Salli hoya ganna amaru una ekath waraddak widhihata dakinawa,,,loku kala parasayak visa ekenma makila gihin,,,katath kiyanna thiyenne salli redy karan me Wada walata atha gahanna❤danuwath kirima sambandayen sthuthi wantha wenawa❤
Agency kiyannath na, Hari wistharayak kiyannath naha, samarak wisthara paras parai, awlak na ragama asarthakai, mehema dewal wenawane mea rate agency walin, eka Hari danuwath Kara eka hodai
ගොඩක් දුකයි මල්ලි .ඔයාගේ බලාපොරොත්තු ඉටුවේවා.උත්සාහය අතහරින්න එපා
Abudhabi idala rumenia enna widiyak thiyenawanam kiyanna please
හැමවෙලේම දැනුවත් කිරිම අගය කරනවා.. යාළුවා...❤
Aiye romania yaddi sri lankan air port eken covid vaccination card eka balanawada.
Ne
@@romaniaru9324 thank u
Matath visa vadila masa dekath pahu wela giye dan kohoma hari id hadagena innawa
සල්ලි සියල්ල හොයාගෙනයි රටක ජොබ් එකක් කරන්න apply කරන්න ඕන visa apply කරන්න ඕන.visa එකත් ඇවිල්ලා සල්ලි හොයන්න ගියොත් වෙන්නෙ ඕක තමයි.සාමාන්‍යයෙන් visa එකක් ලැබුන ගමන් උපරිම මාස 3ක් ඇතුලත විදේශ ගත වෙන්න බලාගෙන සියලු කටයුතු සූදානම් කරගන්න ඕන මාසයක් ඇතුලත නම් වඩා හොඳයි ඒ වගේම අදාල රටට ගියාම නියමිත කාලයට visa අලුත් කිරීම කරන්න ඕන.මෙතන ඒජෙන්සියේ කරපු එකම වරද visa එක කල් ඉකුත් වෙන්න ඕන්න මෙන්න තියල යවපු එක විතරයි නැත්නම් ඒජෙන්සි කලයුතු අනිත් දේවල් ටික හරියට කරල තියෙනවා.මෙතන ලොකුම වරද වෙලා තියෙන්නෙ මේ ළමයා අතින් ඒ මේ ළමයගෙ නොදැනුවත්කම හින්දා.කිසිම කෙනෙක් යන්නම් වාලේ රට රැකියා වලට යන්න එපා සියලු දැනගතයුතු කරුණු සියල්ල දැනගෙනම යන්න.අද වෙනකොට තාක්ෂණය දියුණු වෙලා තියෙනවා ඕනම දෙයක් ගැන දැනගන්න පුළුවන් හැකියාවක් තියෙනවා අනිවාර්යයෙන්ම නිවැරැදිව සොයා බලා දැනුවත් පුද්ගලයෙක් විදියට විදේශගත වෙන්න.අනිවාර්යයෙන්ම යන රටේ නීති පද්ධතිය ගැන යම් දළ හෝ අදහසක් අරන් යන්න.යන හැමෝම යම් මුදලක් අතැතිව යන්න හිස් අතින් යන්න එපා මොකද ඔබට මුදල් අවශ්‍ය වෙලාව ඔබට කල්තියා තීරණය කරන්න බෑ ඕනෑම වෙලාවක මුදල අවශ්‍ය වන්න පුළුවන් කම්පැනි එකෙන් සියල්ල බලනවා කියල කීවත්.තමන්ගෙ සියලු ලියකියවිලි ඉතාම පරිස්සමෙන් තියාගන්න යම් අයුරකින් අස්ථානගත උනොත් ඒ පිළිබඳව අදාල අංශ දැනුවත් කරන්න නැත්නම් අහඹු ලෙස හෝ පරික්ෂාවට ලක් උවහොත් ඔබට එම ලියකියවිලි ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ විට නැවත හරවා ලංකාවට එවන්න ඉඩ ඇත.රට යන එක රට රැකියා කරන එක හරියට දැනගෙන ගියොත් කතරගම නොදැන ගියොත් අතරමඟ වගේ දෙයක් ඒක හින්දා හරියටම තමන්ගේම අවබෝධයෙන් දැනගෙන යන්න නැත්නම් පසුව ඔබට කරදර වලට මුහුණ දෙන්න වෙයි.එහෙනම් ජය වේවා හැමෝටම.....
වැදගත් ගොඩක්ම
මට ප්‍රශ්ණයක් තියෙනවා. කවුරු හරි දන්නවා නම් කියන්න. අවුරුදු 02 කට යනවා නම් ඒජන්සිය මාස 06කට වීසා ගහලා දුන්නේ ඇයි. එහෙම ගියාම රට ගිය ගමන් ආපහු වීසා දික් කරගන්න මහන්සි වෙන්න අවශ්‍ය යි නේද? හැමෝටම එහෙමද?
Gihin masa 3k vitara yaddin company eken id eka hadala denwa.
Oya Dena adahas hemadama watinawa .supiri ruwan ayye
❤❤❤❤
වීස වැදුනට පස්සෙ එන්න සල්ලි හොයන්න ගිහින් බෑ සල්ලි හොයාගෙන ඕනෙ apply කරන්න.වීස වැදුන ගමන් මාසගනන් කල්ගන්නෙ නැතිව එන්න ඕනෙ.උන දේ ගැන දුකයි ඔයාට ආයෙත් ඉක්මනින් රුමේනියාවට එන්න පුලුවන් වෙන්න ඕනෙ good luck ❤
masa 7 kta wagene visa wadila tiyenne
enterviu paswela visa wadinne masa kiyakatada.
Hoda kollek warddinna kawadawath aye ussahakrpan mcn
Salli hoya ganna amaru una ekath waraddak widhihata dakinawa,,,loku kala parasayak visa ekenma makila gihin,,,katath kiyanna thiyenne salli redy karan me Wada walata atha gahanna❤danuwath kirima sambandayen sthuthi wantha wenawa❤
අයියේ මේ මල්ලී සම්බන්ධ කරගන්න විදියක් කියන්න .
👍
is it easy to find the women in romania
මෙහෙම දෙයක් වෙලත් ඒජන්සිය ගැන කියන්නෙ නෑ කියන්නෙ ඒජන්සිය පැත්තෙන් මොනවහරි කටේ ඔබල තියෙනව....සහනයක් කරලවගේ පේන්නෙ....අවුලක් නෑ ඉතින් අනික් උන් අමාරැවේ වැටුනට....එහෙම වෙන්න ඇති.
Student visa ganna puluwanda??
Puluwan
@@romaniaru9324 Thank you
ලන්කාවෙ පට්ට පාලක හොරු නිසා මේ පාලකයන්ට හෙන හතම වැහිනැති සහ වැහි ඇති වදින්නම ඕන .සුද්ද කාලෙ ඉන්දියාවේ දමිළ ජනතාවට ආදම්ගේ උයනට කියල ලංකාවට ආව වගේ
මේක රුමේනියාවෙ වරදක්වත් Company එකේ වරදක්වත් නෙමෙයි. මෙකට වගකියන්න ඕන ලංකාවේ ඒජන්සි එකයි, මේ ගිය පුද්ගලයයි. හය මාසෙක වීස එකක අන්තිම සති දෙක වෙනකම් ලංකාවේ හිටියම මෙහෙම දේවල් වෙනව. රුමේනියාව කියන්නේ නීති ගරුක රටක්. ඒ නීතිය අනුව තමයි ලංකාවට එවල තියෙන්නේ. මේ මල්ලි ගැන ඇත්තටම කනගාටුයි. අත අරින්න එපා නැවත උත්සාහ කරන්න. ඔබගේ වීඩියෝව බලද්දී මිනිස්සු නොමග යනව. මීට වැඩිය වගකීමෙන් මේව කරන්න.
විසා එක ඉවර වෙන දවසේ ඉදන් දවස් 90 නීත්‍යානුකූලව රුමේනියාවේ ඉන්න අවසර තියෙනවා.
Visit ගියේ. Jop visa ද?
100% thamainge Responsibilities
මචන් මොකද එජන්සියේ නම කියන්න බැරි .
පිස්සුනෙ VISA එක ඉවර වෙන්න දවස් 05 ක් තියලා රට යන්නෙ සංචාරය කරන්න යෑ. අනික FACTORY එකකට ගියාම එයාලටත් කාලයක් යනවා ID එක හදන්න. අපි ගිහිල්ලා වැඩ පටංගත්ත දවසට පහුදා ID දෙන්නෙ නෑ මොන රටකින් වත්. හරිනම් VISA වැදිලා දවස් 07 ක් ඇතුලත අපි ලංකාවෙන් පිටවෙන්න ඕනෙ. එතකොට තමයි අපේ SAFETY එක අපි අතේ තියන්නෙ . මෙතන AJANCY එක වැරදි නෑ. මොකද එතනින් ගිය මෙයාලගෙ අනිත් සෙට් එකේ අයට අව්ලක් වෙලා නැහැනෙ. ඕක තමයි කියන්නෙ යන්න කලිං පොඩ්ඩක් හැමදෙයක් ගැනම දැනුවත් වෙන්න ඕනෙ කියල.
danna kenekta rumaniya yanna denna epa europe hama ratakama inna horu picpocket gahanne rumaniyan lamayith ehemai e rate giyoth kohoma weida?
ගොඩක් දුකයි.. 😥
අයියා රුමේනියාවෙන් ,offer letter එක ගෙන්න ගන්න police certificate එක අනිවාර්යයෙන් ඕනෙද..
Ow
Good job
අවුරුදු දෙකකට යනව නම් මස හයට විසා ගහුවෙ අයි
Agency kiyannath na, Hari wistharayak kiyannath naha, samarak wisthara paras parai, awlak na ragama asarthakai, mehema dewal wenawane mea rate agency walin, eka Hari danuwath Kara eka hodai
Ahame deyak unoth aye romania walata yanne gataluwak nadde
Ei oyalata ejanciye nama kiyanna bari kade yana nisada
ඒජන්සියේ නම එලි කරන්න බැරිද?
Aye mata oyge whats app nm eka denna puluwanda
අපරාදේ හරියටම දැනුවත් වෙලා යන්න තිබුනේ. ඔයාගෙත් වැරද්ද මල්ලී.. ඒජන්සී කාරයාත් උගේ වාසිය බලලා තියෙන්නෙ....
Aa aiye😁 thame giye nadde
Ejensi karayage warada mokakda ban 😅 visa eka awahama salli hoyanne kauda salli lasthi karala thiyaganna one ne
අයියේ එජන්සිය මොකක් ද කියලා කියන්න කෝ අයියේ
අහන්න දෙයක්.නැ JC රාගම
aparade italy paninna thibbe thawa kiyak hari hoyagena..
Meyagene waradda agency eke neweyne
අපි බර දෙන්න ඉන්නේ අයියේ
ඔය කියන විදියට විසා අඩුම මස 2ක් වත් තියෙදි තම ටිකට් දාගෙන ඔහෙට එන්න ඔන නේද මොකද ID හදන්න්න මස 1මාරක් විතර යනව නෙද
නම කියපං
තවත් උං අමාරැවෙ දාන්නෙ නැතුව
Pissekne yako... Thava un amaruwe danne nethuwa nama kiyapanko ejancy eke...
එජන්සි වැරද්දක් නෙවෙයි ඌ දැන ගන්න ඔනී සල්ලි හොයාගන්න නැත්නම් කාටාර් වගේ යන්න ඔනී
Meka itin compani eka waradak newei ne meyage aulak ne. Salli hoyaganna beriwa
Ayi deviyae oyata molayak nadda
Ayiye mama lagadi anna inne 15k dilla
Tulcia walata manpower akakata
හැම කේස් එකක්ම වෙන අය ,ඒ ඒජන්සී මොකද කියලා කියන්නේ නෑනී..ඇයි බොලව් තොපිලා බයද ඒ ඒජන්සි වලට..නැත්නම් තොපිලට කීයක් හරී දෙනවද ඒජන්සියේ නම් කියන්න එපා කියලා..යකෝ තවත් එකෙක් අමාරුවේ වැටෙන්න ඉස්සර වෙලා කෙලින්ම කියන්න පුරුදු වෙයව් ඒජන්සි වල නම්,ගම් මීට පස්සේ වත්...👺👺👺
එජන්සිය නොකිය තවත් මිනිස්සු අමාරුවේ වැටෙන්න පුළුවන්නේ ඇයි නොකියන්නේ
@@sinhalabuddhist8641 මෙකෙ මචන් එජන්සියෙ ජරා වැඩක් කරලා තියෙන්නේ.. මේ මල්ලිට තේරුම් ගන්න තිබුනා එන්න කලින් ගොඩක් දේවල්.. එජන්සියෙ එයුන් මොනා කියුවත් අපි දැනුවත් වෙලා එන එක තමයි හරිම දේ... මගෙත් විසා ආවේ පෙරේදා.. මස 6කට වැදිලා ඉක්මනින් ගියොත් මට හොදයි..
@@trx4190 masa 3 kata neweide aiye 6 kata dunnade? 🙄
මුගෙ බොරු රගපෑමක් මෙක