සීතල හිමෙන් වැසුනු සිහින දේශය | Winter in Korea | Snowing in South korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 24

  • @menakamadushani4211
    @menakamadushani4211 9 หลายเดือนก่อน

    අම්මේ ඔ මැණිකේ මාත් මාර ආසයි හිම වලට..හරි ලස්සනයි අනේ..දැක්කා ම ආසයි..🤗 ඔයත් hugsk ලස්සන වෙලා මැණික..😘
    ඔයාලගේ ත් සියළු පැතුම් ඉටු වේවා සතුටින් සැනසීමෙන් ඉන්න වාසනාව ලැබේවා..🌹🌹🌹🌹
    විඩීයෝ එකට බොහෝම ස්තූතියි මැණික..🙏❤️
    ආයේ ඉන්න ඉක්මනින්..බුදු සරණයි ඔයාලට..🙏😘 ආදරෙයි..🤗❤️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි සුදූ ❤❤❤😘😘😘🥰🥰🥰 බුදු සරණයි

  • @kaveebrosl3197
    @kaveebrosl3197 9 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි .තවත් දකුණු කොරියාවේ දේවල් බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔයාගෙන් .බුදු සරනයි !

    • @siblingscreationsthili
      @siblingscreationsthili  9 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් ඉදිරියට ගේන්නම් ❤😘🥰

  • @dammikamalkanthi5136
    @dammikamalkanthi5136 9 หลายเดือนก่อน +1

  • @mempto
    @mempto 9 หลายเดือนก่อน +1

    So beautiful

  • @piumiachala5961
    @piumiachala5961 9 หลายเดือนก่อน +1

    මං ඔයාගෙ වීඩියෝ එකක් එනකම් බලාගෙන හිටියේ නංගී. හරිම ලස්සනයි ❤️

    • @siblingscreationsthili
      @siblingscreationsthili  9 หลายเดือนก่อน

      Thank you සුදූ ❤🥰😘

    • @balasuriyamana7171
      @balasuriyamana7171 9 หลายเดือนก่อน +1

      Harima lssanai mama inne kuwai but mama hima dekala ne hard jesu pihitai

    • @siblingscreationsthili
      @siblingscreationsthili  9 หลายเดือนก่อน

      දවසක හිම බලන්න හැකිවේවා...!! ජේසු පිහිටයි බුදු සරණයි ❤🥰

  • @Malki-m2b
    @Malki-m2b 4 หลายเดือนก่อน

    Akki korean giypu vidiy gana video akk krnnko

  • @LithumiranthuliPalliyagurugeli
    @LithumiranthuliPalliyagurugeli 2 หลายเดือนก่อน

    අක්කි කලින් වීඩිඕ එකක කියපු ගල්බොඩ කේශවර්දනීතයිලය hair oil එක ගන්න පුලුවන් විදියක් නැද්ද මගේ කොන්ඩෙ ගොඩක් යනවා මට තාම හොද hair oil එකක් හම්බුනේ නෑ 😢 please reply number එකක් එහෙම නැද්ද ?

  • @rahumathullamohmad2410
    @rahumathullamohmad2410 9 หลายเดือนก่อน

    Hi akke oyage ara pera kola tonik eka dawas kiyyak thiya ganna puliwanda poddak kiyannako 🎉❤

  • @sitharadinithi8396
    @sitharadinithi8396 9 หลายเดือนก่อน +1

    Husband Korean inne. Recommend krnnako akki cream ekakk gennaa gnna .

    • @siblingscreationsthili
      @siblingscreationsthili  9 หลายเดือนก่อน +1

      ඔයාගෙ skin එක බලන් නැතුව recommend කරන්න අමාරුයි නංගි. Olive young shop වල තියෙනවා Serave, The ordinary වගේ ලෝකෙ පිලිගත් brands. Korean skin care brands ගත්තොත් හොඳම ඒවා තමයි Cosrx, Dr. Jart , sulwhasso, tony moly වගේ ඒවා. ඔයාගෙ skin type එක අනුව උඩ කිව්ව brands වලින් products ගන්න. Olive young එකෙන් හරි Seoul lotte mart එකෙන් හරි ගන්න පුළුවන්.

    • @sitharadinithi8396
      @sitharadinithi8396 9 หลายเดือนก่อน

      @@siblingscreationsthili tanks akkiyo

  • @malithiwasantha418
    @malithiwasantha418 9 หลายเดือนก่อน

    බුදුසරණයි පරිස්සමින් ඉන්න ❤️❤️❤️❤️

  • @diliniasankamadu2980
    @diliniasankamadu2980 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @annlaura157
    @annlaura157 9 หลายเดือนก่อน +1

    ❤❤