විකට් කනුව තරම්වත් උස නැති පොඩ්ඩෙක් තනි ඇහැට ඇඬෙන්න ගහන ක්‍රිකට් ගැහිල්ල - LPL - Binon Lihansa

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ส.ค. 2024
  • ඇඟේ මයිල් කෙලින්වුණා පුතේ ඒ ෂොට් ටිකට - අවුරුද්දේ ඉඳන් ක්‍රිකට් පලන ලංකාවේ සුපිරි පොඩ්ඩා
    අනාගතේ ලංකාවේ ක්‍රිකට් කැප්ටන්?
    ෂුවර් ෂොට් මේනම් ගිය ආත්මේ සුපිරිම බැට්ස්මන් කෙනෙක්
    _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
    Contact Us : (+94)77 564 0607 (Nilame)
    Email : nilameinfo@gmail.com
    Subcribe To Our Channel : / nilame
    Find Us On Facebook : / nilameproduc. .
    OUR EDITING TOOL- - - - - - - - -
    • Premiere Pro CC 2018
    • Photoshop CC 2018
    OUR TOOLKIT - - - - - - - - -
    • Canon M50 Mirror less Camera
    • Canon 15-45mm Lens
    • Yunteng VCT-998RM Video Tripod
    • Panasonic Electret Condenser Microphone
    • Boya Dual Omni-Directional Lavalier Mic
    • Boya WM4 Digital Wireless Microphone
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    Thanks for watching My videos..!!!
    - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
    #Nilame #Cricketer #lpl_2020

ความคิดเห็น • 590

  • @dulshandhananjana1655
    @dulshandhananjana1655 3 ปีที่แล้ว +129

    හරි පාරේ යැව්වොත් කොල්ලා National ගහනවා ෂුවර්..❤️ බුදුසරණයි පොඩ්ඩට..❤️

  • @samanthaanura7184
    @samanthaanura7184 3 ปีที่แล้ว +163

    දක්ෂතම ක්‍රීකට් ක්‍රීඩකයෙක් වෙන්න ප්‍රර්ථනා කරනව...

    • @senkadagala5634
      @senkadagala5634 3 ปีที่แล้ว +4

      දුක කියන්නෙ අපේ රටේ දක්ශයන්ට කවදත් තැන නෑ හරියට වැඩ ගත්තොත් ලෝකේ හොල්ලයි පොඩ්ඩා කොහොමද බැට් කිරිල්ල

  • @sujathwijesekara9168
    @sujathwijesekara9168 3 ปีที่แล้ว +30

    Right hand...left hand...
    දෙපැත්තටම ගහනවා....කකුල් අත් ඇස් හොදට වැඩ...
    ජය ජය ශ්‍රී ලංකා....💪💪💪💪❤️❤️❤️

  • @koekloeren3797
    @koekloeren3797 3 ปีที่แล้ว +67

    මතු දිනක ලෝක ශූරතාවය නැවත ලක් දෙරණට රැගෙන එන්න පුතාට ධෛර්ය ශක්තිය ලැබේවා ❤❤❤

  • @binaraprabashwara2920
    @binaraprabashwara2920 3 ปีที่แล้ว +18

    අනාගතයේ පැමිණෙන මහේල our next captain 🥎🥎ඔබට සුබ අනාගතයක් කොල්ලෝ

  • @Samiyatravell
    @Samiyatravell 3 ปีที่แล้ว +23

    යකෙක් බන් පොඩිඑකා.ගහන ශොට් වල ලස්සන.ඒ වගේම පවර් එක ❤️

  • @kaviz8699
    @kaviz8699 3 ปีที่แล้ว +51

    කොල්ලා කවදාහරි national team එකට යන්නම ඕන මේ talent එකේ හැටියට😍

  • @mobiletechnology7750
    @mobiletechnology7750 3 ปีที่แล้ว +15

    පුංචි පැටියා දවසක ලංකාවට වටිනාකමක් එකතු කරනවා අනිවාර්යයෙන්ම බුදුසරණයි පුතේ😙

  • @user-wx1fc5cc2k
    @user-wx1fc5cc2k 3 ปีที่แล้ว +45

    බුදු අම්මො කවර් ඩ්‍රයිව් ,ඔන් ඩ්‍රයිව් වල ලස්සන 😲 මේ කොල්ලට හරි පුහුනුවීමක් ලැබුනොත් සුවර් ලෝකෙම හොල්ලන සුපිරි ක්‍රිකට් තරුවක් වෙනවා😍🖤

  • @user-in5bf9lg3q
    @user-in5bf9lg3q 3 ปีที่แล้ว +32

    රටට වටින සම්පතක් වෙයි දවසක ලෝකය ජය ගනී උපන් හැකියාව මේක...

  • @slwhatsappstatus9540
    @slwhatsappstatus9540 3 ปีที่แล้ว +26

    අම්මෝ නියමය් පොඩ්ඩා.දිගටම ක්‍රිකට් ගහලා 🇱🇰 national team ekt ගිහිල්ලා අනිවා සුපිරිම පිතිකරුවා වෙන්න කියලා ප්‍රා‍ර්තනා කරනවා...👌👌👌

  • @dissanayakagerohini3943
    @dissanayakagerohini3943 3 ปีที่แล้ว +14

    අනේ පුතා ඔයාට ජයවේවා ආශිර්වාද ලබේවා ජේසු පිහිටයි අපේ රටටත් ආලෝකයක් චූටි සුදු පුතා

  • @dimmahvlogs1687
    @dimmahvlogs1687 3 ปีที่แล้ว +15

    මම නම් අර්වින් ද සිල්වාගේ shadow එක දැක්කා.
    සුබ අනාගතයක් , බුදු සරණයි
    චූටි පුතාට

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 3 ปีที่แล้ว +13

    සුපිරි හැකියාවක් තියෙන ළමයෙක් ලොකු තාත්තට ගොඩක් උවමනාවක් තියෙනවා වාගේ පොඩ්ඩා ගැන ජයවේවා 👍

  • @madushika6691
    @madushika6691 3 ปีที่แล้ว +52

    බුදු සරණයි! ලංකාව බබලවන්නට හැකි වේවා!😍😍😍😘😘❤❤❤❤❤❤

  • @lmamilapriyantha6319
    @lmamilapriyantha6319 4 หลายเดือนก่อน +1

    මෙම පැටියව මතු යම් දවසක මුලු ලෝකයම හොල්ලනවා ඒක ස්ථීරයි. දීර්ඝායු ලැබෙවා චූටි පුතේ ඔබට. 💖💖💖💖✨✨✨✨👍👍👍👍🌺🌺🌺🌺✔✔✔✔

  • @slamaris9055
    @slamaris9055 3 ปีที่แล้ว +10

    අනාගත ක්‍රිකට් තරුවක් මෙ පුතාට මාර හැකියාවක් තියෙන්නේ 🤗🤗 තෙරුවන් සරණයි පුතුට 🤗

  • @ushanchathura7907
    @ushanchathura7907 3 ปีที่แล้ว +4

    ජය වේවා චුට් පුතේ...
    අනාගතයේ අපේ රට නියොජනය කිරිමට ශක්තිය ධෛර්ය ආශිර්වාදය ලැබේවා...
    බුදුන්ගේ දෙව්යන්ගේ ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාවයි ආශිර්වාදයයි...

  • @srimaldarmapriya497
    @srimaldarmapriya497 3 ปีที่แล้ว +10

    පුළුවන් නම් මේ වීඩියෝ එක ක්‍රිකට් පහසුකම් තියෙන පාසල් කීපයකට යවන්න......ඒ දරුවට අවස්ථාවක් ලැබෙන්න උදව්වක් වේවි ඒක ❤️❤️

  • @sriyanisriyani770
    @sriyanisriyani770 3 ปีที่แล้ว +41

    රත්තරන් පැටියා බුදුසරණයි ❤️❤️

  • @jithmiimaya4308
    @jithmiimaya4308 3 ปีที่แล้ว +6

    බුදුසරණයි පැටියට.. මේවගේ දරුවනට හොද පාසලක් ලැබුනොත් තමයි... රටට වටිනා කමක් ලැබෙන්නේ

  • @sudeshi9543
    @sudeshi9543 3 ปีที่แล้ว +8

    නිලමේ දිනෙන් දිනම දියුණු වේවා... ...

  • @rashenfernando1922
    @rashenfernando1922 3 ปีที่แล้ว +4

    වයසේ හැටියට ඕනාටත් වැඩිය ලස්සන පාරවල් ගහන්වා❤️කොච්චර හොදට සෙල්ලම් කරත් වැඩක් නෑ කකුලෙන් අදින උන් ඉන්නෙ හැමතැනම,ඒවලින් බේරිලා හොද තැනකට යන්න කියලා ප්‍රාර්තනා කරනවා❤️❤️❤️

  • @kasunsameerasilva
    @kasunsameerasilva 3 ปีที่แล้ว +93

    මේ වයසේ හැටියට මේ ගහන පහරවල්ම කොච්චර ලස්සනද..හොද අනාගතයක් තියෙයි මේ පුතාට..මේ වගේ පොඩි ලමයෙක්ගේ දක්ශතාවයටත් dislike කරන කාලකන්නි ඉන්නවනේ

    • @charithpriyankara6203
      @charithpriyankara6203 3 ปีที่แล้ว +2

      සහතික ඇත්ත බ්‍රෝ.....කාලකණ්ණි

    • @cricketlife4481
      @cricketlife4481 3 ปีที่แล้ว

      E channel ekata wirudda aya bn api ewata kalabala wenna onew nh

    • @herathkaushin8872
      @herathkaushin8872 3 ปีที่แล้ว +1

      කුහකයෝ මචන් ඩිස්ලයික් කරලා තියෙන්නේ

    • @kumarasinghe1004
      @kumarasinghe1004 3 ปีที่แล้ว +1

      ලමයි නැති උන් බ්‍රෝ

  • @diariesofsupundilu7953
    @diariesofsupundilu7953 3 ปีที่แล้ว +34

    මේක unlike කරල මොකද්ද බලාපොරොත්තු වෙන්නෙ..
    Good Luck පැටියෝ❤

  • @jphrboys1039
    @jphrboys1039 3 ปีที่แล้ว +10

    අනීවා හිටපු ක්‍රීඩකයෙක්... බුදු සරණයි...

  • @tharushilankani3976
    @tharushilankani3976 3 ปีที่แล้ว +30

    Sri lankan team එකේ අනාගතය ගැන බය වෙන්න දෙයක් නෑ කියලා තමයි දැන් හිතෙන්නෙ.

  • @teenasalwa4421
    @teenasalwa4421 3 ปีที่แล้ว +2

    දක්ෂ දරුවෙක් බුදුසරණයි පුතේ ඔයාට ලොකු වෙලා හොඳ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉහලටම යන්න ලෝකයේම නම දිනා ගන්න වාසනාව ලැබේවා 💪👍❤️

  • @anneperera1684
    @anneperera1684 3 ปีที่แล้ว +5

    පුතාගේ දක්ෂතාවය අඳුනගෙන නිවැරදි මාර්ගයේ යන්න ලෝකේ බබලවන තරුවක් වෙන්න චූටි පුතාටත්, නිවැරදි මඟ පෙන්වන්න වැඩිහිටියන්ටත් ධෛර්යය ශක්තිය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ජේසු පිහිටයි පුතේ ✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️✝️

  • @wathagotha3616
    @wathagotha3616 3 ปีที่แล้ว +36

    සුපිරිම බැට්ස්මන් කෙනෙක්

  • @thasharabrian7247
    @thasharabrian7247 3 ปีที่แล้ว +20

    He has the potential.The way he brings the front foot tells you the future story of this kiddo!

  • @upekshatharangani4213
    @upekshatharangani4213 2 ปีที่แล้ว +1

    ඒ ගහන පාරවල් වල ලස්සන ❤️❤️❤️ තව අවුරුදු ගාණකින් හැමෝම මේ විඩියෝ එක හොයයි 🤩🤩❤️‍🔥

  • @bandarachandraratna4204
    @bandarachandraratna4204 3 ปีที่แล้ว +5

    අනාගතේ ලෝකයම පුදුම කරන ලෝකයේ සුපිරිම වමත් පිතිකරුවා මේ පොඩි පැටියා වෙයි... සර් ඩොන් බ්‍රෙඩ්මන් ගෙන් පසුව අනාගතේ ක්‍රිකට් පිටිය ලස්සන කරන සුපිරි තරුව වෙන ලකුණු........????

  • @skarachchis4607
    @skarachchis4607 3 ปีที่แล้ว +2

    හොඳ අනාගතයක් තියෙනවා පුතේ හොඳ පාසලකට ඇතුල් වෙලා හොඳින් ඉගෙන ගෙන කවදා හෝ දවසක ලංකාව බබලවන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
    පුතාට තෙරැවන් සරණයි..

  • @lnewlnew898
    @lnewlnew898 3 ปีที่แล้ว +40

    බූදූසරනයී.චුටී.පැටීටෝ.හෝදකීඩකයේක්.වේන්න.රත්තරන්පුතේ.

  • @georgevinitia1502
    @georgevinitia1502 3 ปีที่แล้ว +1

    ලක්මවට මේ පුංචි පුතු වාසනාවන් !
    යහපතක්ම වේවා !තෙරුවන් සරණයි !
    🙏💐🌝❤🇱🇰.

  • @kamalmahauduge8974
    @kamalmahauduge8974 3 ปีที่แล้ว +58

    අපෙ රටේ සිටින ප්‍රවිනයෝ මේ දරැවට උදවිකරන්න හොද පාසැලක් හොයල දෙන්න අනිවාර්යයෙන් මෙහු අනාගත අරවින්ද කෙනෙක් ජයසූරිය කෙනෙක්

  • @sajinidilsha6603
    @sajinidilsha6603 3 ปีที่แล้ว +21

    ආදරෙයි පොඩ්ඩෝ❤❤ සුබ පැතුම්😊😊

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว +2

    ලස්සනට සෙල්ලම් කරනව පුතා. ලොකුවෙලා රට වෙනුවෙන් හැකියාවන් පෙන්වන්න ලැබේවා.සුබ අනාගතයක් පුතාට.

  • @malindalokugamage2358
    @malindalokugamage2358 3 ปีที่แล้ว +10

    He plays techically in such a young stage specialty on straight drives, potential player with excellent batting skills, all the best with your crickting career putha!

  • @sasinduishara477
    @sasinduishara477 3 ปีที่แล้ว +24

    ඉන්දියාවේ උන්ද කොහෙද අන්ලයික් කරල තියෙන්නේ

  • @SLredheartsinnyeongtaehv
    @SLredheartsinnyeongtaehv 3 ปีที่แล้ว +42

    wow😍

  • @chandraalwis3874
    @chandraalwis3874 3 ปีที่แล้ว +5

    ගොඩක් කාලේකින් නිලමේතුමා නියමයි චුටි පුතා ලෝකු වෙලා හොද ක්‍රිකට කේනේක් වෙන්න 🌹🌹🌹🌹🌹බුදු සරණයි පැටියෝ 👍👍👍💪💪💪

  • @nimalgunarathna9952
    @nimalgunarathna9952 3 ปีที่แล้ว +5

    මගෙත් පැතුම ඔහු වැඩක් කරන්න හැකි පුද්ගලයෙක් වෙන්න .බුදු සරනයි පුතා .

  • @chamilarodrigo5441
    @chamilarodrigo5441 3 ปีที่แล้ว +9

    ඵල ඇති රුකට ගල් ගසන්නේ යම් සේද ඔයාවත් කුහක මිනිස්සු විවේචනය කරයි... ඔයා ඔයාගේ ගමන යන්න.. ජයෙන් ජය පැටියෝ...❤️

  • @manujamihisara1878
    @manujamihisara1878 3 ปีที่แล้ว +46

    ලොකු බලාපොරොත්තු නැ world cup 6,7 ක් ඔය කොල්ලා හරි කැප්ටන් කරල ලන්කවට ගත්තානම් ඇති.😂😂😂

    • @himanthajayathilake2776
      @himanthajayathilake2776 3 ปีที่แล้ว

      😂😂

    • @Buddihi
      @Buddihi 3 ปีที่แล้ว

      ලොකු දෙයක් ඵහෙම හරි 😂😂😂😂

  • @harshajayalath896
    @harshajayalath896 3 ปีที่แล้ว +7

    අපෙත් ඉන්නවා අවුරුද්දේ ඉඳලා ක්‍රිකට් සෙල්ලම් කරන කෙනෙක් එයාට බෝල් කරන්නත් පුළුවන් නියෙමෙට

  • @ashokajayarani2223
    @ashokajayarani2223 3 ปีที่แล้ว +2

    ලිහංස පුතේ ඔයාට සුභ අනාගතයක් කවදාහරි ලංකාවෙ ටීම්එකට යන්න ලැබෙිවා මේවගේ පුංචි වීරයෙක්ගෙ වීඩියෝ එකක් ගෙනාවට නිළමෙට ගොඩාක් ස්තූතියි

  • @island48
    @island48 5 หลายเดือนก่อน

    සුභ අනාගතයක් පුතා.හොදින් පුහුණු ව් රටට කීර්තියක් ගෙනැත් දෙන්න.

  • @lahirum.wickramasinghe5333
    @lahirum.wickramasinghe5333 3 ปีที่แล้ว +16

    Woooow left arm right arm දෙකම hariyatama play karanawa...❤️❤️❤️💪💪💪

    • @Nilame
      @Nilame  3 ปีที่แล้ว +1

      🤝

  • @nihalperera2755
    @nihalperera2755 3 ปีที่แล้ว +2

    We are proud of you son, all the best, Almighty God bless your future,, London, NIHAL uncle., NADI, NIMILA, Rose, Douglas, and jenny 🙏🌹

  • @fahidvlog7221
    @fahidvlog7221 3 ปีที่แล้ว +20

    Proud of Sri Lanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @eyeimalshamalkidisanayakam1969
    @eyeimalshamalkidisanayakam1969 3 ปีที่แล้ว +9

    WOW 😳
    Good luck පොඩ්ඩො
    Thanks නිළමෙ

  • @upuludekumara5331
    @upuludekumara5331 4 หลายเดือนก่อน

    පුන්චි පුතෙක්ගෙ දක්ෂතාවය හැකියාව ගැන අපිටත් ලොකුම ලොකු ආඩම්බරයක් හැඟීමක් හොඳින්ම දැනෙනවා. අද මේ පුතාගෙ හැකියාව මොනතරම් ඇතිද කියලා හොඳින්ම හිතන්න පුළුවන්. අපේ රටේ ජාතික කණ්ඩායමේ දක්ෂ තරුවක් වෙන්න. ලිහන්ස පුතාට ජයෙන් ජයම වේවා. සම්මා සම්බුදු සරණයි

  • @navoddhananjaya4494
    @navoddhananjaya4494 3 ปีที่แล้ว +1

    Hoda sup ekak dunnoth.. Kolla issarahata ynwa sure.. Well talented malliya.. ❤️❤️❤️

  • @ruwansampath9182
    @ruwansampath9182 3 ปีที่แล้ว +1

    Supiri jayasooriya kenek thawath sathutui puthe budusarai

  • @ajanthasubasingha7576
    @ajanthasubasingha7576 3 ปีที่แล้ว +1

    චුටි පුත්‍ෙ ඔයාට තෙරුවන් සරණින් සුභ සුභම අනාගතයක් වෙිවා ....!!!👍👍👍👍👍

  • @I619WILL619ROX619U
    @I619WILL619ROX619U 3 ปีที่แล้ว +4

    3:14 That shot♥️

  • @ranganasamarasinhga5490
    @ranganasamarasinhga5490 3 ปีที่แล้ว +7

    මනෝජ් අයියේ කුහක coach කෙනෙක් නොයවා හොඳ coach කෙනෙක් ලඟට දාන්ට.හොඳ අනාගතයක් තියෙනවා එකෙන්ම.තව ජයසූරිය කෙනෙක් ඉන්නවා අනාගතේදී.

  • @aroshgamage7733
    @aroshgamage7733 3 ปีที่แล้ว +5

    මොරටුවේ නේද... St. Sebastian එකට දාගන්න... වැඩේ හ‍රි ❤️ අවිශ්ක fernando ගේ collage එක

  • @hirannawod1990
    @hirannawod1990 3 ปีที่แล้ว +4

    යකෝ ඒ shot වල පවර් බලපංකො 😮 ඒ වගේමයි ඇකිඋරේට්

  • @asankalakpriya1533
    @asankalakpriya1533 3 ปีที่แล้ว +2

    දළධා හාමුදුරුවන්ගේ පිහිටෙන් යෝධබල යෝධ ශක්තිය ලැබේවා !!!

  • @sihinayasoya
    @sihinayasoya 3 ปีที่แล้ว +5

    *තෙරුවන්සරණයි! යාලුවනේ😍*
    *තවත් කෙනෙක්ගේ දියුණුවක් දැකලා හදවතින්ම සතුටු වෙන්න පුලුවන් ආදරණීය හදවත්වලින් ඉල්ලන අහිංසක ඉල්ලිමක්😍*
    *නිදහසේ අහන්න පුලුවන් ලස්සන සිංදු ටිකක් මගේ චැනල් එකේ තියෙනවා, ඇවිත් බලන්න, හොදයිනම් සහයෝගයක් දෙන්න.සහයෝගය ඕනී යාලුවොත් එන්න comment එකක් දාන්න*
    *තෙරුවන්සරණයි!
    පරිස්සමෙන් ඉන්න*......👌🤗💚

  • @SLPrintMe
    @SLPrintMe 3 ปีที่แล้ว +2

    පොඩ්ඩා සුපර් . 😘😘😘

  • @lak-vesiya8252
    @lak-vesiya8252 3 ปีที่แล้ว +1

    Left and right දෙකම සෙල්ලම් කරනවානේ....සුපිරි

  • @nimuthuperera4813
    @nimuthuperera4813 3 ปีที่แล้ว +1

    ඒ පාරවල් ටිකනම් සුපිරි ❤️

  • @ajithupali2467
    @ajithupali2467 3 ปีที่แล้ว +2

    පැහැදිලි අනාගතයක් තියෙනවා.හැබැයි තාත්තා ලමයට උගන්වන්න.ඒක අපේ රටට අනිවාර්යයි.මොකද අනාගතයේ කොහොම
    උනත් අද ක්‍රිකට් ක්ෂේත්‍රය උඩු යටිකුරු වෙලා තියෙන්නෙ. මම ක්‍රිකට් වලට ආදරය කරන කෙනෙක්. ක්‍රිකට් ගහන්න බැරිවුන කෙනෙක්.ඒ නිසා මේ පුතාට මම පනටත් වැඩිය ආදරෙයි.හෑබැයි දරුවගෙ පෞරැෂය කාටවත් බිඳින්න දෙන්න එපා.එයාට කෙලින් තීරණ ගන්න පුරැදු කරන්න. ක්‍රීඩාව ආධ්‍යාත්මික භාවනාවක් හොඳ පුරවැසියෙක් බිහි වීමේ මුල.ලොකු කරගන්න පුතාව. රැකගන්න. උගන්නන්න.මේ වීඩියෝව බලන වැදගත් ක්‍රීඩකයෝ ලමයා යම්කිසි වයසට ආවහම බලාගනියි. එතකම් ඕනවට වැඩිය ක්‍රිකට් වලට ලමයා යොමු කරල අනවශ්‍ය අයගෙ අවධානයට ලක් කරන්න එපා. අන්තිම වශයෙන් හොඳට උගන්නන්න.

  • @maduwamaduwaguruge1400
    @maduwamaduwaguruge1400 3 ปีที่แล้ว +1

    පුන්චි සනත් ජයසුරිය ..තෙරුවන් සරනයි .🙏 චුට් පුතා ..❤

  • @samodarachamindi
    @samodarachamindi 2 ปีที่แล้ว +1

    Have a bright future. Become one of the world champions one day.

  • @d.patabandige4937
    @d.patabandige4937 ปีที่แล้ว

    අපේ රටේ අනාගතේ දිදුලන පුතෙක් ඔයාට බුදුසරණින් බලාපොරොත්තැ ඉටුවේවා

  • @manaharapatigeriyensimana5111
    @manaharapatigeriyensimana5111 3 ปีที่แล้ว +1

    තේරැවන් සරණයි පුංචි පුතේ දවසක මුළු ලොකේම දන්න සුපිරි පිතිකරු අතරට එක්වෙවායි ප්‍රර්ථනාව.......
    නිලමෙි උඹත් සුපිරි ඉදිරියටත් ගොඩක් අය නොදකින දක්ෂයින් මිනිසුන් අතරට ගෙන එමට හැකිවෙිවි👍👍👍🌷🌷🌷🌷🍿🥂🍻

  • @user-vy3hv2vd1x
    @user-vy3hv2vd1x 3 ปีที่แล้ว +1

    අනාගතයේ දක්ෂ ක්‍රීඩකයෙක් වේවා

  • @romethariyarathne8903
    @romethariyarathne8903 3 ปีที่แล้ว +1

    LPL yana kale mehema video ekak daapu eka patta NILAME.Jaya wewa.🙌👌👍👍

  • @tharushanuonejayarathna3891
    @tharushanuonejayarathna3891 3 ปีที่แล้ว +3

    ඒ ශොට් ටික දැක්කම පිස්සු වගේ රටට සේවයක් කරන්න ලැබේවා

  • @mithushafernando5327
    @mithushafernando5327 3 ปีที่แล้ว +5

    Ane chuti pancho..mn grl knk eth cricket kynne mge fav.😍meh video eka dkkhma maarma sathutk awa pancho..loku wla cricket team ektma ynna labewa!gd luck pancho...😙😘

  • @chandrakanthi3162
    @chandrakanthi3162 3 ปีที่แล้ว +1

    Budu saranai puthata nilame saramata lassnayi 👍👍👍👍👍👍💞💞💞💞💞💞💞💞🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰😃😃😃😃😃😃😁😁😁💘💘💘💘💘💘💕💕💕💕

  • @techbyanujamadee1661
    @techbyanujamadee1661 3 ปีที่แล้ว +6

    Sl team ,එකට බැන බැන ඉන්න වෙන්නෑනෙ මේවගේ පොඩ්ඩෙක් සෙල්ලම් කෙරෙව්වනම් 🔥❤🔥❤

  • @shashika1158
    @shashika1158 3 ปีที่แล้ว +1

    Me wage aya thamai rate jathika sampath wenne.budu saranai!! putha.

  • @Famouskanchana
    @Famouskanchana 3 ปีที่แล้ว +1

    Man dakka niyama thatha kenk daruwage dakshathayata kammathta ida denwa eka watiwa.......ehma hama demapiyonma htuwa nm ada lankwa meet wada wenas weenna thbba talnted kollo kello bhi wenna thbba......suba pathum...thawa e malliwa motivate krnna

  • @thusyanth100
    @thusyanth100 3 ปีที่แล้ว +2

    இந்த குழந்தைக்கு சிறந்த எதிர்காலம் உள்ளது, இந்த குழந்தையை அறிமுகப்படுத்தியதற்கு நன்றி நிலமே. මෙම දරුවාට හොඳ අනාගතයක් ඇත, මෙම දරුවා හඳුන්වා දීම ගැන ඔබට ස්තූතියි. Good luck for your channel bro 😎

  • @nimzysilva9650
    @nimzysilva9650 3 ปีที่แล้ว +1

    E gahana parawl wayasath ekka marama talant ekak patiyo බුදුසරණයි oyata...

  • @nuwanchathuranga1763
    @nuwanchathuranga1763 3 ปีที่แล้ว +1

    Budu saranai චූටිපුතෙ ඉදිරියෙ හොද ක්‍රිඩකයෙක් වෙන්න

  • @neshofficial2464
    @neshofficial2464 3 ปีที่แล้ว +2

    Supiri waddek wenawa lankawe
    Dakunath wamath 2ktm bat krnn puluwn supirima wadek💗💝

  • @Buddihi
    @Buddihi 3 ปีที่แล้ว

    ගහන ෂොට් වලින් තේරෙනවා පොඩ්ඩගේ හැකියාව ..... හොද පවර් ෂොට් ජය වේවා .... බුදුසරනයි...

  • @lahirudilshan2344
    @lahirudilshan2344 3 ปีที่แล้ว +2

    Bs a asawa hamadatama thibewaa dawasaka loku ජයක් ලබයී ජය වේවා 😘😘

  • @smartworkbench
    @smartworkbench 3 ปีที่แล้ว +4

    Born talent congratulations 🥳

  • @dinajustinadinajustina5212
    @dinajustinadinajustina5212 3 ปีที่แล้ว +1

    Niyamai puthe suba gaman jesu pihitai ♥️♥️♥️🙏🙏🙏♥️♥️♥️

  • @cleanhartwithnmk1065
    @cleanhartwithnmk1065 4 หลายเดือนก่อน

    බැලූ බැල්මටම සුපිරියක් තමයි.මෙහෙම ගියොත් වයස 10න් 12න් national ගහයි වගේ.ගඩ්ස් හදාගත්තොත් කොල්ල තව අව්රුදු 8ක් යනකොට national ගහන්නත් බැරි නෑ.❤❤

  • @ziyardr4345
    @ziyardr4345 3 ปีที่แล้ว +8

    Classic cricketing shots

  • @pathumjanapriya872
    @pathumjanapriya872 3 ปีที่แล้ว +2

    අදරෙය් වස්තුවෙ ලොකු උනාම රට ගැන හිතලා සෙල්ලම් කරමු.

  • @dasunt.vithanage5944
    @dasunt.vithanage5944 3 ปีที่แล้ว +1

    බුදුසරණයි පුතේ...ඔයාට පුළුවන් ජයවේවා..

  • @user-yw9hy4ty7q
    @user-yw9hy4ty7q 3 ปีที่แล้ว +71

    පොඩි එකෙක් අන්ලයික් කරලා 🤣🤣

    • @kamalperera7685
      @kamalperera7685 3 ปีที่แล้ว

      එකෙක් නෙමෙයි බන් දැන්නම් 80 ගානක් ඉන්නවා......

  • @mr.perfectsanju6211
    @mr.perfectsanju6211 3 ปีที่แล้ว +2

    Shots are very nice technic gdk hdt thyenawa professional coach knk yatathe kollawa practice karanda timing perfection purudu karala ganda world clz batsman knk wenna puluwan thawa wayasa ehemmamani wena track ekka yawanna epa kollawa digatama cricket sellam krawanna❤️

  • @yousefalshatti5745
    @yousefalshatti5745 3 ปีที่แล้ว

    පැරනිවීරකැප්පටිපො ලා.අදටගැලපෙනවිදීහටඉපදීලා.බුදුසරනයී. රත්තරන්පුතේ

  • @pasindumaduranga9823
    @pasindumaduranga9823 3 ปีที่แล้ว +1

    Nilame super work machan 👍❤️

  • @denukaariyasinghe7581
    @denukaariyasinghe7581 3 ปีที่แล้ว +1

    මේ වගේ ලමයි ඉන්නවා ලංකාවෙ ගොඩක්.හොද ඉස්කෝලයල් හොයලා දීලා,පොඩි data base එකක් හදලා,මේ වගේ ලමයින්ව undr 13 එනකංවත් පරිස්සමට බලාගන්න පුලුවන් නම් ලංකාවෙ ක්‍රීඩාව හැම අතින්ම හොද පැත්තකට හැරෙයි

  • @dilshanvithanage4263
    @dilshanvithanage4263 3 ปีที่แล้ว +12

    Patta patta 💜️

  • @anandaweerasinghe6478
    @anandaweerasinghe6478 3 ปีที่แล้ว +1

    Great son ... Budusarani Deviphitai

  • @kavishkasamudith5267
    @kavishkasamudith5267 3 ปีที่แล้ว +2

    අයියා නියමයිනේ oya cricket poddata budusaranai 👍👍👍👍

  • @renukawemalaweera4186
    @renukawemalaweera4186 3 ปีที่แล้ว

    බුදු සරණයි රත්තරන් පැටියෝ ඇස්වහක් වදින්න එපා පුතේ හරිම වාසනාවන්ත පාටයි