අද දවසෙන් ටිකක්🌼New Zealand🌼🇱🇰🇳🇿

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 410

  • @ChaniRajapaksha-q1n
    @ChaniRajapaksha-q1n 11 หลายเดือนก่อน +42

    ඔයාගේ විඩියෝ බලන්න හරිම ආසයි මම. ඇත්ත්ම් කියනවානම් ඔයාගේ වීඩියෝ බලනකොට මගේ සිතට සැනසීමක් දැනෙනවා..හැමදාමත් සතුටින් ඉන්න ඕනි ඔයාලා..බුදුසරනයි නන්ගියෝ❤❤❤

  • @Gimshi77
    @Gimshi77 11 หลายเดือนก่อน +2

    ඔයා ගොඩාක් පින් කරපු කෙනෙක්. සරල, ලස්සන පවුල් ජීවිතයක් සැනසීමෙන් ගත කරනව දකින්න ආසයි. මන් හරිම ආසයි මේ simple විදියට ඔයාගේ. අක්කේ ඔයා හැමදාම සතුටින් ඉන්න. මට ඇත්තටම හරිම සතුටක්, සැනසීමක් ඔයාගේ video දැක්කම දැනෙන්නේ. ඔයාගේ ජීවිතේ, ඔයා ප්‍රාර්තනා කරන හැමදේම ලැබේවා❤ ජීවිතේ සතුටින් නිදහසේ ගෙවන්න ලැබේවා. පරිස්සමෙන් ඉන්න. බුදුසරණයි.
    අපි ආදරෙයි ඔයාට 💜️

  • @NiroshiniLiyanage
    @NiroshiniLiyanage 11 หลายเดือนก่อน +3

    අදත් විඩියෝ බැලුවා හරිම ලස්සනයි සතුටින් ඉන්න ලැබේවා

  • @dili4543
    @dili4543 11 หลายเดือนก่อน +2

    හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා ඔයාගේ වීඩියෝස් බලනකොට . ගොඩක් සතුටුයි❤

  • @sadewlowa3162
    @sadewlowa3162 11 หลายเดือนก่อน +2

    Comment නොකලත් හැමදාම ඔයාගේ vedio බලනවා බබලගේ වැඩ ඉවර කරල ඉඩක් ලැබුන ගමන් ❤. You are lucky 🥰

  • @shanikajayamanna3396
    @shanikajayamanna3396 11 หลายเดือนก่อน +5

    අදත් ලස්සනයි..❤❤❤ tik tok එකෙන් කැම හදන ඒවා බලලා, ආයේ මේකෙනෙුත් ඒවම ආසවෙන් බලන් ඉන්න මම 🙂🙂

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 11 หลายเดือนก่อน +10

    සැමදාම ඉතින් ආදරණීය දසුන් ගෙනෙන ඔබට ❤ පුතුට සෑම් සහ පවුලේ සැමටම බුදු සරණයි 💐💕💐💕💐💕💐 තාරි .love 😍

  • @manojsuranga6084
    @manojsuranga6084 11 หลายเดือนก่อน +8

    තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @rishirishi..5316
    @rishirishi..5316 11 หลายเดือนก่อน +3

    ලස්සන වීඩියෝ එකක් ..ආසාවෙන් බැලුවෙි ඔයා හරිම පිලිවෙලට වැඩ කරනවා බලන්න ආසයි ..හැමදාම ආදරයෙන් සතුටින් ඉන්න.බුදු සරනයි

  • @jananichinthani6921
    @jananichinthani6921 11 หลายเดือนก่อน

    ආසාවෙන් බලන් ඉදියේ අක්කි විඩියෝ එකක් දානකන්...🤗 මගේ සිතට ගොඩක් සැනසිමක් දැනෙනවා අක්කිගේ විඩියෝ බලනකොට.බුදුසරණයි....💖💖💖💖

  • @Sachi-k6c
    @Sachi-k6c 2 หลายเดือนก่อน +1

    මම මෙහෙම වෙන කාගේවත් විඩියෝ බලන්නේ නැ එත් අක්කිගේ විඩියෝ මුල ඉදම්ම බැලුවා. ❤

  • @ranjaniwijesundara7030
    @ranjaniwijesundara7030 11 หลายเดือนก่อน +4

    මම ආසම ඔයාගේ කෑම් recepies වලට. මේවගේ කෑම recepies තව share කරන්න plz❤

  • @RanasingheSandamali
    @RanasingheSandamali 10 หลายเดือนก่อน

    නංගී...ඔයා නිහතමානීව ජීවිතේ ලස්සනට විදිනවා....මං හරිම respect කරන චාම් කෙනෙක් ඔයා....
    ජීවිතේ පොඩි කාලෙ ඉඳන් දුකම විඳලා කැම්පස් ගිහින්...හොඳ ජොබ් එකක් කරත් වෙලාවකට ජිව්තේ කලකිරීමක් ලොකූ...ඒත් අම්මා නිසා හිත හදාගෙන ආයෙමත් ජිව්තේට මුහුණ දෙනවා...
    මේ ලෝකෙ මට ඉන්නෙත් එයා විතරයි ...ඒත් අද වෙනකම් එයාට සැප දෙන්න බැරි උන දුවෙක් මං....මගෙ ජීවිතේ නොගැලපෙන විවාහයකින් බැට කාලා අදත් සතුටක් නැතුව ඔහේ ජීවත් වෙනවා...
    මොනව කරන්නද කියල වෙලාවකට තේරෙන්නෑ .....
    තාත්තා නැතුව පොඩි කාලෙ ඉදල හෙම්බත් වෙලා ඉන්න ජිව්තේ ගොඩාක් ආදරණීය පිරිමියෙක් අද වෙනකම් නෑ...ලැබිලා...
    ඔයාට පුලුවන් නම් මට සෑම වගේ හොඳ කෙනෙක් හොයාගන්න උදව් කරන්න ...හරිම මහන්සි ජිව්තේ නංගී වෙලාවකට....
    හිත හදන,,වැටෙනකොට අල්ලගන්න ,කාත් කවුරුත් නැති මට හයියක් වෙන ආදරණීය පිරිමි ආත්මයක් ලැබෙන්න මං ප්‍රාර්ථනා කරන්නෙ බුදු පහන තියලත්....
    ඔයා වාසනාවන්තයි....මටත් ආසයි ඔහොම ආදරණීය පිරිමියෙක් මගෙ ජීවිතේ ඉන්නවනම්....ලංකාවෙ මගෙ කියල ඉන්න එකම කෙනා අම්මා මට...එයා එක්කම රට එන්න තියෙනව නම් forigner කෙනෙක් marry කරල එන්න කැමති මං...
    පුලුවන් නම් ඔයා එක්ක කතාකරන්න ..මගෙ කතාව ඔයාට අහන් ඉන්න පුලුවන්ද නංගී..🥺බුදුසරණයි ඔයාට

  • @LukshikaPremarathne
    @LukshikaPremarathne 11 หลายเดือนก่อน

    හරිම ලස්සනට ගංගි vidioකරනවා බුදු සරනයි.මම oyage vidio balana nangi kanek

  • @ashokamallawaarachchi652
    @ashokamallawaarachchi652 11 หลายเดือนก่อน

    Oyage video enakan balan inna wa❤harima adaraniya family ekak සතුටින් inna හැමදාම

  • @amaliperera1822
    @amaliperera1822 11 หลายเดือนก่อน

    හරි ලස්සනයි නංගී ඒ උනාට වීඩියෝ එක චුට්ටයි කියලත් හිතුනා පරිස්සමින් ඉන්න ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි ❤️

  • @SanduniLakshika-rp7ko
    @SanduniLakshika-rp7ko 11 หลายเดือนก่อน

    Akki oyage video baladdi kalaya yanava danenna.hitata mara nidahasak eka.satutin inna.budusaranai ❤❤

  • @mmmnadisha3254
    @mmmnadisha3254 11 หลายเดือนก่อน

    අදත් ලස්සනයි ඔයාගෙ අමුතු ලස්සනක් තියනවා ආදරෙයි ගොඩක් ඔයාලට

  • @adeeshanadun3403
    @adeeshanadun3403 11 หลายเดือนก่อน

    Wow..lassanai oyage video ...oya 3 denata budu saranai davi pihitai...

  • @user-Nirmala123
    @user-Nirmala123 11 หลายเดือนก่อน +1

    Ouage vidio harima asawen balanawa hithata harima langai kiyala danenawa ❤❤❤❤

  • @dilrukshid
    @dilrukshid 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි විඩියෝ එක අක්කත් ලස්සන වෙලා බුදු සරණයි ❤❤

  • @HansikaWeerasingha-lt3gl
    @HansikaWeerasingha-lt3gl 10 หลายเดือนก่อน

    Mind relax wenna maru

  • @champiy5006
    @champiy5006 11 หลายเดือนก่อน

    I love the way you work! 👌💜💐🇺🇸

  • @DharaRajapaksha
    @DharaRajapaksha 11 หลายเดือนก่อน +2

    enjoyed the entire video mostly the end part.& thanks for this eye opening video akki😊

  • @lataagreg9562
    @lataagreg9562 11 หลายเดือนก่อน +1

    Oyage videyo balanna.math.asai❤

  • @WrePriyangika-zv9ib
    @WrePriyangika-zv9ib 11 หลายเดือนก่อน +2

    දෙවි පිහිටයි නන්ගි 🎉🎉🎉🎉🎉🎉🎉

  • @shashikalaChamini-tu8td
    @shashikalaChamini-tu8td 11 หลายเดือนก่อน

    Harima lassanai akke video eka. Budu saranai oyata❤

  • @YouTubekjh20
    @YouTubekjh20 10 หลายเดือนก่อน +2

    තව දරුවෙක් හදන්න ආස නැද්ද ඔයාලා ජේසු ට ප්‍රාර්ථනා කරොත් මවු කුසට ඔයාගේ චූටි දෝනි ඔයා ගාවට එයි කියලා හිතෙනවා. පුතාට ත් අලුතින් නංගියෙක් හරි මල්ලියෙක් හරි එයාට හිටියනම් ඔයාගේ පුතාටත් නෑනේ කවුරුත් සෙල්ලම් කරන්න එයත් පාලුවෙන් ඇති එයාගේ එකම නංගි එයාව දාලා ගිය නිසා ඔය තුන්දෙනා පව් ඉතින් 😢 සතුටින් ඉන්න තාරි, සෑම්, පුතා ආදරෙයි ඔයාලා හැමෝටම ❤🌹🌹🌹

  • @piumiwathsala4518
    @piumiwathsala4518 11 หลายเดือนก่อน

    Adath baluwa video eka.hari lassanai.nanga man podi deyak oyagen illannada

  • @jayaminimadushani121
    @jayaminimadushani121 11 หลายเดือนก่อน

    Vedio එක එවරවෙනකන් baluwa🥰❤️😘🤩😍🤗

  • @bhashinipaboda2426
    @bhashinipaboda2426 11 หลายเดือนก่อน +1

    අනේ ආන්ටි ඔයාගේ වීඩියෝස් මාරම ලස්සනයි,ආන්ටි තවත් ලස්සන වෙලා❤

  • @SadaliDinushika-q7u
    @SadaliDinushika-q7u 11 หลายเดือนก่อน +1

    ❤❤️❤️❤️ ලස්සනයි අක්කියෝ 💕💕ජේසු පිහිටයි 3දෙනාටම ✝️🙏🌹

  • @janakrodrigo2600
    @janakrodrigo2600 11 หลายเดือนก่อน +4

    ඔයාගෙ vidiyo බලනකොට හිතට සැනසීමක් denenawa.පරිස්සම් inna ජේසු පිහිටයි

  • @KanthiSunanda-t4d
    @KanthiSunanda-t4d 11 หลายเดือนก่อน

    Oyage video ekama balanne harima asawen hamadama sathutin inna budusaranai ❤❤❤❤

  • @samadhicolombage5878
    @samadhicolombage5878 11 หลายเดือนก่อน

    Oyage Video Balanna Man Godak Kemathi wisheshayen Oya Uyana Video balanna 😊❤

  • @damindakumara1496
    @damindakumara1496 11 หลายเดือนก่อน

    adath shoi.niyamai .hamoma mathak kala kiyanna.adarei oyalata.thank you . ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍💖💖💖💖💖

  • @nirmaladissanayaka2681
    @nirmaladissanayaka2681 11 หลายเดือนก่อน +1

    Pita rata kemata nam math hari asai. Awurudu ganak oya vidihata math kapu nisa oya hadanakota rasa therenawa. Lassanai family life ekak Gatha karanawa. Lankawe jeevitha nam duka thamai godak thiyenne. Ithin oyalata Jesu pihitai. Ikmanin Doni kenek genna labewaaa.

  • @lumbinigunasekara7618
    @lumbinigunasekara7618 4 หลายเดือนก่อน

    Oya inna widiyata harima asai nangi sathutin inda ❤❤

  • @zaharafarook9181
    @zaharafarook9181 11 หลายเดือนก่อน +1

    ❤God bless you and your family

  • @Inoka-q4w
    @Inoka-q4w 11 หลายเดือนก่อน

    hamadamath asawen balanawa akki oya kama hadanawa balan inna asai wenasma athdakimak thanks❤❤❤

  • @iudisanayaka1946
    @iudisanayaka1946 10 หลายเดือนก่อน

    Budusaranai akki❤

  • @PrasannaPriyadarshana-ss6cq
    @PrasannaPriyadarshana-ss6cq 11 หลายเดือนก่อน

    Akka adath vidiyo eka lassanai. Hamadamath sathutin Inna budu saranai. ❤❤❤❤

  • @umedamadushani6378
    @umedamadushani6378 11 หลายเดือนก่อน

    A kiyanna akkilata rasanai nada meheth aehema tamai 🥺. Mawa mathakada man tamai oyage kedeta ganna spere aka gannada ahuwe. Kode wenna nisa math gannawa akke . Math money palat tika hedeuwaaa❤❤❤

  • @yajeewanimmi2368
    @yajeewanimmi2368 11 หลายเดือนก่อน

    Stress eka nethi karagnna mn nm oyage videos thamai balanne❤️

  • @tharangaharshani6900
    @tharangaharshani6900 11 หลายเดือนก่อน

    May god bless you all

  • @thamarathamara7618
    @thamarathamara7618 11 หลายเดือนก่อน

    ලස්සනයි නංගියා සතුටින් පරිස්සමින් ඉන්න දෙවියන්ගෙ පිහිටයි ❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @apnsandamali7228
    @apnsandamali7228 11 หลายเดือนก่อน

    ❤❤❤ මරැ අනෙ හරිම සිම්පල් 😊😊😊කෑම ටිකත් ඒහෙමයි ❤❤❤

  • @dinushakumari7793
    @dinushakumari7793 หลายเดือนก่อน

    Mama hari asai akka oyata budu sarani .

  • @dhylnrupasinghe9906
    @dhylnrupasinghe9906 11 หลายเดือนก่อน

    Thawath lassana viedo ekk deyak kiyanna hithuna sprayer ekak pawichchi karanakota mask ekak daganna nangi moko owa chemicals nee. Parissamin sathutin inna. Budusarani

  • @NirmalPereis
    @NirmalPereis 11 หลายเดือนก่อน

    Beautiful vlog akke ❤niyamai 👌👍

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan 11 หลายเดือนก่อน

    ❤❤ nice video Thari

  • @WasanthiChandima-vl4xt
    @WasanthiChandima-vl4xt 11 หลายเดือนก่อน +1

    Lassani duwa sathuthin inna

  • @Natascha08
    @Natascha08 11 หลายเดือนก่อน

    Little man growing so fasttt😭
    It's always happy to see you have posted a vlog 😍♥️

  • @inaraflannery644
    @inaraflannery644 11 หลายเดือนก่อน

    Hi thari here it’s 9.30 morning ,thank for another. Lovely vedio ,,,make my day😊,,,❤ wish u and all of ur famaily wonderfull weekend,,keep on the way you are,,,be happy ,,,always. Gb

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 11 หลายเดือนก่อน

    ❤️👍👏💐🙏 Wish you all a happy life.

  • @user-lb6rj8dx2e
    @user-lb6rj8dx2e 11 หลายเดือนก่อน

    Edaru thel ganna nangi.supiri.konde wawenawa.ganakam wenawa.hodatama hodai.akalata konde yanawata maru❤

  • @ruwan-lv9hc
    @ruwan-lv9hc 11 หลายเดือนก่อน

    Oyala pita rata walata gihin sathutin innawa awankawama sathutui hamada sathutin inna bs❤❤❤❤❤

  • @roshanieinoka3144
    @roshanieinoka3144 11 หลายเดือนก่อน

    So nice 😊

  • @dinu8520
    @dinu8520 11 หลายเดือนก่อน

    Oyala sathutin parissamin adharen inna❤❤❤

  • @DilakshaMaduwanthi
    @DilakshaMaduwanthi 11 หลายเดือนก่อน +2

    ගොඩක් ආසාවෙන් ඔයාගෙ වීඩියෝ බලන්නේ api ❤❤❤❤❤❤

  • @Jenny-m8y
    @Jenny-m8y 11 หลายเดือนก่อน +18

    ඉක්මනින් අපි 50K subscribers achieve කරමු ❤

    • @asrilankanmomslifeinnewzea3514
      @asrilankanmomslifeinnewzea3514  11 หลายเดือนก่อน +6

      Ane inna tika dena asawen baluwoth athi nangi 🥰thank u nangi ❤❤❤❤

    • @ishanimendis6291
      @ishanimendis6291 11 หลายเดือนก่อน +2

      harima asawen balanawa oyage videos . ❤

  • @nilmininilmini2014
    @nilmininilmini2014 11 หลายเดือนก่อน

    Harima piliwelai.e නිසා harima ආසාවෙන් බලනවා oyage video.සුබපැතුම් ❤❤❤

  • @ShyamaPerera-c1o
    @ShyamaPerera-c1o 11 หลายเดือนก่อน

    ඔයාගේ වීඩියෝ දානකම් බලන් ඉන්නේ ❤❤❤බුදුසරණයි ඔයාලා තුන් දෙනාටම

  • @Kmmgurusinghe
    @Kmmgurusinghe 11 หลายเดือนก่อน

    ඔයා හොදින් ජීවිතේට මුහුණ දෙනවා .මට තාමත් හිත හදාගන්න අමාරුයි .මගේ බබාලා දෙන්නාගේ නැති වීම නිසා

  • @AnuDil-n1x
    @AnuDil-n1x 11 หลายเดือนก่อน

    ගොඩක් ආසාවෙන් ඔයාගෙ vedio බලන්නෙ 💜💜

  • @thilinisewwandi8807
    @thilinisewwandi8807 11 หลายเดือนก่อน

    Lassanay video ekak Thari menika😊

  • @AnushkaWijesooriya
    @AnushkaWijesooriya 10 หลายเดือนก่อน

    Man hari kemathi oya vidiyo balanna lassanai nangi man anu

  • @renokarenoka4727
    @renokarenoka4727 11 หลายเดือนก่อน

    Oyge vidiyo baladdi lassaneta pul jivite geniyanne ase hitenawa e wageme godak dewal igana gannawa man ❤

  • @SasiniFernando-j7x
    @SasiniFernando-j7x 11 หลายเดือนก่อน

    Anee akki video ekak dana kam api balan innawa.akkige cooking videos balanna api Harima asai .

  • @nipuniweerasekara7310
    @nipuniweerasekara7310 11 หลายเดือนก่อน

    Adath vedio eka lassanai akkai❤❤❤

  • @niluaberathna8036
    @niluaberathna8036 11 หลายเดือนก่อน

    oyage video Ekak balanna maram sai ♥️.nithram avith balanawa man ❤ video dalada kiyala.❤❤❤

  • @MadushiDilrukshi-m7t
    @MadushiDilrukshi-m7t 11 หลายเดือนก่อน +1

    Oya karana dewal nisa mn dn gedar as karanawa, ge lassana karanawa🌸🌼🏵️🌻🪷🌺🥀🌹🌷🌷🌷🌷🌹🌹🌹🌹❤

  • @niroshasamanthi4390
    @niroshasamanthi4390 11 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි නංගි ඔයාලට ❤️❤️❤️

  • @dnniranjani5261
    @dnniranjani5261 11 หลายเดือนก่อน

    Nangiyo mn harima asawen oyage video balanawa mn udenma awa fish recipe akak balanna oyawa dakala aka baluwe na oyage video aka baluwa nangi .ikmaning video akak denna mn balan innawa.❤❤❤

  • @mdoman6937
    @mdoman6937 11 หลายเดือนก่อน

    Thari putha duwa husband wenuwen loku kapawim karanna kenek god bless thari❤

  • @thusharipanagoda7181
    @thusharipanagoda7181 11 หลายเดือนก่อน

    Oya vedio danakam bala inne. Hari asai oyalage sarala jeeviteta. Oya harima simple lady kenej

  • @Diline-u7t
    @Diline-u7t 10 หลายเดือนก่อน

    Budu saranay nangi ❤❤❤❤

  • @nadishasubashini9269
    @nadishasubashini9269 11 หลายเดือนก่อน

    ලස්සනයි අක්කෙ සතුටින් ඉන්න

  • @KGJayawardana-l4o
    @KGJayawardana-l4o 11 หลายเดือนก่อน

    ජෙසු පිහිටයි ❤❤❤❤

  • @PiumiHerathOfficialYoutu-lh4jz
    @PiumiHerathOfficialYoutu-lh4jz 10 หลายเดือนก่อน

    Hallo akkiya😊 Oyage videos serama wage man balanawa. Miss karanne nam Naha. Oyath dura rataka husband ekkan oyage life eka gewana widiha dakiddin hariyata sathutu hithenawa. Ithin mageth husband foreign kenek oyage videos balalama loku motivation ekak awa matath TH-cam channel ekak patan ganna. Ithin math iye patan gaththa. A nisa hithuna oyata thanks krnnama oni kiyala. 🥰❤️

  • @LalaniUyanwaththa
    @LalaniUyanwaththa 6 หลายเดือนก่อน

    ❤බලනවා නංගී ඔයාගෙ විඩියො

  • @HeshaniRathnayaka-rd8ce
    @HeshaniRathnayaka-rd8ce 10 หลายเดือนก่อน

    අක්කා ලන්කාවෙ කෑම හදන් නැද්ද .
    අක්කගෙ විඩීයෝ හැමදාම බලනවා💖හරිම ලස්සනයි අක්කෙ😘😘

  • @Anuki-i5d
    @Anuki-i5d 11 หลายเดือนก่อน

    Ane darling late una video eka balanna ❤❤❤❤😍😍😍

  • @user-sx8hr5ro3p
    @user-sx8hr5ro3p 11 หลายเดือนก่อน

    Akka vitamin C bonna. Mageth konde yanna gaththa kalayak. eth vitamin C bonna gaththahama adu wuna.

  • @AtalugamageeDulani
    @AtalugamageeDulani 11 หลายเดือนก่อน

    Ada video eka Hari lassanae akke ❤️❤️

  • @madu2045
    @madu2045 11 หลายเดือนก่อน

    Lassani akkiyoo oyage vidiyoo hema akakma sathutin parissamen inna akkiyooo adarei godaaak❤❤❤❤ akki pregnaci eken passe bada adu wenna monada Kare kiyala vidiyoo akak genna akkiyoo pls

  • @imadurawalamadurawala6776
    @imadurawalamadurawala6776 11 หลายเดือนก่อน

    සතුටින් ඉන්න ජේසු පිහිටයි

  • @SandyaKumuduni-ti9qd
    @SandyaKumuduni-ti9qd 4 หลายเดือนก่อน

    Wedipura kema hadana ewa danna

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 11 หลายเดือนก่อน

    මං හරි ආසවෙන් ඔයාගෙ vedios බලන්නේ අක්කේ...❤❤❤

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 11 หลายเดือนก่อน

    Rasama Rasa kema ekak ayama hadana heti kiyala denna akkiyoooo.❤❤ .ane akke grokali thiththa nedda salada kanakota...budu saranai oyala hemotama.

  • @SK-wh3xr
    @SK-wh3xr 10 หลายเดือนก่อน

    🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @samanthkaramanayaka7282
    @samanthkaramanayaka7282 11 หลายเดือนก่อน

    Lassanai nango parissamin inna

  • @asiriperera5328
    @asiriperera5328 11 หลายเดือนก่อน

    Ane manika,man balan heteye,rattaran nangoo,
    Oyata Budusaranai.❤❤

  • @nishanthikodi5888
    @nishanthikodi5888 11 หลายเดือนก่อน

    මරු niyamai නංගී

  • @nimmiii99
    @nimmiii99 11 หลายเดือนก่อน

    ලස්සනයි වීඩීයෝ එක ❤ ආදරෙයි

  • @HansiPrabodha-w4h
    @HansiPrabodha-w4h 10 หลายเดือนก่อน

    Akki ohe gewal hadanne lie walinda

  • @SudeeraChathura
    @SudeeraChathura 11 หลายเดือนก่อน

    Akka oya kohoma de new zeland awa apeta kiyanna..vedio ake lassanai.oyage vedio balanna lagadi.api dan ne wistara.thanks

  • @Priyanga-r8g
    @Priyanga-r8g 11 หลายเดือนก่อน

    Taruwan saranai ❤❤❤

  • @manishaalwis4719
    @manishaalwis4719 11 หลายเดือนก่อน

    Nangi mageth konde godak gya. Mn passe calcium tablet ekai iron tablet ekai vitamin E ekai man masayak eka digata gatta.attatama adu una. Try krala blanna.

  • @amharriyas5041
    @amharriyas5041 11 หลายเดือนก่อน

    අදත් ලස්සනයි 😊😊😊❤❤❤❤