athi gawurawaniya loku swamin wahansa සම්මා සම්බුදු saranayi oba wahanseta oba wahanse pin kadak me රටේbudda sasanayata නොමග යන මිනිසුන් daham magata නිවනට යවන්න හදන මහා gunawantha budu puthek oba wahanse deshana karana විට budu rajanan wahanse mawila පෙනෙනවා wuthum niwanama oba wahanseta labewa sadu sadu sadu
Ape hamuduruwanta dirgausha labewa.math kamatima vidha thama saralawA jeewath wena eka.ekata wata piten bada wadi.eth hamuduruwange bana ahala hitha godak durata wenas dan.alpejja jeevithe harima sahallui
Mage kalyana mittra suwamin wahanseta mage namaskaraya wewa 🙏🙏🙏 sadu ...sadu ...sadu ...
තෙරුවන් සරණයි මාගේ පින්වත් ස්වාමීන් වහන්සේට, මාගේ නමස්කාරය වෙිවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
පලිබෝධ වැඩියෙන් ඇති ගිහි ජීවිතයක සිට උතුම් නිර්වාණය දක්වා ගමන් කිරීම උදෙසා අප හට මාර්ගය පෙන්වන පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ නිවී සැනසේවා🙏🙏🙏
දැවැන්ත ශාසනික මෙහෙවරක් ඉටු කරන ගමන් අනේකවිධ නින්දා අපහාස සිනහමුසු මුහුණින් විඳගනිමින් මේ ඝෝරතර සංසාරේ සිරවී සිටින අසරණ මිනිස්සු උදෙසා කරන්නා වූ මේ කර්තව්‍ය සාදු සිතින් පිං අනුමෝදන් කරමි ඔබ වහන්සේ පතන බෝධියකට
🙏🙏🙏🙇🙇🙇🙇
සාදු සාදු සාදු කිරුලපන ධම්මවිජය ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩෙත්ව පතන බෝධියකින් අමා මහා නිවනින්ම සැනසෙත්වා...
ගිහි අපට පමනක් නොව හමුදුරුවන් වහන්සලාටත් ඉතාමත් වටිනා දේශනාවක්. ඔබ වහන්සේ නිවනින්ම නිවේවා!
නිවනින් සැනසේවා.
සාදු සාදු සාදු
බොහොම අගනා ධර්ම දේශනාවක් පින්වත් මගේ ස්වාමින් වහන්ස.පින්වත් ඔබ වහන්සේට බොහෝ සේ කුසල් වැඩේවා ඒ කුසල් වලට මා සසරේ කළ සියලු කුසල් අනුමොදන් වී පින්වත් මගේ ස්වාමින් වහන්සේ ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් නිවනට පාරමී වේවා කියලා හදවතින්ම සාදු සිතින් ප්‍රාර්ථනා කරනවා.
තෙරුවන් සරණයි...!!!
පින්වත් මගේ ස්වාමින් වහන්ස.
🌷🙏🙏🙏🌷
සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම ඔබවහන්සේට මේපින් කුසල් හේතු වාසනා වේවා...!! තෙරුවන් සරණයි සාමීන්වහන්ස සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා..!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් ට උතුම් නිවන ලබත් වා 🙏☸️☸️
සාදූ.සාදූ.සාදූ.පින්වාත්.ස්වාමින්වාහාන්ස.ඔබවාහාන්සෙට.මාගෙ.නාමාස්කාරයවෙවා.තෙරූවාන්.සාරනයි🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🙏🙏🌷🙏🌷🙏🌷
තුණුරුවන් සරණයි පින්වත් අපේ ලොකු ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි සුව වේවා ච්රජිවනය ලැබේවා 🙏🙏🙏🙏
ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමට මත්තෙන් ඔබ වහන්සේගේ දෙපා නැමදීමට අවසර ස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! 🙏🙏🙏
සාදු සාදු සාදු ....ඔබවහන්සේට උතුම් නිවනේසුව සුවසේ පතන අයුරින් ලැබේවා ....
සාදු සාදු සාදු!!අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පාද නමස්කාරයෙන් වන්දනා කරමි මාගේ නමස්කාරය වේවා!!!🙏🙏
අවිද්‍යාවෙන් පිරුණු ලෝකයක මැත භාගයේ පහල වුණු බුදු පුතුණි 🙏🙏🙏
තෙරුවන් සරණයි! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට..🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻
බුදුසරණයි පීන්වත් ස්වාමීන්වහන්ස
ඉතාමත් වටිනා ධර්ම දේශනයක් බොහොමත්ම පින් ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි මගේ පින්වත් ගුරුදේවෝත්තම ලොකු ස්වාමීන් වහන්සේට ...🙏🙏🙏
🙏🙏🙏 තෙරුවන් සරණයි පින්වත් මාගේ ලොකුස්වාමීන් වහන්ස 🙏🙏🙏 ඔබ වහන්සේගේ මග පෙන්වීමෙන්ම මේ ලෝකයේ පලිබෝධ ඉදිරියේ දුර්වල නොවීමට දිනෙන් දින ශක්තිමත් වෙනවා ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට
ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්ස ...,බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන් මග මේ යයි අපට නිරවුල්ව පෙන්වා දෙන අපේ ස්වාමීන් වහන්සේ මතු බුදු වේවා ..!
බොහොම පින් පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි !
සාදු සාදු සාදු
සාදු සාදු සාදු....එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස...🙏🙏🙏
ගරු ස්වාමින්වහන්ස ....ඔබවහන්සේට බුදු බව ලැබේවා ....
හිතෙන් එන්න පුළුවන් ගැටලු ...ස්වාමින් වහන්ස මේ ගැනත් පහදා දෙන්න තවත් ධර්ම දේශනාවකින් ....තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට
🙏🌼🙏🌼🙏🌼 ................
සාදූ සාදූ සාදූ 🙏🙏🙏 බොහෝම පින් ඔබ වහන්සේට. උතුම් නිර්වාණය අවබෝධ වේවා පින්වත් හිමියනි 🙏
තෙරැවන් සරණයි ගෞරවනීය ලොකු ස්වාමින්වහන්ස 🙏🙏🙏🙏🙏
ඉතාම වැදහත් දේශනාවක්. . . ගිහි පැවිදි සියලුම දෙනාට . . . . නුඹ වහන්සේට නිදුක් නිරෝගී ධිර්ගායුෂ ලැබේවා !!
සාදු සාදු සාදු ..💐🙏💐🙏💐🙏💐
අපගෙ පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්ස.💐🙏💐🙏💐🙏💐
අපේ ලොකු ස්වාමින්.වහන්සේට පාදාභිවන්දනය වේවා¡🙏🙏🙏 මේ ධර්මදේශණාව ඉතාම ශ්‍රේෂ්ඨයි.💎🙏💎තෙරුවන් සරණයි 🙏
Theruwan saranai ape hamuduruwane
Oba wahanseta deergausha labewa 🙏🙏🙏🙏
නිදුක් නිරෝගී වේවා මගේ ගුරු දෙව්දුන්ට අවසරයි සමිදුනේ පාද නමස්කාර කරමි 🙏🙏🙏
පිං සිද්ධ වේවා පින්වත් ස්වාමින් වහන්සේ ට- තෙරැවන් සරණයි උතුම් නිවනෙන් නිවි සැනසේවා 🙏
සැම සියලු දෙනාටම වටිනා දේසනයක් සාදු!සාදු!!සාදු!!!
උතුම් වූ සංඝ රත්නයට මාගේ නමස්කාරයම වේවා!
ඉතාමත් වටිනා ඩෙආසනවක් ගිහි පැවදි ඩෙපාර්ශවයටම. සාදූ සාදූ පින්වත් සුවාමිඑන් වහන්ස .ඔබ වහන්සේට මාගේ නමස්කාර යඑ වේවා .
තෙරුවන් සරනයි යහපතක්ම වේවා🙏මේ විශ්වයේ ආශිර්වාදය නිබදවම ලැබේවා 🙏🙏🙏🙏
සමිමා .සමිබුදු සරණයි අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට ඔබ වහන්සේ උතුමි නිවන පූර්ණවෙිවා..සාධු සාධු සාධු..🙏🙏🙏🙏💐💐💐
සාදු සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ බුදුසරණ යි 💐
athi gawurawaniya loku swamin wahansa සම්මා සම්බුදු saranayi oba wahanseta oba wahanse pin kadak me රටේbudda sasanayata නොමග යන මිනිසුන් daham magata නිවනට යවන්න හදන මහා gunawantha budu puthek oba wahanse deshana karana විට budu rajanan wahanse mawila පෙනෙනවා wuthum niwanama oba wahanseta labewa sadu sadu sadu
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට ධර්ම දේශානාමය පින සංසාර ගමන කෙලවර කර ගැනීම පිනිසම පාරමිතාවක් වේවායි ප්‍රාර්ථනා කරමි.
දෙපාරක්ම ඇහුවා මේ වනවිට මගෙ ස්වාමින්වහන්ස .ඔබවහන්සේ ට බොහොම පිං .,පින්වත් මගෙ ස්වාමින්වහන්ස .
සැමට වටිනා උතුමි ධර්ම දේශනාවට පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වෙිවා .🙏🙏🙏🌻🌻🌻
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
ආවාසෝච කුලං ලාභෝ
ගනෝ කම්මංච පංචමං
අද්ධානං ඤාති ආබාධෝ
ගන්තා ඉද්ධි ති තේ දස...🙏🙏🙏
කල්‍යාණ මිත්‍ර සම්පත්තිය කෙලවර නිර්වානයම වේවා! 🙏🙏🙏
තෙරුවන් සරණයි!පින්වන්ත කල්‍යාණ මිත්‍රයශ් වහන්ස..🙏🙏🙏
පිංවත් ස්වමින් වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා
සාදු සාදු සාදු 🙏🙏🙏🪷🪷🪷
සාදු සාදු සාදු!!!🙏🏻🌼🌺🌷
සත්තිස් බෝධි පාර්ශික ධර්මය ගැන දේශනා මාලාවක් කරන්න අපේ හාමුදුරුවනේ. බොහොම පින්🙏🙏🙏
Sadu sadu sadu ethamath vatinava dasanava apata pahadili kala oba vahanseta Maga namaskaraya wevaa sadu sadu sadu
සාදු සාදු සාදු 🙏 🙏 🙏
Sadu sadu sadu... Namo bauddaya... 🙏🌸💓🌼🌼💐🌟💕
අපෙ හිමියනි ඔබ වහන්සේට පිං🌻🙏
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa
තෙරුවන් සරණයි ඔබ වහන්සේට...
Oba wahansege danuma Maha merak wani ape hamuduruwane man mahesha akka panadura theruwan saranai
🙏🙏🙏🙏
අපව සසරින් මුදවාලන්නට ගන්නා අප්‍රතිහත ධෛර්යයට,පින්වත් ලොකු ස්වාමින් වහන්සේට ලැබෙන පින අනන්තයි , අප්‍රමාණයි.
මේ කරුණු දහයෙන් පහකටත් වැඩියෙන් අපට තියෙනවා .
තෙරුවන් සරනයි
Sadu sadu! ! Hamuduruwane niduk nirogi suwa lebewa! ! Budu saranayi! !
ඔබවහන්සේට බොහොම පිං 🙏🙏🙏
සාදු සාදු සාදු ඔබවහන්සේ පතන්නාචු බොදියකින් නිවනින් නිවෙත්වා
💗💗💗💗 ගොඩාක් පිං ඔබ වහන්සේට.....
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස 🙏🙏🙏
කෙතරම් වපසරියක දේශනාවක්ද?ආශ්චර්යයි,ස්වාමීනි.පලිබෝධ අධික පරිසරයක නිවනට හිත හදා ගැනීමට දක්ෂ වෙමු.
මෙිවන් දෙසනා පහදා දිම මෙි සියල්ල අපට අවබෝද වවෙිවා මෙි දෙසනව දෙසනා කරන අපේ සවාමින් වහන්ස ඔබ වහන්සේට සමිමා සමිබුදු සරනයි
ඔබවහන්සේ කියන දෙය හරි .තමන් නික්ලේශී වුනාට පස්සෙ ඕනදෙයක්.
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේට 🙏🙏🌼🌼🙏🌼🌼🌸🌸🌸🌸
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ! 🙏
සාදූ ! සාදූ !! සාදූ !!! 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwath swamindrayanwahansa
සාදු සාදු සාදු 🙏🙏🙏
සාදු සාදු සාදු අපෙ ස්වාමීන් වහන්සේට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏🇧🇭
Sadu... Harima pahadiliy swamin wahansa. Saralawa jeewathweeme anisansa godak labila thiyenne eka sathyai. Uthum darma karunu kiyadenna pihitawena obawahansege siyalu paramitha purnaya wewa...!
ඔබ වහන්සේ ලග නැවතුනා.ලබාගත් ජිවිතය ට වටිනාකම ක් දෙන්න.
Thurunuwan saranai ape pinwath swamin wahansata 🙏🙏🙏
සාධු සාධු සාධු කළ්‍යාණමිත්‍රයන්වහන්ස 🙏🙏🙏
Obawahanseta theruwan saranai
Sadu sadu sadu 🙏 namo buddaya...
පින්සිදු වේවා🙏 බුදුසරණයි
තෙරැවන්.සරනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷🌷🌷🌷
Theruwan saranai pinwath swamin wahanse
🙏🙏🙏💐💐💐
Tharuwn..sarani.gurawaneeya.loku.suwaminwahansa.🙏🙏🙏
තෙරුවන් සරණයි
Ape hamuduruwanta dirgausha labewa.math kamatima vidha thama saralawA jeewath wena eka.ekata wata piten bada wadi.eth hamuduruwange bana ahala hitha godak durata wenas dan.alpejja jeevithe harima sahallui
Sadu sadu sadu
Sadu! Sadu! Sadu!oba vahanseta nivan pinisama me pina hethu vasana veva!
Sadu Sadu sadu. 🙏🙏🙏
🙏
🙏🌸🙏🌸🙏🌸🙏🌸
සාධු .! සාධු ..!! සාධු ...!!!
Sadhu sadhu sadhu niwanama wewa!
Sadu!sadu !! Sadu!!!🌻🌻🌻🙏🙏🙏
Theruwan saranai! Ape swaminwahansa
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස
🙏🌋🙏🌋🙏🌋
🙏🏻 🙏🏻 🙏🏻
☸🙏☸🙏☸🙏
🙏🙏🙏🙏🙏🙏
Hithin allagaththoth vitharai needa ape hamuduruwane loken enawai kiyana de prasna wenne????
🙏🙏🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸
🙏🙏🙏uae