A DAY IN THE LIFE | තවත් සැන්දෑ වරුවක අපිත් එක්ක | SINHALA VLOGS |SINHALA
ฝัง
- เผยแพร่เมื่อ 11 ก.พ. 2025
- A DAY IN THE LIFE | තවත් සැන්දෑ වරුවක අපිත් එක්ක | SINHALA VLOGS |SINHALA
⭕Hi....welcome to Giorno 23, If you enjoyed this video do consider to Sunscribed our channel...And share with your friends Thank you..
Thank you for checking out our channel
Hope you'll enjoy this video..see you all soon in our next video..
#Adayinmylife #adayinmylifesinhala #cooking #cleanwithme #DayVlogSinhala #AdayintheLifeSinhala #kitchentoursinhala #smallkitchenorganization #kitchenorganizationideas #sinhalaroutine #SRILANKAN #srilankanhousewife #beautytipsinsinhalaskin #sinhalatutorialsinhalen #sinhala #srilanka #italy #travel #cook #cookwithme #cookingvideo #cookingathome #dayroutine #athome #housewife #srilankancouple #sinhalavlogs #sinhaladayroutine #lovers #lovelycouple #shoppingvlog #shopping
✅dolomites to piacenza
• Dolomites to Piacenza ...
✅Dolomites අන්තිම දවස අපි ගතකල හැටි..
• Dolomites අන්තිම දවස අ...
✅මෙච්චර ලස්සනද VAL DI FUNES
• ඉතාලියේ FUNES නිම්නය ම...
✅DOLOMITES හි තවත් ලස්සන Lakes 2 ක්
• Another Prettiest Two ...
✅ITALY ඉදන් AUSTRIA ගිය අපේ BIKE RIDE එක
• ITALY ඉදන් AUSTRIA ගිය...
✅VACATION DAY 03.ඉතාලියේ HIKE කරන්න යන්න හොදම තැන.
• VACATION DAY 03|ඉතාලිය...
✅VACATION DAY 02.ඉතාලියේ අපි ගිය සුන්දරම විල
• VACATION DAY 02 ඉතාලිය...
✅VACATION DAY 01..සුන්දර ඉතාලියේ කදු අතරට ගිය ගමන.
• OUR VACATION DAY 01|අප...
✅WATERFALL MALBACCO....අපි ගියා ලස්සන දිය ඇල්ලක් බලන්න.
• අපි ගියා ලස්සන දිය ඇල්...
✅PACK WITH ME.... Vacation යන්න සූදානම් වෙමු.
• VACATION යන්න අපේ සූදා...
✅තවත් ලස්සන දවසක් අපිත් එක්ක.. FORTE DEI MARMI.
• තවත් ලස්සන දවසක අපිත් ...
✅Cinque Terre Day 1
• සුන්දරත්වයෙන් පිරුණු අ...
✅Cinque Terre Day 2
• යමු අපිත් එක්ක CINQUE ...
⭕Our equipment
Samsung Galaxy s20
DJI OM 4
DJI Mini 2 ( drone)www.euronics.i...
⭕Follow us
✅FB Page: / travelgiorno23
✅Instagram:
/ _giorno23
...Thank you so much...
Ane akkilage vidiyo ada thamai mama beluwe godaaak lassani🥰🥰🥰🥰🥰oya denna hema dama sathutin inna❤️❤️❤️🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
Harima adaraniyai akkiyooo oyaaala denna.
Hamadamath sathutin adaren Inna.
Jesu pihitai oyala dennatama.🥰🥰❤️❤️
Akki katha karana widiya lassanai😍harima asawen vedio balanawa🤗hamadama sathutin Inna akki ayyai😋😘
Hariima lassanai akki video eka... Asawen balan idiya.... Teruwan saranai akki aiya.... ❤❤
🙊 අනේ.. 🙈 හරිම ලස්සනයී අක්කයි අයියයි එකතු වෙලා උයනවා. 🥰 ශෝයී ඔයාලා දෙන්නා..
😂 එක වෙලාවකට හිතෙනවා ගෙදර හුරතල් වෙවී හිටපු අපේ චූටි ටීචර් අක්කද මේ කියලා 🥰. ගොඩක් ආසාවෙන් බැලුවේ මේ Volg එකත්. kitchen එකත් හරිම ලස්සනයී.. ගොඩක් ආදරෙයි අක්කටයි අයියටයි.♥️♥️ හැමදාම මේ වගේ ආදරෙන් ඉන්න ගමන් අපිටත් Videos ගේන්න හොදේ.. 😁
🙈🙈ඔව් දැන් වගකීම් වැඩියි නේ නංගා..ගොඩාක් ස්තූතියි ❤❤😘පරිස්සමෙන් ආදරෙන් හැමදාම ඉන්න ..❤❤
Lassanai aiye akke parissamen inna dennatama budu saranai😍😍
ගොඩාක් ස්තූතියි ...❤😘💐ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න.. බුදු සරණයි 🙏
Lassanai akki video free weleta mn Dan balanawa ඔයාලගෙ මුල idan....ewa okkoma sathutin inna akki and aiya...
ගොඩාක් ස්තූතියි නංගා අපේ videos බලනවට සහ මේ ආදරණීය comment එකට ...❤😘 ඔයත් සතුටින් ඉන්න ..❤ බුදු සරණයි 🙏
ආවා ආවා......
😀😀❤
@@Giorno23 ❤🧡💛💚💙💜🤎🖤🤍
@@devinomez1227 ❤❤😍
ඔව් ඔව් හිම වැටෙන පැත්තක Vlog එකක් ඕනේ. නත්තල කොහොමද කියලත් බලන්න ඕනේ. තව Supermarket Volgs ටිකක් ඕනේ. 🤗.
ලබන සතියේ මම හිතන්නේ නත්තලට අදාල දෙයක් එයි...😉❤❤
@@Giorno23 නත්තලට ලස්සනම ලස්සන vlog එකක් ඕනේ. 🥰. ඔන්න ඒ Video එක දානකං බලන් ඉන්නවා 😇
@@devinomez1227 හරි ලබන සතියේ ❤❤
@@Giorno23 😃😃😃
සොදුරු ජීවිතයේ හැමදාම උදෑසනක් වගේ ඔව් සෙනෙහසින් නංගි ...තෙරුවන් සරණයි නංගි මල්ලි උතුම් දළදා සමිඳුගේ පිහිටයි !!💜️💜️💗
අනේ ඔව් මාත් කියන්නමයි හිටියෙ.Q and A එකක් කරන්න කියල...අක්කිල italy ආවෙ කොහොමද ,ඔයාල කරන job මොනවාද ඒ ගැනත් video එකක් කරන්න....සතුටින් ආදරයෙන් ඉන්න අක්කියයි අයියයි ...
Thank youu patiyo..... ඉක්මනින්ම QnA එකක් කරන්නම් , ආදරෙයි ❤️
Wow නියමයි Video එක 👌💯 තව මේ වගේ Videos ගොඩාක් ඕනේ. හැමදාම කියනවා වගේ පට්ට, නියමයි 🤗. පරිස්සමට ඉන්න 🥰 Love you සදූ අක්කා & දනූ අයියා 💓💯
ගොඩාක් ස්තූතියි මල්ලි ඔයත් පරිස්සමෙන් ඉන්න ❤️❤️
@@Giorno23 🥰🥰🥰🥰
@@devinomez1227 ❤❤
ක්ලීන් කරන්න ගත්ත Items ටිකයි Washing Items ටිකයි දන්නේ නැති කෙනෙක් ට විස්තරයක් දෙන්න කො ඔයාල දෙන්න.. සුබ පැතුම්.හරිම ලස්සනයි vedios..❤❤❤❤
හරි අනිවාර්යයෙන්ම කියන්නම් .... ගොඩාක් ස්තූතියි.....🥰😘😘❤ පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏 ආදරෙයි ❤❤
@@Giorno23 Adareiii dennatama❤❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹Budhusarnai!!!
ඔන්න අපිත් එකතු උනා ඔයාලත් එක්ක... 🥰 channel එක ඉක්මනින් up වෙයි කියලා හිතෙනවා video ටික බලාගෙන යනකොට. හදවතින්ම සුබ පතනවා ඉදිරි ගමනට 😊♥️
ගොඩක් ආදරෙන් පිලිගන්නවා ❤❤ බොහොම ස්තූතියි 😊
Aiya akki බුදුසරණයි ❤
Harima lassanai 😊 බුදු සරණයි
ගොඩාක් ස්තූතියි ...❤😘 බුදු සරණයි 🙏
Harima shoi ane oya denna aththatama adarei dennata ganna elawalu wadi nadda hodin enna adarei
Wooow harima adaraniyaiiii😍😍😍😘😘😘😘
ගොඩාක් ස්තූතියි අක්කා ..❤❤😘
mulu jiwithema wwasanawantha wewa!!!
Oyatath Esema prarthana karanawaa….. ❤️❤️
Mata waramak hambunoth loke inna hama kellektama me wage hoda husband keneknmawanawa.eth ehema wenne nahane buduhamuduruwo deshana karapu widihata karapu paw pin anuwane e dewal thiranaya wenne neda akke. Oya godak pin karala thiyenawa aiya wage hoda huby kenek hamba wenna .oya dennage wada hrima cute.shoima shoi .much love 😍❤️
Wow dennm mara cute👌❤. Good luck ඉක්මනින් up wela ei kiyl hithena channel ekk. Good luck, be happy and safe forever
අනේ ගොඩාක් ස්තූතියි ...❤😘 සතුටින් පරිස්සමෙන් ඉන්න .. බුදු සරණයි 🙏
ගොඩක් ලස්සනයි අද වීඩියෝ එක අක්කියෝ...😍 දෙන්නා එක්ක fun එකේ උයනවා..ඔය වගේම සතුටින් ආදරෙන් ඉන්න දෙන්නා එක්ක අක්කා&අයිය 😍😘
ගොඩාක් ස්තූතියි නංගා ..❤😘 ඔයත් හැමදාම සතුටින් ඉන්න .. ❤😘
Oyage konde lassanai .oyat lassanai.dennama satutin inna
🤩🤩
අක්කේ අද ඉදන් මමත් ඔයාලගෙ වීඩියෝ බලනවා.හැමදාම අයියත් එක්ක ආදරෙන් සතුටින් පරිස්සමින් ඉන්න.
අනේ ගොඩාක් ස්තූතියි නංගා ..❤😘💐 ඔයත් හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ..බුදු සරණයි 🙏
That's good 😍😘😘
Thank you Nangi..❤😘
Ada tama oyalaga videyo eka dakka පරිස්සමෙන් inna jasu phitaii
දිගටම එකතු වෙලා ඉන්න.... ❤ ඔයාලත් පරිස්සමෙන් ඉන්න . ජේසු පිහිටයි ...
අනේ ෂෝයි අක්කියෝ තවත් මේ වගේ වීඩියෝ කරන්න 😘😘😘
හරි නංගා අපි කරන්නම් ...❤ ගොඩාක් ස්තූතියි ..❤😘
දැන්නම් නැතුවම බැරි channel එකක් වෙලා❤️❤️😍😍 G2️⃣3️⃣
ඒක.....❤❤😘 ගොඩාක් ස්තූතියි මල්ලියො..🙈❤
Ane marama lassanaii akki aiyai dennama...hamadama සතුටින් inna akki aiyaii ....❤❤
අනේ ගොඩාක් ස්තූතියි නංගා ..❤😘💐ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ..❤ බුදු සරණයි 🙏
Aiya hrym hodai akkige pinakata hambela tyene denm cute .lassnama couple ekk .hamadama sathutin ina labewa💝✨️
Anee... godaak stuthii nanga..... hamadama sathutin inna බුදු සරණයි 🙏 ❤🥰🥰
Oyala දෙන්නට mama godakkkkkkkkk ආදරෙයි .👍
අපිත් ආදරෙයි ........❤😘💐
1000 තව ටිකම ටිකයි.ඔය ගැම්මේන්ම 10k ගමු.හදවතින්ම සුබ පතනවා නංගි.අද ටිකක් බීසි වුනා.දැන් බලන්න හදන්නේ.බලලම කමේන්ට් කරන්නම්.ආදරේයි දෙන්නටම.❣️❣️😍😍💖💖❤️❤️💕💕💞💞💓💓💗💗👍👍👍👍
ගොඩක් ස්තූතියි අයියේ... ඔන්න 1k වුනා ❤❤
@@Giorno23 congratulations.... හදවතින්ම සුබ පතනවා.මේ විදියට ඉදිරියට යමු....💕💞👍👍👍
@@ridmachalangapremarathna1831Thank you Ayye..❤❤
Mn Ada thamai video mulinma balanne ...lassana couple ekak .Aiya akkata godak adarei wage .bs.😍
Ane ehemada godak stuthii apith ekka ekatu unata Nanga❤❤...... adarei adarei 😍😍😊😊😊
Hri adraniyi akki ❤️❤️❤️ hemdm sthuten inna....theruwan sarani
ගොඩාක් ස්තූතියි නංගා ...❤❤😘 ඔයත් සතුටින් ආදරෙන් ඉන්න ..❤තෙරුවන් සරණයි 🙏
Aiyat habai konde wawanne nathiwa thama lassana ahh😁🥰
😃😃 එයා ලගදීම කපයි.. මම කියුවහම තමයි වවන්න ගත්තේ 😃 ❤😘
@@Giorno23 😁❤
Hamogema heenayk thamai ithin me wage family life ekak.lassanai aikki.
අනේ ..... ❤❤ ඒක ඇත්ත නංගා .... පරිස්සමෙන් ඉන්න බුදු සරණයි
harima lassanaiiiiii budu saranai
ගොඩාක් ස්තූතියි ...❤❤😘 බුදු සරණයි 🙏
Lassnai akkii aiyai. ...
Godaak Sthuthi Nanga…❤️❤️😘
Lassanai God blass darling dannatama
Thank youu.... god bless you too 🙏❤❤❤😘😘😘
Super akki ayya
Thank you so much ..❤❤😘 Budu saranai 🙏
Wow very beautiful
Thank you තාත්තේ ..❤❤😘
Super super 👍from jaffna,,,,,, 🇨🇭,,,
Thank you so much ..❤😘
@@Giorno23 living Swiss 🇨🇭
Anee ada thmi issrm oylg video ekak blnne. Hrima lssni akki 😍. Oylth dennth hrim matching couple ekak.😍😘.... hemdm sthutin inna akki ❤️😘
ගොඩාක් ස්තූතියි මේ ආදරණීය comment එකට නංගා ...🙈❤❤😘😘 ඔයත් හැමදාම සතුටින් පරිස්සමෙන් ආදරෙන් ඉන්න ...බුදු සරණයි 🙏
Ada thami me chnnel eka ahamben dakke.harima shoak......
ගොඩක් ස්තූතියි අපිත් එක්ක එකතු වුනාට... ❤❤😘
Nice 👍👍
Thank you....❤😘
lovely🥺🥰
Thank youuu……………❤️❤️❤️❤️😘
Akke oyala denna harima wasana wanthai.
ගොඩාක් ස්තූතියි නංගා ...❤❤😘
Wow
🥰🥰😘😘❤❤
❤❤
අක්කි අයියා ඔය දෙන්න මරැ.....😍😍😍😍😍😍😍😘😘😘😘😚
😍😍🙈🙈 Anee…. Thank you so much Nanga 😘😘
අක්කෙ මැසේන්ජර් වැඩ කරන්නෙ නෑනේ fb එක ඔන් වෙන්නෙ නැ. විස්තරයක් දැනගන්න...
ගොඩාක් ලස්සන පවුලක්
ගොඩාක් ස්තූතියි .....❤😘 බුදු සරණයි 🙏
🥰❤️
❤❤😘
Omia eka face and hand dekatama use karanna puluwan..😁😁😁math omia use karanne 😌😁
Ow ow eeka aththa mani e viso thamai 😊❤❤
ඔන්න අදත් අක්කිවයි අයියවයි බලන්න ආවා.අනේ ආසයි අක්කි ඔයාලගෙ වීඩියෝ බලන්න.අයියට කලබලේට උයන පිහින වැඩ වරදිනව නේද අක්කි.😍😍 මං දැක්කා එදා මුං කැවුමට මොනාද උනේ කියලත් අක්කි.😍😍🌹පරිස්සමින් අක්කි දෙන්නම.🌹😘😘😘❤
අපේ videos බලනවට ගොඩාක් ස්තූතියි නංගා ...❤❤😘 අයියත් රසට උයනවා ඒත් මම ලග ඉද්දි වරද්දගන්නවා..🙉🙉😂 නංගාත් පරිස්සමෙන් සතුටින් ඉන්න❤ .. බුදු සරණයි 🙏
@@Giorno23 අක්කි ලග ඉද්දි අයියට උයන පිහින වැඩ අමතක වෙනවා ඇති😍😍😍😍 ලුණු එහම වැඩිවෙලා නෑනේ නේද අක්කි😍😍😘😘🙈🙈 පරිස්සමින් අක්කියෝ.බුදු සරණයි.🌹🌹😘
😊😍😘😀🧡
❤❤😘
😘❤🙈
🥰🥰❤❤😘😘
You both are lovely...beauty and handsome 🥰
Thank you so much ...🙈🙈❤❤😘😘
Wedding video eka and photos dannako
Akka kondeda yanawat hoda tablets ekak saha kettu venna hoda tablets ekak kihanna puluwanda
Mama tablets nam bonne naha… ganna asa kenekta kiyanne tablets ganna epa kiyala ❤️ Budu Saranai 🙏🏻
@@Giorno23 oyalage day vlog ekak genna api asaven balan inne video ekak genakan
❤️❤️❤️❤️❤️❤️❤️❤️
❤❤😘😘😘😘
👍❤
නම, ගම් පළාත, අධ්‍යාපනය ලැබූ පාසල්, ලංකාවේ ඉද්දි මොනවද කරේ ,දැන් ඉන්නෙ කොහෙද ( ගෙදර තියෙන්න කොහෙද 😁) එකී මෙකී නොකී සියලු දේ. ආ ... ඒ වගේම තමා දෙදෙනා මුණගැසුනේ කෙසේද යන විස්තර...... 🤗😅 🥰
අනිවාර්යයෙන්ම මල්ලි ❤❤
@@Giorno23 Q & A coming soon 😊
Lovely couple.🥰🥰🥰🥰🥰
Anee...Thank youu ...🥰❤❤
Lovely couple ❤️❤️❤️
Thank you so much❤❤😘
Lovely couple bs♥️
Thank you so much..❤😘 බුදු සරණයි 🙏
Wow nice නංගී මල්ලි
Thank you so much ....❤❤😘🙏
❤️❤️😊😊😊😘😘😍😍
❤❤😘
Lovely Couple. Subscribed. Hope to see more !
Thank you so much Brother ...❤❤
Akkigei aiyagei adara kathwa kiynnakoo kohomda denna hambune kiyla
අපි ලගදීම එන්නම් ඒ video එකත් අරන්... ❤❤
Oya godak wasanawanthai mehema husbn kenek labichcha1ta. Api oyatharan wasanawantha na. E athin baluwama oya gdk pinkaarai. Hamadama 2nama sathutin inna oni hodada
Anee… Godaak Stuthiii me lassana Adaraniya comment ekata… ❤️❤️😘 ehema hitanna epa… 😞 oyat hamadamath satutin inna❤️ Budu Saranai 🙏🏻
Akki Italyta awa mul kale kohomda Huru une Italyta😊❤
♥️
❤❤😘😘
🥰😍❤️
❤❤😘😘🌹
@@Giorno23 Ane harima sathutui mage comment ekata reply karala.
@@vidushikasewmini කවදාවත් reply කරන්නැතුව ඉන්නෙ නැහැ.....❤
Akki oyla gedr home tour akak dnnko
Karannam Nanga aniwaryenma ❤❤
❤️❤️❤️❤️
❤❤😘😘
සුපර් මාර්කට් තව ගෙන්න
ඉක්මනින්ම ගේන්නම් ❤️😘😘
Chef & Helper දෙකම 🤗 ඒ කියන්නේ කොල්ලට හොදට උයන්න පුලුවන් කියල 😋
පුලුවන් හැබැයි අක්කට වගේ බැහැ...😃❤
@@Giorno23 කෙල්ලොන්ට වඩා කොල්ලො හදන කෑම රසයිලු. ඇයි අක්කට ලස්සනට නටන්නත් පුලුවන්නේ ද ?
@@devinomez1227 ඔව් එයා ඉතින් allrounder නේ මල්ලි 😊
@@Giorno23 එම දක්ෂතාවයන් කරලිය ගේන්න 🤗
Aquarium ekk vlog ekk krnnkooo❤️❤️❤️
Aniwaryenma karannam...❤
😍😍😍😍😍😍😍😍😍😍😍😘
❤❤😘
Athkt oyla hmbena salary ekath ekka ohe wiyadm wedid akke adyid?
Rent ekata inna kenekta rent eka gewala hodata kala inna puluwan habai ithuruwak naha. Hodata ithuru karanna one nam dennama wada karanna one. Habai api villa ekaka inna nisa apita rent ekak gewanna naha ...❤
@@Giorno23 thnx akka❤️ enn idea ekk thynw. Dena gnn asi khmd ohe thathwe kylA. ❤️👌👍
අනේ sweet couple ❤❤❤❤❤
ගොඩාක් ස්තූතියි ....❤❤😘
Akke oyalath pet kenek gannako. 😁😁
ආසයි ගේන්න බලමු ඉස්සරහෙදි ...❤❤😘
ඇත්තටම රසම රසයි වාගේ.කටට කෙල එනවා.දෙන්නම සමගියේන් උයනවා.හොදම හොඳ දෙයක්.ඇත්තටම හිම vlog එකක් ඕන.ඔයාලා ඉන්න පැත්තට හිම වැටේන්නේම නැද්ද නංගි.ඇත්තටම අපිට ඔයාලා දේන්නා ගැන කියන්න.දේන්නගේම නම් දෙක.ලංකාවේ කොහේද.ඉතාලියේ කරන රුකියාව.පවුලේ විස්තර.ඔයාලා අපේම පවුලක් වේලා.ඒ නිසා හැම දේම කියන්න..ලංකාවට එන්නේ කවද්ද.marry කලේ කවද්ද.ඇත්තටම තුන් දේනා වෙන්නේ නැද්ද.කියන්න හැම දෙයක්ම.බලාගේන ඉන්නවා.ආදරේයි.💗💗💞💞💕💕😍😍👍👍👍👍👍👍👍👍
ගොඩාක් ස්තූතියි අයියේ ❤❤තව ටික දවසකින් අපි ඒ vlog එකත් ගේන්නම් 🙈🙈 අපිත් ආදරෙයි ❤️
@@Giorno23 akkiyo akki a/l monada kale result
අක්කි ඔයාලා බත් වැඩි බත් කන්නෙ නැද්ද...😍😍
බත් කනව නංගා,... අපි ඉතාලියේ විදිහටත් කනවා.. ලංකාවේ කෑමත් කනවා...😊😊
බත් තමයි ආසම 😍😍
Akkai ayyay italy igena gatte kohomada
මෙහෙ ආවට පස්සෙ තමයි නංගා ...🥰🥰😍😍❤❤😘
Shok ane OyA monada alawalin hadapu kama
ඒ smashed potatoes ...❤
👨🍳👩🍳
😃❤❤
අනේ අපිටත් එවන්න කෝ රස බලන්න
එවන්නම් එවන්නම් ආන්ටි ❤❤
😔😔
❤❤😘
Me kana vidihat mahath wenne na pudumai
අපි හොදට ඇවිදිනවනෙ ඉතින් මහත් වෙන්නෙ නැහැ..😉❤
අයියා හරිම හොදයි අක්කට help කරනවා
ඔව් අයියා හැමදේටම මට උදව් කරනවා..❤😘
❤️❤️❤️❤️❤️
❤️
❤❤😘
❤❤❤
❤
❤❤😘
❤❤❤❤❤
❤️❤️
❤