ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
කුරුණෑගල ධාරානිපාත වැස්සෙ තෙමෙමින් සිටි ඔබේ සහෝදර සහෝදරියන්❤❤මව්පියවරුන්.ආදරෙයි අපේ රටේ මිනිස්සුන්ට ❤❤❤
කෑගල්ල, කුරුණෑගල පට්ට වැස්සේ සුපිරි සෙනගක්
ඔව් මට ඒක දැකල හරි සංවේගයක් ආව අපේ රටේ මිනිස්සු නිසා. තමන්ට නැති උනත් අනාගත දරුවන් වෙනුවෙන් ඒ මිනිස්සු එන්නේ රටට යහපතක් වේවා කියල හිතල.
සීයගෙන් අහන්න "මරු හෙඩිම.ස්තුතියි .මාලිමාව දිනවමු.
රනිල් ලංකාවේ අසාර්ථක දේශපාලකයෙක්
අද ද බං දන්නේ .....😮😮😮
ඒ රෙකෝඩ් එක සජිත් කඩනවා. UNP එක එකට බැස්සා වගේ මේ සැරේ SJB එක එකට බහිනවා 😅
මගෙ නම් එකම ප්‍රාර්ථනාව ඉක්මනින් මේ අපත මහල්ලන්ට ස්භාවික මරනයක් අත්වේවා කියන එකයි.. කන්ටේනර් දෙයියෙක් උනත් අවුලක් නෑ.
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤ආදරේයී❤❤❤❤❤❤💜💜💜💜🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💕💕💕💕
එහෙම වූවොත් රටේ වාසනාවට
ස්වබාවික මරනයක් හොද වැඩි නැද්ද
එහෙම හරි නැ ඌට දරුනු පිලිකා හැදෙන්න ඕනෑ විදවලා කුනු පනුවෝ ගහලා විදවලා මැරිලා යන්න
😄😄😄
සීයව ගොම්මන්පිල ගානට දැම්මනම් හරි නේද.. පයිසකට ගනන් ගන්න හොද නෑ😂
ඔබතුමාගෙ දැනුවත් කිරීම ඉතා අගෙයි අපේ ස්තුතිය ❤️❤️❤️❤️❤️
සීයා පිස්සු කෙලියි. භාරත ඔබගේ විග්‍රහය👍
ඔබතුමාගෙ කතා විලාසයට රටේ ඇති වෙලා තියන ලස්සන පාලන ක්‍රමය ඉස්මතු කර අදහස් දැක්වීම ගැන පට්ට ආදරෙයි ඔබතුමා අපේ ලක්ශ දෙකහමාර හරිනේද පේට්ට්‍රියන් එහෙම මමදන්නැහැ ඒක කියා දෙන්න
තාක්ෂණය දියුණු නොවුනානම් 2022 වර්ෂයත් එක්තරා 88/89 වනු නොවනුමානයි.
අනිවාර්යයෙන් ....😮😮
අනිවාර්යයෙන්
Apitamathaka nathi wunata 88/89 kiyana kalee pahara rdalayoth maruwa hondee.MARANA ekata mama enkangaiy u ratata pililayak nag.Ungee pawul pitinmaranna onee. habai ratata winakotana ewung witharai hondee. Nathuwa api asa nathi dee ung asa wunata maranna ottu nee. Yamek hithanawanag taakshanee diunu wenakota marana gana aduwenawa kiyala dukakuth hithenawa hondee.Ethana maruwee naththee amunussa whallu hitiyee nee. Ethana ugath buddhimath MINISSU.
නොඅනුමානයි
අනිවාර්යයෙන් සහතිකයක් .
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම.අදත් හොඳටම කිව්වා.ස්තුතියි ඔබට.උතුම් තෙරුවන් සරණයි ❤
භාරත මහතා අදනම් ඔබගේ හඬ සුපිරියක්...මට කියාගන්න බැරිවූ සිතුවිලි,අදහස් ...ඔබගේ මුවින් මේ ආවේ...අපි රටට ආදරේ නිසා මේ ගැලපීම....👌👌👌👌
මේන් හවස හෑල්ලටත් ඇව්ල්ලා ආදරෙයි ආදරෙයි පුතේ ❤❤
සාදය හමාරයි!නොවැම්බර් 14මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
සීයා මනමාලයා නාකි ඉලන්දාරියා (song) ❤🙏
Samanala manamalaya
@@shyamaliepanagoda1335සමනල සිහිනයක් 😂😂😂
😅😅😅😅
බංගලාවෙ බත්මකාල
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
දේශපාලනිකව ත්‍රාඩ වැඩ කරන්න නම් සීයාගෙන්ම තමයි අදහස් ගන්න ඕනෙ.
සල්ලි දාපු පොලිතීන් මළු පිටින්ම ගිලපු උන්ගේ දේශපාලනයද ත්‍රාඩ දේශපාලනයයි......... දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ........
රටේ ඉන්න ජඩම දේශපාලකයා
අනුර සහොදරයා,රටේ අබිවුර්දිය වෙනුවෙන් කැපවුණු ජනතවට අපගේ හර්දයාන්ගම ස්තුතිය ,ඔවුන්ට හා රටට උපරිමයෙන් කැපවෙන්න,මේ මහල්ලන් නඩත්තුවට ජනතා බදුමුදල් වෙන්කරන මේක්‍රමය තිත තියන්න ජනාතා මතයකින් සම්මතකර ගතයුතුයි !ජය
ස්තුති සර් කොය්තරම් වැඩ තිබ්බත් බලනවා බාරත සර්ගෙ ,වීඩියො
-හොද මාතෘකාවක්-
මට හැමදාම කමෙන්ට් දාන්න බැරිවුනාට හැමදාම ඔයාගේ හෑල්ල අහනවා. ඔයාට ගොඩක් ක්‍රිස්තුතියි
ඔබගේ action තමයි action ....
130 NPP ගන්නම ඔනේ නාකියාව ගෙදරටම සිමා කරන්නත් මෙි දෙශපාලනයෙන් අතූගා දමන්න සිලින්ඩරය එකෙක්වත් පත් කරන්නම දෙන්නම හොද නැහමයි!!
ඔබතුමා t බුදුසරණ ❤❤❤❤❤❤❤❤❤❤❤i❤❤❤❤❤❤❤❤jayawewa malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
නොවැම්බර් 14🥰 මාලිමාව ට කතිරය 🧭❌🎉️❤️
වැඩිය ලිව්වේ නැතුවට හැමදාම බලනව
මමත්
@@shiromichandani8370මමත්
මාත්
අනිවාර්යයෙන් 👍👍
මමත් 👍
ඔන්න ආයෙත් පටන් ගත්තා .චන්දේ ඉවර වෙනතුරු සබ්ස්ක්‍රයිබ් කොරන්න කොරන්න ආයේ මලවදේ.❤❤❤
එක පිටට නඩු තුන හතරක් දුන්න නමි සීයගෙ කට වැහෙයි
Mr. Bharatha.. හවස හෑල්ලටත් ස්තුතියි 🙏🏻🙏🏻බුදුසරණයි!(Phone එක පැත්තක තිබ්බේ.එක පාරටම Bachao... Bachao... කියලා කෑ ගහද්දි දුවගෙන ඇවිත් බැලුව phone එකේ අවුලක් වෙලා හින්දි ෆිල්ම් clip එකක් play වෙන්න පටන් ගත්තද කියලා🤣🤣 )
සජිත් කියනව නම් NPP කියල නො කියා "JVP එකෙන් පාර්ලිමේන්තුව පිරෙව්වොත් හොඳට තියෙයි" කියල, අනෙක් අයටත් තියෙන්නෙ "හම්මෝ.. 88/89 කාලෙ හිටපු රණසිංහ ප්‍රේමදාසගෙ පුතා වෙච්ච සජිත් ප්‍රේමදාසගෙ UNP එකෙනුයි, ඒ කාලෙම හිටපු රනිල් වික්‍රමසිංහගෙ UNP එකෙනුයි පාර්ලිමේන්තුව පිරුනොත් හොඳට හිටියි" කියල කියන්න.. 😂😂UNP එක ගැන රටේ මිනිස්සුන්ට තියෙන පිළිකුළයි, බයයි නිසයි, සජිත් "ස ජ බ" (සජිත් ජවිපෙට බයයි) කියල එකකිනුයි, රනිල් සිලිංඩරේකිනුයි එන්නෙ.. 😂
ඒ මදිවට පියානෝ නවත්තපු තැනින් පටන්ගන්නව කිව්වම සුළු දිය පහවෙනව ඒකාලෙ ගැන දන්න මිනිස්සුන්ට
දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ..... සජිත්, සිරිසේන, සිරිපාල, රාජිත, කෙහෙළිය, බුද්ධික, චන්ද්‍රිකා වගේම තව පිරිසක් ගැන සදහන් කරනවා.......අහලම බලන්නකෝ පරන පුරුදු අය පාර්ලිමේන්තුවට එවන්න කියන්නෙත් මොකටද කියල ඔබට දැනගන්න පුලුවන් වෙයි.... ජයවේවා යාලුවා.....
සජබ "සජිත් ජලනි බලවේගය" කියලත් කියනව
Double shirt එක විතරයි අඩු භාරතට, දැන් Action අනුර සහෝ වගේමයි...🤪❤💪
පිස්සු , භාරතට මල පනිනව , අනුර සහෝදරය එහෙම නෑ කොතරම් සංසුන්ද 😅😅
මම ඉස්කෝලේ යන කාලේ ඉදලා මේ ඇක්ෂන් මෙහෙමමයි.අපි එක ගම්මානවල එක වගේ මිනිස්සුනේ. ඒ නිසා සමාන ලක්ෂණ තියෙන්න පුළුවන්
සීයට කියන්න ඡන්දයක් දිනන හැටි අනුරගෙන් අහගන්න කියලා . අනුරගෙන් ලැජ්ජයිනම් යාලුවාගෙන් (මහින්දගෙන්) හොරෙන් අහගන්න කියන්න.
Ube thatha kauda kiyala hoyapan
Thank You Your Explanation Excellent
ඔබගෙ අදහස් හරි ම සමබරයි. හරි දේ කියන්න වැරදි දේත් කියන්න.හැබැයි මම සියල්ලම දන්නවා නොසිතා❤
සර් මැතිවරණය තෙක් උදේ හවස අපි සමග රැදී ඉන්න ඔබට උදව් කරන හිතවතියටත් නීරෝගී සුවය දීර්ඝායුෂ පතමි. දුවේ ඔයාට බුදු සරනයි. විදේශයක සිට උපන් බිමට හරිමග පහදාදීම වෙනුවෙන් ඔබ සැමට බුදු සරන පතමි.
අපේ කාලයේ වීරයා❤️❤️❤️
_ඉස්සර ' මිහිර' පත්තරයේ තිබුණ 'කමලක්කාගෙන් අහන්න' කියල පිටුවක්._
😂😂
ඔව් ඔව් මටත් මතකයි.😂
Wijaya paththare surangi akka kiyala thibuna😂😂😂
Surangi akkagen ahanna neda
සුරංගි අක්ක නේද
Great job Mr.Bahratha ❤❤
සියාගේන් barinam සාගලගෙන් අහන්න😅😅😅😅😅
Wifey gen
@@shyamaliepanagoda1335සාගල වයිෆි ???සාමි.... 😮😮😮
භාරත සර් අද නම් සුපිරි.මේ නාටකයේදී කලබලේට ඇදුම් බෑග් මාරුවෙලා .සජයට ඇදුම මාරුවෙලා .වේකන්සියට සජියව අදිනවා .ඌට ඇදුම් ඇන්දට දෙබස් මතක නෑ.ඔබ හරිදේ හරියටම කියනවා.ඔබේ මතකය හා අත්දැ😂අත්දැකීම්
උදේ පාන්දර වැඩ පටන් ගද්දි උදේ හෑල්ල බලනව 👍👍රෑ වැඩ ඉවර වෙලා හෑල්ල බලල තමා නිදාගන්න යන්නෙ..👍👍💝💐💐💐💐💐💐💐💐
රනිල් කියන්නේ කවදාවත් මිනිස්සුන්ගේ චන්දයකින් බලයකට එන්න පුළුවම් මනුස්සයෙක් නෙමෙයි .. මිනිස්සු දන්නවා පොර තියන්න ඕන තැන .. දැන් තියල තියෙන්නේ ඒ තැන..😅
සජිත් ප්‍රබල විපක්ෂයක් ඉල්ලන්නේ මොකටද කියල දැනගන්න දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ......
මේවා මේ අපි අහන්නේ තේ බොන ගමන් එක පාර ආතල් දෙන්න එපා... 😂😂😂😂
🤭🤭
1000ta Congratulations Ikmanta laksha deka hambewa ❤❤❤
එල මාතෘකාව
සුබ පැතුම් භාරත පුතා! 1000 යි.
Your explanation is well understood Excellent presenting.Thank you for talking the real truth ❤❤❤❤❤
ජයවේවා පුතේ ,❤❤
කුරුණෑගල රැස්වීම ට ගියෙත් වැස්සෙ.රැස්වීම ඉවර වෙනකල්ම ☔ .රැස්වීම ඉවර වෙලා ආවෙත් වැස්සෙ.
සතුතියි
සීයාගෙන් අහන්න විශ්‍රාමික ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවන වරප්‍රසාද මොනවද කියල?
Good evening. ❤️ කටේ නම් මසුරන් දාන්න වටිනවා අප්පා. කියන්න ඕන දේ අය කෙලින්ම සුපිරියටම වදින්නම කියනවා. 👌😍.
0:43= "සීයාගෙන් අහන්න"11:05= සජිත්ගේ කතාව18:50= මාධ්‍යයට ආපු ඇත්තම තර්ජන22:56= වීඩියෝ චක්‍රලේඛය28:34= නිමාව
Thank you so much for educating peoplethznk you baratha.mzlimavata jayaweva.
Thanks
thanks bharatha
Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤භාරත පුතා අද කතාවට වඩා හිනාවෙනව අපිත් 😃 හවස හෑල්ල ❤❤❤❤❤
වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංගවේවා!
THANK YOU ❤
අපේ කාලේ බුද්ධාගමමයි තාම තියෙන්නේ
ඔබ තුමාගේ කටේ masuran danna one
ආයුබෝවන්.....
සජියා, සන්නා, සේපාලගෙයි අතර මොකක් හරි අමුතු සීන් එකක් පටන් අරන් වගේ කියලා දැනෙනවා
Definitely Mamath hithuwa
😂❤🎉🎉🎉❤🎉🎉NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP thank you very much for your message NPP ජය වේවා ❤NPP ජය වේවා
බාරට මහත්මයා ඔබට ජය රටට ජය
සජබෙ ජාතික ලයිස්තුවේ අංක 22 නේද නාඩු වී තොග වැඩියෙන්ම තියෙන්නේ.
සටනෙන් නේ ඇහුවෙත් 😂😂
දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ.......නාඩූ වී වගේම සල්ලි දාපු පොලිතීන් මළු පිටින්ම ගිලපු උන්ගේ නාම ලේඛනයක්ම කියනවා......
අාදෙරයි කුරැනැගල ගැම්ම.❤❤❤
ඔන්න ඇහැවිවා
නරකයා.. 😏😏 මල් හිනාවක් තියෙං... එල එල අද සුපිරි❤😂
Thank you!
මට මේ විදියට අනුර සහෝදරයා දැන ගන්න ,නොලැබුණ නම් ...තවම පරණ දේශපාලන එපා වීම තුලම ඉන්නවා .. මේ මීමො එපා වෙලා කරගන්න දෙයක් නැතිව ඉද්දි තමයි ඔබතුමාගෙ විග්‍රහ අහන්න ගත්තෙ ... දැන් සතුටුයි ...ඔබට ජයම වේවා ... මේ රට දිළේවා ..බැබළි බැබළී දිනේවා
මෙන්න මෙයා ඉල්ලන 20 දාහා දෙන්න අප්පා මල වදේ ❤❤❤
Good...evening❤❤❤❤❤
Thank u ❤❤
මම oba video බලෙන්ne 2021 සිටම jaya ❤wawa
බාරත මහත්තය අපි බුදුදහම අදහන මිනිස්සු, මුන් ඉපදිලා ඉන්නේම අපිට පව් පුරවන්න. මට හිතන විදිහට මේ පහුගිය කාලේ දේශපාලනය කරපු හැම එකාම ඉන්නෙ ඒ ගොඩේ තමයි.ඇත්තටම NPP එක ගැන අදහසක් වත් නොතිබුණු ලක්ෂ 50ක විතර නිදහස් අදහස් තිබෙන ජනතාව අනුර ජනාධිපති වශයෙන් පත් කර ගත්තා. මේ 14 වෙනිදා මා හිතන විදිහට ඒ වගේ දෙගුණයක් ජනතාවක් මාලිමාවට චන්දය දෙනබව මට විස්වාසයි.ජනතාව දැනුවත් කරන ඔබට සහ මාලිමාවට ජයවේවා.
Jayawewa malimawata...❤❤❤
Siyata dan wadiya mathaka naa Ntharama thaniyama kiyawanawa
ඇත්‍තටම පුතේ ඔයා කතාකරන විදියෙන් අපේ හිත්වලදේශාභිමාන හැගීම් තව තව වැඩි වෙනව ඔයාට තැන්කිවු ඒකට
කොච්චර පාදඩ දේශපාලන සංස්කෘතියක්ද අපේ රටේ මේ වනතුරුම ක්‍රියාත්මක වුනේ. හරිම දුකයි දේශපාලඥයින්ගේ මිනීමැරුම් ගැන මේ ඝාතන වලට මුහුණ දීමට සිද්ද වුන හැම දෙනාටම අපිත් වගකිව යුතුය. එදා සිට අද දක්වාම රටේ ජනතාව මුලා කිරීමට උන්දැලට හැකියාව තිබුණ. ආයේ ඕකුන්ට කටවත් අරින්න දෙන්නම නරකයි.🥵🥵🥵🥵🥵
වහගෙන ඉන්න කටවල් අරින්න නම් පරීක්ෂණ ආරම්භ කරන්න ඕනේ........ දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ...... සල්ලි දාපු පොලිතීන් මළු පිටින්ම ගිලපු උන්ගේ කටවල් අරින්නම වෙයි කියලා ඔබටත් සිතෙයි.........
රනිල් මේ රටට සාපයක් , පැරදිලාත් තියෙන වදේ ගෙවලයා වගේ
👍👍🙏
සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼 🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
1000 episode.Cheers !!! ❤
MALIMAWATA JAYAWEWA 👍 ♥️
💕💕💕🙏
මාලිමාවට ජය ❤
❤🎉🎉❤
Mama videos 85%k pamana balala thiyana. Bharatha yanu mage saha mage pawle youtube thaksalawa. Eya wachanaye parisamaptha arthayenma eseya. *yojanawak. Akkath ekka me pannaye video ekak karamuko. Puluwan nam. Meya yojanawak pamani. Sthuthi melesa apa danuwath kirima sambadayen. Jaya wewa mr.bharatha ❤
සීයෙ පලපුරුදු 10ක් නම් කරන්න. ඒකනම් මරු.
💐💐💐💐💐💐💐💐
Aththa kiyanne, adarei
👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉
💐💐💐💐💐💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිරු එකට සජිත් ආව වැඩසටහන බැලුවේ නැත්නම් බලන්න. ඇත්තටම ඒක හරිම විනෝදයි.. 😁
පව්... බං ...පුතානෝ.... 😢😢😢😅
ඔක්කමට උඩින් ඉන්න හිරු නොදැකපු දේවල් තියෙනවා..... දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ......
ස්තුතියි ,ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
I love my country and I love and trust Anurs❤❤❤❤❤❤
Let's give 2/3 power to National People's Power in the parliamentary elections to be held on November 14 🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
කුරුණෑගල ධාරානිපාත වැස්සෙ තෙමෙමින් සිටි ඔබේ සහෝදර සහෝදරියන්❤❤මව්පියවරුන්.ආදරෙයි අපේ රටේ මිනිස්සුන්ට ❤❤❤
කෑගල්ල, කුරුණෑගල පට්ට වැස්සේ සුපිරි සෙනගක්
ඔව් මට ඒක දැකල හරි සංවේගයක් ආව අපේ රටේ මිනිස්සු නිසා. තමන්ට නැති උනත් අනාගත දරුවන් වෙනුවෙන් ඒ මිනිස්සු එන්නේ රටට යහපතක් වේවා කියල හිතල.
සීයගෙන් අහන්න "මරු හෙඩිම.ස්තුතියි .මාලිමාව දිනවමු.
රනිල් ලංකාවේ අසාර්ථක දේශපාලකයෙක්
අද ද බං දන්නේ .....😮😮😮
ඒ රෙකෝඩ් එක සජිත් කඩනවා.
UNP එක එකට බැස්සා වගේ මේ සැරේ SJB එක එකට බහිනවා 😅
මගෙ නම් එකම ප්‍රාර්ථනාව ඉක්මනින් මේ අපත මහල්ලන්ට ස්භාවික මරනයක් අත්වේවා කියන එකයි.. කන්ටේනර් දෙයියෙක් උනත් අවුලක් නෑ.
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤❤ආදරේයී❤❤❤❤❤❤💜💜💜💜🙏🏻🙏🏻🙏🏻🙏🏻💜💜💕💕💕💕
එහෙම වූවොත් රටේ වාසනාවට
ස්වබාවික මරනයක් හොද වැඩි නැද්ද
එහෙම හරි නැ ඌට දරුනු පිලිකා හැදෙන්න ඕනෑ විදවලා කුනු පනුවෝ ගහලා විදවලා මැරිලා යන්න
😄😄😄
සීයව ගොම්මන්පිල ගානට දැම්මනම් හරි නේද.. පයිසකට ගනන් ගන්න හොද නෑ😂
ඔබතුමාගෙ දැනුවත් කිරීම ඉතා අගෙයි අපේ ස්තුතිය ❤️❤️❤️❤️❤️
සීයා පිස්සු කෙලියි. භාරත ඔබගේ විග්‍රහය👍
ඔබතුමාගෙ කතා විලාසයට රටේ ඇති වෙලා තියන ලස්සන පාලන ක්‍රමය ඉස්මතු කර අදහස් දැක්වීම ගැන පට්ට ආදරෙයි ඔබතුමා අපේ ලක්ශ දෙකහමාර හරිනේද පේට්ට්‍රියන් එහෙම මමදන්නැහැ ඒක කියා දෙන්න
තාක්ෂණය දියුණු නොවුනානම් 2022 වර්ෂයත් එක්තරා 88/89 වනු නොවනුමානයි.
අනිවාර්යයෙන් ....😮😮
අනිවාර්යයෙන්
Apitamathaka nathi wunata 88/89 kiyana kalee pahara rdalayoth maruwa hondee.MARANA ekata mama enkangaiy u ratata pililayak nag.Ungee pawul pitinmaranna onee. habai ratata winakotana ewung witharai hondee. Nathuwa api asa nathi dee ung asa wunata maranna ottu nee. Yamek hithanawanag taakshanee diunu wenakota marana gana aduwenawa kiyala dukakuth hithenawa hondee.Ethana maruwee naththee amunussa whallu hitiyee nee. Ethana ugath buddhimath MINISSU.
නොඅනුමානයි
අනිවාර්යයෙන් සහතිකයක් .
සුවපත් සැදෑවක් වේවා ඔබ දෙදෙනාටම.අදත් හොඳටම කිව්වා.ස්තුතියි ඔබට.
උතුම් තෙරුවන් සරණයි ❤
භාරත මහතා අදනම් ඔබගේ හඬ සුපිරියක්...මට කියාගන්න බැරිවූ සිතුවිලි,අදහස් ...ඔබගේ මුවින් මේ ආවේ...අපි රටට ආදරේ නිසා මේ ගැලපීම....👌👌👌👌
මේන් හවස හෑල්ලටත් ඇව්ල්ලා ආදරෙයි ආදරෙයි පුතේ ❤❤
සාදය හමාරයි!
නොවැම්බර් 14
මහා ශ්‍රමදානයට ඔබත් දායක වන්න!..
මාලිමාවේ මහජන ආණ්ඩුවක්!
සීයා මනමාලයා නාකි ඉලන්දාරියා (song) ❤🙏
Samanala manamalaya
@@shyamaliepanagoda1335සමනල සිහිනයක් 😂😂😂
😅😅😅😅
බංගලාවෙ බත්මකාල
ඔබට බුදුසරණයි ඉජිප්තුවේ සිට
දේශපාලනිකව ත්‍රාඩ වැඩ කරන්න නම් සීයාගෙන්ම තමයි අදහස් ගන්න ඕනෙ.
සල්ලි දාපු පොලිතීන් මළු පිටින්ම ගිලපු උන්ගේ දේශපාලනයද ත්‍රාඩ දේශපාලනයයි......... දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ........
රටේ ඉන්න ජඩම දේශපාලකයා
අනුර සහොදරයා,රටේ අබිවුර්දිය වෙනුවෙන් කැපවුණු ජනතවට අපගේ හර්දයාන්ගම ස්තුතිය ,ඔවුන්ට හා රටට උපරිමයෙන් කැපවෙන්න,මේ මහල්ලන් නඩත්තුවට ජනතා බදුමුදල් වෙන්කරන මේක්‍රමය තිත තියන්න ජනාතා මතයකින් සම්මතකර ගතයුතුයි !ජය
ස්තුති සර් කොය්තරම් වැඩ තිබ්බත් බලනවා බාරත සර්ගෙ ,වීඩියො
-හොද මාතෘකාවක්-
මට හැමදාම කමෙන්ට් දාන්න බැරිවුනාට හැමදාම ඔයාගේ හෑල්ල අහනවා. ඔයාට ගොඩක් ක්‍රිස්තුතියි
ඔබගේ action තමයි action ....
130 NPP ගන්නම ඔනේ නාකියාව ගෙදරටම සිමා කරන්නත් මෙි දෙශපාලනයෙන් අතූගා දමන්න සිලින්ඩරය එකෙක්වත් පත් කරන්නම දෙන්නම හොද නැහමයි!!
ඔබතුමා t බුදුසරණ ❤❤❤❤❤❤❤❤❤❤❤i❤❤❤❤❤❤❤❤jayawewa malimawata ජයවේවා ❤❤❤❤❤❤❤❤ akd ❤akd❤akd ජයවේවා ❤❤❤❤❤❤❤❤
නොවැම්බර් 14🥰 මාලිමාව ට කතිරය 🧭❌🎉️❤️
වැඩිය ලිව්වේ නැතුවට හැමදාම බලනව
මමත්
@@shiromichandani8370මමත්
මාත්
අනිවාර්යයෙන් 👍👍
මමත් 👍
ඔන්න ආයෙත් පටන් ගත්තා .චන්දේ ඉවර වෙනතුරු සබ්ස්ක්‍රයිබ් කොරන්න කොරන්න ආයේ මලවදේ.❤❤❤
එක පිටට නඩු තුන හතරක් දුන්න නමි සීයගෙ කට වැහෙයි
Mr. Bharatha.. හවස හෑල්ලටත් ස්තුතියි 🙏🏻🙏🏻බුදුසරණයි!(Phone එක පැත්තක තිබ්බේ.එක පාරටම Bachao... Bachao... කියලා කෑ ගහද්දි දුවගෙන ඇවිත් බැලුව phone එකේ අවුලක් වෙලා හින්දි ෆිල්ම් clip එකක් play වෙන්න පටන් ගත්තද කියලා🤣🤣 )
සජිත් කියනව නම් NPP කියල නො කියා "JVP එකෙන් පාර්ලිමේන්තුව පිරෙව්වොත් හොඳට තියෙයි" කියල, අනෙක් අයටත් තියෙන්නෙ "හම්මෝ.. 88/89 කාලෙ හිටපු රණසිංහ ප්‍රේමදාසගෙ පුතා වෙච්ච සජිත් ප්‍රේමදාසගෙ UNP එකෙනුයි, ඒ කාලෙම හිටපු රනිල් වික්‍රමසිංහගෙ UNP එකෙනුයි පාර්ලිමේන්තුව පිරුනොත් හොඳට හිටියි" කියල කියන්න.. 😂😂
UNP එක ගැන රටේ මිනිස්සුන්ට තියෙන පිළිකුළයි, බයයි නිසයි, සජිත් "ස ජ බ" (සජිත් ජවිපෙට බයයි) කියල එකකිනුයි, රනිල් සිලිංඩරේකිනුයි එන්නෙ.. 😂
ඒ මදිවට පියානෝ නවත්තපු තැනින් පටන්ගන්නව කිව්වම සුළු දිය පහවෙනව ඒකාලෙ ගැන දන්න මිනිස්සුන්ට
දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ..... සජිත්, සිරිසේන, සිරිපාල, රාජිත, කෙහෙළිය, බුද්ධික, චන්ද්‍රිකා වගේම තව පිරිසක් ගැන සදහන් කරනවා.......අහලම බලන්නකෝ පරන පුරුදු අය පාර්ලිමේන්තුවට එවන්න කියන්නෙත් මොකටද කියල ඔබට දැනගන්න පුලුවන් වෙයි.... ජයවේවා යාලුවා.....
සජබ "සජිත් ජලනි බලවේගය" කියලත් කියනව
Double shirt එක විතරයි අඩු භාරතට, දැන් Action අනුර සහෝ වගේමයි...🤪❤💪
පිස්සු , භාරතට මල පනිනව , අනුර සහෝදරය එහෙම නෑ කොතරම් සංසුන්ද 😅😅
මම ඉස්කෝලේ යන කාලේ ඉදලා මේ ඇක්ෂන් මෙහෙමමයි.
අපි එක ගම්මානවල එක වගේ මිනිස්සුනේ. ඒ නිසා සමාන ලක්ෂණ තියෙන්න පුළුවන්
සීයට කියන්න ඡන්දයක් දිනන හැටි අනුරගෙන් අහගන්න කියලා . අනුරගෙන් ලැජ්ජයිනම් යාලුවාගෙන් (මහින්දගෙන්) හොරෙන් අහගන්න කියන්න.
Ube thatha kauda kiyala hoyapan
Thank You Your Explanation
Excellent
ඔබගෙ අදහස් හරි ම සමබරයි. හරි දේ කියන්න වැරදි දේත් කියන්න.හැබැයි මම සියල්ලම දන්නවා නොසිතා❤
සර් මැතිවරණය තෙක් උදේ හවස අපි සමග රැදී ඉන්න ඔබට උදව් කරන හිතවතියටත් නීරෝගී සුවය දීර්ඝායුෂ පතමි. දුවේ ඔයාට බුදු සරනයි. විදේශයක සිට උපන් බිමට හරිමග පහදාදීම වෙනුවෙන් ඔබ සැමට බුදු සරන පතමි.
අපේ කාලයේ වීරයා❤️❤️❤️
_ඉස්සර ' මිහිර' පත්තරයේ තිබුණ 'කමලක්කාගෙන් අහන්න' කියල පිටුවක්._
😂😂
ඔව් ඔව් මටත් මතකයි.😂
Wijaya paththare surangi akka kiyala thibuna😂😂😂
Surangi akkagen ahanna neda
සුරංගි අක්ක නේද
Great job Mr.Bahratha ❤❤
සියාගේන් barinam සාගලගෙන් අහන්න😅😅😅😅😅
Wifey gen
@@shyamaliepanagoda1335සාගල වයිෆි ???
සාමි.... 😮😮😮
භාරත සර් අද නම් සුපිරි.මේ නාටකයේදී කලබලේට ඇදුම් බෑග් මාරුවෙලා .සජයට ඇදුම මාරුවෙලා .වේකන්සියට සජියව අදිනවා .ඌට ඇදුම් ඇන්දට දෙබස් මතක නෑ.ඔබ හරිදේ හරියටම කියනවා.ඔබේ මතකය හා අත්දැ😂අත්දැකීම්
උදේ පාන්දර වැඩ පටන් ගද්දි උදේ හෑල්ල බලනව 👍👍
රෑ වැඩ ඉවර වෙලා හෑල්ල බලල තමා නිදාගන්න යන්නෙ..👍👍💝💐💐💐💐💐💐💐💐
රනිල් කියන්නේ කවදාවත් මිනිස්සුන්ගේ චන්දයකින් බලයකට එන්න පුළුවම් මනුස්සයෙක් නෙමෙයි .. මිනිස්සු දන්නවා පොර තියන්න ඕන තැන .. දැන් තියල තියෙන්නේ ඒ තැන..😅
සජිත් ප්‍රබල විපක්ෂයක් ඉල්ලන්නේ මොකටද කියල දැනගන්න දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ......
මේවා මේ අපි අහන්නේ තේ බොන ගමන් එක පාර ආතල් දෙන්න එපා... 😂😂😂😂
🤭🤭
1000ta Congratulations Ikmanta laksha deka hambewa ❤❤❤
එල මාතෘකාව
සුබ පැතුම් භාරත පුතා! 1000 යි.
Your explanation is well understood
Excellent presenting.
Thank you for talking the real truth ❤❤❤❤❤
ජයවේවා පුතේ ,❤❤
කුරුණෑගල රැස්වීම ට ගියෙත් වැස්සෙ.රැස්වීම ඉවර වෙනකල්ම ☔ .රැස්වීම ඉවර වෙලා ආවෙත් වැස්සෙ.
සතුතියි
සීයාගෙන් අහන්න විශ්‍රාමික ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවෙන් හිමිවන වරප්‍රසාද මොනවද කියල?
Good evening. ❤️ කටේ නම් මසුරන් දාන්න වටිනවා අප්පා. කියන්න ඕන දේ අය කෙලින්ම සුපිරියටම වදින්නම කියනවා. 👌😍.
0:43= "සීයාගෙන් අහන්න"
11:05= සජිත්ගේ කතාව
18:50= මාධ්‍යයට ආපු ඇත්තම තර්ජන
22:56= වීඩියෝ චක්‍රලේඛය
28:34= නිමාව
Thank you so much for educating peoplethznk you baratha.mzlimavata jayaweva.
Thanks
thanks bharatha
Congratulations 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤භාරත පුතා අද කතාවට වඩා හිනාවෙනව අපිත් 😃 හවස හෑල්ල ❤❤❤❤❤
වික්‍රමසිලින්ඩර්ගේ සජිත් රාජපක්ෂ භංගවේවා!
THANK YOU ❤
අපේ කාලේ බුද්ධාගමමයි තාම තියෙන්නේ
ඔබ තුමාගේ කටේ masuran danna one
😂😂
ආයුබෝවන්.....
සජියා, සන්නා, සේපාලගෙයි අතර මොකක් හරි අමුතු සීන් එකක් පටන් අරන් වගේ කියලා දැනෙනවා
Definitely
Mamath hithuwa
😂❤🎉🎉🎉❤🎉🎉NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP ජය වේවා NPP thank you very much for your message NPP ජය වේවා ❤NPP ජය වේවා
බාරට මහත්මයා ඔබට ජය රටට ජය
සජබෙ ජාතික ලයිස්තුවේ අංක 22 නේද නාඩු වී තොග වැඩියෙන්ම තියෙන්නේ.
සටනෙන් නේ ඇහුවෙත් 😂😂
දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ.......නාඩූ වී වගේම සල්ලි දාපු පොලිතීන් මළු පිටින්ම ගිලපු උන්ගේ නාම ලේඛනයක්ම කියනවා......
අාදෙරයි කුරැනැගල ගැම්ම.❤❤❤
ඔන්න ඇහැවිවා
නරකයා.. 😏😏 මල් හිනාවක් තියෙං... එල එල අද සුපිරි❤😂
Thank you!
මට මේ විදියට අනුර සහෝදරයා දැන ගන්න ,නොලැබුණ නම් ...තවම පරණ දේශපාලන එපා වීම තුලම ඉන්නවා .. මේ මීමො එපා වෙලා කරගන්න දෙයක් නැතිව ඉද්දි තමයි ඔබතුමාගෙ විග්‍රහ අහන්න ගත්තෙ ... දැන් සතුටුයි ...ඔබට ජයම වේවා ... මේ රට දිළේවා ..බැබළි බැබළී දිනේවා
මෙන්න මෙයා ඉල්ලන 20 දාහා දෙන්න අප්පා මල වදේ ❤❤❤
Good...evening❤❤❤❤❤
Thank u ❤❤
මම oba video බලෙන්ne 2021 සිටම jaya ❤wawa
බාරත මහත්තය අපි බුදුදහම අදහන මිනිස්සු, මුන් ඉපදිලා ඉන්නේම අපිට පව් පුරවන්න. මට හිතන විදිහට මේ පහුගිය කාලේ දේශපාලනය කරපු හැම එකාම ඉන්නෙ ඒ ගොඩේ තමයි.
ඇත්තටම NPP එක ගැන අදහසක් වත් නොතිබුණු ලක්ෂ 50ක විතර නිදහස් අදහස් තිබෙන ජනතාව අනුර ජනාධිපති වශයෙන් පත් කර ගත්තා.
මේ 14 වෙනිදා මා හිතන විදිහට ඒ වගේ දෙගුණයක් ජනතාවක් මාලිමාවට චන්දය දෙනබව මට විස්වාසයි.
ජනතාව දැනුවත් කරන ඔබට සහ මාලිමාවට ජයවේවා.
Jayawewa malimawata...❤❤❤
Siyata dan wadiya mathaka naa
Ntharama thaniyama kiyawanawa
ඇත්‍තටම පුතේ ඔයා කතාකරන විදියෙන් අපේ හිත්වලදේශාභිමාන හැගීම් තව තව වැඩි වෙනව ඔයාට තැන්කිවු ඒකට
කොච්චර පාදඩ දේශපාලන සංස්කෘතියක්ද අපේ රටේ මේ වනතුරුම ක්‍රියාත්මක වුනේ. හරිම දුකයි දේශපාලඥයින්ගේ මිනීමැරුම් ගැන මේ ඝාතන වලට මුහුණ දීමට සිද්ද වුන හැම දෙනාටම අපිත් වගකිව යුතුය. එදා සිට අද දක්වාම රටේ ජනතාව මුලා කිරීමට උන්දැලට හැකියාව තිබුණ. ආයේ ඕකුන්ට කටවත් අරින්න දෙන්නම නරකයි.🥵🥵🥵🥵🥵
වහගෙන ඉන්න කටවල් අරින්න නම් පරීක්ෂණ ආරම්භ කරන්න ඕනේ........ දින හතරකට පෙර සිංහ FM නාලිකාවේ හිටපු අයිතිකරු ඉන්ද්‍රජීත් මහතා පවත්වපු මාධ්‍ය සාකච්ඡාව අහලා බලන්නකෝ...... සල්ලි දාපු පොලිතීන් මළු පිටින්ම ගිලපු උන්ගේ කටවල් අරින්නම වෙයි කියලා ඔබටත් සිතෙයි.........
රනිල් මේ රටට සාපයක් , පැරදිලාත් තියෙන වදේ ගෙවලයා වගේ
👍👍🙏
සියලුම ශ්‍රී ලාංකිකයින් එක මිටට මාලිමාව ට ✊🏼
🧭❌🧭❌🧭❌🧭❌🧭❌🧭❌ NPP 💯🚩🚩
1000 episode.
Cheers !!! ❤
MALIMAWATA JAYAWEWA 👍 ♥️
💕💕💕🙏
මාලිමාවට ජය ❤
❤🎉🎉❤
Mama videos 85%k pamana balala thiyana. Bharatha yanu mage saha mage pawle youtube thaksalawa. Eya wachanaye parisamaptha arthayenma eseya. *yojanawak. Akkath ekka me pannaye video ekak karamuko. Puluwan nam. Meya yojanawak pamani. Sthuthi melesa apa danuwath kirima sambadayen. Jaya wewa mr.bharatha ❤
සීයෙ පලපුරුදු 10ක් නම් කරන්න. ඒකනම් මරු.
💐💐💐💐💐💐💐💐
Aththa kiyanne, adarei
👍
🎉🎉🎉🎉🎉🎉🎉🎉
💐💐💐💐💐💐
❤❤❤❤❤❤❤❤❤❤❤❤
හිරු එකට සජිත් ආව වැඩසටහන බැලුවේ නැත්නම් බලන්න. ඇත්තටම ඒක හරිම විනෝදයි.. 😁
පව්... බං ...
පුතානෝ.... 😢😢😢😅