සිතුවිලි හිතට එනවද ඒ සිතිවිලිම තමයි දුක කියලා කියන්නේ.2514Ven Hasalaka Seelawimala Thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @pradeepmanchanayaka2294
    @pradeepmanchanayaka2294 11 วันที่ผ่านมา +2

    අපට අනුකම්පා කර .ඉතාම වටින දේශනාවක් දෙසුවාට. ගෞරවනීය ස්වාමීන්වාහන්ස නමස්කාර වෙවා සාධු සාධු සාධු. 🙏🙏🙏

  • @WakadawalaWijithahimi
    @WakadawalaWijithahimi 26 วันที่ผ่านมา +4

    සාදූ සාදූ සාදු දීර්ගායුස ලැබේවා අපේ පින්වත් ස්වාමීන් වහන්සේට

  • @suneetharanjani6285
    @suneetharanjani6285 หลายเดือนก่อน +6

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්ස, එක පැත්තකින් සිත සැහැල්ලු වනවා. එක පැත්තකින් සිත දිරිමත් වනවා. මේ කුසළය ඔබවහන්සේට ත් මේ අත් බැව්හිදී ම නිර්වාණාවබෝධය පිණිසම හේතුවාසනා වේවා.

  • @sumanadasasumanadasa3446
    @sumanadasasumanadasa3446 28 วันที่ผ่านมา +5

    🙏🙏🙏තෙරුවන් සරණයි, ගෞරවනීය ස්වාමීන් වහන්ස. නිදුක්, නිරෝගී, සුවපත්භාවයම සැලසේවා🙏🙏🙏

  • @sudharmajayasoma6743
    @sudharmajayasoma6743 22 วันที่ผ่านมา +2

    උතුම් ධර්ම දේශනාවක් .ගරුතර පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට උත්තම නිවනින් සැනසේවා.මාර බාධක නොවේවා.දීර්ඝායුෂ ලැබේවා

  • @chandragunasekara
    @chandragunasekara หลายเดือนก่อน +5

    උතුම් ධර්මය දෙශ්නා කරන අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සම්මාසම්බුදු සරනවේවා!

  • @samarasinhegedhanushka8420
    @samarasinhegedhanushka8420 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි.සියලුම සත්වයෝ සුවපත් වෙිවා....!!!!!!

  • @chandaniramyalatha297
    @chandaniramyalatha297 25 วันที่ผ่านมา +2

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු .පින්වත් ස්වාමීන් වහන්සේට ද මාගේ නමස්කාරය වේවා .නිදුක් නිරෝගී චිර ජීවනය වේවා .බොහෝම පින් ස්වාමින් වහන්ස. තෙරුවන් සරණයි. සාදු සාදු සාදු .ධර්ම දානය දුන්න අයටත් බොහෝම පින්. සාදු සාදු සාදු

  • @RARKamaniRanasinghe
    @RARKamaniRanasinghe หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු පින්වත්ස්වාමින්වහන්ස ..

  • @samanlalani1766
    @samanlalani1766 29 วันที่ผ่านมา +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @kusumekanayake3444
    @kusumekanayake3444 หลายเดือนก่อน +4

    ඔබවහන්සේගේ මේ ශ්‍රී සද්ධර්මය ඇසීමෙන් මගේ හිතේ ගොඩාක් සැනසීමක්ලැබෙනවා🙏🙏🙏🙏🙏🙏

  • @gayathrikarunathilaka2208
    @gayathrikarunathilaka2208 หลายเดือนก่อน +12

    ගෞරවනීය ස්වාමීන් වහන්ස,මේ උතුම් ධර්ම දානයේ බලයෙන් , ඔබ වහන්සේටත් ,ඒ සඳහා අනුග්‍රහය දැක්වූ සියලූම දෙනාටත් මේ ආත්මයේදීම සසර ගමන නිවා කර ගැනීමට මේ සියලු කුසල් හේතු පාරමිතාවන්ම වේවා🙏🙏🙏🙏

  • @SomawathiSomawathi-q2n
    @SomawathiSomawathi-q2n 26 วันที่ผ่านมา +1

    පාරමිතා දර්ශනය උත්තරීතර යි නිවැරදි යිඔබ වහන්😮😮ලචසේ ට නිදුක් නිරෝගී සුවය ලැබේ වා. සාදු. සාදු. සාදු.

  • @pathmavithanage8240
    @pathmavithanage8240 17 วันที่ผ่านมา

    ගරු ස්වාමීන් වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධිය කින් නිර්වානය අවබෝධ වේවා ,පතමි

  • @JanaranjaniDharmakanthi
    @JanaranjaniDharmakanthi หลายเดือนก่อน +5

    සාදු සාදු සාදු සාදු සාදු

  • @manelekanayake3249
    @manelekanayake3249 27 วันที่ผ่านมา +1

    Obawahanseta Uthum Nirwana suwaya mema jeevithayedeema athwewa! Mage Namaskaraya wewa !

  • @smrSamarakoon
    @smrSamarakoon 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු

  • @kalyanijayantha8173
    @kalyanijayantha8173 27 วันที่ผ่านมา +1

    මේ ජීවිතයේ අවබෝධය පතා ඔබවහන්සේ දෙසූ දහම අවබෝධ කොට ගතිමි.ඔබවහන්සේට අනේක වාරයක් පින් ..

  • @ashanthisenevirathna887
    @ashanthisenevirathna887 หลายเดือนก่อน +3

    එක මිටකට දස පාරමිතා වඩන හැටි කොතරම් ලස්සනට කියලා දුන්නද? මට නම් පුදුමයි ඔබවහන්සේ කොහොම ද දෝරේ ගලනවා වගේ දහම් කරුණු කියලා දෙනවද කියා. නීවරණ මැඩ ගෙන බෝජ්ජඟ දර්ම දියුණු කරගෙන, ස්කන්ද ධාතු ආයතන තුලින් ලෝකයක් මවා ගෙන ගමන මේ බවයෙදීම ඉවර කර ගන්න හැටි කියා දීම ගැන ඔබවහන්සේ ට බොහොම පින්. මේ දේශනා වට අනුග්‍රහය දක්වන ඇත්තන්ටත් පින්. ඔබවහන්සේ ට දිගාසිරි!!!🙏🙏🙏

  • @indrajayanthi6793
    @indrajayanthi6793 หลายเดือนก่อน +8

    පින්වත් පූජනීය ස්වාමීන් වහන්ස ත්‍රිවිධ රත්නයෙ ආශිර්වාදයෙන් ආනුභාවයෙන් අපෙ පින්වත් පූජනීය ස්වාමීන් වහන්සේගේ සියලු දුක් නිමාවෙවා සැනසීම උදාවෙවා උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස කායික මානසික ශක්තිය ලැබේවා❤ සම්මා සම්බුදු සරණයි🎉🎉

  • @sirikanthigodawela
    @sirikanthigodawela 29 วันที่ผ่านมา +1

    Obawahanseta mage namaskarayawewa itha watina dahamkarunu resakma sawandermata wasanawa lebuni 🙏

  • @5Gmobile5Gmobile-d1r
    @5Gmobile5Gmobile-d1r 27 วันที่ผ่านมา +1

    Wasantha sadu sadu sadu

  • @chandimasandanayaka4824
    @chandimasandanayaka4824 6 ชั่วโมงที่ผ่านมา

    Oba wahanse ge budu wadana kana haraha molayatamai.sadu sadu sadu.

  • @lalmayadunne
    @lalmayadunne 29 วันที่ผ่านมา +1

    Very much lnterestlng

  • @MuksMukarr-wv7mq
    @MuksMukarr-wv7mq หลายเดือนก่อน +1

    Apge pin wath sawamin wahnseta Niduk niroge derga ausa labewa sadu sadu sadu 🌷🌹🌷🌹

  • @KumariKumari-hd8ng
    @KumariKumari-hd8ng 10 วันที่ผ่านมา

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 หลายเดือนก่อน +1

    මේ ස්වාමීන් වහන්සේ ගේ ධර්ම දේශනාවක් මෙම නාලිකා වෙන් ප්‍රචාරය කර ගැනීමට දුරකතන අංකයක් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි .

  • @nivarthanashan1444
    @nivarthanashan1444 หลายเดือนก่อน +1

    Theruvan saranai swamin wahansa nilanthiadhikari

  • @poornikasamrasekara4437
    @poornikasamrasekara4437 29 วันที่ผ่านมา

    Sadu sadu sadu

  • @wickremahenry
    @wickremahenry หลายเดือนก่อน

    Dharmawabodhayata hethu upakara wewa

  • @KushaniGamage-n5t
    @KushaniGamage-n5t 23 วันที่ผ่านมา

    theruwan saranai

  • @mathuwanigasinghe5784
    @mathuwanigasinghe5784 หลายเดือนก่อน

    සාධු ......සාධු .....සාධු ....🙏🙏🙏

  • @thilakaheenkenda8405
    @thilakaheenkenda8405 หลายเดือนก่อน

    Sadu 🎉 sadu 🎉 sadu 🎉

  • @vimalarathnayaka7237
    @vimalarathnayaka7237 หลายเดือนก่อน +1

    Sadu.......sadu........sadu.........

  • @jayanthamd6602
    @jayanthamd6602 10 ชั่วโมงที่ผ่านมา

    ගෞරවණීය ස්වාමීන් වහන්ස උතූමි ශීසද්ධර්මය ඉතා ගැඹුරින් තෙරැමි ගත හැකිය, අනූකමිපාකර පාලි භාෂාවෙන් විග්‍රහ කරනු ලබන ඇතම් කරෑනු සියල්ලම නැවතත් සිංහල භාෂාවෙන් තෙරෑමි කරනවා නමි ඉතාමත් හොදින් තෙරැමි ගත හැක, අනුකම්පා කරත් වා

  • @kusumwickramasinghe7217
    @kusumwickramasinghe7217 28 วันที่ผ่านมา

    🌹🙏🌹🙏🌹🙏🌹

  • @MenikJayasinghe
    @MenikJayasinghe หลายเดือนก่อน

    🌹🌹🌹🌹🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @nimajayathunga684
    @nimajayathunga684 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @ShyamaNilanthi-bd2lr
    @ShyamaNilanthi-bd2lr หลายเดือนก่อน +1

    නමස්කාර වෙිවා, පින්වත් ස්වාමින් වහන්ස ,පෙර භවයත්, හොඳ හෝ නරක කර්මය ත්,නැවත ඉපදී මත් ,සසර අවබෝධය ත්, ප්‍රඥාව වැඩි ඇති ප්‍රමාණයත්,තාවකාලිකව පැන නැගි ඇති නිවරනත්,මා ඔබ වහන්සේ ගේ දේශනා ශ්‍රවණය කිරිමෙන් පැහැදිලි වම වටහා ගතිමි.සත්‍යයක් ම වු මෙි බුද්ධ ශාසනය මත සියලු සත්වයන් නිවෙිවා.අන්‍යයන් ගේ ගැටලු නිස⁣ා තවත් අය පවි පුරවා නොගනිත්වා.

  • @anojawijerathna6740
    @anojawijerathna6740 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @naminibandara2269
    @naminibandara2269 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏

  • @PushpaSene
    @PushpaSene 29 วันที่ผ่านมา

    🎉🎉😮😮😮😮😮😮🎉

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sunokasewwandi
    @sunokasewwandi 28 วันที่ผ่านมา

    Aramunu nathiwa inna eka thama lokuma duka ...
    Asha dewal ituwei ituweyi kiyala bala gana inna eka dukak ..dura thiyana asha dewal gana hitha hitha inna ekath dukak .

  • @pandorasl5014
    @pandorasl5014 หลายเดือนก่อน

    pinwath swameen wahansa, mage ekama putha semen manasa vadena daruwek. eya thamai mage darma margaye kamatahana. mata eliyata avidinna amarui eyawa wadagena. hadama bana ahanawa. mama kohomada mage daruwata yahapath bawayak Ganna udau karanne. pin athwei mata tikak kiyala denna.

  • @thilininisansala3259
    @thilininisansala3259 24 วันที่ผ่านมา

    57:15

  • @NiroshaSilva-d2p
    @NiroshaSilva-d2p 24 วันที่ผ่านมา

    🙏🙏🙏🪷

  • @JayanthiFernando-n4e
    @JayanthiFernando-n4e 27 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @dayapriyankara6408
    @dayapriyankara6408 23 วันที่ผ่านมา

    සාදු සාදු සාදු

  • @AnomaMendis-i5z
    @AnomaMendis-i5z หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @nilukasenanayaka
    @nilukasenanayaka 20 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏

  • @GeorgeSteuartConsumer
    @GeorgeSteuartConsumer 24 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @upuldevagiri538
    @upuldevagiri538 28 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @Mudith_Vancouver
    @Mudith_Vancouver 12 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @thanujakumari137
    @thanujakumari137 29 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @wijayasirikapurubandara9514
    @wijayasirikapurubandara9514 23 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @roshhewa
    @roshhewa 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @dhanushkaperera7495
    @dhanushkaperera7495 28 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @chanivitharana4533
    @chanivitharana4533 24 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @tenara-d9v
    @tenara-d9v 23 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @priyanthidisanayaka5818
    @priyanthidisanayaka5818 19 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @shanthirajapakshe3477
    @shanthirajapakshe3477 19 วันที่ผ่านมา

    🙏🙏🙏