඟීම් දැනීම් නැති වේවා😊
🥺
මටත් කියලා දෙන්න එහෙම ඉන්න 🙏🙏🙏😥
අතීතය අමතක කරන්න
😔
🙋
පිස්සු හදවන්නද යන්නේ අයියේ මට😋
පට්ට ලස්සන යි 💓
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
හැමෝටම තමන්ගේ හදවතේ ඉන්න කෙනාව හම්බ වෙන්න ඕනේ 😊💞✨️
Miya kalfa😅
ඒම වෙන්නෙ නැ මචන් 😢
ඇත්තටම එහෙම උනානං 😣
Ema wenn nh 😊
එහෙම venavanam කොච්චර හොඳ යිද🥺🥺🥺🥺🥺🥺🥺😟😟
කිසිම හේතුවක් නැතුව හැමදාම රෑට මේ සිංදුව අහලා ඇඩෙන්න තරම් අයියගේ voice එක භාවනාවක් ❤️👍
Math ehemai 😔
Hamadama meka ahala adanawa...habai loku hethuwak thiyanawa 😔
@@ravinduanjana6378 🥺😢 e hetuwa amtk wela lssnt hina wela inn labeewa kiyl prarthana krnw
@@umashashashi3254 💛
😴
ඒ voice 🥺 භාවනාවක් තනිකරම මතක අවුස්සන ඇබ්බැහියක් ♥️🌸
අම්මෝ ඔව් මටත් ඒමයි🥺හේතුවක් දන්නෑ තනියම අඩන්න පුලුවන් මේක අහලා පරන මතක එක්ක🙂❤️
දැන උන්නනම් ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා....! ❤️🩹🙂
Feeling🥀💔
I felt it😢
💓
I felt it 💔
I felt it 🥀💔
Hmm..
දැන උන්නනම් ආදරේ ඔබ යන්නේ නෑ වෙන් වෙලා♥️🥀
🥰❤️ ඒ කටහඩට හිත නිවෙන තරම් 🙂❤️
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
Hm
Bawnawak
Hmmm💔
මිනිස්සුන්ට හිත් එක්ක හරිම ලස්සන්ට සෙල්ලම් කරන්න පුලුවම්
මා පෙම් කල බව තාම නොදනී ඔයා..😊💜️
😢
මට මන් පනටත් වඩා ආදරේ කරපු කෙනාට කියන්න තියෙන හැමදේම මේ සිංදුවේ තියෙනවා 😓❤️❤️🥀මලිඳු අයියේ ඔයාගෙ කටහඬින් මාව අතීතෙටම අරන් ගියා 🌍🍃🍃🍃ඔයාට ඉස්සරහටම යන්න සුබ පතනවා ❤️
🥺❤️
දැන උන්නනම් ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා
🥺🥺🥺❤️❤️
අහන වාරයක් ගානේ ඇස් දෙකෙන් කදුළු එනවා..ඒ තරම් හදවතට දැනෙන්න සිංදුව කියනවා ආයියේ ඔයා..🥺
Aiye mara lassanai voice aka.
ආසම එකක් ආසම එක්කෙනාගෙ හඬින් එන්න යන්නේ.... 🥺❤️
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
🥺💖yes!
❤
One sided lovers ලට හිතටම වැදෙන song එකක්...🙂❤️🩹💫
awurdu hayak bn.
@@bucky......2853 සින්දුවටද
@@shehandilhara7167 na bn mage redde one side premayata
Ow❤😊
@@bucky......2853🥹❤️🩹
අදනම් ගොඩක් මහන්සියෙන් දවසම හිටියෙ. ඒත් ගෙදර ආව ගමන් මලිඳු අයියා සිංදුව දාල තිබුණු නිසා අහන්න ගත්තේ ඇත්තටම තිබුණු මහන්සිය විඩාව නැති උණා..හිත සන්සුන් කරන්න පුලුවන් මැජික් එකක් වගේ කටහඬක්....💝🎼 හැමදාම වගේ භාවනාවක් ආසම සිංදුවක් ආදරණීය හඬකින්👌🥀 ලස්සනයි ගොඩක්.තෙරුවන් සරණයි අයියේ...
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
දහසක් පැතුම් මහ දෙ සිරකොට තබා..
මා පෙම් කලේ සිතින් සුසුමන් දරා
මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවා
ඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා..
I feel it!❤
මා පෙම් කල බව තාම නොදනී ඔයා... අදටත් සිතින් මා ඔබෙ පෙම්වතා... 😟❤️
🥺❤️
💓😖😖
❤
ඒ voice එක නම් භාවනාවක් වගේ ❤ hiru star ඇවිත් gf ව හිතින් මවන් කියපු song එක පට්ට අයියේ.. එදා ඉදන් මන් මාරම ආස voice එකක් 😍😍🤗
මනෝ පාරකට පට්ට හැබැයි..❤️🔥
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
Hmm
අනිවා
😒❤ Sirwt
manoparak gahanna kalin ninda giya bn
ඇස් පියන් මෙ song එක අහද්දි කොහේදෝ දුරක මතක ගොඩක් අස්සේ අතරමං වෙලා ගියා
ᗯᕼEᑎ ᗰᗩᒪIᑎᗪᑌ SᗩIᗪ ,,
දෙනුවන් අගට රහසේ කදුලැල් වුනා ...
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා ... !!! 🙂
I ᖴEᒪT IT ┃ 💔🥀
☺❤💫
❤
අව්රුද්දක් ආදරෙ කරපු එයා මාව එපා කියනවා🙂💔එ වෙලෙට හිත නිවෙන්න අයියාගෙ කටහඩ හොදට දැනුනා.....ඇස් අස්සෙ හිර කරන් හිටපු කදුලු එලියට ගන්න තරම් සන්වෙදි කටහඩක් අයියට තියෙන්නෙ😘
😞💔
අවුරුදු 6 k adare karalath epa kiyanavanamm ithinn.. minissu ehemai 😔
දැන උනනනම් මේ ආදරේ.........
ඔබ යන්නේ නෑ මා දමා............😢
😢😊
අමෝ ලස්සනම ලස්සනයි අප්පා 10 පාරකට වඩා ඇහුවා අයියේ බුදු සරනයි
පුදුම ලස්සනයි අයියේ🥺 ❤වෙනදා වගේම.......... හැම සින්දුවකටම ආසයි✨❤......ඒත් මේ සින්දුව ගොඩක් දැනුනා කටහඬ භාවනාවක් වගේ....❤✨Keep it up Malindu aiye ..............!!!
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
True👆💗
@@rasanganinimeshika6004🎉😂🎉😂😂🎉😂😂🎉😂🎉😂😂🎉😂🎉😂🎉😂😂😂🎉🎉🎉😂😂😂😂🎉😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂🎉😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂🎉😂😂😂😂😂🎉😂🎉😂😂😂😂😂😂😂😂🎉😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂😂😂😂😂😂🎉😂😂😂😂😂
පරණ මතක ආයෙම මතකෙට ආවා ... 😔🖤❤️ ඒ කටහඬ එක්කම ජිවිතේ ගොඩක් ආපස්සට යනවා 😶🌫️🥀
මගෙත් 😒
ඇත්ත 💔🌝
mage yaluwatath mata kiyaganna baruwa inne😔😔
My favorite cover singer🥰❤️
දැන උන්නානම් ආදරේ....❤️🙂
ඔබ යන්නේ නැ , මා දමා....🥀🙂❤️
අමතක කරන්න හදන මතක හිත පාරන වෙලාවට මේ වගේ සිංදුවක් අහනකොට ඇත්තටම ඒ මතක අතරෙ අලුතෙන් ජීවත් වොනෝ වගේ හැගීමක් දැනෙනව 🤗 තරහක් දුකකට වඩා අමුතුම ලෝකයක් කියාගන්න බැරි සැනසීමක් ✨️
ඇත්තක් 🔥
ඔව්
අයියේ,
ඔයා hiru star ඇවිත් sing කරද්දිම හිතුනා ඔයාට ලොකු ගමනක් යන්න පුලුවන් කියල...
අද ඔයා ඉන්න තැන දැක්කම මාර සතුටුයි...🤩😍... හැමදාම වගේ ආසවෙන් අහන් ඉන්නවා... මාරම ලස්සනයි අයියේ...🤩👍
2023.02.13
12:00 a.m 🎧🎶💔
දැන උන්න නම් මේ ආදරේ .....
ඔබ යන්නේ නෑ මා දමා
දෙනුවන් අගට රහසේ
කදුලැල් උනා
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා
...
😥
මා පෙම් කල බව තාම නොදනී ඔයා
අදටත් සිතින් මා ඔබේ පෙම්වතා
දැන උන්නානම් මේ ආදරේ
ඔබ යන්නෙ නැ මා දමා🥺😭😪❤️🫂💔💘
Kiyanna dewl na itin hamadama ekama wge ♥️😘😘
ඒ කටහඩට සින්දුවකට පරණ මතක ඇවිස්සුනත් සින්දුව අහනකොට පුදුම නිදහසක් තියෙන්නේ 🥺♥️ මතක වල සුන්දර තැන් මතක් වෙනකොට මේ සින්දුවත් එක්කම ආයෙ අතීතෙට ඉබේම යැවෙනවා 🥺♥️😔
භාවනාවක් වගේ මං ආසම song aka අයියගේ කටහඩත් අහද්දී හිතේ තියන දුක නිවෙනවා...මං අහන්නෙම අයියගේ song .. 🥺♥️
ඔයාගෙ කටහඩ.❤
ඒක භාවනාවක් වගේ්.....😍😍
පුදුම විදියට දැනෙනවා ඒක කියන විදියට.. කදුලක් නොදැනීම එනවා...❤️
අනේ දුකකින් තුවාල උන හදවතක් සුවකරන අධි මාත්‍රාවක් ඔයා. ඇත්තටම හුගක්ම ආදරයී 🥺🥺🥺♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
දැන උන්නා නම් ආදරේ.. ඔබ යන්නේ නෑ මා දමා.. 😌💔
🔥❤
ඔය කටහඩනම් බාවනාවක්. ගොඩක් ලස්සනයි. මොනතරම් ඇහුවත් ඇති වෙන්නෑ❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරේ තරම් කියා ගන්න බැරි වු නිසා.......🙂❤️
දැන උන්නනම් ආදරේ,
ඔබ යන්නේ නෑ මා දමා..🥺🖤🥀
ආසම එකක්.එයාගෙ කටහඩින්.ඉක්මනින් දාන්ඩෝ😁❤️😍
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
ඇයි මේ තරම් වේදනාව..
දැනුනාම හෙමිට පපුව පැත්තේ කකියන බව...
අල්ලන් හුස්ම ගන්නේ කොහොමද මම
තවටත් අල්ලන් විදවන
පෙම
දුරස් වු බව නොපිළිගත
නොහැකිය මට.....😢😢😢😢 miss you...
ඔයාගේ වොයිස් එක කියන්නේ තනිකරම පිස්සුවක් මලිඳු..සුපිරියි කියන්නේ අති සුපිරි..තනිකරම ෆීලින් වලින් පිරුණ වොයිස් එකක්...අනිත් හැම කවර් එකක් වගේම මේකත් ෆට්ට...ජයවේවා...😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
❤❤❤❤ i love you djleo godak adari
කියන්න වචන නැහැ ඇත්තටම හදවතට දැනෙන කටහඬක්... හරිම ලස්සනයි.... ❤ හිත නිවෙනවා... භාවනාවක් වගේ 🥰🥰🥰
දහසක් පැතුම් මහදේ සිර කොට තබා මා පෙම් කලේ සිතින් සුසුමන් දරා මා තුරුලේ ඔබ උන්නා හීනෙන් පවාඇයි ඉන්නෙ හොර රහසේ මා රිදවලා🙂💔
පුදුම ලස්සනක් අයියා ඔයාගේ voice එක... හිතට දැනෙන හැගීම..... ඇස් දෙකට කදුලු එනවා.. මාරම ලස්සනයි...
දැන උන්නනම් ආදරේ
ඔබ යන්නෙ නෑ මා දමා💔💔💔💔
නියමයි මල්ලි වොයිස් එක👍👍👍
කියන්න වචන නෑ🖤🙂 ලස්සනයි ඒ තරම්.... කට හඩට පරණ අතීතේට යනවා..
Aniwa
Aniwarenm
@@charukasenavirathne2965 💜🥰
මේවගේ ලස්සන වචන ටිකකට , ලස්සන Music එක්ක එකතු වෙලා , මේ ඔක්කොටම වඩා ලස්සන Voice එකක එකතු උනාම මිනිස්සු සංවේදී නොවී තියෙයිද 😢❤
පට්ටම එකක් වෙයි නේ අයියා 😘😘😘😘😘😘😘😘😘
ආත්ම ගානක් එකට එන ලස්සන ආදරනීය හිත් එකිනෙකට මුන ගැගෙන්න ඕනි... ❤
Greet comment 🙏
රහසේම කවුදෝ ඉක්මන් වෙලා 🥺😞💫♥️
ලස්සනට ඉන්න කොල්ලෙක්ගෙ ජීවිතේ එපා කරවන්නත් එපා වෙච්ච ජීවිතේකට පණ දෙන්නත් පුලුවන් හරි අපූරු දෙයක් තමයි ආදරේ කියන්නෙ 🙂💔
ගොඩාක් ලස්සනයි අයියේ 😍😍😍 අයියගේ කටහඬ නම් සුපිරි ❤❤😍😍
ආදරේ තරමි කියාගන්න බැරිවු නිසා .....
ඡිවිතේ පැතුමි රහසේම වියකිි ගියා.....
රහසේම කවුදෝ ඉක්මන් වෙලා....
හඩවාලා මගේ දෑස ඔබ ගෙන ගියා...
දැනඋන්නානමි ආදරේ
ඔබ යන්නේ නැහැ මා දමා.......🤍🕊️
දහසක් පැතුමි මහදේ සිරකොට තබා
මා පෙමි කලේ සිතින් සුසුමන් දරා
මා ඔබ උන්නා හිිනෙන් පවා
ඇයි ඉන්නේ හොර රහසේ මා රිදවලා
දැනඋන්නානමි මෙි ආදරේ
ඔබ යන්නේ නෑ මා දමා.....🕊️🤍
දෙනුවන් අගට රහසේ කඳුලැල් උනා ..
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා ...
මා පෙමි කල බව තාම නොදනිි ඔයා ...
අදටත් සිතින් මා ඔබෙි පෙමිවතා..
දැන උන්නානමි මෙි ආදරේ ..
ඔබ යන්නේ නෑ මා දමා...🕊️🤍
ආදරේ තරමි කියා ගන්න බැරි වුු නිසා ..
ඡිවිතේ පැතුමි රහසේම වියකිි ගියා...
රහසේම කවුදෝ ඉක්මන් වෙලා..💔
හඩවාලා මගේ දෑස ඔබ ගෙන ගියා...
දැනඋන්නානමි ආදරේ...
ඔබ යන්නේ නෑ මා දමා...🥺🤍🕊️💔
Sew.....🕊️💔
ඔයාගෙ voice එක පට්ට ❤️🌼💘 භාවනාවක් වගේ 😌🎧
ekanm eththa ane ❤️
Oyath fatta
මාරම ලස්සන කටහඬක් තියෙන්නෙ හැම ප්‍රශ්නයක්ම අමතක වෙනවා මරු 🥺🥺🥺
කවදාවත් අහපු නැති සින්දුවක් මේ voice එකෙන් මය් පලවෙනි පාරට ඇහුවේ. Niymy. 🤗🥰🌻🌻🌻
විරහව විදින්නම ඕන නෑ මේ සින්දු විදින්න 😇❤️🩹
ගොඩාක් ගොඩාක් ලස්සනයි අයියා ❤🔥❤කියන්න වචන නෑ ඒතරම් ලස්සනයි
මේ සින්දුවනම් පිස්සුවක් මෝහනය උනා වගේ පට්ට ලයින් සුපිරියක් තමයි 🥰🥰
oy hitha niwana katahadin song ekk ahnn hemadaama magabalan innw Malindu ayye🥺❤.tawath song ekk enkm balan innw,Good luck🥰
🤩🤗
ලස්සන යි
මාරම ලස්සනයි අයියේ..❤මාරම විදියට හිතට දැනෙනවා ඔය කටහඬ...හේතුවක් තියෙන්න ඕනේම නෑ ඔය කටහඬ ඇහුණම ඇඩෙන්න...කවුරු හරි ඉන්න තැනක ඔයාගේ සිංදු අහන්න බෑ ඇඩෙන නිසා...එච්චරටම හිත ඇතුලටම කාවැදෙනවා 🥹🫶Keep it aiya.... මිනිස්සුන්ගේ හිත් නිමනවට ඔයාට මාරම පින් ඒ වගේම
කොච්චර ඇහුවත් මේක එපා වෙන්නෙ නැ , ඇයි දන් නැ මේක අහද්දි මට ඇඩෙනවා 😫❤️
පුදුම ලස්සනක් තියෙන්නේ... ඒ කටහඩ භාවනාවක් වගේ... මේ සින්දුව ගොඩාක් දැනුනා... ❤❤❤
Cover songs nam malindu tma.. mara vidiyt feel wenne.. wachna walin kiynn theren nh.. puduma vidiyt danenwa..
හරිම ලස්සනයි ❤ හැමදාමත් වගේ ලස්සනට ගායනා කරනවා 😍 කටහඩ නම් භවනාවක් 🎧🎶 සුභ පැතුම් 🎉🎈👌
Maru aiye lassanayi man asayi oyage oya katahadata marama lassanayi budusaranayi oyata
Wow...😍මරු Aiyh..පට්ටම ලස්සනයි😍♥️✨🌝Keep It Up Aiyh...😍💪
ලස්සනයි අයියේ ඉස්සර අපි හිරු ස්ටාර් ආසාවෙන් බැලුවා❤❤
හරිම ලස්සනට සිංදුව කියනවා.❤️😘 අයියගෙ ඉදිරි අනාගතයට මන් හදවතින් සුභ පතනවා.🙏🙏
Lassani❤❤... Aneeee marama...❤❤❤
100 පාරක් විතර ඇහුවා ඒත් එපාවෙන්නෙ නෑ ඔයාගේ voice එක භාවනාවක් අයියේ
Good luck wish u all the best ❤
ලස්සනායි🙈🙈🙈🙈
ආසම කටහඩක්..good luck mlindu 😍💖💖
ayiyage me sinduwata mm godk kemathiyii.. ey mt eyage adre gana qwe me sinduwen.api dn godk adren sathutin innw.. ❤ mge kemathima sinduwa ayiyage me cover ek .. hemadamth hithe tiyenne me song ek..
ලස්සනයි අයියෙ 🥺❤️ මට අදයි ඔයා ගෙ voice එකෙන් මේ song එක කියන tik tok එකක් දැක්කෙ දැකපු ගමන් එ කටහඬ හොයාගෙන ආව 😁
Math aiye❤
පළමුව උනත් අහන කෙනාට අතීතේ මතක් කරලා කදුලු ඇස් දෙකට එන්න තරම් ඔයාගේ නිර්මානේ සාර්ථකයි අයියේ....
මන් ආසම
දෙනුවන් අගට රහසේ කදුලැල් උනා...
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා....
මා පෙම් කල බව තාම නොදනී ඔයා....
අදටත් සිතින් මා ඔබේ පෙම්වතා....
🥺❤
පුදුම ලස්සනයි අයියේ🥺 වෙනදා වගේම.......... හැම සින්දුවකටම ආසයි.......ඒත් මේ සින්දුව ගොඩක් දැනුනා,මේ කටහඬ නම් භාවනාවක්🥺 බුදුසරණයි අයියෙ ඔයාට❤️
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
ලස්සනයි පට්ට ...❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥❤️🔥🤙👍
මාරම ලස්සනයි අයියේ...❤️❤️❤️ ඔයාගේ කටහඬ නම් හරියට භාවනාවක් වගේ...👌👌
පිරිමි අඩනවා 😳 🌐🌐🌐🌐🌐🌐🌐🌐🗾🗾🗾🌐🏡️🏩🏩🏩අනේ මේ සින්දු
When milindu said.....
මා පෙම් කල බව තාම නොදනී ඔයා 🙂🥀❤️
I felt it.....✨️🖤
Aiye hitht wdun niymi . mmth asm sinduwk . 🥰 good luck aiye isiri wad rik hodin krnn . oy lassnat sing kal marm lassni aiye
පට්ට ලස්සනයි අයියේ ❤️❤️❤️
හැමදාම හැමවෙලේම අහන මන් ❤️🥰 ඒ කටහඩ භාවනාවක් 🥺❤️
ලස්සනයි අයියේ 👌😍
ඔය කටහඬ නම් භාවනාවක් 😀❤️
th-cam.com/video/Uj4UxBoFV9g/w-d-xo.html
Aththa ❤️
Patta patta patta hamadama ahanawa mama meka
දෙනුවන් අගට රහසේ කදුලැල් උනා...
ඔබ ගැනම රෑ තිස්සේ සිහිපත් කලා...
මා පෙම් කල බව තාම නොදනී ඔයා...
අදටත් සිතින් මා ඔබේ පෙම්වතා..! 🥺❤
"sithin witharak pem karannam song..." eka karann please..
oyage katahanda nisaama eeka kiwwoth godak aya manolooke atharaman weyi.
ane please karanna. lokuuu illeemak.
හිතට කාවැදෙන... මතක අවුස්සන.... හඬක්❣️❣️
Ahan inna asai aiye oyge voice eakanam maru ❤️🔥🥰