How to Get Original Windows 11 from Microsoft | හැමෝටම කලින් Original Windows 11 දාගන්නේ මෙහෙමයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • Joining the Windows 11 insider program is simple and easy. All you need to open the Windows Insider website, click register and then sign in with your Microsoft account on the Windows Insider website and follow the instructions. You also can join the Windows Insider program directly through your Windows 10 PC. On your Windows 10 computer, open ‘Settings’, click ‘Update and security, and click ‘Windows Insider program.’
    🔴 Subscribe for more: goo.gl/oNPwRH
    ✅ ගෙදර ඉඳන් Certificate Course කරන හැටි දැනගන්න: • ගෙදර ඉදන් සහතිකපත් පාඨ...
    🔴 TubeBuddy is my secret weapon for TH-cam growth. Learn How to use TubeBuddy: • How to Grow TH-cam Ch...
    Contact me: wijesinghedinuka@gmail.com
    Follow Dinuka
    Web : www.dinukawije...
    Facebook : / dinukaofficial
    Twitter : / dinukaofficial
    Instagram : / dinukaofficial
    Tags: Dinuka Wijesinghe Sinhala Sri Lanka windows 11 windows 11 download how to install windows 11 download windows 11 windows 11 release date windows 10 to windows 11 upgrade to windows 11 windows 11 upgrade from windows 10 windows 11 system requirements windows 11 update windows 11 insider preview windows 11 insider windows 11 install sinhala insider previw windows insider preview download windows 11 beta download windows 11 sinhala
    ~-~~-~~~-~~-~
    📌 eBay Dropshipping හරහා ලක්ෂ ගණන් හොයන හැටි දැනගන්න
    • eBay Dropshipping හරහා...
    ~-~~-~~~-~~-~

ความคิดเห็น • 317

  • @dinukaofficial
    @dinukaofficial  3 ปีที่แล้ว +70

    Dev. Update එක ඇවිල්ලා තියෙන්නේ. අද (2021.06.29) හවස 4.30 ට install කරන හැටි Video එක දානවා.

    • @X9-OP
      @X9-OP 3 ปีที่แล้ว +2

      ❤️😎

    • @ThanukaNihanjana
      @ThanukaNihanjana 3 ปีที่แล้ว

      මරු 💪

    • @pradeepprasanna2085
      @pradeepprasanna2085 3 ปีที่แล้ว +1

      Ela patta download link eka danna

    • @dssadboy6067
      @dssadboy6067 3 ปีที่แล้ว +1

      @@pradeepprasanna2085 download link na bn windows update walata eno mn dalath iwarai

    • @dssadboy6067
      @dssadboy6067 3 ปีที่แล้ว +1

      ada ude awe

  • @slphotoLK
    @slphotoLK 3 ปีที่แล้ว +76

    ❤️❤️❤️

    • @techno_ravi
      @techno_ravi 3 ปีที่แล้ว +3

      Leak වුණු එකට වඩා insider dev එක safe ද?
      නැත්නම් 2ම එකයිද?
      අයියේ එතකොට එක ලොකු අව්ලක් වෙන්නේ නෑනේ. මම ඉස්සර ඉදන්ම insider program එකේ ඉන්නේ. Win 11 වලට කොහොම බලපායිද දන්නේ නෑ හැබැයි.
      Leak එකේ bugs අඩුයිනම්. Insider ඒකෙත් bugs බොහෝ දුරට අඩු වෙයි නේදම්

    • @dssadboy6067
      @dssadboy6067 3 ปีที่แล้ว +2

      @@techno_ravi aluth eka hodai bn parana ekata wada eke ram usage ekath adui

    • @manoj_dil
      @manoj_dil 3 ปีที่แล้ว +1

      @@techno_ravi leak vechcha ekata vadiya insider eka safe . mokada kiyanavanam leak vechcha evva kavru leak karada kiyala danne nane , ea hinda leak vechch eke malware thiyenna puluvan ; microsoft ekenma dena eke malware na , eka sure , eth security nam kohomada danne na

  • @roggameryt
    @roggameryt 3 ปีที่แล้ว +9

    ගොඩක් ස්‍තූති සහෝදරයා....🖤🖤🤝

  • @imeshmalintha
    @imeshmalintha 3 ปีที่แล้ว +4

    Ayye oyata reply karanna barinan comments off කරලා තියන්න වැඩක් නෑනෙ අපි මෙතන ප්‍රශ්න අහන එකේ. ඔයා තෝරලා බේරල ප්‍රසිද්ධ අයට විතරක් ❤️ ekak danawanan.

    • @dinukaofficial
      @dinukaofficial  3 ปีที่แล้ว +2

      දවසට Comment 500ක් විතර එනවා අඩුම තරමේ ඉතිං මම තනියෙන් කොහොමද මේ ඔක්කොටම Reply කරන්නේ 😕

  • @KuwindaMaxx
    @KuwindaMaxx 3 ปีที่แล้ว +18

    පටන් ගන්න විදිහිය ෆට්ටම.🤙

  • @pramudithatechnology6287
    @pramudithatechnology6287 3 ปีที่แล้ว +2

    Good brother 🙏🔥 keep it up🔥🔥

  • @ThanukaNihanjana
    @ThanukaNihanjana 3 ปีที่แล้ว +34

    call එක තමයි හොදටම කරන්නෙ 🤣

  • @sunerajeevaan1551
    @sunerajeevaan1551 3 ปีที่แล้ว +3

    අය්ය තමා හොදටම කරේ 😘

  • @sadevehas2279
    @sadevehas2279 3 ปีที่แล้ว +5

    උබ පටන් ගන්න විදිහ පට්ට♥

  • @virajpoojitha9265
    @virajpoojitha9265 3 ปีที่แล้ว +1

    ඔයාගෙ පැහදිලි කිරිම එක්ක ඔක්කොම පොයින්ට්ස් ටික මරුවට තියෙ 😍රහස් නැ අමුවෙත්ම ඇත්ත තියෙ .එල ජය🖤😍

  • @mjeditsryk
    @mjeditsryk 3 ปีที่แล้ว +7

    Processer:Intel pentium silver N5000
    HDD:500 HDD
    Ram:4 GB
    Graphics:Intel 605 graphics 2GB
    මේකට අවුලක් නැද්ද.

    • @kdsburner5066
      @kdsburner5066 3 ปีที่แล้ว +1

      "PC Health Check" කියන app එක download කරන්න. ඒකේ ඔයා බලන්න පුළුවන් Windows 11 ඔයාගෙ laptop එකට compatible ද කියලා

    • @mjeditsryk
      @mjeditsryk 3 ปีที่แล้ว +1

      @@kdsburner5066 එල.thanks bro reply එකක් දුන්නට ❤

    • @kdsburner5066
      @kdsburner5066 3 ปีที่แล้ว +1

      @@mjeditsryk 🙌🏻😉

    • @VIPTechAcademy
      @VIPTechAcademy 3 ปีที่แล้ว

      menna windows 11 eka

  • @SachinthaMadhushankha
    @SachinthaMadhushankha 3 ปีที่แล้ว +2

    මගෙත් පෙන්නන්නෙ ඔය වගේ Window එකක්.ඒ වුණාට මගේ laptopඑකේ propertiesවල පෙන්න්නෙ Windows 11 pro ,dev කියල

  • @gamingakarshabro1153
    @gamingakarshabro1153 3 ปีที่แล้ว

    Good luck aiye videos patta

  • @virajpoojitha9265
    @virajpoojitha9265 3 ปีที่แล้ว +1

    වෙනසක් තමා ඔනෙ කෝල් එකෙ පාට් එකත් මරු ඔක්කොමල වගෙ කියවනවට වඩා මෙහෙම මරු🖤😍

  • @STommyphotography
    @STommyphotography 3 ปีที่แล้ว +4

    dev eka daganna epa . mn damma eka update ekn passe Filmora 10 eka open wenne na restart kalath hari yanne na. .mkv video edit karanna ba

    • @yasitharandev4831
      @yasitharandev4831 3 ปีที่แล้ว

      Eka thama dev kiyanne eka thama work in progress finish karala na eke bugs godak thiyanwa oka test karana aya ganne godak

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 3 ปีที่แล้ว +1

    Niyami bro!!

  • @ushanisaubhagya9444
    @ushanisaubhagya9444 3 ปีที่แล้ว

    Video eke thiyena widihata karala baluwa.tikak wela giyata passe update chek karaddi mage lap ekatath aluth windows 11 update eka awa.thank you.👍👍👍

  • @ultramusiclk3703
    @ultramusiclk3703 3 ปีที่แล้ว +5

    Don't install windows insider build of windows 11 if you enable this update your will getting it even when you're pc not eligible to install windows 11 if you're pc meet the all requirements its good to go.. to get this update u need to have widows 10 digital license. Some cracked version maybe work but sometimes if may falied the installation..

    • @techno_ravi
      @techno_ravi 3 ปีที่แล้ว

      Leak වුණු එකට වඩා insider dev එක safe ද?
      නැත්නම් 2ම එකයිද? Risk එක වැඩි මොකෙද?
      අයියේ එතකොට එක ලොකු අව්ලක් වෙන්නේ නෑනේ.
      මම ඉස්සර ඉදන්ම insider program එකේ ඉන්නේ. Win 11 වලට කොහොම බලපායිද දන්නේ නෑ හැබැයි.
      Leak එකේ bugs අඩුයිනම්. Insider ඒකෙත් bugs බොහෝ දුරට අඩු වෙයි නේද?
      අයියාගේ අදහස මොකක්ද ඒ සම්බන්ධයෙන්

    • @adminuser4281
      @adminuser4281 3 ปีที่แล้ว +1

      @@techno_ravi leak eka gana Microsoft Lata adalama na, eka leak ekak nisa, Eth insider eka gana Microsoft la wagakimak athuwa denne

    • @ultramusiclk3703
      @ultramusiclk3703 3 ปีที่แล้ว +1

      @@techno_ravi beta channel is the safest place if you like to see windows 11 more quickly just select Dev channel and not install in production PC

  • @Nir23424
    @Nir23424 3 ปีที่แล้ว

    Thank you Sir For the Support

  • @erandadinesh2606
    @erandadinesh2606 3 ปีที่แล้ว

    Your PC does not meet the minimum hardware requirements for Windows 11. Your channel options will be limited.
    Me error eka enawane.. mage i9 32gb ram 8gb vga tiyanawa..

  • @ItzSadaru
    @ItzSadaru 3 ปีที่แล้ว +16

    😍😍😍😍

  • @geniusgsn43980
    @geniusgsn43980 3 ปีที่แล้ว +8

    2021-06 Cumulative Update Preview for Windows 10 Version 21H1 for x64-based Systems (KB5003690) ayiye mekada update eka windows 10 pro eke thiyena?

  • @techno_ravi
    @techno_ravi 3 ปีที่แล้ว +1

    Leak වුණු එකට වඩා insider dev එක safe ද?
    නැත්නම් 2ම එකයිද?
    අයියේ එතකොට එක ලොකු අව්ලක් වෙන්නේ නෑනේ. මම ඉස්සර ඉදන්ම insider program එකේ ඉන්නේ. Win 11 වලට කොහොම බලපායිද දන්නේ නෑ හැබැයි.
    Leak එකේ bugs අඩුයිනම්. Insider ඒකෙත් bugs බොහෝ දුරට අඩු වෙයි නේදම්

  • @PRIYAN_Wijerathna
    @PRIYAN_Wijerathna 3 ปีที่แล้ว +9

    ❤️💪🏻

  • @sanijasihas1040
    @sanijasihas1040 3 ปีที่แล้ว +2

    අයියේ අපි දැන් Relese Preview chanel එක ගත්තොත් ඒකේ ගැටලුත් අඩු කරලා ඔක්තොම්බර් මාසේ එන windows 11 එක අපිට free update කරන්න පුලුවන්ද

    • @dinukaofficial
      @dinukaofficial  3 ปีที่แล้ว

      දැනට windows 10 original තියෙනවා නම් පුළුවන්

    • @____XOXO
      @____XOXO 3 ปีที่แล้ว

      @@dinukaofficialඅයියෙ දැන් Relese Preview chanel එක ගත්තෙ නැතුව ,
      දැනට windows 10 original තියෙද්දි ,
      ඔක්තොම්බර් මාසේ එන windows 11 එක අපිට free update කරන්න පුලුවන්ද
      free update කරන්න පුලුවන් උනොත් ඊට පස්සෙ ආයේ windows 11 අඋලක් නැතුව දිගටම පාවිඡ්ඡි කරන්න පුලුවන් නෙද

  • @ng4720
    @ng4720 3 ปีที่แล้ว

    Thank you bro

  • @maaaboooyyysss
    @maaaboooyyysss 3 ปีที่แล้ว +3

    Ela

  • @Mr.BizBoy
    @Mr.BizBoy 3 ปีที่แล้ว +1

    Me i5 8gen requirements seen eka kalim apu dev.preview eka intall karaddith awa ekata podi dll file ekakin intall karaganna puluwan una ithin , me minimum requirement eka fixed karaganna puluwan wewi.

  • @imeshmalintha
    @imeshmalintha 3 ปีที่แล้ว +5

    ayye developer build ekak install karagaththoth windows 11 eke commercial version eka free install karaganna barida ? man dan use karanne lap ekata apu original windows 10.

    • @samankumara-yy5mx
      @samankumara-yy5mx 3 ปีที่แล้ว

      ඔය dev channel එකේ ඉන්නවනම් ඔයාට දිගටම එන්නේ testing versions , ඒ කියන්නේ ලබන nev-dec වල windows 11 stable එක public එකට release කරන වෙලාවේ දී ඔයා සමහර විට windows 11 - 2022 public යට දෙන්න ඉන්න version eka test කරමින් ඉන්නවා වෙන්න පුළුවන්

    • @imeshmalintha
      @imeshmalintha 3 ปีที่แล้ว

      @@samankumara-yy5mx mata ethakota windows 11 comercial eka ganna barida free.

    • @samankumara-yy5mx
      @samankumara-yy5mx 3 ปีที่แล้ว

      ​@@imeshmalintha ඔය අහන්නේ free ද ?paid ද කියන එකනම් උත්තරය Totally Free

    • @imeshmalintha
      @imeshmalintha 3 ปีที่แล้ว

      @@samankumara-yy5mx na man ahanne windows 11 dev version eka dagaththoth windows 11 commercial eka daganna barida e update eka enne nadda? man dan insider programme ekata login wela inne

    • @samankumara-yy5mx
      @samankumara-yy5mx 3 ปีที่แล้ว

      puluwn

  • @siddhaandabhiworld.2194
    @siddhaandabhiworld.2194 2 ปีที่แล้ว

    windows 10 eke thibba eva ayeth windows 11 vala thiyanavada google web site ekata register unoth eka windows 11 google eke thiyanavada nathnam pen drive ekata dala windows 11 ekata dannada

  • @rashadmohamed9960
    @rashadmohamed9960 3 ปีที่แล้ว

    Original windown 10 dala thibboth dev channel dammoth win 11 update karanna puluwan da ea adaala specification nathath

  • @shamaliwijewardane4546
    @shamaliwijewardane4546 3 ปีที่แล้ว

    Ayye mage tpm eka thiyenawa eth legacy secure boot thiyenne update eka enawada insider program eken windows 11?

  • @rilixboy1780
    @rilixboy1780 3 ปีที่แล้ว

    Superb

  • @sadewnimnada8560
    @sadewnimnada8560 3 ปีที่แล้ว +5

    balannath kalin......palaweni like ekai palaweni comment ekai magen.....................

  • @slimash3269
    @slimash3269 2 ปีที่แล้ว

    ඕක දාද්දි මගෙ virus guard එකේ key එහෙම delete වෙන්න නැ නේද ඉක්මනට කවුරු හරි reply එකක් දාන්නකෝ

  • @dmaxacademy5413
    @dmaxacademy5413 3 ปีที่แล้ว

    mage lap eke thiyenne release preview channel eka withraine dev channel eka ganne kohomada

  • @cricketwall4279
    @cricketwall4279 2 ปีที่แล้ว

    Beginning eka maru

  • @thevindu_liyanage
    @thevindu_liyanage 3 ปีที่แล้ว +7

    Aluth intro eka perfect😅😅😅😅

  • @samarakoon45
    @samarakoon45 3 ปีที่แล้ว

    මගේ පෙන්වන්නේ reales preview channel විතරයි ඇයි ඒ

  • @MimeshSithmina
    @MimeshSithmina 3 ปีที่แล้ว

    Brother mama gawa windows 10 thiyenawa .eth mama windows 11 insider preview eka download karala installing kara. Eta passe leap eka restart kara eth monath une nene.

  • @s3dgamingsl772
    @s3dgamingsl772 3 ปีที่แล้ว +1

    Good good thanx

  • @benheatblast
    @benheatblast 3 ปีที่แล้ว

    But PC health check tool isnt available yet.

  • @____XOXO
    @____XOXO 3 ปีที่แล้ว

    අයියෙ දැන් Relese Preview chanel එක ගත්තෙ නැතුව ,
    දැනට windows 10 original තියෙද්දි ,
    ඔක්තොම්බර් මාසේ එන windows 11 එක අපිට free update කරන්න පුලුවන්ද
    free update කරන්න පුලුවන් උනොත් ඊට පස්සෙ ආයේ windows 11 අඋලක් නැතුව දිගටම පාවිඡ්ඡි
    කරන්න පුලුවන් නෙද

  • @sahanrangana8684
    @sahanrangana8684 3 ปีที่แล้ว

    අයියෙ Dev Channel eke තිබිල update එකෙන් windows 11 ආවට පස්සෙ bugs එකක් ආවොත් feedback එකට ගිහින් අපි ඒක දැනුම් දුන්නට පසුව එයාල ඒ අවුල update එකක් විදිහට හදල එවනවනෙ. ඊටපස්සෙ dev chanal වලින් අයින් වෙලා ඒ update එක ආවට පස්සෙ යන්නෙ beta chanal එකටද.

  • @chanakasampth6824
    @chanakasampth6824 3 ปีที่แล้ว

    aiyeee windows 11 walata gb keeyak yanawada.ethakota magee dan thiyana okkoma files tika deete wenawada

  • @udiprabash
    @udiprabash 3 ปีที่แล้ว +1

    6th genaration laptop වලට install කරන්න පුලුවන් ද..

  • @jalta3660
    @jalta3660 3 ปีที่แล้ว

    Hari giye ne wede☹️ mage licen thiyna windos 10 thibilath 11 update wenne ne

  • @dsstutorialmaster9533
    @dsstutorialmaster9533 3 ปีที่แล้ว +1

    mage dev kiyala vatenne na mage thiyenne GET Start kiyalane

  • @visalwathsuka
    @visalwathsuka 3 ปีที่แล้ว +1

    windos beta eka api da gaththoth kamak nadda

  • @kidchanul4796
    @kidchanul4796 3 ปีที่แล้ว

    thanks uncle

  • @dilshandill4595
    @dilshandill4595 3 ปีที่แล้ว

    mage pc eka 4 gb ram ekak tiyenne windows 11 dammoth anith apps,games run karaddi pc eka lag weida?

  • @sonath4843
    @sonath4843 3 ปีที่แล้ว

    Windows 10 official thiyana pc eke Beta windows 11 eka daagaththama passe official windows 11 free labenawada?

  • @J_N_K__C
    @J_N_K__C 3 ปีที่แล้ว +1

    woow patta

  • @akilashehara708
    @akilashehara708 3 ปีที่แล้ว

    Insider build eka dagathoth windows eken dena orginal verison eka passe daganna barida

  • @sandarupoorna3166
    @sandarupoorna3166 3 ปีที่แล้ว +5

    windows 11 finally released windows inside program 😍😍

  • @menukasandeepa2454
    @menukasandeepa2454 3 ปีที่แล้ว +1

    11 එක දාන්නනම් 10 එකේ ඔර්ජිනල් වර්ශන් එකක් තියෙන්න ඕනද??

  • @randeepsvn8452
    @randeepsvn8452 3 ปีที่แล้ว

    Update එක ආව කිව්ව විදියටම thanks 😋

  • @ahinsalk7770
    @ahinsalk7770 3 ปีที่แล้ว +2

    Processor .......intel i3 core 7 gen........එකකට windows 11 installe කරන්න බැරිද?

    • @veba771
      @veba771 3 ปีที่แล้ว

      Mn core 2duo install knnwa 🙈🤣

    • @ahinsalk7770
      @ahinsalk7770 3 ปีที่แล้ว

      @@veba771 processor එක අඩු උනත් එහෙම installe කරන්න පුලුවන්ද????

    • @VIPTechAcademy
      @VIPTechAcademy 3 ปีที่แล้ว

      menna windows 11 eka

  • @express6468
    @express6468 3 ปีที่แล้ว +10

    කට ටිකක් ඇරලා ටිකක් සද්දෙට කතා කරපන් මචන්. එතකොට තමා වීඩියෝ එකේ ගැම්මක් එන්නේ.. ඕක ටිකක් අව්ල්. ඒ වගේම තව ටිකක් ස්පීඩ් කතා කරන්න.Lood luck.

    • @VIPTechAcademy
      @VIPTechAcademy 3 ปีที่แล้ว +1

      menna windows 11 eka

    • @dilzmusic9336
      @dilzmusic9336 3 ปีที่แล้ว +7

      බොරුවට කමෙන්ට්ස් දාන්න එපා බ්‍රෝ....මීට වඩා ස්පීඩ් කතා කරොත් අපිට ස්ලෝ කරගෙන තමා බලන්න වෙන්නෙ.....ලංකාවේ මේ ස්පීඩ් එකෙන් කතා කරන වෙන චැනල් මොනවද තියෙන්නෙ....
      අපි උදාහරණයකට ටෙක් චැනල් ගත්තොත් චනුක්ස් බ්‍රෝ,පසිඳු අයියා විතරක් නෙමේ නලින්ද අයියවත් මේ වගේ ස්පීඩ් කතා කරන්නෙ නෑ,
      මේ කතා කරන ස්පීඩ් එක හොදටම ඇති...අනික් එක කියන දේ පැහැදිලියි මටනම්....වටින චැනල් එකක් මේක ...
      හැමෝම සද්දෙන් කතා කරන්නෙ නෑ නෙ මේ සවුන්ඩ් එකත් ලොකු ප්‍රශ්නයක් නෑ මටනම්......මේවගේ බොරු කමෙන්ට් වලට අවුල් ගන්නෙපා..ඇදයක් කියපන් සාදාරණ එකක් නම්...බොරු වට කියන්න එපා....
      Good Luck dinuka aiye😍😍👌

    • @pasindutheshan
      @pasindutheshan 3 ปีที่แล้ว

      @@dilzmusic9336එහෙම thama හොඳ 🙂

    • @Yoyo-zq2ij
      @Yoyo-zq2ij 3 ปีที่แล้ว +1

      නිකන් ගොන් කමෙන්ට් දාන්න එපා මීට වඩා සද්දෙට කතා කරන්න කියන්නෙ තෝ බීරෙක්ද?? අනික මීට වේගෙන් කතා කරන්න ඕන නම තෝ speed run කරන software එකක් දාගෙන play කරපන්. අපිට මේ ගාන හොදයි. තව දෙයක් කන් ඇහෙන්නෙ නැත්තන් කන චෙක් කරගනින්.ගොන් කමෙන්ට් නොදා තාම එක content එකක් නෑ එක subscriber කෙනෙක් නෑ .ඒ උනාට ලොරි කමෙන්ට් දාන්නෙ.

  • @pawarachathuranga2262
    @pawarachathuranga2262 3 ปีที่แล้ว

    Dev එකෙන් Update එක අරගෙන පස්සෙ ඒකෙ තියෙන Bugs fix කරලා Beta එකත් Release කළාම.... ඒකත් දාගන්න පුළුවන් ද Dev එකෙන් දාගත්ත අයට

  • @dayantyrehouse9782
    @dayantyrehouse9782 3 ปีที่แล้ว

    දන්න කවුරුහරි මට පොඩ්ඩක් කියනවද
    මගේ laptop එකේ දැනට තියෙන්නෙ Windows 10 Home genuine licence software එකක් දැන් මේ කියන windows 11 update එක කරාම windows home windows pro වෙනවද..? Final update එක ආවම මට මොකද වෙන්නේ..?
    Thank you 👍

  • @Waruna4KK
    @Waruna4KK 3 ปีที่แล้ว

    මේ windows inside program එකට register උනහම original windows 11 awama update එක එන්නේ නැද්ද

  • @sujithkumara9966
    @sujithkumara9966 3 ปีที่แล้ว

    windows 11 download karama ape pc ekek thibuna parana apps use karanna barida....

  • @gamingbattayt1066
    @gamingbattayt1066 3 ปีที่แล้ว

    Ayye Beta Channel eka dammoth update eka pennanne nadda ?

  • @DEWNIM
    @DEWNIM 3 ปีที่แล้ว

    ayye lagdi gaththa lap ekt update krn ek warrenty walt aulk yaid

  • @neth_z3140
    @neth_z3140 3 ปีที่แล้ว

    ayye laptop 5th Gen ekata install karaganna bariweid

  • @dineeshanilangi473
    @dineeshanilangi473 3 ปีที่แล้ว +3

    Ayya ara windows 11 anthima update eka enna kochchara kal yaida

  • @venukabimsath7562
    @venukabimsath7562 3 ปีที่แล้ว

    Dn api win 11 install karata passe bug ekak awot එ bug eka natikaranna microsoft සමාගමෙන් wenama update ekak denawada ?

    • @yasitharandev4831
      @yasitharandev4831 3 ปีที่แล้ว

      Eka kauruhari report kalama eyala eka hadanawa

  • @anuradha071
    @anuradha071 3 ปีที่แล้ว +1

    එකම දේ ගොඩක් තැන් වල කියන් නැතුව, කතාව short n Sweet උනා නම් හොදයි..

  • @tharinduchamika6025
    @tharinduchamika6025 3 ปีที่แล้ว

    ayye releas prewiew eka access karoth windows risk adu unata windows 11 update eka enna parakku wenavada

  • @imeshmalintha
    @imeshmalintha 3 ปีที่แล้ว

    ayye me video eke details madi.
    windows 11 dev version ekak ape lisence karapu windows10 device ekakata install karoth e istall wenneth lisenced version ekakda?
    dev version ekak install karoth commercial version eka release karama eka install karaganna barida?
    me gana pulluwannan pahadili vistharayak video ekakin hari comment ekakin hari denna.
    thank you

  • @umeshamadushani2030
    @umeshamadushani2030 3 ปีที่แล้ว

    Aiye meka karama settings wala windows activated kiyla vateida

  • @chandimaharshani995
    @chandimaharshani995 3 ปีที่แล้ว

    health test fail mge lap eke .TPM tibilat

  • @films8178
    @films8178 3 ปีที่แล้ว +2

    Mekata 2gb ram puluwanda

  • @kavindadeshan8458
    @kavindadeshan8458 3 ปีที่แล้ว

    Ayya mage windows insider program athulata giyama sign in wenna option ekak nane

  • @mithilakaushalya8826
    @mithilakaushalya8826 3 ปีที่แล้ว +7

    😎 වාසි වාසි දිනුක අයියා 😎

  • @gayanchanaka
    @gayanchanaka 3 ปีที่แล้ว

    Windows 10 originald thiynna one. windows 10 ek update wen nene

  • @nimakanthi228
    @nimakanthi228 3 ปีที่แล้ว +4

    I5 7200u support na

    • @samankumara-yy5mx
      @samankumara-yy5mx 3 ปีที่แล้ว

      june 24 වෙනිදට කලින් Developer channel එකට register වෙලා හිටපු කෙනෙක් නම්, Processor compatibility බලන්නේ නැතුව install karanna දෙනවා කියල indows eken ඉයල තියනවා.එහෙම install කරන එක recommend කරන්නේ නෑ ,ඒත් පරණ developers ලට ඒ chance එක දෙනවලු

    • @VIPTechAcademy
      @VIPTechAcademy 3 ปีที่แล้ว +1

      @@samankumara-yy5mx menna windows 11 eka

    • @VIPTechAcademy
      @VIPTechAcademy 3 ปีที่แล้ว +1

      menna windows 11 eka

  • @lakmal76
    @lakmal76 3 ปีที่แล้ว

    well-done

  • @sachinvinodlk
    @sachinvinodlk 3 ปีที่แล้ว +3

    dev channel eken idan apahu stable version ekata yanna format karala apahu windows danna oneda aiye?

    • @samankumara-yy5mx
      @samankumara-yy5mx 3 ปีที่แล้ว

      Developer preview එකක් install කරාට පස්සේ ආයේ Rollback කරන්න බෑ (Degrade කරන්න බෑ).හැබැයි Developer previews එන එක නවත්තලා *ඊළඟට එන* Stable version එක දාගන්න පුළුවන් , , ඒකට Settings වලින් "Stop Getting preview builds"කියන එක Click කරලා *ඊළඟට එන* Stable version එක දාගන්න.Developer previews අයින් කරලම දන්නා ඕන නම් Format කරන්නම වෙනවා

    • @sachinvinodlk
      @sachinvinodlk 3 ปีที่แล้ว

      @@samankumara-yy5mx thnq sir.. 👌

    • @hashantharaka9830
      @hashantharaka9830 3 ปีที่แล้ว +1

      @@samankumara-yy5mx මම මේ වීඩියෝ එකේ විදිහට කරාම windows 10 insider update ekak awa.. ඒක කරොත් මට windows 11 enne nethi weida?

    • @samankumara-yy5mx
      @samankumara-yy5mx 3 ปีที่แล้ว

      @@hashantharaka9830 ඔයාට ඒ අවේ May වල release කරපු windows 10 Feature update එකක් (ඒකත් තාම Public ලට release කරපු නැති update එකක්)

    • @samankumara-yy5mx
      @samankumara-yy5mx 3 ปีที่แล้ว

      @@hashantharaka9830 ඔයාට windows 11 official update එක ලබන නොවැම්බර් දෙසැම්බර් වෙද්දී release කරාම අනිවාරෙන් එයි

  • @samankumara-yy5mx
    @samankumara-yy5mx 3 ปีที่แล้ว +7

    Original කියන එකේ විරුද්ද පදය Chinees කියල දැන ගත්තේ අද .

    • @samankumara-yy5mx
      @samankumara-yy5mx 3 ปีที่แล้ว

      මොකද Leak උන Windows 11 Developer Build (21996.1) එක China වලින් leak උන එකක් නෙමේ , ඒක Microsoft Windows ආයතනය ඇතුලෙම ඉන්න කවුරු හරි Developer කෙනක් තමා Unofficially release කරලා තියෙන්නේ.The Verge ආයතනයත් එක්ක තිබුන සම්මුක සාකච්චාවකදී Windows එකේ chief: Panos Panay කියල තියනවා , ඒ Leak උනේ එයාලා මීට මස 5 කට කලින් හදල ඉවර කරලා තිබුන Build එකයි කියල , ඒ හින්දා ඒක Chinees නෙමේ Windows එකෙන්ම Leak උන එකක් තමා

    • @dinukaofficial
      @dinukaofficial  3 ปีที่แล้ว +4

      ඔව් ඒක windows ඇතුළෙන්ම තමයි release වෙන්න ඕනි කොහොමත්, හැබැයි ඒක release රිලීස් වුණේ chineas ඉන්ටනෙට් platform එකක

    • @techno_ravi
      @techno_ravi 3 ปีที่แล้ว +1

      Leak වුණු එකට වඩා insider dev එක safe ද?
      නැත්නම් 2ම එකයිද? Risk එක වැඩි මොකෙද?
      අයියේ එතකොට එක ලොකු අව්ලක් වෙන්නේ නෑනේ.
      මම ඉස්සර ඉදන්ම insider program එකේ ඉන්නේ. Win 11 වලට කොහොම බලපායිද දන්නේ නෑ හැබැයි.
      Leak එකේ bugs අඩුයිනම්. Insider ඒකෙත් bugs බොහෝ දුරට අඩු වෙයි නේද?
      අයියාගේ අදහස මොකක්ද ඒ සම්බන්ධයෙන්

    • @adminuser4281
      @adminuser4281 3 ปีที่แล้ว +1

      @@samankumara-yy5mx adeh eka echchara paranai kiyanala Danne adai, thanks bn.

    • @samankumara-yy5mx
      @samankumara-yy5mx 3 ปีที่แล้ว +1

      @@adminuser4281 Developer preview එකේ leak උන එකේ නැති ටිකක් දේවල් වගයක් add වෙලා තියනවා .අලුත් notification panel එක, Settings වල design එක ,File explore එකේ උඩ menus,අලුත් store එක , teams in-built ඒවා එහෙම මීට මස 5 කට කලින් leak උණු build එකේ න , හැබැයි අල්තෙන් අපු Develepo preview එකේ දක්කින්න තියනවා

  • @blueline3422
    @blueline3422 3 ปีที่แล้ว +1

    Mata ( release preview channel )withrai penwanne ekmanata reply ekak danna
    32 bit operating system ekak thiyankota winoows 11 dagnna pluwanda?

    • @yasitharandev4831
      @yasitharandev4831 3 ปีที่แล้ว

      Gihin windows 11 compatability kiyala search karala software ekak thiyanwa dagaththahama wada karanwada kiyala balanna puluwan

    • @blueline3422
      @blueline3422 3 ปีที่แล้ว

      Ok thanks

  • @Kavee_Creations
    @Kavee_Creations 3 ปีที่แล้ว

    Ane aiye mage Lap eke windows insider program eke oya widiyaata newene thiyenne

  • @poojanidilhara9793
    @poojanidilhara9793 3 ปีที่แล้ว

    Aiye mage eke release preview channel eka witharai thiyenne

  • @spidy9576
    @spidy9576 3 ปีที่แล้ว

    IYYE ITA PASSE OKA AUTOMATICALLY HAMOTAMA RELESE KARATA PASSE OKATA ENAWADA UPDATE EKA MAN KIWWE OKE RELESE EKATA PASSSE HAMOTAMA DENA EKA OKATATH ENAWADA KIYALA

  • @Nature_world203
    @Nature_world203 3 ปีที่แล้ว +1

    මගෙ dev , beta setting දෙක පෙන්නන්නෙ නැනෙ ඇයි එ

  • @akilasaranga4056
    @akilasaranga4056 2 ปีที่แล้ว

    aiye mage release priviewe eka witharne pennne

  • @emereld5148
    @emereld5148 3 ปีที่แล้ว

    Windows Pro eket vada enterprise edition eke hondaida

  • @ramudunusal7553
    @ramudunusal7553 3 ปีที่แล้ว

    oka karanna thiyana windows original wenna oneda

  • @slpartheducation7077
    @slpartheducation7077 3 ปีที่แล้ว

    Apita Microsoft originalma windows 11 intrall karanna thawa kochchara kal inna oneda?

  • @savindusankalpa451
    @savindusankalpa451 3 ปีที่แล้ว +1

    Bug කියන්නේ මොකද්ද ? ඒකෙන් මොකද්ද වෙන්නේ 😐

    • @yasitharandev4831
      @yasitharandev4831 3 ปีที่แล้ว

      Eka eka giltch thiyanwa hariyata wada na

  • @miky6088
    @miky6088 3 ปีที่แล้ว +1

    💪👍

  • @NILAgaming
    @NILAgaming 3 ปีที่แล้ว

    Cpu fan eror kiyala msg ekak enawa

  • @niiroshan3939
    @niiroshan3939 3 ปีที่แล้ว

    amd a4-3400 apu 2.70ghz
    4gb ram mekata danna puluwanda

  • @chandulapasan
    @chandulapasan 3 ปีที่แล้ว

    Windows blog ekata yanne kohomada

  • @dilnabrro2405
    @dilnabrro2405 3 ปีที่แล้ว

    Msga vomputara mohsma akak na na

  • @prasannadilshan2313
    @prasannadilshan2313 3 ปีที่แล้ว +1

    Windows 11 එකට VGA ඕනෙද

  • @sltechgaming2330
    @sltechgaming2330 3 ปีที่แล้ว +1

    4 Gb ram
    500 HDD
    500 Graphic eka ta puluwan weida

    • @ae5934
      @ae5934 3 ปีที่แล้ว +1

      Processor එක මොකක්ද

    • @VIPTechAcademy
      @VIPTechAcademy 3 ปีที่แล้ว

      menna windows 11 eka

    • @yasitharandev4831
      @yasitharandev4831 3 ปีที่แล้ว

      Balanna compatibility gihin site eken

  • @heliyax
    @heliyax 3 ปีที่แล้ว

    මං මයික්‍රොසොෆ්ට් ස්ටෝර් එකෙන්මයි ගත්තේ..මුලින්ම pc helth softwear එක හරහා ඉන්ස්ටෝල් කරේ එතකොට දැං ඒකත් බොරුද

  • @SATHIWithPASINDA2025
    @SATHIWithPASINDA2025 3 ปีที่แล้ว +1

    Windows 10 දාන්න 32 bit ඕනෙද? අයියේ