අලි මිනිස් ගැටුමට තිත තියන්න මාලිමාව වැඩ පටන් අරන් | ගමම උදව්වට බැහැලා | ආණ්ඩු කරපුම නැති ඒවා මේවා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ธ.ค. 2024

ความคิดเห็น • 101

  • @UserKGFJohnson
    @UserKGFJohnson 5 ชั่วโมงที่ผ่านมา +56

    මෙම කටයුත්ත සහාභාගි වෙන ජනතාවට අපේ ගේ ස්තුතිය පුදකරනවා .

  • @MadurawalasingeAnanda-oe5fd
    @MadurawalasingeAnanda-oe5fd 4 ชั่วโมงที่ผ่านมา +25

    නියමයි හොඳම වැඩක් ජනතාව
    රජයත් සමග එකට එකතු වෙලා කරන මේ වැඩේ ගැන ඉතාම සතුටු දායකයි හැමටම ජයවේවා❤❤

  • @chayalakshmi2823
    @chayalakshmi2823 ชั่วโมงที่ผ่านมา +11

    මේ වගේ එකතුවෙලා රට හදනවාට අපිත් එකෙන්ම සහයෝගය දෙනවා 👍❤️

  • @kumara-v5m
    @kumara-v5m 5 ชั่วโมงที่ผ่านมา +45

    දැන් කුහකයෝ කියයි කැලේ කපනවා කියලා. ඒ වගේ සක්කිලි ජාතියක් ඉන්නේ ලංකාවේ

    • @sriyanikorale3587
      @sriyanikorale3587 5 ชั่วโมงที่ผ่านมา +3

      eakanam ettha

    • @Ssgghh45-vg8no
      @Ssgghh45-vg8no 5 ชั่วโมงที่ผ่านมา +3

      මමත් හිතුවා .කියනව අනිවාර්යෙන්ම

    • @AlesliVijeysekara
      @AlesliVijeysekara 5 ชั่วโมงที่ผ่านมา +3

      අනිවාර්යෙන්ම.උන්ට හොඳ කරනවා
      බලාගෙන ඉන්ට බෑ.

    • @RuwanJanaprasada
      @RuwanJanaprasada 3 ชั่วโมงที่ผ่านมา +1

      සිරාවට😂😂

  • @sunethpathirage219
    @sunethpathirage219 4 ชั่วโมงที่ผ่านมา +19

    අපේ රටේ ජනතාව හොද දේට මොන තරම් ආදරේද කියල හිතෙන කොට මාර සතුටක්.දැනෙනව

  • @wijesuriyathissa9130
    @wijesuriyathissa9130 5 ชั่วโมงที่ผ่านมา +23

    අලින්ට ඇවිසි ආහාර වන්නන්තර තුල ඇති කළ යුතුයි විශේෂයෙන් වනාන්තර තුල සහ වැව් පිටි ආශ්‍රිතව ඇති තෘණ භූමි වර්ධනය කළ යුතුයි

  • @sunilsuriyapperumage8943
    @sunilsuriyapperumage8943 3 ชั่วโมงที่ผ่านมา +9

    එවගේම තව දෙයක් කරන්න තිබෙනවා ඒ තමයි වනාත්තර විනාශ කරන දේශපාලුවන්ව හීරේ දාන්න ඕන

  • @MalanieWatagoda
    @MalanieWatagoda 5 ชั่วโมงที่ผ่านมา +15

    නියමයි ජයවේවා 🎉❤❤

  • @PathamaNagoda
    @PathamaNagoda 4 ชั่วโมงที่ผ่านมา +13

    නියමයි. සහයෝගය. දුන්. සියලු. දෙනාට. බුදුසරණයි

  • @w.athilinawathie4957
    @w.athilinawathie4957 4 ชั่วโมงที่ผ่านมา +8

    වැඩ කරන පිරිසටත්, සත්ව ප්‍රජාවටත් යහපතක්ම වේවා!හැම දෙනාටම තෙරුවන් සරණයි !

  • @damecafiris5703
    @damecafiris5703 ชั่วโมงที่ผ่านมา +5

    මහ කැලැ කපන එවුන් නිසි දඩුවම් දෙන්න අලින්ට පෙඩි පොඩි වැවු හදන්න උන්ට වතුර ඔනැ බඩගින්නට කන්න කැම ඔනැ මහ කැලැ එලි කරන්න දෙන්න උන් තන කොල හරි කලා ජවත් වෙන්න ඔනැ සත්තු නිසා තමයි රට ලස්සන මිනිසුන් ආරක්ෂා වෙලා ජනතාවත් දැන ගන්න කලැවල ගිහින් ගෙවල් හදාගන්න එපා වන ගත කරන් මරන්න දෙන්න එපා අලි ජය වෙවා රට ලස්සන කරන්න හැමෙම එකතු වෙන අයට ඉස්තුතියි

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 2 ชั่วโมงที่ผ่านมา +5

    හරි ව්දියට අලි වැට ගහන්නත් ඔන

  • @sandarekarathnayeka2465
    @sandarekarathnayeka2465 5 ชั่วโมงที่ผ่านมา +16

    යෝධබල ශක්තිය ලැබෙිවා 🙏🙏🙏🙏🙏🙏

  • @kumara-v5m
    @kumara-v5m 5 ชั่วโมงที่ผ่านมา +12

    නියමයි ❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 3 ชั่วโมงที่ผ่านมา +4

    මේවගේ කැලෑ අක්කර 10 වගේ එලි කරලා කොස්,දෙල්,පලතුරු වවන්න එවිට කැලෑවේ ආහාර තියෙන වා රිලවු ගම්වදින්නේ නැත

  • @RuwanJanaprasada
    @RuwanJanaprasada 3 ชั่วโมงที่ผ่านมา +3

    😮මරු ❤❤❤

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 ชั่วโมงที่ผ่านมา

    ❤🎉 Anura janapathi mathu buduwewaaaaa....! 🙏🙏🙏🙏🙏

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 5 ชั่วโมงที่ผ่านมา +21

    අලි වැඩියෙන් පාර මාරුවෙන්නෙ කෑම වතුර හොයා ගෙන අලි ගැවසෙන ආශ්‍රිතව පොඩ් වැව් හැදුවොත් ගොඩක් දුරට ප්‍රශ්න ට පිළිතුරක් වේවි.

    • @Raveendra-e2z
      @Raveendra-e2z 5 ชั่วโมงที่ผ่านมา +2

      හොද අදහසක් 👍👍

    • @DonRathnasiri-hv7rk
      @DonRathnasiri-hv7rk 4 ชั่วโมงที่ผ่านมา +2

      ජනාධිපතිතුමා ඒ පිලිබදව මීට පෙර සදහන් කලා,

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 3 ชั่วโมงที่ผ่านมา +5

    ගමෙ ජනතාව සුපිරි ❤

  • @ranjaniwijerathna3151
    @ranjaniwijerathna3151 5 ชั่วโมงที่ผ่านมา +8

    Niyamai.jayaveva.jayamaveva.

  • @floridaflorida6370
    @floridaflorida6370 5 ชั่วโมงที่ผ่านมา +7

    Honda waddak...bs obala siyaludenatama.. ❤❤

  • @MontyWeeraman
    @MontyWeeraman 24 นาทีที่ผ่านมา

    රාජ්‍ය නිලදාරීන් කරට් කඩන් වැඩ AKD ❤

  • @NadeekaNadeeka-z2f
    @NadeekaNadeeka-z2f 2 ชั่วโมงที่ผ่านมา +2

    නියමයිහිරැ එකෙන්නෙද මේ කියන්නෙ

  • @manelamarasekara5929
    @manelamarasekara5929 4 ชั่วโมงที่ผ่านมา +5

    ඔන්න වැඩ❤❤❤❤❤❤

  • @nihalhewavitharana429
    @nihalhewavitharana429 4 ชั่วโมงที่ผ่านมา +5

    මමත් එනව ඊලග දවසෙට❤❤❤❤❤❤

  • @sumithdissanayake3412
    @sumithdissanayake3412 5 ชั่วโมงที่ผ่านมา +6

    අපේ රටට ජය වේවා

  • @ireshadesilva2271
    @ireshadesilva2271 4 ชั่วโมงที่ผ่านมา +5

    අලි එන තැන් වලට මිමැසි පෙට්ටි හදන්න බැරිද, අලි බයයි නෙ එකට.

  • @thiwenkulathilaka1666
    @thiwenkulathilaka1666 5 ชั่วโมงที่ผ่านมา +9

    මාලිමාව රට ගොඩ දානව එකෙන්ම

  • @prasannakumarasinghe6263
    @prasannakumarasinghe6263 4 ชั่วโมงที่ผ่านมา +4

    රටවල් හදන්නෙ මෙහෙමයි....❤❤❤❤❤❤

  • @aslaalsa9920
    @aslaalsa9920 36 นาทีที่ผ่านมา

    Supire. ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PercyWick-z7j
    @PercyWick-z7j ชั่วโมงที่ผ่านมา +1

    ලාල් සහෝදරයා කිඋවොත් ඉතින් වැඩේ වෙනවා අනිවාර්යෙන් ම

  • @jayasenamenuwarage7752
    @jayasenamenuwarage7752 5 ชั่วโมงที่ผ่านมา +12

    කොට්ටාශ මට්ටමින් අපිටත් කියන්න අපිත් එන්නම් උදව් කරන්න එක මිටට එකතු වුනොත් ඕව්වා වැඩද

  • @dayalalnandakumara4751
    @dayalalnandakumara4751 ชั่วโมงที่ผ่านมา

    Ape mawbime hitiyanam apith saport ekata anawa
    Apith kamathiy samaja sewayata samata subai jayaweva mawbimata

  • @karunakeerthi8787
    @karunakeerthi8787 3 ชั่วโมงที่ผ่านมา +1

    Siyalla hodin siduwemiin pawathee. Janathawath rakagena wana allith rekagena .idiriyata yamuu.❤❤❤ Sahayogadun semata jayaweewaaa.❤❤❤❤❤

  • @ireshadesilva2271
    @ireshadesilva2271 4 ชั่วโมงที่ผ่านมา +3

    කැලෑව ගොඩක් කපන්න එපා. එ සතුන්ට ආහාර වතුර සපයන්න.

  • @leticiavirakoon156
    @leticiavirakoon156 31 นาทีที่ผ่านมา

    Oba semata pinsiduwewa❤❤❤❤❤

  • @newvision3441
    @newvision3441 3 ชั่วโมงที่ผ่านมา +2

    කොටු කරන්න වල් අලි ටික කන්න දෙන්න අලින්ට ස්වෙච්ඡා සංවිධාන සහ අලි පෙන්වා ඩොලර් ගන්න අය ගේ සහයෝගය ගන්න

  • @SujithWeerasinghe-c6u
    @SujithWeerasinghe-c6u 5 ชั่วโมงที่ผ่านมา +7

    Akb and npp are the best of the best in the world 🎉😂❤

  • @himeshmadushan6851
    @himeshmadushan6851 57 นาทีที่ผ่านมา

    ❤️👍

  • @Upul-k2u
    @Upul-k2u 5 ชั่วโมงที่ผ่านมา +5

    Supiri yajawewa

  • @AjithKumara-vg1fw
    @AjithKumara-vg1fw 4 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤❤❤බුදුසරණයී❤❤❤❤

  • @CharlieJone-b8m
    @CharlieJone-b8m 3 ชั่วโมงที่ผ่านมา +2

    පුදුමයට හේතු ව හිටපු උන් මේවාට මුකුත් කරනෑ මාලිමාව ඇවිත් මස 3යි.හාල් පොල් රිලවු අලි මේ මාස 3ට ඇති උනාලු හිටපු පාහරයෝ ..කියන්නේ

  • @rushikapeiris2415
    @rushikapeiris2415 4 ชั่วโมงที่ผ่านมา +1

    ජයවේවා ❤❤❤❤

  • @SFerdinandez143
    @SFerdinandez143 4 ชั่วโมงที่ผ่านมา +2

    A wish to be successful for saving lives ❤❤❤❤❤

  • @PremarathnaBopa
    @PremarathnaBopa 2 ชั่วโมงที่ผ่านมา +1

    👍👍👍👍🚩🚩🚩

  • @NiroshaHerath-w2o
    @NiroshaHerath-w2o 4 ชั่วโมงที่ผ่านมา +1

    Owe thaniyama ba okkoma paksa paya paththakata dala udawe k oni.hamota budu Saranyi☺️☺️☺️

  • @SandyaChandrakanthi-o5j
    @SandyaChandrakanthi-o5j 4 ชั่วโมงที่ผ่านมา +1

    Thank thank you❤❤

  • @cosinhalkathakarata.thansk5413
    @cosinhalkathakarata.thansk5413 4 ชั่วโมงที่ผ่านมา +1

    මේ මේවට සරිලනවා වාහන ටිකක් ගේන්න තනි මිනිහගෙන් යා එවල් කැලේ කපන්න පුළුවන් ඔය කැති විදුලු ඒ කාලේ ගහපුවා. කැති ගහන්න ඕන නෑ දැන් තියෙන ඕන තරම් වා වහා මේ දියුණු වාහන

  • @NilanthaRoshan-l1f
    @NilanthaRoshan-l1f 2 ชั่วโมงที่ผ่านมา +1

    Ali manthare hemotama padam karawanna.malimawata jaya wewa.

  • @abdulkadar4410
    @abdulkadar4410 4 ชั่วโมงที่ผ่านมา +2

    Malimaweta jayawewaaaaaa

  • @Udara1122
    @Udara1122 4 ชั่วโมงที่ผ่านมา +1

    අලින්ට කෑමත් සපයන්න

  • @InduIndu-r1y
    @InduIndu-r1y 41 นาทีที่ผ่านมา

    ගමේ අය බලා ගන්න අලි වැටවල් හානි කරන අය ගැනත්

  • @NRJayantha
    @NRJayantha 4 ชั่วโมงที่ผ่านมา +1

    Jaya Weva JVP NPP

  • @disanayakakumari4809
    @disanayakakumari4809 5 ชั่วโมงที่ผ่านมา +2

    ❤❤anuwatath anura janapathith akka ape janathawa akathu wemu rata goda ganna udau karamu ❤❤❤

  • @bando-go7ui
    @bando-go7ui 4 ชั่วโมงที่ผ่านมา +1

    සර්පයො
    ඇති
    බලාගෙනවැඩකරන්න.සහොදරයො

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 5 ชั่วโมงที่ผ่านมา +1

    අලි ඉන්න කැලේ කපන්නේ නැතුව එ සත්තුන්ට ඉන්න දෙන්න ඕනේ. ඒවගේම අලි මිනිස්සු මැරෙන එකට විසදුමක් දෙන්න ඕනේ anur ජනාධිපතිතුමා

  • @jhaperer9929
    @jhaperer9929 2 ชั่วโมงที่ผ่านมา +1

    ආණ්ඩුවට දින 90වයි, කරපුවැඩ ගැන රට්ට විමසයි. මාධ්‍ය සාකච්ඡාවල බයිලා ගහන්නේ නැතුව වැඩ කරලා පෙන්නන්න.

    • @lalaniegodawatte6695
      @lalaniegodawatte6695 ชั่วโมงที่ผ่านมา

      Are you blind? cannot you see what is happening?

    • @nilminimadhushanishani6190
      @nilminimadhushanishani6190 21 นาทีที่ผ่านมา

      පල කැරියි වෙසිගෙ බල්ලා අවුරුදු 76තොගෙ අම්මගෙහොර මිනිස්සු විනශ කරපු රට දවස්90සුර පුරයක් කරන්න කියලද තිරිසනා තො කියන්නෙ තොපි වගෙ තිරිසන්නු තමයි අර් හොර රෑනත් එක්ක මෙ රට කෑවේ .

  • @SamanthaJayathilaka-c6r
    @SamanthaJayathilaka-c6r 5 ชั่วโมงที่ผ่านมา +1

    කැලෙ කැපුවට පලක් නෑ සහෝ අලි පාරට.ඇවිත්.පාර අයිනෙ ඉන්නව වාහන.එනකන් බලාගෙන එනකොට උන් එනව පාර මැද්දට පාරට එන්න බැරිවෙන්න.ක්‍රමයක්.කරන්නල උන් ඇවිත් වාහනහිටෝනව මග හරස් කරල

  • @sandeepakodithuwakku2618
    @sandeepakodithuwakku2618 6 ชั่วโมงที่ผ่านมา +1

    Jaya❤

  • @mddamendadamenda
    @mddamendadamenda 5 ชั่วโมงที่ผ่านมา +1

    jaya wawa❤❤

  • @wimaldayarathna2908
    @wimaldayarathna2908 5 ชั่วโมงที่ผ่านมา +3

    සේපාල් මහදැනමුත්තා දැන් කුමක් කියයිද

    • @royfernando6158
      @royfernando6158 4 ชั่วโมงที่ผ่านมา

      මිනිහා හිතාගෙන ඉන්නේ මිනිහ කියන විදිහට තමයි ආන්ඩුව වැඩ කරන්න ඔනේ කියන මානසීක ලෙඩකින් පෙලෙන පොරක්.

  • @vishakamihingurathna9550
    @vishakamihingurathna9550 6 ชั่วโมงที่ผ่านมา +3

    Ane mee ayata boots denna paw wesakatu wisa sathun innawa.

  • @ChandaniPeiris-x7v
    @ChandaniPeiris-x7v 53 นาทีที่ผ่านมา

    බලන්න මිනිස්සු කොච්චර udaw දෙනවා da? Paw

  • @Sinethkelumbanadar
    @Sinethkelumbanadar 6 ชั่วโมงที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤

  • @RasikaKariyawasam-f4s
    @RasikaKariyawasam-f4s 4 ชั่วโมงที่ผ่านมา

    Ape wipakshayath hari hondai aparade kiyanna behe.oyawage katauthu walata hariyata udawkaranawane.malimawa semadama dinewa.

  • @Pandaboyzero
    @Pandaboyzero 4 ชั่วโมงที่ผ่านมา

    මොකක්ද බන් මෙ විසිකැති ගහ ගහ කරන්නෙ නවින මැසින් යොදාගෙන නාවින තාක්සනය යටතෙ ස්තිර සාර විසදුම ක් යොදපල්ලා

  • @ndea2005
    @ndea2005 4 ชั่วโมงที่ผ่านมา +1

    Less talk and more action.

  • @milmil8386
    @milmil8386 4 ชั่วโมงที่ผ่านมา

    Ane, ape rate gambira, lassana, 🐘 🐘 aliyanwa, arksha karala denna.
    Sundara, Elephant 🐘 🐘 🐘 thamai ape ratata siriyawa, wasanawa genath denne❤❤❤
    Aliyange wasasthana, nawatha trees 🌳 hitawala araksha karanna. Aliyan yana thanwala hadala thiyena gewal iwath karala, ema janthawa wenath thanwala padinchi karawanna!!!

  • @djdarmapala895
    @djdarmapala895 5 ชั่วโมงที่ผ่านมา

    🎉🎉🎉🎉🎉❤❤❤❤

  • @chamaramendis7505
    @chamaramendis7505 14 นาทีที่ผ่านมา

    Okanam pttama gon wadak masayak athulatha unaye enawa😅

  • @anomadarshinie6343
    @anomadarshinie6343 5 ชั่วโมงที่ผ่านมา

    👏👏👍🙏🙏

  • @ChandraniWijesooriya-f8x
    @ChandraniWijesooriya-f8x 5 ชั่วโมงที่ผ่านมา

    🌹🌹🌹✍️🙏🙏🙏

  • @naVijesinghe
    @naVijesinghe 4 ชั่วโมงที่ผ่านมา

    Hoda wadak malimawa thawa aurudu 2k denna wade balanna horunta bada yanne edata

  • @SudarshanaRanasinghe-b1l
    @SudarshanaRanasinghe-b1l 5 ชั่วโมงที่ผ่านมา

    Tea,pot saha bun,genath denna wada karanna janathawata

  • @WajiraDamayanthi-zq7mq
    @WajiraDamayanthi-zq7mq 5 ชั่วโมงที่ผ่านมา

    ඒ. වැඩේ. හොදයි. අලින්ට. ගමට. ඇවිත්. වගාවන්ට. හානි. නොකරන්නත්. වැඩක්. කරන්න

  • @TuanSelvin
    @TuanSelvin 2 ชั่วโมงที่ผ่านมา

    Meeka Num hoda wedak

  • @happyheart252
    @happyheart252 34 นาทีที่ผ่านมา

    Ali ena maim wala meemasi petti hadala ellanna one.mee massange saddayata bayai aliya .hodawala athulata massa yana nisa.meya pita ratawala aya arksa wata krans deyak.

  • @milmil8386
    @milmil8386 4 ชั่วโมงที่ผ่านมา

    Aliyanta electric watawal daala asarana sathata peeda karanna epa, please!!

  • @sumithdorakumbura783
    @sumithdorakumbura783 4 ชั่วโมงที่ผ่านมา

    Sunda krLa madi ltte eka madalanna line gahuwa wGe ali wtawL idikaranna ehama nathiwa mewa visadanna baha😊

  • @pradeepjayasinghe2238
    @pradeepjayasinghe2238 4 ชั่วโมงที่ผ่านมา

    මෛත්‍රීපාල ජේවීපීද

    • @janakimaya7952
      @janakimaya7952 2 ชั่วโมงที่ผ่านมา

      Ow mamath hithuwe hitan ayi othana kiyala😅

  • @sriyanikorale3587
    @sriyanikorale3587 5 ชั่วโมงที่ผ่านมา

    ali weta gahanna ona ali wetata idiriyen adi 5ak palala adi 5ak gabura kanuwak kapala ehema nethuwa meaka visadanna lesine

  • @ChathurikaSenavirathna-l6y
    @ChathurikaSenavirathna-l6y 5 ชั่วโมงที่ผ่านมา

    Pau petau tika.

  • @samithanilmininilmini8969
    @samithanilmininilmini8969 39 นาทีที่ผ่านมา

    ❤❤

  • @manjulaupul9850
    @manjulaupul9850 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤

  • @ChanadaniDipa
    @ChanadaniDipa 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @nuveenrakeesha2156
    @nuveenrakeesha2156 5 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤

  • @shinthadunashinha6455
    @shinthadunashinha6455 4 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤❤🎉

  • @sirilnkindinkone8410
    @sirilnkindinkone8410 3 ชั่วโมงที่ผ่านมา

    ❤❤❤❤❤