රස රැසකට තල් palmayra for many flavors 🌴🌯🌴🌰🌱

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024
  • #රස රැසකට තල් #palmayra for many flavors (ENG SUB)
    🌴🌯රස රැසකට තල්🌴🌰🌱palmayra for many flavors 🌱🌴
    හැමෝටම සුබ දවසක්
    ,අලුත් නිර්මාණයට ටිකක් කල් ගියා.මොකද ඒ කියලා හැමෝමට ඉදිරියේ බලාගන්න පුලුවන්,අපි අපේ මිතුර මිතුරියන්ට අපේ කුස්සිය තව තවත් ලස්සන ප්‍රියමනාප තැනක් කරන්න තැනක් කරන්න ටිකක් මහන්සි වුනා,
    අද අපේ කුස්සියේ සකස් කරන්නේ තල් ආශ්‍රිත කෑම තල් කිරි,තල් වණ්ඩු ,තල් වෙල්ලවැහුම්,තල් කැවුම්,තල් බීම වගේ රස කෑම,ඒ හැම කෑමක් ගැනම ඉතා පැහැදිලිව ලියලා තියෙනවා,ඊට අමතරව ඕනැම ගැටලුවක් තියෙනව නම් අපෙන් අහන්න
    ඒ වගේම අපේ නිර්මාණ වල හොද නරක අපිට කියන්න.
    අපිත් එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම සුබ සතිඅන්තයක්💐❤️🌹🌹🌹
    🌴🌯palmayra for many flavors🌴🌰🌱
    Have a nice day everyone
    It took a while to the new video and u can check the reason by watching the video further. We worked hard to make our kitchen more beautiful than earlier.
    Today we are making palmyra fruit based food items. And thoes are “Thal kiri, Thal kewum, Thal wellawahum, Thal wandu, Thal fruit juice” . We just explained all the recipes in video. And if u have any inquiry about today recipes u can comment below. And also tell us good or bad about our videos.
    Happy weekend to all the lovely viewers.💐❤️🌹🌹🌹
    #villagekitchensrilanka #palmayra #plamfruitrecipes #steamcake #oilcake #pudding #srilankancooking #mudkitchen #earthenstove #howtomake #cooking #healthy #homemade #organic #රස #රැසකට #තල් #palmayra #for #many #flavors

ความคิดเห็น • 230

  • @haiihello9944
    @haiihello9944 4 ปีที่แล้ว +3

    ලස්සන වීඩියෝ එක කෑම වගේම මල් ටිකත් ලස්සනයි ගොඩක්ම සතුටුයි කඩුපුල් මල කඩලා බුදුරජාණන්වහන්සේට පූජා කරපු එකට මමත් ඒ පිනට අනුමෝදන් වුනා සාදු සාදු සාදු ! ඔබලා සියලුදෙනාටම යහපතක්ම වේවා තෙරුවණ් සරණයි !

  • @kantisriya449
    @kantisriya449 4 ปีที่แล้ว +39

    ලස්සන ගමිමානයක් ලස්සන දරු පවූලක් පිරිසිදුවට පිළිවෙල ට සැදු රසම රස කෑම, ඔබ පවූලට උදා වන සෑම දවසක්ම වාසනාවන්,,

    • @kamanireeta9882
      @kamanireeta9882 4 ปีที่แล้ว

      Aththatama වාසනාවන්ත අනාගතය k oba paulata jp

  • @VillageKitchendeepal
    @VillageKitchendeepal 4 ปีที่แล้ว +25

    ෂා හරිම ලස්සනයි සිය පවුලම ඉන්නවා ගොඩක් වටිනවා

  • @nikinithilakarathne9819
    @nikinithilakarathne9819 3 ปีที่แล้ว +1

    බුදුසරණයි ඔයාලා හමෝටම තවත් මේ වගේ ලස්ස්නට වීඩියෝ කරන්න..

  • @user-ot8wp2gv5n
    @user-ot8wp2gv5n 4 ปีที่แล้ว +19

    සාදු සාදු සාදු කඩුපුල් මල් පූජාවට මාද මනසින් සම්බන්ධ වෙමි🙏🙏🙏🙏

  • @jeewakaranganarangana9818
    @jeewakaranganarangana9818 4 ปีที่แล้ว +1

    මේ විඩියෝ බලද්දී අපිට පොඩි කාලේ මතක් වෙනවා,අපි කන්නෙ වස විස දපු කැම ,,මේ කැම දකිද්දී හිතට මාරම සතුටුයි ,අක්කාගෙ උත්සාහ ගොඩක් වට්නවා,තෙරැවන් සරණයි

  • @hemauggalla2025
    @hemauggalla2025 4 ปีที่แล้ว +7

    ජීවිතේට කාලා නැති කන්න ලැබෙයි කියලා හිතන්නත් බැරි තල් කෑම .තල් කැවුම් නම් හරි ලස්සනයි .

  • @monicajanz2576
    @monicajanz2576 3 ปีที่แล้ว +2

    අනේ මේ බලන්න පුන්චි පව්ලේ එකමුතුව ..
    ඇත්තටම අදමයි දැක්කෙ තල් වලින් මෙච්චර කෑම ජාති හදන්න පුලුවන් බව ..
    හදවතින්ම ඔයාට ස්තුතියි මෙවැනි දේවල් දකින්නට සලස්වන එකට ..🙏🙏🙏

  • @Cookwithhusbandlk
    @Cookwithhusbandlk 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි.. මමදැකපු ලස්සනම වීඩියෝ එකක්.. තල් වලින් මෙහෙම කෑම වර්ග හදනවා දැක්කමයි.. තවත් ලස්සන වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා.. තෙරුවන් සරණයි...

  • @shamilathaygee
    @shamilathaygee 4 ปีที่แล้ว +9

    අනේ .... බුදුරජාණන් වහන්සේට කඩුපුල් මලක් පුජා කරලා ...... . සාදු ..! සදු..! සාදු ....!!!
    අද අහම්බෙන්වත් දකින්න ලැබෙන්නේ නැති ලස්සනම ලස්සන දෙයක් vidio එක පටන් ගන්නකොටම දැක්ක . හතර දෙනාටම ගොඩක් පින් .අක්කා ගොඩක් මහන්සි වෙලා නේද ?
    අය්යව අපිට පෙන්නපු එකට ගොඩක් ස්තුතියී . මම හරි අසාවෙන් හිටියේ බලන්න .
    කෑම නම් කන්න කවදාවත් නොලැබුනත් , අක්කා හදලා පෙන්නපු නිසා සැනසීමෙන් ඉන්න පුළුවන් ...
    හැම දෙනාටම තෙරුවන් සරණයී .. !!!

  • @wasantharani3168
    @wasantharani3168 4 ปีที่แล้ว +5

    මෙි⁣ විඩියෝ එක ගොඩක් ආසාවෙන් බැලුවා වටිනවා ස්තුති

  • @bernadettepate598
    @bernadettepate598 3 ปีที่แล้ว +4

    I like the father helping you , combing daughter’s hair , very nice to see , father doing that . Also ur cooking , l like very much , God bless happy family. Be well.

  • @chandaniweerakoon1307
    @chandaniweerakoon1307 3 ปีที่แล้ว +1

    බුදු සරණයි දෙවි පිහිටයි හැමෝටම ලස්සන පවුලක් ලස්සන ගමක් හරිම සතූටක් දැනෙනවා

  • @malijayaraj7130
    @malijayaraj7130 3 ปีที่แล้ว +1

    කඩුපුල් මල දැක්කම පදුම සතුටක්. ඒ වගේම ලස්සන පවුලක්. ලස්සනම ලස්සන ගමිමානයක්. හෙද ගතිපැවතුම් තියන බිරිදක්. රසට පිලියලකරන කෑම ඇත්තට හරම සතුටුයි. බුදු සරණයි ඔයාලගේ ලස්සන පවුලට.

  • @rupawathi9121
    @rupawathi9121 4 ปีที่แล้ว +1

    අනේ.හරිම.ලස්සනයි කියන්න වචන.මතකත් නැ.බුදු සරණින් දෙවි.පිහිටෙන් වාසනාව නොවඩුව ලැබෙන්න.මෙ.පවුලට

  • @kawyahettiarachchivithanag3174
    @kawyahettiarachchivithanag3174 4 ปีที่แล้ว +4

    අනේ කොහෙද මේ ලස්සන ගම වශි වෙලා බලාගෙන හිටියේ 😍 අද මුලු පවුලම ඉන්නවා හරිම සිරියාවන්තයි

  • @cutework3896
    @cutework3896 4 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි ... තප්පරයක් නෑරම බලන් ඉන්න ආසයි.. ❤️❤️

  • @bubulu794
    @bubulu794 4 ปีที่แล้ว +5

    වටිනා විඩියෝවක්👍තල් ගෙඩි වලින් මෙච්චර කෑම ගොඩක් හදන්න පුළුවන් කියලා අදයි දන්නෙ..කොන්ඩ කැවුම්,වන්ඩු මම ආසම කෑමක් බොරු කියන්න ඕනි නැ ඇත්තටම කෙල ගිලුනා😋😋කඩුපුල් මල විඩියෝ එකේ වටිනාකම තවත් වැඩි කලා..ආදරණීය පවුලක් හැමදාම සතුටින් ඉන්න..බුදු සරණයි..

  • @SimpleLifeTvPh
    @SimpleLifeTvPh 4 ปีที่แล้ว +4

    Hello watching from Philippines. Please stay safe always 🙏❤️

  • @Apple-qt1yy
    @Apple-qt1yy 4 ปีที่แล้ว +2

    Before 10years our life was like this, but now... All changed, thanks for remembering our childhood 💓

  • @chandanistephen9632
    @chandanistephen9632 4 ปีที่แล้ว +2

    This fruit is really tasty. Thank you for your delicious recipes 👏🏽👏🏽

  • @djsuppaix5171
    @djsuppaix5171 4 ปีที่แล้ว +2

    Sahnna mhansi wala tiynwa boru sobana nathi ape kama 👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️

  • @priapria6553
    @priapria6553 3 ปีที่แล้ว +2

    ලංකාවෙි දර්ශන දකිනකොට හරිම ආසයි දැන් තමයි ලංකාවෙි අගේ තේරෙන්නේ රට ඉන්න නිසා ඉක්මනින් ලංකාවට එන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ

  • @mohammednowzil8308
    @mohammednowzil8308 4 ปีที่แล้ว +2

    Wow super yummy 😋 very nice 👍 Excellent

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +12

    ඔයා.දොතට.නේලා.ගත්.කඩුපුල්මල.දුව.බුදු.සමිදුට.පුජාකලේ.නමුත්.එක.විකසිත.වු.වෙිලේසිට.පුජාකරනතුරැ.මමත්.හදවතින්.ඡුාර්තනාකලා.දහසක්.දේවල්.ගොඩාක්.පිං.ඔයාලට

  • @jayasinghanisansala8924
    @jayasinghanisansala8924 4 ปีที่แล้ว +22

    කඩුපුල් පිපෙන්නේ රෑ 12නේ... අනේ දෙයියනේ අපිට රස වගේම ස්වාබාවික ලස්සන වීඩියෝවක් දෙන්න ඔයාලා ගොඩාාාක් මහන්සි වෙලා... ජය වේවා!!!!

    • @shashivijethilaka1253
      @shashivijethilaka1253 3 ปีที่แล้ว

      කඩුපුල් ඊට කලින් පිපෙනව 10.30 වගේ

  • @stephaniescarlett7887
    @stephaniescarlett7887 4 ปีที่แล้ว +5

    your family is breathtakingly beautiful...may you be blessed always with such love! i can literally feel the love and it is so comforting ;) and the food....looks delicious as usual- and your crepe making skills are phenomenal- crepes are what i am calling the super thin pancakes that you made w/ the sugary coconut filling-i would've torn them to shreds i am sure- i can see why your husband requested the oil cakes too- we love fried food here in the southern usa too! thanks again for sharing- this is the first thing i watched this morning, it's 8:14 am here and ive been lazy- only been up for about an hour and a half hahaha...i hope y'all have a wonderful day in that most heavenly place

  • @aradhanaabilashini5931
    @aradhanaabilashini5931 4 ปีที่แล้ว +1

    I have eaten palmayra. it is very tasty food. i greedy eat it. 🤗🤗🤗🤗

  • @ranisujatha1240
    @ranisujatha1240 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි සියලු දෙනාටම තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕❤️❤️❤️❤️

  • @anuralatha
    @anuralatha 3 ปีที่แล้ว +2

    wow!I went to my chilhood remember my grandmothers village life,where i'v spent my school holiday! Well done....good luck dear!!!

  • @matildaranjani3946
    @matildaranjani3946 3 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි .පවුලක් .thal කෑම හරි m රස වත් ඇති .pin .nerogesuwa .

  • @sudharmawasanthatilake8483
    @sudharmawasanthatilake8483 4 ปีที่แล้ว +1

    ලස්සනයි වීඩියෝ. ස්තූතියි ඔබ සියලු දෙනාටම. අපි ඉස්සර ඉඳන්ම පුරුදු වෙලා තියෙන්නේ ඉස්සර වෙලාම ඔය විදිහට තල් ගෙඩියේ තිත්ත ඉවත් කරලා ඉන්න. . නමුත් මම කරලා බලපු නිසායි කියන්නේ, ඒ වගේ කරන්න අවශ්‍ය නැහැ. පිරිසිදු කරලා එවේලේම ජූස් ගන්න පුලුවන්. එක ගෙඩියක් අරගෙන අත් හදා බලා අපිටත් දන්වන්න.

  • @rahilaousman177
    @rahilaousman177 4 ปีที่แล้ว +4

    Wooow really nice. I didn't know that we can make soo many different varieties of food from Palmyra. Thanks a million for sharing your valuable knowledge with us. I wish you and your lovely family from the bottom of my heart all the best.

  • @snrfernando3940
    @snrfernando3940 2 ปีที่แล้ว

    Lovely

  • @tharangakanchana191
    @tharangakanchana191 4 ปีที่แล้ว

    ලස්සන පවුල උයන්න pihanna දකිද්දී ආසයි akke mmmm tal kela unnawa දකිද්දී mmmm maru 😘👍🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏

  • @lnewlnew898
    @lnewlnew898 4 ปีที่แล้ว +1

    ගොඩාක්.සතුටුයි.කේල්ල.ඔයයි.බබාල.දෙන්නයි.මහත්තයයි.හරිම.සතුටුයිදැකිම.ඔයා.ගැමිරස.ගැමිකම.කැපිපේන්නුවා.හරිම.අගේයි.❤❤👌👌👌👌

  • @asankaranadheera1602
    @asankaranadheera1602 4 ปีที่แล้ว +3

    Beautiful, appreciate your hard work and trying to give us something fruitful.

  • @ospadijaggu6187
    @ospadijaggu6187 3 ปีที่แล้ว +2

    natural ingredients & natural cooking, you lucky srilankans. lot of love and admire from Kerala

  • @CookingWithThusha
    @CookingWithThusha 4 ปีที่แล้ว +1

    It looks verygood and the video is really nice! Thanks for sharing.

  • @tahminasiddiqui8425
    @tahminasiddiqui8425 4 ปีที่แล้ว +1

    So beautiful nature ! so natural cooking !

  • @villagemysweethome9191
    @villagemysweethome9191 3 ปีที่แล้ว +2

    Yor excellency in cooking ❤ omg no words to express

  • @janu5077
    @janu5077 3 ปีที่แล้ว

    Very very peautipul video 👍 🙏 jaffna and swiss 🇨🇭

  • @yamunarasikangani8556
    @yamunarasikangani8556 4 ปีที่แล้ว

    නියමයි තල් කිරි මමත් හරිම ආසායි ලස්සනයි ඉතින් සුභ පතනවා හදවතින්ම නංගී 💞💝💓💗💚💛🧡💖❣️❤️💕💞💓💗

  • @sarathkumara8311
    @sarathkumara8311 3 ปีที่แล้ว

    Sha හරිම ලස්සනයි

  • @chathshomecafe2758
    @chathshomecafe2758 4 ปีที่แล้ว +2

    wow looks yummy

  • @user-zo5uq7te1d
    @user-zo5uq7te1d 4 ปีที่แล้ว

    Wow nice nice nice

  • @NayanalankaVonderhaar
    @NayanalankaVonderhaar 3 ปีที่แล้ว

    හරිම ලස්සනයි වීඩියෝ එක ලංකාවේ සිංහල කම පෙන්නන එක වටිනාකමක් තියෙනවා අනාගතයට මෙය වටිනවා
    මගේ හීනයක් සිංහල කුස්සියක්
    හැම වීඩියෝ එකකම උපරිම සිංහල දේවල් පාවිච්චි කරන්න මැටි වළං ලංකාවේ දේශීය දේවල් demand කරන්ඩ හරිම හොඳයි ඒක
    මේක කරපු අයට මගේ හදවතින් උපරිම ස්තුතියි
    රට පාලකයෝ මැට්ටෝ උනාට රටේ ජීවත් වෙන්නේ සිංහල උරුමය පෙන්නන අය කියන එක වටිනවා

  • @banubanu7915
    @banubanu7915 3 ปีที่แล้ว

    😊👍

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 3 ปีที่แล้ว

    සුබ පැතුම් . නොදන්නා දේ ගොඩක් අදත් කියා දුන්නා.ස්තුතියි සැමටම.

  • @maricotling5922
    @maricotling5922 4 ปีที่แล้ว

    Very rich vedio ekak.pawle samata thruwan saranai!!

  • @pitbullmom3234
    @pitbullmom3234 3 ปีที่แล้ว

    SO HAPPY 😊TO FIND THIS CHANNEL🙏🙏🙏🌻🌻🌻WATCHING FROM Florida🌴🌴🌻🌻🌻

  • @isharirajapakshe9388
    @isharirajapakshe9388 4 ปีที่แล้ว +1

    Excellent 🙏

  • @thalaremixedproduction
    @thalaremixedproduction 3 ปีที่แล้ว +1

    අඩේ හරිම ලස්සනයි 😍❤️ මුලු ලොකෙම ටාකට් කරන්න.❤️

  • @lieeshasiribaddana286
    @lieeshasiribaddana286 4 ปีที่แล้ว +1

    ගොඩාක් හොඳටම පැහැදිලි යි මට දැනගන්න ඕනෙ තල්වලින් කැවුම් හදනවිදිහ හට අපි හැදුවම ගල් වෙනවා නෙ මොකද වෙන්නෙ කියලා දෙන්න කො. ඉස්පන්චිය වගෙ එබෙන විදිහට හදන්නේ කොහොමද කොන්ඩ කැවුම් තව විඩියෝ එකක් දාන්න කො

    • @lieeshasiribaddana286
      @lieeshasiribaddana286 4 ปีที่แล้ว +1

      කැවුම් ගැන විඩියෝ එකක් දාන්න වෙනම එකක් අපි හදනවා ගල්වෙනවා නෙ දවසයි ක් වත් තියාගන්න බෑ නෙ එකෙ හෙතුව ටිකක් අදහස් කරන්න ඉස්පන්චිය වගෙ එබෙන විදිහට සතියක් දෙකක් පමණ තියාගන්න පුළුවන් විදියට ඇහුවෙ එකම ප්‍රමාණය ට ගන්නෙ සිනි පැනි ඒවුනාට ගල්වෙනවා

  • @praveentarangvlogs7478
    @praveentarangvlogs7478 3 ปีที่แล้ว

    nice look

  • @ayeshaudugampolage9838
    @ayeshaudugampolage9838 3 ปีที่แล้ว +1

    Sooo beautiful, didn't know you can make this many different food items from "thal". I have only tasted "thal kiri". You are very creative in a way how you use humble "thal" into a range of yummy delicious food items. Thank you for showing the beautiful & rare kadupul mala. Best wishes for your creations!

  • @almabucarile225
    @almabucarile225 3 ปีที่แล้ว

    Beautiful video, I like it when father combing your daughter's hair, you son hugs you while you were cooking the cookies. Nice and warm family. Life is so simple but Beautiful. God bless us all. Your fan from los Angeles.

  • @joni945
    @joni945 4 ปีที่แล้ว +4

    ගොඩක් හොද විඩියෝ එකක්
    සුභ පතනවා අක්කේ

  • @inokadilhani9400
    @inokadilhani9400 4 ปีที่แล้ว

    Very beautiful family.Very nice cooking. I like your village and house,kitchen and your cooking. Budu Saranai.

  • @nilutv7336
    @nilutv7336 4 ปีที่แล้ว +1

    Woooow Akka niyamai

  • @larahomestay9168
    @larahomestay9168 3 ปีที่แล้ว

    I love the music so relaxing❤️

  • @rajagurubandarajotikshayas6421
    @rajagurubandarajotikshayas6421 3 ปีที่แล้ว

    Yatin english wlin dammanm ratawal wala ayath blai mka hoda wadak good luck

  • @RajanKumar-vz3we
    @RajanKumar-vz3we 4 ปีที่แล้ว +1

    Nice 👌

  • @thayaparanchelliah7886
    @thayaparanchelliah7886 4 ปีที่แล้ว

    Very nice food and healthy one.
    I don't know why people not eat this food now days and go to the takeaway food.
    Thanks for the time to do this vedio.
    May God bless you.

  • @sothivadivelshanmuganathan3939
    @sothivadivelshanmuganathan3939 4 ปีที่แล้ว

    Beautiful super amazing cooking congratulations. Beautiful children. God bless

  • @venkatvijay6280
    @venkatvijay6280 4 ปีที่แล้ว +2

    Delicious 😋 recipes....... Wish I could have them sister.......

  • @thiliniruwanthi8167
    @thiliniruwanthi8167 4 ปีที่แล้ว

    Keemath lassanai itath wada paule ekamuthuwa lassanai

  • @xbadithya549
    @xbadithya549 3 ปีที่แล้ว

    Nice 🙏🙏🙏🙏🙏🙏

  • @daisy-pb8qj
    @daisy-pb8qj 4 ปีที่แล้ว +2

    very nice. this is the 1st time I heard of Thal Sweets. thank you so much and wish you the best, excellent cooking talent

  • @fatimalatah2213
    @fatimalatah2213 4 ปีที่แล้ว

    ෙගාඩක් ෙහාද යි පවුලටම බුදු සරණයි💜💚❤💋💓

  • @rashi9417
    @rashi9417 2 ปีที่แล้ว

    තල් කැවුම් ආසම කෑමක් 💗

  • @florettalester7313
    @florettalester7313 3 ปีที่แล้ว

    Nice video. Please show English subtitles.

  • @rukmaligeethika1765
    @rukmaligeethika1765 4 ปีที่แล้ว

    Asdekata kadulu awa.mage aththatama sathutui.budu saranai oyalata

  • @somawathae9042
    @somawathae9042 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි

  • @Nilu157
    @Nilu157 4 ปีที่แล้ว

    අහම්බෙන් දැක්කේ මේ චැනල් එක. හරිම ලස්සනයි ඔයාලගෙ වීඩියෝ . වෙලාවක් ලැබෙන හැම වෙලේම බලන්නම්...
    තෙරුවන් සරණයි ඔය ලස්සන පවුලටම. චුටි පොඩ්ඩා හරිම හුරතල් නේද 💖

  • @sumuduharshani1459
    @sumuduharshani1459 4 ปีที่แล้ว

    Godaak watinawa. Harima lassanai.

  • @wasanthiwasanthi1348
    @wasanthiwasanthi1348 4 ปีที่แล้ว

    Apa. Riyadurua. Mahhawaru nta...dalada. Hamuduruwana. Pihtaia. Araksawai

  • @user-zc3uy1gk1i
    @user-zc3uy1gk1i 3 ปีที่แล้ว

    𝐇𝐚𝐩𝐩𝐲 𝐅𝐚𝐦𝐢𝐥𝐲 ❤️

  • @gayansanjeewa8522
    @gayansanjeewa8522 4 ปีที่แล้ว +2

    අද අපිත් හැදුවා .තිත්ත රසක් ආවා අක්කේ..ඒ පිච්චිලා මදි නිසාද...

  • @karunarathnamabulage7317
    @karunarathnamabulage7317 4 ปีที่แล้ว

    අනේ තල්කැවූමි
    කඩුපුල් මල හරිම ලස්සනයි

  • @sandrashivrattan1915
    @sandrashivrattan1915 4 ปีที่แล้ว

    It's nice to c ur husband in ur video too....first time I c the whole family and I love how he's plating ur daughter's hair it reminds me of my father when we was much younger.....an even do I have no idea what that fruit is I love those recipe they look delicious......

  • @manjularanmuthu194
    @manjularanmuthu194 3 ปีที่แล้ว

    තල් ආශ්‍රිත කැවිලි කන්න ලැබිල නැති උනත් ඔය උයන කොට අම්මගෙ ඇඟේ දැවටිල්ල නම් ඇස් වලට කදුළු උනන තරම්.ඔව් රෑට කඩුපුල් බුදුන්ට පුදන්න බලන් ඉන්න හැටි මල් පිපෙනකම්.මට අපේ වත්තෙ තියන කඩුපුල් වැල දිහා බැලුනා.පුංචි පවුල අනේ කොයි තරම් සතුටක්ද සහෝදරිය.ගැමියො සෑම වෙලේම හිතුවෙ ලේසිය නෙමෙයි ගුණය වඩවන අහර පිසීම. වර්ථමාන සමාජයට වැඩ වැරදිලා තියෙන්නෙ ඔය සිතිවිල්ල නැති කමින්. බුදු සරණයි! ලස්සන පවුලට.

  • @shamilsubair2971
    @shamilsubair2971 4 ปีที่แล้ว +1

    👌👍

  • @surajdesilva5704
    @surajdesilva5704 3 ปีที่แล้ว

    Wow this is very nice

  • @kusumasaparamadu9998
    @kusumasaparamadu9998 4 ปีที่แล้ว

    Siya pawlatama teruwan saranai godak lassanai

  • @wasanthikumari2172
    @wasanthikumari2172 4 ปีที่แล้ว

    Samgiyen inna paulak godak lassanai sathutin inna hemadama budusaranai !

  • @kushanipriyangika2017
    @kushanipriyangika2017 4 ปีที่แล้ว

    මම නම් දැක්කාමයි තල වලින් කැම හදනවා නියමයි. ඔයාලාට බූදු සරණයි .

  • @kumaripathirana7192
    @kumaripathirana7192 4 ปีที่แล้ว +2

    Bohoma sthuti ❤❤

  • @sulochanasuja9206
    @sulochanasuja9206 4 ปีที่แล้ว

    Lost of love akaa very nice cooking skills God's bless you successful in future

  • @rro82
    @rro82 4 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි පිලිවේලයි

  • @indiaconceicao1612
    @indiaconceicao1612 3 ปีที่แล้ว +1

    4:45/5:00Eu❤️ essa garotinha,ela é muito linda!Amo os cabelos dela 👏🏼👸🏻🙏🏼🙌

  • @kahengamasenavirathna9141
    @kahengamasenavirathna9141 4 ปีที่แล้ว

    කඩුපුල් මල් පූජා කර බලාපොරොත්තු වෙන ප්‍රාර්ථනාවන් ඉෂ්ට වෙනවා කියලා තමා අහල තියෙන්නේ .කොහොමත් ඔබ එ පවුලේ සියලු දෙනාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි.

  • @priyankadayani1495
    @priyankadayani1495 4 ปีที่แล้ว

    ලස්සනයි. පවුලේ සැමට. බුදු සරණයි

  • @danukamadushan6975
    @danukamadushan6975 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️සුපිරි ආදරෙ ඔක්කොටම😀😀😀😀

  • @SimpleLifeTvPh
    @SimpleLifeTvPh 4 ปีที่แล้ว +2

    We both love to cook, i do cooking also ❤️

  • @jasjeetskitchenroutine6993
    @jasjeetskitchenroutine6993 3 ปีที่แล้ว +1

    🙏🙏❤❤

  • @hasithashamaly3886
    @hasithashamaly3886 4 ปีที่แล้ว

    Lassana gewaththak.lassana pawlak.sathutin inna hemadama
    Bs oyalata.

  • @madushigayathri1908
    @madushigayathri1908 4 ปีที่แล้ว

    Kaum kanna asa hithuna aneeee

  • @starrydust1824
    @starrydust1824 4 ปีที่แล้ว

    Very great and fruitful vedio

  • @piumimadusanka6843
    @piumimadusanka6843 3 ปีที่แล้ว

    Ayiyooo thal walin rasama keema eka hadala neene.. thal , sau dala hadanne thal yoogat 😋😋 eelagapara thalyoogat hadana vidios ekak ooonaa.. bs tc

    • @Villagekitchensrilanka83
      @Villagekitchensrilanka83  3 ปีที่แล้ว

      ගොඩක් ස්තූති නංගී අපි ඊලග පාර හදමු නෙද😍😍😍😊👍❤️❤️

    • @piumimadusanka6843
      @piumimadusanka6843 3 ปีที่แล้ว

      Ok😍 aniwa