😨 හොල්මන් පේන්න ගත්තොත් කොහොමට හිටීද? | Hello Ghost Movie review in Sinhala | Lokki Recaps

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ต.ค. 2024
  • #lokkirecaps #sinhalamoviereview #sinhalafilmreview #lokkirecaps #sinhalamoviereview #filmreviewsinhala
    Movie: Hello Ghost
    Year of Release: 2010
    Thank you for watching.
    Disclaimer: Any footage in this video has only been used to communicate a message (understandable) to the audience. According to my knowledge, it’s a fair use under reviews and commentary section. We don't plan to violate anyone's right. Thanks.

ความคิดเห็น • 90

  • @isurumadusanka7512
    @isurumadusanka7512 2 ปีที่แล้ว +46

    එ කතාවනම් මාරම ලස්සනයි කෙල්ලේ අන්තිම ටිකේදිනම් ඇස් වලට කදුලුත් ආවා හිතට දුකකුත් එක්කම

  • @Ima2325
    @Ima2325 2 ปีที่แล้ว +6

    පාන්දර 4.28යි දැන් හරියටම වෙලාව.🙊 වැඩ ඉවර කරලා හැමෝම නිදාගන්න ඇදට ගියාට මම යන්නේ හැමදාම පාන්දර වෙනකන් මේ වගේ films බලන්න.බලන්න ගත්තාම එක දිගට නිදාගන්නේ නැතුව films 6/7ක් බලන්න පුළුවන්.
    කොයිවෙලේක හරි මටත් හොල්මන් 👻 පේන්න ගන්නවා මම දන්නවා.ඒක ඇත්තටම හරිම ලස්සනයි.කදුලුත් ආවා 😢

  • @sltokka97
    @sltokka97 2 ปีที่แล้ว +11

    ඒක ගොඩක් සංවේදී පිරිමි උනත් කදුලු ඇස්වලට එනවා.ගොඩක් හොදට ඒ කතාව කියනවා.සුබ පැතුම්

  • @xmastertechsinhala3523
    @xmastertechsinhala3523 2 ปีที่แล้ว +13

    ඔයා චැනල් එක පටන් ගත්ත කාලෙ වගේ නෙමෙ.. ගොඩක් ලස්සනට රිවීව් කරනවා. කට හඬත් පැහැදිලී.. Keep it up sis 😊❤️

  • @zoomEDITZ.
    @zoomEDITZ. 2 ปีที่แล้ว +5

    මන් ඕක බලලා තියෙනවා දෙමල ෆිල්ම් එකක් තියෙන්වා ඔය වගේම මම මේ කතාව මැද හරියෙදි මතක් වුනා

  • @shamikaachintha9
    @shamikaachintha9 2 ปีที่แล้ว +5

    මේ විදියේම දෙමළ film එකක් තියෙනවා මේකෙන් බලන් හදපු එකක් වෙන්න ඕනේ ඒත් එක ටිකක් funny වගේම මීට වඩා ටිකක් sad ඒක හොඳයි කියලා හිතෙනවා මීට වඩා

  • @dhanuskalakmal248
    @dhanuskalakmal248 2 ปีที่แล้ว +3

    කොරියන් ෆිල්ම් එකක්. මමත් බලලා තියෙනවා කලින් එත් අද තමා ඒක පැහැදිලි උනේ. ලස්සනයි කතාව.

  • @rathurosa1114
    @rathurosa1114 2 ปีที่แล้ว +15

    මම මෙ ෆිල්ම් එකට සාමානම දෙමළ ෆිල්ම් එකක් බලලා තියෙනවා.කොහොම උනත් මමත් ආසයි මගෙ නැතිවෙච්ච නැදැයොත් මට පෙන්න ඉන්නවනම්.කොච්චර හොදයිද.😢😢🙏

    • @sujeewasampath6454
      @sujeewasampath6454 2 ปีที่แล้ว

      මාත් ආසයි ,එහෙම පේනවනම් 🥺

  • @dahmmikasurangani7779
    @dahmmikasurangani7779 2 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි කතාව.👍

  • @nethsarajayakody1594
    @nethsarajayakody1594 2 ปีที่แล้ว +3

    අඩෝ අක්කේ... ඇඩුනා ඒකට නම්🥺🥺🥺

  • @dhayanwishvajith
    @dhayanwishvajith 2 ปีที่แล้ว +3

    ආදරේයි ලොක්කී....🥰🥰

  • @Lindu2846
    @Lindu2846 2 ปีที่แล้ว +1

    Me kathawa nam harima lassanai. Mage as walata kanduluth awa. Aththatama godak duka hithenawa me kathawata 😭💗

  • @dimuthuruwan4964
    @dimuthuruwan4964 2 ปีที่แล้ว +8

    The best film.. superr film

  • @akilakeshan3443
    @akilakeshan3443 2 ปีที่แล้ว +2

    අන්තිම ටික ලස්සනයි🥰🥰🥰

  • @umesha5362
    @umesha5362 2 ปีที่แล้ว +2

    හොල්මන් පෙනවනම් නියමයි කතාවත් ලස්සනයි

  • @Sukie_
    @Sukie_ 2 ปีที่แล้ว +9

    The witch, the other one- part 2
    Film eka dennako

  • @kadija6845
    @kadija6845 2 ปีที่แล้ว +5

    Wow 🥺❤️
    Keep it Up sis 🥺❤️

  • @suwandidezylva9936
    @suwandidezylva9936 ปีที่แล้ว +1

    E kathava diha hodata baluvoth apita loku padamak kiyala denava. Mata meka baladdi mage pavula mathak une 😊😊

  • @Art-ew2rc
    @Art-ew2rc 2 ปีที่แล้ว +2

    ඒකටනම් ඇඬුනා 😐❤️❤️

  • @dulangaakash1297
    @dulangaakash1297 2 ปีที่แล้ว +1

    Lassanai film eka 😍❤️🌍🍀

  • @MovielixPrimeOfficial
    @MovielixPrimeOfficial 2 ปีที่แล้ว +2

    Nice one

  • @munasinghapds2610
    @munasinghapds2610 2 ปีที่แล้ว +3

    එක මරු

  • @dilshanmadhushanka5259
    @dilshanmadhushanka5259 2 ปีที่แล้ว +7

    Happy ending🥰 oya movies lassanata review karanawa😊

  • @lk.tiktok3566
    @lk.tiktok3566 2 ปีที่แล้ว +3

    එක ලස්සනය් පොඩ්ඩි 😌❤️

  • @shsanthadilip2260
    @shsanthadilip2260 2 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කේ ❤️😘

  • @nimnadilhara1327
    @nimnadilhara1327 2 ปีที่แล้ว +11

    AKKE Hotel DEL LUNA MOVE EKA DENNAKO💔

  • @apekshajayani2434
    @apekshajayani2434 2 ปีที่แล้ว +7

    බය හිතෙනවා😨

  • @dihanpriyantha7032
    @dihanpriyantha7032 2 ปีที่แล้ว +1

    හිතුවට. වැඩිය. මාරම. ලස්ස්නයි 🙂

  • @madunuwan4536
    @madunuwan4536 2 ปีที่แล้ว +1

    Elaaaa

  • @iloveaviation1791
    @iloveaviation1791 2 ปีที่แล้ว +3

    අනේ මං බයෙන් හිටියේ ආපහු එයාට ගෙදර අය හම්බෙන්නේ නැතිවෙයි කියලා.

  • @Dontdisturbdrama
    @Dontdisturbdrama 2 ปีที่แล้ว +3

    Gammak

  • @shashiiika
    @shashiiika 2 ปีที่แล้ว +5

    First comments ❤😌

  • @studywithyuzz
    @studywithyuzz 2 ปีที่แล้ว +1

    Aththatama as walata kadulu awa... harima lassana kathawak

  • @kalanaGayan-yl3yp
    @kalanaGayan-yl3yp หลายเดือนก่อน +1

    last fight ghost drama eka oni😢

  • @kalukalu2271
    @kalukalu2271 2 ปีที่แล้ว +3

    💔 Niyamai 💔

  • @manikkanchanaaberathne6241
    @manikkanchanaaberathne6241 2 ปีที่แล้ว +1

    අනේ දුක හිතුනා.

  • @Travelling2007
    @Travelling2007 2 ปีที่แล้ว +1

    akke school 2017 review krn bari nm falling into your smile review krnkoooo plz 😭❤️

  • @spidy249
    @spidy249 2 ปีที่แล้ว +4

    අක්කෙ අනේ පුලුවන්නම් well invented love seriea eka genawada

  • @aminduhasitha
    @aminduhasitha 2 ปีที่แล้ว +5

    anthimata thamayi supirima wadeune 😅😊😊

  • @tharushmishelka4722
    @tharushmishelka4722 2 ปีที่แล้ว +6

    Mars film eka vage 😶

  • @kasunisamarasinghe5249
    @kasunisamarasinghe5249 2 ปีที่แล้ว +3

    😭❤❤❤❤❤ marama lassanai

  • @sachigirl128
    @sachigirl128 2 ปีที่แล้ว +2

    Ee move eka nam maru aa ♥️✊🏻

  • @parkjiah8696
    @parkjiah8696 2 ปีที่แล้ว +2

    අනේ පව්😔

  • @luckylucky2072
    @luckylucky2072 2 ปีที่แล้ว +4

    japanene and korean movies one

  • @nilanthirathnayaka686
    @nilanthirathnayaka686 2 ปีที่แล้ว +6

    me vagem tamil movie ekkuththiyeyi ned

  • @Lavendr_gurl
    @Lavendr_gurl 6 หลายเดือนก่อน

    Meka hrima lassanai❤❤❤❤

  • @paramiupeksha887
    @paramiupeksha887 ปีที่แล้ว +2

    ❤️💝

  • @rumethbatagoda5154
    @rumethbatagoda5154 2 ปีที่แล้ว +3

    pretending not to see ghost

  • @Dinu-k1b
    @Dinu-k1b ปีที่แล้ว

    ane akki My Mr. mermaid drama eka danna ko

  • @tharutharushika8493
    @tharutharushika8493 2 ปีที่แล้ว +3

    ❤😘😍

  • @pj4398
    @pj4398 2 ปีที่แล้ว +4

    🥺🥺🥺

  • @sithum-vikasitha
    @sithum-vikasitha 2 ปีที่แล้ว +4

    He he he he

  • @hemanthapv2583
    @hemanthapv2583 2 ปีที่แล้ว

    Bookki thawath supiriyak ona.

  • @MilanRomith
    @MilanRomith 2 ปีที่แล้ว +1

    Amma matta nam aduna antima tikka nam 😥😪

  • @උමංගා
    @උමංගා 28 วันที่ผ่านมา

  • @shehanirathnayake9820
    @shehanirathnayake9820 2 ปีที่แล้ว

    Me wage tamil movie ekak balala thiyenawa

  • @freemanshortz
    @freemanshortz 2 ปีที่แล้ว

    Oyata community stikers wadinne nadda

  • @gameover-cg7tq
    @gameover-cg7tq 2 ปีที่แล้ว +1

    මන් අලුත් 😁

  • @malshadesilva6086
    @malshadesilva6086 2 ปีที่แล้ว

    Ane eka ta nm adenawa ☹️☹️☹️❤️

  • @dilhanigunathunga2423
    @dilhanigunathunga2423 2 ปีที่แล้ว

    💛

  • @VihangaFernando-wr3ld
    @VihangaFernando-wr3ld 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @dasunprabodha
    @dasunprabodha ปีที่แล้ว

    පැහැදිල්නැ

  • @nishanharsana6053
    @nishanharsana6053 2 ปีที่แล้ว

    පටිට කතාවක් නෙ

  • @nimedhachathuranga5905
    @nimedhachathuranga5905 2 ปีที่แล้ว

    hi

  • @buddhika..73
    @buddhika..73 2 ปีที่แล้ว

    😢😢

  • @Sumudu66-mo6sd
    @Sumudu66-mo6sd 5 หลายเดือนก่อน

    Oke demala movie ekak giya😁

  • @Anuhas006
    @Anuhas006 2 ปีที่แล้ว +1

    මෙකෙම tamil.film ekk tthiynw

  • @rhthenul
    @rhthenul 2 ปีที่แล้ว

    😢😢😢😢😢😢😢😃😃😃😃😃😃😃