මෙහෙමත් ත්‍රීවිල් රථ රියදුරෙක් කරපු වැඩේ නම් මාරයි මහත්තයෝ
ฝัง
- เผยแพร่เมื่อ 6 ก.พ. 2025
- #madyawediya #srilanka #dasathanewssrilanka #srilankanews #srilankapolice #trending #trendingnews
උණුසම් පුවත් දිනපතා නැරඹීමට Madyawediya යුටියුබ් චැනල් එක Subscribe කර සීනු ලකුණ ඔබන්න
Disclaimer: This is a news report. All images or Videos are using for reference purpose only.
For copyright matters please contact : madyawediyalanka@gmail.com
Madyawediya Website : madyawediya.lk/
Facebook : / madyawediya
Madyawediya / Madyawediya news /Sinhala News / Sri lanka News / Breaking News
පුතේ ඔයා උතුම් දෙයක් කලා ඔයා ගේ අවංක කමට කවදාවත්ම වරදින් නැ සියලු සැප සම්පත් ලැබෙන්න ඔනා ඔයා වගේ නිහත මාණි පුතෙක් හදපු දෙමාපියන් ගැන ගොඩක් ස්තුතිය හරිම ආඩම්බරයි බුදු සරණයි 👍👍👍👍👍👍👍👍👍👍🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏👏👏👏👏👏👏👏👏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ත්‍රීවීල් වල රියදුරන් ගැන කාගෙත් ප්‍රසාදයක් නැති කාලෙක ඔබගේ ක්‍රියාව හරිම උතුම්. ඔබට බුදු සරණයි. කවදාවත් වරදින්නේ නැ 🙏🙏🙏🙏
ඔය විදියටම අවංක කමින් ජීවත් වෙන්න පුතේ ඔයාගේ දෙමව්පියන්ට හරිම ආඩම්බරයි ඔබතුමා ගැන.
අනුන්ට ගිනි දීලා කවදාක්වත් හරියන්නේ නෑ පුතේ.
ආදර්ශමත් දරුවෙක්.තෙරුවන් සරණයි.🇩🇪🇩🇪🇩🇪
දඹුල්ලට අඩම්බරයක් ගෙනාපු අපේඑකා බුදුසරණයි හැමදාම උබටහරියනවා සහෝදරයා
ඇත්තෙන්ම මල්ලී ඔයා හොද දෙමාපියන්ගෙ හොද දරුවෙක් හොද හිත් තියෙන අයට දෙවියොත් බලනවා ඔයාගෙ ජීවිතේ සාර්ථක වෙවා මල්ලියො අපෙ මව් බිමෙ මෙවැනි පුතුනුත් ඉන්නවා කියලා දැක්කම සතුටුයි රටවිරු අපෙ ස්තුතිය මල්ලියො ❤❤❤
මෙන්න නියම මනුස්සයෝ.❤❤❤❤❤❤❤❤
ඔබ ගැන හරිම සතුටුයි පුතේ ඔයාට කවදාවත් වරදින්නේ නැහැ, තෙරුවන් සරනයි
හරිම සතුටක් ඒ තමයි මනුස්සකම බුදු සරණයි මල්ලි පරිස්සමින් ඉන්න ❤❤❤❤❤
මේ වගේරටට හොද නම රකින ජනතාවක් බිහිවේවා ස්තුති මෙවා බලලාවති හොරහිත තියෙන අය හැදියල්ලා
කොච්චර හොද වැඩක්ද ! මෙහෙම වෙනවා නම් කරණවානම් ,එයාලා තමයි පරාර්ථකාමී අවංක නියම මිනිස්සු ,ඔබට ජයවේවා !
බුදු සරණයි පුතේ
නියමයි.පුතේ .ඔයාට .කවදාකවත්
වරදින්නැ.මෙිහෙම.මිනිස්සුන්
හොයා.ගන්න.අමාරැයි.
ඔයාට .බුදුසරණයි.පුතේ
අනිවාර්යෙන් කොල්ලෝ උබට කවදාවත් වරදින්නේ නැහැ බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
නියමයි හොද වැඩක්,ආයිත් කියන්න ලියන්න වචන නැහැ,උබට වරදින්නේ නැහැ කවදාවත්🙏❤👌👍💪
විරුද්ධ පක්ෂ සමච්චල් කරන පුනරුදයක ආරම්භය ද මේ
පුතේ හිටියොත් හොඳට හැදී
දෙවියොත් නමට වඳී
ගත කරන ජීවිතය තව තවත් යහපත් වේවා බුදුසරණයි.
🙏🙏🙏 මෙ වගේ අය සමාජයට ගොඩාක් වටිනවා
ඇත්තටම පුතේ එ මුදල් පසුම්බිය ලබාදිමට කාරැනික විම තුල පෙන්නුම් කරන්නෙ ඔබ තුල උතුම් මනුෂ්‍යත්වයක් තියෙන බවයි සම්බුදු සරනින් සියලු දෙවි රැකවරනෙන් නුඹට යහපතක්ම වේවා.....
ම්නිසත්කම තිබෙන ඔයාටත් දෙමාපියන්ටත් ප්‍රනාමය පුදකරමි
ඵ් තිවිල් පුතාට දීර්ඝායු වේවා තේරැවන් සරනයි ඔයවගේ මනුස්සයො බොහොම හිගයි❤❤❤❤❤
තෙරුවන් සරණයි පිං වත් සහෝදරයා ❤️ මේවාගේ හදවතින්ම ආදරේ කරන මිනිසුන් අපේ මව්බිම පුරාහම බිහි වේවා , ගමට රටට ඔබ කලේ වීරක් ක්‍රියාවක් අපි ස්තූතියි කරනවා , සහොදරයා මේ කළ පිං කටයුත්තට ඔබට , ඔබේ සහෝදර , සහෝදරියන් හැඩුවැඩු දෙමාපියන්ට නිදුක් නීරෝගි සම්පත් ලැබේවා දීර්ඝ ආයුෂ ලැබේවා ♥️ බුදුසරණයි
බුදු සරනයි පුතේ. . අද කාලෙ මුදල් වල වටිනා කම හොදට දැනෙන කාලෙක මෙවන් දෙයක් කල දරුවෙකු වෙනුවෙන් වචනයක් ලිව්වෙ නැත්නම් වැඩක් නැහැ. ඔබ හැදු වැඩු දෙමව් පියන්ටත් බුදු සරනයි. හොද දේවල් කිරිමට තව තව සිත යොමු වේවා! බුදු සරනයි.!
අපේ රටේ මනුස්ස කම එදා මෙන් අදත් එලෙසම රඳා පවතිනවා. එම ක්‍රියාව කල එම සහෝදරයාට ස්තුතිය පුද කරමි.
පුතාට බුදුසරණ යි යාහාපතක්ම වෙිව 🙏🙏🙏🙏
හොද ලමයෙක් ගොඩක්ම ස්තුතිය මගේ පාස් එක බස් එකේදී හොරා ගත්තා .අඩුම තරමේ ලයිසන් එක හැදුනුම්පත වත් නැවත ලැබුනේ නෑ..ඔයා කවදා වත් වරදින්නේ නෑ...මල්ලී..අවංකවයි අපි ආදරෙයි
අනේ ඇත්තටම එකම දුර්වල හැන්ද පාව්ච්කරන කාලයක මේ දරුවා මේ කල යහපත් ගතිගුණ නියතවශයෙන්ම හදවතට ගලා ආවේ හැදුවැඩු දෙමාපියන්ගෙන් මමත් මවෙක් මම ඇත්තටම දෙමාපියන් දෙදෙනාට බොහෝ ආශිර්වාද වේවා කියා පතන ගමන් මේපුතාටත් පවුලේ සැමටත් ජේසුපිහිටලැබේවා 🙏🎚️❤️
🇦🇺❤️👏👏👏ආදරේයි පුතේ
හොද දෙමාපියන් ගේපුතෙක් බුදුසරණයි පුතා 🙏🏾🙏🏾🙏🏾
EXCELLENT GREAT WORK 👍 👍 ALL THE BEST 🙏 🙏 BUDUSARANAI 🙏🙏
නොමිනිසුන් අතරේ හොද මිනිසුන් ඉන්නව දබුල්ලෙ සහෝදරය ආඩම්බරයි හොදේ බුදුසරණයි හොද හදවත් ඇති මිනිසුන්ව ලැබේවා
Niyamai machan... Ela..
හොද ම කෙනෙක්බුදුසරනයි
ජය ඔබට.මමත් 3-4 දෙනෙකුට දීල තියනව බෑග් සමග සමහර ඒව. අය පර්ස්.
Really Excellent work
නියමයි පුතා.....
Appreciated the work
මේවගේ. මනුස්සයො.තමයිරටට.වැදගත්.වෙන්නෙ.මේවගේ.අය.ටිකයි.ඉන්නේ.හැම.කෙනෙක්ම.මේ.විදිය.වෙන්න.එවිට.අපේ.රට.වැදගත්.රටක්.වෙයි.පුතේ.ඔයාට.බුදු.සරනයි..ඔය.කරපු.වැඩේ.ඉතාමත්.උතුම්.හැබැයි.පර්ස්.එක.අතට.ගත්.කෙනා.සුලු.උදවුවක්.හරි.කරානම්.හොඳයි.නේද.ලැබුන.සතුටට
Jesu pihitai
එම ලමයට කියක්හරි දුන්නනම් තමා හොදයැයි සිතේ ඕනම දෙයකට ඉස්තුතියි කියනවා ලෙසිම දෙයනේ🤷♂️
මමත් එයට එකගයි.
මේ වැනි ගුණගරුක අය තමයි අප රටට අවශ්‍ය. තෙරුවන් සරනයි.
Small boy well done...U are honest appreciation... Do not loose your power of good...your journey very harder but only go forwarded....ok.
Budu saranai Putha
Theruwan saranai malli. ❤❤❤
E puthaage wisthare agaya karana pudgalaya sabasthithumani obatath anith puthaatath sthuthiy bs ❤❤❤❤❤❤❤ kawadaawath waradinne na e daruwata ita wada e puthata labewi budu saranay puthe ❤❤❤❤❤❤
ඔයලමයට.තෙරැවන්.සරනයි
සල්ලි වැදගත් නැත්නම් සල්ලි ටික පර්ස් එක ඇහින්ද එකාට දෙන්න තිබ්බා
දරැවෝ හදපු දෙමව්පිය ගුරැන්ට ස්තුති වෙිවා
Patta kollo❤❤❤❤❤
Grate job
Budu saranai daruwane oyalata
person with intergrity.well done Malli.God bless you.
අනේ ! මහත්මයාණෙනි ,ඔබ තුමාගේ ස්තුතිය නම්,ටඅගේ කොට සලකනවා.ඒත් අර අසරණයට කීයක් හෝ නොදීම ගැන කනගාටු වෙනවා.😅😅😅😅😅😅😅
onna kollo❤️❤️❤️❤️❤️💪
හැමෝම අගය කළ යුතුයි බුදු saranayi පුතේ
Super great job brother ❤️❤️❤️❤️
Budu saranai Oyata,,,,, Sathutui neda,,,,hoda aya ennawa ona tharan,,,,
Respect❤️🙋♂️❤️ sahoo
Oba karapu wadata harima sathutui obata Hari yanna ona budu saranai
🙏🙏🙏
Ela
❤
කොල්ලා කවදා හෝ නියමෙට ම දියුනු වෙනවා . සුපිරියි.
"❤❤❤❤
Obaweni nihathamanee pararthakamee tarunayan ratata aadambarayaki budu saranai malli 🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
Obage kriyawa bohoma anargai obata ape pranamaya ada obawage aya durlabai bs
Yaluwa ubata watinawa uta kiyak hari hitha satutin dila yanna me kale kauruth ohoma karanne na eka uge manussa kama ❤❤
Manussakam.thiyana.manyssainta.hariyanna.oni.kiri.ethirenna❤.budusaranai.❤.
Niyamaine 🎉
Very,excellent,,
සල්ලි ටික ලැබුණු සතුටට ඒ මහතා,
ඒ අසරණ ත්‍රීවීලර් මහතා ටත් කීයක් හරි දුන්නානම් තමයි ගොඩක් වටින්නේ.
niyamai saho
නියමයි අපේ ගමට ආඩමිබරයක්
මම නමි අරන් දුවනවා
❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඔයාට ඔය කුසලයේ ආනුභාවයෙන් වැඩි වැඩියෙන්ම ලැබේවා.
❤hi hi nice bro
❤❤❤
මෙවැනි අය ලංකාවෙ ඉන්න එක පුදුමයි.සතුටුයි සහොදරය ඔබගෙ විස්වාස කම ගැන දෙවියන් දැක ඔබට සපයනවා.
Niyama daruwek ..den me vidiyata inna tharuna daruwo adui. Me wage daruwanta waradinne ne .❤
🎉🎉🎉🙏🙏🙏💐👍❤️
niyama kollek
Jasu pehetai putha❤❤❤❤❤
🙏👍🇱🇰♥️
👍👍👍👍👍👍👍🌹🌹🌹🌹🌹💯💯💯🌹🌹
ඔයා..රටට.හොද...ආදර්ශයක්...දුන්නෙ...ඔයාව...සියළු.දෙවියො...ආරක්ෂා...කරනව
හරි නම් ඔය සල්ලි වලින් භාගයක් එයා ට දෙන්න ඕනේ
Raththran puthek oya hariyanna one pelwnna puthe budhu saranai
එච්චර හොඳ වැඩක් කරලත් ඒ කොල්ලට කිසි සැලකිල්ලක් දක්වන්න දන්නෙ නැති එක මොනතරම් අනුවන කමක්ද
දාඩිය මහන්සියෙන් උපයන මුදල් කිසිදිනක අපතෙ යන්නෙ නැහ
Hari nam present 🎁 ekkakak denna epai 🎉
KOTHARAM Hoda daruwek da.. Obata budu saranai
Uthuranna hariyanna ඕනි.
Ela kollek. Umbata waradinne ne malli.
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻👍👍👍👍👍👍❤❤❤❤❤
මල්ලි කොල්ලට කියක් හරි දුන්නනම් තමයි වටින්නෙ ඌනම් මහ කුණු පෙරෙතයෙක්ද කොහෙද
5000 k Deepan MACHO pawe malliya ❤
ඒකට කොළඹ
Cctv dalath හොරකම්
Aadambare.puthe
ගෝතයෙක්ගෙ පර්ස් එකක් කාලකන්නියෝ ඒ මනුස්සයට දිපිය කියක් හරි තැග්ගක් මුඩුමයෙක්නේ
Athatama oya hoda kenek
Oya.hoda.ammeakge.tattheakgea.puteak..oyata.kawadawath.waradeinnea.ne..Budu.saranai. puthea
Good acting 😂😂maru film akak 😊