Surprise…. මගේ දෙමාපියන්ව පූදුම කළා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 56

  • @irahada5961
    @irahada5961 3 หลายเดือนก่อน +7

    ඔහොම surprise කරන්න ගිහිල්ලා අම්මා ගේ pressure වැඩි වුණොත් මොකද වෙන්නේ කියලා කල්පනා කරොත් හොදයි .

  • @SansalaDewmini-nt4zq
    @SansalaDewmini-nt4zq 3 หลายเดือนก่อน +11

    ඔය හිනහවයි උඩ පැනිල්ලයි යස අගේට බලන්න තිබුනා අර අම්මට මොනාහරි උනා නම්

  • @W.HMangalika
    @W.HMangalika 3 หลายเดือนก่อน +12

    අනේ මටත් මේ වගේ පුදුම වෙන්න අවස්ථාවක් ලැබේවා !
    දරුවන් සහ එයාලගේ දරුවන් දැකලා පුදුම වුනු සතුටක් සියලු දෙමාපියන්ට ලැබේවා !!
    ඔයාලට තෙරුවන් සරණයි !

    • @wickylanka206
      @wickylanka206  3 หลายเดือนก่อน +2

      බොහොම ස්තුති අම්මෙ, ඔබටත් තෙරුවන් සරණයි!

    • @W.HMangalika
      @W.HMangalika 3 หลายเดือนก่อน +3

      @@wickylanka206ගොඩාක් ස්තූතියි පුතේ ඔයාලා හැමෝටම !

  • @dmhdona8788
    @dmhdona8788 3 หลายเดือนก่อน +3

    Nice. Family keep it up always.god bless you.

    • @wickylanka206
      @wickylanka206  3 หลายเดือนก่อน

      Thank you, I will ❤️❤️❤️

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 3 หลายเดือนก่อน +2

    අනේ මාත් ඉන්නෙ පිට රටක. මම ලංකාවට ගියොත් මේ විදිහට සතුටු වෙන්නෙ නෑ අප්පා.

    • @wickylanka206
      @wickylanka206  3 หลายเดือนก่อน

      ❤️

    • @FamilyTeachings
      @FamilyTeachings 3 หลายเดือนก่อน

      ​@@wickylanka206ගෙදර අයට හොඳින් සලකන්න.පුලුවන් තරම් ආදරය දෙන්න.එතකොට ඔයා එනකොට ඒ ගොල්ලො සතුටු වෙයි .

  • @priya1736
    @priya1736 3 หลายเดือนก่อน +1

    අමිමල ඉන්නේ කොහේද... ඔයා ඉන්නේ කොහේද...මට තේරුනේ නැහැ

    • @wickylanka206
      @wickylanka206  2 หลายเดือนก่อน

      අපි ඉන්නෙ Australia, අම්මල ඉන්නෙ America. ❤❤❤

  • @MadaviSwarnamali
    @MadaviSwarnamali 2 หลายเดือนก่อน

    Nice family ❤❤❤

  • @UdaiNi-hx5vv
    @UdaiNi-hx5vv 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤

  • @chandaniseneviratna5346
    @chandaniseneviratna5346 3 หลายเดือนก่อน +1

    Great surprise for her we were there after they came
    I am so happy for them ☺️

    • @wickylanka206
      @wickylanka206  3 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @dilrukshl
    @dilrukshl 3 หลายเดือนก่อน +1

    මමත් මේ පාර ගෙදර කට්ටිය surprise කරා එක මරු ❤❤❤❤

    • @wickylanka206
      @wickylanka206  2 หลายเดือนก่อน

      ස්තුති ❤️❤️❤️

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 3 หลายเดือนก่อน +1

    Anea appea meaheama satutak api thawath sathtui weanna asirwada karami rata guys hamotama easea wewa pathamu

  • @ticketyboo8122
    @ticketyboo8122 3 หลายเดือนก่อน +1

    Kattiya okkotoma surprised

  • @kanchanamadavikarunanayaka4821
    @kanchanamadavikarunanayaka4821 2 หลายเดือนก่อน

    බුදු සරනයි ❤❤❤

  • @indikaentertaintment6120
    @indikaentertaintment6120 3 หลายเดือนก่อน

    වැඩේ නම් ආතල්, හාට් කේස් වුනා නම් කාට හරි හෙන දුකක් තමයි

    • @wickylanka206
      @wickylanka206  2 หลายเดือนก่อน

      දරුවෝ දකින එක තරම් සතුටක් අම්මලට තව කොයින්ද..❤️

  • @pramodiekanayake5468
    @pramodiekanayake5468 3 หลายเดือนก่อน +1

    🩷🩷🩷🩷

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 3 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ayeshashayamalee9352
    @ayeshashayamalee9352 3 หลายเดือนก่อน

    Mata oyalath ekka katha karanna oni. Visesha deyak thiyenawa katha karanna. Kamathi nam..

    • @wickylanka206
      @wickylanka206  2 หลายเดือนก่อน

      Email karanna mata prabulanka@gmail.com

  • @NayanaShiranthi-vu8pb
    @NayanaShiranthi-vu8pb 3 หลายเดือนก่อน +1

    ❤❤❤❤😊

  • @sudharmagamage2105
    @sudharmagamage2105 3 หลายเดือนก่อน

    Ohoma karanna epaaa.sathuta wedi kamata ara wayasaka ammata hart attack ekak haduna nam.mala gedaratath sahabaagi wenna thibuna.gon weda.

    • @wickylanka206
      @wickylanka206  2 หลายเดือนก่อน

      දරුවෝ දකින එක තරම් සතුටක් අම්මලට තව කොයින්ද..❤️

  • @seaofthoughts3268
    @seaofthoughts3268 3 หลายเดือนก่อน +1

    👍

  • @SandaliLiyanagama
    @SandaliLiyanagama 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤

  • @Dilru6666
    @Dilru6666 3 หลายเดือนก่อน

    හරිම ආදරණීයයි 💖💖💖💖💖💖

    • @wickylanka206
      @wickylanka206  2 หลายเดือนก่อน

      ස්තුති ❤❤❤

  • @sandyathilakarathna5945
    @sandyathilakarathna5945 3 หลายเดือนก่อน

    Big family ❤lovely

    • @wickylanka206
      @wickylanka206  2 หลายเดือนก่อน

      Thank you ❤️❤️❤️

  • @amarasirimanatunga2187
    @amarasirimanatunga2187 3 หลายเดือนก่อน

    asathutu akamuthu pawlak - theruwan saranai

  • @chitrakonari6522
    @chitrakonari6522 3 หลายเดือนก่อน +2

    අත්තාමිමයි ලොකු අත්තයි බලන්න යනවා ලස්සන වචන

  • @ayeshashayamalee9352
    @ayeshashayamalee9352 3 หลายเดือนก่อน

    Oyalata budu saranai

    • @wickylanka206
      @wickylanka206  2 หลายเดือนก่อน

      බුදු සරණයි ❤️❤️❤️

  • @RenukaPerera-l4t
    @RenukaPerera-l4t 3 หลายเดือนก่อน +1

    Ane. Mage. Puthth. Enawanam. Mawa. Balanna. Budusaranaei. Ouylata pute

    • @wickylanka206
      @wickylanka206  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අම්මේ!

  • @kavindakumararathna8880
    @kavindakumararathna8880 หลายเดือนก่อน

    🤍

  • @SadaruNethasara
    @SadaruNethasara 3 หลายเดือนก่อน +2

    Munta.pissuda.hatida😅