ජිවිතයම අපායක් කරපු උන්ව අපායට යවන්න මේ වැඩ්ඩ හදපු රොබෝ? | Sinhala TVcaps | Sinhala Movie Review
ฝัง
- เผยแพร่เมื่อ 5 มิ.ย. 2023
- #sinhalatvcaps #Tvseries
Sinhala Tvcaps වෙත නැවත සාදරයෙන් පිළිගන්නවා.
Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right. Thanks - บันเทิง
ටිකක් හිමීට කියාගෙන යමු බොක්ක වැඩේ සුපිරි 😎😎
නියමයි මචං ... හොද ෆිල්ම් විතරක් ගේපන් ❤️❤️❤️❤️❤️
නියමයි බ්‍ර්‍රො .. සුපිරි ම ❤️🙏
Part 2 ලගදිම ඕනි
හොඳටම හොඳයි 😍
නියමයි ගොඩක් හොඳ ෆිල්ම්.එකක් වගේ ඒකම්නම් 👍👍👍👍😍
ගැම්මක් සගො🤗❤️
Hoda kathavak aiye. Vege vedii ne 😊❤
❤Part 2 ❤oni❤ aiya❤ adathnniyamai❤
අප්පෝ බං කන් කරච්චරේ යෙයෙය්ය 💔
eka supiriiii ❤❤ macho . voice eka poddak aggressive wadi.
Bossa himita kiymu hadissi na ha 🥲 video eka maru 😍❤
ටෝනී ස්ටාක්ට ගාන්ට සෙටි වෙනව...❤😌
අනිවාර්යයෙන් 😁😁😁😁
සුපිරි
Supiri❤❤
හීනෙන් බය වෙලා වගේ කියවන්න එපා බන්..😂 දොඩවනව විතරනෙ.. කිසිම feeling එකක් නෑ..
Ayye underworld movie collection eka review ekak karannakoo❤❤❤
බ්රෝ කතාව හොදයි. ඒත් කටින් ගන්නවා වගේනේ. ටිකක් relax වෙලා කතාව කියමු නේ ❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
😂
Eka aththa
අනිවා, මොකද හදිස්සි?
Speed eka adu karala balapn 😂
පොඩ්ඩක් හිමින් කියන්න හදිස්සියක් නැ
Kathawa theruna keep it up❤️
Joker movie එක ඕන මේක අහින්සක ඉල්ලීමක්
Super film eka...onna sub kala..jaua❤
Kawda malli me ❤😅
Ela
නියමයි ...
ඒකත් hodai
Nice broo👍👍👍😊
මචන් කොල්ලො වෙලාවක් තිබ්බොත් හිමීට කියන්න ...... 0.75 දාගත්තනම් සුපිරී 😂😂
😂😂😂 sira
Supiri
යැයී යැයී තමයී😂 මරු හැබැයී😂
supiri
120 like eka magen ❤
Lassnai hodai uba nikan gahaganna wage kathawa kiyanne lassnata poddak kiyapanko
Good job keep it up
super bro
යේය්යා = යැයි යැයි යැයි තම 😂
Gmmk bro❤❤😊😊
ඔලුවත් රිදෙනවා😂😂😂
ටට්ටනයි 👌
poddak slowly kiyanna etakota supiri bro ❤
A very beautiful movie
👍👍👍
❤❤
Slowly explain karanna ethakota thamai feel wenne.pothak kiyawanawa wage kiyawann epa bro❤
Maa waga awa thawa onaa
suppa film ekk
❤
සද්දෙටම එපාවුනා
Ft
Super 👌 😄 🏈 👌 😄 🏈 👌 😄 🏈
Ado bokka himita kiyamu
🤝
යෙයියා යෙයියා 🤕🥵
🎉🎉🎉
යකෝ හිමිට කියහන්කෝ කවුරුත් ගහන්න පන්නවාද 😒
Aththak
0.75 Watinwa😁
😊
@@Mr.Harshana_perera අඩො සිරාවටම 😂
Bokak set wela
😮❤❤❤❤
යෙයියා😂😂
මටනම් ලොකුවට වේගෙ වැඩියක් පෙනුනෙ නෑ.film එකනම් සුපිරී.තව revew ඕනේ ❤❤❤
😮😮😅😅🎉🎉
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
Mn playback speed dala baluweth kisima aulak na ❤digatama kargena yamu congratulations 🎉
වේගය වැඩී😢
සුපිරි film එක. හෙමීට කියපං
🔥🔥🔥🔥🔥👍❤❤❤❤😊
වේගය ටිකක් අද ටිකක් වැඩී අයියේ..මම ඉතින් 0.75ට දාලා.ඇහුවා
උබ කියවන වේගෙන ඔලුවත් මොකක්ද වෙලා යනවා හිමීට කියපන්
😂😂
🤣🤣👍
හේමීට ඕනේ
Vege vadi bm 😢
😂😂😂
0.75 දාගත්තොත් පංකාදුවට බලත හැකි😂
Billa wage ahenne😅
😂😂
සිරාවටම මාත් එම බැලුවෙ
😀🤣
පොඩ්ඩක් හිමින් කියපන් බන් වේගෙ වැඩි
joker film ekak oniiiiiii
me video ek hadanakota voice manage karanne kohomada aiya
ඉතිහාසය පාඩමක් වගේ අයියෙ පොඩ්ඩක් හිමීට කියන්න😒💔
Playback speed eka adu karagena blnna wenneh
🌹🌹🌹❤️🌹❤️🌹🌹❤️🌹❤️🌹❤️🌹🌹❤️
1.5 speed dala online clz giya huruwa watinne dn thamai😂😂
Hodei Hodei
ධර්ම දොළොස් දොළොස්
ඔක ටිකක් හිමිට කියනව මනුස්සයො
Aniva iilaga ekat denna
Yeiiya paiya😂
Gaha ganna wage ne macho katha karannee ... Himita kiyanna ko 😅😅😅😅
Film eke nama kiyantoo
ඇයී brother දුවන්නේ
Himin kiyapan kollo 😌
Kathawa kiyana wege hugak wadi...
ඒ වේගෙ මරු බන් ලතාවට කියවනවට වඩා🙂👍
Himihita kiyanna
Mask aka dagena inna kena aththama mousa wenna athi ayyage namane demme
Himita kiyapan hadissiyak neje
හිමින් කියවපන්
ෆාස්ට් වැඩි තව හිමින් කිවුවා නම් හොදයි.
ත්ව සැහැලුවෙන් කියන්න පුතා 😌
Ow bn himin kynwko.😅
බලන්නත් එපාවෙනෝ බන් හෙමිහිට විස්තර කරහන්කො 😅
😂😂😂😂😂😂
වයින් කරල ඇතරිය වගෙනෙ 😠 යෙයි යෙයි තමා. මැස්සො පියබන්ව වගෙ
Meke namath dapan ban
රෙන්න බරේද මේක කියවන් යන්නෙ
යැයි යැයි ගානව වැඩියි වගේ....
Ai bn namak mention karala naththe..
හෙමිට කියන්න වේගේ වැඩි
Kohe hri duwanna blgna kiyvnva vge 😂😂
0.75 is good gor this 🙂
හිමින් කියවපන්කෝ බං වෙන අවුලක් නැ
අඩො පොඩ්ඩක් හිමින් කියමු නේ 😐😐😐😐😐😐
Mousa movie eke nama