ගෙදර වැඩ පවා සතුටින් කරන මම | තවත් දවසක් | Life in Japan 🇯🇵

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ม.ค. 2025

ความคิดเห็น • 1K

  • @hashir654
    @hashir654 8 หลายเดือนก่อน +547

    එකක්වත් මිස් නොකර. දාපු ගමන් බලන මං වගේ අය තවත් ඉන්නවද❤

  • @yasasisawbhagya
    @yasasisawbhagya 8 หลายเดือนก่อน +46

    මෙච්චර ඩිජිටල්කරණය වුණු ලෝ⁣කෙක මානසික සුවය විදින්න ඊට එහා ගිය දේවල් තියෙනවා....ඒ වචන ටික🥺❤වචන කිහිපයක් වුනාට ඒ වචනවල තේරුම හරි ලොකුයි

  • @MadushaSandipani-g8h
    @MadushaSandipani-g8h 8 หลายเดือนก่อน +94

    මේ ලෝකේ කොච්චර ලස්සනයිද 🥺.ඇස් දෙකෙන් දකින්න පින් නැති උනත් හැම දේම අපිටත් පෙන්නන වට අක්කිට ගොඩක් පින්.හැමදාමත් පුන්චු රියූ බබාටයි 😍අක්කිටයි ,අයියටයි අපි ආදරේ 🫶❤

    • @pawaniperera7214
      @pawaniperera7214  8 หลายเดือนก่อน +2

      Adarei nanga ♥️

    • @MadushaSandipani-g8h
      @MadushaSandipani-g8h 8 หลายเดือนก่อน

      ​@@pawaniperera7214❤

    • @hansinuresha9429
      @hansinuresha9429 8 หลายเดือนก่อน +1

      Hema kenagema life eka nangi ge life eka wage wenawanm kochchara lassanaida❤❤❤

  • @diliniprasadani3341
    @diliniprasadani3341 8 หลายเดือนก่อน +13

    මිහිපිට තවත් සුරංගනා ලෝකයක් 🥺❤️🥰 මේ සුන්දරත්වය අක්ක අපිට නරඹන්නට සලස්වනවට අක්කට හුගක් පින් 🥺❤️ බුදු සරණයි ඔයාලට හුගක් ආදරෙයි 🥰❤️

  • @ShahiniNanyakkara
    @ShahiniNanyakkara 8 หลายเดือนก่อน +4

    අනේ දුව.....ඔයාට ගොඩාක් පින්.... මේ දේවල් අපිත් එක්කත් බෙදා ගන්නවට...... ඔයා ගොඩාක් හොද....රත්තරන් දරුවෙක්..... අනිත් දරුවන්ට ඔයා ලොකූ ආදර්ශයක් ....... නිදුක් .... නීරොගීව ....සියලු සැප ලබාගෙන .... හැමදාමත් හමෝම සතුටින් තියන්න .... ඔයාට සතුටින් ඉන්න දෙවියන්ගෙ .... මේ විශ්වයේ.... මේ ස්වභාවධර්මයේ ආශිර්වාදය .....හැමදාමත් ඔයාට ලැබේවි.....අපිත් ඔයාට හැමදාමත් හරිම සතුටින් ආශිර්වාද කරනවා..... තෙරුවන්සරනයි. ..... සියලු දෙවියන්ගෙ ආශිර්වාදයයි.....❤️😘🙏🙏🙏

  • @Dahamisave
    @Dahamisave 8 หลายเดือนก่อน +77

    මගේ ජීවිතේ මන් මවපු සුරංගනා ලෝකේ ඒ විදිහටම මන් අක්කගෙන් දකිනවා කිසිම අඩුවක් නැතුව.මම ජීවත් වෙන්න ආස විදිහට ජීවත් වෙන කෙනෙක් මන් දැක්කේ පලවෙනි වතාවට අක්කේ 🥺❤
    මගේ හස්බන්ඩ් ඉන්නෙ ඉතාලියේ ලඟදිම මාත් එයා ලඟට යනවා. අයියා වගේම තමයි මගේ හස්බන්ඩ්.මාව සතුටින් තියන්නමයි හැමවෙලේම උත්සහා කරන්නේ. අපි දෙන්නා එකට ජීවත් වෙද්දි ඔයාලා දෙන්නා වගේ ආදරෙන් සතුටින් ජීවත් වෙන්න ලැබුනොත් මට ඒ ඇති අක්කේ❤
    ඔයාලා තුන් දෙනාටම මන් කියන්න බැරි තරම් ගොඩාරියක් ආදරෙයි 🥺❤

    • @pawaniperera7214
      @pawaniperera7214  8 หลายเดือนก่อน +12

      Oyata aniwaryenma sathutin inna puluwan wenawa nanga ♥️🙏🏻

    • @Dahamisave
      @Dahamisave 8 หลายเดือนก่อน

      @NimashiDeshika-kz6fx ehema unoth subscribe karala support ekak denna hode 😁

    • @HiruniNimeshika-p1r
      @HiruniNimeshika-p1r 8 หลายเดือนก่อน

      Oya mevs apith penn ekt oyt godkm pin

  • @thisumisenalya
    @thisumisenalya 8 หลายเดือนก่อน +6

    අනේ නංගි ඒ ලස්සන දැකලා ඇත්තටම ඇස් වලට කදුලු ආවා.අපිට ජිවිතේටවත් දකින්න බැරි මේ ලස්සන පෙන්නුවට ඔයාට ගොඩක් පින්.බුදු සරණයි ❤❤❤❤

  • @DimuSewwandi
    @DimuSewwandi 8 หลายเดือนก่อน +6

    අක්කිගේ කට හඬ❤ , අක්කිගේ ලස්සන❤ ,අක්කිගේ පවුල ❤ දෙවියෝ මාවපු තැග්ගක් දුකින් ඉන්න අයව සනසන්න😍😘 හැමාදම සතුටින් ඉන්න අක්කියෝ ආදරෙයි😘😍🥰❤️

  • @ShanRandeer
    @ShanRandeer 8 หลายเดือนก่อน +5

    ඇත්තටම මන් මගේ මේ ජිවිත කාලෙටම දැක්ක හරි ලස්සනම ආදරණීය Utube ෆැමිලි එක ඔයාල,ඒ වගේමයි කොල්ලෙක් උනත් පුංචි එකෙක් වගේ මන් හැමදාම සතුටු වෙනවා ඔයාගේ video බලලා.හිත නිවන බාවනාවක් ඒක,හිත නිමෙන වාරයක් වාරයක් ගානේ ඔයාලට 🙏 , රියු මැණික හරි ආදරේයි මන් ඔයාට.නංගී,මල්ලි ඔයාලටත්..❤️❤️

  • @darkangle2701
    @darkangle2701 8 หลายเดือนก่อน +11

    අක්කි දැන් දිග ගවුම් අදිනවා නේද😍අක්කිට දිගට ලස්සනයි😘❤

  • @hasinikanchana7051
    @hasinikanchana7051 8 หลายเดือนก่อน +4

    ඔයාට ගොඩක් පින් අක්ක,මේ දේවල් පෙන්නවට විඩියෝ එකක් දලා තියෙන හැම දවසකම ඔයා අපේ මනස සැහැල්ලු කරනවා අක්කේ ,රියු බබාගේ හීනාව භාවනාවක් වගේ අනේ ☺️☺️🙈

  • @sheharanethmini5450
    @sheharanethmini5450 8 หลายเดือนก่อน +7

    අද දවස කියන්නේ අක්කි මට නම් මාරම බිසී දවසක් . ඒත් මම බලන් ඉන්නේ අක්කිගේ වීඩියෝ එකක් එනකන් බලන්න . අක්කිගේ වීඩියෝ බලන කොට හිතට දැනෙන සතුට , සැහැල්ලුව විස්තර කරලා ඉවර කරන්න බෑ අක්කි . රියූ බබා හරිම ෂෝක් අනේ . හැමදාම හිනාවෙලා සතුටින් පරිස්සමින් ඉන්න 🥰😘 ආදරෙයි ❤

  • @P...thilokani
    @P...thilokani 8 หลายเดือนก่อน +25

    තාත්තාම්මාගේ සතුට හරිම අහිංසකයි 4දෙනාටම බුදු සරනයි

  • @Lipasha....
    @Lipasha.... 8 หลายเดือนก่อน +1

    බුදු සරණයි .....ඔයාල ඔක්කොම .....ඔයාගෙ අම්මාට වගේම මහත්තයාගේ අම්මාටත හරිම ආදරෙන් සලකන්න ඔයාට ගොඩක් හොඳ කෙනෙක් ❤❤❤

  • @IshaniUmayangani-j9r
    @IshaniUmayangani-j9r 8 หลายเดือนก่อน +4

    අක්කා නිසා දකිනවා මෙහෙම හරි කොච්චර ලස්සනද ඔය තැන් කියලා.පුදුම තරම් ආස හිතෙනවා අක්කේ.❤❤හරිම ලස්සනයි සුරංගනා ලෝකයක් වගේ ❤❤❤

  • @Thilini1993
    @Thilini1993 8 หลายเดือนก่อน +1

    අම්මො අක්කෙ මල් ලස්සන.අනෙ පින් ඔයාට .ගොඩක් පින් අපිට මෙවුවා පෙන්නනවාට .හැමදාම මල් වල සුවද ඔයාලගෙ ජිවිතෙට ලැබෙන ඔනෙ

  • @NirupaVaz
    @NirupaVaz 8 หลายเดือนก่อน +6

    Film වල තම tulip දැකල තිබ්බේ.... Tkzz පෙන්නුවට...... 👍👍👍👍👍

  • @Teesha20428
    @Teesha20428 8 หลายเดือนก่อน +2

    ජපන් එන්න තියෙන ආසාව දවසින් දවස වැඩි කරන්නේ ඔයා මගේ අක්කේ.ඔයා හරිම ආදරණීය ශක්තිමත් හරිම ලස්සන ගෑනු ළමයෙක්.මමත් ජපන් ඇවිත් ඔයා වගේ සතුටින් ජීවත් වෙන්නයි ආස.පොඩි දේකින් හරි ඔයත් සතුටු වෙලා අනිත් අයවත් සතුටු කරන විදිය ........කොච්චර ප්‍රශ්න තිබ්බත් ඒ මායාකාර කටහඩ අහන් ඉන්නකොට ඕනිම හිතක් නිවෙන්න පුළුවන්.ඇතත්ටම ඔයා භාවනාවක් අක්කේ.කොච්චර වැඩ තිබ්බත් ඒව ලස්සනට පිළිවෙලට ප්ලෑන් කරලා කරන ලස්සන... ඔයාගේ ව්ලොග් බලන එකට දැන් ඇබ්බහි වෙලා තියෙන්නේ.ඔයාගේ අම්මට වගේ තාත්තම්මටත් ඔයා ආදරේ කරන විදිය.ඒ හැමෝම වාසනාවන්තයි ඔයාගේ මේ ආදරේ ලබන්න. රියූ බබාටත් ආදරෙයි ගොඩාක්😘😘 ඔයාලා හැමෝම පරිස්සමින් ඉන්න අක්කේ.බුදු සරණයි. ආදරෙයි ❤❤❤

    • @nimeshasewwandi4226
      @nimeshasewwandi4226 8 หลายเดือนก่อน

      මම වගේම හිතන කෙනෙක් අනේ හරි සතුටුයි ❤❤️

  • @ChalaniKaveesha-bp5ou
    @ChalaniKaveesha-bp5ou 8 หลายเดือนก่อน +12

    ඉරිදා කියන්නේ මට ගොඩක් class තියෙන දවසක්.මම ගෙදර එන්නේ අක්කගේ vlog එක බලන්න. ඒක බැලුවම මහන්සිය නැති වෙනවා.රියූ මැණික shooi අනේ ❤❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  8 หลายเดือนก่อน +1

      Anee adarei nanga ♥️♥️

  • @WasanthaKumari-z4l
    @WasanthaKumari-z4l หลายเดือนก่อน

    අක්කි හිතන විදිහ හරි වෙනස්...අපි හිතන්නෙ නැති ගොඩාආආආආආආආක් දේවල්ගැන සියුම්ව හිතනවා...අක්කිට අයියට රියු මල්ලියට අම්මම්මට තාත්තම්මට හැමෝටම බුදු සරනයි...අක්කිගෙ පවුල් ජීවිතයට මීටත් වඩා සතුට ලගා වෙලා ආදරනීය ජීවිතයක් ගත කරන්න ලැබෙන්න කියලා මම ප්‍රාර්තනා කරනවා

  • @J......M
    @J......M 8 หลายเดือนก่อน +3

    හිත නිවෙනවා සැනසීමක් දැනෙනවා නංගි ඔයාගෙ වීඩියෝ බලනකොට❤️

  • @imashasewwandi11
    @imashasewwandi11 8 หลายเดือนก่อน +1

    Video එක දාපු ගමන් නම් බලන්න බැරි උනා... ඇත්තටම ඔයා ගොඩක් වාසනාවන්ත කෙනෙක් අක්කේ. හැමෝටම ඔයාට වගේ ආදරණීය සැමියෙක් ලැබෙන්නේ නෑ. ❤️❤️ආදරෙයි ඔයාලට.. ❤️🌹aiyage අම්මා ගොඩක් හොද කෙනෙක්. හැමදාම සතුටින් ඉන්න අක්කේ

  • @dinushidinu04
    @dinushidinu04 8 หลายเดือนก่อน +18

    සෙනහසේ, සතුටේ, නිදහසේ නවාතැම්පල............. බුදුසරණයි අක්කියෝ ❤️🌸🌸

  • @sanduninimeshani362
    @sanduninimeshani362 8 หลายเดือนก่อน +1

    මගේ ලෝකේ මන් හිතපු සුරංගනා ලෝකෙ මන් අද දකින්නෙම අක්කිගෙන්. දවසින් දවස මගේ හීනෙට යන්න අක්කි ආසාවක් ඇති කරවනවා. දවසක මමත් මෙහෙම ජීවිතේ විදින්න වැඩ කරනවා අක්කි. ඒ ලස්සන දැක්කම ඇස් වලට කදුලු එනවා 🥺❤️🌸💐🍃

  • @SanjeewaPrasadini-oz2mh
    @SanjeewaPrasadini-oz2mh 8 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි නංගි.ඔයාට ගොඩාක් පින් මේ ලස්සන අපිට දකින්න සලස්වන එකට.බුදු සරණයි ❤❤❤

  • @NiroshikaK.v.n.schandrap-bd3qs
    @NiroshikaK.v.n.schandrap-bd3qs 8 หลายเดือนก่อน

    අනේ අද නම් කමෙන්ට් එකක් නොදාම බෑ කියල හිතුනා.හරිම ලස්සනයි ඇත්තටම.හරිම ලස්සන පවුලක්..ආදරෙයි හැමෝටම..ඔයා ගොඩාක් පින් කරල තියෙනව ඔය වගේ සතුටින් ඉන්න...

  • @Madhushani_Sulochana
    @Madhushani_Sulochana 8 หลายเดือนก่อน +12

    අනේ ඒ මල් දිව්‍යලෝකේ වගේ එච්චර ලස්සනයි මම හරි ආසයි මල් වලට ❤️❤️❤️

  • @ErandiRanathunga
    @ErandiRanathunga 8 หลายเดือนก่อน +1

    ඔයාට ගොඩාක් පින් නන්ගී මේ දේවල් අපට පෙන්නනවට ❤ ඔයා දනවද ඔයා ලියන දේවල් වලින් දුකින් ඉන්න හිත් නිවෙනව නන්ගී ❤ඒක ඔයා කර ගන්න ලොකු පිනක්❤අනික ඔයාගේ හිත හරිම ආදරනීයයි❤ බුදු සරනයි ඔයාලට❤

  • @Panchali12354
    @Panchali12354 8 หลายเดือนก่อน +54

    පැය භාගෙත් ඉදියේ බොහොම අමාරුවෙන් 😢❤

  • @ChanaChathuranga
    @ChanaChathuranga 8 หลายเดือนก่อน +2

    පුදුම තරම් ලස්සනක් අනේ ඔයාට පිං අක්කෙ මේ ලස්සන අපිටත් පෙන්නනවට හිතට පුදුම තරම් නිදහසක් දැනෙන්නෙ .. හිතට මොන තරම් ප්‍රශ්න ආවත් අක්කගෙ වොලොග් එකක් බලපු ගමන් හිතට මාර නිදහසක් දැනෙන්නෙ ... අක්කා නිකන් මෝටිවේශන් එකක් වගේ ... හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අක්කා බුදු සරණයි ❤

  • @mayurilakmali1168
    @mayurilakmali1168 8 หลายเดือนก่อน +5

    විඩියෝ එක පටන් ගද්දිම මට මතක් උනේ ගිය අවුරුද්දේ අම්මම්මා පැල ගන්න ගිය හැට්❤.මං ඔයාගේ විඩියෝ බලන්න පටන් ගත්තේත් ඔයා පැල ගන්න ගිය vlog එකකින්😊.මට මතකයි අපි පොඩි කාලේ ලස්සන ටියුලිප් යායවල් තියෙන ලොකු පෝස්ටර් තිබ්බා ගෙවල් වල🌷🌷🌷🌷.එ ලස්සන හැබැහින් නැතත් ඔයාගේ ලස්සන vlogs වලින් බලන්න අපි වාසනාවන්තයි ❤❤.ඔයාට ගොඩක් පිං නංගි,ඔයාගේ විඩියෝ බලලා ගොඩක් අය ජිවිතේ ලස්සනට හදාගෙන තවත් අය ඔයා වගේ ලස්සනට ජිවත් වෙන්න ආස කරනවා.කෙනෙක්ගේ සතුටට හේතු වෙන එකම ඇති ඔයාගේ ජිවිතේ ආදරේන් සතුටින් පිරිලා යන්න❤.සතුටින් පරිස්සමෙන් ඉන්න නංගි බුදු සරණයි ඔයාලාට ❤❤

    • @pawaniperera7214
      @pawaniperera7214  8 หลายเดือนก่อน

      Godak adarei akki ♥️🥺

  • @nishadisithumini5609
    @nishadisithumini5609 8 หลายเดือนก่อน +1

    අනේ අක්කියෝ හරිම ලස්සනයි ඔයා කිව්ව දේ ඇත්ත. ඒ මල් යායනම් දිව්‍ය ලෝකය වගේ. ඔයාට ගොඩාක් පිං ඒ ලස්සන අපිටත් පෙන්නනවාට.ආදරෙයි හැමදාමත් පරිස්සමෙන් බුදු සරනයි 💞💞💞

  • @RishiniMaheshika
    @RishiniMaheshika 8 หลายเดือนก่อน +34

    පවුලෙ කට්ටිය එක්ක ඉන්නවා තරම් නිදහසක් කොහෙද නේද අක්කෙ. ඔය පවුල හරිම ලස්සනයි..... ආදරෙයි අක්කියෝ.❤️🥰☺️

  • @ureshadilhani8665
    @ureshadilhani8665 8 หลายเดือนก่อน

    අක්කියෝ මේ ලස්සන අපිටත් මෙහෙම හරි බලන්න අවස්ථාව ලබා දුන්නට ඔයාට ගොඩක් ස්තූති යි.ඔයාලාගේ ජීවිතයට තව තවත් සතුට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 8 หลายเดือนก่อน +5

    දවසක මගේ පවුලෙ අයටත් මේ ලස්සන බලන්න දෙනවා.❤❤

  • @KaveeshaRasanjana-ib3cp
    @KaveeshaRasanjana-ib3cp 8 หลายเดือนก่อน

    අනේ ඇස්වහක් නම් වදින්නෙපා අක්කි ඔයාලට හැමදම ඔය වගේම සතුටින් ඉන්න මටත් ඔයල වගෙ ඉන්න ලැබුනා නම් ඔයට ඉන්නෙ හොද හස්බන් කෙනෙක් හරිම පින්කාරයි ඔයා සතුටින් ඉන්න❤

  • @ChamithMadusha-qz5cf
    @ChamithMadusha-qz5cf 8 หลายเดือนก่อน +6

    අපි ජපානෙ නෙවෙ ඉන්නෙ උනාට අපි දැකලා නැති එත් දකින්න ආස දෙවල් පැඩි විඩියෝ එකකින් හරි පෙන්නනවට අක්කිට ගොඩක් ස්තුතියි ❤ තාත්තම්මා සතුටු වෙන දිහා බලාගෙන අක්කිත් සතුටු වුනා ❤ රියු බබාටත් දැන් ටිකෙන් ටික තෙරෙන්න අරගෙන නෙද ❤ කාලය හරි ඉක්මනින් ගෙවෙනවා අපිට එ කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න විදිය අක්කි හරි ආදරයෙන් අපිත් එක්ක බෙදා ගත්තට ඔයාට ගොඩක් ස්තුතියි ❤ හැමදාමත් වගේ ඔයාලට ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️

  • @Tharushikasandamali-l6g
    @Tharushikasandamali-l6g 8 หลายเดือนก่อน

    පවනි අක්කි ඔයාගෙන් අපිට ගන්න තියන දෙවල් ගොඩයි.
    ඔය ජිවිතෙ ගැන අපිට කියාදෙන පාඩම් ගොඩයි .සාමාන්‍යයෙන් මනුස්සයෙක් ජිවත් වෙන්න ඔන විදිය ඔයා අපිට කියල දෙනවා එවා හිතට දැනෙනවා . ස්තුති එ හැමදෙටම. සතුටින් ඉන්න ❤❤❤

  • @indranipushpa1438
    @indranipushpa1438 8 หลายเดือนก่อน +3

    ගොඩක් ලස්සනයි විඩ්යෝඵක හෑම දාම සතුටින් ඉන්න ප්‍රර්ථනා කරනවා තෙරුවන් සරණයි 🙏❤❤❤❤

  • @lifewithmadushi2873
    @lifewithmadushi2873 8 หลายเดือนก่อน

    ලස්සන චිත්‍රයක් ඇතුළේ ඉන්නවා වගේ දැනුණේ ඒ තරමට ලස්සනයි

  • @yenuli6433
    @yenuli6433 8 หลายเดือนก่อน +7

    අක්කි vdo එකක් අරන් එනකම් බලන් ඉන්න ඒ වෙලාව මට නම් දැනෙන්නේ
    දිව්‍යලෝකයක් බලන්න ticket එකක් ගන්න පෝලිමේ ඉන්නව වගේ...🙈🌼☺️
    වචන හොයන්නේ කොහෙන්ද මේ ලස්සන මෙච්චරයි කියල කියන්න...❤🎉
    ලස්සනම ලස්සන මල් යායකට ගොඩ බැහැපු සුරංගනා පවුලක් වගේ මට ඔයාලව පෙනුනේ...
    මටත් මේ ලස්සන විඳින්න ලැබෙන්න ඕන ඉක්මනටම.
    වචන නෑ පවනි අක්කෙ මම ඒ තරම් ආදරෙයි ඔයාටයි ඔයාගේ මේ පුංචි පවුලටයි...🌼🥰❤️❤️❤️

  • @isharamadumali8542
    @isharamadumali8542 8 หลายเดือนก่อน

    මට හරියට දැනෙන්නෙ ජපානයට ගියා වගෙයි අක්කා .අක්කිට මං ගොඩක් ආදරෙයි . ඒ වගේම අක්කිගෙන් මං ගොඩක් දේවල් ඉගෙන ගත්තා 🥰 ජීවිත් වෙනවා කියන්නෙ සල්ලි හම්බ කරන එකම නෙවෙයි ඊට එහා ගිය දෙයක් අපේ ජීවිතයේ ඇතුළෙ තීනව නේද මගෙ අක්කේ❤❤ ආදරෙයි අක්කා හැමදාමත් 🥰

  • @nadheeshaninisansala4432
    @nadheeshaninisansala4432 8 หลายเดือนก่อน +4

    අනේ සූටි පැටියා ලොකු වෙලා 😍😍😍හරිම ලස්සනයි පරිස්සමින් ඉන්න හැමෝම ආදරෙයි පවනි අක්කේ ❤️❤️❤️....

  • @kaushalyarodrigo7441
    @kaushalyarodrigo7441 8 หลายเดือนก่อน

    ඔයා මේ ඇවිත් තියෙන ගමන හරිම ලස්සනයි ගෑණු ළමයෙක්ට බිරිඳකට අම්මා කෙනෙක්ට ලැබෙන්න ඕන හැම වාසනාවම ඔයාට නොඅඩුව හැමදාමත් ලැබෙන්න ඕනේ. මොනතරම් කාර්යය බහුල උනත් අපි වෙනුවෙන් ඉඩක් වෙන් කරන්න ඔයා අමතක කරන්නෙ නෑ ඇත්තටම පුදුමයි ඔයා නම් මැජික් කාරියක් හිතට හරිම සැහැල්ලුවක් දැනෙනෙවා ඔයාගේ video බලද්දි. හැමදාමත් සතුට ආදරේ ලැබේවා ❤❤

  • @tharumalsha3634
    @tharumalsha3634 8 หลายเดือนก่อน +5

    අක්කා ඔයාගේ වොල්ග් හිත නිවන භාවනාවක් වගේ ❤

  • @LakshikaDileukshi
    @LakshikaDileukshi 8 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කේ අක්කා ගේ volg බලද්දි අපිත් ඒ තැන් වල ඉන්නවා වගේ දැනේන්නේ අක්කා හරිම වාසනාවන්තයි අයියා වගේ කෙනෙක් ලැබෙන්න මුළු පවුලටම බුදු සරනයි කාලෙකින් අක්කාගේ නංගා සංසා අක්කා හිටියේ නැ volg වල පෙන්නුවේ නැ 😥

  • @chamashadilini1624
    @chamashadilini1624 8 หลายเดือนก่อน +5

    Akki patiyo oya harima lasanata wada tika karanawa balana Aasai ❤oyagan godaki dawal danaganawa mama ❤❤Ryou tama lasanama ❤oyata Aadari ❤❤

  • @shanuperera95
    @shanuperera95 8 หลายเดือนก่อน

    එදා අම්මම්මත් එක්ක ගිය දවසේ vedio එක මතක්වුණා මේක දැක්කම.මට හරියටම මෙතනද වෙන placeඑකකද කියලා මතක නෑ නංගා.ඔයා ඔයාගේ අම්මත් එක්ක ගියා නේද wash එකක් එහෙම දාලා relax වෙන්න ගිය cabana එකක් වගේ place එකකට.අන්න එතනත් තාත්තම්මාවත් එක්කන් ගියානම් හරි.ඒකටත් එයාට ගොඩක් සතුටු හිතෙයි මේ වගේම..ඒගොල්ලොන්ගේ සතුට දැක්කම හරිම ආසයි.මට ගොඩක්ම හිනායන්නේ ryuo bby cartoon බලන ගමන් ඇස්වලින් දාන action වලට..මරු අනේ...😍❤

  • @savesrilanka2969
    @savesrilanka2969 8 หลายเดือนก่อน +4

    දාපු ගමන්ම අක්කි ලයික් එකකුත් දාන් වීඩියෝ එක බලන්න ආවෙ හොදේ. අපි රියූ මැනිකේ අනේ ආදලෙයි වස්තු කැටේ❤ අක්කි ලස්සනම ලස්සන දේවල් අපිට විදින්නට සලස්සනවට ගොඩක් තෑන්ක්ස් මන් ආසම චරිතයක් ඔයා බොරු සෝබන නැති අවංකව ලස්සනට් ජීවත් වෙන කෙනෙක් ඔයා වගේම අයියත් ඉතින් අක්කි ඔයාටත් අයියටත් රියූ බබූටත් තාත්තම්මටත් ජේසු පිහිටයි ❤❤❤

  • @AnushkaBasnayaka-w1l
    @AnushkaBasnayaka-w1l 8 หลายเดือนก่อน +2

    අම්මෝ මාර ලස්සනයි .මේ දේවල් පෙන්නනවට ගොඩාක් තෑන්ක්ස්...ආදරෙයි .....හැමදාම සතුටින් ඉන්න ❤❤❤

  • @nimeshaamarasinghe1111
    @nimeshaamarasinghe1111 8 หลายเดือนก่อน +6

    ඇත්තටම ඔයාලා දකිද්දි ජීවත් වෙන්න ආස හිතෙනවා ....❤💜️ අපි දෙන්නම ගොඩක් ආසාවෙන් බලන you tube channel එක 😍

  • @piumithakshila49
    @piumithakshila49 8 หลายเดือนก่อน

    හැමදාම අක්කගෙ මේ වීඩියෝ බලන ගමන් හිතන එකම දේ අක්ක වගේ හැමදාම මගෙ අම්මලා දෙන්නයි තාත්තලා දෙන්නයි ආදරෙන් බලාගෙන මම බදින කෙනාවත් හරිම ආදරෙන් බලා ගෙන ඔයා වගේ ලස්සනට ජීවත් වෙන්න මටත් ලැබේවා කියලා අක්කේ . ඔයාලගෙ හැමෝගෙම මූනෙ තියෙන ඔය ලස්සන හිනාව දවසින් දවස වැඩි වෙන්න කියල ප්‍රාර්ථනා කරනවා . බුදු සරණයි ඔයාලා හැමෝටම. ඔයාලා දිහා බලාගෙන ඉන්න එකත් හිතට ලොකුම ලොකු සැනසීමක් ❤

  • @jayanigunarathna1255
    @jayanigunarathna1255 8 หลายเดือนก่อน +6

    දානකන් බලන් හිටියේ❤❤❤❤❤❤..අනේ රියෝ මැනික සෝයි😍😍

  • @nadeenadee7216
    @nadeenadee7216 8 หลายเดือนก่อน

    මන් ගොඩාක් ආදරය කරන කෙනෙක් තමයි අක්කි අක්කි හරි ආදරණීයයි ❤ අක්කි කියන වචනයකින් පවා හිත නිවෙනවා. ප්‍රශ්න අමතක වෙනවා අක්කි අයියා චුටි පැටියා එමී හරිම ආදරණීය පවුලක් දැක්කත් හිත නිවෙනවා ඔයාලා හැමෝම හැමදාම සතුටින් පරිස්සෙමන් ඉන්න ඕනි ඉතින් ඔයාලා හැමෝටම නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ඔයාලා හැමොටම ඔයාලා හැමෝටම කිසිම ලෙඩක් දුකක් නැතුව ජීවත් වෙන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ❤❤❤❤❤ආදරෙයි හැමදාමත් චුටි පැටියට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනි ලස්සන රෝස මලක් තමයි අපේ රියු බබා ඔයාලා හැමෝටම බුදු සරණයි❤

  • @sewmini_ranasinghe
    @sewmini_ranasinghe 8 หลายเดือนก่อน +4

    Thanks අක්කේ ඒ ලස්සන දිව්‍යලෝකය අපිටත් පෙන්නුවට 🥺♥️🌸

  • @jananisoornima2237
    @jananisoornima2237 8 หลายเดือนก่อน

    අක්කෙ..ඔයා ඔය ලස්සන ,ඔය මල් , ඔයාග් පවුල දිහා බලලා හිත සතුටු කරගන්නවා වගෙ මම ඔයාගෙ වීඩියො බලලා මව motivate කරගන්නව්..පුංචි කාලෙ බලපු සුරංගනා කතා ඇත්ත අක්කෙ..මන් ඒක පිලිගත්තෙ ඔයාගෙන්..❤ඇත්තටම ඔයා සුරංගනාවියක්...❤❤

  • @OshaniDilsara-qs2xq
    @OshaniDilsara-qs2xq 8 หลายเดือนก่อน +3

    🥺motivation එකක් වගේ අක්කෙ ඔයාගෙ වීඩියෝ ❤

  • @kimsemi8310
    @kimsemi8310 8 หลายเดือนก่อน

    මාත් දැන් ඔයා වගෙම අක්කී අනිත් අයව සතුටින් තියලා ඒ අයගේ සතුට දිහා බලලා පුදුම සතුට ක් ලබනවා අක්කී . දෙවියන් මැවූ මිහිපිට සුරගනාවී ඔයා . ඔයාගෙන් මන් ගොඩක් ගොඩක් දෙවල් ඉගනගත්තා . 🧡🌠

  • @Sanuchanu196
    @Sanuchanu196 8 หลายเดือนก่อน +4

    අක්කි මං ඔයාගෙ ව්ලොග්ස් බලන්න හරිම ආසයි ❤

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k 8 หลายเดือนก่อน

    ඒ මල් ටික දැක්කම නම් හිතට පුදූමාකාර සැනසිමක් ආවේ නංගි..ඔයාට පිං..මගේ සැනසීම කෝහේදෝ ඈතකට ගිහින්...මටවත් හිතාගන්න බෑ කොහෙන්ද ඒක හොයා ගන්නේ කියලා..මට නම් බැදිම් නිසා මගේ සැනසීම නැතිවෙලා තියෙන්නෙ නන්ගි...තැන්ක්ස් ඔයා නිසා හිත ටිකක් හැදුනා..සතුටින් ඉන්න හැමදාම ඔය හිනාව හැමදාම තියාගන්න..😊😊😊😊😊

  • @KumariKumari123-oh6il
    @KumariKumari123-oh6il 8 หลายเดือนก่อน +2

    Mn kemathima video channel eka thama me akki video ekak danakam mn hemadama balagena inne ❤️akki sathutin weda karana widiyata mn harima asaii akkith ayyath babath hemadama dathutin parissamata inna........ Godak adarei mage akkita 💕

  • @pramiladamayanthi4050
    @pramiladamayanthi4050 8 หลายเดือนก่อน

    ටියුලිප් වසන්තය .අපි හැමෝටම සියසින්ම මේවා බලන්න වාසනාව ලැබෙන්නේ නැ ඒත් මෙහෙම හරි ලෝකෙ තියෙන දේ බලන්න සිත් සතුටු කරගන්න අවස්ථාව ලබා දෙනවාට ඔයාට ගොඩක් ස්තුතියි .රියු මැණික බුදු සරණයි පැටියෝ .තාත්ත ම්මත් ගොඩක් සතුටින් ඔයාට ගොඩක් පින් .ඒ අහිංසක අම්මා සතුටු කරනවට.ආදරෙයි රියු මැණික 💕

  • @dinithihimaya7283
    @dinithihimaya7283 8 หลายเดือนก่อน +4

    Akki....oyage me video eka harima lassanaii...ammaamma mathk una meka baladdiii....oya atthatama honda duwak....❤

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 8 หลายเดือนก่อน +1

    අනේ ඇත්තටම සුරංගනා ලෝකයක්වගේ ඔයාට ගොඩක් පිං අක්කියෝ අපිටත් මෙි ලස්සන පෙන්වනවට❤❤❤

  • @ayesumAyesum
    @ayesumAyesum 8 หลายเดือนก่อน +4

    ෙකා ෙහාමද අක්කි ෙයා්❤❤

  • @kalpanisenavirathna18
    @kalpanisenavirathna18 8 หลายเดือนก่อน

    ඒ ලස්සන අපිටත් පෙන්නනවට,,ආදරණීයන් එක්ක ආදරෙන් ඉන්න කියල හැමවෙලේම මතක් කරනවට,,ඔයාට ගොඩාක් ස්තූති අක්කි..💐ආදරෙයි චූටි පව්ලටම💯

  • @rinky720
    @rinky720 8 หลายเดือนก่อน +4

    අක්කා චිකන් එක ෆ්‍රයි කරගත්තෙ මුකුත් දාන්නෙ නැතුවද..?
    මේක දැකලා මටත් ආස හිතුනා අද හදලා බලන්න..😊❤

    • @pawaniperera7214
      @pawaniperera7214  8 หลายเดือนก่อน

      Chicken tika miris kudu , kaha kudu , lunu , gammiris dala vinegar walin thambala fry kale nanga

  • @sachisandhu601
    @sachisandhu601 8 หลายเดือนก่อน +2

    ආදරෙයි ගොඩාක් නන්ගා ඔය පුන්චි පවුලට ❤️❤️❤️ හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න god bless you 🙏

  • @AparnaTiroshani
    @AparnaTiroshani 8 หลายเดือนก่อน +4

    අනේ පැය බාගයක් පරක්කු වෙනවා කිවුවට 5ඉදන් ම youtube එකට ඇවිත් ගියා දානකම් මග බලන් .රියු පැටියට දැන් ඇබ්බැහි වෙල ඒ තරම් .ආදරෙයි අක්කි ඔයාල හැමෝටම ❤❤❤❤❤❤❤

  • @silent4180
    @silent4180 8 หลายเดือนก่อน

    අක්කෙ මේ video එක නං මාරම ලස්සනයි . මං දිගටම අක්කා දාන video මගාඇරගන්නෙ නැතුවම බැලුවා . චූටි මල්ලි බබා හරිම ලස්සනයි ❤️ එතකොට අක්කත් ඒ වගේම ලස්සනයි ❤️ අක්කා සුදු බෝලයක් වගේ ❤️ මටත් දවසක අනිවාර්යයෙන් එන්න ආස හිතුනා අක්කෙ මේ video එක දැක්කම . අක්කගෙ පිළිවෙළට වැඩ කරන එකට මං ගොඩක් කැමති . ආයෙ ඔයාලා ලංකාවට ආවම චූටි මල්ලිව බලන්න එන්න ආසයි මටත් ❤️ අක්කා අයියා චූටි මල්ලි තාත්තම්මා හැමෝම පරිස්සමෙන් ඉන්න එහෙනම් ❤️ ජේසුපිහිටයි 😍🥰

  • @shamikadewmini9409
    @shamikadewmini9409 8 หลายเดือนก่อน +35

    මේ වීඩියෝ බලන්න ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් 😊

    • @pawaniperera7214
      @pawaniperera7214  8 หลายเดือนก่อน

      🥹♥️

    • @MeruniWijekoon
      @MeruniWijekoon 8 หลายเดือนก่อน

      Mallige amma podi kellek wage lassana wela nagi

  • @danushkikandekumbura9828
    @danushkikandekumbura9828 8 หลายเดือนก่อน

    As dekata kaadawath dakinna bari lasana apita pennanawata oyata godak pin akke mn hari adrei oyatai oyage mulu family ekatamai matath oyata wage lassana ආදරණීය පවුලක් tibnanm kiyala hithenawa..adrei akke හැමදාම සතුටින් පරිස්සමෙන් inna බුදුසරණයි මුලු පවුලටම

  • @BTSARMY-bz5wo
    @BTSARMY-bz5wo 8 หลายเดือนก่อน +2

    ❤❤❤ hi akki

  • @kawindishanudil1737
    @kawindishanudil1737 8 หลายเดือนก่อน +1

    ඇත්තටම අක්කිගේ විඩියෝ බැලුවම පුදුම තරම් හිත නිවෙනවා..❤

  • @chandalathapuspha-nk2ws
    @chandalathapuspha-nk2ws 8 หลายเดือนก่อน +4

    5.30 wenakam balagena hitoye akkiyoo 💕💕❤️❤️

  • @Amee187
    @Amee187 8 หลายเดือนก่อน +2

    දවසක විදින්න ආස ජිවිතයක්..🥰❤️
    හැම කෙල්ලෙක්ටම ලැබෙන්න ඔනෙ මෙ වගෙ ලස්සන ජිවත් වෙන්න ආස හිතෙන ජිවිතයක් 🤗❤️
    අයියා වගෙ bf කෙනෙක් husband කෙනෙක් ලැබෙන්න කෙල්ලෙක් ගොඩාක් පිං කරලා තියෙන්න ඔනෙ
    ඇත්තමයි මාරම ලස්සන ආදරනිය පවුලක්🤗❤️.
    god bless you akki aiya riyu baba thaththamma 🤗❤️

  • @kavindyasanjeewani6985
    @kavindyasanjeewani6985 8 หลายเดือนก่อน +5

    චූටිම දේවල් වලිනුත් ජීවිතේ විඳිනවා.අනේ රියූ බබා පැළේ හිටෙව්වම අක්කි එකට වඳිනවා.🥺♥️ ඒකටනම් ඇස් වලින් කඳුළු ආවා.🥺🥺

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 8 หลายเดือนก่อน +1

    ලස්සනයි❤...අක්කි දාන Video මන් බලනවා.....හැබැයි අක්කි දාපු ගමන්න බලන්න වෙන්නේ නැ 😢එත් මට පුලුවන් වේලාවක Phone එක ගත්ත ගමන් අක්කිගේ විඩියෝ තමයි බලන්නේ හරිම ලස්සනයි අක්කි පන❤.....කට්ටියම හැමදාම සතුටින් ආදරේන් පරිස්සමෙන් ඉන්න ආදරේයි ❤ රියූ මැණික ❤

  • @Chethi607
    @Chethi607 8 หลายเดือนก่อน +4

    🥰❤️

  • @ronaalifernando5563
    @ronaalifernando5563 8 หลายเดือนก่อน

    පුතේ දෙමාපියන් ඉන්න කාලයේ සතුට්න් තියෙනවා කියන්නෙ ම පිනක් ඔයාලාට ජෙසු පිහිටයි අදරෙයි 🙏❤

  • @wk-ws9iv
    @wk-ws9iv 8 หลายเดือนก่อน +2

    ඔයාට මතකද දන්නැහැ නංගා... අම්මම්මා ගෙනාව දවස් වල මම කමෙන්ට් එකක් දැම්මා මල්ලිගේ අම්මත් ගේන්න කියලා,තෑන්ස් නංගා....අම්මලට තමන්ගේ දරුවෝ මේ වගේ තමන්ව සතුටු කරනතරම් සතුටක් නැතුව ඇති...ඔයා ලබන්න ඒ අම්මලා දෙන්නම ගොඩක් පිංකරලා තියෙනවා නංගි...

  • @sandunisinghabahu
    @sandunisinghabahu 8 หลายเดือนก่อน

    අනේ අක්කී හරිම ලස්සනයී..සුරංගනා ලෝකයක් වගේ..😍මේ ලස්සන පරිසරයට අක්කීගේ කටහඩත් එකතු වුනහම හිතම නිවනවා..❤️‍🩹මේ ලස්සන තාත්තම්මා දැකලා සතුටු වෙන තරම් ඒ ඇස් වලින් පේනවා..💓හැමදාමත් මේ වගේ සතුටින් පරිස්සමින් ඉන්න අක්කී..Lv U😚💗

  • @yoona2004
    @yoona2004 8 หลายเดือนก่อน +2

    අයියගෙ අම්මනං හරිම සතුටින් හිටියෙ❤❤❤🎉🎉 .. අක්කගෙ වාසනාවට තමා එ් වගෙ අයියෙක් අම්මෙක් පවුලක් ලැබුනෙ❤😘අක්කගෙ අම්ම වගේම අයියගෙ අම්මත් හරිම හොද අය ❤

  • @nim5912
    @nim5912 8 หลายเดือนก่อน

    අනේ රියූ මැණික ඔයා ඉක්මනින් ලොකු බබෙක් වෙලා......සතුටින් පරිස්සමෙන් ඉන්න....පවනී නංගි ඔයත් පරිස්සමෙන් ඉන්න....ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️❤️❤️❤️

  • @chanudilu
    @chanudilu 8 หลายเดือนก่อน

    ඔයාට ගොඩාක් පිං නංග මේ වගේ ලස්සන තැන් පෙන්වනවට🙏🙏❤️❤️ඔයා ගොඩාක් වාසනාවන්තයි ඒ ලස්සන ඇස් දෙකෙන්ම දකින්න.ඔයාගෙ වීඩියෝ එකක් වත් මිස් නොකර අනිවාර්යයෙන්ම බලනව.ගොඩාක් ආදරෙයි හිත නිවන සුරංගනාවි ඔයාට❤️❤️❤️

  • @yuashabinoli7376
    @yuashabinoli7376 8 หลายเดือนก่อน +1

    දන්නවද අක්කි මම කොරියාවේ හිටියත් අක්කි වීඩියෝ එක upload කරනකන් මම ඉවසිල්ලක් නැතුව බලන් හිටියා. ජීවිතේ කොච්චර කාර්ය බහුල වුණත් පැළ හිටවන එක,පවුල එක්ක සතුටින් කාලය ගත කරන එක තරම් වටින දෙයක් මම දන්නේ නෑ අක්කි. වසන්ත කාලය හරි ඉක්මනින් ගෙවිලා ගියත් ඒ මල් දැක්කම මගේ දවස කාර්ය බහුල වුණත් හැමදේම හරි ඉක්මනට මැකිලා යනවා. පවනි අක්කි තමයි ජීවිතේ ගැන හොදම පාඩම කියලා දෙන්න පුලුවන් හරිම කෙනා. පවනි අක්කි,අයියා ,රියූ බබා, තාත්තම්මා, එමී ආදරෙයි ගොඩාක් ❤😍🥰

    • @pawaniperera7214
      @pawaniperera7214  8 หลายเดือนก่อน +1

      Ane adarei patiyo 🥺♥️

  • @SachiniDilhani-hr3pl
    @SachiniDilhani-hr3pl 8 หลายเดือนก่อน +1

    ඔයාගේ වීඩීයෝ මන් ගොඩ කාලෙක ඉදන් බලනවා නංගී,ඒත් අද තමා කමෙන්ට් එකක් දාන්න හිතුනේ ,මන් ඉන්නේ ඉතාලියේ ඒත් මන් අද ඔයාගේ වීඩියෝ එකේ දැක්කා වගේ ලස්සන දිව්‍ය ලෝකය මේ රටේ නම් දැකලා නෑ,ඉතාලියත් ගොඩාක් ලස්සනයි ,ඔයාට ස්තූතියි අපිට ඒ දිව්‍ය ලෝකය පෙන්නුවට එ වගේම ඔයා හරිම වාසනාවන්තයි,හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤

  • @sitharathathsarani4499
    @sitharathathsarani4499 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කියෝ .පුදුම තරම් ලස්සනයි අක්කා ගෙන හැම විඩියෝ එකක්ම . හරිම සැනසීමක් දැනෙන්නේ අක්කාගේ විඩියෝ එකක් බැලුවාම ❤❤
    සුරංගනා ලෝකයක ජිවත් වෙනවා වගේ 💗💗💗

  • @sewwandiwickramasinghe9304
    @sewwandiwickramasinghe9304 8 หลายเดือนก่อน

    ඒ තැන මාරම ලස්සනයි ... ඔයාලා ගොඩක් වාසනාවන්තයි අක්කි හැමදාම සතුටින් ඉන්න ... අපිටත් ඒ ලස්සන පෙන්නුවට ඔයාට ගොඩක් පින් ... හැමදාම ආදරෙයි ඔයාලට... ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Shashinika07
    @Shashinika07 8 หลายเดือนก่อน

    අක්කිගේ වීඩියෝ හැමදාම බලනවා මීට කලින් කමෙන්ට් කරලා නෑ. අක්කි හරිම සරල විදියට ජීවත් වෙන කෙනෙක් රියූ මැණික අක්කි අයියා පවුලේ හැමෝම හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ඕනේ ආදරෙයි අක්කියෝ.❤️ දවසක ඔයාලව මුන ගැහෙන්න ලැබුනනම් 🥺❤️

  • @malkimadhushani595
    @malkimadhushani595 8 หลายเดือนก่อน

    අනේ තව ටිකක් දිගට් දන්නකෝ අක්කෙ.vlog .බලන්න බලන්න ආසයි...තව සතුටින් ජීවිතේ ඉස්සරහට යන්න කොහොමද කියල කියල දෙන්නකො අක්කී

  • @tharumalsuganda1740
    @tharumalsuganda1740 8 หลายเดือนก่อน +1

    අක්කගෙ වීඩියෝ බලන්න අරන් මාත් මේ වෙද්දි අවුරුදු දෙකකට වැඩියි.හරිම ආසාවෙන් අක්ක දාන vlog බලන්න ඉරිදා වෙනකන් ඇගිලි ගැන ගැන ඉන්නෙ.අක්කගෙ කටහඩ මට භාවනාවක්❤..මේ වෙනකන් අක්කට කිසිම comment එකක් නම් දාල නැහැ.ඉතින් මේ දාන comment එකත් අක්ක දකීද මට reply එකක් එවයිද කියන්න නම් දන්නෙ නැහැ.ඒ උනාට ජපානයේ ලස්සන,ජීවිතේට වටිනාකම් වලින් පිරුණු ඔවදන් ,අක්කගෙන් ඉගෙනගත්තු දේවල් හුගක් තියෙනව .අපිට බලන්න මේ වගේ තව තවත් ලස්සන vlog ගේන්න අක්කට පුලුවන් වෙන්න කියල මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනව.❤❤
    අක්කයි ,අයියයි,රියූ බබයි, තාත්තම්මයි හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.ඔයාලට හුගාක් ආදරෙයි❤❤...

  • @MadushikaMilini
    @MadushikaMilini 8 หลายเดือนก่อน +1

    අනේ හැබැයින් දකින්න දවසක එනවාමයි බුදු සරනයි අක්කියි...❤❤

  • @shalini799
    @shalini799 8 หลายเดือนก่อน +1

    මමත් ආසයි ඔයා වගේ ජීවතේ විදින්න 🥰♥️ ආදරෙයි ගොඩක් ❤

  • @MuthuMuthu-fh8hq
    @MuthuMuthu-fh8hq 8 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අපිට මේ ලස්සන පෙන්නනවට අක්කට ගොඩක් පිං.ආදරෙයි හැමදාම ❤❤❤❤

  • @NishamaliPawithra
    @NishamaliPawithra 8 หลายเดือนก่อน +1

    හැමදාම වීඩියෝ බැලුවට අද තමා අක්කිට පලවෙනියටම comment එකක් දැම්මේ❤.අාදරෙයි අක්කි

  • @dilhaninirosha7764
    @dilhaninirosha7764 8 หลายเดือนก่อน +1

    ඔයා හරිම හොද කෙනෙක් ඔයාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා අක්කී 💓💓

  • @WishvaniSandatharaka
    @WishvaniSandatharaka 8 หลายเดือนก่อน

    ඊයේ ඉදන් තමා ඔයාගේ වීඩියෝස් බලන්න පුරුදු වුණේ.දැන් නම් හරිම ආසයි.

  • @Inkzu
    @Inkzu 8 หลายเดือนก่อน +1

    නැන්දම්මා ලේලි බැදීම එකවගේ ආදරෙන් හැමදාටම තියෙන්නේ දෙන්නම ගුන යහපත් උනොත් තමයි.එක පර්ශවයක් විතරක් මනුස්ස කමින් ඉදල අනිත් පැත්ත නපුරු නම් එතන ප්‍රශ්නම තමයි.දෙපැත්තම අවබෝධයෙන් ඉන්නව නම් එතන් හරිම සුන්දර බැදීමක්.ඒ සුන්දර බැදීමෙන් වැඩිපුර සුවපත් වෙන්නේ.පුතා නැත්නම් සැමිය.මෙතනත් ඒ බැදීමේ සුන්දරත් වය හැමෝම සතුටින් තියෙනවා .❤ සුන්දර මවක් සුන්දර දුවක් ❤❤

  • @Ama2078
    @Ama2078 8 หลายเดือนก่อน

    අක්කි ජීවිතේ හරිම ලස්සනට විදිනව , ඒ වගේම ඒ අත්දැකීම ඔයාගේ පවුලටත් ,ඒ වගේම හරි ආදරෙන් ඔයාව වැලද ගෙන ඉන්න අපිටත් ඒ අත්දැකීම හරි අපූරුවට සමීප කරන ව ,ගොඩක් පිං අක්කි ,අපිට දවසක ජීවිතේ විදින්න කියා දෙනවට,ආදරෙයි මැනික❤