Ratama Hoyana Kiri Amma රටම හොයන කිරි අම්මා Sri SudarshanaYMBA

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 พ.ย. 2024

ความคิดเห็น •

  • @sujathat.s6869
    @sujathat.s6869 6 หลายเดือนก่อน +1

    කොච්චර බැලුවත් එපා නොවන විඩියෝ එකක් තෙරුවන් සරණයි අම්මෙ 🙏🙏🙏

  • @IndraniKwt-h2j
    @IndraniKwt-h2j ปีที่แล้ว +1

    අම්මේ තෙරුවන් සරනයි දීරඝායුස ලැබේවා

  • @iranganirathnayaka4746
    @iranganirathnayaka4746 ปีที่แล้ว +4

    දිර්ඝ ආයුෂ වෙවා අම්මේ තෙරුවන් සරණයි දෙව් පිහිටයි 🙏🏽🙏🏽🙏🏽🙏🏽🌹🌹🌹🌹🌹🌼❣️❣️❣️

  • @Rajuraju-st9ms
    @Rajuraju-st9ms ปีที่แล้ว +18

    වාසනාවන්, කිරි දාන වලට ගිහිල්ලා අතන මෙතන උඩ පැන පැන දිස්ටි වෙලා හතර වරන් කෙලින අම්මන්ඩිලාට මේවා පේන්ඩ ඕනෙ.පෙන්නන්ඩ ඕනේ ,මෙහෙම අම්ම කෙනෙක් දැක්ක පලමු වතාව ,බලන්න කියන කියමන්වල ලස්සන .ඒවයෙ තේරුම.ගෙදර හදපු දා ඉදලා ගෙදර තියෙන බඩු මුට්ටු ඔක්කෝම ගැනත් කියනවා .අපි නොදන්න කොච්චර දේවල් ගැන කියවෙනවද?පත්තිනි දිව්‍යාගනාවුන් වහන්සේ ඇතුළු සියලු දෙවි හාමුදුරුවන්ගේ පිහිටයි මේ රත්තරං අම්මට. නිරතුරුවම නිදුක් නිරෝගී සුව සම්පත්තියෙන් පිරී ඔබට දිගාසිරි වේවා !හදවතින්ම කෙරෙන ප්‍රාර්ථනාවක් .ඔබ වටිනා සම්පතක්

    • @amilahewagama9875
      @amilahewagama9875 ปีที่แล้ว +1

      ❤❤❤❤

    • @githanjalisilva2110
      @githanjalisilva2110 ปีที่แล้ว +1

      Maniyngea Tp. No. Danna

    • @SandamaliAmarathunga-pn4vu
      @SandamaliAmarathunga-pn4vu ปีที่แล้ว +2

      පත්තිනි මෑනීයනී පිහිටයි සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු

    • @KSkalabeautyqueen1986
      @KSkalabeautyqueen1986 ปีที่แล้ว +3

      අනෙ ඔව් ඇත්තම කතාවක් . එ අම්මට තෙරුවන් සරණයි ලෙඩක් දුකක් කරදරයක් නොවේවා දීර්ඝයුශ ලැබේවා 🙏🙏 🙏🙏🙏

    • @sisankaliyanage5603
      @sisankaliyanage5603 ปีที่แล้ว +2

      ඒ වගේම පහතරට නර්තනයට ගොඩක් දක්ෂ මෑණියන් කෙනෙක්, ( පාරම්පරික,)

  • @dhammalokathero8306
    @dhammalokathero8306 ปีที่แล้ว

    Theruwan saranai amma ...nirogiwewa ...

  • @maheshmahesh6536
    @maheshmahesh6536 ปีที่แล้ว +1

    Budu.saranai

  • @IndraKalyaniwathi
    @IndraKalyaniwathi หลายเดือนก่อน

    Kiri ama denya kavi pathini. Amaga pihityai. B.s

  • @ruwandassanayake4090
    @ruwandassanayake4090 ปีที่แล้ว +1

    Pattini Amma pihitai...
    🔱

  • @swarnauggalla2522
    @swarnauggalla2522 3 หลายเดือนก่อน

    Good

  • @shanthikumari1638
    @shanthikumari1638 23 วันที่ผ่านมา

    කොහොමද සම්බන්ධ කරගන්නෙ

  • @priyadarshanidandeniya
    @priyadarshanidandeniya ปีที่แล้ว +3

    Me manyange 4n number eka ganna puluvan veida.... Danna kenek innavanam mata hoyala denna plz loku udauvak..

  • @warunasandaru1498
    @warunasandaru1498 ปีที่แล้ว

    CHERANN JAYATHU

  • @NuwanPremalal
    @NuwanPremalal 4 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @SriVishnudewalaya
    @SriVishnudewalaya ปีที่แล้ว

    Lassanai

  • @keerthilatha8051
    @keerthilatha8051 8 หลายเดือนก่อน +1

    Mey maniyo inne koheda danna kenek kiyanavada 🙏

    • @Chathuryaparami_23
      @Chathuryaparami_23 2 หลายเดือนก่อน

      Dankotuwe Inna Eth dn masa 3 kalin nenda Nethi una 😔

  • @yaracell7491
    @yaracell7491 ปีที่แล้ว

    Phon nambare මෑණියන්ගේ vedeo wala තියෙනවා

  • @PrasannaMaduthilina-hi7tw
    @PrasannaMaduthilina-hi7tw ปีที่แล้ว

    කරණවැඩෙනම්හොදයි.හැබැයිදෙවියන්ටපලන්දවනමාලපැළදිමසුදුසුනැත.

    • @ShenaliKavya
      @ShenaliKavya 2 วันที่ผ่านมา

      Oya eka danne nahane me inne thanikarama devi kenakuta samana kenak

  • @HimaliDimunge
    @HimaliDimunge 3 หลายเดือนก่อน

    Me digala piyadassi himi kiyana asirwda kavi neda

  • @KaviyaGaming-t7k
    @KaviyaGaming-t7k 10 หลายเดือนก่อน +1

    😮

  • @RathnayakaNihal-m4l
    @RathnayakaNihal-m4l ปีที่แล้ว +2

    Kiri amma danayata wabiwenne wayasaka ayada netinam babala enna kiri tiýana ayada piliturak laba denna 🇦🇩🇦🇩🇦🇩🇦🇩

    • @sujathat.s6869
      @sujathat.s6869 ปีที่แล้ว +1

      දරුවෝ හම්බුන අම්මලා වයස අවුලක් නැහැ එ අතර කිරි දෙන අම්මා කෙනෙකුත් ඉන්නවා නම් හොදයි 🙏🙏🙏

    • @sriyanisrimallika4664
      @sriyanisrimallika4664 ปีที่แล้ว

      කිරි දූන්න අම්ම.

    • @s.ljokar2253
      @s.ljokar2253 ปีที่แล้ว +1

      ලමයින්ට කිරි දෙන අම්මලා

    • @s.ljokar2253
      @s.ljokar2253 ปีที่แล้ว +1

      හරියට කරනවනම් ඒකයි විදිය මොකද මාත් පත්තිනි අම්මගෙන් වැඩ කරනවා

  • @rumamaram8550
    @rumamaram8550 ปีที่แล้ว +1

    🙏😘😍💖❤️

  • @kamalpiya7856
    @kamalpiya7856 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏

  • @gamini6720
    @gamini6720 3 หลายเดือนก่อน

    මෙි කිරි අම්මා සම්බන්ද කරගන්න නම්බරයක් තියෙනවනම් දෙන්න

  • @aadap
    @aadap ปีที่แล้ว

    Sambanda kara ganna vidihak thenam kiyanna ekath watinawa video eka wagema

    • @ShenaliKavya
      @ShenaliKavya 2 วันที่ผ่านมา

      Dan eya naha nathi vela masa thunAk eyage golayo e vade karan yanawa sambanda Kara ganne onenao msg ekak danne

  • @awdenia754
    @awdenia754 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤❤ 4:06

  • @oshadaviduranga8925
    @oshadaviduranga8925 ปีที่แล้ว

    මේ කෙ සම්පූර්ණයෙන් ම දාන්න කො පුලුවන්නම් එඩිට් නොකර

  • @kumary3467
    @kumary3467 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @athulajr8881
    @athulajr8881 ปีที่แล้ว +1

    කිරිආමිමා දානයටත් මෑණි කෙනෙක් හදන්න වගේ යන්නෙ අපේ කිරිඅමිමල කවදද බං පූසාරිල වගේ කහපාට රෙදි පොරව ගත්තෙ සුදුටසුදේ සුදුරෙදි ඇන්දමිසක්

  • @nalindakumara8141
    @nalindakumara8141 ปีที่แล้ว

    Kiri amma kanek kiyanna thamange kiribona kuda daruwak enna mawakata.
    Maya baherawa pujawak ma thiyana kiriamma danayak kiyanna kiridena ammawarunta dena danayak.
    Ahema natiwa kanawandum ganunntayi achchialatayi nemayi kiriammalata dane denna kiribona daruwata kiridenna amma poshanaya wela ayage kiri wade wenna athakota thama apata pratipala labenna
    BORUWATA THANA DANNA APA

    • @chandanideepika6617
      @chandanideepika6617 10 หลายเดือนก่อน

      පහත රට රිද්දි බිසෝ සංකල්පය නිසා මෑත කාලීනව කිරි දානය වෙනස් වී කිරි දෙන අම්මලා ගන්න කිව්වට පොත්වල ලිව්වට සැබෑම අතීතයේ කිරි දානය දුන්නෙ දරුවන්ගේ දරුවො දුටු අම්මලාට.කිරි දානය කියන්නේ කිරි දෙන අම්මලාට දුන් දානයක් නොව කිරි දුන් අම්මලාට කල පිදුමකි.එහි සත්‍ය තාවය බලන්න අවුරුදු අසුව පසු කල වයසක අයගෙන් අහලා බලන්න ඕනෙ.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b 10 หลายเดือนก่อน

    අනෙ

  • @KaviyaGaming-t7k
    @KaviyaGaming-t7k 10 หลายเดือนก่อน

    🎉m

  • @niroshaprasadini6699
    @niroshaprasadini6699 ปีที่แล้ว

    Pon nambare dennako

  • @jayalathpathmasiri6882
    @jayalathpathmasiri6882 ปีที่แล้ว

    ඔය හොදටම නයා අරින්නෙ

  • @user-ns2tn3ql5d
    @user-ns2tn3ql5d 11 หลายเดือนก่อน

    Boru ragapam ekekwath epa bolawu pathiniamma kiyanne suduwathin sarasunu kenek mya mallmala dan raganawa aperate wadipura inne gonnune dasasillmathwak wage pathrhini amma kiyanne natanna raganna budugunwn seth pieithen asirwada karanne

  • @suriyahewage5745
    @suriyahewage5745 ปีที่แล้ว +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @shanti3203
    @shanti3203 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @yamunakanthi5390
    @yamunakanthi5390 ปีที่แล้ว

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @KantiKanti-u2f
    @KantiKanti-u2f 2 หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏🙏🙏🙏