Akale loke hitapu tharam pebala bolasla den naha ape pithi karuvo kisime rataka bolaslata baya venna apa mita vada deventha bolaslata ape pithi karuvo ridenna gehuva ma nam kiyanne kisime rataka bolaslata baya venne apa thataga vala onevata vada balaboroththu venne apa
Kadulu unath laba genimeta onevata vada dagalanna hoda naha hariyata hari thene bol karoth vikat lebei vikat ganna unath onavata vada dagalanna hoda naha upeya yodala athme visvasayen kida kala uthui
ජෙනිවින් ස්පිනර් කෙනෙක් ඉන්න ඕනි මං විශ්වාස කරනවා ටෙස්ට් ටීම් එකෙ ඉන්න ප්රභාත් ජයසූරියට ලොකු දෙයක් කරන්න පුලුවන් කියලා මොකද ස්පිනර් කෙනෙක් කියන්නෙ මැද විකට් ගන්නම ඕනි දැන් ඉන්න දෙන්නටම විකට් ගන්න දන්නෙ නෑ ඉතින් ප්රභාත්ට ඒක කරන්න පුලුවන් අනෙ මන්දා ක්රිකට් පාලක මංඩලේ මේ නටන පිස්සුව වෙල්ලාලගෙට කනාවට විකට් 5ක් ගියාම ඌව ලොකු කර ගත්තා පලපුරුදු බෝලර් කෙනෙක් නෙ ප්රභාත් කියන්නෙ ටෙස්ට් වල ඕම විකට් ගන්නවා නම් වන්ඩෙ වල ඌට විකට් එකක් ගන්න එක ලොකු දෙයක් නෙවෙයි ඉන්දියාව ඇයි අශ්වින්ව ගෙනාවෙ ජඩෙජාව ගෙනාවෙ උනුත් ටෙස්ට් ටීම් එකෙනෙ ටෙස්ට් වල හොදට බෝල් කරන ස්පිනර් කෙනෙක් කවදාවත් වන්ඩේවල අසාර්තක වෙන්නෙ නෑ වන්ඩේ වල හොදට කරන කෙනෙක්ට ටෙස්ට් හොදට කරන්න බෑ මේ පාලක මන්ඩලෙ ගන්ජා ගාලා ඉන්නෙ ටෙස්ට් බැස්මන්ලා odi ගස්සනවා ඒක මහ විහිලුවක් හොදම ටෙස්ට් බොලර් කෙනෙක්ව odi ගස්සන්නෙ නෑ මුන් මොනවද ක්රිකට් ගැනදන්නෙ
ලන්දේ.. නායකත්වය අපේ සුපිරි බැටෙක් අපිට අහිමි කලා වගේ නේද ..
නුවන් සොයිසා තමයි ඒ දවස් වල හිටපු කම්මැලියා ටීම් එකේ..මිනිහ කියනව ෆිල්ඩින් තමයිලු හොදටම කරන්න ඕන..ඒ දවස්වල මෙයාට එහෙම කිව්වෙ නැද්ද කවුරුත්
හරියට පන්දු යවන්නන් යොදාගත්තොත් පන්දු රැකීම දුර්වලතා අවම කරගැනීමට හැකිවුවහොත් ලකුණු 300 ක ඉලක්කයක් දුන්නොත් දිනන්න පුලුවන්. මට මතක විදිහට අවු 20 කින් හෝ ඊට වැඩි ගණණක ලෝක කුසලානයේ තරඟ වලදී අපි එංගලන්තයට පැරදිලා නෑ.... මේ පීඩනයත් එංගලන්තයට තියෙනව....ඒ නිසා අපේ පැත්තට වාසි වැඩියි..
හිනා ගස්සන්න එපෙ බන් 😂😂😂මුන් සමහර කොල්ලො ඉන්නවා වැඩි දෙනෙක් ගහන්නෙ ඇග බේරගන්න
එදා ඔසීල ආව විදිහටම තමා ඉංග්ලන්ඩ්ලත් එන්නෙ මරාගෙන මැරෙන්න උන් නෙට් රන් රේට් එකත් අප් කරගන්න එන්නෙ 😂
චාමිකව එළියෙන් තියල දුනිත්ව අරන්,මතිශ වෙනුවෙන් ඇන්ජිව අරන් දුශාන්ව එළියෙන් තිබ්බ නම් ටීම් එක බැලන්ස්
අපි එංගලන්තයට මුලින්ම ගහන්න දෙන්න අපි චෙස් කරලා ගහන්න ඕනෑ බෝලස්ලා නැති නිසා😢😢😢😢
Ape kollonta jaya wewa 🇱🇰♥️🏆🙏
චාමික ගැන ඔයල 3න් දෙනාගෙ දැනුම නම් අන්තිමයි,චාමික කලින් ම්ච් එකෙ 58 දුන්නා,ඊලග මැච් එකටත් දාන්න හිතන්නෙ විකට් 4ක් ගත්තු කසුන් වල එලියට දාල.මෙහෙම දැනුමකින්ද ක්රිඩා කරන්න් ඔනෙ
❤❤
Sadeera came in for Angelo in the last moment
Anlan akka mech akedi nam thissene nomethi nam a venuvata vellalage vitharak aragena pasla 3 samege mada vega anjalo samega kida karanam hodai
Video එකේ බැක් ග්රවුන්ඩි එක හරි කරදරයක්..හුප්පො හුප්පො හුප්පෝ
❤
🎉බය වෙන්න එපා. ඕකත් පරාදයි.
Boho durata anlanlai avasane tharaga perali kara jayak labanna eda thiyenava
Kusal mendis kohomath fail wena ekek. match 2k gahawwoth aye match 20k withara gahanne ne.
Anlan dakunu affikavata avasane vikat akata gahapu gehilla apith akka mech aka ayala bohodurata vegayen gahanna balai kohome gehuvath bolaslath athme visvasayen bol kara uthui
Dushan he bowling aul
දුශාන් නම් තේරුමක් නෑ
KJP ta dunna chance hondatama athim Dimuth K open karamu.Last India match eka witarai fail
England got the wrong team. Highly likely we can do something.
England apira gahanaa api Netherland walata gahuwe akath yantam😂😂😂😂
උඹලා මොනවා කිව්වත් වැඩක් කරන්න තියෙන්නේ ඒක දෙයායි ඉසේල්ලාම එන දෙන්නා ඩවර් 10/15 අල්ලන්න ඉන්න ඕනේ මේක පෙන්විය ජය තොපේ පුහුණු කරුණට දෙවනියට බට් කරනවානම් බොලස් කෙනෙක් එවන්න 3ට විතර උස ලකුණු 10 ක් ගැයුවත් ඇති
Akale loke hitapu tharam pebala bolasla den naha ape pithi karuvo kisime rataka bolaslata baya venna apa mita vada deventha bolaslata ape pithi karuvo ridenna gehuva ma nam kiyanne kisime rataka bolaslata baya venne apa thataga vala onevata vada balaboroththu venne apa
Mata nam hithanne kusalge bara adu kara nam mita vada hoda pithi harabayak dakinna thibuna charithta hari nayakathvaya dila
Kadulu dadayam kala uthui anivarenme ath hoda athme visvasen upaya yodala
Kadulu unath laba genimeta onevata vada dagalanna hoda naha hariyata hari thene bol karoth vikat lebei vikat ganna unath onavata vada dagalanna hoda naha upeya yodala athme visvasayen kida kala uthui