Man Sinhayata Bayai | මං සිංහයාට බයයි නංගියේ | Senanayaka Weraliyadda | Coke RED |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 พ.ย. 2021
  • #RooTunes #RupavahiniMusical #Rupavahini
    Mama Sinhayata Bayai | මං සිංහයාට බයයි නංගියේ | Senanayaka Weraliyadda | Coke RED
    මං සිංහයාට බයයි නංගියේ - සේනානායක වේරලියද්ද
    Music Band : SARITH - SURITH & THE NEWS
    Sarith Jayawardena
    Surith Jayawardena
    Rashmika Liyanage
    Vihara Hettiwatta
    Lehan Budhvin
    Venuk Pesara
    Thilina Dilhara
    Nadee Senevirathne
    Watch More : bit.ly/3b3heHY
    © 2021 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Rupavahini Music Channel - th-cam.com/users/RooTunes?su...
    Official TH-cam Channel - th-cam.com/users/SriLankaRup...
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv

ความคิดเห็น • 1.7K

  • @samithaganegedara603
    @samithaganegedara603 2 ปีที่แล้ว +2

    මේ වැඩසටහනෙන් ජාතික රූපවාහිනිය ආයේ ඉපදුනා වගේ.වීඩියෝ කොලිටියයි, කැමරා ඈන්ගල් ටිකයි, මියුසික් ටිකයි සෙට් උනාම කියන්ඩ වදන් නෑ..😍😍😘

  • @user-ig6bi6ul2t

    2024 අහන අය කෝ 😂❤😮😅

  • @sameeraudayakumara4538
    @sameeraudayakumara4538 วันที่ผ่านมา +1

    2024 ,june අහන උන් කෝ

  • @අදිසි_හෝරාව_Adisi_Horawa

    2024 ඉස්සරලම බලන කට්ටිය මේ පැත්තට 🤝😍💚

  • @chandimashan9573
    @chandimashan9573 2 ปีที่แล้ว +722

    2000 A/L පංති වලදි නටරාජා කවකටු පෙට්ටිය කඩපු සිංදු තමයි මේ..

  • @rajatv3223
    @rajatv3223 2 ปีที่แล้ว +1

    පරම්පරා දෙකම එකතු උනාම පට්ටම පට්ට ❤‍🔥

  • @lahirudhananjaya6247
    @lahirudhananjaya6247 2 ปีที่แล้ว +1

    රජයේ නාලිකාවක මේවැනි වැඩසටහන් සංවිධානය කිරිම ඇත්තටම සතුටුයි 🎸

  • @pasindudilanka3964
    @pasindudilanka3964 2 ปีที่แล้ว +8

    Dislike කරපු උන් මනුස්සයෝ නම් වෙන්න බෑ. 😅

  • @p.n.s.pathirana2238
    @p.n.s.pathirana2238 2 ปีที่แล้ว +439

    අනිත් නාළිකා මන්දබුද්දික සිංදු අල්ලන් කෑගහද්දි ජාතික රූපවාහිනිය ඔයාලා ඉස්සර ලස්සනම කාටූන් වලින් අපේ පොඩි කාලෙ ලස්සන කලා වගේ , ලංකාවෙ සිංහල ටෙලි නාට්‍ය වලින් අපේ මතක ලස්සන කලා වගේ , අපේ මැරීගෙන යන ලස්සන සංගීතයත් මේ වගේ ගොඩ ගන්න..හැමදාම ආදරේ නාළිකාවක් ..ජාතික රූපවාහිනියට ජය !

  • @shamdesilva9137
    @shamdesilva9137 2 ปีที่แล้ว +358

    Comments දැක්කම හරිම සතුටුයි. කුහක නෑ අපේ රත්තරං මිනිස්සු ♥️

  • @Fannycooking-tv4dy

    2024 ත් අහන මන් වගේ තව අය ඉන්නවද ❤😊

  • @lokkasway7637
    @lokkasway7637 2 ปีที่แล้ว +836

    වේරලියද්ද සර් නලුව වාගේ..දස්සයා..බැකින්නම් වචන නෑ 😍😍😍

  • @amalkumara5782
    @amalkumara5782 2 ปีที่แล้ว +357

    එදා වෙරලියද්ද කුහක වෙලා නඩු දැම්මනම්..අද චාමර වීරසිංහ .දමිත් අසංක යන ගායකයෝ බිහි නොවෙන්න ඉඩ තිබුනා.❤️

  • @pubudithamadushan5030
    @pubudithamadushan5030 ปีที่แล้ว +80

    මල්ලියගෙ බැන්ජො ගිටාර් පාරට වේරලියද්ද මහත්තය හැරිලත් බැලුව💖💖🙏

  • @NADUWAMUSIC124
    @NADUWAMUSIC124 ปีที่แล้ว +42

    පොර සිංහයාට බයයි කිව්වට දැන් පෙනුමත් එක්ක සිංහයා පොරට බයවෙයි වගේ ආදරෙයි 🤗❤️

  • @namishewz3345
    @namishewz3345 2 ปีที่แล้ว +291

    මම අනිත් බෑන්ඩ් ගහන දවසට මේක බලන්නෙ.වත්.නෑ news පිස්සුවක් ඕයී.පොඩි කාලෙ ඉදන් සුපිරිම වැඩ ටිකක්.දැම්මෙ❤🔥 පට්ට කියල වැඩක් නෑ❤🔥 හැමදාම news band එක ගෙන්නන්න roo tunes.ජය වේවා¡

  • @avanthiweerasinghe4418
    @avanthiweerasinghe4418 2 ปีที่แล้ว +280

    නිවුන් සහෝදරයෝ දෙන්නගෙ වැඩ නම් නියමයි. 💗 ඔබ දෙදෙනාගෙ සුසංයෝගය විශිෂ්ටයි 👍සුබ අනාගතයක් වේවා !!!! 🏆️

  • @rfernando
    @rfernando ปีที่แล้ว +33

    සිංහයාට බයයි කිව්වට සිංහයෝ බය වෙලා දුවනවා ඒ රූපේ දැක්කම ❤ වේරා Legend 😍

  • @malithabanbara3345
    @malithabanbara3345 2 ปีที่แล้ว +388

    වේරලිඅද්ද at his best ❤️❤️❤️

  • @INDU3-xd8kf

    පින් මන්ද රංග භූමියේ