මිනිස්සු මරලා සටහනක් තියලා යන බිහිසුණු දාම ඝාතකයා 😱| Movie Sinhala | Inside Cinemax

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024

ความคิดเห็น • 792

  • @InsideCinemax
    @InsideCinemax  3 หลายเดือนก่อน +124

    ⭕️Advertisements Details ; [වෙළඳ දැන්වීම් සඳහා අමතන්න - 077 90 25 193 (නෙහාරා Inside Cinemax) ]
    පන්ති පිළිබඳ විස්තර මෙතනින්..
    📮You Tube Channel - www.youtube.com/@MIHINLIYANARACHCHI
    📮 2024 AL Telegram - t.me/+0YCp-lLXZ5wzYTM1
    📮 2025 AL Telegram - t.me/+jXdHyX8UAOxiYjQ9
    📮 Whatsapp Channel - ‎Follow the MIHIN LIYANARACHCHI channel on WhatsApp: whatsapp.com/channel/0029Va8SQGl5Ui2d06mAei03
    ප්‍රශ්නය
    Econ නම්
    උත්තරය
    Sri Lankan Econ Trust🥇🇱🇰
    MIHIN LIYANARACHCHI👨‍🏫
    අපි හීන වෙනුවෙන් ක්‍රියාපදයක
    ⭕️ COMBINED MATHS - රුවන් දර්ශන
    Subscribe Ruwan Darshana TH-cam Channel -
    youtube.com/@ruwan_darshana?si=IwZEpblk-mUTbAsU
    2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
    ශ්‍රී ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් සහභාගී වන සෑම වසරකම දිවයිනේ ප්‍රථමස්ථාන දෙවනස්ථාන මුල් ස්ථාන රාශියක්ද ඇතුළු ලංකාවේ වැඩිම A සාමාර්ථ සංචිතය නිර්මාණය කරන පන්තිය..
    2026 නව පන්ති අරඹයි.....
    සෙයිලින්පෙන් - නුගේගොඩ ( ගම්සභා හන්දිය අසල) - බදාදා පෙ.ව8.00-12.00
    සුසිප්වන් - ගම්පහ ( ගුවන් පාලම අසල) - අගහරුවාදා පෙ.ව 8.00-12.00
    ලංකාවටම Online පන්තිය - අගහරුවාදා රාත්‍රී 8.00 ට.
    වැඩිදුර විස්තර දැනගැනීමට සහ පන්තියට සම්බන්ධ වීමට පහත Telegram චැනලයට සම්බන්ධ වන්න.
    2026 THEORY MAIN GROUP - t.me/RD2026THEORY
    වැඩිදුර විස්තර සදහා අමතන්න.
    070 6 81 81 10
    070 6 81 81 11
    070 6 81 81 12

  • @NetHu___0005
    @NetHu___0005 3 หลายเดือนก่อน +36

    බලපු කතා වලින් ලස්සනම අවසානයක් තිබුණේ මෙතන . මන් සාමාන්‍යයෙන් comment එකක් තියන්නේ නැහැ ඒත් මෙක හුඟක් ලස්සනට හිතට දැනුන ❤
    Good work
    Inside ❤❤

  • @peramunalifestyle-nm2wf
    @peramunalifestyle-nm2wf 3 หลายเดือนก่อน +34

    Awa awa....හැමෝගෙම සිතුම් පැතුම් ඉටු වෙලා.. මේ වෙලාවේ.දුකින් ඉන්න අයගෙ දුක නැති වෙලා.....සතුටින් ඉන්න ලැබේවා...❤❤❤❤❤

  • @ShehanSapsara-gx3gf
    @ShehanSapsara-gx3gf 3 หลายเดือนก่อน +26

    විශ්නු සාධාරණයි මේ වගේ අපරාධ කාරයන්ට කවදාවත්ම නිතිය ක්‍රියාත්මක නම් වෙන්නේ නෑ.බලයට නිතිය යටයි.අදත් වෙනදා වගෙම සුපිරි.😌👏

    • @dileesharabasnayake6881
      @dileesharabasnayake6881 2 หลายเดือนก่อน

      සහීබා ඇත්තටම පව්. දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ව මරනවා කියන්නෙ ගෙවාගන්න බැරි ලොකු පවක්.

  • @helperforsnake
    @helperforsnake 3 หลายเดือนก่อน +27

    ජීවිත දහස් ගානක් බේරන අතරේ පොඩි වෙලාවක් ලැබුණු ගමන් ඇවිත් යන චැනල් එකක්.
    තෑන්ක්ස් අපිට නවතින්න ආස හිතෙන තැනක් හදපු එකට ❤❤❤

  • @thenukabandara115
    @thenukabandara115 3 หลายเดือนก่อน +108

    A/l results c - 3 .... සතුටුයි තවත් මේ වෙලාවේ මේ ව්ගේ ෆිල්ම් එකක් බලන එක..අනික හොද සැලකිලි.ගෙදරින්...වැස්ස..ටී එක..කෑම 🤩🤩

    • @lakmal-uc6ql
      @lakmal-uc6ql 3 หลายเดือนก่อน +9

      c3ක්‍ ඇතිද🤨

    • @Dilanekanayak
      @Dilanekanayak 3 หลายเดือนก่อน +5

      මොනවද කරේ මල්ලි

    • @thenukabandara115
      @thenukabandara115 3 หลายเดือนก่อน

      Maths ​@@Dilanekanayak

    • @thenukabandara115
      @thenukabandara115 3 หลายเดือนก่อน +5

      ​@lakmal-uc6ql හොදටම ඇති 🤣

    • @user-ws1ud8mw7o
      @user-ws1ud8mw7o 3 หลายเดือนก่อน +6

      Al monada kale

  • @user-ku8nc7hh7h
    @user-ku8nc7hh7h 3 หลายเดือนก่อน +46

    කොහොමද චීෆ් ඔයාලට..?පහුගිය ටිකේ මග ඇරුන ෆිල්ම්ස් ටික බැලුව ඊයෙ ඉඳන් පොඩි නිවාඩුවක් හම්බෙච්ච නිසා..අදත් වැස්ස එක්ක සුපිරිම ෆිල්ම් එකක්..💖💖ඔයාල දෙන්න වගේම cinemaxers ලා හැමෝවම ආදරෙන් මතක් කරනවා..🥰🥰🥰

  • @user-el1ts7ry3v
    @user-el1ts7ry3v 3 หลายเดือนก่อน +36

    දැක්ක ගමන් අාවා අදත් පට්ට අප්පා love you inside cinamax❤❤❤❤❤❤❤❤

  • @Sithum-jc2nv
    @Sithum-jc2nv 3 หลายเดือนก่อน +72

    කකුලඔපරේෂන් කරලා ස්පිරිතාලේ එදලා මේක බලද්දි නර්ස් ඇවිල්ලා ඉන්සයිඩ් සිනනැක්ස්ද කියලා ඇහුවම උදාරයි නේ😂😂😂

  • @Surya-zj1tm6je9x
    @Surya-zj1tm6je9x 3 หลายเดือนก่อน +155

    කෝ notification දැක්ක ගමන් ආපු අය❤😊

    • @Surya-zj1tm6je9x
      @Surya-zj1tm6je9x 3 หลายเดือนก่อน +1

      @@sasmithasasmitha-wy8wb hee😂

    • @Surya-zj1tm6je9x
      @Surya-zj1tm6je9x 3 หลายเดือนก่อน

      @@Rakshaadaviya knwd itin💀

    • @Surya-zj1tm6je9x
      @Surya-zj1tm6je9x 3 หลายเดือนก่อน

      @@Rakshaadaviya kanawai💀

  • @pavithrasamarathunga21
    @pavithrasamarathunga21 3 หลายเดือนก่อน +189

    Notification දාපු ගමන් ආව අය කෝ?

    • @hikwt-qg2yi
      @hikwt-qg2yi 3 หลายเดือนก่อน +5

      Mam

    • @IsuruAsinsana-zz8vj
      @IsuruAsinsana-zz8vj 3 หลายเดือนก่อน +5

      නොටිෆිකේශන් ආපු ගමන්

    • @isruuAnjana
      @isruuAnjana 3 หลายเดือนก่อน +4

      මම

    • @TharuImalka-vp5lm
      @TharuImalka-vp5lm 3 หลายเดือนก่อน +2

    • @kasunchathuranga1137
      @kasunchathuranga1137 3 หลายเดือนก่อน +3

      දාපු ගමන් එන්න බැරි වුනා සමාවෙන්න 🙏

  • @GimhanSathsara-x8y
    @GimhanSathsara-x8y 3 หลายเดือนก่อน +16

    හරිම ලස්සනට කතාව පැහැදිලිව කියන්ව inside cinemax සුපිරි 💞💫

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +87

    Inside Cinemax ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚 ආදරෙයි ඇ Inside Cinemax ❤️❤️❤️

    • @user-te2ym8jn8g
      @user-te2ym8jn8g 3 หลายเดือนก่อน +1

      Uba Holmana wage nethi thenak ne ne ban😅😅😅

  • @kaweeshachandrasiri9499
    @kaweeshachandrasiri9499 3 หลายเดือนก่อน +14

    Notification එකක්
    දැක්කාම එන්නෙ වෙනම සතුටක්🥰😇
    අදත් සුපිරි❤😍🤗

  • @ShithuNawodya
    @ShithuNawodya 3 หลายเดือนก่อน +30

    දැන් නම් ඩ්‍රග් එකකට වගේ ඇබ්බැහි වෙලා ඉන්නේ inside cinemax එකට 😩👍

  • @AmithaSandya-mh4yn
    @AmithaSandya-mh4yn 3 หลายเดือนก่อน +16

    ❤ notification එක ආපු ගමන්ම බලනවා 🙂 ඒ කටහඩ ඇබ්බැහිවීමක් ❤😅

  • @NALIN_15
    @NALIN_15 3 หลายเดือนก่อน +8

    මන් මේක බලාලා තියනවා පට්ට ෆිල්ම් එකක් හැමෝම බලන්න සුපිරි❤❤❤❤

  • @nirmalchanuka9588
    @nirmalchanuka9588 3 หลายเดือนก่อน +36

    ඉන්සයිඩ් සිනමා එකේ රිවිව් එක බල බල උන්නෙ මේකෙ නොටපිය අවා දැක්ක විතරයි එක.දමලා ගහලා අවා රොෂාන් අයියාගෙ රිවිව් එක බලන්න 😲😲❤️‍🔥❤️‍🔥🤫😜

    • @user-rh7xs6wc9r
      @user-rh7xs6wc9r 3 หลายเดือนก่อน +4

      සිරාවටම මේ වොයිස් එක තරම් සෙට් වෙන් නෑ අනිත්වා❤❤

    • @user-vx6oc7xe4o
      @user-vx6oc7xe4o 3 หลายเดือนก่อน +2

      ඉන්සයිඩ් සිනමා කියන්නේ වෙන චැනල් එකක් නේද...inside cinemax කියන්නේ තව එකක්...මන් නම් කැමති cinemax review වලට..👀❤🙃

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 3 หลายเดือนก่อน +14

    Inside cinemax බලලම මටත් අභිරහස් ව්සදන්න පුළුවන් වගේ,ඉදිරිපත් කරන විදියනම් supper 👍👍👍👍

  • @user-jl1oe5dc2b
    @user-jl1oe5dc2b 3 หลายเดือนก่อน +15

    එයා මනෝව්‍යාදික නෑ....ඕනම මිනීමරුවෙක් උනත්.තමංගෙ පැත්තෙං ඇත්තටම සාධාරණයි 🤍✨️

  • @buwanaAmayura
    @buwanaAmayura 3 หลายเดือนก่อน +6

    මෙි movie එක්ක කලින් බලලා තියන්නවා හැබයි ටිකක් තේරුම් ගන්න බැරැ ඒ උනා හැබයි මෙික බලපු නිසා movie එක්ක සුපිරියට තේරුම් ගත්තා ❤❤🎉

  • @SubashiTharukaKoralage
    @SubashiTharukaKoralage 3 หลายเดือนก่อน +4

    බලපු හැම ෆිල්ම් එකකින්ම ඝාතකයා හරී කියල හිතුන එකම ෆිල්ම් එක ❤️🌼 අදත් නියමයි

  • @wihangasihilel2318
    @wihangasihilel2318 3 หลายเดือนก่อน +12

    මම විතරයි ද notification ආවගමන් බලන්න ගියෙ නැත්තෙ එතකොට 😂

  • @imashgimhana4399
    @imashgimhana4399 3 หลายเดือนก่อน +35

    නොටිෆි ආපු ගමන් ආවෝ.....❤❤❤

  • @PiyumiHerath-jh9sn
    @PiyumiHerath-jh9sn 3 หลายเดือนก่อน +2

    කොච්චර ඇබ්බැහි වෙලාද කියනව නම් යූටියුබ් පැකේජ් නැතුව ෆිල්ම් බලන්න එන්නේ...අදත් මරු ෆිල්ම් එකක් ආදරෙයි Inside Cinemax...😫❤️😍

  • @YasiYaStreams
    @YasiYaStreams 3 หลายเดือนก่อน +2

    මේක TV එකෙත් දැකල තියෙනො වගේ මතකයි .ඒත් තේරුමක් තිබ්බෙ නෑ🥲. දැන් නම් මරු .Thank You Brother.තා මේ වගේ ඒවා ඕන 💖

  • @sachinimadurangi622
    @sachinimadurangi622 3 หลายเดือนก่อน +6

    බැලල තියනවා ඒත් අද හොඳට කතාව තේරුණා ❤

  • @Lassanata_anthurium
    @Lassanata_anthurium 3 หลายเดือนก่อน +10

    දැන්නමි පුරැද්දක් වෙලා බලන එක❤❤❤

  • @madhushahewage2317
    @madhushahewage2317 3 หลายเดือนก่อน +4

    ගොඩ කාලෙකට කලින් මේFilm එක බලල තිබුණත් riew ekath baluwa.❤❤❤

  • @ManuManisha-jt3bc
    @ManuManisha-jt3bc 3 หลายเดือนก่อน +2

    විශ්නු කරපු වැඩෙ හරි 🥰tanks ආදිත්තයා කරපු උදව්වට 🥰ආසාවෙන් බලපු මම 😁අනික් අය කො🤔

  • @piyumidilhara7867
    @piyumidilhara7867 3 หลายเดือนก่อน +12

    ❤❤ෆිල්ම් හෝල් එකේ නොටිෆිකේශන් එක දැකපු ගමන් ආවෝ ❤❤❤❤

  • @MrLakiz
    @MrLakiz 3 หลายเดือนก่อน +16

    දාපුගමන් අපි බලනවා බොසා

  • @sudumanikka1965
    @sudumanikka1965 3 หลายเดือนก่อน +4

    මේක කලින් බැලුවා වගේ මතකයි......ආපහුත් බැලුවා..❤

  • @pamudinisansa
    @pamudinisansa 3 หลายเดือนก่อน +8

    මෙච්චර ඉක්මනට කමෙන්ට් කරන්න හම්බුනාමයි ❤️😌

  • @chandikaramesh7423
    @chandikaramesh7423 3 หลายเดือนก่อน +2

    හැමදාමත් කියනවා වගේ සුපිරිම සුපිරියක්👌👌👌👌👌
    ස්තූතියි රොශාන් අයියා ගයේශිකා අක්කා දෙන්නටම 🙏
    Inside Cinemax හදවතේ channel එක ❤ ❤❤❤

  • @KumuduPriyanka-cs5gi
    @KumuduPriyanka-cs5gi 3 หลายเดือนก่อน +3

    Atthamai ඔයා film එක explen කරනවා අහන් ඉන්න ආසයි. සමහර chanal වල melo රහක් නැහැ. හරියට කතන්දර පොත් කියවනවා වගේ. Athara මැද හුස්ම ඇද ඇද nidimathe කියවන්නේ. Atthamai මල්ලී ඔයා නම් Super ආයේ wachana 2k නෑ කිසිම borin නැතුව film එක රස විඳින්න පුලුවන්. ඒත් අපේ රස වින්දනය උදෙසා ඔයා Kana katta දැක්කම ගොඩක් දුකයි. ඔහොම යමු. ලංකාවේ අංක 1 TH-cam නාලිකාව වෙන්න වැඩි athak නෑ ඔයාට. සුබ පැතුම් ❤❤❤❤❤

  • @Sama_234
    @Sama_234 3 หลายเดือนก่อน +18

    Vidio එකක් දානකල් බලන් හිටියෙ❤❤🤗

  • @udeshiruwanpura4751
    @udeshiruwanpura4751 3 หลายเดือนก่อน +4

    Kanatara එකේ explanation එකක් දාන්න.. මෙච්චර කාලෙකට බලපු නියමම ෆිල්ම් එකක් ඒක..

  • @AchiniMadubashini-tl4kl
    @AchiniMadubashini-tl4kl 3 หลายเดือนก่อน +1

    නීතිය අතටගන්න අපි කිසිම කෙනෙක්ට බෑ තමයි..ඒ උනාට මේ වගේ උන් මරන තරමට හොදයි.. කතාවට උනත් මුන් වගේ උන් මැරෙනකොට සතුටුයි.. නියම කතාවක්.. thank you inside cinemax .. we will meet again..👍

  • @LakshanVeerasekara
    @LakshanVeerasekara 3 หลายเดือนก่อน +1

    පලවෙනී කමෙන්ට් එක ඔයා වෙනූවෙන් all the best ..
    හරිම ලස්සන පැහැදිලි රීවීවි එකක් ❤️

  • @AselaHerath-xl9pq
    @AselaHerath-xl9pq 3 หลายเดือนก่อน +2

    සුපිරි කතාවක්,නියමට පැහැදිලි කරනවට Thanks bro......❤❤❤

  • @nikinadeesha
    @nikinadeesha 3 หลายเดือนก่อน +2

    කතාව ලස්සනට පැහැදිලි කරනව ඔයා.තවත් කතාවක් ඉක්මනටම ගේන්න. ❤️❤️

  • @malithprasanna3598
    @malithprasanna3598 3 หลายเดือนก่อน +14

    Notipcashon ආව අය මේ පැත්තට ❤️🥰😍

  • @Anatoly__816
    @Anatoly__816 3 หลายเดือนก่อน +5

    V ගෙ පැත්තෙ අය කෝ

    • @R2kff-u4z
      @R2kff-u4z 3 หลายเดือนก่อน

      Mama😊

  • @maneeshaabeykoon4787
    @maneeshaabeykoon4787 3 หลายเดือนก่อน +8

    නොටිපිකේශන් ආපු ගමන් ආවා..❤❤🎉🎉

  • @thilinabudhika3410
    @thilinabudhika3410 3 หลายเดือนก่อน +1

    නියමයි නියමයි බ්‍රදර් සුපිරියක් තමා ඉතින් inside cinemax ජයවේවා ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @MalshanDewmina
    @MalshanDewmina 2 หลายเดือนก่อน

    මාරම ලස්සනයි අවසානයත් පට්ටම ලස්සනයි මම බලපු සුපිරිම film එක🙂❤️

  • @anandasofunny9594
    @anandasofunny9594 3 หลายเดือนก่อน +6

    ඔන්න බලන්නත් කලින් like කරා 🤭❤️🥰

  • @msqueen218
    @msqueen218 3 หลายเดือนก่อน +1

    Nani කියන්නේ මන් කැමතිම actor කෙනෙක්. කලින් බලලා තියෙනවා.ඒත් cinemax අයියගෙනුත් බලන්න ආවා 🤩❤

  • @isharasandamali2326
    @isharasandamali2326 3 หลายเดือนก่อน +2

    හැමදාම බලනවා.සුපිරි cinemax ❤❤❤

  • @disankamanoj4780
    @disankamanoj4780 3 หลายเดือนก่อน +4

    ඔයා නම් brand එකක් inside cinemax අයියෙ😊😊😊

  • @nethunerhu3467
    @nethunerhu3467 หลายเดือนก่อน

    මම මෙ ෆල්මි එක හිරු එකෙන් එ් අදත් අාස ඉතුනා බලන්න ස්තුතියි ඔයාට ❤❤❤❤❤❤

  • @anju-arts7951
    @anju-arts7951 3 หลายเดือนก่อน +1

    කැම්පස් එකේ හොස්ටල් එකේදී මේ රිවිව් බලලා බලලාම .. උන්ටත් ඉන්සයිඩ් සිනමැස් පවුලට එකතු කරගත්තූ උදාර ප්‍රේක්ෂකයා මම වෙමී ❤

  • @AshaUdeni-f3z
    @AshaUdeni-f3z 3 หลายเดือนก่อน +1

    Hamadamath cinemaxlata supirima supiri film genne inside Cinemax witharamaii ❤ adath Maru 😱 film eka 😍 thawa me wage film oni ❤

  • @DilshanDilshan-p9d
    @DilshanDilshan-p9d 3 หลายเดือนก่อน +2

    Mn movie beluwa pes ehekin eth therun na ai adi v eka une ada sinhale baluwan therune ithin thank you so much❤ inside cinemax thamawa movie ewanba❤

  • @JanithiJaneesha-df2zk
    @JanithiJaneesha-df2zk 3 หลายเดือนก่อน +3

    මගෙ favourite movie එක favourite youtube channel එකෙන් ❤

  • @warunarathnayaka9612
    @warunarathnayaka9612 3 หลายเดือนก่อน +1

    මම අදයි බලන්නෙ අප්පා ඊයේ ටිකක් අසනීපවෙලා නිදාගත්ත 👍🏼👍🏼👍🏼👍🏼

  • @thakshalaamarasinghe1266
    @thakshalaamarasinghe1266 3 หลายเดือนก่อน

    මුල ඉදන්ම දුෂ්ටයට හිත ගිය ලස්සන කථාවක්. ස්තූතී ඔයාලගේ මහන්සියට. 💝

    • @Tashithy
      @Tashithy 2 หลายเดือนก่อน

      Anee pancho 😩💗

  • @Roulse_Sigma
    @Roulse_Sigma 3 หลายเดือนก่อน +1

    හැමදාම දාමඝාතන දැන් බොරින් වෙනම එකක් දෙන්න සුපිරියක්❤

  • @ThamaraSamanthi
    @ThamaraSamanthi 3 หลายเดือนก่อน +4

    පලවෙනි comment එක මගෙන් video දානකල් බලන් ඉන්නෙ ❤

  • @Sadu-bb4sh
    @Sadu-bb4sh 3 หลายเดือนก่อน +3

    අදත් ලස්සනයි අයියේ කතාව තවත් එකක් ඉක්මනට ගේන්න........❤

  • @rajikalasanthi4716
    @rajikalasanthi4716 3 หลายเดือนก่อน

    ඇත්තටම දැන් මේවා බැලුවෙ ෆිල්ම් එකේද ඔයාගේ චැනල් එකේමද කියලා මතකත් නෑ අප්පහ් ඒ තරමටම බලලා තියෙන්නේ ඔයාගෙන් ...❤

  • @wasanthisumeda1289
    @wasanthisumeda1289 2 หลายเดือนก่อน

    හරිම ලස්සනයි විශ්නු සාදාරනයි. ආදි හොද පොලිස් නිලදාරියෙක්.

  • @SewwandiDilangani
    @SewwandiDilangani 3 หลายเดือนก่อน +1

    මේක නම් සුපිරිම ඇබ්බැහි වීම ක්.දැන්නම් incide cinemax නැතුව ම බැරි වෙලා ......❤❤❤❤❤

  • @SusanthaBandara-u8u
    @SusanthaBandara-u8u 3 หลายเดือนก่อน +3

    Dan thama veda evar vela balanne.❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊

  • @sadakelumsadakelum4203
    @sadakelumsadakelum4203 3 หลายเดือนก่อน +1

    මම අවුරුදු 6 ආදරේ කරලා එයා 2024 ජනවාරි වල දලා ගියා එයා අමතක කරන්න මේක බලන්න පුරුදු උනා දැන් ඇබ්බැහි වේලා අයියා

  • @AsaSiya
    @AsaSiya 3 หลายเดือนก่อน +4

    මචන් එකම ටයිප් එකේ පිල්ම් රිවිව් කරන්න එපා විවිධත්වයක් තියාගන්න නැත්තම් බෝරිං👍

  • @thenukabandara115
    @thenukabandara115 3 หลายเดือนก่อน +5

    අඩෝ මෙච්චර ෆිල්ම් දාන එකේ සබ්ස්ක්‍රයිබ් කරපල්ලා බන්..අක්වුන්ට් හදාගෙන හරි..උබලගෙන් සල්ලි කැපෙන්නේ නෑනෙර් 💗😘🤩🤩🤩

  • @nihalvijerathna7640
    @nihalvijerathna7640 3 หลายเดือนก่อน +1

    ඔයාගේ කටහඩට අපි හැමදාමත් ආදරෙයි ඔයාලට ජය

  • @thilinakalhara.
    @thilinakalhara. 3 หลายเดือนก่อน +8

    Inside Cinemax ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @thiwanjanadunusinghe9186
    @thiwanjanadunusinghe9186 3 หลายเดือนก่อน +2

    Dala winadi 15k yaddi 2K views kiynne supiriyak thama ithin ❤❤❤

  • @dilrudil-sp5kp
    @dilrudil-sp5kp 3 หลายเดือนก่อน +2

    දැකපු ගමන් ආව බලන් අදත් මරු ෆිලම් එක

  • @Amandi33
    @Amandi33 3 หลายเดือนก่อน +1

    Sanam Theri kasam Film එකේ review එකක් දෙන්නකෝ❤❤
    ඒ වගේ film එකක් insidecinemax channel එකෙන් බලන්න ආසයී..😊

  • @KINGFF-ti4fp
    @KINGFF-ti4fp 3 หลายเดือนก่อน +2

    ඕක බලලා තියනවා 💚හැබැයි අයෙත් බැලුව

  • @AmilaSandaruwanS.K.Transport47
    @AmilaSandaruwanS.K.Transport47 3 หลายเดือนก่อน +3

    Meka බැලුවා සුපිරිම ඈ

  • @dilshanikoshala7983
    @dilshanikoshala7983 3 หลายเดือนก่อน +1

    ආසම යූටිව්බ් චැනල් එක තමයි ඉන්සයිඩ් සිනමා මැක්ස් කියන්නෙ ❤

  • @Chathuwa2004
    @Chathuwa2004 3 หลายเดือนก่อน +5

    විඩියො එකක් දාන ගමන් හිටියේ

  • @VishmiKawshalya-pv8xj
    @VishmiKawshalya-pv8xj 3 หลายเดือนก่อน +1

    Me movie eka balala thiye . ඒත් ආය බලනවා inside cinemax නිසා 😌💗

  • @shiromafonseka5708
    @shiromafonseka5708 3 หลายเดือนก่อน +1

    හැමදාමත් වගේ මේකත් සුපිරියක්.ස්තුතියි❤

  • @DilhaniJayakodi-xo9lo
    @DilhaniJayakodi-xo9lo 3 หลายเดือนก่อน +1

    හරිම ලස්සන ෆිල්ම් එකක්.දුක හිතෙන කතාවක් ❤❤

  • @Suneth_Ekanayake
    @Suneth_Ekanayake 3 หลายเดือนก่อน +2

    දවසක් ඇර ඇර ෆිල්ම් අනිවාර්යයෙන් ඕනි ආ✨️❤️‍🩹

  • @duliyaofficial..2630
    @duliyaofficial..2630 3 หลายเดือนก่อน

    ඊයේ බැලුවේ බාගයයි. එක නිසා අද ඕක් කොම ටික බලුවා 😌❤
    Thanks inside cinemax 😌💗

  • @SanduniImeshika
    @SanduniImeshika 3 หลายเดือนก่อน +2

    Notification එක ආව ගමන් බැලුවා❤️

  • @lesatamatv
    @lesatamatv 3 หลายเดือนก่อน +2

    After nine months 👆 1:05

  • @dimuthusandamali4198
    @dimuthusandamali4198 3 หลายเดือนก่อน +2

    ස්තුතියි මම කැමතිම තෙළිඟු නලුවා නානි❤❤❤❤

  • @jeonsuya8832
    @jeonsuya8832 3 หลายเดือนก่อน +3

    Notification එක දැක්ක ගමන් ම ආවා 🌚❤️‍🩹

  • @thisaraumesh6411
    @thisaraumesh6411 3 หลายเดือนก่อน +3

    රිසාල්ට් ආපු ගමන් ආපු අය කො

  • @yennna
    @yennna 3 หลายเดือนก่อน +1

    සුපිරියක් තමා වෙනදා වගේම ❤🍀✨️

  • @NisansalaHerath-lx9gy
    @NisansalaHerath-lx9gy 3 หลายเดือนก่อน +3

    අදත් සුපිරි ❤එන්න ලමයි ඉක්මනට ❤❤

  • @Nimsaralakshan-eh7js
    @Nimsaralakshan-eh7js 3 หลายเดือนก่อน

    ගොඩක්ම හෝද ෆිල්ම් එකක්. 😢😢😢. සුපිරියටම සුපිරියි. මරු. 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉.. SOOS. 😮😮😮

  • @linuksbro3409
    @linuksbro3409 3 หลายเดือนก่อน +2

    මේ film එක හිරු TV එකේ බලපු අය කෝ😅😅❤❤

  • @senu-official_2ko7
    @senu-official_2ko7 3 หลายเดือนก่อน +3

    අදත් සුපිරියක් තමා අයියේ 💗

  • @SadhuUdeshi
    @SadhuUdeshi 3 หลายเดือนก่อน +1

    කෝ බලන්න intro එක skip කරලා බලන අය..🙄😒

  • @asankaindunil8882
    @asankaindunil8882 3 หลายเดือนก่อน +2

    Naani kiyanne eyatama ආවේණික brand ekak man මේක බලලා තියනවා e වුණාට cinamaxla daana ඕන film එකක් man balanawane😂😂😂😂

  • @IroshimaSanjeewani-fv9yt
    @IroshimaSanjeewani-fv9yt 3 หลายเดือนก่อน +1

    අයියෙ අක්කි korean film එකක් අරන් එන්නකො...ගොඩ දවසකින් ගෙනාවෙ නෑනෙ...💖💕💖💕💖

  • @Kiushi152
    @Kiushi152 3 หลายเดือนก่อน +2

    Incide cinemax දැන් Brand ekak😌❤️ gamak roshan aiye😚👏

  • @RANU113
    @RANU113 2 หลายเดือนก่อน

    ලස්සන අවසානයක් තින ෆිල්ම් එකක් මරු..🥰❤

  • @Ishani-d2y
    @Ishani-d2y 3 หลายเดือนก่อน +4

    ane video ekak danaklmai balan hitiye aiye❤

  • @tharakahapuarachchi
    @tharakahapuarachchi 3 หลายเดือนก่อน +1

    දැන් තමා කමෙන්ට් 1ක් දාන්න ලැබුනේ....හැබැයි බලන්න වෙන්නෙ පස්සෙ 🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤😂😂😊😊😊😊😊

  • @hasinthaishara5557
    @hasinthaishara5557 3 หลายเดือนก่อน +1

    notification ආපු ගමන් බලන්න ආව අය කෝ🎉😮