Princess Rose,ඔයාට,මමයි,wife,අපි දෙන්නම heartly,warmly,wish කරනවා,ඔයාගෙ හැම වැඩක්ම හොඳින් කරගන්න,සාර්ථක වෙන්න කියලා,go head,keep it up and well done🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰😍😍😍😍😍🧚🧚🧚🧚🧚
Such a cute and funny girl you are 😂❤ Enjoyed every minute of your video.. Definitely going to watch your performances on TV.. Good luck with everything girl.. Love you ❤✨
Going to watch the show on TV for sure. All your performances were nice and love the way you enjoy every little moment in your life❤Bring on more vlogs and stuff related to your new projects. Lots of love✨️
රුවැති ගුණැති නැණැති ආදරණීය දුව❤
ලස්සන නර්තනයන්😍
මෑත කාලයේ අති දක්ශ නිලියක් ❤❤❤ දෙරන වෙන නිලියන් තනි බොරුව ❤❤
හැබැයී ඔය යී දෙව්මී ව්තරයී ලස්සන හතවතක් තියෙන්නේ ❤❤❤
සාරංග එක්ක කරන act එකනම් ඇත්තටම ලස්සන යි අක්කි 😍
Dress තුනම ලස්සනයි Rose😍 සාරංග ගෙයි රොෂෙල් ගෙයි dance act එක ලස්සනයි❤
ඔයා හැමදාම අදින ඇදුම් හරි ලස්සනයි ආදරෙයි බුදු සරනයි ❤❤❤
හරිම ලස්සනයි, මේ වගේ හැමදාමත් ලස්සනට අදින්න හරිම ලස්සනයි. හරිම ආදරණීයයි. නර්ථය හරිම ලස්සනයි. හැමදාමත් ජයම වේවා!! ❤❤❤❤❤❤❤
❤❤ අනේ ෂෝක් අක්කේ හරිම ලස්සනයි 🥰🥰 අනේ දැන් දිගටම vlogs ගේන්න අක්කි 😢 එදා අක්කි ගොඩක් ලස්සනයි dance, dressing super 💖💖
Rose girly ❤.ඔයා නම් පොඩි ළමයෙක් වගේ cute අනේ😅❤.හැමදාම දන්නෙ නැතුව ඉදලා හිටලා මාස 3 4 සැරයක් vlog දාන එක හොදයි .❤
Oww❤
Dress තුනම හරිම ලස්සනයි.අක්කි ඊටත් වඩා ලස්සනයි.😘💕🌹
නර්තනයටත් දක්ශ,රන්ගනයටත් දක්ශ,ගායනයටත් දක්ශ ඇය ❤️රෝස මලක් ලෙස මම නම් කරමි ❤❤❤❤❤
හරිම ලස්සනයි ඔයා ❤️😍. අක්කේ සතියකට සැරයක් දාන්නකො vlog එකක්.ඊට වඩා එපා.❤️😍 එතකොට අපිට සතියක් බලාගෙන ඉන්න තියෙන්නේ ආසාවෙන් ඔයාගෙ vlog එකක් බලන්න.🤗❤️ plzzzz. මාස ගණන් එහෙම කරන්න එපා.😢😪
තෙරුවන් සරණයි අක්කෙ.පරිස්සමෙන් ඉන්න.🌷🌷🌷❤️❤️❤️
ඔයා dress කරලා තියන තුනම ඔයාට ගැලෙපනවා ❤.හරිම ලස්සනයි පිලිවෙලයි
Rose pretty girl 💗 හරිම ලස්සනයි මැණික ❤️
රෝස්ගේ videos එනකම් බලන් ඉන්න අපේ ඉවසීම මාරයි😂 හරි ලස්සන vlog එකක්. ආසාවෙන් බැලුවා❤
කටුනායකදි රොශෙල් අක්කව දැක්කා.❤ රතු පාට අදුමක් අදගෙන හිටියා අක්කා
That white dress 🔥
සාරංග අයියා my favourite 🥺❤
Thanks අක්කි මේක දැම්මට. ඔන්න ඔයාව මම subscribe කරා
Princess Rose,ඔයාට,මමයි,wife,අපි දෙන්නම heartly,warmly,wish කරනවා,ඔයාගෙ හැම වැඩක්ම හොඳින් කරගන්න,සාර්ථක වෙන්න කියලා,go head,keep it up and well done🌹🌹🌹🌹🌹🥰🥰🥰🥰🥰😍😍😍😍😍🧚🧚🧚🧚🧚
හරිම ලස්සනයි dress එක ..බොනික්කෙක් වගේ මං ආසම කෙනෙක් ❤️අනිවාර්‍යයෙන් ඔයත් සම්මානනීය නිලියක් වෙයි රෝස් 😘❤️
සාරංග අයියත් එක්ක තිබුණ acting ටික නම් ගොඩාක් ලස්සනයි අකකෙ. ආදරෙයි හැමදාමත් රොෂෙල් අක්කා❤
දෙරන නිය්ලියෝ ගොඩක් හිටියට ඔයා ව්තරයී හිටියේ ❤❤❤❤❤ ඔයා ව්තරයී දක්ශ වෙන අය clz කර කර දගලනඑආ ඔයා මාරායී ❤❤❤❤❤❤
මම දැක්ක ලස්සන ම නිළිය. හරිම නිහතමානී . ආදරෙයි ගොඩාක් ❤❤❤❤
කාලෙකින් vlog එකක්❤
So cute girlie😍
Saranga Roshel act😮🤩
මෙහෙම කලාතුරකින් vlog දාන එක හොදයි❤❤❤ ආදරෙයි හැමදාම 😍😊
අක්කි Vlog එකක් දාන්නෙ කොයි වෙලේද කියලා බල බල හිටියෙ ❤️😘
සාරංග.අයියත්.එක්ක.ඇක්ටින්.ටිකනම්.මාරම.ලස්සනයි.මැණික.මගෙ.ආදරය.හෑමදාටමත්.ඉදිරි.කලාකටයුතු.වලට.යහපත.සාර්ථකත්වය.පතා.මගෙ.ආශිර්වාදය.සියළු.සිතුම්.පැතුම්.ඉෂ්ට.වෙත්වා.පරිස්සමට.සතුටින්.ඉන්න.මැණික.ජෙසු.පිහිටයි.❤❤❤❤❤❤❤🎉😊
Pretty girl ❤
I wish you lots of success in future ✨️
All the best for your future ❤️❤️❤️❤️
Such a cute and funny girl you are 😂❤ Enjoyed every minute of your video.. Definitely going to watch your performances on TV.. Good luck with everything girl.. Love you ❤✨
Anee shook akki oyaa harima cute nikn podi lamayek wage . Adarei akki ❤❤parissamata inna bs.
Oya harima lassanayi akki l love you akki ❤
නිතරම vlogs නොදා මෙහෙම ඉඳලා හිටලා දාන එකත් හොඳයි 😙
Roshel ❤️
Girl finally thought of sharing long videos on YT other than the shorts 😌❤️
WAITINGGGG🎉
Hope you'll continue to post long vlogs on your channel❤😁
Roshel ඔයා ලස්සනම කෙල්ලෙක්.
Rose ඔයා නම් ❤
Godak lassanayi Roshel Akki
❤❤❤❤My favourite Actress 🥹🥹🧡🧡
අනේ අක්කේ දිගටම vlogs දාන්නකෝ 😢🎉❤
You look beautiful in this outfits ❤ lovely cute girl 😘
Good luck dr
Me filed ake loku gamanak yanna pluwan kenek oya nangi.hadawathinma suba pathanawa.
මේ වගේ ඉදලා හිටලා vlog දාන්න එක හොදයි ❤
Ow.. eka digata dan nathuwa mehema කලාතුරකින් vlog dana eka hodai❤❤
Oww❤❤❤
Adarei akki ❤ oyanam harima cute ❤❤
Roshel ❤ saranga🤩
දිගටම vlog කරන්නකො අක්කී..❤❤❤
රොසෙල් අක්කා හොද නිලියක් මම කැමතම නිලිය
Roshel කියන්ම කැමැතිම කෙනා.නිළියක් ,නටන්න පුලුවන් නිවේදිකාවක් ,උගත් සම්පුර්ණ පුද්ගයෙක්.
channel එකේ quality බස්සගන්නෙ නැතුව මේ වගේ video දාන්න මාස 3 4 සැරයක් ගොඩාක් හොදයි vlog shorts අවුලක් නැ .කොහොම හරි ඔයා ඉතින් Rosa malk 😂❤
Gorgeous 💗
අනෙ තව video ඔනෙ ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
ලස්සනයි💙
අක්කෙ මේ විදියට දිගටම vlogs දාන්නකො❤🥺 ගොඩක් ආදරෙයි vlog එක හරිම ලස්සනයි
Your 2nd vlog is absolutely exceptional. Believe it or not your looking like a princess❤
සුන්දරත්වයේ ප්‍රතිමූර්තියක්...❤️
ලස්සනයි අක්කි vlog eka ❤
you are gorgeous akka.💝❤💝❤
ලස්සනයි නෙත්මි අක්කි. ඔයාව බලන්න ආසයි ආයි දෙවනි ඉනිමේ. ඔයා ඉන්න කාලෙ තම ලස්සනම🥺💛
Beautiful 😍
එකනම් නියමයී❤❤❤
ගොඩාක් ලස්සනයි ❤❤අක්කි
ලස්සනයි අනේ ඔයා❤❤
Going to watch the show on TV for sure.
All your performances were nice and love the way you enjoy every little moment in your life❤Bring on more vlogs and stuff related to your new projects.
Lots of love✨️
Godak dawasak balan hitiya ❤❤❤❤ vlog ekak danakam
Roshel ❤❤❤
Beauty ❤️
Solo date vlogs ehema krnna ko akiiii❤
ඉදලා හිටලා හරි ව්ලොග් දානවනෙ එ ඇති Akki ❤
Hemadamth adare bs parissamen inna❤❤
Pretty rose princess ❤❤
Oya harima lassanata piliwelata dress karanawa.hamdamath ewidiyatama inna dear
Beautiful akkiyooo❤!
Cute girl ❤❤❤❤❤❤
Akki vlog eka niyamy ,akkige act balanneth harima aasawen , puluwn welawat api wenuwen mehema vlogs genna , mn aasayi akki wage wenna kawada hari dawasaka ❤❤ aadarey 🌹♥️😘
Ane ❤vlogs digatama genna
Ane oya nam mara lassanai pink dress eka❤❤❤😊😊😊😊
First comments ... aluth vlog ekak dannakoo 😊
ඔයා ගොඩක් ලස්සනයි අක්කි
Stunning girl 🌸✨️
Anee akkige video ekak enakam balan hitiye💕
Ane roshel akki vlog danna ko 🥺♥️✨
Flower of Rose... v.cute nango..
Finally ! 🫶🥹
Mewage digatama vlog danna❤❤
Woow akke patta lassanai oya nam my favorite 😘😘♥️
අක්කි හැමදාම vlogs ගේන්නකෝ😢😢😢😢
Lassanai akki ❤
Akki me wage vlog ekak puluwan welawata danna ❤️🌸
ane akkiyo oya thavath vlog danna.ko...❤❤❤ adari akki ❤❤❤❤❤❤ goodak ❤❤❤❤❤❤love
Roshel manika❤
Ane akki akkige vlog balanna asai digatama dannako plz
Lassanai akki ❤❤❤❤
Such a pretty vlog with a pretty girl 🙈
lassanai theruwansaranai
Woww akki❤
My gurly ❤️🩹🥺
මර ලස්සනයි අක්කේ ❤️❤️ ඔයා තම පොඩි ළමයෙක් ද
නෑ එයාට 26 ක් ❤️
26 k කියලා කියන්න බැහැ
@@ChathubanYasasvi-jg8yo hmm
Ane akki day vlog ekack genna koo piz 🥺💗🙏
සුරංගනාවියක් වගේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane akki dhigatama vlogs karannako 😘😔❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane akki me wage vlogs dannko 🥹💗
Rose akka 🥰❤️💗😆
ලස්සනයි ❤❤❤❤