chuti tichar kathawa heliweyi විල්ගමුවේ චුටි ටීචර් වෙච්ච දේ හෙළිකරයි ,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 1.9K

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 7 หลายเดือนก่อน +504

    අනේ දෙයියනේ ගොඩාක් සතුටුයි
    විශ්ව මාතාවගේ ආශිර්වාදය ලැබේවා
    ඉක්මනට සනීප වෙවා

    • @pryantaa2445
      @pryantaa2445 7 หลายเดือนก่อน +7

      Ane. Ara. Thawa. Puthek. Hitiya. Eaya. Genath. Balanna

    • @geethamala7835
      @geethamala7835 7 หลายเดือนก่อน

      """ OU CHUTI MANKATA UTHUM U BUDU SARANAI ...KANCHANA SIR DIGEN DEGTAMA CHUTI MANIKAGE VEDIYOS ARAN ENNA 🙏🏻🙏🏻🙏🏻 ..sir oba budu wewa..

    • @thisaruwasana
      @thisaruwasana 7 หลายเดือนก่อน +1

      Wiswa mathawata sthuthi wewa daruwa sanipa kara dunnata

    • @bisomenike
      @bisomenike 7 หลายเดือนก่อน

      Ane aththama ...Wasthuwe oyata ikman suwaya labewa..Daruwanta uganwannata api athare gawasenna ikmanin awsthawa udawewa!!!!!!.mage duwata..wishwa darmathawaya pilithuru dewi mage duwe

    • @shalikachathurangani6559
      @shalikachathurangani6559 7 หลายเดือนก่อน

      Godak pin me karana sewayata siyaluma danata.

  • @chandanigunarathna7878
    @chandanigunarathna7878 7 หลายเดือนก่อน +131

    විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මේ චූටි ටීච සුවපත්වේවා .කංචන මහත්තයාට ත් වෛද්‍යවරුන් ටත් බොහොම ස්තූතියි

  • @chandanakumara1663
    @chandanakumara1663 7 หลายเดือนก่อน +499

    නැවත දකිනකොට දෙපයින් හිටගන්න වාසනාව ලැබෙවා.සාරිය අැදගෙන ඉස්සර වගේම ලස්සනට ඉන්න අපේ චූට් චීචට ශක්තිය ලැබේවා❤❤

    • @LakshmieRanasinghe-gl5vt
      @LakshmieRanasinghe-gl5vt 7 หลายเดือนก่อน +6

      Jiwath wemata wasanawa lebewa ekman suwaya lebewa

    • @anulaanula8699
      @anulaanula8699 7 หลายเดือนก่อน +4

      🙏🙏🙏🙏🙏😭😭😭w😭

    • @DammiKumari-u9o
      @DammiKumari-u9o 7 หลายเดือนก่อน

      ❤❤​@@LakshmieRanasinghe-gl5vt

    • @KalyanisomalathaGamage
      @KalyanisomalathaGamage 7 หลายเดือนก่อน

      බර බර​තද😊😊😊 කළ❤@@LakshmieRanasinghe-gl5vt

    • @MalinthaRanjula
      @MalinthaRanjula 7 หลายเดือนก่อน +2

      ❤ aniwa

  • @WasanthiGunasekara-og4lx
    @WasanthiGunasekara-og4lx 7 หลายเดือนก่อน +61

    කාංචන කුමාර පුතා ට අනේක වාරයක් ස්තූතියි ..❤ මේ කරපු මෙහෙවර ඔබව සැමදා සතුටින් නීරෝගී ව තබයි.❤❤

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha6910 7 หลายเดือนก่อน +213

    ගොඩක් සතුටුයි.රුවන්වැලි මහාසෑයේ ආනුබාවයෙන් .තෙරුවනේ ගුණ බලයෙන් දුවට ඉක්මන් සුවය ලැබේවා .උදව් කරන හැමෝටම තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 7 หลายเดือนก่อน +60

    පාසල් යන්නට වරම් ලැබේවා..
    ඉක්මනින්ම හොඳ සිහිය ලබේවා..
    මව් පියො සීත් සතුටින් ඉතිරේවා..
    උදව් කරන හැම සුවපත් වේවා ..
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @مالانانداني
    @مالانانداني 7 หลายเดือนก่อน +702

    මෙ දරුවා හිටපු විදිහට මෙ වගෙ සිහි කල්පනාව ලැබෙයි කියලා මං හිතුවෙ නෑ..හරිම සතුටුයි..සුව වීම මෙ තරමින් හෝ.. තවදුරටත් ඉක්මන් සුවය පතනවා

    • @dammikanilmini1202
      @dammikanilmini1202 7 หลายเดือนก่อน +22

      පව් චූටි ටීචර් .ඉක්මන් සුව ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏🙏

    • @kanthiamarakoon6479
      @kanthiamarakoon6479 7 หลายเดือนก่อน +3

      Anna oba thumata pin ahinsaka minussunta. Pihita wanawata.....
      ❤❤❤❤❤❤❤

    • @premalathawijesekara6340
      @premalathawijesekara6340 7 หลายเดือนก่อน +10

      ආරියදාස මහත්මාණනි ඔබතුමාට බොහෝ පින් අත්වේවා මෙවැනි දේ කරන්නට තව තවත් ශක්තිය ලැබේවා!!

    • @kapiladias9178
      @kapiladias9178 7 หลายเดือนก่อน +5

      සම්මා සම්බුදු සරණයි මගෙ රත්තරන් දියණියට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @shanthijayamanna3255
      @shanthijayamanna3255 7 หลายเดือนก่อน +8

      විශ්ව මාතාව ගෙ ආශිර්වාදය ඒ දියනියට ලබේවා 🙏🙏🙏❤

  • @yasahenegama7234
    @yasahenegama7234 7 หลายเดือนก่อน +34

    කාංචන පුතාට බොහෝ පින් මේ දියණියට උදව් කිරීම පිලිබදව මා මෙලොවදී කල පුණ්‍ය ශක්තිය තුලින් ඔබතුමිය සුවපත් වේවා

  • @lasithananda8290
    @lasithananda8290 7 หลายเดือนก่อน +357

    හිතාගන්න බෑ එ දරුවා හොද වෙලා මේ දරුවට උදව් කර සියලු දෙනාටම මේ මාද්‍යය මහත්තයට විශේෂයෙන් දොස්තර මහත්තුරු සියලු දෙනාටම සියලු දෙවියන්ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @mudith7964
    @mudith7964 7 หลายเดือนก่อน +53

    මගේ තාත්තා bus ඒකෙන් බහින තුරු ඉන්නේ නැතිව bus එක ඇදල ගිහින් මගේ තාත්තා අවුරුද්දක් මාස 6 ක් hospital හිටිය මම තනියම එයා ගොඩක ගත්තා ,එයා අදත් ගෙදර අපේ ලංකාවේ bus driver ලා වගකීමක් නැතිව වැඩ කරන එක හරිම වැරදී , ඉක්මනින් සුවය ලැබේවා teacher ඔයාට theruwan saranai

    • @nadeeramadhu8769
      @nadeeramadhu8769 7 หลายเดือนก่อน +4

      ඔයා ගෙ තාත්තා ට ඉක්මන් සුවය ලැබේවා ,ඔයාලට බුදුසරණයි

    • @Flyinggirl893
      @Flyinggirl893 7 หลายเดือนก่อน +2

      Ikman suwaya labewa oyage thathta 🙏

    • @ajanthabanneheka5501
      @ajanthabanneheka5501 7 หลายเดือนก่อน +2

      ❤ gree

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 7 หลายเดือนก่อน +117

    අනේ මට දැනිච්ච සතුට වචන වලට කියන්න බැහැ ඒ අම්මට තාත්තට මොන තරම් සතුටු ඇති ද උදව් උපකාර කල සියලුම දෙනාටත් කාන්චන මහත්තයටත් ගොඩක් පින්

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 7 หลายเดือนก่อน +38

    නැවත දකිනකොට දෙපයින් සිට ගැනීමට හැකිවේවායි කියා ප්‍රාර්ථනා කරනවා .කාංචන මහතාට මේ වගේ වැඩ කිරීමට තව තවත් ශක්තිය ලැබේවා

  • @chandradk8578
    @chandradk8578 7 หลายเดือนก่อน +255

    අනෙක වාරයක් පින් උදව් උපකාර කළ සියලූ දෙනාටම බුදුසරණයි ඉක්මනින්ම සුවය ලැබේවා බුදුසරණයි

    • @shilakumari556
      @shilakumari556 7 หลายเดือนก่อน +3

      අනේ කංචනා මහත්මයානමිි බුදු වෙ නවාමයි මෙ වගේ දේවල් ලෝකෙට පෙන්නලා දුකට පිහිට කරවලා බල න්න ඒ දුක සැප විමසන ලස්සන

    • @inokaarachchige424
      @inokaarachchige424 7 หลายเดือนก่อน +3

      ❤😂👍🙏🙏💞💞💞

    • @KumariKumari-u8y
      @KumariKumari-u8y 7 หลายเดือนก่อน +4

      කාංචන කුමාර සර් ට ගොඩක් ගොඩක් ගොඩක් පින්. ලංකාවේ ලෝකේට සියලුම dena

  • @katharikfernando7109
    @katharikfernando7109 2 หลายเดือนก่อน +1

    ජේසුනි ඔබ වහන්සේට ස්තූතියි ස්වාමිනි දරුවාව මේ විදියට ඉන්න වාසනාව ලැබුනු එක ගැන මම දෙවියන් වහන්සේ විස්වාස කරන කෙනෙක් ඒ මගේ් විස්වාසයයි නැගිටලා යතා තත්ත්වයට පත්ව තවත් ශක්තිමත් කරයි කියා ආමෙන් අලෙලූයා ප්‍රසන්සාවේවා ස්වාමිනි

  • @AgaAbo
    @AgaAbo 7 หลายเดือนก่อน +230

    තිස්තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා පූතෙ

  • @karona..8265
    @karona..8265 7 หลายเดือนก่อน +11

    නැවත දකින කොට දෙපායෙන් ඇවිදලා යන්න වාසනාව ලැබේවා දළදා සමිදු පිහිටයි කංචන සර්ට ගොඩාක් පින් කංචන සර් නම් දෙවියෙක් ටිචිර් ට ඉක්මනට සනීප වේවා උදාවු කරපු සියලු දෙනාටම තෙරැවන් සරනයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @KapuduwaNadeeka-om6ig
    @KapuduwaNadeeka-om6ig 7 หลายเดือนก่อน +181

    කාංචන මහත්තයත් එක්ක අපි ඉන්නවා... මනුස්ස ජීවිතේ වටිනාකම නොදන්න... ඔය වගේ ජරා මිනිස්සුන්ට... කාංචන මහත්තයට අතක් තියන්න බෑ... ඔබතුමා වට ඉන්න මේ ජනතාව අනිවාර්යෙන් ඔබතුමත් එක්ක ඉන්නවා 🫵🫵🙏🙏

    • @maheshpadmakumara9305
      @maheshpadmakumara9305 7 หลายเดือนก่อน +3

      චුටි ටිචට ඉක්මන් සුවය පාර්තනා කරනවා

    • @kumaraqortuba808
      @kumaraqortuba808 7 หลายเดือนก่อน +1

      Ikman suwaya labewa duwata

    • @rohinimallika9106
      @rohinimallika9106 7 หลายเดือนก่อน

      Me,Diyaniyata,Ikman,Suwaya
      Labewa,Thunuruwane,Pihita
      Dewiyange,Asirwadaya,
      Labewa🙏❤️🌹😃

    • @MalaniGunathilaka-fp5db
      @MalaniGunathilaka-fp5db 7 หลายเดือนก่อน

      Malani gunatilaka 36:58

  • @shaquilleoatmeal6045
    @shaquilleoatmeal6045 7 หลายเดือนก่อน +16

    උතුම් විශ්ව මෑණියන්ගේ ආශීර්වාදය සත්‍යයයි. මම විශ්වාස කලා විශ්ව මෑණියන්ව. මේ දරුවා අද ඉන්න තත්වේ දැක්කම ඒ විශ්වාසය තවත් වැඩිවුණා. මම එදා ප්‍රර්ථනා කලා මේ විදිහට දරුව දකින්න. අද ඒ දේ දැක්ක. දැනෙන සතුට කියන්න බැරි තරම්. කාංචන මහත්තය ඇතුළු උදව් කල හැම දෙනාටම විශ්ව ශක්තියෙ ආශීර්වාදය ලැබේවා.

  • @kanthi1038
    @kanthi1038 7 หลายเดือนก่อน +133

    කාංචන මහත්මයාට පින් මෙවැනි සමාජ සත්කාරයේ යෙදෙනවාට. ටීචර් දුව සුවපත් වේවා !!!පෙර පරිදි පාසල් යන්නට හැකිවේවා !!!

  • @kusumsamaranayake8414
    @kusumsamaranayake8414 7 หลายเดือนก่อน +34

    කාංචන මහත්තයා ට ගොඩක් පින්. මේ දරුවා බේරාගන්න. උදව් කරපු. සියලු දෙනාටම. ස්තුති කරමි. මිය යෑමට තිබුන ජීවිතයක් බේරාගත් ඔබ සියලු. දෙනාට හිසනමා ආචාර කර මි.
    නිර්භීත පියෙක් ඔබ.
    තෙරුවන් සරණයි !

  • @nilushinilushi5707
    @nilushinilushi5707 7 หลายเดือนก่อน +50

    මේ දෝනීට සුවපත් භාවය ලැබීම ගැන ගොඩාක් සතුටුයි.මේ දෝනී සුවපත් වීමට ආශිර්වාද ලබාදුන් ව්ශ්ව මාතාවට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං 🙏සියලු දෙවියන්ටවත් ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං මේ දෝනී සුවපත් කරගැනීමට වෙහෙස මහන්සි උන කාංචනා මහත්තයා ඇතුළු සියලු පිංවත් මිනිසුන්ට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං ඔබසැමට තෙරුවන් සරණින් දෙව්පිහිටෙන් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා !!!🙏🙏🙏❤️❤️❤️❤️🌹🌹🌹🌹මේ දෝනීට උන අසාදාරනයට ඉක්මනින් ඒ අපරාධකරුවන් දඩුවම් ලබාදී සාදාරණයක් නීතීයෙන් ඉටුකරදෙන්මෙන් නීතීයෙන් කාරුණිකව ඉල්ලා සිට්ම්.🙏

  • @anestapriyangani4405
    @anestapriyangani4405 7 หลายเดือนก่อน +21

    ඇත්තටම මට ලොකූ විශ්වාඩයක් තිබුන මේ දරුව නැගිටිනව, හොදටම හොද වෙනවාමයි . ඒ විශ්වාසයෙන් මම හැමදාමත් දෙවියන්ට pray කලා, අදටත් කරනව. මොකද මගේ දුවත් ගුරුවරියක් , මගේ දුවත් දුශ්කර පලාතෙ ඉගැන්නුව අවුරුදු 5ක්.
    පුතේ ඔයා මේ ලෝකෙට ගොඩාක් වටිනා දරුවෙක් . ඔයාගෙන් ඉගෙන ගන්න දරුවන් ලෝකෙට හොද දරුවො වෙනවාමයි .
    ජේසුගේ නාමයෙන්ම මගේ දුවට සම්පූර්ණ සුවය දානය කල පිතා පුත්‍රයා ස්ප්‍රීතු සාන්තු ත්‍රීත්වේක දෙවි මහෝත්මයණන් වහන්සේට ස්තූති ප්‍රසංසා වේවා

  • @ayomaliyanage2262
    @ayomaliyanage2262 7 หลายเดือนก่อน +41

    විශ්ව මාතාවට! ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ සඳහා දායක වූ සියලු දෙනාටම බොහෝ පින් ලැබේවා චූටි ටීචර් ඉක්මන් සුවය තව තවත් ලැබේවා දළදා සමිඳු පිහිටයි

  • @army-ue9lo
    @army-ue9lo 7 หลายเดือนก่อน +3

    ආරියදාස මහතා ට ගොඩක් පින් මෙවැනි රෝගීන්ට atha හිත dee මේ කරන සේවය ඉතා වැදගත්, කෙසේ හෝ වේවා, මේ දියණිය හොඳින් සුවපත් වේවා, ඉක්මනින් සුව පත් වේවා,කියලා මම ප්‍රාර්ථනා කරනව, ඉක්මනින් චූටි teacher ට පාසලට යාමට හැකි වේවා! විස්වාසය ඇති කරගන්න දුවේ,

  • @inomarangani7880
    @inomarangani7880 7 หลายเดือนก่อน +85

    චූටි ටීචර් ට තිස්තුන් කෝටියක් දෙවිවරුන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා. මේ වෙනුවෙන් කැපවුණු සියලු දෙනාහටම ත් කාංචන මහතාටත් මේ ව්ගේ අසරණ අයට උදව් උපකාර කිරීමට තවත් ශක්තිය නොඅඩුව ලැබේවා ...

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr 7 หลายเดือนก่อน +2

      💎💎💎💎 .... දැහැමි පාළකයන් ඉක්මණටම රාජ්‍ය පාළනය භාර ගනිත්වා .! ❤️⚔️☸️⚔️❤️
      බුදුසරණයි ..! 🎇☸️🌈️❤️🙏🌹🎇☸️☸️

    • @IsharaWickramasinghe-ge8cp
      @IsharaWickramasinghe-ge8cp 7 หลายเดือนก่อน

      🙏🙏🙏

  • @nilmifernando6439
    @nilmifernando6439 7 หลายเดือนก่อน +2

    කාංචන මහත්මයා නිසයි මේ සිද්ධිය දැනගත්තෙ. ඔබටත් ගොඩක් පින්. ඒවගේම විශ්වයේ ආශිර්වාදයෙන් ඔබට තව තවත් මේ වගේ අසරණ වුනු අයට උදව් කරන්න ධෛර්යය ,ශක්තිය ලැබේවා !!!

  • @seelaganegoda9077
    @seelaganegoda9077 7 หลายเดือนก่อน +39

    අනේ හිතාගන්නවත් බැහැ කාංචන මහතාට ගොඩක් ස්තුතියි..දුවට ඉක්මනින්ම සුවය ලැබේවා..බුදු සරණයි..සියලු දෙවි රැකවරණයි..විශ්ව මතාවගේ ආශිර්වාදය ලැබේවා..උදව් දුන් සියලුදෙනාටම ගොඩක් පිං..

  • @BLUESTAR-22
    @BLUESTAR-22 7 หลายเดือนก่อน +7

    අනේ මට මේ අක්කව දැන් දකිනකොට හරිම සතුටුයි. බුදුසරණින් නිට්ටාවටම ඉක්මනින් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏.

  • @jayam1429
    @jayam1429 7 หลายเดือนก่อน +63

    උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදයෙන් , සියලු දෙවි දේවතාවන් වහන්සේලාගේ පිහිට ආරක්ෂාවෙන් ඒ දරුවට ඉක්මන් නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ....
    👏👏👏👏👏👏👏👏

  • @mlblifeChannel1986
    @mlblifeChannel1986 7 หลายเดือนก่อน +7

    මීඩියා වල පල්හැලි දොඩවන සමයක ඔබේ කල තත්වයෙන් උසස් මාධ්‍ය මෙහෙර උතුම්......සුපිරි මාධ්‍යවේදීයෙක් කාංචන අයියා

  • @indukumari1159
    @indukumari1159 7 หลายเดือนก่อน +41

    චුටි මැණික දුවට තිස්තුන් කෝටියක් දෙවියන් ගේ පිහිටෙන් ආශීර්වාද ලැබී හොඳටම හොඳ වෙන්න ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් ගුණ බලයෙන් ඉක්මනින් සුවය ලැබේවා. ❤ආරියදාස මහත්මයා ට ද අනේක වාරයක් පින් ලැබෙනවා. අඩන්න එපා සොයුරිය දුවට ඉක්මනින් ම සුවය ලැබෙනවා.චුටි දුව ඇතුළු සියලුම දෙනාට සම්මා සම්බුදු රජාණන් වහන්සේලා ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා. 🙏🏻🙏🏻බුදු සරණයි. 🙏🏻🙏🏻🙏🏻💖💖

  • @sududhoni8763
    @sududhoni8763 7 หลายเดือนก่อน +10

    නැවත දකිනවිට චුටි ටිච දෙපයින් සිටගන ඇවිදිනවා දැකිමට හැකි වෙිවා අනන්තවු බුදුගුණ බලයෙන් ඉක්මනින් සුවවෙිවා මැනිකට

  • @floridavinee369
    @floridavinee369 7 หลายเดือนก่อน +132

    අනේ හරිම සතුටුයි ටිචර්ව දකිනවිට එදා දැකපු දවසේ මම යාච්ඤා කලා මේ තරම් ඉක්මනට මේ තරම් සතුටක් ලැබුනා ජෙසුනි ස්තුතියි

    • @raneeranatunga5692
      @raneeranatunga5692 7 หลายเดือนก่อน

      Ka.runaokarala christiyani agama pathuranna epa boudha derrpiye. Mewa jesu karana dewal neme. Karmaya anuwa wena dewal.

    • @diamilarexe8460
      @diamilarexe8460 7 หลายเดือนก่อน

      ❤❤❤❤

    • @NethmiNethsarani-vj5db
      @NethmiNethsarani-vj5db 7 หลายเดือนก่อน +1

      Bs ඔයාට karana penata ekman සුවය labawa

    • @majulasampath2316
      @majulasampath2316 7 หลายเดือนก่อน +2

      Amen❤

    • @s.d.a.d.r8538
      @s.d.a.d.r8538 7 หลายเดือนก่อน +2

      ආමේන්...!!!

  • @suwarnamallika164
    @suwarnamallika164 8 วันที่ผ่านมา

    අද දැක්කමත් සතුටුයි කාංචන මහත්තයාගේ උත්සාහය නිසා තමයි අද දරුවා ඔහොම ඉන්නේ ඔයාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @icgwd9788
    @icgwd9788 7 หลายเดือนก่อน +100

    අනේ පුතේ හරිම සතුටුයි මම සවුදි අරාබියේ සිට බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤❤❤⚘⚘

  • @jeewanthimadumali-lp6oi
    @jeewanthimadumali-lp6oi 7 หลายเดือนก่อน +10

    කාංචන මහත්තයාට ගොඩාක්ම පිං ..එතුමා හැදූ දෙමාපියන් දෙදෙනාට මේ පිං හේතු වාසනා වේවා

  • @harshanisandamali8805
    @harshanisandamali8805 7 หลายเดือนก่อน +52

    මේ උතුමි වු මනුෂය භාවයම මා ලබා ගත් දා පටන් මා කල පිනක් ඇත්නමි ඒ සියලුම පිං බලයෙන් ඔයාට ඉක්මනින්ම නිරෝගි සුවයම ලැබේවා… 🙏🙏🙏

  • @DilDill-uw6oi
    @DilDill-uw6oi 6 หลายเดือนก่อน

    මම දැක්කේ අදයි මේ සිද්ධිය මට හරිම කණගාටුවක් ඇතිවුනා ඒ දැකල ඉන් පසු ටීච කතා කරනවා දැක්කාම හරිම සතුටකි. ටී.ටී.ඊ ඉක්මන් සුවය පතනවා ඒ වාගෙම කාංචන මහත්මයාටත් සියලු දෙවි රැකවරණය ලැබේවා

    • @DilDill-uw6oi
      @DilDill-uw6oi 6 หลายเดือนก่อน

      ටී.ටී.ඊ ඉක්මන් සුවය ලැබේවා

  • @Patapatalokayak9503
    @Patapatalokayak9503 7 หลายเดือนก่อน +34

    බොහෝම සතුටුයි .
    අනූපමාට උදව් උපකාර කළ සියලුම දෙනාට අනේකවාරයක් ස්තුති .
    සියලුම දෙවියන්ගෙ පිහිට ආරක්ෂාවෙන් ,මේ විශ්වයේ සියලුම බලයෙන් අනුපමා ඔබට තවත් ඉක්මනින් ම සුවය ලැබේවා .

  • @SimVia-t1k
    @SimVia-t1k 7 หลายเดือนก่อน +5

    ඔබ තුමාට ගොඩක් පින් ඒ දරුවා වෙනුවෙන් කරන සහයෙගෙට

  • @shanikamadumalimadumali2260
    @shanikamadumalimadumali2260 7 หลายเดือนก่อน +32

    මට ඒ තාත්තා දැක්කම පපුව පිච්චෙනවා ..කොච්චර අහිංසක තාත්තා කෙනෙක්ද 😢😢 අනේ මේ තාත්තාගේ දුව ..ඉක්මනට සනිප වෙන දවස එනකල් අපි මග බලාගෙන ඉන්නවා ටීච ❤❤

  • @sirilaththanayaka8783
    @sirilaththanayaka8783 7 หลายเดือนก่อน +3

    මේ සමාජසත්කාර කරන ඔබතුමාට ගොඩාක් පින් ඒ වගේම මේ අහින්සක චූටි ටීචට ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනවා.

  • @shashiwijendra6913
    @shashiwijendra6913 7 หลายเดือนก่อน +41

    මුල සිටම ටීචර්ගෙ මේ සම්බන්ධ විඩීයො බලපු මට හරිම සතුටක් අද දින දැනුණා.ගුරුතුමියට සිදුවුණු මේ අසාධාරණයට අනිවාර්යයෙන්ම රජය සාධාරණයක් කළ යුතුමයි.මාධ්‍ය තුලින් මේ අසාධාරණය එළියට ආයුතුමයි.එතුමිය රටට සම්පතක් අනිවාර්යයෙන් එතුමිය රැක ගත යුතුයි.හරිම සතුටුයි..අද ඉන්න තැන දැක්කම බුදුසරණයි දෙවිපිහිටයි මිස්.ආරියදාස මහතාටත් ස්තූතිය

    • @jayalath2351
      @jayalath2351 7 หลายเดือนก่อน

      Jesu pihitai ikman suwaya labewa

  • @chinthapriyangani5192
    @chinthapriyangani5192 7 หลายเดือนก่อน +1

    කාංචන මහතාට ගොඩක් පින් ...ඒ දෙමාපියනට කොයිතරම් සතුටුද ..තෙරුවන් සරනයි ..දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවපත් වේවා චූටි ටීචර් ❤️❤️💐

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 7 หลายเดือนก่อน +89

    අනේ පව් ..වැටුනට පස්සෙ දාල යන්න ඇති...නීතිය අනිවාර්යයෙන්ම ක්‍රියාත්මක කරන්න ඕනෙ මේ වගේ මිනිස්සුන්ට ...ඇයට ඉක්මනින්ම සුවය ලැබේවා ..තුනුරුවන්ගෙ සරනයි🙏කාංචන සර් ඇතුළු උදව් කල හැමෝටම ගොඩාක් පිං 🙏

  • @sashi5258
    @sashi5258 7 หลายเดือนก่อน +3

    ගොඩක් සතුටුයි.තෙරුවනේ ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා.කාංචන මහත්තයා ට ගොඩක් පින්.උදව් කරපු සියලුම දෙනාට උදව් කරන සියලුම දෙනාට ගොඩක් පින් .හැමෝටම තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏

  • @kapilaranasinghe3761
    @kapilaranasinghe3761 7 หลายเดือนก่อน +19

    සියලුම දෙයින් මේ නංගිට උදවු උපකාර කල හැම දෙනාටම දෑත් එක්කර පින් ප්‍රර්ථනා කරනවා. ඒ වෙනුවෙන් ලෝකය දැනුවත් කල අයියේ ඔබටත් ගොඩක් පින්. මේ වෙනුවෙන් නීතිමය කටයුතු වලට දන්නා කියන කෙනෙක් උදවු කරන්න.

  • @sujisaman7899
    @sujisaman7899 7 หลายเดือนก่อน +3

    තෙරුවන් සරණයි.. නිදුක් නීරෝගී දීරඝායූෂ ලැබේවා... අපගේ කාංචන මහත්මයාටත් උදව් උපකාර කල සියලුම දෙනාටත්..... වාසනාවන් වාසනාවන්..වාසනාවන්... චූටී ටීච දැක්කම පුදුමාකාර සතුටක් දැනුනා.. අනත්ත වු අපුාමාණ වූ උත්තරීතර තෙරුවනයේ බලයෙන් උත්රීතර විශ්ව ශක්තියේ බලයෙන් අල්ලා දෙවිදුන්ගේ ජේසු සමිදානාන්ගේ පිහිට ලැබිලා ඉක්මනින් සුව වේවා..

  • @padmakumari2816
    @padmakumari2816 7 หลายเดือนก่อน +95

    කාංචන මහත්තයාට හොම්බට ගහන්ට හිටපු අයට හොම්බ බිම ඇනෙන්න වැඩි ඈතක නැ .තවත් ඉක්මනින් සුව පත් වේවා උදව් කරපු සියලුම දෙනාට උදව් කටන සියලුම දෙනාට ගොඩක් පින් 🙏🙏🙏 චුට් ටීචගෙ අනිත් වීඩියෝ එක එනකම් බලන් ඉන්නවා ඉක්මනින් 🙏🙏🙏

    • @geetharanjani333
      @geetharanjani333 7 หลายเดือนก่อน +2

      චුටි ටිචට ඉක්මන් සුවය ලැබෙවා බුදුසරනයි

  • @upanandadharmadasa5721
    @upanandadharmadasa5721 7 หลายเดือนก่อน +18

    පට්ටම සතුටුයි,දැන් ඉතින් අදාළ නීතිමය කටයුතු අවංකවම කර සාධාරණය ඉටුකර දෙන්න. මේ සඳහා උදව් උපකාර කළ,කරන මිනිස් දෙවිවරුන්ට කුසල් වැඩේවා!තෙරුවන් සරණයි!!!

  • @wasanthasuraweera2281
    @wasanthasuraweera2281 7 หลายเดือนก่อน +92

    ගුරැවරැන්ද මනුස්සයෝය. මමත් අ.වු26ක ගුරැවරියක්. ඔබට ඉක්මන් සුවය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා මිතුරිය. බුදුසරණයි!.........❤

  • @kanthir380
    @kanthir380 7 หลายเดือนก่อน +5

    ඔබතුමාට සහ උපකාර කල සැමට පින්.චුටි ටීචර්ට තෙරුවන් සරණයි

  • @dayanandavidanagamage7413
    @dayanandavidanagamage7413 7 หลายเดือนก่อน +128

    මම රුමේනියාවෙ ඉඳන් මේ සිද්ධිය මුල සිට දැක්කා.පලමු අවස්ථාවෙදි මමත් හිතුවෙ මේ ළමයා ගොඩගන්න ලේසි වෙන එකක් නෑ කියලා.අද දැක්කම හරිම සතුටුයි.කථා කරන්න පුළුවන් වීම ලොකු පිනක්.කොහොම වුනත් මේ ළමයා පරිස්සන් කරන්න.

    • @lankalanka7765
      @lankalanka7765 7 หลายเดือนก่อน

      Cute tecata ikman suwe parthna karanwa teruwan saranai

  • @Nadeekasenavirathna123
    @Nadeekasenavirathna123 7 หลายเดือนก่อน +2

    ඇත්තටම හදවතින්ම කියන්නේ අක්කේ මාර සතුටුයි❤❤❤❤❤❤ ඉක්මනටම සනීප වෙලා අක්කිගේ හීන වලට අපහු පාතබන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤❤❤❤❤ මේ අක්ක ව මෙත මේ දුරට සනීප කරගන්න වෙහෙසුන කාංචන අංකල්ටත්, doctors ලටත් පිං සිද්ධ වෙනවා❤❤❤❤❤

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 7 หลายเดือนก่อน +46

    බුදු සරණයි කළුතර බෝසමිඳුන්ගේ පිහිටෙන් ඉක්මනින්ම සුවය ලැබේවා .කාංචන මහාතාටත් ගොඩාක් පිං වෛද්‍ය වරැන්ටත් ගොඩාක් පිං

  • @sandunikaherath7726
    @sandunikaherath7726 7 หลายเดือนก่อน +2

    තුනුරුවන්ගෙ පිහිටෙන් හොඳින් සනීප වෙවා!! ආයෙත් ළමයින්ට උගන්වන්න ශක්තිය ධෛර්යය ලැබේවා!! ඒ වාගේම ඔබතුමාටත් ගොඩක් පිං..මේ වගේ මිනිසුන්ට අසාධාරණ කම් වෙද්දි එය පෙන්වලා දෙන එක..ඒ වගෙම තවත් ආදරණීය මතක් කිරිමක් මෙම අපේ ටීචර්ට ඒ ගමෙ වැඩ කරන්න නොදෙන තරමට වටිනවා..මොකද ඒ අය දැනුවත්වනෙ මෙ දේ වෙලා තියෙන්නෙ.. ආරක්ෂාව ගොඩක් වටිනවා..මෙය ගුරුවරිය රටට සම්පතක්..ඔබ සියලුම දෙනාට දළදා සමිදු පිහිටයි

  • @හීමා1299
    @හීමා1299 7 หลายเดือนก่อน +31

    උතුම් ත්‍රිවිධ රත්නයේ සත්‍යානූභව බලයෙන්ද.. සියලු දෙවි රැකවරණින්ද ඉක්මන් සුවය ලැබේවා !! නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා ,, අපේ ටිචර් ට...ඒවගේම උදවු උපකාර කළ සියලු සැදැහැවතුන් ට මේ උතුම් පින ඇති සසර දුකින් නිදහස් විම පිනිසම .. කාංචන මහත්තයා ටත්..බොහොම පින්. උතුම් තිසරණ සරණයි !! ඒ හැමෝටම ❤🙏🙏

  • @ShiranKokila
    @ShiranKokila 7 หลายเดือนก่อน

    කාංචන කුමාර මහත්මයො ඔබතුමා ගොඩක් හොද කෙනෙක් හැමොම ඔබ සමඟයි ඔබ තුමාගෙ එ ගතිගුන ලොකෙට කියාපාන්නෙ වැදගත් පණිවිඩයක් ඔබතුමාට ගොඩක් පින්

  • @dewminiarachchige9736
    @dewminiarachchige9736 7 หลายเดือนก่อน +89

    මෙහෙම දකින්න බලාගන හිටිය මම අනෙ සතුටුයි බස් ඩැයිවර්ල මිටවැඩිය හිතපල්ල කාලකනී නොවි මෙවගෙ ජිවිතවලට ඉදිරියට මෙහෙම නොවෙවා

  • @DinushaPerera-g8m
    @DinushaPerera-g8m 7 หลายเดือนก่อน +2

    සුවපත් වෙත්වා දූව තව තවත්. හරිම සතුටුයි. ඒ වගෙම ඒ තාත්තා කිව දේ හරිම හරි පත්විම් දිය යූත්තේ ඒ ගමටමයි කියන එකට මමත් 100% එකගයි. ඇයි මිනිස්සුන්ට ඒවගේ දූකක් දෙන්නෙ තමන් ඉන්න ගමට දැම්මනං තම ගමට ලොකු සෙවයක් වෙයි. Please think about the father who is not much educated gave a wonderful idea which I 100% agreed. Why you all giving the rural area transfer to people who is not use to that area. Please we all live in this world for a short period so don't give a hard time to any human being. Duwa your blessed by God so don't worry you will get cured soon. Thanks for this channel otherwise we never know about this incident.

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws 7 หลายเดือนก่อน +22

    මමත් සතුටින් පුතේ හැමදාම ඔබගෙ විඩියෝ බලනවා මට කියන්න තෙරේන්නෙ කංචන පුතේ ඔයාට නිදුක් නිරෝගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @GayanMadusanka-k6k
    @GayanMadusanka-k6k 7 หลายเดือนก่อน +5

    චුටි ටිචට බුදු සරණයි ...විශ්ව මාතාවගේ පිහිටයි ...සුර්යදිව්‍ය රාජයාණන් වහන්සේගේ පිහිටයි ..ඔබට නිරෝගි සුවය ලැබෙිවා .

  • @DamayanthiRanasingha-jg3xo
    @DamayanthiRanasingha-jg3xo 7 หลายเดือนก่อน +30

    අනේ මැණික ..කියන්න බැරි තරම් සතුටුයි...කාංචන කුමාර ඔබ ඇතුළු චූටි ටීචට බෙහෙත් කල වෛද්‍ය තුමන්ලා ඇතුලු සියලුම දෙනාට මේ පින් බලයෙන් සසර වසන තුරු නීරෝගී භාවයම.ලැබේවා ..ඒ.අසරණ අම්මටයි තාත්තටයි සතුට කොච්චරද....

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 7 หลายเดือนก่อน +3

    මේකරපු සත්කාරයට කාංචන මහතා ඇතුලු උදවිඋපකාරකල සැමටතුති. මේචූටිටීචට තෙරැවන්සරනින් ඉක්මනින් සුවවේවා.කාංචනමහතාට මෙවන් දේවල් කරන්න තවතවත් ශක්තිය ධෛර්ය ලැබේවා.දෙමාපියන්ගේ හෙලන සතුටුකදුලක්කදුලක් ගානේ කාංචන මහතාට පින්.

  • @anjalinshiroma2429
    @anjalinshiroma2429 7 หลายเดือนก่อน +25

    හරිම සතුටුයි අපේ ටීචර් නැගිට් එක සියලු දෙවියන්ගේ ආශිර්වාදය තව තවත් ලැබේවා සියලු දෙවියන්ගේ පිහිටයි බුදුන්ගේ සරණයි

  • @sarasudrama5327
    @sarasudrama5327 7 หลายเดือนก่อน +2

    හරිම සතුටුයි .දරුවට උදව් උපකාර කල සෑම සියලු දෙනාටම තිවිධරත්නයේ ආශීර්වාදය ලැබේවා .කාංචන මහත්තයා ට අනේක වාරයක් අනන්ත වත් පිං.

  • @iranganisagarika4389
    @iranganisagarika4389 7 หลายเดือนก่อน +46

    අනන්ත බුදු ගුණ බලයෙන් ඉක්මන් සුවය ලැබේවා ,පුතේ ඔයාට

  • @nilukarangana7969
    @nilukarangana7969 7 หลายเดือนก่อน

    ඔබතුමාට බොහොම පින්.ඒ සහෝදරිය හිටපු විදියට මෙහෙම ඉන්නව දැක්කම හරිම සතුටුයි.ඉක්මනින් ම ඇයට සුපුරැදු ජීවිතය ගෙවන්න ලැබේවා

  • @p.asrangith1570
    @p.asrangith1570 7 หลายเดือนก่อน +12

    අම්මෝ මට තව සතුටක් කොහිනද ❤❤ ටීච ඉක්මනින් තවදුරටත් සනීපවෙලා වැඩට යන්න. දෙමව්පියෝ විදපු දුකට කාන්චන මහත්මයාට අනේකවාරයක් පින්සිදුවේවා. ඔයාට ඉක්මනින් සනීපවෙනව

  • @DhammikaGomes
    @DhammikaGomes 7 หลายเดือนก่อน +5

    දළදා සමිදු පිහිටයි පුතේ ඔයා 100% සනීප වෙන්නම ඕනෙ. මොනතරම් පහත් නීච මිනිස්සු අතරෙද අපි ඉන්නෙ. ඔයාට වගේම මේ ගැන වෙහෙසෙන සැමට තෙරුවනේ ශක්තිය ම ලැබේවා 🌹🌹🌹
    මේ දරුවගෙ phone එක තියෙනවා නම් මේ දරුවා කියන සාක්කි නිකම්ම ඔප්පු වෙනවා. මේ අම්මගෙ තාත්තගෙ මල්ලිගෙ හිත් වලට දීපු ගින්දර ඔය නීච මිනිස්සුන්ට සසරේ ගෙවන්න වෙයි.

  • @SanduniAvishka-tx8gp
    @SanduniAvishka-tx8gp 7 หลายเดือนก่อน +10

    අනේ හරිම සතුටුයි ,උදව් කල හැමෝටම ගොඩක් පිං,කාංචන මහත්මයා ඔබටත් ගොඩක් පිං ඊලග වීඩියෝව ගෙන එද්දි ඇයට සම්පූර්ණ සුවය ලැබී තියනව දකින්න ලැබේවා .....තෙරුවන් සරණයි .

  • @sathsarakaraoke2020
    @sathsarakaraoke2020 7 หลายเดือนก่อน +1

    චූටි ටීචට ඉක්මනින්ම ප්‍රකෘති සුවය අත් වෙන්න ප්‍රාර්ථනා කරනව🙏❣️ අනිවාර්‍යෙන් සාධාරණය ඉටුවෙන්න ඕන අහිංසක වටින ජීවිතවලට🥺❤

  • @KumaraDampitiya-ch8sq
    @KumaraDampitiya-ch8sq 7 หลายเดือนก่อน +63

    දින 12කින් ඔබ නැගිටිවී හැමදේම හොද වෙව්ව් මේ ලෝකේ විශ්ව ශක්තිය බලය ලැබේවා ලැබේවා.මම ප්ර්ථනා කරනවා

  • @wimalawathiemenikewelahamu7558
    @wimalawathiemenikewelahamu7558 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරනින් රුවන්වැලි මහසෑ රජානන් වහන්සේගේ පිහිටෙන් සුවපත් වේවා චූටි දුවේ.ඔයාට නැවතත් දරුවන්ගේ ඇස් පෑදීමටහැකි ඉක්මනින් ලැබේවා .

  • @chitraperera8242
    @chitraperera8242 7 หลายเดือนก่อน +23

    සියලු දෙවියන්ගේ පිහිටෙන් අහිංසකාවිය සූවපත් වෙලා. ස්තූතියි දෙවියනි ඔබලාට❤❤🙏🙏🙏🙏🙏🙏

  • @shamlykuwait2087
    @shamlykuwait2087 7 หลายเดือนก่อน

    විෂ්ව මාතාවගේ ආශිර්වාද යෙන්.. ඉක්මනින් සුවය ලැබේව.කාංචන.මහතාටත්.ඒ.වෛයිද.වරුන්ටත්..බොහොම.ස්තූතියි

  • @nilanthidisanayaka8896
    @nilanthidisanayaka8896 7 หลายเดือนก่อน +56

    කාන්චන මහත්තයෝ පොලිසියටත් කරන්න බැරි දෙයක් ඔබ තුමා කරා ඒත් කාන්චන මහත්තයෝ මේ දරුවා පරිස්සම් කරන්න ඔච්චර දෙයක් කරපු මිනිස්සු තව මොනවා හරි කරයි ඔබ තුමත් පරිස්සන් වෙන්න

    • @HemanthaRanathunga-j3l
      @HemanthaRanathunga-j3l 7 หลายเดือนก่อน

      Heamoma. Kalpanawean daruwa balaganna. Pasealea kuhaka .erseya karayngean.. oka thama. Sathurata. Wada. Mithu ragean. Paressam wanna kiyanna..budu saranai.. siyalu deave reakawaranai...

  • @nihalbandula8247
    @nihalbandula8247 7 หลายเดือนก่อน +17

    මේ දියණියට ඉක්මන් සුවය ලැබේවා!!!මෙවැනි රියදුරු කොන්දොස්තර වරුන් සම්බන්ධයෙන් නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීමට පොලිස් නිලධාරීන්ට හැකියාව ලැබේවා මෙවන් රියදුරන් රථවාහන පැදවීමෙන් ඉවත් කිරීමට අධිකරණ විනිසුරුවන් පියවර ගනිත්වා අධ්‍යාපන බලධාරීන්ට මෙම දියණිය පදිංචි නිවසට ආසන්න පාසලකට යැවීමට සිත් පහලවේවා මේ ගුරුවරිය ඉක්මනින් සුවපත් කිරීමට සැදැහැවතුන්ගේ සිත් යොමුවේවා 🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nadikapeerisnadika7919
    @nadikapeerisnadika7919 7 หลายเดือนก่อน +13

    අම්මේ අද ගොඩක් සතුටින් ඔබ තුමා ඇතුළු උදව් උපකාර කරපු සියලු දෙනාට අනෙක වාරයක් සම්මා සම් බුදු සරණායි ❤.🙏🙏🙏

  • @wimalpriyangi8842
    @wimalpriyangi8842 7 หลายเดือนก่อน +2

    අම්මෝ හිටපු විදියට මේ දෝනි මේ තත්වෙට කෙටි කාලයක් තුල මේ තරමට සුව උනා කියන්නේ මාරම සතුටුයි ,කාංචන අයියේ ඔබ ඇතුළු සමාජ ඇස ඔබලාට බොහොම පින් මේ සිද්දිය පිටුපස සිට ලොකු හයියක් උනාට .දුව රැකියාවට යනතුරු ඔබලා ඉදිවී අපිත් බලා ඉන්නවා .❤❤❤

  • @anomamapa8718
    @anomamapa8718 7 หลายเดือนก่อน +21

    මේ සදහා මහන්සි වෙන කාන්චන ආරියදාස මහතාට පින් සිදු වේවා තෙරුවන් සරණයි!!!🙏

  • @champi.sudrshachampisudrsh5728
    @champi.sudrshachampisudrsh5728 7 หลายเดือนก่อน +3

    කාන්චන මල්ලි ගෙඩක් පින් .මෙ තාත්තා පවු දුක හිතෙනවා. ටීචර් මැණික ඔයාට ඉක්මන් සුවය ලැබේවා.

  • @HashaniHashani
    @HashaniHashani 7 หลายเดือนก่อน +15

    අනේ 😃 දැන් ගොඩක් සුවයි. විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් ඔබට නැවතත් පෙර ලෙසම නැගී සිටීමට ශක්තිය ලැබේවා ❤ 🥰

  • @r.dhammapali778
    @r.dhammapali778 7 หลายเดือนก่อน +3

    කාංචන මහත්තයා ඔබතුමා පරිස්සමි වෙන්න, අද ඉන්නේ මනුස්සයෝ නෙවෙයි... අමනුස්ස යෝ.... උදව් කරපු.. මනුස්ස දෙව් වරුන්ට... බුදුසරණයි... දෙව් පිහිටයි 🙏🙏🙏

  • @seethawasala2866
    @seethawasala2866 7 หลายเดือนก่อน +18

    කාංචන මහත්තයා... අනේ පරෙස්සම් වෙන්න... ඒ වගේම චුටි teacher ටත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා!! තෙරුවන් සරණයි!

  • @Gayanika9746
    @Gayanika9746 7 หลายเดือนก่อน

    පියාගේ හැම වචනයක්ම වටිනවා කාංචන ආරියදාස මහතාට බොහොම පින් මේ උදව් උපකාර කලාට
    නැවත ඒ පාසලට යවන්න එපා හොද උනත්.ටීචටර් ඉක්මන්සුව ලැබේවා සැමට තෙරුවන්සරණයි 🙏.

  • @alwissemini7628
    @alwissemini7628 7 หลายเดือนก่อน +6

    සතුටට කදුලු එනවා..❤..චුටි ටීච ඉක්මනින් සනීප වෙලා පාසල් යනවා බලන්න ඕනි ඉක්මනින් .තෙරුවන් සරනයි ඔයාට.කාන්චන මහත්තයා ට ත් දායක උනු සැමටත් ගොඩාක් පින්.🙏❤

  • @sriyanisenevirathne1417
    @sriyanisenevirathne1417 7 หลายเดือนก่อน +5

    විශ්ව මාතාවට ස්තුති වේවා . ඉක්මනින්ම සුවපත් වේවා උදව් උපකාර කල සියලුම දෙනාට විශ්ව ශක්තිය ලැබේවා ඉක්මනින්ම 🙏🙏❤

  • @DilaniPodimenike
    @DilaniPodimenike 7 หลายเดือนก่อน +6

    හරිම සතුටුයි ඇතටම තේ සිත් පදනමෙි සියලුම අයට ගොඩක් පිං පුංචි ටිච සුව කර ගන්න උදවු වුන සියලුම දෙනට එවගේ කචන මහ මහත්තයටත් ගොඩක් පිං🙏🙏

  • @anuuudeshii8674
    @anuuudeshii8674 7 หลายเดือนก่อน +3

    කාංචන මහත්තයට ගොඩක් පිං , පොඩි ටීචර්ට ඉක්මන් සුවය ලැබේවා!!!

  • @dopenethuwa8063
    @dopenethuwa8063 7 หลายเดือนก่อน +20

    අනේ හරිම සතුටුයි ,කළුතර බෝ සමිදු පිහිටෙන් ඉක්මනින්ම නිරෝගී සුවය ලැබේවා !❤❤

  • @DoingyourdaywithNadee
    @DoingyourdaywithNadee 7 หลายเดือนก่อน +8

    මුල් video එකෙන් දැක්කට වඩා දැන් ගොඩක් හොද අතට හැරිලා . බුදු සරණයි අපේ චූටි ගුරැතුමියට.
    ඒ දෙමව්පියන් කොච්චරනම් දුක් විඳින්නට ඇද්ද ඇයව ගුරැවරියක් කරන්නට.

  • @WasanthiHenarath
    @WasanthiHenarath 7 หลายเดือนก่อน +11

    හරිම සතුටුයි උදව් කළ සියලුම දෙනාටත් පීං ඔබතුමාට පීං🙏🙏🙏

  • @moonflower-lq6gl
    @moonflower-lq6gl 6 หลายเดือนก่อน

    අනේ හරිම සතුටුයි මෙහෙම හරි සුවය ලැබීම ගැන. ඉක්මනින් පූර්ණ සුවය ලැබේවා 🙏දෙමව්පියන්ගෙ සිත් ශක්තිමත් වේවා 💖

  • @Dora-mu3ek
    @Dora-mu3ek 7 หลายเดือนก่อน +16

    විශ්ව මාතාවගේ පිහිටෙන් ආශීර්වාදයෙන් ඉක්මනින් සුවපත් වේවා! විශ්ව මාතාවනි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🏻🙏🏻

  • @WahakulaVinayadharanie
    @WahakulaVinayadharanie 7 หลายเดือนก่อน +3

    තෙරුවන්ගෙ අනන්ත ගුණබලයෙන් විශ්ව මාතාවගෙ ශක්තියෙන් අනේ මේ දුවට කතා කිරිමෙ හැකියාව ලැබුන නිසා වසන් වෙන්ඩ රහස එලිකර ගන්ඩ ලැබුනා මේ දුවට උණ අසාධාරණයට සදාර්නය ඉටුවේවා.ඉක්මනින්ම නීරෝගී සුවය ලැබේවා ඔයාට ❤❤❤🙏🙏🙏උදව් කරන සියළුම දෙනාට ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @sriyanioman2845
    @sriyanioman2845 7 หลายเดือนก่อน +11

    ගොඩක් පින් හරිම සතුටුයි ටිචට සනිප වෙන එක උදව් උපකාර කරන කරපු සියලුදෙනාටම ගොඩක් පින් තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏🙏🙏

  • @hewahakmanagepriyani2102
    @hewahakmanagepriyani2102 7 หลายเดือนก่อน +3

    ටීචර්ට ඉක්මන් සුවය ලැබේවා.බොරු කියපු සියලුම දෙනා නීතියේ රැහැනට ගන්න.මෙවන් කරදරයකට පත්වන සමස්ථ ගුරු පරපුර වෙනුවෙන් මොවුන්ට දඩුවම් දිය යුතුයි ..මාද්‍ය වාර්තාකරුටද ආරක්ෂා ව ලබාදීමට කටයුතු කළ යුතුයි.

  • @nadeikanadeika472
    @nadeikanadeika472 7 หลายเดือนก่อน +43

    ඔයාලට වගේම අපිටත් හරිම සතුටුයි සමාජ ඇසට ගොඩාක් ගොඩාක් පින්

  • @nevilramanayake9314
    @nevilramanayake9314 7 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණින් සියලු දෙව් පිහිටෙන් ඉක්මන් සුවය ලැබේවා,, උදව් කරන සියලුම දෙනාටත් යහාපතක්ම වේවා 🙏🙏🙏