ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
දේශකයාණන් වහන්සේට ත් ධර්ම ශ්‍රවණය කළ අපහැම දෙනාටත් ඉක්මන් භවයකදී මේ ගෝරතර සසරින් මිදෙන්නට මෙම දේශනාව පාරමී ශක්තියක් වේවා සාදූ සාදු සාදූ.
ඔබටත් මටත් හැමෝටම...
🙏
ඔබට මිදෙන්න ඕනී නෑ......ද
ඔබට අත්මිදීම ට ඕනී.. නැතිද.......
🙏🙏🙏
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී උතුම් වු චතුරාර්්‍යය සත්‍යය අවබෝධය ලැබේවා!!!!නිරන්තයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!!
පින්වත් ස්වාමින් වහන්සජිවිතයේ යතාර්තය අප සැමට අවබෝධකරවා නිවන් මග හෙලි පෙහෙලි කරවාදෙන ඔබවහන්සේගේඋතුම් නිවන වැඩි ඈතක නොවේවා
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
ඔබට ඈත් වේවා කියලා ද කියන්නේ
" වඩා උතුම් තමන් ගැන සෙවීමයි. "කල්ප ගණනකින් පහල වුන මේ බුද්ධෝත්පාද කාලයේ, කයට හයිය තියෙන කාලයේ, මේ ජීවිතයේ යථා පැවැත්මට හිත පුරුදු කරවන්න අනේක වෙහෙසක් දරන පින්වන්ත ස්වාමීන් වහන්සේට බොහොම පින්..🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻මෙයට දායක වූ පින්වතුන්ටත් මේ ඝෝරතර සසර දුකින් එතෙරවන්නට පාරමී දම් පිරේවා!තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
Ape පන්සලේ th මෙවැනි දේශනාවක් කරනු ලැබේවා !!!Theruwan saranai !!!
@@pushpasenarathna4049 🙏🏻🙏🏻🙏🏻තෙරුවන් සරණයි! අම්මා..
ඔබවහන්සේ අසරණ අප සසරෙන් එතෙර වීමේ මග පෙන්වීමට ගන්නා වූ අනේක වෙහෙසෙහි පින් බලෙන් ඔබවහන්සේට ඉක්මනින්ම නිර්වානයම සාක්ශාත් වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
කීවෙම අනිත් අය ගැන හොයන්න එපා කියලා.. ඒත් කරන්නේ ම උන් වහන්සේ ට නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා.. තමන් යන්නේ නැතිද...
@@RFTTRathnayaka නිවන් ප්‍රාර්ථනා කිරීම කලගුණ සැලකීම මිස අනුන් ගැන ඕපාදූප සෙවීමක් නොවේ..මා උදේ හවස බණ අසමින් හැකිවිට බාවනා කරමින් නිවන් සොයනු විනා කුමක් කරන්නද.බණ අසමින් ඒ බණ අන් අයටත් අහන්න සලස්සමින් ඒ ගමන යන මා ගැන නම් මට බයක් නැත.ඔබ මගේ comment එක අස්සේ ඉදගෙන හොයන නිවන නම් මට නොතෙරේ..තමන් සම්මතයේ පිහිටා අනුන් ගැන සෙවීම වටී.එමෙන්ම කිසිදු තේරුමක් නොමැතිව අනුන් විවේචනය කිරීම දුශ්ශීල කමකි නිකරුණේ අයහපත් සිතිවිලි එන.ඔබට ඔබ ගැන විමසන සන්සුන් සිතක් ලැබේවා🙏
ඔබවහන්සේ ට.නිදුක්.නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ..සාධු සාධු සාධු ..🙏🙏🙏
පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේ ගේ දහම් දේශනා තුලින් මංබොහෝ දුරට ප්‍රිය බව දුරස් කරල තියෙන්නෙ....අනේක වාරයක් පිං ඔබ වහන්සේට ...🙏🙏🙏🙏
පින් වත් ස්වාමින් වහන්ස ඔබට මෙවැනි ධර්ම දෙශනා කිරීමට ශක්තිය ධෙරය ලැබේවා ...🙏🌼🙏
Pinwah..suwsmin..wahansa..oba..wahansey..payana..bodyakin..niwan..dakimata...maypina..heatiweawa
චිරහත් කාලයක් වැඩම ඉද මේ පින් බිමේ දැවෙන පිච්චෙන දුවන විදවන ජිවිත වලට සැනසිමක් විරාමයක් ලබාදිමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධහිරිය ලැබෙවා 🙏🙏🙏🙏 දීර්ඝායූ වේවා අවසන නිවනේ නිවී සැනසේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
පින්වත් ලොකුස්වාමීන්වහන්සමේපරමසත්‍ය හරිමගාම්භීරයිමිහිරියිඅහගෙන ඉන්න ආසයිඔබවහන්සේටමේපරමසත්‍යය අවභෝධකරගෙනනිවනිනමසැනසේවාසාධූ සාධූසාධූ....
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට ....!🙏🙏🙏
Gawrawaniya පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන වහ වහා ශාක්ෂාත් වේවා! සාධු! සාධු! සාධු!
පින්වත් ස්වාමින් වහන්ෙස්ට ෙබාෙහා්ම පින් සාදු සාදු සාදු
මේ තරම් රහාට බනක් අහන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි .පෙර කල පිනකටමයි. ධර්මය දේසනා කල ලොකු සුවාමින් වහන්සෙට ත් ධර්ම දානය දුන්නා වු සැමට ත් පතන්නා උ බොදියකින් නිවි සැනසිමට ලැබෙවා යි ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරනයි
Sansara දුකින් ඔබ වහන්සේ ekmaninma atha midawa ma pin balayan ma.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ! අපේ ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Nivanin Sanasewa. !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 ඒ උය්හුම් දරුවන් මෙන්ම දෙමාපියන් වහන්සේලා ට ධර්මාබෝධය ලැබීමට සිහිය නුවණ වීර්‍යය වැඩේවා🙏❤️💎☀️🌺🌹🌸🌷
නමෝ බුද්ධාය ? තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ උතුම් ශ්‍රී සත්ධර්මය අපිට දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුනෙදීම උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාමය කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු මේ දේශනාව අපිට අහන්න සලස්වපු ඩොක්ට ගයාන් මහතාටත් දෙමවුපියන් සහ සහෝදරයන්ටත් උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
ඔබ වහන්සේ ta සියලු දෙවියන් ගෙ පිහිට ලැබේවා ,theruwan saranai !!!
Ane mage පින්වත් gunawath silwath නිහතමානී buduputhun වහන්සේ නිදුක් නිරෝගි භාවය labathwaaa උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama me kusal හේතු වේවා වේවා වේවා ....🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට 🙏🙏🙏🙏Dr.ගයාන් මහතා ඇතුලු පවුලේ සියලු දෙනාට පින් සිදුවේවා!🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස.ජිවිතේට උපකාරී වු වටිනා ධර්ම දේශනාවක්.අප්‍රමාදි වෙමි.ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
බුදු සරණයි.... මා හටද ඔබටද නිවන අවබෝධ වෙත්වා
හරිම ලස්සන අර්ථාන්විත ගැඹුරු දේශනාවක් ස්වාමින් වහන්ස . අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන්න. ගොඩාක් පින් ස්වාමින් වහන්ස අපව මේ ධර්ම මාර්ගයේ නිවැරදිව යොමු කරනවට. 🙏🙏🙏
පින්වත් .ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🌷🌹🪔🙏🪷🌷🌹🪔🙏🪷🌷🌹🪔🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
ඔබ වහන්සේගේ නිහතමානී බවට ගරු කරනවා🙏සාදු සාදු සාදු🙏
තෙරැවන් සරණයි 🙏පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏මරණයට ළගා වන අපහට මරණයට මුහුණ දෙමින් ජීවත්වන ආකාරය පිලිබද දර්මානුකුුලව ජීවත් වීමට වටිනා ආදර්ශමත් උතුමි ධර්ම දේශනාවට බොහොම පිං 🙏මෙි පිං බලෙන් ප්‍රාර්ථනා බෝධියකින් නිර්වානම අවබෝද වෙිවා 🙏🙏🙏ස්වාමින් වහන්ස පාද නමස්කාරයට අවසරයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛
ඔබ වහන්සේ දේසනා කරන දර්මය අසා දරාගෙන ඒ අනුව පිලිපදිමින්, මේ ඝොර සසරින් එතෙර වීමට අදිටන් කරගෙන කටයුතු කරගෙන යමි.ඔබවහන්සේ හමුවීම අපසැමගේ බාග්‍ය්යකි.
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Budusaranai Mage Hamuduruvane ❤
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu .Deergausha weawa sadu sadu sadu
පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🎉🎉🎉🎉🎉🙏🙏🙏
තෙරුවන් සරණයි ! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස
ගොඩක් පිං ලොකු ස්වාමීන් වහන්ස , මේ සියලු දේශණාමය කුසල් ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 .
Tharuwan.sarani.sadu sadu.
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
පින්වත් ස්වාමින් වහන්සේට නමස් කාරය වේවා
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏❤🌼
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..............🙏🌼🙏🌼🙏🌼..............
🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේටමෙි භවයෙදිම නිවන්සුව අත්වෙිවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
උත්ම්වූ බුදු මුවින් දේසිත දම් පද අපගේ සසර ගමන නිමා කරන්නට මැනැවින් පහදා දෙන පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා.🌹🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
සාදු සාදු සාදු
🙏🙏🙏තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු!සාදු!!සාදු!!!
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අස්ථිර වු රූපයට වටිනාකම් නොදී එය අනිත්‍ය බාවයට පත්වන ආකාරය මනසින් දකිමින් එහි නිස්සාර බව වටහා ගන්නා ආකාරය පහදා දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
තෙරුවන් සරණයි අපෙ ස්වම්න් වහන්ස 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.
සාදු සාදු සාදු 🌺🪴🌺🙏🙏🙏
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
අනේ සාදු සාදු සාදු පින්වත් මගේ ස්වාමීන්වහන්ස
සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා ...දායකත්වය දැරැ ගායාන් ඩොක්ට ගෙ පියානන්ට...මෙ.සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා යහපතක්ම වෙවා ....🙏🙏🙏🙏🙏
දවසකට ඒක වතාවක් හරි සුවාමින් වහන්සේ ගේ බණ පදයක් අහනවා මොන wade😥තිබුනත් තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා
සාදූ සාදූ සාදූ 🙏🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට .ලොකයේ පවතින එකම සත්‍ය හෙවත් මේ ස්කන්ධයන්ගේ යතාස්වාභාවය ඒ අකාරයට අවබොධ විමටත් ඒ තුල නොගැටී අටලෝ දහම තුල අකම්පිත සිතක් ලබා උතුම් නිවනින්ම නිවීමට මේ දේශනා සියලුම දෙනාටම හේතු වේවා!!! ඔබවහන්සේද ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා !!!🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🙏🙏
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට
🙏🏻🌸 🙏🏻🌸 🙏🏻🌸
Sadu sadu sadu
සාධු ...!සාධු ....!සාධු ...!තෙරුවන්සරණයි ...පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......
🙏🙏🙏තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🙏🙏
Theruwan Saranai Swamin Wahansa 🙏🙏🙏
Sadu sadu sadu 🙏🌹🌹🙏
සාධු .! සාධු ..!!සාධු ...!!!
(අවබෝධයෙන්) අතහැරලා ජීවත් වීමේ කලාව = සැනසීමෙන් ජීවත් වීම..පින් පිරේවා ස්වාමීන් වහන්සේට..🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සරෑපය ගැන අපුමාදි වන්නයථාර්තය එයයි යනකොට මොකුත් ගෙනයන්නඑයයි ඔබවහන්සේගේ දේශනාවපිනවත් ස්වාමින්වහන්ස අපිට අවබෝධ කරවු මෙි ධර්මයඅපගේ ගමන් මාර්ගය පැහැදිලි කලසේමඔබවහන්සේටත් ඉක්මන් භවයකදි ඒඋතුම් නිවන අවබෝධවේවා
Dammavijayajjomige t p members😮 denna b s
Me dammavijayahimigenambaredennako
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
Anun gana hoyanawata wadaaa thaman gena hoyanna math. Patan gaththa oba wahanseta pin niwan awaboda wewa suwamin wahansa theruwan saranai 🙏🙏🙏
🎉🎉🎉sadu sadu sadu!
🙏🙏🙏🙏🙏තමන් ගැන සෙවීම නිවනට හේතුවන අතර අනුන් ගැන සෙවීම සසරට හේතුවේ. තෙරුවන් සරණයි!අපෙ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
Sadu sadu sadu sadu 🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹
apata Yatharthaya awa boda kara genima sadaha darma desanawakin upakarana pin wath suwamin wahanseta thawa thawath yathrthaya awaboda wewa Me bawayedima sasara gamana nimawakma wewa 🙏🙏🙏🙏
Sadu sadu sadu 🙏
Mage....puthata awrudu 5...hamuduruwange bana payak unath aka digatama ahanawa...rew...kara kara nawata nawatha ahanawa....mata godakma sathutui...mata kiyanawa amme me mage hamuduruwo kiyala....mata harima sathutui...mata inna akama putha...mn mahanadi karanna inne...sudusu wayasa awama.....mamath me bawayenma darmaya awaboda karaganna usthsayayaka innawa....ape hamuduruwane...
Theru wan saranai obawahanseta
අනේ ඔබ වහන්සේට කායික මානසික සුවය ලැබේවා සසර වසනා තුරා කිසීම කරදරයක් නොවේව පැතූ බෝදියකින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
සාධු සාධු සාධු
සාදූ සාදූ සාදු
ඔබවහන්සේ ගෙන් අහපු බන පදයකට පින් සිදු වෙන්න අද මන් අතහැරෙන් දෙවල් දිහා බලන් ඉන්නෙ සතුටින් ...එනිසාම මන් කැමති ..දෙයක් මට ලැබෙනවා ට වඩා තියෙන එවත් මට නැත්නම්
🙏🙏🙏🙏🙏🙏🙏
Uthum nirwanaya labeewa suwaameen wahanse
Sadu...sadu...sadu...
🙏🙏🙏🎉
🙏🙏🙏🙏🙏
දේශකයාණන් වහන්සේට ත් ධර්ම ශ්‍රවණය කළ අපහැම දෙනාටත් ඉක්මන් භවයකදී මේ ගෝරතර සසරින් මිදෙන්නට මෙම දේශනාව පාරමී ශක්තියක් වේවා සාදූ සාදු සාදූ.
ඔබටත් මටත් හැමෝටම...
🙏
ඔබට මිදෙන්න ඕනී නෑ......ද
ඔබට අත්මිදීම ට ඕනී.. නැතිද.......
🙏🙏🙏
සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!මාගේ දුක්ඛිත සසර ගමන කෙටි වී උතුම් වු චතුරාර්්‍යය සත්‍යය අවබෝධය ලැබේවා!!!!නිරන්තයෙන් සත්පුරුෂ අැසුර ලැබේවා!!!!
පින්වත් ස්වාමින් වහන්ස
ජිවිතයේ යතාර්තය අප සැමට
අවබෝධකරවා නිවන් මග හෙලි පෙහෙලි කරවාදෙන ඔබවහන්සේගේ
උතුම් නිවන වැඩි ඈතක නොවේවා
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹❤️❤️❤️
ඔබට ඈත් වේවා කියලා ද කියන්නේ
" වඩා උතුම් තමන් ගැන සෙවීමයි. "
කල්ප ගණනකින් පහල වුන මේ බුද්ධෝත්පාද කාලයේ, කයට හයිය තියෙන කාලයේ, මේ ජීවිතයේ යථා පැවැත්මට හිත පුරුදු කරවන්න අනේක වෙහෙසක් දරන පින්වන්ත ස්වාමීන් වහන්සේට බොහොම පින්..🙏🏻🙏🏻🙏🏻🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻
මෙයට දායක වූ පින්වතුන්ටත් මේ ඝෝරතර සසර දුකින් එතෙරවන්නට පාරමී දම් පිරේවා!
තෙරුවන් සරණයි! පින්වන්ත කල්‍යාණ මිත්‍රයන් වහන්ස..🙏🏻🙏🏻🙏🏻
Ape පන්සලේ th මෙවැනි දේශනාවක් කරනු ලැබේවා !!!
Theruwan saranai !!!
@@pushpasenarathna4049 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි! අම්මා..
ඔබවහන්සේ අසරණ අප සසරෙන් එතෙර වීමේ මග පෙන්වීමට ගන්නා වූ අනේක වෙහෙසෙහි පින් බලෙන් ඔබවහන්සේට ඉක්මනින්ම නිර්වානයම සාක්ශාත් වේවා අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
කීවෙම අනිත් අය ගැන හොයන්න එපා කියලා.. ඒත් කරන්නේ ම උන් වහන්සේ ට නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා.. තමන් යන්නේ නැතිද...
@@RFTTRathnayaka නිවන් ප්‍රාර්ථනා කිරීම කලගුණ සැලකීම මිස අනුන් ගැන ඕපාදූප සෙවීමක් නොවේ..මා උදේ හවස බණ අසමින් හැකිවිට බාවනා කරමින් නිවන් සොයනු විනා කුමක් කරන්නද.බණ අසමින් ඒ බණ අන් අයටත් අහන්න සලස්සමින් ඒ ගමන යන මා ගැන නම් මට බයක් නැත.ඔබ මගේ comment එක අස්සේ ඉදගෙන හොයන නිවන නම් මට නොතෙරේ..තමන් සම්මතයේ පිහිටා අනුන් ගැන සෙවීම වටී.එමෙන්ම කිසිදු තේරුමක් නොමැතිව අනුන් විවේචනය කිරීම දුශ්ශීල කමකි නිකරුණේ අයහපත් සිතිවිලි එන.ඔබට ඔබ ගැන විමසන සන්සුන් සිතක් ලැබේවා🙏
ඔබවහන්සේ ට.නිදුක්.නීරෝගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏
ධර්මය ශ්‍රවණය කරන සියලුම දෙනාට උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා ..සාධු සාධු සාධු ..🙏🙏🙏
පින්වත් කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්ස ,ඔබ වහන්සේ ගේ දහම් දේශනා තුලින් මංබොහෝ දුරට ප්‍රිය බව දුරස් කරල තියෙන්නෙ....අනේක වාරයක් පිං ඔබ වහන්සේට ...🙏🙏🙏🙏
පින් වත් ස්වාමින් වහන්ස ඔබට මෙවැනි ධර්ම දෙශනා කිරීමට ශක්තිය ධෙරය ලැබේවා ...🙏🌼🙏
Pinwah..suwsmin..wahansa..oba..wahansey..payana..bodyakin..niwan..dakimata...maypina..heatiweawa
චිරහත් කාලයක් වැඩම ඉද මේ පින් බිමේ දැවෙන පිච්චෙන දුවන විදවන ජිවිත වලට සැනසිමක් විරාමයක් ලබාදිමට ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධහිරිය ලැබෙවා 🙏🙏🙏🙏 දීර්ඝායූ වේවා අවසන නිවනේ නිවී සැනසේවා තෙරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
සාධු සාධු සාධු උතුම් මහා ත්‍රිවිධ රත්නයට නමස්කාරය වේවා. ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා.
පින්වත් ස්වාමීන්වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
පින්වත් ලොකුස්වාමීන්වහන්සමේපරමසත්‍ය හරිමගාම්භීරයිමිහිරියිඅහගෙන ඉන්න ආසයිඔබවහන්සේටමේපරමසත්‍යය අවභෝධකරගෙනනිවනිනමසැනසේවාසාධූ සාධූසාධූ....
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට ....!🙏🙏🙏
Gawrawaniya පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් නිවන වහ වහා ශාක්ෂාත් වේවා! සාධු! සාධු! සාධු!
පින්වත් ස්වාමින් වහන්ෙස්ට ෙබාෙහා්ම පින් සාදු සාදු සාදු
මේ තරම් රහාට බනක් අහන්න ලැබෙන්නේ ඉතාමත් කලාතුරකිනි .පෙර කල පිනකටමයි. ධර්මය දේසනා කල ලොකු සුවාමින් වහන්සෙට ත් ධර්ම දානය දුන්නා වු සැමට ත් පතන්නා උ බොදියකින් නිවි සැනසිමට ලැබෙවා යි ප්‍රාර්ථනා කරමි . තෙරුවන් සරනයි
කීවෙම අනිත් අය ගැන හොයන්න එපා කියලා.. ඒත් කරන්නේ ම උන් වහන්සේ ට නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා.. තමන් යන්නේ නැතිද...
Sansara දුකින් ඔබ වහන්සේ ekmaninma atha midawa ma pin balayan ma.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි ! අපේ ලොකු ස්වාමීන් වහන්ස 🙏🙏🙏
Obawahanse Niduk Nirogi Wewa !!! Uthum Nivanin Sanasewa. !!! 🙏🙏🙏
තෙරුවන් සරණයි උතුම් හිමියනි💎🙏💎 පාරමී දම් පිරී අමාමහ නිවනින් සැනසේවා 🙏🙏🙏 ඒ උය්හුම් දරුවන් මෙන්ම දෙමාපියන් වහන්සේලා ට ධර්මාබෝධය ලැබීමට සිහිය නුවණ වීර්‍යය වැඩේවා🙏❤️💎☀️🌺🌹🌸🌷
නමෝ බුද්ධාය ? තෙරුවන් සරණයි පින්වත් ගෞරවනීය ස්වාමීන්ද්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා මේ උතුම් ශ්‍රී සත්ධර්මය අපිට දේශනා කරන පින්වත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම බුදුසසුනෙදීම උතුම් නිවනින් නිවෙන්නට මේ දේශනාමය කුසල් හේතුවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු මේ දේශනාව අපිට අහන්න සලස්වපු ඩොක්ට ගයාන් මහතාටත් දෙමවුපියන් සහ සහෝදරයන්ටත් උතුම් නිවනින් නිවේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු
ඔබ වහන්සේ ta සියලු දෙවියන් ගෙ පිහිට ලැබේවා ,theruwan saranai !!!
Ane mage පින්වත් gunawath silwath නිහතමානී buduputhun වහන්සේ නිදුක් නිරෝගි භාවය labathwaaa උතුම් uuuuu NIWANIN නිවී 🙏🙏🙏🙏🙏🙏🙏senasennama me kusal හේතු වේවා වේවා වේවා ....🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේට 🙏🙏🙏🙏Dr.ගයාන් මහතා ඇතුලු පවුලේ සියලු දෙනාට පින් සිදුවේවා!🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම පින් ස්වාමින් වහන්ස.ජිවිතේට උපකාරී වු වටිනා ධර්ම දේශනාවක්.අප්‍රමාදි වෙමි.ස්වාමීන් වහන්ස.සම්මා සම්බුදු සරණයි!
බුදු සරණයි.... මා හටද ඔබටද නිවන අවබෝධ වෙත්වා
හරිම ලස්සන අර්ථාන්විත ගැඹුරු දේශනාවක් ස්වාමින් වහන්ස . අනුන් ගැන හොයනවට වඩා තමන් ගැන හොයන්න. ගොඩාක් පින් ස්වාමින් වහන්ස අපව මේ ධර්ම මාර්ගයේ නිවැරදිව යොමු කරනවට. 🙏🙏🙏
පින්වත් .ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා .🪷🌷🌹🪔🙏🪷🌷🌹🪔🙏🪷🌷🌹🪔🙏🙏🙏
තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,🙏🙏🙏
ඔබ වහන්සේගේ නිහතමානී බවට ගරු කරනවා🙏සාදු සාදු සාදු🙏
තෙරැවන් සරණයි 🙏පිංවත් කළ්‍යාණමිත්‍ර ස්වාමීන් වහන්ස 🙏මරණයට ළගා වන අපහට මරණයට මුහුණ දෙමින් ජීවත්වන ආකාරය පිලිබද දර්මානුකුුලව ජීවත් වීමට වටිනා ආදර්ශමත් උතුමි ධර්ම දේශනාවට බොහොම පිං 🙏මෙි පිං බලෙන් ප්‍රාර්ථනා බෝධියකින් නිර්වානම අවබෝද වෙිවා 🙏🙏🙏ස්වාමින් වහන්ස පාද නමස්කාරයට අවසරයි 🙏🙏🙏🌻🌻🌻💛💛💛
කීවෙම අනිත් අය ගැන හොයන්න එපා කියලා.. ඒත් කරන්නේ ම උන් වහන්සේ ට නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා.. තමන් යන්නේ නැතිද...
ඔබ වහන්සේ දේසනා කරන දර්මය අසා දරාගෙන ඒ අනුව පිලිපදිමින්, මේ ඝොර සසරින් එතෙර වීමට අදිටන් කරගෙන කටයුතු කරගෙන යමි.ඔබවහන්සේ හමුවීම අපසැමගේ බාග්‍ය්යකි.
සාධු සාධු සාධු පින් වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
Budusaranai Mage Hamuduruvane ❤
Sadu sadu sadu pujaneeya gaurawaneeya Thrpitakacharya Abbhidhamma kammattanacharya pinwath kirulapana Dhammawijaya swamin wahanseata namaskara karami sadu sadu sadu
.Deergausha weawa sadu sadu sadu
පින්වත්.ස්වාමින්.වහන්සේට.නමස්කාර.වේවා.🎉🎉🎉🎉🎉🙏🙏🙏
තෙරුවන් සරණයි ! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු නමස්කාර වෙිවා පිංවත් ස්වාමින්වහන්ස
ගොඩක් පිං ලොකු ස්වාමීන් වහන්ස , මේ සියලු දේශණාමය කුසල් ඔබවහන්සේට උතුම් නිර්වාණාවබෝධය පිණිසම හේතු වාසනා වේවා🙏🙏🙏 .
කීවෙම අනිත් අය ගැන හොයන්න එපා කියලා.. ඒත් කරන්නේ ම උන් වහන්සේ ට නිවන් යන්න ප්‍රාර්ථනා කරනවා.. තමන් යන්නේ නැතිද...
Tharuwan.sarani.sadu sadu.
එහෙමයි ,අපේ ස්වාමීන් වහන්ස බොහොම පින් !
පින්වත් ස්වාමින් වහන්සේට නමස් කාරය වේවා
සාදු.සාදු.සාදු.පින්වත්.ලොකු.ස්වාමින්වහන්සෙට.මගෙනමස්කාරයවෙවා.තෙරුවන්සරනයි.බොහොම.පින්.ඔබවහන්සෙට🙏🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🙏🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏
පින්වත් ස්වාම්න් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
නමෝ බුද්ධාය 🙏❤🌼
තෙරුවන් සරණයි අපේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ..............
🙏🌼🙏🌼🙏🌼..............
🙏🙏🙏 තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස
සාදු සාදු සාදු 🙏🙏🙏
ඔබවහන්සේටමෙි භවයෙදිම නිවන්සුව අත්වෙිවා🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
උත්ම්වූ බුදු මුවින් දේසිත දම් පද අපගේ සසර ගමන නිමා කරන්නට මැනැවින් පහදා දෙන පින්වත් ස්වාමින්වහන්සේට නමස්කාර වේවා.🌹🙏🌹🙏🌹🙏🌹
තෙරුවන් සරනයි ඔබ වහන්සේට
සාදු සාදු සාදු
🙏🙏🙏තෙරුවන් සරණයි මගේ කල්‍යාණ මිත්‍රයාණන් වහන්ස. ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු!සාදු!!සාදු!!!
පූජනීය පින්වත් ස්වාමීන් වහන්ස අස්ථිර වු රූපයට වටිනාකම් නොදී එය අනිත්‍ය බාවයට පත්වන ආකාරය මනසින් දකිමින් එහි නිස්සාර බව වටහා ගන්නා ආකාරය පහදා දුන් ගුරුදේවයාණෙනි පාද නමස්කාර කරමි
තෙරුවන් සරණයි අපෙ ස්වම්න් වහන්ස 🙏🙏🙏🙏
තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා.🙏🙏🙏.
සාදු සාදු සාදු 🌺🪴🌺🙏🙏🙏
බොහොම පින් ,තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස !
අනේ සාදු සාදු සාදු පින්වත් මගේ ස්වාමීන්වහන්ස
සම්මා සම්බුදු සරණයි
සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පින්වත් ගුනවත් සුවාම්න් වහන්සේට මාගෙ නමස්කාර වෙවා ...දායකත්වය දැරැ ගායාන් ඩොක්ට ගෙ පියානන්ට...මෙ.සසර ගමන කෙට් කරගන්න වාසනාව ලැබේවා යහපතක්ම වෙවා ....🙏🙏🙏🙏🙏
දවසකට ඒක වතාවක් හරි සුවාමින් වහන්සේ ගේ බණ පදයක් අහනවා මොන wade😥තිබුනත් තෙරුවන් සරණයි 🙏🙏🙏
Sadoo sadoo sadoo theruwan saranai mage pinwantha swamindrayananwahansa
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා
සාදූ සාදූ සාදූ 🙏🙏
තෙරැවන් සරණයි පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට .ලොකයේ පවතින එකම සත්‍ය හෙවත් මේ ස්කන්ධයන්ගේ යතාස්වාභාවය ඒ අකාරයට අවබොධ විමටත් ඒ තුල නොගැටී අටලෝ දහම තුල අකම්පිත සිතක් ලබා උතුම් නිවනින්ම නිවීමට මේ දේශනා සියලුම දෙනාටම හේතු වේවා!!! ඔබවහන්සේද ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා !!!🙏🙏🙏
සාදු සාදු සාදු!!!🙏🙏🙏
සාධූ සාධූ සාධූ පින්වත් ස්වාමින්වහන්සේට
🙏🏻🌸 🙏🏻🌸 🙏🏻🌸
Sadu sadu sadu
සාධු ...!සාධු ....!සාධු ...!තෙරුවන්සරණයි ...පින්වත් ලොකු ස්වමින්වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා .......
🙏🙏🙏තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🙏🙏
Theruwan Saranai Swamin Wahansa 🙏🙏🙏
Sadu sadu sadu 🙏🌹🌹🙏
සාධු .! සාධු ..!!සාධු ...!!!
(අවබෝධයෙන්) අතහැරලා ජීවත් වීමේ කලාව = සැනසීමෙන් ජීවත් වීම..
පින් පිරේවා ස්වාමීන් වහන්සේට..🙏🙏🙏
පින්වත් ස්වාමින් වහන්ස
රෑපය ගැන අපුමාදි වන්න
යථාර්තය එයයි යනකොට මොකුත් ගෙනයන්න
එයයි ඔබවහන්සේගේ දේශනාව
පිනවත් ස්වාමින්වහන්ස
අපිට අවබෝධ කරවු මෙි ධර්මය
අපගේ ගමන් මාර්ගය පැහැදිලි කලසේම
ඔබවහන්සේටත් ඉක්මන් භවයකදි ඒඋතුම් නිවන අවබෝධ
වේවා
Dammavijayajjomige t p members😮 denna b s
Me dammavijayahimigenambaredennako
Sadu sadu sadu theruwan saranayi suwamin wahansa mage namaskaya wewa
Anun gana hoyanawata wadaaa thaman gena hoyanna math. Patan gaththa oba wahanseta pin niwan awaboda wewa suwamin wahansa theruwan saranai 🙏🙏🙏
🎉🎉🎉sadu sadu sadu!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏තමන් ගැන සෙවීම නිවනට හේතුවන අතර අනුන් ගැන සෙවීම සසරට හේතුවේ. තෙරුවන් සරණයි!අපෙ පින්වත් ස්වාමින් වහන්සේ ට 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼
Sadu sadu sadu sadu 🪔🪔🪔🪔🌹🌹🌹🌹🌹
apata Yatharthaya awa boda kara genima sadaha darma desanawakin upakarana pin wath suwamin wahanseta thawa thawath yathrthaya awaboda wewa
Me bawayedima sasara gamana nimawakma wewa 🙏🙏🙏🙏