ගහයි කියලා දැනගෙන හිටියා මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ....

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • "Sports Hub" - the newest Sports Center in Sri Lanka to experience and explore beyond the boundaries of the sporting world.

ความคิดเห็น • 21

  • @chanuksbro7120
    @chanuksbro7120 11 หลายเดือนก่อน +8

    ම්න් දැක්ක විදිහට man of the macth ඇන්ජි...එයාගෙ ස්පෙල් එකා මාරයි...eng ප්‍රෙශර් එක අපිට දෙනකොටම ඇංජි බෝලෙ ඇරන් experience eken ප්‍රයෝජන ගත්තා....🎉🎉🎉🎉මෙහම ගියොත් අනිවා semi.....aus අපිට ඇනයක් වෙයි

  • @M.R.Nishantha
    @M.R.Nishantha 11 หลายเดือนก่อน +1

    කුසල් ජනිත් විතරක් නෙවෙයි යකෝ කුසල් මෙන්ඩිස් කියන එකත් ෆේල් එකා මැච් 2ක් ගැහැව්වොත් ආයේ මැච් 20ක් ගහන්නේ නෑ .. කුසල් මෙන්ඩිස් කියන එකාගේ ෆේල් එකත් කතා කරපිය

  • @k.g.c.kumarakumara3134
    @k.g.c.kumarakumara3134 11 หลายเดือนก่อน +1

    ඒවගේම කයි කියලා හිතුවට මෙහෙම පිචන් විදියට කයි කියලා හිතුවේ නැ අද ඇෆ්ගනිස්ථානය හමුවේ අන්ත පරාජයයක්..

  • @chamithprasad1424
    @chamithprasad1424 11 หลายเดือนก่อน +1

    තෙරිම් කමිටුවේ හරක්ට තෙරෙන් නද්ද ටෙස්ට් ගහන උන්ට වන්ඩෙ එවට තොරන්න, 6 ඉතිහාසයේ ගහල නති දිමුත් හොදයි නෛනටවන්න

  • @dilandissanayake2732
    @dilandissanayake2732 11 หลายเดือนก่อน +3

    ඇන්ජිගේ පුනරාගමනය 2023-10-26 England match 5 - 1 - 14 - 2 and 1 runout. නැවත තරගය හොදින් අවසන් කරනා නාමය. ජයවේ ලක්මතාවට......

  • @dongunatillaka6879
    @dongunatillaka6879 11 หลายเดือนก่อน +2

    England got the weakest cricket team for ages. Sri Lankan effort remarkable. But don't count chicken yet. Because still our quality of cricket is club level.

  • @nuwanperera8140
    @nuwanperera8140 11 หลายเดือนก่อน +3

    😂😂😂😂😂😂😂😂😂😂😂😂 කවුද යකෝකෝකෝ මේකෙ වැකිය ලියපු එකා ..පට්ට ආතල් ..හිනා කාලා මැරෙනවා..නියමයි ..👌❤👍👍👍

  • @සත්යපාල-ච3ල
    @සත්යපාල-ච3ල 11 หลายเดือนก่อน +1

    ලහිරු කුමාරට සමහරු නව නින්ගිරාවට බැන්නා. ඒකට ගොඩක්ම හේතුව එයා වැඩි කථා බහක් සහ හිනාවක් නැතුව ඉන්න නිසා. ගොඩක් අය හිතන් ඉන්නේ ලහිරු කුමාර මහා ආඩම්බර හිස උදුම්මාගත් පොරක් කියලා. නමුත් එයා නෝ කථා නෝ සිනා ඉන්නේ එයාගේ හැටි නිසා මිස ලොකුකමට නොවෙයි.එයා ගමේ ඇවිත් පොඩි උන් එක්ක ක්‍රිකට් ගහනවා. පොළොවේ පය ගහලා ජීවත්වෙන සුන්දර කෙනෙක්. එයා කිසිම දවසක සෝෂල් මීඩියා මැනේජර්ලා තියාගෙන තමන් ප්‍රසිද්ධ වෙන්න තියා තමන්ට බනින හෝ හොද කියන කිසිවෙකුට පිළිතුරු දෙන්නෙත් නෑ . තමන්ගේ පාඩුවේ ක්‍රිකට් ගහලා ගෙදර එනවා. පොඩි කාලේ ඉදලා වෙසක් එකට දුන්න දන්සැල තවම ගමේ කොල්ලෝ එක්ක එකතුවෙලා කරනවා. අති සිම්පල් තරුණයෙක්.

  • @chamithprasad1424
    @chamithprasad1424 11 หลายเดือนก่อน +1

    දිමුත් හොදයි නෛ නටවන්න

  • @jamesfernando8953
    @jamesfernando8953 11 หลายเดือนก่อน +2

    Brothers , Angi is great... better than promodya school boy cricketers. Of course dasun did not want Angi in the team selfish man he is
    . Jayasuriya indirectly said so

  • @dumindadinesh8936
    @dumindadinesh8936 11 หลายเดือนก่อน +2

    Parada wenawa kiyala dan unna mehema dinai kiya hitanna bari una😅

  • @kusumapriyanthi8715
    @kusumapriyanthi8715 11 หลายเดือนก่อน +1

    36.37.කියන්නො.අන්කල්.කෙනෙක්ද.නැ😮

  • @rohanwijedasa3417
    @rohanwijedasa3417 11 หลายเดือนก่อน +1

    Afghanistan වලට අපි අනිවාර්යයෙන්ම ගහනව❤

  • @jayanthaedirisinghe4256
    @jayanthaedirisinghe4256 11 หลายเดือนก่อน +1

    ඇන්ජිට 35යි. නුවනුත් ඒකිට්ටුවට ඇතිනේ. ඇන්ජිට අන්කල් කියන්නේ ඇයි.

    • @jakekkrjj
      @jakekkrjj 11 หลายเดือนก่อน

      Nuwan zoysa ta 45

  • @channachandrasekera8319
    @channachandrasekera8319 11 หลายเดือนก่อน +1

    Hitting was of to the known
    But hitting to the like this never of the think about.

  • @sumisumi6512
    @sumisumi6512 11 หลายเดือนก่อน +1

    Meyala katawat kade yanne na sanath wage😮😮😮

  • @nauttuduwadeepal5456
    @nauttuduwadeepal5456 11 หลายเดือนก่อน +1

    Mu buruwek.

  • @sura7694
    @sura7694 11 หลายเดือนก่อน +1

    Topic eka maru 😂

  • @Ravindu98
    @Ravindu98 11 หลายเดือนก่อน +1

    Anji ❤

  • @Suchilife
    @Suchilife 11 หลายเดือนก่อน +1

    🎉