කොල්ලෝ ටික ගොඩදාන්න - සනත් සහ කණ්ඩායම ගහන සුපිරි ගේම / චන්දි - අවිශ්ක..?2nd T20 SL vs NZ Practice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 31 ธ.ค. 2024

ความคิดเห็น • 139

  • @RavinduWijekoon-m2x
    @RavinduWijekoon-m2x 2 วันที่ผ่านมา +13

    භානුක රාජපක්ෂ දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා ♥️♥️🙏🏼🙏🏼

  • @DhanujaGamage
    @DhanujaGamage 2 วันที่ผ่านมา +18

    පලවෙනි එක පැරදිච්ච එකට තියෙන්නේ තරහක් නෙමෙයි දුකක් මුලින් විකට් වැටිලා අව්ල් වේලා තිබ්බනම් ඒකලොකු ගානක් නා ලගටම ඇවිත් අන්නගත්තු නිසයි මෙච්චර අපිට දුක අව්රුදු 13 කින් ලැබෙන්න තිබ්බ ශතකයක් නැති වෙච්චි එකයි අපිට දුක නැත්තම් අපිට හිත හදාගන්න තිබ්බා මොන ලෙජන්ලා සෙල්ලන් කරත් අපි nz ලත් එක්ක උන්ගේ රටේ ගහද්දි ටිකක් අපේ රෙකෝඩ් හොද නෑ කියලා 🤧 වුන දේ උනා ඊලග එක හොඳට කරමු අනිවා දිනමු අපේ එකෙක් ශතකයක් ගහමු 🖤

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +1

      @@DhanujaGamageඅනිවාරෙන් බං♥️💪🇱🇰

  • @sadun4029
    @sadun4029 3 วันที่ผ่านมา +33

    පැතුම් සහ කුසල් මෙන්ඩිස් ගැහුවෙ නැත්නම් ඇපත් නෑ ඉතින්.බෝලර්ස්ලගෙන් මතීශ වැඩක්ම නෑ ඕන කමින් බෝල් කරන්නෙ නෑ ipl වල දාන වැඩ රටට සෙල්ලම් කරද්දි දාන්නෙ නෑ නෙ.

    • @Pemidu-h1g
      @Pemidu-h1g 3 วันที่ผ่านมา +4

      සිරාවටම කොච්චර match සෙල්ලම් කරත් වූ තාම උගේ අඩුපාඩු හදාගෙන නැ, බොලේ වේගෙන් දාන්න කාටත් පුළුවන් confidence හැදිලා නැ අච්චර දේවල් වෙලත්

    • @Silent2005-b6k
      @Silent2005-b6k 2 วันที่ผ่านมา +2

      ​@@Pemidu-h1gow bn speed eka witharai,bole control madi

    • @evopowerbomb3862
      @evopowerbomb3862 2 วันที่ผ่านมา

      මිචෙල් බං ගහන්න ගත්ත්‍ර්....ඒකයි කේස් එක උනෙ..මිචෙල් කොහොමත් csk හිටිය නිසා පුරුදු වෙලා ඇති....​@@Pemidu-h1g

    • @akilagayashan4519
      @akilagayashan4519 2 วันที่ผ่านมา +4

      මතීෂ තමයි මේ අවුරුද්දෙ ලංකාව වෙනුවෙන් දෙවෙනියට වැඩිම විකට් ඇරන් තියෙන්නෙ.මැච් එකක අවුල් ගියා කියලා නිකන් බයිලා කියවන්ඩ එපා බන්

    • @PHOENIXX-p8y
      @PHOENIXX-p8y 2 วันที่ผ่านมา +2

      හැම එකම හැම එකෙම සර්තක වෙන්නෙ නැ එක නිසා නිකන් හැලි ලියන්න එපා මිත්‍රයා

  • @fawwazsiddiqui1410
    @fawwazsiddiqui1410 2 วันที่ผ่านมา +2

    Playing XI

  • @thisarukeshan1083
    @thisarukeshan1083 2 วันที่ผ่านมา +7

    Aulk na kollene heta eka gahamu koma hari💗

  • @nmrmotivation
    @nmrmotivation 2 วันที่ผ่านมา +16

    චන්දිට format තුනම සෙල්ලම් කරන්න පුලුවන් අනික ඌ පීක් එකෙ ඉන්නෙ මේ දවස් වල 😊

    • @mohammedmusha828
      @mohammedmusha828 2 วันที่ผ่านมา +1

      Chandi ge SR eka 103 , eyava t20 ta dhanna eka pissu kamak

    • @Tusiwwww
      @Tusiwwww 2 วันที่ผ่านมา +1

      අප්පටහුඩු පීක් එකේද ඉන්නේ😂 මන් ක්ලොක් ටවර් එකේ ඉන්නෙ දැන් මෙ😂

    • @B14ckyW01f
      @B14ckyW01f 2 วันที่ผ่านมา +2

      @@mohammedmusha828 strike rate ek ganne face karapu ball ganan anuwa yako.. uta chance ekak dunne na.. dan uge performance hodai. chance ekak na.. bankuwe wadi karawala ara KJP wage polla wanala awith yana unta chance denw.. aduma 0ta out wennawath chance ekak dunne na chandimal ta.

  • @AshenDilhara-hx6bg
    @AshenDilhara-hx6bg 2 วันที่ผ่านมา +3

    ඉන්දියාවටත් ගහන්න තිබ්බා එදා මැද පෙල කා ගත්තෙ නැත්තම් මෙ towr එකෙත් එහෙමයි. අපරාදෙ පට්ට දුකයි මැච් එක පැරදුන එක ගැන.

  • @kaveeeeeeZZ
    @kaveeeeeeZZ 2 วันที่ผ่านมา +6

    පැතුම් නිස්සන්ක හෙට ලොකු ලකුනක් ගහන එකක් නෑ අවුට් වෙයි

    • @SrinathRanawaka
      @SrinathRanawaka 2 วันที่ผ่านมา +2

      @@kaveeeeeeZZ oya hari

    • @madupakisal
      @madupakisal 2 วันที่ผ่านมา +3

      Balan idapan uh meketh hoda score ekk danawa meka scs gahala tiyaganna

    • @kaveeeeeeZZ
      @kaveeeeeeZZ วันที่ผ่านมา

      @ 😞👎

    • @SrinathRanawaka
      @SrinathRanawaka วันที่ผ่านมา

      @@madupakisal u gahuwe ne

    • @SrinathRanawaka
      @SrinathRanawaka วันที่ผ่านมา

      @@madupakisal eelaga eke gahano Meka ss gahala thiyaganna

  • @navinduwimaladarmasooriya4831
    @navinduwimaladarmasooriya4831 2 วันที่ผ่านมา +2

    ලයියා දැම්මනම් හරි

  • @fawwazsiddiqui1410
    @fawwazsiddiqui1410 2 วันที่ผ่านมา +1

    What is the Playing 😮

  • @ttw3940
    @ttw3940 2 วันที่ผ่านมา +2

    හෙට බට්ටෙව දායි වගේ🌝

  • @ar.3764
    @ar.3764 2 วันที่ผ่านมา +4

    දැන් නම් practise session හොදටම ඇති.. iq session එකක් තිබ්බ නම් හරි..මොලේ තමයි නැත්තෙ කොහොම practice කරත්😂

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +1

      @@ar.3764 ඇයි උබට මොලේ තියනවද🤣🤣

    • @B14ckyW01f
      @B14ckyW01f 2 วันที่ผ่านมา

      සිරා කතාව

  • @ShanikaSilva-l4u
    @ShanikaSilva-l4u 2 วันที่ผ่านมา +3

    හෙට dinnawa Ape කොල්ලෝ

  • @YTRuwan
    @YTRuwan 2 วันที่ผ่านมา +1

    මතිෂ කරයි ipl වල මෙව බැරි උනාට

  • @nmrmotivation
    @nmrmotivation 2 วันที่ผ่านมา +2

    පතිරණ වෙනුවට එශාන් මාලිංග ට චාන්ස් එකක් ඕන.නැත්නම් ලහිරු කුමාර

    • @slcoc.5309
      @slcoc.5309 2 วันที่ผ่านมา +1

      උන් දෙන්නටත් ලකුනු 40ක් විතර වැදුනම උබලා ආයෙත් බයිනවා.. 😂

  • @MaliduArunod-lm8fc
    @MaliduArunod-lm8fc 3 วันที่ผ่านมา +8

    හෙට තරගයවත් හොදට සෙල්ලම් කරලා තරගාවලිය සම කරගන්න

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 3 วันที่ผ่านมา +4

      අනිවා මචන්❤💪🇱🇰

    • @RavinduWijekoon-m2x
      @RavinduWijekoon-m2x 2 วันที่ผ่านมา +1

      හා කරලා දෙන්නම්😂

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +2

      @RavinduWijekoon-m2x කරනවා තමා අපේ එවුන්💪🇱🇰

    • @RavinduWijekoon-m2x
      @RavinduWijekoon-m2x 2 วันที่ผ่านมา +2

      @@DulanjaEllawala49 එක තමා මාත් කියන්නේ

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +1

      @RavinduWijekoon-m2x ආහ් එහෙමද එහෙනම් ගැම්මක් තමා❤️💪🇱🇰

  • @sumisumi6512
    @sumisumi6512 2 วันที่ผ่านมา +2

    Lokuayyala tikata kiyanne wellawai dassawai dala t20 team 1 hapapalla dassa no 4 gahannama ona 7 8 dala tamy dassawa topi kawe 😊😊

  • @udithaadikari2167
    @udithaadikari2167 2 วันที่ผ่านมา +2

    මෙචර පජාත විදිහට පැරදිලත් හිනවෙවී ඉන්න ලස්සන ගොඉත හැත්ත

  • @ජිම්පප්පා12
    @ජිම්පප්පා12 3 วันที่ผ่านมา +3

    Hetath ape un tika supiri gemak gahai eeye wage ❤😂

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 3 วันที่ผ่านมา +3

      අනේ නිකන් පලයන් යන්න මෙතන🤬🤬..අද ඊයෙ match බලන්න ආපු එකා😂

    • @ජිම්පප්පා12
      @ජිම්පප්පා12 2 วันที่ผ่านมา

      @DulanjaEllawala49 ane podi eko kwud bn ada eeye match balanna gatte....issella gihin profile picture eka wenas karana waren talk karanne 😂

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +1

      @ජිම්පප්පා12 උබ වගේ ජිම්පප්පෙක් නෙමෙයි බං මන්🤣🤣🤣🤣🤣🤣

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +1

      @ජිම්පප්පා12 ගොන් මීමින්නා🤣🤣

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +1

      @ජිම්පප්පා12 අද ඊයෙ match බලන්න ආපු එකා🤣🤣

  • @SrinathRanawaka
    @SrinathRanawaka 2 วันที่ผ่านมา +2

    Chandi ona kiyana aya ko

  • @HirushiOshadhi
    @HirushiOshadhi 2 วันที่ผ่านมา +13

    ඊයෙ හැමදේටම වඩා අපේ අයගෙ අවාසනාව තිබුනේ 💔 මෙන්ඩා 50 පෙනි පෙනී out උනේ පැතුම් 100 පෙනී පෙනී out උනේ. ඉතින් මැච් එක දිනලා තිබ්බේ එක වැරම මොකද්ද උනා. 😢 මැද පෙල නිසා තමයි මැච් එක පැරදුනේ 😔 අපේ අයට බැරි නෑ කොල්ලනේ හැමදාම ඔයාලත් එක්ක ඉන්නවා.❤

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 2 วันที่ผ่านมา +2

      පැතුමාට නම් මුල් ටිකේ පට්ට වාසනාවක් තිබුණේ...❤ උ නම් වැඩේ ගොඩ දැම්මා.❤

    • @WasanthaKumara-ov4xw
      @WasanthaKumara-ov4xw 2 วันที่ผ่านมา

      Meka iye vitharak vunanam hitha hadaganna thibba bn😢 mun hamadama ohomayi mathakne ind vs sl t20 3rd match eka

    • @B14ckyW01f
      @B14ckyW01f 2 วันที่ผ่านมา +1

      අවාසනාව නෙවේ ගොබ්බ කම.. මැච් එකනම් කෑවත් කමක් නෑ... අයියෝ පැතුමා😭😭😭😭

  • @PHOENIXX-p8y
    @PHOENIXX-p8y 2 วันที่ผ่านมา +1

    අපෙ රටෙ ජනනතාව 2024 world cup එකෙ කිව්වා බනුක හිටියම් හරි කියාල අනෙ මන්ද ලොන්ත් ෆැන්ස් ලා😂

  • @chaturangikashani9181
    @chaturangikashani9181 2 วันที่ผ่านมา +1

    ඕකුන් රෑ එලිවෙලා ආයිත් රෑ වෙනකම් පුහුණු වීම් කලත් මැච් එකේදි ගහන්නෙ පැතුම විතරයි..බොරුවට කාලෙ නාස්ති කරන්න එපා..අපිත් දැන් පැතුම අවුට් උනාට පස්සෙ තොත්ත බබාල ටික ගහනව බලන්නෙ නෑ..

    • @Boralu_Goda
      @Boralu_Goda 2 วันที่ผ่านมา

      කුසලුත් ගැහුවා පැතුම් වගේම හැම මැච් එක්කම

  • @DCchampion69
    @DCchampion69 2 วันที่ผ่านมา +4

    කො බානුකයා තව හොඳට කාලා මහත් වෙන්න කියන්න

    • @tarushhashen
      @tarushhashen 2 วันที่ผ่านมา +2

      සමහරුන්ට කේන්ති යනවා චොකලට් බතලයට බනිද්දි😂

    • @B14ckyW01f
      @B14ckyW01f 2 วันที่ผ่านมา +1

      බානුකයා හොඳයි බෝලෙට පවන් ගහන්ට.. ඩොමෙස්ටික් කබ්බෝ

  • @NithinRasinda-c4z
    @NithinRasinda-c4z 2 วันที่ผ่านมา +1

    මතීශට බෝල් කරන්න පුලුවන් දෝනි කීපින් කරද්දි විතරයි බ්න්

    • @B14ckyW01f
      @B14ckyW01f 2 วันที่ผ่านมา +2

      දෝනි දැක්කමනේ උට තෙත් වෙන්නේ

  • @kasunwickramasooriya8789
    @kasunwickramasooriya8789 2 วันที่ผ่านมา +3

    Chandimal gassannama onee

  • @sulochanachamod1448
    @sulochanachamod1448 2 วันที่ผ่านมา +6

    දැන් මතිශට වඩා තුශාර මරුවට බොල් කරනවා

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +1

      @@sulochanachamod1448 ඔව් බං ඒක නම් ඇත්ත

    • @rahalanuhas8546
      @rahalanuhas8546 2 วันที่ผ่านมา +1

      Ow bn

  • @Dammikakrishantha-yc7ox
    @Dammikakrishantha-yc7ox 2 วันที่ผ่านมา +1

    මුරලි කිව්ව දේ සදාකල් අැත්තක්

    • @SrinathRanawaka
      @SrinathRanawaka 2 วันที่ผ่านมา +1

      @@Dammikakrishantha-yc7ox mokakda

  • @maheshakyagem7635
    @maheshakyagem7635 2 วันที่ผ่านมา +4

    දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤❤❤❤

  • @nimalsomachandra9393
    @nimalsomachandra9393 วันที่ผ่านมา

    Dekka Sanat gahapu gehilla Ada komada kema 😂😂😂😂

  • @nirma812
    @nirma812 2 วันที่ผ่านมา +1

    Heta wath batman la 7k dagena palayanko

  • @niroshavijesingha2251
    @niroshavijesingha2251 2 วันที่ผ่านมา +1

    pathum😢
    ❤❤

  • @NishanthaPradeep-d2w
    @NishanthaPradeep-d2w 2 วันที่ผ่านมา +1

    Monaada maey patties soht naha difans witaryi meewa hodyi test walata

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 2 วันที่ผ่านมา

    බානුව ආයෙ හිටපු තත්වෙට ගෙන්න ඔනි චමිදුව ගැස්සුවා නම් හරි ඊලග දෙක බානු පෆොමන්ස් මදි ටිකක් දැන් එයාගෙ ටයිමින් හදන්න ඔනි මැශින් එකක ගැස්සුවා නම් හරි කකුල් එහෙම ආයෙ හදලා ගන්න ඔනි බානු කුසල් ජනිත් සෙල්ල කරනවා පෙන්නෙම නැනෙ වෙනස්කම් දෙකක් එක්ක යන්න අසිතව ගස්සන්න ඩෙත් එකෙ මහෙශ් නුවන්ගෙ ටික තියා ගන්න යවන්න මතියාට ගහන්නම බලන්නෙ එයාලා හෙතුව එයාලා කලින් ඉදන් එයා ගැන කිව්වානෙ අසිතව ගෙන්න පවර් ප්ලෙ එකෙ අසිතයි බිනුරයි යවලා නුවා අයියා ඩෙත් එකෙත් හොදට බොල් කරන්න පුලුවන්නෙ මහෙශ් අයියා කොට අඩු කරලා ඩොට් බොල් ට්‍රයි කලා නම් වටිනවා

  • @RasikaPriyadharshani-rg7zv
    @RasikaPriyadharshani-rg7zv 2 วันที่ผ่านมา +1

    මීට වඩා Middle order එක වගකීමෙන් සෙල්ලම් කරන්න Ona චන්දි Next match eketa ganna ona

  • @VishvaChandrasekara
    @VishvaChandrasekara 2 วันที่ผ่านมา +2

    2nd t20❤❤❤
    Pathum
    Kusal mendis
    Kjp
    Kamidu mendis/chandi
    Charith aslanaka
    Chamidu wickramasinha
    Wanidu hasaranga
    Mahesh theekshana
    Binura
    Asitha fernando
    Nuwan thushara❤❤

    • @kawindiperera714
      @kawindiperera714 2 วันที่ผ่านมา

      😂😂😂😂

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 2 วันที่ผ่านมา

      @kawindiperera714 මොකක් හරි අවුලක්ද

    • @chandidoo1535
      @chandidoo1535 2 วันที่ผ่านมา +1

      Palaweni match ek gahuwa ay gen kamiduww Drop karala Chandiwa genawanm hari

    • @AVISHKA3
      @AVISHKA3 2 วันที่ผ่านมา

      KJP drop vei

    • @VishvaChandrasekara
      @VishvaChandrasekara 2 วันที่ผ่านมา

      @@chandidoo1535 kjp බන් පෆොම් කලානෙ එයා කැපෙන්නැති වෙයි කමියා වෙනුවට චන්දි ගස්සලා බැලුවා නම් හරි kjp ගහනවා හොදට ලංකාවෙ ගහපු කිහිපයකම පෆොම් කලානෙ බානු තමා නොකලෙ හරියට ඌව හදලා ගන්න ඔනි එම නැත්නම් චමිදුට චාන්සඩ් දෙන්න වෙනවා උපරිම බානුට තව මාස හයක වගෙ කාලයක් දෙන්න ඔනි 2027 නේද ටී ටුවෙන්ටි වල්ඩ් කප් එක

  • @nirma812
    @nirma812 2 วันที่ผ่านมา +3

    Hetawath me team aka gahanawa nm
    1 Pathum
    2 Kusal Mendis
    3 Chandimal
    4 Banuka rajapaksha
    5 Charith
    6 Kamidu
    7 Chamidu Wickaramasingha
    8 Wanidu
    9 Asitha
    10 Binura
    11 Matheesha
    4 Fast ballers la innawa, 3 spriners la innawa baya nathuwa gahanna tiyenne

    • @Boralu_Goda
      @Boralu_Goda 2 วันที่ผ่านมา

      පිස්සුද යකො 😂 මැද පෙල වත් හරියට අල්ලන් ඉන්ඩ බැරි කමිඳුව finishing role එක කරන්ඩ දාන්ඩ

    • @ruchira296
      @ruchira296 2 วันที่ผ่านมา

      ​@@Boralu_Godasirama bn emadiwata pathiran😂😅

    • @rahalanuhas8546
      @rahalanuhas8546 2 วันที่ผ่านมา

      Kamindu hariynne nh ykoo ubta pissu da😂

  • @kasunsachintha-n5f
    @kasunsachintha-n5f 2 วันที่ผ่านมา +1

    මතීෂ වෙනුවට දස්සව දාන්න පුලුවන්නම් හොඳයි

    • @Ssk-b4c
      @Ssk-b4c 2 วันที่ผ่านมา +1

      ගොන් huttek නෙ උබ😂😂

  • @Dilshanchanaka2008
    @Dilshanchanaka2008 2 วันที่ผ่านมา +2

    දස්සා ඕන බං කමෙන්ට් දා පල්ලා

  • @Withmanuka-d7k
    @Withmanuka-d7k 2 วันที่ผ่านมา +1

    😂😂😂😂 pake team

  • @RukaGaming99
    @RukaGaming99 2 วันที่ผ่านมา

    අතේ තිබ්බ මැච් එක දිනන්නෙ නැතුව තව මොන ගේම්ද යකෝ. 😒

  • @sanjayaaththanayaka7598
    @sanjayaaththanayaka7598 2 วันที่ผ่านมา +1

    Mona magula kalath ape badu one hematenakama kelawagannwa 😂😮😅😊

  • @NishanthaRanasinha-x2s
    @NishanthaRanasinha-x2s 2 วันที่ผ่านมา +1

    Oy gobba hethtaata monwa karath wedak ne muslyo yako dinanna tiyena mach ekakwat gaha ganna bane

  • @phthushara
    @phthushara 2 วันที่ผ่านมา +1

    චන්දිට චාන්ස් දෙන්න පුලුවන් ඉලග තරගයෙ

  • @heartmusic-h5e
    @heartmusic-h5e 2 วันที่ผ่านมา

    Mole kalpana karala bat karanta kiyanta okunta

  • @avinashwickrama9750
    @avinashwickrama9750 2 วันที่ผ่านมา +1

    Tour eka yanna kalin api kiwwa ...avishka kiyanne ita wada ekek.u hirawela mulu yeam ekama hira karana ekek....heta balapanko demmoth mokada wenne kiyala sadun weerakkody janith liyanage lasith crushpule...lahiru udara...

  • @anuranishanthanishantha851
    @anuranishanthanishantha851 2 วันที่ผ่านมา

    Munta ba

  • @anishaambrosefan
    @anishaambrosefan 2 วันที่ผ่านมา +2

    ලොන්තයෝ ගහන ක්‍රිකට් ❤

    • @InduniAmani
      @InduniAmani 2 วันที่ผ่านมา

      ubalage ththada athakota lankawata gahanne wesige putha😂

  • @madawarathnayake4659
    @madawarathnayake4659 2 วันที่ผ่านมา +1

    එකෙක් නෑ බැටෙක් කියන්න🤮🤮කබ්බෝ ඉන්නේ ඔක්කොම

  • @Ravindu98
    @Ravindu98 3 วันที่ผ่านมา +2

    Keri lomtayo okun

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 3 วันที่ผ่านมา +4

      පැරදෙනකොට බනිනව දිනනකොට හොද කියනවා...ඒක තමා අපේ ලංකාවේ එවුන්ගේ හැටි.උබත් එහෙම එකෙක් තමා

    • @Ravindu98
      @Ravindu98 3 วันที่ผ่านมา

      @ ehma pkak newi.ub match ek beluwe nadda.athe tibba match ek ohoma puja karmne okun lomtyo hindane.(bangli munui wensk na) lassnt pathumt 100 ghla win krnna tibba match ekk.ceri lomtyo

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +2

      @Ravindu98 හරි බං ඒක ඇත්ත...පැතුම්ට pressure එකත් එක්ක miss වුනා තමා..ඒත් බං එහෙම කියන්න එපා..අනික මොකක්ද බංගලියොයි අපියි එකක් කියන්නෙ...උන් කවුද අපි කවුද බං..අපි උන්ට වඩා කොච්චර දක්ශද...අනික බං හැමදාම match දිනන්න බෑ බං...ඔහොම වෙන එක සාමන්‍ය දෙයක්...ඔහොම තමා දිනනවා පරදිනවා..දැන් අපි කලින් match එහෙම ගැහුවෙ බං...උබල දිනනකොට හොද කියනවා පරදිනකොට ක්‍ර්‍රීඩකයන්ට් බනිනවා..මොකක්ද බං උබලා..නියම ක්‍රිකට fans ලා නම් ඔහොම කියන්න නෑ බං

    • @ChamupathiWeerakoon
      @ChamupathiWeerakoon 2 วันที่ผ่านมา +1

      ​@@DulanjaEllawala49sathutui mn wage hithana thawa un inn ekata😊❤

    • @DulanjaEllawala49
      @DulanjaEllawala49 2 วันที่ผ่านมา +1

      @ChamupathiWeerakoon අනිවා♥️👍

  • @LOL_NationTV
    @LOL_NationTV 3 วันที่ผ่านมา +2

    Kusal Janith and Bhanuka needs to be dropped

  • @වීරවර්ධන
    @වීරවර්ධන 2 วันที่ผ่านมา

    කුඹුරු ලොන්තයො

  • @Chamaraupamal
    @Chamaraupamal 3 วันที่ผ่านมา +1

    Sanath ගහයි colombo කුබුරෙනම්