🔴 ඔෂාන්ගේ අවුරැදු උත්සවේ කොල්ලෝ සෙට් එක දාපු සුපිරිම Surprise Dance එක 🔥

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 10 เม.ย. 2023
  • Songs - Ranjithame , Ding dan ding dole , Gejji jigiri sadde, Kolaweri , Kokara kokara ko , Genu Nodanne , No Entry, Teri Ishq , Oo antava ma , Naatu Naatu , Baila Denna Dena Remix
    Location- Maharagama Youth
    Cinematography : Virash Productions - @virash
    0707 - 000087
    Choreography : Oshan Liyanage
    Team : Oshan Liyanage Dance Academy Team
    🟢 For Dancing Class Details Whatsapp Now : 0774301702
    මේ Msg එක හොදට කියවන්න 🔴 ලංකාවේ ලොකුම බටහිර නර්තන පවුලට ඔබත් එකතු වෙන්න. දැනටමත් මේ මස සිසුන් 1000 කට වඩා නර්තනය හැදැරීම සදහා අප හා එකතු වී තිබේ. Dancing Classes වලට Join වෙනවා නම් Class තියෙන්නේ NUGEGODA - KADAWATHA - GALLE - MATARA - EMBILIPITIYA - KELANIYA . මේ Classes දුර වැඩියි නම් හෝ තියන වේලාවල් වලට එන්න අමාරැයි නම් මගේ Online Dancing Classes වලට Join වෙන්න පුලුවන්.
    🟢 OSHAN LIYANAGE DANCE STUDO OUR BRANCHES 🟢
    NUGEGODA - KADAWATHA - GALLE - MATARA - EMBILIPITIYA - KELANIYA - ONLINE - Classes available Now.
    🟢 කිසිදු මුලීක දැනුමක් අවෂ්‍ය නෑ. වයස අවුරැදු 6 න් ඉහල ඕනෑම කෙනෙකුට, නර්තනයට සුදුසු තමන්ට පහසු ඕනෑම ඇදුමක් ඇදගෙන එන්න.
    🟢 පංති ගාස්තු - ඇතුලත්වීමේ ගාස්තු 1000 පංති ගාස්තු 2000. ඇතුල්වීමේදි පංති ගාස්තු සහ ඇතුලත්වීමේ ගාස්තු ගෙවා ඇතුල්විය යුතුයි.
    🟢 වැඩි විස්තර සදහා Whatspp මගින් අප හා සම්බන්ධ වෙන්න.
    0774 301702 🟢
    _______________________________
    🔴 Online Dancing Classes
    ~ අලුත් මාසයක අලුත් ආරම්භයක් 🌟
    🟡 ඔෂාන් ලියනගේ Online නර්නත පංති සදහා ඔබත් එකතුවෙන්න⚡️ මුලීක දැනුමක් , වයස් භේදයක් නෑ. ඕනම කෙනෙකුට
    🔴 2023 May - June සදහා ලියාපදිංචි වෙන්න.
    🟢 Online Class Details👇
    • සෑම අගහරැවාදා දිනකම සවස 7 සිට 8 දක්වා , මාසික ගාස්තුව 1000/= Online Class එකට Join වෙන්න නම් 1000 Deposit කරලා Slip එක මට එවන්න. Microsoft Teams app එක Download කරගන්න.
    🟢 හැමදාම Class ඉවර වෙලා එ දවසේ ඩාන්ස් Routine එකේ Steps By Steps කියලා දෙන Video එක දානවා Group එකට, Class එක මිස් උනත් එකෙන් බලන් ඉගෙන ගන්න පුලුවන්
    🟣 Class එකට Join උනාම Camera Off , Mute කරගන්න.
    🟣 Bollywood , HipHop , Tamil , Contemporary, Dance Hall
    🟢 මෙන්න Account Numbers 👇
    8690047863
    L.D. Sammika
    Commercial Bank
    Kiribathgoda
    0030-13006859-108
    Oshan Liyanage
    Seylan Bank
    Mount Lavinia
    ✅ දෙකෙන් ඕනම එකකට Deposit කරලා Slip එක මට එවන්න ලමයි මං Whatsapp සහ Teams එකට add කරනවා 🤩
    🟡Facebook - Oshan Liyanage
    🟡Instagram - @oshan_liyanage
    🟡TH-cam - Oshan Liyanage Dance
    🟢 Slip එක එවලා Join වෙන්න දැන්ම 2023 May June Batch එකට ❤️
    🟢 More Details -0774 301702 Whatsapp 🟢
  • บันเทิง

ความคิดเห็น • 1.4K

  • @googlegod123
    @googlegod123 หลายเดือนก่อน +232

    2024 වීඩියෝ එක බලලා මේක බලන්න ආවෙ කවුද? 😊

  • @rasthagirl5315
    @rasthagirl5315 ปีที่แล้ว +1146

    පිස්සුවෙ වගේ මේක සැරින් සැරේට බලන මම වගේ අය ඉන්නවද තවත් 😊😊

  • @shanipradeepa4444
    @shanipradeepa4444 ปีที่แล้ว +164

    අනර්කලීට හිටපු කොල්ලා හරි cute අනේ 🤭❤️❤️❤️❤️

    • @upekshadil
      @upekshadil 8 หลายเดือนก่อน

      Eka eththa 👍👏

  • @ChandimaDilshani-vr9qg
    @ChandimaDilshani-vr9qg ปีที่แล้ว +243

    මම විතරද පිස්සු හැදිලා වගෙ මේක බලන්නෙ..❤❤

  • @randydance504
    @randydance504 ปีที่แล้ว +354

    අප්පට හුඩු මෙන්න කොල්ලො නටනවා 😍😘.
    දවස් තුනක මහන්සිය 😮‍💨

    • @user-iq2xw5du8x
      @user-iq2xw5du8x หลายเดือนก่อน +1

      Kohomada purudu uneeeeeeeeeeeeeee

    • @nithyachamindi8862
      @nithyachamindi8862 หลายเดือนก่อน

      Alu pata saramayi sudu shirt ekyi shoyi ane eya diham bln inn hithenawa 🥰🥰🥰🥰

  • @EnglishWithSHAN
    @EnglishWithSHAN ปีที่แล้ว +143

    හැමදාම දකින දේට වඩා හරිම වෙනස් ආකර්ෂණීය අත්දැකීමක්. හැමෝටම සුභ පතනවා

  • @MiharaKavindi-ej9om
    @MiharaKavindi-ej9om ปีที่แล้ว +224

    අනර්කලීට හිටපු අයියා මරු.. ලස්සනයි ඔෂාන් අයියේ ❤

  • @wekfernando9797
    @wekfernando9797 ปีที่แล้ว +67

    මේක පිස්සු හැදෙන dance එකක්. කොච්චර බැලුවත් ආස හිතෙනවා . මල්ලී නියම 👌 වැඩක්. ජේසු පිහිටයි .

  • @MadhushaHansini
    @MadhushaHansini ปีที่แล้ว +268

    අනර්කලීට හිටපු කොල්ලා 🥰❤🙉

  • @sithuniimasha220
    @sithuniimasha220 ปีที่แล้ว +147

    අනේ මරැ අනේ 🌼🥰😘 අනිවා කවදහරි හම්බෙනවා ඔෂාන් අයියේ ✨ මාරම ආසයි ඔයාලගෙ dance වලට 💛පට්ට 🤜💥

    • @MohamedAsardeen-dh3iq
      @MohamedAsardeen-dh3iq 11 หลายเดือนก่อน

      B. vbcbbcbbcbcbbcbcucbbcbc. cc. Cbbhfubbbbbbbxbxbbbhcbbb

  • @achinipriyanka4612
    @achinipriyanka4612 ปีที่แล้ว +71

    හොද නිර්මානයක්,,,,,අද කාලෙ කොල්ලො එකතුවෙලා කරන දේවල් එක්ක මෙහෙම නිර්මන අනර්ගයි,,,,මිනිස්සුන්ගෙ රසවින්දනය වෙනුවෙන් මෙවැනි නිර්මාණ දිගටම කරන්න මල්ලිලා,,,සුබපතනවා,,,බුදුසරනයි,,,,🙏

    • @nilanthiherath5056
      @nilanthiherath5056 ปีที่แล้ว +2

      Godak ලස්සනයි mallilage dance eka .all the best .

  • @nimashatharundi9792
    @nimashatharundi9792 ปีที่แล้ว +71

    අර කලු සරම ඇදලා ඉන්න සුදු කොල්ලා සෝයි 😍😍❤️❤️

    • @ruwaniapsara4818
      @ruwaniapsara4818 ปีที่แล้ว +2

      Aya lassani ane ❤

    • @chathu4733
      @chathu4733 หลายเดือนก่อน

      😁 matath.math oy coment ekm daala anik coment bluwe

  • @sriyanimangalika6478
    @sriyanimangalika6478 ปีที่แล้ว +117

    අම්මෝ මාරම ලස්සනයි අයියල සෙට් එකම dance කරනවා 😍🥰❤️

  • @ruvindyadewminiruvindyadew5319
    @ruvindyadewminiruvindyadew5319 ปีที่แล้ว +67

    ඒක නම් පිස්සුවක්..කියන්න වචන නෑ ගොඩාක් ලස්සනයි 💞😍 සුභ පැතුම් හැමෝටම ❤️🤝

  • @kavindyapabodani1953
    @kavindyapabodani1953 ปีที่แล้ว +40

    අනේ මාරම ලස්සනයි කොච්චර බැලුවත් එපාවෙන්නෑ😍❤️❤️❤️❤️❤️
    මට බෑ මට බෑ ඩැඩී😅 එයාහ්😍😍😍❤️❤️❤️❤️

  • @chethanachethana6917
    @chethanachethana6917 ปีที่แล้ว +12

    දහවෙනි පාරටත් අද බලනෝ මේ ඩාන්ස් එක...අනර්කලීට හිටපු අයියා නම් ශෝයී🥳❣️

  • @sanjuupananda1202
    @sanjuupananda1202 ปีที่แล้ว +23

    Lassanai dance ekh 😍😍❤️❤️ අනර්කලීට හිටපු කෙනා 🥺🥺🤗😍❤️❤️❤️

  • @rishirishi6573
    @rishirishi6573 ปีที่แล้ว +45

    ඒකනම් පිස්සුවක්ම තමයි 😍❤️ Oshan Sir

  • @sadusandaruwani-mp4tn
    @sadusandaruwani-mp4tn ปีที่แล้ว +18

    අම්මෝ මරු අනේ ❤️❤️❤️❤️ සෙට් එකටම ආදරෙයි 🙊🙊🙊🙊 හිත ගිය අයත් ඉන්නෝ ඉතිම් 🙊❤️

  • @Subway732
    @Subway732 หลายเดือนก่อน +6

    මේකනම් පිස්සුවක්ම තමාමේවා බලන අපිටත් පිස්සු භාගෙට😂😂😂😂😂😂😂😂😂😂😂😂😂

    • @googlegod123
      @googlegod123 หลายเดือนก่อน

      2024 එක බලලා මේක බලන්න ආවෙ 😂

  • @chandikabndara531
    @chandikabndara531 11 หลายเดือนก่อน +7

    අනර්කලීට හිටපු කෙනා ශෝයි ❤❤❤ ඇත්තටම ඩාන්ස් එක ලස්සනයි සුපිරි ආයෙ කියන්න දෙයක් නැ ❤❤❤

  • @user-pr5ng5dt2z
    @user-pr5ng5dt2z 8 หลายเดือนก่อน +15

    මේක ලස්සනයි කියන අය කෝ

  • @lathishaleti1618
    @lathishaleti1618 หลายเดือนก่อน +2

    අද කලේ කොල්ලෝ කරන දේවල් එක්ක බැලුවම මේ සෙට් එක නියම අනර්ඝ වැඩක් හැමෝම හරිම දක්ෂයි රසවින්දනය ලබා දෙනවා කියන්නේ හැමෝටම බෑ අනේ හරිම ලස්සනයි කොල්ලනේ උබලාට නිදුක් නිරෝගී ලස්සන සුභ අනාගතයක් ❤❤❤❤❤❤❤❤❤ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @user-fh4ve7ot5m
    @user-fh4ve7ot5m ปีที่แล้ว +20

    මේක නම් එක පාරක් බැලුවට මදී 😍☺️

  • @wickdancefactory7460
    @wickdancefactory7460 ปีที่แล้ว +44

    දවස් 3න් ගහපු ගේම 🥲 output එක අව්ලක්මත් නෑ නේත 🌚♥️

    • @user-wt8vq4px6q
      @user-wt8vq4px6q 8 หลายเดือนก่อน +1

      super 😍😍😍😍😍

  • @viharathewmini1520
    @viharathewmini1520 ปีที่แล้ว +24

    අනේ ෂෝයි ඔෂාන් අයියේ මාරම ලස්සනයි ☺️ ඔයාගේ dance වලට තමයි මන් ආසම ඔක්කොම අයියලා ටික ලස්සනට නැටුවා all the best ඔක්කොටම ☺️

  • @divyanjalee2001
    @divyanjalee2001 ปีที่แล้ว +9

    Oshan liyanage ❤...කියන්න වචන නෑ ඒ තරම් ලස්සනයි...super ❤❤❤

  • @justwatch-online5258
    @justwatch-online5258 หลายเดือนก่อน +4

    මේ පාර කහ ශර්ට් එක මේකෙ ඉන්නවනේ යකූ...❤

  • @bts_fans931
    @bts_fans931 ปีที่แล้ว +12

    කෙල්ලො පරාදයි ඒ නැටුමට නම්❤😮

  • @ChamariParanamanna-wv2pe
    @ChamariParanamanna-wv2pe หลายเดือนก่อน +3

    අලුපාට සරමයි සුදුෂර්ට් එකයි ඇදගෙන ඉන්න කලුපුතාටමයි ඇහැ යන්නෙ . ඔයාලගෙ හැකියාව තවත් දියුණුවෙන් දියුණුවට පත්වෙන්න ඕන . තෙරුවන් සරනයි

  • @anjanaravindu8887
    @anjanaravindu8887 ปีที่แล้ว +2

    Amazing...😍🤩 Next Level Performance....Keep it up & Good Luck...!!!♥

  • @harshamadu8175
    @harshamadu8175 11 หลายเดือนก่อน +1

    පට්ටම ලස්සනයි හැමෝටම සුභ පතනවා....👍👍👍👍👍👍💖💖💖💖

  • @koshalasewmini7190
    @koshalasewmini7190 ปีที่แล้ว +8

    සුපිරියක් 👍අයියලා ටික ගින්දර වගෙ 🔥 respect ♥️

  • @tharakathejan4021
    @tharakathejan4021 ปีที่แล้ว +4

    සුපිරි ඩාන්ස් එක 👌❤️💃 good luck boys

  • @user-tm3dk5jm2w
    @user-tm3dk5jm2w ปีที่แล้ว +5

    හරිම ලස්සනයි ඔයලා හැමොටම සුභ පැතුම් තෙරුවන් සරණයි ❤❤❤❤

  • @kithmianuradha3908
    @kithmianuradha3908 5 หลายเดือนก่อน

    ඒකනම් පිස්සුවක් ඔශාන් අයියේ.සුපිරි .බුදු සරනයි ඔක්කොටම ලස්සන වැඩක්❤️❤️❤️

  • @venumikasundi3141
    @venumikasundi3141 ปีที่แล้ว +10

    ඔක්කොම අය ලස්සනට dance කලා හැමෝටම good luck🥺💗

  • @vinolipathiraja5
    @vinolipathiraja5 ปีที่แล้ว +7

    perfect dance ❤🔥Love this video 🌻❤

  • @Nathasha532
    @Nathasha532 ปีที่แล้ว +6

    energetic performance by the whole team🎉🎉 💪💪💪

  • @HappyStar-dw6uj
    @HappyStar-dw6uj หลายเดือนก่อน

    Wow supiri marama lassanai good luck oshan liyanage and to all boys

  • @nethuishu3608
    @nethuishu3608 ปีที่แล้ว +35

    කියන්න වචන නෑ පට්ටම ලස්සනයි ❤

  • @thilinidilhara6689
    @thilinidilhara6689 ปีที่แล้ว +10

    ඔෂාන් අයියගෙ වැඩ නම් සුපර්❤👌👌

  • @user-cf2ef3zm5r
    @user-cf2ef3zm5r หลายเดือนก่อน

    ලස්සනයි hamoma lassnata dance krnwa. budu saranai ❤❤...

  • @swarnipremachandra405
    @swarnipremachandra405 9 วันที่ผ่านมา +1

    2024 කහ පාට ශර්ට් අයියා නේද මේකේ රෝස පාට එකක් ඇදන් ඉන්නෙ👀♥️🤭

  • @Rishirajapaksha
    @Rishirajapaksha ปีที่แล้ว +10

    Fantastic performance 🥰👌🏻❤️

  • @dayaniopatha3672
    @dayaniopatha3672 ปีที่แล้ว +6

    ඒකනම් සුපිරියක්....පට්ට ❤️‍🔥

  • @d.g.kanthisenawirathna792
    @d.g.kanthisenawirathna792 หลายเดือนก่อน

    දැකපු ලස්සන ම ලස්සන වැඩක්,,සුපිරි .ජය වේවා

  • @suvarnacreations7874
    @suvarnacreations7874 ปีที่แล้ว +1

    Superb Dance Guys👌👌👌👌Adipoli

  • @shashikahettiarachchi4309
    @shashikahettiarachchi4309 ปีที่แล้ว +23

    Great Performance. 👏👏 Absolutely Really proud of yourselves Aiyala.. ❤️

  • @suwarnalatha2815
    @suwarnalatha2815 หลายเดือนก่อน +3

    ගොඩාක් ලස්සනයි

  • @user-fd1yo9qt7i
    @user-fd1yo9qt7i 4 หลายเดือนก่อน

    Very excellent dances and dance ❤️👍.Got belss you all .❤

  • @sonalisonali1662
    @sonalisonali1662 9 หลายเดือนก่อน

    Well done ,Amazing talent and keep it up 😊👍✨

  • @user-gx1fy2nh2e
    @user-gx1fy2nh2e ปีที่แล้ว +6

    පිස්සුවක් මගේ සහෝදරයෝ සුපිරි කියන්න වචන නෑ පට්ට බුදුසරණයි ඔයාලා හැමෝටම ♥️♥️♥️♥️

  • @odathahansaka3198
    @odathahansaka3198 ปีที่แล้ว +7

    Best dance ever ❣️🙌

  • @ayeshasadamali2989
    @ayeshasadamali2989 ปีที่แล้ว

    ලස්සනයි කට්ටිය ම...සුපිරි ඔයාලගෙ acting ,dancing super👍👍👍

  • @user-km9xh4ko9f
    @user-km9xh4ko9f หลายเดือนก่อน +1

    Wow.....මේක නම් පට්ට...එක පාරක් බැලුවට මදී...නියමයි... අයියලා ටික...පට්ට ලස්සනයි 🥰😘🤩😍

  • @cricblood1122
    @cricblood1122 ปีที่แล้ว +10

    දනංජය ද සිල්වාට ලස්සනට නටන්නත් පුළුවන් 😁

  • @HashiniWijesinghe-uf9xe
    @HashiniWijesinghe-uf9xe ปีที่แล้ว +4

    සුපිරි මාරම ලස්සනයි 🥰❤️

  • @user-ew6hv6xs5l
    @user-ew6hv6xs5l ปีที่แล้ว

    හරිම ලස්සනයි . පිස්සුවෙන් වගේ බලනව. ඒ තරම් සුපිරි

  • @rasheedasamhoon5308
    @rasheedasamhoon5308 ปีที่แล้ว

    Wow super exciting
    Excellent I was hvin a Bollywood feeling no words to express so superrr guys’ ❤️🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @yourchoice2347
    @yourchoice2347 ปีที่แล้ว +16

    Oshan Liyanage... කියන්න වචන නෑ❤🎉

  • @dinuimaduwa6526
    @dinuimaduwa6526 หลายเดือนก่อน +7

    මෙතන රෝස පාට ෂර්ට් එක තමයි නේද, මේ අඅවුරුද්දේ කහ ෂර්ට් එක ඇඳන් නටන්නේ

  • @Rose-sh5tk
    @Rose-sh5tk ปีที่แล้ว +1

    Ekanam pissuwak🤩😍
    Epa wenne ne kochchara beluwath , Super Dance Sir.💐

  • @chamilakahanda9863
    @chamilakahanda9863 ปีที่แล้ว +1

    හැමෝම එක වගේ දක්ශයි..වෙනස්ම වැඩක්..

  • @nethmikaushalya1379
    @nethmikaushalya1379 ปีที่แล้ว +13

    කොච්චර බැලුවත් එපා වෙන් නැති හරිම ලස්සන නර්තනයක් ❤

  • @mihidhurusithkavinda3984
    @mihidhurusithkavinda3984 ปีที่แล้ว +10

    @oshan liyanage අයියා..මට හමුවුන නිහතමානී චරිතයක්... ඒ වගේම දක්ෂයෙක්... සුපිරි ❤️🖤

  • @dushaniindika1512
    @dushaniindika1512 ปีที่แล้ว

    නියමයි.කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

  • @surangakurukulasuriya8976
    @surangakurukulasuriya8976 หลายเดือนก่อน

    You guys are superb…..

  • @dilnim6005
    @dilnim6005 ปีที่แล้ว +12

    කියන්න වචන නෑ ඒක නම් සුපිරියක්❤❤

  • @romeshmadhuwantha9891
    @romeshmadhuwantha9891 ปีที่แล้ว +4

    Acting tikai, dance ekai maru😍❤️❤️.

  • @piyumihathurushinga2858
    @piyumihathurushinga2858 ปีที่แล้ว

    හරිම ලස්සනයි අනේ... ආය ආය බලන්න හිතෙනවා. ලස්සනම ලස්සනයි

  • @spriyadarshanies3588
    @spriyadarshanies3588 ปีที่แล้ว +1

    Harima lassanai puthala sathutui goda Parak baluwa ❤❤❤❤Good luck 👍

  • @hiruperera2674
    @hiruperera2674 ปีที่แล้ว +6

    Wow sir amazing 😍❤️

  • @Vidusha_N_Janushi
    @Vidusha_N_Janushi ปีที่แล้ว +4

    Nailed It❤

  • @sharmilaabbey6866
    @sharmilaabbey6866 หลายเดือนก่อน

    Amazing!!!

  • @user-ye9fz9df4y
    @user-ye9fz9df4y 8 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි අයියේ බලගෙනම ඉන්න හිතෙනවා❤❤❤❤🤩😍😍😍😍😍

  • @prasannawaidyathilaka1679
    @prasannawaidyathilaka1679 ปีที่แล้ว +3

    Superb 👏👏👏

  • @roshanvijerathna7366
    @roshanvijerathna7366 ปีที่แล้ว +3

    අනේ කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැ මාරම ලස්සනයි🥰❤️❤️💞❤️💕

  • @suppercotton3281
    @suppercotton3281 3 หลายเดือนก่อน +1

    නියමයි.....

  • @dilkiratthnayaka577
    @dilkiratthnayaka577 ปีที่แล้ว

    Excellent 👌 dance set ektm god bless you

  • @srimalisasandara9781
    @srimalisasandara9781 ปีที่แล้ว +3

    මරු ඩාන්ස් එක.සුපිරි.කියන්න වචන නෑ.❤️❤️

    • @champikadeepani8579
      @champikadeepani8579 ปีที่แล้ว

      ලස්සනයි ලස්සනයි ලස්සනයි ඉතාලි සිට

  • @niroshanichandhima3788
    @niroshanichandhima3788 10 หลายเดือนก่อน +6

    මේ ට්‍රැක් එකේ ඔරිගිනල් song එකේ ලින්ක් එකක් තියෙනවන්ම් දාන්නකො ❤

  • @shanikasewwandi2961
    @shanikasewwandi2961 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි.. අනේ හරිම ලස්සනයි.... 🌹🌹🌹🌹😊😊😊😊නියමයි... සියළුම. අය්යලා මල්ලිලාට..... 🤗🤗

  • @ChathumiJayanka-qe7bi
    @ChathumiJayanka-qe7bi ปีที่แล้ว +1

    සුපිරි ...👍👍❤

  • @Kfuntube
    @Kfuntube ปีที่แล้ว +4

    Iyooo solla vartha illai 😉😜
    ඔක්කමලට ආදරෙයි ❤️❤️❤️

  • @rukshaladevindi6661
    @rukshaladevindi6661 ปีที่แล้ว +3

    ශෝයි අනේ😍😍කොච්චර බැලුවත් ඇති වෙන්නේ නෑ ඒ තරම් ලස්සනයි 😍නියමයි සුපිරියක් තමා ඉතිම්

    • @ino789
      @ino789 ปีที่แล้ว +1

      ඔව්❤

  • @LithikaVidusahan-vi8zn
    @LithikaVidusahan-vi8zn หลายเดือนก่อน

    නියම වැඩ්ඩො ටිකක්.සුභ පැතුම් ඔයාලට❤

  • @avishkaparanagamage5307
    @avishkaparanagamage5307 ปีที่แล้ว +1

    මෙකනන් පට්ට සුපිරි වැඩක් හැමෝම සුපිරි මම 10 පාරකට වඩා මෙක බලනවා දවසක් ඇතුලත

  • @sandudissanayaka98
    @sandudissanayaka98 ปีที่แล้ว +4

    මේකනම් පිස්සුවක් බන්❤️❤️😍

  • @rasanjaneekavindya3886
    @rasanjaneekavindya3886 ปีที่แล้ว +3

    කොච්චර බැලුවත් ඇති වෙන්නේනෑ... අප්පා මේක නම් පිස්සුවක්ම තමා 🤭❤❤❤🤦

  • @virajisamadaraalwis5600
    @virajisamadaraalwis5600 หลายเดือนก่อน

    අලුත් experience එකක් superb 👌

  • @tharakarudrigo2891
    @tharakarudrigo2891 ปีที่แล้ว

    ඇත්තටම මරු කොල්ලනේ..සුපිරියක් .♥️♥️

  • @tharidancer
    @tharidancer ปีที่แล้ว +9

    We are waiting sir 😁😁❤❤

  • @sanduniudara609
    @sanduniudara609 ปีที่แล้ว +5

    සුපිරියි පිස්සු හැදෙන නැටුම් ❤❤

  • @piumalharidu2663
    @piumalharidu2663 2 หลายเดือนก่อน

    Aniwarenma.. patta... dakapu lassanama vedio eka ..

  • @sarathkumara1995
    @sarathkumara1995 ปีที่แล้ว

    Well done boys god bless you all the best friends

  • @IsharaMadushani-de2zo
    @IsharaMadushani-de2zo ปีที่แล้ว +3

    Ekanam supiri 😍🔥❤

  • @swethamilindi1395
    @swethamilindi1395 ปีที่แล้ว +3

    Superb ❤

  • @lasanthachandana3017
    @lasanthachandana3017 หลายเดือนก่อน

    Harima lassanai.good luck

  • @user-dm8sy9fw8g
    @user-dm8sy9fw8g หลายเดือนก่อน

    Wow ❤
    මරු හොදෙ පට්ටම කොල්ලො ටිකක් ❤❤