අපේ පළමුවෙනි ඔස්ට්‍රේලියානු ගමන ( වසර 2005 දී )

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ก.ย. 2024
  • ‪@KeerthiKulasekara‬ අපි මුළින්ම ඔස්ට්‍රේලියාවට ආවේ 2005 මැද භාගයේ . මෙහේ පර්යේෂණ කණ්ඩායමක් (ස්නායුරෝග පර්යේෂණ ) විසින් මාසතුනක කාලයකට ඔස්ට්‍රේලියාවට එන්න කරපු ආරාධනයක් මත. කෙටිකාලයකට පැමිණියත් අපි රැකියාසෙවීම , අනාගත සැලසුම වලට වැඩ කිරීම ආදිය ඒ කාලෙත් කලා . අහලා බලන්නකෝ විස්තරේ

ความคิดเห็น • 2

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 28 วันที่ผ่านมา +1

    ඒ මාස තුනේ මාර කට්ටක් නෙ කාලා තියෙන්නෙ .

    • @KeerthiKulasekara
      @KeerthiKulasekara  28 วันที่ผ่านมา

      ඔව් , හැබැයි හොඳ වැටුපක් තිබ්බා ජීවත් වෙන්න , කෙටි කාලයක් නිසා වාහන ගන්න විදිහක් නෑ.. තුන්දෙනාම උදේම බස් එකේ විශ්වවිද්‍යාලයට යනවා හවස පහට පහ හමාරට ආපහු ගෙදර යන්න පිටත් වෙනවා