Ron Suwada(රොන් සුවඳ) - Raveen Kanishka , Uresha Ravihari | සරස වසන්තය Live in Concert

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ธ.ค. 2024

ความคิดเห็น • 124

  • @chandrikagamage901
    @chandrikagamage901 3 ปีที่แล้ว +117

    රවීන් කනිෂ්ක කියන්නේ අති දක්සයෙක් ඔහුට ඕනෑ ගීතයක් මිහිරෙටම ගයන්න පුලුවන් විසිස්ටයෙක් .හොද ගමනක් යන්න පුලුවන් නිහතමානී කලාකරුවෙක් .හරිම ලස්සනයි 🙏🙏❤❤❤

  • @princeyfernando8007
    @princeyfernando8007 3 ปีที่แล้ว +57

    රවින් සියල්ල දත් පුතෙක්, හදවතින්ම සුබ පතනවා ඔබෙ අනාගතයට

  • @nilanthigunathilaka9081
    @nilanthigunathilaka9081 4 หลายเดือนก่อน +6

    මෙවැනි පුතෙක් බිහි කල මව් දෙමාපියන්ට තෙරැවන් සරනයි ආදරෙයි බුදු සරනයි ❤ 🙏💎🌹

  • @epleblomst91
    @epleblomst91 3 ปีที่แล้ว +60

    අනුහස් ට රවීන්) ඕනෑම සිංදුවක් කියන්න පුලුවන් ලස්සනයි සතුටින් ඉන්න 💕💕💕💕💕

  • @ranjanikuruppu2586
    @ranjanikuruppu2586 3 ปีที่แล้ว +68

    ඔහු සැබෑම දක්ෂයෙක්. ඒ වගේමයි උරේෂත්. ගොඩක් ආදරෙයි දෙන්නටම.

  • @shyamahewawasam2802
    @shyamahewawasam2802 3 ปีที่แล้ว +55

    මොන ගීතයක් වුනත් බොහෝ මිහිරියාව ට ගයන්නට මේ ගායකයා ට හැකියාවක් තිබේ . Uresha saha Raween ගේ හඬ හොඳට ගැළපෙනව .

  • @meenajayakodi5374
    @meenajayakodi5374 3 ปีที่แล้ว +38

    තම ආත්ම ගරුත්වය තියා ගෙන සුපිරි කලාකරුවෙක් විදිහට විදියට ලස්සන ගමනක් යන්න රිය සහෝදරයා ලස්සන වදන් වලිනි ඔබෙන් ඉල්ලා සිටිමි

  • @nimeshanimesha7290
    @nimeshanimesha7290 3 ปีที่แล้ว +23

    Raween aiya කියන්නේ ඉතාම හොද දක්ෂයි

  • @upup6143
    @upup6143 3 ปีที่แล้ว +38

    කවුරැ මොනව කියුවත් ලංකාවේ. වර්තමාන ගීත කොකිලාව උරේශා අක්කේ ඔයයි.

  • @anomajayasinghe9188
    @anomajayasinghe9188 3 ปีที่แล้ว +38

    රවීන් සැබෑම දක්ෂයෙක්❤❤

  • @shyamawickramasinghe5515
    @shyamawickramasinghe5515 3 ปีที่แล้ว +15

    ඇත්තටම ලස්සනයි ravin සැබෑ daksayak. ape කෝකිලා wata suba pathum

  • @manjulakarunarathna6317
    @manjulakarunarathna6317 ปีที่แล้ว +4

    රවීන් පුතා අති දක්ශතාවයන් තිබෙන නිහතමානී පුතෙක් ඒ දෙමාපියන්ට ත් මේ ආශිර්වාද ය ලැබේවා

  • @rashmiranasinghe2537
    @rashmiranasinghe2537 2 ปีที่แล้ว +11

    රවීන් කණිෂ්කගෙ කටහඬ භාවනාවක්...

  • @wasantharathnayake7683
    @wasantharathnayake7683 ปีที่แล้ว +4

    Star වලින් ආව හොඳම star eka . ඒකෙ දෙකක් ne❤. Weldone මල්ලි

  • @positivevibes8638
    @positivevibes8638 3 ปีที่แล้ว +36

    රවීන් ඉන්නවා කියන්නෙ එතන සුපිරියක් 🔥👌

  • @Pushpa-ul9xk
    @Pushpa-ul9xk 7 หลายเดือนก่อน +2

    Raween putha and uresha.miss mostly beautiful singers our Sri Lanka All the best budusaranai

  • @disnawijerathne972
    @disnawijerathne972 3 ปีที่แล้ว +18

    Woow 😍😍😍😍 super 🙏🙏🙏 raveen aiyya

  • @palledeltotakusaladamma1255
    @palledeltotakusaladamma1255 2 ปีที่แล้ว +8

    නියමයි රවී අය්යෙ ජයවේවා බුදු සරනයි

  • @kamalweijesekara6161
    @kamalweijesekara6161 5 หลายเดือนก่อน +2

    Beautiful song ❤

  • @quintusfernando7396
    @quintusfernando7396 3 ปีที่แล้ว +11

    Very Good 👍!Congratulations!

  • @nithunimanthi3755
    @nithunimanthi3755 3 ปีที่แล้ว +20

    රවීන් ලස්සනයි

  • @muzicfilmhub4545
    @muzicfilmhub4545 6 หลายเดือนก่อน +3

    All rounder
    Nice combination

  • @anuliworldforever
    @anuliworldforever 2 ปีที่แล้ว +6

    RK..💗💗මාරම ලස්සනයි.🙊😍😍😍

  • @shayakk3383
    @shayakk3383 3 ปีที่แล้ว +32

    උරේෂා රවීන් හොද ගැලපීමක්. හරිම ලස්සනයි. සුභපතනවා ඹබ දෙදෙනාට 🌹🌹🌹😍

  • @kuwaitkwt4243
    @kuwaitkwt4243 3 ปีที่แล้ว +15

    දෙන්නටම ආදරෙයි හැමදාම ලස්සනයි ලස්සනයි බුදුසරණ දෙන්නටම nirogebawaya ලැබේවා mage පැතුම් ❤❤❤❤❤❤

  • @rishanthikumari9700
    @rishanthikumari9700 3 ปีที่แล้ว +18

    Raween kiyanne malty talent kollek suba pathanawa raweeen

  • @rkdon3880
    @rkdon3880 3 ปีที่แล้ว +40

    Well done Raween! love this version. Thank you for choosing Raween. Raween and Uresha compliment eachothers voice without one taking over the other. Both of them have equally lively voice. While we thank you for choosing Raween for this occasion, we appreciate if consideration is giving to Raween with more opportunities for original work, in movies and dramas, as a singer, where there is a possibility. We want to hear his voice being used in meaningful art products. As experts and well respected seniors in this arena, it's a responsibility to not to waste such rare talents such as Raween's and let the audience enjoy his work. We appreciate your work and expect the best. All the best.

  • @piyaseeliliyanage6513
    @piyaseeliliyanage6513 ปีที่แล้ว +2

    සා🌹🌹🌹🌹අා කනිස්ක ජයවෙිවා ලස්සනයි හරිම👍💞👍💞🌹👍💞🌹.

  • @navoofficial2013
    @navoofficial2013 3 ปีที่แล้ว +16

    Raveennm itin best superb great.e katahada hamadama parissan wenna oni.budu saranai 👏👏🙏🙏

  • @deshaniransarika9975
    @deshaniransarika9975 3 ปีที่แล้ว +17

    සර්ගෙ නිර්මාණවලට හදවතින්ම ආදරෙයි 🔥

  • @danu_vlogs2001
    @danu_vlogs2001 ปีที่แล้ว +4

    මම කැමතිම ගායකයාත්, නළුවාත් ඔයයි අයියේ රවීන් කණිශ්ක. ඒත් මේ දවස්වල රවීන් අයියා දෙවෙනි ඉනිමේ අනුහස් චරිතෙට ඉන්න විදිය දුකයි. ආක්ෂා අක්කව ගෙනත් දෙන්න පුළුවන් නම් හොඳයි කියලා හිතෙනවා. මං නං කැමති ඔයාලා දෙන්නගේ ආදර කතාවට. කෝම උනත් අයියා කතාවේ මුලට වඩා දැන් හුඟක් හොඳයි. අපි හුගක් ආදරෙයි. දිගටම වැඩටික කරගෙන යන්න. all the best♥️

  • @jayanthiginige7216
    @jayanthiginige7216 ปีที่แล้ว +4

    Whatever song you sing Raweens son it's superb. Both are singing it very nicely.love it.

  • @pavindubimal7621
    @pavindubimal7621 ปีที่แล้ว +6

    Raveen kiyanne allrounder kenek❤❤

  • @Skwsamanthi
    @Skwsamanthi 9 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි 💥💥💥💞💞💞

  • @swarnaperera131
    @swarnaperera131 3 ปีที่แล้ว +21

    Wow very nice singing Raween.
    You are a really talented guy

  • @thamalarodrigo4999
    @thamalarodrigo4999 3 ปีที่แล้ว +12

    Excellent singing both of you. Good luck. ❤👏

  • @thanujajanika271
    @thanujajanika271 3 ปีที่แล้ว +22

    His voice ; cannot get over from it ❤️

  • @ashokmj..5729
    @ashokmj..5729 3 ปีที่แล้ว +21

    අම්මෝ shihange voice හිංදමයි මේ සිංදුව අදටත් අහන්නෙ එ්ක අමුතුම ටැලන්ට් එකක් සහ හඬක්....shihan the best.....uresha great....

    • @oshadheealwis6533
      @oshadheealwis6533 3 ปีที่แล้ว +5

      Yes totally agreed

    • @madhushanipr
      @madhushanipr 4 หลายเดือนก่อน

      ඔව්. මන් දෙන්නටම ආසයි. ඒ උනාට මේ Song එක නම් වැඩියෙන් ලස්සන Shihan sing කරනකොට.

  • @maleeshasuriyaarachchi1140
    @maleeshasuriyaarachchi1140 3 ปีที่แล้ว +5

    Budusaranai oyala dennata

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 2 ปีที่แล้ว +6

    Excellent singing both of you 🌹🌹🇺🇸

  • @mallikaadikari6809
    @mallikaadikari6809 3 ปีที่แล้ว +6

    හරිම ලස්සනයි හරිම මිහිරියි

  • @madurikajayawardana8443
    @madurikajayawardana8443 3 ปีที่แล้ว +7

    Godak lassanay layanvita katahadin dennama hodasing karanava. Congratulations Raveen uresha 👏👏👍🌹🌹🖤❤️

  • @swarnaperera131
    @swarnaperera131 3 ปีที่แล้ว +20

    Akkai Malli wage. Ureshata match wena singing partner
    Good Luck Raween.

  • @shenugirl3295
    @shenugirl3295 3 ปีที่แล้ว +11

    raveen❤❤

  • @sithumimaduwanthi9622
    @sithumimaduwanthi9622 3 ปีที่แล้ว +8

    Aneee supiriiii Raween aiye... 👍👍🤗🤗👍

  • @rashmirasadha9201
    @rashmirasadha9201 3 ปีที่แล้ว +18

    Raween 's👌👌👌👌.This is a stage performance, not a prior recording as for the movie.
    Therefore Good 👌

  • @jayanthiginige7216
    @jayanthiginige7216 ปีที่แล้ว +2

    Yes son it's very nice.All the best to both of you.

  • @deepikand5722
    @deepikand5722 ปีที่แล้ว +1

    Uresha kiyanne dan ape rate inna itama lassana hadak tiyene ihalinma inna gayana shilpiniyak raween e hadawal deka musu una rasya ati sumihiri🎉🎉🎉

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +11

    Urehsa Mis kohomada Athe Veshestaine. 👌
    RAween Kanishka Athe Veshesta Dakshayek. 👌
    Onama Gethayak Obe Karan Rahata Gayanava Subapatum. 💐 💐 💖 💖

  • @gihanipremarathne3361
    @gihanipremarathne3361 ปีที่แล้ว +1

    Nice lyrics mr. Kasim. Good luck. Budu saranayi oba thumata

  • @dayaranidealwis251
    @dayaranidealwis251 3 ปีที่แล้ว +13

    Lovely song. Combination of two great voices .❤️

  • @malithasomaratne5215
    @malithasomaratne5215 ปีที่แล้ว +1

    Raveen puthe you are great . Theruwan saranai ❤❤❤❤❤

  • @donidoni2348
    @donidoni2348 3 ปีที่แล้ว +7

    Mama Godak Kamatei RAweenge Novana Getha Ahanna..Mokada E.. Hama Gethayakma RAween Marama Lassanta.. Venamama Rasavendanayak... 👌
    Subapatum Oba Athatama Kalavata Alokayak.. Vatenama Sampatak... Dalada Samedu Pehetai Dennatama. 👌 👌 💖 💖 ✨ ✨ 💐 💐 🎶 🎶

  • @kanthidissanayake5581
    @kanthidissanayake5581 3 ปีที่แล้ว +3

    ඔබ depalata harima aadareyi.budu saranayi.

  • @jasinthagunawardana328
    @jasinthagunawardana328 3 ปีที่แล้ว +9

    Amazing very nice song and voice both of you 🇺🇸

  • @AngelFerna-v6c
    @AngelFerna-v6c 7 หลายเดือนก่อน +2

    ❤❤

  • @wasantharathnayake7683
    @wasantharathnayake7683 ปีที่แล้ว +3

    Raveen good

  • @ashokadesilva1504
    @ashokadesilva1504 3 ปีที่แล้ว +7

    You are lucky man. Malliyo. Wel done

  • @chamindasisira5801
    @chamindasisira5801 3 ปีที่แล้ว +22

    sir raveenta liyannako lassana song ekak

    • @nilarn.cassim3990
      @nilarn.cassim3990  3 ปีที่แล้ว +15

      ලියමු, නිසැකව ඔහු දක්ෂයෙක්....

    • @Chill_with_Hira
      @Chill_with_Hira 8 หลายเดือนก่อน

      @@nilarn.cassim3990 ❤

  • @maryperera2614
    @maryperera2614 3 ปีที่แล้ว +4

    wow. wow. Very. Nice. Bs.jp. Rk. uresha

  • @ranjithcaldera4974
    @ranjithcaldera4974 3 ปีที่แล้ว +4

    We wish you a good Future with music

  • @claudetteameer7065
    @claudetteameer7065 3 ปีที่แล้ว +4

    Great

  • @fathimaahsa8066
    @fathimaahsa8066 ปีที่แล้ว +1

    Raween malli superbbb

  • @bergiep1
    @bergiep1 ปีที่แล้ว +3

    Raween❤❤❤❤

  • @gunap7326
    @gunap7326 3 ปีที่แล้ว +10

    Superb, please upload more songs like this.....can enjoy singing as singing...

  • @marishavla1481
    @marishavla1481 3 ปีที่แล้ว +4

    ලස්සනයි ❤️

  • @sudusudumylovesong2756
    @sudusudumylovesong2756 3 ปีที่แล้ว +6

    Wow super song

  • @chandimashanuka2094
    @chandimashanuka2094 3 ปีที่แล้ว +5

    Wow mis uresha super voice

  • @maduranuwanhettiarachchi8452
    @maduranuwanhettiarachchi8452 3 ปีที่แล้ว +4

    As always i like ur tone.

  • @nilukanishsnthi3747
    @nilukanishsnthi3747 3 ปีที่แล้ว +5

    ලස්සනයි

  • @pemawathi5591
    @pemawathi5591 3 ปีที่แล้ว +3

    Wenama ridmayaka gaysnayak etharamalassanayi purge oyata budu saranayi

  • @mallikaadikari6809
    @mallikaadikari6809 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @navoofficial2013
    @navoofficial2013 3 ปีที่แล้ว +11

    Sumathi awords eke raveenta kamati aya sms කරන්න

  • @siro4426
    @siro4426 3 ปีที่แล้ว +4

    Maru

  • @shiranthachalanjana3370
    @shiranthachalanjana3370 ปีที่แล้ว +11

    ශෙහාන් කියද්දි තියන felling එක වෙනම එකක්✌️

    • @madhushanipr
      @madhushanipr 4 หลายเดือนก่อน

      ඔව්. මන් දෙන්නටම ආසයි. ඒ උනාට මේ Song එක නම් වැඩියෙන් ලස්සන Shihan sing කරනකොට.

  • @Tharindu-Madushan
    @Tharindu-Madushan ปีที่แล้ว +2

    මිනිහා දෙවෙනී ඉනිමට ගිහිල්ලා චරිත ගාතනයක් කරගත්තේ 😒💔

    • @sachitharamod
      @sachitharamod ปีที่แล้ว +1

      sira😢muge kata hada❤

  • @padminichandrika8523
    @padminichandrika8523 ปีที่แล้ว +2

    හොද ටම හොදයි.....හරිම ලස්සනයි

  • @badraa6698
    @badraa6698 3 ปีที่แล้ว +2

    Good luck

  • @udarasrinath834
    @udarasrinath834 3 ปีที่แล้ว +2

    💞💞

  • @pramodimalewana9697
    @pramodimalewana9697 3 ปีที่แล้ว +2

    Uresha Ravihari 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @Positivehopes
    @Positivehopes 3 ปีที่แล้ว +3

    👍👍👍

  • @antaniderik6448
    @antaniderik6448 3 ปีที่แล้ว +2

    Maru anuhas maru

  • @sampathsenarathna3374
    @sampathsenarathna3374 3 ปีที่แล้ว +13

    raveenas patrama dakshaya

  • @TS-vp7ji
    @TS-vp7ji 3 ปีที่แล้ว +10

    මම හිතන විදියට රන්ජන් රමණායකගේන් පසු සුපිරිම කාලා කරු කවින් වේයි

  • @maduahihansika9384
    @maduahihansika9384 2 ปีที่แล้ว +1

    🥰♥

  • @navoofficial2013
    @navoofficial2013 3 ปีที่แล้ว +17

    SPM Raveen ලෙස type කර 77100ට sms කරන්න පුළුවන් තරම්

  • @sandaligedaragoda9235
    @sandaligedaragoda9235 3 ปีที่แล้ว +8

    Shihan aiyage voice eka katawath ganna ba

    • @madhushanipr
      @madhushanipr 4 หลายเดือนก่อน

      ඔව්. මන් දෙන්නටම ආසයි. ඒ උනාට මේ Song එක නම් වැඩියෙන් ලස්සන Shihan sing කරනකොට.

  • @rithushilove3787
    @rithushilove3787 3 ปีที่แล้ว +3

    👍👍👌👌🌹🌹🌹❤️❤️❤️👏👏👏🇱🇰

  • @සීන්කෝන්
    @සීන්කෝන් 7 หลายเดือนก่อน

    රවීන් ලස්සනට කියනවා.ඒක එල.ඒත් ශිහාන් කියද්දි අෆ්ෆා...ඒක වෙනම ලෙවල් එකක්...❤❤❤

    • @madhushanipr
      @madhushanipr 4 หลายเดือนก่อน

      ඔව්. මන් දෙන්නටම ආසයි. ඒ උනාට මේ Song එක නම් වැඩියෙන් ලස්සන Shihan sing කරනකොට.

  • @bandaramuthugala9926
    @bandaramuthugala9926 3 ปีที่แล้ว +2

    👍

  • @slpetworld2897
    @slpetworld2897 2 ปีที่แล้ว +6

    Rk

  • @isichamo3290
    @isichamo3290 3 ปีที่แล้ว +9

    Tawa nadda raween aiyage song

  • @d.m.wijetunga599
    @d.m.wijetunga599 ปีที่แล้ว

    Ane ai Shihan Mihiranga mewwata sambanda wennaththe?

  • @hansikakithmin2303
    @hansikakithmin2303 3 ปีที่แล้ว +3

    ඔබතුමා රාහුල විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක්නේද?

  • @ranasinghachandana3031
    @ranasinghachandana3031 3 ปีที่แล้ว +11

    Shihan kiyanne wenama package ekak

    • @madhushanipr
      @madhushanipr 4 หลายเดือนก่อน

      ඔව්. මන් දෙන්නටම ආසයි. ඒ උනාට මේ Song එක නම් වැඩියෙන් ලස්සන Shihan sing කරනකොට.

  • @nawodasandeepana7375
    @nawodasandeepana7375 ปีที่แล้ว +1

    Raveen ta oya mal katha walata wada sangeethen loku wedak loku thenakata wage loku gawryak gnn puluwn minissungen

  • @jagathnishantha8556
    @jagathnishantha8556 3 ปีที่แล้ว +11

    Shihan

  • @thilinit1265
    @thilinit1265 3 ปีที่แล้ว +3

    Shihan ayya tram enne na. Ptta lassnatma kiynwa shihan ayya me sinduwa.🥰🥰

    • @madhushanipr
      @madhushanipr 4 หลายเดือนก่อน

      ඔව්. මන් දෙන්නටම ආසයි. ඒ උනාට මේ Song එක නම් වැඩියෙන් ලස්සන Shihan sing කරනකොට.

  • @nishabaddegama5858
    @nishabaddegama5858 ปีที่แล้ว +1

    Shihan kiyana Kota kapilla ahenawa hondata and there is a cinametic rythem

    • @madhushanipr
      @madhushanipr 4 หลายเดือนก่อน

      ඔව්. මන් දෙන්නටම ආසයි. ඒ උනාට මේ Song එක නම් වැඩියෙන් ලස්සන Shihan sing කරනකොට.

  • @nimeshatennakoon3036
    @nimeshatennakoon3036 3 ปีที่แล้ว +6

    Raveen aulak ne sing krnw.eth shihan tharam nm be