මේ වගේ නීතිඥයින්ට හරක් කියන්න බැහැ හරක් ඊට වැඩිය වටිනවා - කේඩී ලාල් කාන්ත

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 พ.ค. 2024
  • #kdlalkantha #npp #law #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa news යූ ටියුබ් නාලිකාව
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 1.5K

  • @gihanpeiris8842
    @gihanpeiris8842 หลายเดือนก่อน +43

    Wasthuwe oya gotata giya wage nemei ne jvp ekata kade yanne.oyage family eka rata athal eke .mehe API paw gewanawa.pls eka ekata kade Yana eka nathara karanna mahathyo.hema ekama Enna yanne apita karanna wage .anthimata mun apita kalath nathuwa erala yanne.

    • @_Lokumallipm
      @_Lokumallipm หลายเดือนก่อน +72

      මේ වෙලාවේ මාලිමාවට කාඩෙ යනවා වගේ පේනවා ඇති.. ඒත් එයාලගේ ප්‍රතිපත්ති,දැක්ම ගැන කියන ඒවා අහලා ඒවා ඒ අයත් යථාර්ථවාදීව දකිනවා අපිට පේනවා ඒකයි අපි දෙන්නෙ..මෙ වෙළාවෙ ඔයා ඔහොම හිතනවා නම් කමක් මම නම් කියනවා ඔව් මම කඩේ යනවා..මොකද හරක් ටිකකට බලය දෙනවට වඩා මෙයාලා හොදයි... මගේ පලවෙනි චන්දය දෙන්නේ මාලිමාවට... හැබැයි මම ආසයි දේශපාලන ගැන දැන ගන්න මං අවුරුදු දහයෙ ඉදන්ම ගමෙ රැලි වලට ගිහිං තියෙනවා..රටෙ අයට දෙන්නං වාලෙ බලය දීලා දිවියලෝක බලාපොරොත්තු වෙන්න එපා ඉදිරි දැක්මක් එක්ක යථාර්ථවාදී හරි වැඩපිළිවෙළක් තියෙන අයට බලය දීමට අප වගබලා ගන්න ඕන 😊

    • @user-px3ii4gj1v
      @user-px3ii4gj1v หลายเดือนก่อน +20

      Ane gonno . Thopi wage harak punnakku kana harak .. thoge thaatha condoms paawichchi kalaanag ratata kochchara sewayakkda 😂😂😂😂😂😂.. patta harak 😂😂😂😂😂

    • @minsl4685
      @minsl4685 หลายเดือนก่อน +38

      ඊරිසියා කාර කුහකයෙක් වෙන්න එපා බන්...සුදා ඉන්නේ සාදාරනය පැත්තේ.....උබට මේව බලා ඉන්න බැයිනම් කරවටකර තොප්පියක් දාගනින් 😆😆

    • @taxiabey6772
      @taxiabey6772 หลายเดือนก่อน +9

      @@_Lokumallipm100% True machan. Machan mada godaka watuna manik galak unath hodala gaththama watinawa. Ei wage apith 2019 pohottu mada gode indala dan wenas wela inne. Hebei machan Guu 💩💩 godaka manikak godak kal thibbama manik gala diranawa. Ei wage thamai Thari daara punnakku baiyyo set ekak innawa unta kochchara kiwwath wedak nehe. Unta Rajapakshala epa weema thamai goda enna puluwan ekama vidiha. Hebei guu walin mole pengila nisa unta ethanin ehata karanna ona mokadda kiyala therenne nehe. Ekai un kiyanne “Api nam 225tama nehe kiyala” 😂😂 Rajapakshala mokak hari honda wedak karapu gaman apahu unge passen yanawa 😂😂

    • @ravivlog7936
      @ravivlog7936 หลายเดือนก่อน +24

      මේ වගේ උන්ට මේ කියන දේවල තේරෙන්නේ නෑ

  • @_Lokumallipm
    @_Lokumallipm หลายเดือนก่อน +424

    මට නම් දේශපාලනය තුල ලාල්කාන්ත කියන්නේ පොරක් ✊💗

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน +1

      ඔය කට්ටිය සාකච්චා කරලා දුරදිග හිතලා නෙවෙයිද දේශනා දෙන්නේ NPP.හිතන්න අමාරුයි. 🤔

    • @disanayakadisa1969
      @disanayakadisa1969 หลายเดือนก่อน +6

      awankawama lal sahodaraya supire

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485ලාල් සහෝදරයා කිසිම වරදක් කිව්වෙ නෑ බය්යෝ බොරුවට උඩ පනිනවා

    • @dilaniperera7509
      @dilaniperera7509 หลายเดือนก่อน

      ​සාකච්චා කරපු සේරම ඔය මැයි දිනකතාවේ කියන්න පුලුවන්ද ඔය වගේ ප්‍රශ්නයක් දීර්ග වශයෙන් සාකච්චාවට බදුන් වෙනව. ඔවුන් මහජනයා වෙනුවෙන් කරන මූලික වැඩගැනයි ලාල් සහෝ කිවුවේ. .

    • @punyasirigamage5937
      @punyasirigamage5937 หลายเดือนก่อน +1

      🐃

  • @sudath57
    @sudath57 หลายเดือนก่อน +389

    බෙල්ල ගියත් හැමදාම තමන්ගෙ අදහස් කියන්න ඇබරිච්ච නැති මින්හෙක් තමයි ලාල්කාන්ත. මාලිමාවට ජයවේවා.

    • @sunethradissanayake641
      @sunethradissanayake641 หลายเดือนก่อน

      👍👍👍👍👍

    • @chamathcooray2984
      @chamathcooray2984 หลายเดือนก่อน +1

      Minimaruwekta kade yanne ai. Thonam brabhakaran illuwath dena awajathaka wesige puthek.

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +10

      .mini maruvoo kiuvee ranil sajith raajapaksala ta maye hithee

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +7

      අනිවාර්යෙන් JVP හැමෝම එහෙම තමයි ❤️

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +9

      ​@@chamathcooray2984LTT කාරයෝ ඉන්නෙ මෛනගෙ ඔඩොක්කුවෙ නෙ බන්

  • @nathansheron5963
    @nathansheron5963 หลายเดือนก่อน +196

    මම දමිළ මම ඡන්දෙ දුන්නේ එකම පක්ෂය UNP UNP UNP හැබැයි මේ සැරේ ඡන්දෙන්නේ මාලිමාවට මාලිමාවටමීට කලින් අපි මෝඩ වෙලා හිටියේ සම්පූර්ණ මෝඩඇයි කියලා කිව්වොත් වද කොත්තු වද ජංගි ඒවා අහලා ඇතිවෙලා තියෙන්නේ වෙලා හිටියේමා බැංකුව ඔරාකාපු එකා දැන් ලංකාවේ ජනාධිපතිරටම ඔරාකාපු මිනියා බේරගන්න ආපු මහ හොරෙක් මූඅනාගතයක් අපිට ඕනි නම් මේ සැරෑ අපි අනිවාර්යෙන් මාලිමාවට ඡන්ද දෙන්නම ඕනිමව් වීමට ජයවේවාමාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා

    • @dilaniperera7509
      @dilaniperera7509 หลายเดือนก่อน

      ❤️🌷👍

    • @mahattaya29
      @mahattaya29 หลายเดือนก่อน +3

      කොහොමත් ලාල් කාන්ත ස්ටේජ් එකේම ඔයාලට ඕනදේ දෙනව කිව්වම චන්දෙ නොදී කෝමද නේ🙂👍

    • @Sadahamasapuwa769
      @Sadahamasapuwa769 หลายเดือนก่อน +1

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน

      ​@@mahattaya29පලයන් පොන්නයො කියන දෙයක් කෙලින් කියපන් 😂දෙපැත්ත කැපෙන වචන කියන්නෙ නැතුව උඹලා වගේ ගොන්නු නිසා තමයි රටට කෙලවුනේ.

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน

      ​@@mahattaya29පලයන් පොන්නයෝ යන්න උඹලා වගේ ගොබ්බයො නිසා තමයි මේ රටට මෙච්චර කෙල වුනේ

  • @kamalpriyashantha769
    @kamalpriyashantha769 หลายเดือนก่อน +50

    ලාල් කියන්නේ BRAND එකක්....❤❤❤

  • @SARABREAKFAST
    @SARABREAKFAST หลายเดือนก่อน +232

    හදවතේ උඩින්ම ඉන්නේ දැන් මාලිමාව තමයි.❤❤❤❤

  • @damithaindika2931
    @damithaindika2931 หลายเดือนก่อน +271

    මාලිමා ආන්ඩුවක් යටතේ අපේ රටට ජය වේවා❤❤👍👍👍

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน +4

      ඔය කට්ටිය සාකච්චා කරලා දුරදිග හිතලා නෙවෙයිද දේශනා දෙන්නේ NPP.හිතන්න අමාරුයි. 🤔

    • @user-xi6pu4ko4b
      @user-xi6pu4ko4b หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485pala wahal baiya

    • @camilasupali9749
      @camilasupali9749 หลายเดือนก่อน +4

      ​@@napatawelaniradhananda3485oya aurudu 76k karapu un karala thiyenne.....😂😂😂😂😂😂😂

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน

      @@camilasupali9749 අපිටත් ඕනි දියුණු පිරිසිදු පක්ෂයක්.🤔නමුත් පරස්පර කතා ඇති වීම නිසා තේරෙන අයට ගැටළුවක් පෙනේ.🤔l😇🙂🙂

    • @swarnagammanpila3812
      @swarnagammanpila3812 หลายเดือนก่อน +6

      අනිවාර්යයෙන්ම ජාතික ජන බලවේගය ප්‍රමුඛ ජනතා විමුක්ති පෙරමුණ රජයකින් පමණයි අපේ රට ගොඩ නැංවිය හැක්කේ ..ජයවේවා 🧭 ❤❤ 🧭❤️🧭❤️🧭❤️❤

  • @HiranyaNanayakkara
    @HiranyaNanayakkara หลายเดือนก่อน +71

    ලාල් කියන්නෙ පිටතින් රළු පෙනුමක් තියන ඇතුලතින් සුන්දර චරිතයක්, පොහොට්ටුවට ඡන්දය පාවිච්චි කරපු මම ජාතික ජන බලවේගය කෙරෙහි පැහැදුනේ ලාල් සහෝදරයා නිසා. අදටත් මගේ දේශපාලන ලෝකයේ වීරයා ලාල් සහෝදරයා! ❤️

  • @stanleyyapa9727
    @stanleyyapa9727 หลายเดือนก่อน +181

    අපි ඔක්කොම මාලිමාවට ජය වේවා

  • @managedonlalsarath6620
    @managedonlalsarath6620 หลายเดือนก่อน +117

    ලාල් කාන්ත ඉතාමත්ම අවංක,සොඳුරු මිනිසෙක්❤

    • @D.S.N833
      @D.S.N833 หลายเดือนก่อน +2

      එකෙන් ම, බාහිර ස්වරුපයෙන් පවා එය මනාව පෙනෙව, ❤

    • @teamlankagames
      @teamlankagames หลายเดือนก่อน

      th-cam.com/video/73Cbj8G_6cM/w-d-xo.html

  • @janajana7879
    @janajana7879 หลายเดือนก่อน +92

    කතා වලින් තේරෙනවා ලාල් කාන්ත බුද්දිමත් කියලා අපි බලමු මාලි මාවට ජයවේවා 🙏🏾

  • @ruchira296
    @ruchira296 หลายเดือนก่อน +66

    ලාල් ගහන්නේ සුපිරිම පොයින්ට් අල්ලා ඒක වෙනම ලෙවල් එකක්.

  • @user-dk3zl4zt3d
    @user-dk3zl4zt3d หลายเดือนก่อน +228

    ලාල් කාන්ත සහෝදරයා සතුරන්ගෙ අතට ආයුධ දෙන්න එපා මාලිමාවට අවලාද මඩ නින්දා අපහාස කරන්න. මේ මිනිස්සුන්ට ඇත්ත කිව්වට තේරෙන්නෙ නැ. මොවුන් හැමදාම ගෙඩිය පිටින් පිළිගත්තෙ බොරුව. මාලිමාවට ජය නියතයි. 🧭🧭🇱🇰🇱🇰🙏🙏🌹🌹

    • @user-hf2lt5wv4n
      @user-hf2lt5wv4n หลายเดือนก่อน +4

      ඇත්ත කතාව තමයි මූ විමල් වීරවංශ ත් එක්ක මහින්ද ට යන්න හිටපු එකෙක් නූලෙන් මිස් වුනේ .ඒකයි මූ ජවිපෙ එක ගැන අමුතු ප්‍රකාශ කියන්නේ

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +6

      බය්යෝ මොකක්‌ හරි එකක් අල්ලගන්නවා ඒක නැවත්තන්න බෑමේ කථාව ඉවර වෙනකොට තව එකක් අල්ල ගන්නවා මඩ ගහන්න ඒක තමයි උන්ගෙ හිතිහාසේ 😂

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน

      ​@@user-hf2lt5wv4nලාල් සහෝදරයට ජයවේවා
      මාලිමාවට ජයවේවා

    • @user-zn7ib3jo5r
      @user-zn7ib3jo5r หลายเดือนก่อน

      ඔව් දැක්කනෙ සමන්මලී මහත්මිය කරපු ප්‍රකාශයක් අල්ලං මඩ ගහපු හැටි හැමදේම කියන්න එපා ජනතා ආන්ඩුවක් ආවට පස්සෙ කරලම පෙන්වන්න

    • @dilaniperera7509
      @dilaniperera7509 หลายเดือนก่อน +1

      ​@@user-hf2lt5wv4nකිසිම අමුතු කතාවක් නෑ භේද භින්න කරන්න හදන්න එපා.

  • @jayathissabandara1560
    @jayathissabandara1560 หลายเดือนก่อน +151

    බලාපොරොත්තුවෙන්ම හිටපු සාකච්ඡාවක් නියමයි සුදා මිනිසුන්ට පැහැදිලි කරලා දෙන්න ඕන

  • @AnulaWathi-nw2tw
    @AnulaWathi-nw2tw หลายเดือนก่อน +24

    අහන්ඉන්න ආස හිතෙනකතාවක්

  • @anusuros
    @anusuros หลายเดือนก่อน +67

    මගෙ බාප්පා තනිකර ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙ එවා කඩන්න බැ කැපුවත් නිල්. මංගල සමරවීර ලගම නැදැයො කෙම ඇන්ටි මංගලගෙ අමිම හරි බයයි මගෙ බාප්පට ඒ මොකද මංගලගෙ මාතර ස්ටෙජ් වලට නැගල කැ ගහල මංගලට චන්ද ටික අරන් දෙන්නෙ මගෙ බාප්පා. මම බදිනදවසෙ මගෙ කසාදෙට අස්සන් කරෙත් මංගල මගෙ අක්කට. කෙමා ඇන්ටි. ඉතින් එවා හොල්ලන්න බැරි චන්ද මෙ සැරෙ nppගෙදරට පචාරන වැඩ වලට එනකොටම බාප්පා එයාල දකිනකොටම කිවිවලු අපෙ චන්ද හතරම මාලිමාවට කියලා
    ඔය හිරැනිකා මාතර එනකොට බාප්පගෙ හොදම යාලුවගෙ ගෙදර එයා සඡියට බාප්පාට එන්න කිවිවලු එයා කියලා තරහා වෙන්න එපා මම එන්නෙ නැ කියල.
    මට හරි සතුටුයි කැපුවත් කොල කැපුවත් නිල් චන්ද දැන් මාලිමාවට ❤❤

  • @sumithpriyantha9699
    @sumithpriyantha9699 หลายเดือนก่อน +118

    ලාල් අයියේ මේරට හදන්න නොපිට ගහල හරි ජයවේවා මාලිමාවට

  • @ssdissanayaka8049
    @ssdissanayaka8049 หลายเดือนก่อน +86

    ලාල් ඹහොමමයි. ඉස්සෙල්ලම කට්ටිය අවුස්සනවා. ඊට පස්සේ දෙනව දොඹෙන්. ❤❤

    • @nabiajulia5678
      @nabiajulia5678 หลายเดือนก่อน +2

      Aniwa😂😂😂😂😂

    • @kingwilly2311
      @kingwilly2311 หลายเดือนก่อน

      බංකොලොත් රටේ ඔය සෙස්ටාදීකරණ රට පුරා අරින්න සහ නඩත්තු කරන්න සල්ලි හොයා ගන්න විදිහත් විස්තර කරන්නකො. තොපි හරක් කියන්නෙ නිකන්ද 😁😁😁

    • @monsterc7605
      @monsterc7605 หลายเดือนก่อน +4

      @@kingwilly2311 කියන දේ හරියට තේරුම් ගන්න බුද්ධිමත් වෙයන්.

    • @kingwilly2311
      @kingwilly2311 หลายเดือนก่อน

      @@monsterc7605 උබ ආඩි 7 දෙනාගෙ කැද හැලියෙ කතාව ගැන අහලා නැද්ද. One man food is another man's poison කියල අහල නැද්ද.
      හිතපන් දිස්ත්‍රික්කයක මිනිස්සුන්ට දෙනව එ මිනිස්සුන්ට තියෙන්නෙ අලි ප්‍රස්නයට උත්තර හොයා ගන්න එ දිස්තික්කයෙ ඉන්න. ගොන් ජෙප්පො ටික තිරනය කරනව අලි පාලනයට අලි මරන්න. ඉට පස්සෙ උන් දල ඇත්තු හොය හොය මරනව. ( එ අලි එ දිස්ත්‍රික්කයයෙ මිනිස්සුන්ට ව්තරක් අයිති සම්පතක්ද. රටෙ මුලු මිනිස්සුන්ටම අයිති සම්පතක්ද )
      උබ ගොන් ලාලගෙ කතාව තෙරුම් කරපන්කො උදා හරනයකින් ම. 😁😁😁

    • @Gotztoday
      @Gotztoday หลายเดือนก่อน

      ​@@kingwilly2311 ඇයි බන් ඔච්චර මෝඩ.

  • @user-hy9hn3vz3w
    @user-hy9hn3vz3w หลายเดือนก่อน +28

    නීතිය විමද්‍ය ගත කරනකොට මුලින්ම එරෙහි වෙන්නේ නීති වේදීන්.

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 หลายเดือนก่อน +1

      අන්න හරි උන්ගෙ ආධිපත්‍යනෙ තියෙන්නෙ , ජනතාවගේ ආධිපත්‍යය නෙවෙයිනෙ.

  • @user-hy9hn3vz3w
    @user-hy9hn3vz3w หลายเดือนก่อน +21

    ආදරෙයි ලාලා ❤❤❤

  • @user-ee3rc9zs4f
    @user-ee3rc9zs4f หลายเดือนก่อน +83

    හොද මොලයක් තියනවා.අපි බොක්කෙන්ම ආදරෙය්. ලාල්කාන්ත සහෝදරයා.

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v หลายเดือนก่อน

      හරියට මොළයක් තියෙන එකෙක් දැකලා නැහැ ........

  • @amaradasasamarakoon1279
    @amaradasasamarakoon1279 หลายเดือนก่อน +174

    මොලේ කළදක් නැති මැටි නීතිඥයෝ අහගනිල්ලා

    • @user-qs4uj2bu5v
      @user-qs4uj2bu5v หลายเดือนก่อน +1

      මොළේ කලදක් නැති හින්දා තමයි ප්‍රොක්ටර්ස්ලා වෙලා ඉන්නේ ....හොඳ මොළ කාරයෙක්ගෙ කතාවට ප්‍රතිචාර ......

    • @dilaniperera7509
      @dilaniperera7509 หลายเดือนก่อน +1

      හැමෝම එහෙම නෑ .

    • @kingwilly2311
      @kingwilly2311 หลายเดือนก่อน

      බංකොලොත් රටේ ඔය සෙස්ටාදීකරණ රට පුරා අරින්න සහ නඩත්තු කරන්න සල්ලි හොයා ගන්න විදිහත් විස්තර කරන්නකො. 😁

    • @MevinuR
      @MevinuR หลายเดือนก่อน

      උන්ට මොලේ තියෙනව මහ හොරුන්ව වැරදි වලින් බේරෙන ක්‍රම හදන්න සහ කොස් ගෙඩියක් කඩපු එකෙක්ව අවු ගානකට ඇතුලට දාන නීතී හදන්න.​@@user-qs4uj2bu5v

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 12 วันที่ผ่านมา

      @@kingwilly2311 Harakekd bn?

  • @ranjithabeysinghe4971
    @ranjithabeysinghe4971 หลายเดือนก่อน +48

    දැනුමත් එක්ක ජොලියත් දෙනව ඕයි.....!

  • @Ekanayake-bu8ze
    @Ekanayake-bu8ze หลายเดือนก่อน +95

    රටට පුරවැසියන්ට සාධාරණයක් කරගැනීමට එලබෙන හැම මැතිවරණයේදීම NPP මාලිමාවේ ජයග්‍රහණය සදහාම එකතුවෙමු .

  • @buddhiwijemanna5821
    @buddhiwijemanna5821 หลายเดือนก่อน +137

    ❤❤❤❤ආදරණීය සහෝදරයා ලාල්කාන්ත.ජයම වේවා සුදා අයියේ.🎉❤

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน +1

      ඔය කට්ටිය සාකච්චා කරලා දුරදිග හිතලා නෙවෙයිද දේශනා දෙන්නේ NPP.හිතන්න අමාරුයි. 🤔

    • @user-iz5en8gy3o
      @user-iz5en8gy3o หลายเดือนก่อน +1

      .duragiga hitana sajith 😂

    • @camilasupali9749
      @camilasupali9749 หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485😂😂😂😂😂😂😂😂😂

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485එහෙම තමයි.කවුද නෑ කිව්වෙ?

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน

      @@user-iz5en8gy3o අපිටත් ඕනි දියුණු පිරිසිදු පක්ෂයක්.🤔නමුත් පරස්පර කතා ඇති වීම නිසා තේරෙන අයට ගැටළුවක් පෙනේ.🤔l😇🙂🙂

  • @nilanthithamari2258
    @nilanthithamari2258 หลายเดือนก่อน +83

    මම අනුරට චන්දේ දාන්න ලංකාවට එනවා. මම USA සිට❤

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 หลายเดือนก่อน +43

    වටිනාම කතාව තමයි 2022 ජනතා අරගලයෙන් පසු ඊනියා ප්‍රභූ පැලැන්තිය සමග ජනතාව වෙන්වී අවසන්. එය නැවත හදන්න බෑ.

  • @kiribandagejayawardena726
    @kiribandagejayawardena726 หลายเดือนก่อน +65

    ලාල් සහෝදරයා කිව්වා වගේ ශ්‍රේෂ්ඨාධිකරණය අනිවාර්යයෙන් පලාත් නවයටම බෙදෙන්න ඕනෙ.
    එවිට නඩු අසා ඊට විසඳුම් ලැබීම ඉක්මන් වෙනවා.
    දැනට නීතිඥ වරුන්ගේ බූදලයක් ලෙස නඩු අහලා අවසන් කරන්න දෙන්නෙ නෑ.

    • @kingwilly2311
      @kingwilly2311 หลายเดือนก่อน

      බංකොලොත් රටේ ඔය සෙස්ටාදීකරණ රට පුරා අරින්න සහ නඩත්තු කරන්න සල්ලි හොයා ගන්න විදිහත් විස්තර කරන්නකො. තොපි හරක් කියන්නෙ නිකන්ද 😁😁😁😁

  • @imeshchamara7341
    @imeshchamara7341 หลายเดือนก่อน +33

    අනිවාර්යයෙන් පොරක් ❤

  • @VijithDibulvitiya-yc9yl
    @VijithDibulvitiya-yc9yl หลายเดือนก่อน +131

    .
    මේ කතා ගොබ්බ රාජපක්ෂ හැත්තට පුතනොගේ හරක්ට තේරෙන්නේ නෑ ඉතින් උන් කලබල වෙනවා
    Npp ජයවේවා ජයවේවා ❤️

    • @nakedtruth23
      @nakedtruth23 หลายเดือนก่อน

      හරියටම හරි බන්. උන්ට තෙරෙන්නෙ නෑ. ඉතින් වල් බුත දෙවල් කියනවා.😂😂

    • @danushkaewm
      @danushkaewm หลายเดือนก่อน

      ලාල්කාන්ත කියන්නේ අමු ගවයා...එක පාරක් කුක්කු එලිය දාගෙන එන පෙරහැරක් ගැන කිව්ව...දැන් මේක..සජබේ පොහොට්ටුවේ හරක් ලව්වා ජෙවිපි එක නැති කරනවා...අද පාර්ලිමෙන්තුවේ ඔක්කොම එකතු වෙලා හරිනිට දුන්නා දුවන්න...කියපු කතාවේ හරි වැරැද්ද වැඩක් නැහැ...මට පෙන්නේ කුබියො ටෙලියේ වගේ ලාල් රනිලාගෙන් ගානක් කපාගෙන ජෙවිපි එක හාලා ඉවර කරන්න යන්නේ...ලන්කාවේ ඉන්න හරක්ට තෙරෙන්න කතා කරන්නේ නැතුව හෙන විශාරද ටොක් දෙන්න ගිහින් නැට්ටේ ඉදන් ගොම

    • @kumardheva-2144
      @kumardheva-2144 หลายเดือนก่อน +1

      There naa wagea innawa misaka nodannawa nowea

    • @nilanthapatabendige1808
      @nilanthapatabendige1808 หลายเดือนก่อน +1

      ​@@danushkaewm
      එතකොට මොකද බන් හොද
      මෝඩ පුතා නෝ ද
      රාජපක්ෂ ල ද

    • @sadeeshamethsara7679
      @sadeeshamethsara7679 หลายเดือนก่อน +1

      @@danushkaewm natte idan Goma kiyala Japan walin kiyanne kohomada

  • @sumathihingurakgoda9135
    @sumathihingurakgoda9135 หลายเดือนก่อน +31

    සුදා අය්යේ සමන්ත විද්ද්‍යා රත්න සහෝදරයා එක්ක සාකච්චාවක් ඕනේ

  • @anusuros
    @anusuros หลายเดือนก่อน +28

    අපි මැරිල ඉපදිල නැ. අහිංසක කොල්ලො පිතානො ලනිල ප්‍රමුක පිරිස අමු අමුවෙ පනපිටින් කොල්ලො මැරැවෙ. එකට හොදම උදාහරණය අරගලය කවුද ඇති කරෙ කවුද අරගලයට මැර කල්ලි ගෙනත් ගැහැවිවෙ. අදටත් උන් කාගෙ පිටද වරද පටවන්නෙ ඔකයි තත්වය එදත්. ඉතා කනගාටුවට කරැන එදා ස්මාටි පොන් තිබිබෙ නැ

  • @mTEC85
    @mTEC85 หลายเดือนก่อน +75

    එකම විසඳුම NPP රජයක් පත් කරමූ. සැවොම NPP වටා එක් වෙමු. සාමූහිකව රට ගොඩනගමු ජයවේවා 🇱🇰🇱🇰🇱🇰🧭🧭🧭❌❌❌👍👍👍

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 หลายเดือนก่อน +37

    ආසම චරිතයක් ලාල් අයියා.❤️
    Thank you සුදා අයියා😊
    නිතීය ගැන මහා දැනුමක් නැති උනත් ලාල් සහෝදරයා කිවුව දේ මට තේරුම් ගන්න පුලුවන් උනා.
    ඒකයි මම කියන්නෙ මේ නීතීඥ්ඥ මහත්වරුන්ට කෝට් ඇන්දපු එකත් රටට විනාශයක්.

    • @sunjayjay240
      @sunjayjay240 หลายเดือนก่อน

      සජිත්/රනිල්/අනුර
      කරුණාකර වත්මන් ව්‍යවස්ථාවට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්න.
      එය ජනතා ව්‍යවස්ථාවක් විය යුතුය
      ජනතාව විසින්"
      එසේ නොමැතිනම් ඔබ පෙරළෙන්නේ එකම කරත්ත රෝදයයි. මේ රටේ ජනතාවට අවශ්‍ය එය නොවේ.
      අපට අවශ්‍ය වන්නේ ජනතාව වෙනුවෙන් මහජනතාවගේ ව්‍යවස්ථාවක්.
      _පහක් දෙනා එකතුවෙලා හදපු ව්‍යවස්ථාවක් නෙවෙයි.

  • @user-sz6un4mw9j
    @user-sz6un4mw9j หลายเดือนก่อน +25

    I am so waiting for NPP to come to power to see how Sri Lanka will shine before we die.

  • @nilanthaudayakumara1282
    @nilanthaudayakumara1282 หลายเดือนก่อน +34

    විනාඩි 50 විනාඩියෙන් ගියා වගෙ හරිම සුන්දර මිනිස්සු ජයවේවා ලාල් සහෝදරයා මාලිමාවට ජය වේවා මේ රට අපි හරි විදියට වෙනස් කරසු

  • @ashannilanka9685
    @ashannilanka9685 หลายเดือนก่อน +34

    චමුදිතට රෙවිලා ඇතී😂 හරකෙක් වගේ මං දැක්කා කියවනවා උදේ පාංදර😂

    • @IndunilJayamanna-mw4ud
      @IndunilJayamanna-mw4ud หลายเดือนก่อน +3

      සිරාවටම බං. කක්කාකරගෙන ඉන්නව මමත් දැක්කා යැයියැයි කියනවා

  • @lalithkumara9373
    @lalithkumara9373 หลายเดือนก่อน +79

    මිනිසුන් එකතුවෙයල්ලා මේ රට හදන්න පුළුවන් මාලිමවට විතරයි දැන්වත් මිනිසුන් එකතුවෙයල්ලා මේ තමයි රට හදන හැටි අවුරුදු පහකට බලය දියල්ලා රට හැදුවේ නැත්නම් ගහල පන්නමු යකො මේ ගමන පලවෙනි පාරට තමයි මාලිමාව ට ජන්දෙ දෙන්නේ

  • @nalakanalaka3650
    @nalakanalaka3650 หลายเดือนก่อน +16

    සුපිරි සුපිරි ❤❤❤❤

  • @Goldenhorse82
    @Goldenhorse82 หลายเดือนก่อน +18

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @Madusha90521
    @Madusha90521 หลายเดือนก่อน +34

    අහගෙන ඉන්නත් ආසයි අප්පා. ❤. ඇත්තටම පුදුම සතුටක් දැනෙනවා. ❤. ආදරෙයි හදවතින්ම.

  • @subatheja7574
    @subatheja7574 หลายเดือนก่อน +66

    මාලිමාවට ජය....රටටම සෙත ...

  • @dananjayaranga2064
    @dananjayaranga2064 หลายเดือนก่อน +50

    ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා මාලිමාවට

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 หลายเดือนก่อน +62

    නීති කට්ටිය කෑ ගහන්නේ උන්ගේ රස්සාවලට බඩෙපාර වදියි කියලා. 😂🤣🤣

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 หลายเดือนก่อน +3

      කවුද කෑගහපු අය?

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน +1

      @@padmajayasinghe1443 TV බලන්නේ නැතැ. 🤣😂😂😂🤣

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 หลายเดือนก่อน +1

      @@napatawelaniradhananda3485 නෑනෙ . පස්සෙ දැනගත්තා කවුද කියලා .

  • @nalinkt7588
    @nalinkt7588 หลายเดือนก่อน +12

    කයුරු මොනා කිව්වත් මෙ පාර මාලීමාව බලයට පත් නොකර නවතින්නෙ නැ..❤️❤️❤️❤️

  • @user-md2ef9gu2o
    @user-md2ef9gu2o หลายเดือนก่อน +35

    ජය ජය ජය ජයමවෙවා ලාල් සහෝදරයා ...

  • @kapilakapila2294
    @kapilakapila2294 หลายเดือนก่อน +25

    ❤❤Npp🎉🎉❤❤Npp🎉🎉❤❤❤❤❤❤Npp🎉🎉🎉

  • @wvpccwijayarathna2203
    @wvpccwijayarathna2203 หลายเดือนก่อน +32

    කට කැවත් ඇත්ත කියනවා ලාල්

  • @nimalbandara676
    @nimalbandara676 หลายเดือนก่อน +19

    සුදා thank you හරියටම හරි very correct 100% agree excellent video
    කාලෝචිත සාකච්ඡාව සුදාට ට්‍ර්බල් salute

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 หลายเดือนก่อน +67

    පාර්ලිමේන්තුවේ ඉන්නම ඕන බුද්දිමත් මිනිසෙක්

  • @ThusithaWeerasinghe-ei9bt
    @ThusithaWeerasinghe-ei9bt หลายเดือนก่อน +68

    ලාල් කියපු දේ හරක් පී පෙරේරාට ඇරෙන්න ගොඩක් මිනිස්සුන්ට තේරුණා, උන් මොනවා කිවුවත් අපි දන්නවා කරන්න ඕනේ දේ...

    • @isuruperera676
      @isuruperera676 หลายเดือนก่อน

      😂😂😂

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน +2

      උනුත් දන්නවා ලාල් සහෝදරයා වරදක් කිව්වේ නෑ කියලා උන් මඩ ගහන්නෙ

    • @IndunilJayamanna-mw4ud
      @IndunilJayamanna-mw4ud หลายเดือนก่อน +2

      නෑ බං උන්ටත් තේරුනා..උන් බය උනා ඒකයි සීන් එක

    • @dilaniperera7509
      @dilaniperera7509 หลายเดือนก่อน +1

      අනිවා.

  • @jeevakabandara2546
    @jeevakabandara2546 หลายเดือนก่อน +34

    සුදා මල්ලි නැවතත් දවසක ඉක්මනින් ලාල් සහේදරය එක්ක සාකච්ඡාවක් ඕනැ

  • @gayanthennakoon2026
    @gayanthennakoon2026 หลายเดือนก่อน +78

    රටේ නීති හදන්නේ පාර්ලිමේන්තුව 1972 ඉදලා රටේ නීති හදන බලය තියෙන්නේ ජනතාවට තමයි. ඒක තේරුම්ගන්නේ නැතුව ගොන්නු පාර්ලිමේන්තු යවලා දැන් ඒකේ ඉන්න කාලකණ්ණි හිතනවා නීති හදන්න පුළුවන් උන්ට විතරයි කියලා ( පරම්පරා ගානක් තාත්තලා පුතාලා පාර්ලිමේන්තු ගිහිල්ලා තමන්ට ඕන විදිහට නීති හදාගත්ත නේ) පාර්ලිමේන්තුවට ලබන පාර යන්න බැරි උනාම තමයි ඕවා තේරෙන්නේ

    • @swarnasuraweera283
      @swarnasuraweera283 หลายเดือนก่อน

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @dilushaniroshani1041
    @dilushaniroshani1041 หลายเดือนก่อน +24

    Malimawata..jaya wewa

  • @deviya9322
    @deviya9322 หลายเดือนก่อน +11

    මොනවා වුනත් මාලිමාවේ එවුන්ට තමයි යමක් මොලේ ඇතුව පැහැදිලි කරන්න පුළුවන්. මාලිමාවට ජය වේවා 👍👍

  • @NimnaraJayasooriya
    @NimnaraJayasooriya หลายเดือนก่อน +14

    අපෙත් ඉඩම් නඩුවක් අවුරුදු 55 ක් තිස්සේ ඇදෙනවා.3වනි පරම්පරාව තමයි දැන් නඩුව ගෙනියන්නේ

  • @slstatus5815
    @slstatus5815 หลายเดือนก่อน +41

    හොද පැහැදිලි කිරීමක්.❤️ හිරු එකේ හැත්ත තමා ඕක ගැන උඩ තියන් කෑ ගැහුවේ.. මේකත් ඔවුට දාන්ඩ කියන්ඩ ඕනේ. පැත්ත ගියත් ඇත්ත කියනවනේ කියන්නේ😂

    • @kingwilly2311
      @kingwilly2311 หลายเดือนก่อน +1

      බංකොලොත් රටේ ඔය සෙස්ටාදීකරණ රට පුරා අරින්න සහ නඩත්තු කරන්න සල්ලි හොයා ගන්න විදිහත් විස්තර කරන්නකො. තොපි හරක් කියන්නෙ නිකන්ද 😁😁😁

    • @user-gi7rn9mo4z
      @user-gi7rn9mo4z หลายเดือนก่อน +3

      ​@@kingwilly2311උබ බුද්ධිමතානේ අනේ පලයන් බන් යන්න නීතිය ගැන දන්නේ නැත්තම් කියවලා වරෙන් නඩත්තුව කරන්නේ කොහොමද කොපමණ මුදල් යනවද කියලා නඩුවක් අවුරුදු කියක් ඇදගන යනවද කියලා

    • @kingwilly2311
      @kingwilly2311 หลายเดือนก่อน

      @@user-gi7rn9mo4z බයිලා ඕනේ නැහැ. අළුතින් අරින උසාවි වලට මුදල් කොහෙන්ද එන්නෙ. ඒ ඇරපු උසාවි ගොඩනැගිලි නඩත්තු කිරීමට යන මුදල් කොහෙන්ද හොයා ගන්නෙ.. " හීන තිබුනට කෝටියක් අතේ නැහැ එක රුපියලක් " එහෙම නැත්තන නඩු කාරයෝ 3 - 5 දෙනෙක් ගමේ ප්‍රජාසාලාවට ඇවිල්ලා එකේ බන්කුවෙ වාඩිවෙලා සේස්ටාදිකරන නඩු අහනවද. කරන විදිහ පොඩ්ඩක් විස්තර කරපන්කො බං. අපිත් ආසයිනෙ ලේ ටිකක් පිරිසිදු කර ගන්න. 😁😁😁

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks หลายเดือนก่อน +26

    ❤ හැමදාම දෙයක් ✍️ ඉගෙන ගන්න දෙයක් තියෙනවා ලාල් බ්‍රෝගේ කතාවක් ඇහුවොත්..😊😊❤❤🙋🙋🤜🤛

  • @nuwanprasanga3687
    @nuwanprasanga3687 หลายเดือนก่อน +6

    මාරම ආසයි බලන් ඉන්න ....

  • @sandybabacreations2656
    @sandybabacreations2656 หลายเดือนก่อน +20

    මේ කතාවට කාට කොහොම රිදුනොත් මටනම් අදාල නෑ. ඉස්සර ලංකාවේ හිටියා ගං චන්ඩි කියල ජාතියක්. හැම ගමකම වගේ හිටියා. උන්ගෙන් ගමේ කෙල්ලන්ට කොල්ලන්ට සල්ලි තියෙන එකාට දුප්පත් එකාට ලස්සන එකාට සෑහෙන්න කරදර.. ඕක කාලයක් තිස්සේ ඉවසාගෙන හිටපු කොල්ලෝ 88,89 කාලේ ජවිපෙ පිට තියලා ඒ වගේ විෂබීජ සුංඩල් කරල දැම්මා.ඒව වැරදිද නම් මංදා..සුදා..අවිස්සවේල්ලෙ මගෙ මාමගෙ ගෙදර මංකොල්ල කෑවේ දැන් නගර සභාව තියන තැන තිබුණු ආමි කෑම්ප් එකේ සෙට් එකක්.නමුත් ඒ පවුලම හොඳම unp.. ඒවගේ සිද්ධි ඔක්කොම jvp පිටින් තමයි ගියේ.. 30න් පහල එවුන්ට දැනගන්නයි මේ කීවේ.😎😍

  • @antonykurukulasuriya1168
    @antonykurukulasuriya1168 หลายเดือนก่อน +78

    මහත්තයෝ, ඉඩම් නඩුවක් ඉවර වෙන්නේ නඩුව පවරපු එකයි, විත්ති කාරයයි දෙන්නම මැරිලා, දරුවොත් උසාවි ගිහිල්ලයි. එතකොට අවුරුදු විස්සක් තිහක් නීතීඥ මහත්වරුන්ට හම්බ කරගන්න පුළුවන්. අන්තිමට නඩුවෙන් දිනලා තියෙන්නේ නීතීඥ මහත්වරු විතරයි.

    • @samankolambage-zz5km
      @samankolambage-zz5km หลายเดือนก่อน +10

      ඒව නවත්තන්න තමා මේ ලාල් කතා කරන්නෙ

    • @D.S.N833
      @D.S.N833 หลายเดือนก่อน +3

      😂

    • @warunaakalanka2680
      @warunaakalanka2680 หลายเดือนก่อน +3

      එවා හදන්න තමා අංකල් මේ කියන්නේ කන් දෙකෙන් හොදට අහන්න හුම්ත

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 หลายเดือนก่อน +4

      ඔව්,ඇත්ත . එර්ක වෙනස්කරන්න තමා මේ යෝජනා කරන්නෙ .

    • @dilaniperera7509
      @dilaniperera7509 หลายเดือนก่อน +2

      අනිවා මාමේ ඔයගෙ ප්‍රශ්න ඉවර වේවි කල්‍යන්නේ නැතුව

  • @user-sz6un4mw9j
    @user-sz6un4mw9j หลายเดือนก่อน +14

    What a man, how nicely he explains the process. I simply don't know why people waited so long to bring this people to power.

  • @kbt3831
    @kbt3831 หลายเดือนก่อน +11

    AKD කියන නම ඉස්සෙල්ලා කරලියට ගෙනාවෙත් ලාල් අයියා දැන් මැටි අජිත් කියන එක කරලියට ගෙනාවෙත් ලාල් අය්යා ....මරු මරු ....

    • @user-nv5sr6jy2b
      @user-nv5sr6jy2b หลายเดือนก่อน

      මැටි ලාල් 😂

  • @duwaama1722
    @duwaama1722 หลายเดือนก่อน +13

    ගියපාර ගෝටට දුන්න මගේ චන්දේ මේ පාර මාලිමාවට

  • @pkds1983
    @pkds1983 หลายเดือนก่อน +33

    ලාල් කියන්නේ ඉතිං ❤❤❤ලල් තමයි ❤❤❤

  • @bandarajayasekara3093
    @bandarajayasekara3093 หลายเดือนก่อน +10

    Jaya wewa

  • @D.S.N833
    @D.S.N833 หลายเดือนก่อน +17

    ආසයි ඇත්තටම අහන්න, සුපිරි බුලටි එකක් ❤

  • @nihaljayawickrama3887
    @nihaljayawickrama3887 หลายเดือนก่อน +5

    I love this guy, thanks Suda inviting Lal

  • @ChanakaPrasad-pb6on
    @ChanakaPrasad-pb6on หลายเดือนก่อน +13

    ලාල් සහහෝදරයා❤❤❤❤

  • @Catman346
    @Catman346 หลายเดือนก่อน +22

    සුපිරි කතාවක් අහන්නම ඕනි එකක්

  • @shehanchathura21
    @shehanchathura21 หลายเดือนก่อน +9

    100% truthful ❤❤

  • @sinhamusic4691
    @sinhamusic4691 หลายเดือนก่อน +14

    ලොකු පරිචයක් ඇති පුද්ගලයෙක්

  • @ayeshamissayesha7909
    @ayeshamissayesha7909 หลายเดือนก่อน +33

    ජයවේවා ජයවේවා ❤❤🇦🇪🇱🇰

  • @kasunbandara8609
    @kasunbandara8609 หลายเดือนก่อน +45

    මාලිමවට ජය වේවා

  • @sajithmadu190
    @sajithmadu190 หลายเดือนก่อน +7

    මාලීමාවේ ජය නියතයි ..❤️💪

  • @AriyadhammaThero-qm3ev
    @AriyadhammaThero-qm3ev หลายเดือนก่อน +9

    මාලිමාව වට්ටන්න ප්‍රතිවාදින් කියන කතා අහන අය තවත් මාලිමාවට ලංවෙනව. මාලිමාවට ජයවේවා.

  • @Chamarajagath
    @Chamarajagath หลายเดือนก่อน +25

    ආදරණිය සහෝදරයා ලාල් අයියා ❤️❤️❤️

  • @sasankaLK
    @sasankaLK หลายเดือนก่อน +47

    මාලිමා ආන්ඩුවක් යටතේ අපේ රටට ජය වේවා

  • @prabodashashi2102
    @prabodashashi2102 หลายเดือนก่อน +35

    මේ මොහොතේ මාලිමාව හැර වෙන විකල්පයක් නැත ❤
    අපි විශ්වාස කරනවා මේ රට ලස්සන කරයි කියලා
    ❤️🧭🧭

  • @tmgperera
    @tmgperera หลายเดือนก่อน +5

    Thanks ,What a beautiful program.

  • @nuwanjayaweera7804
    @nuwanjayaweera7804 หลายเดือนก่อน +14

    ගැම්ම

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 หลายเดือนก่อน +23

    ජයවේවා malimawata ජයවේවා lal කාන්ත සහෝදරයා

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 หลายเดือนก่อน +44

    ගුල්ලෝ ඉන්න හාල් වලට චන්දය දෙන උන්ට අවසානෙ කැදත් නැති වෙයි

    • @mrsing5685
      @mrsing5685 หลายเดือนก่อน

      Unta witarak nemene ban un dunnama apatat kelawenawane

    • @IndunilJayamanna-mw4ud
      @IndunilJayamanna-mw4ud หลายเดือนก่อน +2

      සිරාවටම..

  • @prabuddhikachathura3510
    @prabuddhikachathura3510 หลายเดือนก่อน +7

    ලාල් අයියා ඔයා අපේ ගෙදරත් ආවා ඒත් එදාට වඩා අද සුපිරියි සුදා සමග සේරුවිල නීලපොල

  • @gimaraj4120
    @gimaraj4120 หลายเดือนก่อน +9

    Falling for NPP thought process day by day. Lal Kantha excels in explaining that. Hope their thoughts become reality..✌️✌️

  • @ErandaSenarathna
    @ErandaSenarathna หลายเดือนก่อน +23

    පැහැදිලිවම ඇත්ත කතාව. අපෙත් නඩුවක් දැන් අවුරුදු ගානක් ඇදෙනවා. පැහැදිලිවම ඔප්පු තිරප්පු අපට තිබියදීත් තාම නඩුව අදිනවා.මේකට කවදා සහනයක් ලැබෙයිද .

  • @user-mb1yv1rn8n
    @user-mb1yv1rn8n หลายเดือนก่อน +36

    මේකෙ ඉන්න සුළුතරයක් හද්ද මී හරක්ට කෙතරම් පැහැදිළි කරලා දුන්නත් පිළිගන්නේ නැහැ.තවත් උන්ගේ පස්සෙ යනවා.

  • @rohanfernando4745
    @rohanfernando4745 หลายเดือนก่อน +3

    සුදත්ත මේ වැඩසටහන කිරීම තුලින්ම උඹ මොනතරම් අධිශ්ඨානශීලීව සමාජ පරිවර්තනයක් වෙනුවෙන් කැපවූ එකෙක්ද කියලා ඔප්පු වුනා.🙏🤲🙏 හදවතේ ගැඹුරුම තැනෙන් ආදරෙයි.❤❤❤❤

  • @Rmd289
    @Rmd289 หลายเดือนก่อน +73

    අනේ..ලාල්කාන්ත ඔය " මහත්තයා " කෑල්ල නම් අපිට ඇලර්ජික්..🤭🤭
    මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤ මාලිමාවට ජයවේවා ❤❤❤

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 หลายเดือนก่อน +2

      ඔය කට්ටිය සාකච්චා කරලා දුරදිග හිතලා නෙවෙයිද දේශනා දෙන්නේ NPP.හිතන්න අමාරුයි. 🤔

    • @warunaakalanka2680
      @warunaakalanka2680 หลายเดือนก่อน +1

      ❤ ela kiri bokka

    • @camilasupali9749
      @camilasupali9749 หลายเดือนก่อน

      ​@@napatawelaniradhananda3485😂😂😂😂😂😂😂😂😂😂

    • @GamingLK-bn3fx
      @GamingLK-bn3fx 12 วันที่ผ่านมา +1

      @@napatawelaniradhananda3485 Dura diga hithala thiyenne ai??api katada denna one chande?

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 หลายเดือนก่อน +13

    Jayawewa malimawata

  • @emersonfernando8241
    @emersonfernando8241 หลายเดือนก่อน +10

    ලාල්ගේ කථාව අහන කොටම ලොකු සතුටක් දැනුනේ ඇමෙරිකාවේ තියෙන්නේ ඔය ක්‍රමේ හැම නනරයකටම (ඇමෙරිකාවේ තියෙන්නේ නගර විතරයි ) පොලිසියක් උසාවියක් නගර සබාවක් තියනවා නගරයේ ප්‍රශ්න නගරයේම විසදනවා සංවර්දන කටයුතුත් එහෙමයි ඉතා දියුණු ක්‍රම වේදයක් මම ජෙප්පෙක් නෙමෙයි හොදේ

  • @mohamedfaleel5811
    @mohamedfaleel5811 หลายเดือนก่อน +5

    ජයවෙවා ලාල් කාන්ත සහොදරයා මාලිමාව ට ජයවෙවා

  • @pryadarshaniperera9403
    @pryadarshaniperera9403 หลายเดือนก่อน +37

    අපිට නමි ලාල් පොරක්

    • @dilaniperera7509
      @dilaniperera7509 หลายเดือนก่อน +1

      අන්වා

    • @kingwilly2311
      @kingwilly2311 หลายเดือนก่อน

      බංකොලොත් රටේ ඔය සෙස්ටාදීකරණ රට පුරා අරින්න සහ නඩත්තු කරන්න සල්ලි හොයා ගන්න විදිහත් විස්තර කරන්නකො. තොපි හරක් කියන්නෙ නිකන්ද 😁😁😁

    • @jayakumarajaya5759
      @jayakumarajaya5759 หลายเดือนก่อน +1

      ​@@kingwilly2311බංකොලොත් වෙචිච රටේ පිනා විපක්ෂයේ මන්ත්‍රවරුන් අරගෙන ලෝකවටේ යන්න මුදල් තියෙනවා උබ මේ කමෙන්ට් එක පු# අලවගනින් හැම තැනම අලවන්නෙ නැතිව

    • @kingwilly2311
      @kingwilly2311 หลายเดือนก่อน

      @@jayakumarajaya5759 හැම තැනම අලවන්නෙ උබලා වගෙ ගොන්නුන්ගෙ comment වලට උත්තර ව්දිහටනෙ 😁. නැත්තන් හැම ගොනාටම customize කරල ලියන්න මට පිස්සුඇ 😁

  • @Xavierjayasuriya
    @Xavierjayasuriya หลายเดือนก่อน +28

    Jeppangeth jeppa, සුපිරි ලාල් කාන්ත සහෝදරයා

  • @malithapriyashan
    @malithapriyashan หลายเดือนก่อน +6

    මේ කරුණු සම සිතින් දකින්න පුලුවන් මිනිස්සු බිහිවෙනව නම් මේ රට අපි හීන මවපු රට වෙනව...
    ඒ පුනුරුදයට වචනෙකින් එක මනාපෙකින් හරි දායක වෙන්න ලැබෙනව කියන්නෙත් මහා සතුටක් සැනසීමක්...❤❤
    ජයවේවා..🎉❤

  • @nisaljayawardena
    @nisaljayawardena หลายเดือนก่อน +6

    #ජනපීඩකආණ්ඩුවමැතිවරණයකින්පන්නාදමමු

  • @wisdomarisen1465
    @wisdomarisen1465 หลายเดือนก่อน +20

    We stand with jvp npp ❤🎉

  • @sunilwickramarathna388
    @sunilwickramarathna388 หลายเดือนก่อน +31

    අපිනම් හොදට තේරුම් අරගෙන ඉන්නේ චන්දය එනකම් ඉන්නේ මේ පාදඩ ක්‍රමය වෙනස් කරන්න

  • @wasanthakasthuriarachchi2768
    @wasanthakasthuriarachchi2768 หลายเดือนก่อน +8

    ලාල් මහත්තයා කියන ඇත්ත කතාව තේරුම් ගන්න මේ හොරුන්ට බෑ.රාජ්‍ය ආයතන සියල්ලම සහ අධිකරනය ක්‍රමය පවා මේ වෙනස් කල යුතුයි.

  • @Theend-co9em
    @Theend-co9em หลายเดือนก่อน +18

    සජිත් මෙ වැඩ සටහන බලන්නෙ ගොයම් කොලෙට මුවාවේලා 😈