තිස්සමහාරාමයේ සැඟවුනු වෙහෙර | Hidden Temple in Tissamaharama

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ส.ค. 2024
  • මාගම් පුරයට හිමි බිමේ ආරම රැසකට හිමිකම් කියන තිස්සමහාරාම පුදබිමේ සඳගිරි මහා විහාරය නැමැති වෙහෙරෙහි වර්ථමානය සහ යටගියාව.

ความคิดเห็น • 28

  • @bernardanthony7378
    @bernardanthony7378 2 วันที่ผ่านมา

    ඇයිමේ සෙල්ලිපිවල තොරතුරු සඳහන් කරන්න ස්තූතියි

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน

    🙏👌🙏👏👌👏🙏👌🙏 නමෝ බුද්ධ ය නමෝ බුද්ධ ය 👏👏🙏👏👌👌👌👏

  • @danujathilaksha1027
    @danujathilaksha1027 3 ปีที่แล้ว +3

    බොහොම වටින වීඩියෝවක් බුදුසරණයි❤️

  • @nayanakariyawasam3653
    @nayanakariyawasam3653 5 หลายเดือนก่อน

    Budusaranai. 🙏🙏🙏☸️🇱🇰🇧🇪❤❤❤

  • @user-fe9mu3wr7d
    @user-fe9mu3wr7d 6 หลายเดือนก่อน

    මිරිස වැටිය❤

  • @badullerakitha2595
    @badullerakitha2595 2 ปีที่แล้ว +2

    බොහොම වටින වැඩසටහනක්

  • @rangathushara4216
    @rangathushara4216 2 ปีที่แล้ว +1

    ගෙඩක්ම වටින විඩිඔ එකක්
    තෙරැවන්සරනයි

  • @ggchandrasena8386
    @ggchandrasena8386 3 หลายเดือนก่อน

    🙏🙏🙏🌹

  • @wasananiranjalee2595
    @wasananiranjalee2595 4 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏💐

  • @priyanthapeiris9156
    @priyanthapeiris9156 ปีที่แล้ว +1

    Sadu sadu sadu namo buddaya

  • @gihanranjith4255
    @gihanranjith4255 2 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏ගොඩාක් වටින වැදගත් වැඩසටහනක්

  • @ashankajayasumana233
    @ashankajayasumana233 ปีที่แล้ว

    🙏🙏🙏

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d 4 หลายเดือนก่อน

    මගේ සාස්තෘ න් වහන්සේ ගේ ජන්ම බුමයා ඔබත් මත් උපන මේ මාතෘ බුමියමය් ඉන්දියාවේ නෙවෙය් එහෙම විශ්වාස කරන්න බැ අපේ මුතුන් මිත්තන් කවදාවත් අපිට කියලා නැ බුදු හාමුදුරුවෝ ඉන්දියාවේ කියලා දැන් ඉන්න මේ ඉන්දියාවේ බිස්නස් යන් සිව් ලිංග වදින්න යන උණ තමා අපේ බුදුන් වහන්සේ ඉන්දියාවට දැන්නේ පව් රටේ සපයා මේකමය් උතුම් උතුම් තුනුරුවනේ සරණයි ඔබ වහන්සේට ඔබ තුමාට

  • @sashanfernando8512
    @sashanfernando8512 3 ปีที่แล้ว +2

    Ithama anarga uthsahayak...menik vehera, seelapassaya piriwen boomiya, yatala wehera, buduruwagala, maligawila, dematamal viharaya, kirinda, thisa wewa, galkanu mandiya, akurugoda tem lipiya, yudaganawa wage Maagama rajadaniye yatagiyawa mathukaralagannata thawa thawath shakthiya dahiriya lebewaaa!!!!

    • @xtreme_lk
      @xtreme_lk ปีที่แล้ว

      මිරිසවැටිය...
      නිවැරැදි අනුරාජපුර...

  • @dinukakariyawasam8540
    @dinukakariyawasam8540 ปีที่แล้ว +1

    Ane ow. Godak aya danne ne me stupaya

  • @lesleypeliyagoda1786
    @lesleypeliyagoda1786 ปีที่แล้ว +2

    මිරිසවැටිය චෙත්‍ය

    • @lesleypeliyagoda1786
      @lesleypeliyagoda1786 ปีที่แล้ว

      අනුරාධපුරය සෙල්ලිපිය හමුවන්නේ රුහුණේන්‍

  • @rangathushara4216
    @rangathushara4216 2 ปีที่แล้ว +5

    හාමුදුරැවනේ මෙ එෙෙතිය වහන්සේද සද ගිරි විහාරය ලෙස හැදින්වෙන්නේ

    • @SiddarthasukhithaB554
      @SiddarthasukhithaB554 ปีที่แล้ว

      ඔව්ව් මහත්මයා..❤️

    • @anulasiriwardana9758
      @anulasiriwardana9758 ปีที่แล้ว

      මෙම විහාරස්ථානය තිවෙන්නෙ තිස්සමහා විහාරය අයිනේ ගලාබැස්ස ඇලට යටිපැත්තෙන් වෙල්යාය මැද්දෙන් තියන ගුරැපාරෙ ගිහින් මෙම සඳගිරි මහා විහාරය වන්දනා කලා මමත් මගේකුඩා කාලයෙදි . දැක්කාමත් ඒ මතකය අවදි වෙනවා.
      සාධු ! සාධු ! සාධු !

  • @udayaranjandesilva2560
    @udayaranjandesilva2560 3 หลายเดือนก่อน

    අපේ ඉතිහාසය දැන් වහලා තියෙන්නේ

  • @xtreme_lk
    @xtreme_lk ปีที่แล้ว

    ✅ මිරිසවැටිය 🙏🙏🙏

  • @RR1kavinda
    @RR1kavinda 3 หลายเดือนก่อน

    මිරිසවැටිය චෛත්‍යය ගගා මිත්‍යාවට යන්න එපා. අපේ ගමේ තියෙන්නේ සදගිරි ස්ථූපය . පයින් යන දුර . අපි නම් දන්නේ නෑ මිරිසවැටිය චෛත්‍යය කියලා. අපේ මුතුන් මිත්තෝවත් අපිට කියලා දීලා නෑ . එහෙම මිරිසවැටිය චෛත්‍යය නම් ගමේ මිනිස්සුන්ට අමතක වෙන්නෙ නෑ නෙ . චන්දනග්‍රාමයෙ බෝධින් වහන්සේ තවමජීවමානයි. චන්ද නගර් කියන ගම දැන් මහසෙන්පුර . ඒ ගමේ පන්සලක් තියෙනවා. තිස්ස- කතරගම පාර අයිනෙ .තවම ජීවමානයි බෝධීන් වහන්සේලා...

  • @badullerakitha2595
    @badullerakitha2595 2 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💖