හොඳම සංසන්දනය | Anura Kumara Dissanayaka VS Sajith Premadasa Which Leader is BEST for Sri Lanka?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024

ความคิดเห็น • 1.4K

  • @thebankchannel123
    @thebankchannel123  4 วันที่ผ่านมา +116

    රංජනුත් මාලිමාවට හැරෙයි th-cam.com/video/QEijC40cZE0/w-d-xo.htmlsi=3FHJX-A_ssG0lYJn

    • @bhanuka0092
      @bhanuka0092 4 วันที่ผ่านมา +7

      😏225 ම අපිට එපා❌.. අපිට ඕනේ අනෝජ ද සිල්වා🦅💯😍

    • @abeysiri-sw1nm
      @abeysiri-sw1nm 4 วันที่ผ่านมา +3

    • @chathurangajems7930
      @chathurangajems7930 4 วันที่ผ่านมา +3

      අනුරට පස්සෙ හොදම කෙනා අනෝජ්

    • @karunadikkumbura9217
      @karunadikkumbura9217 3 วันที่ผ่านมา +1

      👍👍👍👍👍✔✔✔✔ yeyes of cores it's true 👍👍👍👍 malimawata jayawewa malimawata jayawewa Ranjan thanks to you 🙏🙏🙏👍

    • @kalpithakushan-zf2ci
      @kalpithakushan-zf2ci 3 วันที่ผ่านมา +1

      ❤❤❤අනුර

  • @MenakaLakmali-rv3yd
    @MenakaLakmali-rv3yd 4 วันที่ผ่านมา +160

    මම මේ ප්‍රකාශ කරන්නේ ඉතා වගකීමෙන් සහ බොහොම අවංක හිතින්.
    මේ වීඩියෝ එකේ කතා වෙන පුද්ගලයින් දෙදෙනාට එල්ල වෙලා තියෙන ප්‍රධාන චෝදනා කියන කොටස මූලික කරගෙන කතා කරන එක මගේ වගකීමක් කියලා හිතුණා.
    අනුර කුමාර දිසානායක ට එල්ල වෙලා තියෙන ප්‍රධාන චෝදනාව 1988/ 89 භීෂණ කාලය.
    -----------------------------------------------
    1989 වසරේ මම ඉගෙන ගත්තේ 8 ශ්‍රේණියේ.
    මගේ තාත්තා 1971 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වෙලා හිටපු කෙනෙක්.ඒත් 1988 වෙනකොට තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක්.ඒත් ජේ.වි.පී එකේ පන්ති අපේ ගෙදර තියන්න ඒ අය අවසර ඉල්ලලා තිබුණා. ඉතින් තාත්තත් ඒකට අවසර දුන්න.
    ඒ වගේම අපේ ගෙදර නිතරම නන්දා මාලනී මැඩම්ගේ පවන ප්‍රසංගයේ ගීත වාදනය වුණා.අදටත් මට ඒ ගීත සියල්ල කටපාඩම්.ඒ වගේම මගේ හිත බොහොම යථාර්ථවාදී විදිහට හිතන්න පොළඹපු එක් ප්‍රධාන සාධකයක් තමයි පවන ගීත.
    අපේ ඇරයුමින් තොරව ජනතා විමුක්ති පෙරමුණේ පන්ති අපේ ගෙදර පැවැත්තුවත් මම ඒවා සමහරක් ඇහුවා.ඒ අයට තිබුණේ හොඳ දැක්මක් කියලා අදත් මට මතකයි.ඒ වගේම හොඳ කිසිම කෙනෙක්ට හානි කරන්න ඒ අය කතා වුණා මට නම් ඇහිලා නෑ.හැබැයි ඒ අයගේ නාමෙන් බොහෝ පළිගැනීම්,හොරකම් නම් සිද්ධ උන බව අද තේරෙනවා.ඒ වගේම පොළොන්නරු දිස්ත්‍රික් ජනතා විමුක්ති පෙරමුණේ නායකයෙක් හිටියා සනත් ගුණතිලක මහත්තයා වගේ.
    දවසක් මගේ අක්කගෙන් එයා බොන්න වතුර එකක් ඉල්ලුවා. අක්කා එයාට වතුර එකක් ගෙන්නල දුන්නහම "පුතේ කවදාවත් මනුස්සයෙක්ට කෑම එකක් වතුර එකක් තනි අතින් දෙන්න පුරුදු වෙන්න එපා" කියනවා මට ඇහුණා.ඒක කිව්වේ මට නෙමේ වුණාට අදටත් පුංචි දරුවෙක්ට පවා වතුර එකක් දෙද්දී, කෑම එකක් දෙද්දි මට ඒ කටහඬ ඇහෙනවා.❤❤❤❤❤❤❤❤❤
    එච්චර සුන්දර ,වැදගත්,ගුණවත්,ශීලාචාර මිනිස්සු ඒ අය අතර හුඟක් හිටියා.🙏🙏🙏🙏🙏🙏🙏
    පස්සෙ ආරංචි වුණා එයත් මරලා දාලා පිච්චුවා කියලා.😢😢😢😢😢
    ----------------------------------------------------
    කොහොම නමුත් 1989 අගෝස්තු දහවෙනිදා අපේ ගෙදරට කළු, රතු ටී ෂර්ට් ඇඳගත්ත,මුහුණ කළු රතු ලේන්සු වලින් ආවරණය කරගත්ත හැඩි දැඩි මිනිස්සු ටිකක් වාහනෙන් ඇවිල්ල පැන්නා.ඒ අය තාත්තව ඒ අයගේ වාහනයට නගා ගත්තේ තාත්තගේ ඇස් බැඳලා.තාත්තා නංවා ගත්ත ජීප් එකේ මම එල්ලුනහම ඒ අය මට අසභ්‍ය වචනයෙන් බැනලා පාරට ඇදලා දැම්මා.මගේ පුංචි අතපය සීරිලා ගියා.😢😢😢😢😢
    තාත්තා අරගෙන ගිහින් වලකට දාලා .තනි කකුලෙන් එල්ලලා ගහපු කැළල මගේ තාත්තා මැරෙනකම්ම තිබුණා 😢😢😢😢😢😢
    මස අටයි දවස් තුනකට පස්සේ මගේ තාත්තා ගෙදර ආවා.
    ඒ එනකම් අපේ පවුල රැක්කේ නෑකම බිඳක්වත් නැති තාත්තගේ අම්මගේ අතිජාත සහෝදර පවුල් දෙකක් හා අම්මගේ තාත්තගේ ළඟම නෑයෝ.
    මිනිස්සු අපේ ගෙදර එන්නත් බය වුණා.මොකද අපේ ගෙදරට ආපු අයවත් අත්අඩංගුවට ගනියි කියන බයට.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තදබල හිතවතුන් පවා අපි දැක්කම අහක බලා ගත්තා.ඒක පක්ෂයක දුර්වල කමක් නෙමෙයි; පුද්ගලයාගේ දුර්වලකම වෙන්න ඇති.
    -------------------------------------------------------
    ඉතින් අනුර කුමාර දිසානායක සහෝදරයා ගැන තියෙන ප්‍රධාන චෝදනාව ඒක නම් ; එයා ඒ වෙද්දි මහ ලොකු මිනිහෙක් නෙවෙයි ;පාසල් ශිෂ්‍යයෙක් වෙන්න ඕනේ .
    මොකද දැන් මට අවුරුදු 48ක්.එතුමාට අවුරුදු පනස් පහක්. maths කරලා විශ්ව විද්‍යාලය යන්න කාලේ නාස්ති කරන,කාලකන්නියන්ට බැහැ කියලා අද පාසල් ගුරුවරියක් වන මම විශ්වාස කරනවා. ඒ වගේ විෂයක් සාමාන්‍ය පෙළ කොපි කරනවා වගේ කරන්නත් බෑ.......
    ඒ නිසා ඔය චෝදනාව එතුමාට අදාලයි කියලා මට නම් හිතන්න බැහැ....😮

    • @chandupagodage333
      @chandupagodage333 4 วันที่ผ่านมา +17

      ඔබ හරි❤❤😢

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 4 วันที่ผ่านมา +15

      ඔබතුමිය කියන දේ හරි...ගොඩක් අය ඒ කාලෙ සිදුවුන දේවල් ගැන වැරදි අවබෝධෙකින් ඉන්නේ...ඒ කාලෙ මේ වගේ සෝශල් මීඩියා තිබ්බ නම් අද වෙද්දි කවුරුත් ජේවීපී එකට බනින එකක් නෑ..එයාල වීරයො විදියට සලකයි...මොකද සෝශල් මීඩියා නැති නිසා සිද්ධ නොවුන දේවලුත් උනා වගේ මවාපාන්න රජයට ගොඩක් ලේසි වෙන්න ඇති...

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 4 วันที่ผ่านมา +7

      ඔබතුමිය කියන දේ හරි...ගොඩක් අය ඒ කාලෙ සිදුවුන දේවල් ගැන වැරදි අවබෝධෙකින් ඉන්නේ...ඒ කාලෙ මේ වගේ සෝශල් මීඩියා තිබ්බ නම් අද වෙද්දි කවුරුත් ජේවීපී එකට බනින එකක් නෑ..එයාල වීරයො විදියට සලකයි...මොකද සෝශල් මීඩියා නැති නිසා සිද්ධ නොවුන දේවලුත් උනා වගේ මවාපාන්න රජයට ගොඩක් ලේසි වෙන්න ඇති...

    • @dayanialoka9138
      @dayanialoka9138 4 วันที่ผ่านมา +6

      ඇත්ත

    • @athulayasakeerthi6166
      @athulayasakeerthi6166 4 วันที่ผ่านมา +2

      Oya kiyana de thamai athththa e widiyata thami une akale gena wedihitiyo hetiyata apith hondata dannawa

  • @udayangafromsrilanka180
    @udayangafromsrilanka180 4 วันที่ผ่านมา +115

    අනේ ඉතින් සජියට පශ්චාත් උපාධි තිබුනත් මොකටද හප්පා. ශ්‍රී මබය ඇරියොත් කියන්නේ ගොං කථා.

    • @sithumrajitha9969
      @sithumrajitha9969 4 วันที่ผ่านมา +4

      Facebook memes බලක චන්දෙ දෙන තරුණ ගොබ්බයන්ට පේන්නෙ එහෙම තමයි

    • @Nihal-iv1rf
      @Nihal-iv1rf 3 วันที่ผ่านมา

      Niyama kiyamanak ne eka 🎉

    • @JeewakaKaushalya
      @JeewakaKaushalya 3 วันที่ผ่านมา +2

      ​@@sithumrajitha9969ඔය වයසක මහත්තයලා මෙච්චර කල් කරපු එවා නිසා තමයි මෙහෙම උනේ හරිද 😂

    • @sithumrajitha9969
      @sithumrajitha9969 3 วันที่ผ่านมา +2

      @@JeewakaKaushalya 2019 තරුණ ගොබ්බයොම රැල්ලට ගිහින් ගෙනාපු ගෝට තමයි කෙලෙව්වෙ මේ රටට දැන් ආයිත් ඒ තරුණ ගොබ්බයො ටිකම රැල්ලට යන තරුණ ගොබ්බයන්ගෙ චන්ද අයිතිය අහෝසි කල දවසට තමයි ලංකාවේ හොද පාලකයෙක් එන්නෙ

    • @supunoriginal
      @supunoriginal 3 วันที่ผ่านมา

      ​​@@sithumrajitha9969තොපි නාකි හැත්ත තමා 76 ක් තිස්සේ රටට කෙලෙව්වේ ගොබ්බයොන්ට චන්දේ දිලා ඉස්සරලා තොපි රටින් පන්නන ඔනේ නාකි හැත්ත තොපි වගෙ නාකියෝ තමා ඔච්චර කල් රටට කෙලෙව්වේ නාකි හුත්තා මට කියලා හුකාගන්න එපා වේසිගේ නාකියා 😂😂😂😂😂

  • @ishanivm
    @ishanivm 4 วันที่ผ่านมา +54

    එකම විසඳුම අනුර දිසානායක පමණයි. 👍✌🧭✌

  • @pradeepakanchnamala5062
    @pradeepakanchnamala5062 4 วันที่ผ่านมา +30

    👍 👍 අනුර තාම යි. 🙏🙏🙏🙏

  • @Slcricketshorts1
    @Slcricketshorts1 4 วันที่ผ่านมา +194

    අද මුළු රට එක මිටකට සුබ නැකතට රට අනුරට....🧭🧭❤️❤️

  • @ranjiniweerasinghe4063
    @ranjiniweerasinghe4063 3 วันที่ผ่านมา +4

    Only Anura ❤❤❤

  • @user-ev6gb9yx5w
    @user-ev6gb9yx5w 4 วันที่ผ่านมา +18

    අනුර තමයි 9 වෙනි ජනාධිපති ❤❤❤❤❤❤

  • @kusumwickramasinghe1775
    @kusumwickramasinghe1775 3 วันที่ผ่านมา +8

    අනුර කුමාර කියන්නෙ ඕනම ප්‍ර්‍රස්නයකට A to Z තර්කානුකූලව පිලිතුරු දෙන්න පුලුවන්කමක් තියෙන
    දක්ශ එඩිතර පුත්‍රරත්නයක්

  • @roshnifarnando3634
    @roshnifarnando3634 4 วันที่ผ่านมา +34

    All the best to Anura Kumar

  • @Dilshan-c6h
    @Dilshan-c6h 4 วันที่ผ่านมา +13

    අපි හැමෝගෙම ආදරය ඵ් පුංචි මිනිසා ❤❤❤❤❤❤❤ අනූර කුමාර දිසානායක සහෝදරයාට. - ඉන්දියාවේ සිට -

  • @Dilrukshi_disanayaka
    @Dilrukshi_disanayaka 4 วันที่ผ่านมา +107

    එකෙක් හරකෙක් අනිත් කෙනා ඇවිදින පුස්තකාලයක් 😌
    AKD ❤️🧭

    • @Mr_Dhana-f1n
      @Mr_Dhana-f1n 4 วันที่ผ่านมา +3

      ඇත්ත ❤

    • @sugathpriyantha1058
      @sugathpriyantha1058 4 วันที่ผ่านมา +1

      😂😂😂අම්මො

    • @sithumrajitha9969
      @sithumrajitha9969 4 วันที่ผ่านมา +3

      2019 දි උබලගේ පුස්තකාලය උනේ ගෝටව අනේ, තරුණ ගොබ්බ සෙට් එක

    • @Mr_Dhana-f1n
      @Mr_Dhana-f1n 4 วันที่ผ่านมา

      @@sithumrajitha9969 මගේ නම් පලවෙනි චන්දේ හැබැයි මේ 😪

    • @Dilrukshi_disanayaka
      @Dilrukshi_disanayaka 4 วันที่ผ่านมา +1

      @@sithumrajitha9969 අනේ උබලා හරි බුද්ධිමත් එවුන්නෙ ඒකනෙ මෙච්චර කාලයක් හොරු ටිකක් මේක කාලා දැම්මෙ... කියහන්කො එහෙනම් වෙන සුදුස්සෙක් ඡන්දෙ දෙන්න

  • @upulvikasitha4794
    @upulvikasitha4794 4 วันที่ผ่านมา +4

    සජිත් කියන ඒවට හිනා වෙලාම පණ යනවා

  • @KusumLiyanarachchi
    @KusumLiyanarachchi 4 วันที่ผ่านมา +130

    ! අනුර ජනපති

    • @MervinDeSilva-hh3pq
      @MervinDeSilva-hh3pq 4 วันที่ผ่านมา +4

      Heenendaaa nuugath napunsakayek .

    • @ShiromiSiriwardane
      @ShiromiSiriwardane 4 วันที่ผ่านมา +9

      ​@@MervinDeSilva-hh3pq විද්‍යාවේදී උපාධිය ගන්නෙ නූගත් අයද , 88 නෙවෙයි 2024 ත් A/ L අමාරුම stream එක maths, ඔයාල ඉගෙනගෙන නැත්නම් පාඩුවේ ඉන්න බොරුවට නූගත් කියන්න එපා.

    • @ManeeshaDhananji-ul3ny
      @ManeeshaDhananji-ul3ny 4 วันที่ผ่านมา +2

      ​@@MervinDeSilva-hh3pq ඔයා තමා නූගත් කියලා පේනව කතා කරන විදියෙන්

    • @sulisulagasulisulaga3500
      @sulisulagasulisulaga3500 4 วันที่ผ่านมา +2

      ​@@ManeeshaDhananji-ul3ny අනේ ගොනෝ පුන්නක්කු ටිකක් බීල නිදාගන්,

    • @navindushachintha
      @navindushachintha 4 วันที่ผ่านมา

      ​@@MervinDeSilva-hh3pq😂😂😂😂

  • @sanuli...4661
    @sanuli...4661 2 วันที่ผ่านมา +3

    සජිත් ට ඇත්තටම degree එකක් තියනවා නම් ඔය ගහන pampori වල හැටියට හැමතැනම දාන්නේ graduation photo එක 😂

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 4 วันที่ผ่านมา +100

    අනුර කුමාර දිසානායක සහෝදරයා පමණයි ගැලපෙනම රටේ නායකත්වය මේ අවස්ථාවේදී

  • @asankanamal4968
    @asankanamal4968 19 ชั่วโมงที่ผ่านมา +1

    එකෙන්ම අනුර අයියා බුදුසරණයි. මාලිමාවට ජයවේවා... මාතෘභූමියට ජයවේවා.....❤❤❤❤👍🏻👍🏻👍🏻👍🏻👌🏻👌🏻👌🏻👌🏻

  • @ranmanike59
    @ranmanike59 4 วันที่ผ่านมา +58

    අනුර❤❤❤❤❤

  • @malakothalawala7426
    @malakothalawala7426 3 วันที่ผ่านมา +2

    අනිවාර්යයෙන් ම ජනපති සජිත් මැතිතුමා 👍👍👍☎️☎️☎️☎️❤❤❤❤❤

  • @dammidammi4846
    @dammidammi4846 4 วันที่ผ่านมา +28

    Anura kumara Disanayaka❤❤❤❤❤

  • @jeevansoysa7566
    @jeevansoysa7566 3 วันที่ผ่านมา +2

    අනුර සහෝදරයා ජනාධිපති කරමු

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 4 วันที่ผ่านมา +75

    සජිත් වගේ මෝඩ උද්දච්ච කෙනෙකු කවදාවත් නායකත්වයට සුදුසු නොවේ ....මාලිමාවට ජය වේවා ❤❤❤❤❤❤❤❤

    • @jagathchandra-bs4ts
      @jagathchandra-bs4ts 3 วันที่ผ่านมา

      අනිවාර්යයෙන්ම !
      මාලිමාවට ජයවේවා !
      මාලිමාව යටතේ,
      අපේ මව්බිම ට ජයවේවා !!
      👍👍👍👍👍👍👍👍👍👍
      💕💕💕💕💕💕💕💕💕💕

    • @kamalrohana6949
      @kamalrohana6949 2 วันที่ผ่านมา

      Anurata hena

    • @kamalrohana6949
      @kamalrohana6949 2 วันที่ผ่านมา

      Sajith hodhai

    • @susithamunasinghe7063
      @susithamunasinghe7063 2 วันที่ผ่านมา

      මිනිස්සුන්ට අපහසු වූ පහස කරන්නේ නැතුව තමන්ගේ ඡන්දය නම්බුකාර විදියට පාවිච්චි කරලා පලයන්

  • @SurajFdo-w8s
    @SurajFdo-w8s 4 วันที่ผ่านมา +3

    අනුර සහෝදරයා 🌹🌹🌹

  • @MohommedNasar
    @MohommedNasar 4 วันที่ผ่านมา +26

    අනුරකුමාර ❤❤❤❤❤❤❤

  • @sisirasisira2258
    @sisirasisira2258 3 วันที่ผ่านมา +4

    සුදුසුකම් බලල වෙන්න ඇති කට්ටිය පොහොට්ටුව බලයට ගෙනාවෙ😁

  • @GamageSomalatha
    @GamageSomalatha 4 วันที่ผ่านมา +16

    බොහොම ස්තූතියි

  • @bandulakariyawasam5019
    @bandulakariyawasam5019 3 วันที่ผ่านมา +2

    අනුර සහො ජයවේවා මාලිමාවට ජයවේවා

  • @Nishantha-li5rq
    @Nishantha-li5rq 4 วันที่ผ่านมา +4

    anura ❤❤❤❤❤❤❤❤

  • @user-ju9dw3wn7e
    @user-ju9dw3wn7e 4 วันที่ผ่านมา +65

    අනුර ජනපති❤❤❤

  • @MohamedRimasRimas-r7n
    @MohamedRimasRimas-r7n 4 วันที่ผ่านมา +2

    Npp anura AKD ❤❤❤❤❤❤

  • @SkRj-z1z
    @SkRj-z1z 4 วันที่ผ่านมา +28

    සජිත් සංස්කෘතික අරමුදලට ගහන උපාධිය,මොන කොලේජ් එකෙන්ද?

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 3 วันที่ผ่านมา +3

    හැමෝගෙම ආදරය ලෝකයක් වටින උගත් ,අහිංසක ,බයනැති ඒ සොඳුරු මිනිසා❤අනුර කුමාර .

    • @ShanthaSampath-zq7pk
      @ShanthaSampath-zq7pk 2 วันที่ผ่านมา

      ගම් වල ජන්ද ලොකුවට වෙනස් වෙලාද? සජිත් ට චන්දෙ දීපු අය වෙනස් වෙලාද😂😂

  • @amilaruwan991
    @amilaruwan991 4 วันที่ผ่านมา +59

    එකෙන්ම අනුර කුමරු

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 3 วันที่ผ่านมา +8

    🙏🙏👍අනුර කුමාර දිසානායක ජනාධිපති කරවන්න ජන්දෙ දෙන්න 🙏🙏🙏 ස්තුතියි ඔබට 👍👍👍

  • @chamilakarunarathna6408
    @chamilakarunarathna6408 4 วันที่ผ่านมา +38

    අනුර...❤

  • @tharindubandara2163
    @tharindubandara2163 3 วันที่ผ่านมา +3

    AKD❤

  • @DDMadhu1984
    @DDMadhu1984 4 วันที่ผ่านมา +10

    අනුර

  • @ajmekanayake8417
    @ajmekanayake8417 4 วันที่ผ่านมา +2

    Anura pamanai

  • @KapilaNandana-y2j
    @KapilaNandana-y2j 4 วันที่ผ่านมา +38

    මාලිමාවට ජයවෙිවා

  • @AmiishShehani
    @AmiishShehani 4 วันที่ผ่านมา +2

    Anura kumara podi kale idan godak duka vdapu kenek lu a vage kenek tamai duka aduranne e vage kenekma tamai ennat one mata awrudu 21 i mage palavenima chandaya me vage kenekta ma denna labena ekata man godak sathutu venava mage manaapaya ekenma anura kumara dissanayakatama thamai ❤❤❤❤

  • @samanthalekamge2995
    @samanthalekamge2995 4 วันที่ผ่านมา +17

    මාලිමාවට ජයවෙිවා ❤❤❤❤ ජයවෙිවා 🙏🙏🙏🙏👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏✌✌✌

  • @LiyanaRalalagePadminipereira
    @LiyanaRalalagePadminipereira 4 วันที่ผ่านมา +1

    අනුර දිසානායක මැතිතුමා ❤❤❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 4 วันที่ผ่านมา +28

    අපේ අනුර ජනාධිපති වීම ඉතාම සුදුසුයි මාලිමාවට ජයවේවා

  • @bandula256
    @bandula256 วันที่ผ่านมา +1

    මෙවර ඒ වෙනස වියයුතුමයි ! NPP විජයග්‍රහණයට තව දින 3 යි ❤

  • @percyweerasingha6947
    @percyweerasingha6947 4 วันที่ผ่านมา +56

    අනුර ආවොත් රටට සුබයි

  • @NormanJayalal
    @NormanJayalal 3 วันที่ผ่านมา +1

    අපේ නායක අනුර කුමාරම තමයි ❤️❤️❤️

  • @kasthuridayarathne
    @kasthuridayarathne 4 วันที่ผ่านมา +7

    Janapathi Anura sure❤️❤️❤️❤️❤️

  • @WlmalgamageDWGamage
    @WlmalgamageDWGamage 4 วันที่ผ่านมา +2

    Anura Kumara Disabayaka

  • @nuwannandana6424
    @nuwannandana6424 4 วันที่ผ่านมา +33

    අනුර කුමාර දිසානායක මහතා මීළග ජනාධිපති...❤

  • @tennakoonawijewardhana2932
    @tennakoonawijewardhana2932 4 วันที่ผ่านมา +2

    ⁣එකෙන්ම අනුර කුමාර(,,AKD).

  • @DemuniMendis-bh1op
    @DemuniMendis-bh1op 4 วันที่ผ่านมา +8

    Anra kumara

  • @banduap
    @banduap 4 วันที่ผ่านมา +1

    එකෙන්ම අනුරට ❤

  • @nayanajithkumarawadu6859
    @nayanajithkumarawadu6859 4 วันที่ผ่านมา +36

    අනුර කුමාර

  • @hemalikulathunga4048
    @hemalikulathunga4048 3 วันที่ผ่านมา +1

    ජය ජය නියතයි -සුභ රටටයි
    ජය පුතුටයි - ලක්මවටයි
    නොනවතින ජන ගඟක් -එක මීටට එක රටක්
    දිනවන්න හිත් ගඟක් -දෑටම අමිල වු හදක්
    සිහින මහා ගොඩක් -සිනා මල් වතක්
    පොහොසත් වූ රටක් -කඳුළු වියකෙන රටක්
    හැඟුම් බර හදක් - දේශයට ලැදි හදක්
    රජෙක් නොවූ රජෙක් -අපේම අපේ රජෙක්
    ජය ජය නියතයි -සුභ රටටයි
    ජය පුතුටයි - ජය ලක්මවටයි

  • @RoshiniRathnayaka-c5t
    @RoshiniRathnayaka-c5t 4 วันที่ผ่านมา +28

    Anura kumara disanayaka thamyi 2024 janadipathi....❤❤🎉🎉

  • @pasanmadusara8181
    @pasanmadusara8181 4 วันที่ผ่านมา +4

    ඇව්දින පුස්තකාලයක් ,විශ්ව කෝශයක් නිහතමානී අවංකව කටයුතු කරන එකම නායක අපේ රජරටින් බිහිවුණ මේ අපූරු මිනිසා ජනපති වෙනවාමයි

  • @nirowithmusic7009
    @nirowithmusic7009 4 วันที่ผ่านมา +23

    අනුරට

  • @anisadahan4345
    @anisadahan4345 4 วันที่ผ่านมา +2

    SP No 1

  • @maheshbimal8615
    @maheshbimal8615 4 วันที่ผ่านมา +40

    මාලිමවට ජය

  • @PmIshara-q3x
    @PmIshara-q3x 2 วันที่ผ่านมา +4

    අනුර කුමාර දිසානායක ❤

  • @NazeemHassan-j5b
    @NazeemHassan-j5b 4 วันที่ผ่านมา +31

    අනුර එකෙන්ම

  • @dayachandima7076
    @dayachandima7076 4 วันที่ผ่านมา +12

    අනිවාර්යයෙන්ම .අනුර

  • @chitrajoseph2047
    @chitrajoseph2047 4 วันที่ผ่านมา +39

    අනුර තමා ඉතින්

  • @AsokaWijethunga-v8l
    @AsokaWijethunga-v8l 3 วันที่ผ่านมา +1

    අනුර කුමාර ඉදිරියෙන්ම

  • @vijecompanyt6767
    @vijecompanyt6767 4 วันที่ผ่านมา +21

    අනුර ❤ 1

  • @ChandrikaRanasinghe-j5w
    @ChandrikaRanasinghe-j5w 2 วันที่ผ่านมา

    අපේ බුද්ධිමත් ආදරණීය නායක
    අනුර සහෝදරයා ට මාලිමාවට ❤❤❤❤කෝටියක් ජයවේවා !!!!

  • @Amarasooriya-rq5lz
    @Amarasooriya-rq5lz 4 วันที่ผ่านมา +8

    Anur

  • @neilhettiarachchi6458
    @neilhettiarachchi6458 3 วันที่ผ่านมา +2

    අනුර සහෝදරයාට ජයෙන් ජයමවේවා 🇱🇰🙏🇱🇰

  • @----Dasun---
    @----Dasun--- 4 วันที่ผ่านมา +16

    ❤අනුර අපේ එකා❤

  • @kumarasirimuthumala9428
    @kumarasirimuthumala9428 2 วันที่ผ่านมา

    අනිවාර්‍යයෙන්ම,අනුර,දිනනවා,දිනවනවා,ජයවේවා,❤❤❤❤❤❤❤

  • @kalyankulasuriya2012
    @kalyankulasuriya2012 4 วันที่ผ่านมา +10

    සජිත්ට කිසිම උපාදියක් නැහැ . .තියෙන්නේ එය london වල campus එකක ඉගෙනගත්තා කියලා සහතිකයි විතරයි . .ලංකාවේ o/L fail..

  • @dulshanprabath5729
    @dulshanprabath5729 4 วันที่ผ่านมา +1

    සජිත්ට සාමාන්‍ය දැනිමක්වත් නෑ කොහොමද ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යා උපාදියක් තියෙන්නේ

  • @bossedbossr8149
    @bossedbossr8149 4 วันที่ผ่านมา +6

    Jayawawa Npp 🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @D.P.GShiraniDeniyagoda
    @D.P.GShiraniDeniyagoda 4 วันที่ผ่านมา +6

    අනුර රටට❤
    රට අනුරට❤

  • @JanadeepaBalasooriya
    @JanadeepaBalasooriya 4 วันที่ผ่านมา +13

    ❤❤❤❤❤❤❤❤❤❤ jayawewa 🧭

  • @DayaniPushpalatha-o5n
    @DayaniPushpalatha-o5n 4 วันที่ผ่านมา +7

    සඡිත් තමා දිනන්නේ.🎉🎉😊😊

    • @BbbHhhuu-m1z
      @BbbHhhuu-m1z 3 วันที่ผ่านมา +3

      ඔයා මේක විහිලුවට ගත්තද 😒

  • @NandasiriAbeysinghe
    @NandasiriAbeysinghe 4 วันที่ผ่านมา +17

    අනුර කුමාර දිසානායක

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 2 วันที่ผ่านมา +1

    හැබැයි මම දෙන්නේ රනිල්ට දිනුවත් පැරදුනත් රනිල්ට තමයි දෙන්නේ හැබැයි සජියට නම් දෙන්නෙම නෑ ඊට වැඩිය හොඳයි අනුර කුමාර රනිල් එක අනුර කුමාර දෙක මම දෙන්නේ 👍👍👍

  • @yuhansaperera6383
    @yuhansaperera6383 4 วันที่ผ่านมา +5

    අවන්ක කම හොර බොරු නැති වන්ජා නැති නියම නායකයෙක් .රටට වැඩ දායි මිනිසෙක් අනුර තමයි ජනපති .

  • @somasirisuduwadewage2348
    @somasirisuduwadewage2348 3 วันที่ผ่านมา +6

    Sajath janpathi 🎉🎉🎉sjb❤❤❤❤❤❤❤

    • @FayisFayis-bj6pl
      @FayisFayis-bj6pl 6 ชั่วโมงที่ผ่านมา

      Den malimawen phottuwe un raganawa

  • @anomamanel6360
    @anomamanel6360 4 วันที่ผ่านมา +17

    ❤❤❤❤ අනුර ජනාධිපති

  • @SHAAMUSIC26
    @SHAAMUSIC26 2 วันที่ผ่านมา

    අසමසම නිහතමානි උගත් අනුර ❤❤❤❤අපේ රටට ඕනාාා

  • @sriyaniguruge729
    @sriyaniguruge729 4 วันที่ผ่านมา +12

    අනුර සහෝදරයා තමයි නියත වශයෙන්ම අනාගත ජනාධිපති ❤❤❤❤❤❤❤❤

  • @GamageSomalatha
    @GamageSomalatha 4 วันที่ผ่านมา +12

    අනුර තමයි

  • @wasanthakumar8263
    @wasanthakumar8263 4 วันที่ผ่านมา +2

    Anura kumara disanayaka

  • @DilrukshiDeraniyagala
    @DilrukshiDeraniyagala 4 วันที่ผ่านมา +4

    Very intelligent man & honest person.....❤❤❤❤AKD❤❤❤

  • @wkchandanaanurakumara2255
    @wkchandanaanurakumara2255 วันที่ผ่านมา

    අනුර කුමාර දිසානායක සහෝදරයා එකෙන්ම ජනාධිපති ... 👍👍👍 ❤❤❤

  • @senathilakedbr6715
    @senathilakedbr6715 4 วันที่ผ่านมา +4

    පක්ෂපාතී .....

  • @Chenod
    @Chenod 4 วันที่ผ่านมา +7

    Anura🎉

  • @GamageNilantha-k9t
    @GamageNilantha-k9t 4 วันที่ผ่านมา +6

    Aniwaryayenma sathishaya sudussaaa Anura kumara mahaththaya. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NalakasamankumararathnayakaR.M
    @NalakasamankumararathnayakaR.M 2 วันที่ผ่านมา

    අනුර කුමාර දිසානායක සැප්:- 22 නියත ජනපතී❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 4 วันที่ผ่านมา +3

    අනුර කුමාරට ජයවේවා රටට සුභ වෙිවා

  • @SanjuDarshana-t3b
    @SanjuDarshana-t3b 4 วันที่ผ่านมา +6

    A...k...d....❤❤❤❤❤❤...malimavata..jayawewa...❤️❤️❤️❤️❤️❤️

  • @BacktoCeylonAsia
    @BacktoCeylonAsia 2 วันที่ผ่านมา +1

    NPP❤💪💪

  • @JanadeepaBalasooriya
    @JanadeepaBalasooriya 4 วันที่ผ่านมา +17

    Anura

  • @KuwaitJahra-zo1dg
    @KuwaitJahra-zo1dg 4 วันที่ผ่านมา +5

    රජරට ගැමිම අනුර සහෝදරයා ජනපති

  • @keerthirathna3872
    @keerthirathna3872 2 วันที่ผ่านมา

    අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක අනුර කුමාර දිසානායක

  • @kalpamanoj813
    @kalpamanoj813 4 วันที่ผ่านมา +5

    අනිවාර්යයෙන් අනුර

  • @wasanthaUdayakumara-c2b
    @wasanthaUdayakumara-c2b 2 วันที่ผ่านมา

    ❤❤❤ අනුර කුමාර දිසානායකට ජයවේවා

  • @sanjusanju1978
    @sanjusanju1978 4 วันที่ผ่านมา +5

    රට අනුරට ❤❤❤❤