හරියටම වැරදුනේ කොහෙද ? | 2nd T20I Post Match Analysis | Sri Lanka tour of New Zealand

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ม.ค. 2025

ความคิดเห็น • 102

  • @pansilunimhara4299
    @pansilunimhara4299 2 วันที่ผ่านมา

    ❤🎉

  • @shadowpix7652
    @shadowpix7652 2 วันที่ผ่านมา +2

    Thama murali hari 👍

  • @SugeethDemika
    @SugeethDemika 2 วันที่ผ่านมา +2

    Power hitter කෙනෙක් team එකට ගෙන්න ඕනේ. දසුන් හරි චාම් හරි එන්න ඕනේ කියලයි මටනං හිතෙන්නේ

  • @wenurasankalpa7260
    @wenurasankalpa7260 2 วันที่ผ่านมา +6

    මම උදිත්ගෙ කන්ටෙන්ට් වගේම විදූගෙ කන්ටෙන්ට් දෙකම බලනව. ඔය දෙන්න ඇනලයිස් කරන්නෙ සම්පූර්නයෙන්ම වෙනස් විදි දෙකකට. විදූ stats පැත්තට ලොකු බරක් තියනව වගේම උදිත් එක්ස්පීරින්ස් එකෙන් ගොඩක් දේවල් පෙන්නල දෙනව. හැබැයි දෙන්නම කැරකිල කැරකිල එන්නෙ එකම තැනකට. ඒ කියන්නෙ ප්‍රශ්නෙ පැහැදිලියි. ලඔකාවෙ සලිලි ගෙවල තියන් ඉන්න ඇනලයිසර්ල මොනවද කරන්නෙ,මොකද්ද ඔලුවෙ තියන ප්ලෑන් එක පැහැදිලි නෑ. ඕකෙන් වෙන්නෙ දිනන්න පුලුවන් ලේසි මැච් නිකරුනේ පරදින එක.

    • @sachindu7651
      @sachindu7651 2 วันที่ผ่านมา +1

      මාත් හිතුවෙම ඕක

  • @lasith7303
    @lasith7303 3 วันที่ผ่านมา +4

    කතා කරලා වැඩක් නෑ Brother.
    ඔයාගෙ කතාව 100% ඇත්ත.👍

  • @hiranmadusanka6715
    @hiranmadusanka6715 2 วันที่ผ่านมา +3

    මම අවිශ්ක උනානම් ජිවිතේට සනා නෙවෙි මොකා කිව්වත් t20 ගහන්නැ.. යකෝ පොල් ගෙඩි අකුරෙන් මැච් 30ට ඇවරේජ් 11 කියලා දානකොට විලි ලැජ්ජවක් වත් තියෙන්න ඕන

  • @rumaeditz4776
    @rumaeditz4776 3 วันที่ผ่านมา +6

    16:28 good point oka kiwwama kathawak mathak una ms dhoni film ekath thibba
    2007 thama dhoni caption උනේ ඊට කලින් wc එකේ india ව පට්ටම chater විදියට පැරදුනා
    Banagladesh වලටත් ඊට පස්සේ තමා dhoni caption වෙන්නේ වෙලා ගන්න මුලම තිරනේ හොදින් battiing නොකළත් match 6 7 කට වගේ එක සැරයක් ගගා හිටපු ( out of form) shewag වගේ plyers ලාව t 20 team එකෙන් අයින් කලා එකට test වලත් strike rate 100+ තිබුණා
    හේතුව felding aul කියලා මුළු රටම දෝණි ට benna news papers
    නොකියපු දෙයක් නෑ ගේවලුත් ගිනි තිබ්බ ටික කාලෙකින් wc එක අව අලුත් කොල්ලො ටිකක් එක්ක wc එකට සහභාගී උනා kohoama හරි ගේමක් දීල final awa හැමෝම කිව්ව final awwata කවදාවත් ඔවාගේ team ekakata දිනන්න බෑ කියලා
    උනේ මොක්ක්ද කියලා හැමෝම දන්නවා
    ලංකාවෙත් ඔය වගේ strit වැඩ කරපු නායකයෙක් හිටියා
    Arjuna ranathunga
    එතරම් confidence එකක් නම් වෙන මොකෙක් තවත් නෑ 1996 ට කලින් කිසිම tropy එකක් දිනලා නැති එච්චර පහසුකමද නැති team එකක් එතකොට අපි අපේ රටේ බෝම්බ ග.හලා australia එන්න බෑ කිව්ව me වගේ රටකට අපේ army එක
    ආරක්ෂාව දෙනවා කිව්වොත් එතකොට අර්ජුන ඊළඟට ගහපු match එකේ කිවෙ
    I want Australia in final

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga8420 3 วันที่ผ่านมา +2

    Great content ❤thank you

    • @HT_UdithErosh
      @HT_UdithErosh  3 วันที่ผ่านมา +1

      Glad you enjoyed it!

  • @Erenyeager-1i
    @Erenyeager-1i 2 วันที่ผ่านมา

    මචන් මේක මීට වඩා සැරට කියන්න ඕන team selection පට්ටම අවුල්.. චරිත් කියන්නේ සනත්ගෙ අතකොලු වක් වගේ..ටීම් එක මැද ඌ නායකයෙක් වගේ හැසිරෙන්නෑ.. පොර ඇත්තටම u19 වල හොද නායකයෙක්

  • @dulithaperera6600
    @dulithaperera6600 2 วันที่ผ่านมา

    💯. Santh Jayasuriya's involvement in the selection has cost us most recently. He needs to make sure that his instincts are there with the players as well because from what I saw Avishka didn't have any confidence in playing that role at all. We can't determine our players strength and weakness from our own local leagues as they are not up to standards. Sanath needs to let selectors make their decision without being interfered very often. Sanath needs to be there but in a limit in my opinion.

  • @Dilum-dazzle-DD
    @Dilum-dazzle-DD 3 วันที่ผ่านมา +1

    Your cricket knowledge is just 🔥❤❤.love your vids🫶🫶

  • @chamindesilva666
    @chamindesilva666 3 วันที่ผ่านมา

    Truth be told, your analysis is spot on. It’s impressive how well you grasp the situation. 🤘

  • @chamimusic1011
    @chamimusic1011 3 วันที่ผ่านมา +1

    Udith Ayya❤️❤️

  • @dasathamadagammana7723
    @dasathamadagammana7723 2 วันที่ผ่านมา

    සනා ගේ පුතාල නේ 😂

  • @dilanprasanna
    @dilanprasanna 2 วันที่ผ่านมา

    කමිදු t20 player කෙනෙක් නෙවෙයි චන්දි නොම්මර 4 ගහන්න ඕන

    • @dileepaniroshan2714
      @dileepaniroshan2714 2 วันที่ผ่านมา

      Ekagaii,kaminduge test carrer ekath kanva t20 nisa😢

  • @dhanushdhanushkumar3052
    @dhanushdhanushkumar3052 3 วันที่ผ่านมา

    Well said brother

  • @GlenmoPerera
    @GlenmoPerera 3 วันที่ผ่านมา

    All NZ T20 players are fit and good athletes. That's why they are better at fielding, and also running between the wickets.

  • @sashithasaranga988
    @sashithasaranga988 3 วันที่ผ่านมา +1

    Bro your analytical skills are amazing.. you should work with cricket board

    • @HT_UdithErosh
      @HT_UdithErosh  3 วันที่ผ่านมา

      Thank You for the compliment, but as far as working for SLC is concerned, No Thanks! haha

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 3 วันที่ผ่านมา

      ​@@HT_UdithEroshභානුක , කමිදු ගැන මොකෝ බ්‍රෝ හිතන්නේ ඔයා

  • @nuwanandra5153
    @nuwanandra5153 3 วันที่ผ่านมา +1

    අපි international හොද T 20 පිතිකරුවන් analyze කරොත් ඔවුන්ට මේ දේවල් 3න තියෙනවා.
    1, ඕනි වෙලාවක 6,4 ක් ගහන්න පුළුවන් හැකියාව
    2. defense , 1ක දාන්න පුළුවන් හැකියාව .
    3. අඩු පන්දු ප්‍රමාණයකින් settle වීම හෝ මුහුණ දෙන පලවෙනි පන්දුවේ සිට ප්‍රහාරය දියත් කිරීමේ හැකියාව.
    ඉතින් අපේ ජයසුරියගේ selection standards එක්ක T 20 බලන ක්‍රීඩා ලෝලීන්ට බුදු සරණයි.

    • @Meta.Ripple
      @Meta.Ripple วันที่ผ่านมา

      Respect the good ball
      Punished the loose ball
      If the bowler keeps doing good and what happens if he keeps doing it ? This is not gully cricket mate cant hit boundaries for all deliveries

  • @kgkpriyadarshana8799
    @kgkpriyadarshana8799 3 วันที่ผ่านมา +2

    ඇත්ත

  • @udayapradeep2177
    @udayapradeep2177 3 วันที่ผ่านมา +1

    Superb bro

  • @samidua5345
    @samidua5345 3 วันที่ผ่านมา +6

    අවස්ථානුකුලව බැට් කරන්න දන්නේ නැහැ 😢

    • @chittylivetv
      @chittylivetv 3 วันที่ผ่านมา

      අවස්ථානුකූලයි. නෑ ගත් අවස්ථා අතින් යන්නෙ .😅❤

  • @subzeroashen9928
    @subzeroashen9928 3 วันที่ผ่านมา

    Dannajaya de sliva hodai open

  • @iz_Diz_7
    @iz_Diz_7 3 วันที่ผ่านมา +1

    ❤🔥

  • @RukaGaming99
    @RukaGaming99 2 วันที่ผ่านมา

    බඩ ගෙඩි තියාගෙන දුවලා බෝලෙ නතර කරගන්නත් බෑ ලකුනු 20ක් හැමදාම යනවා fielding වලින්. ඊට පස්සෙ බැට් කරන්න ආවම හැරෙන්න යනවා හැට පැයක් විතර. නාකි retired players ල වගේ. Slow motion වගේ අපිට පේනනෙ. 😂

  • @NaminaKaweeshvara
    @NaminaKaweeshvara 3 วันที่ผ่านมา +7

    චරිත්ලත් දැන් හරියට ගහන්නෑ😢😢

    • @gangulaniketh2388
      @gangulaniketh2388 3 วันที่ผ่านมา +2

      එයත් දැන් over weight

    • @JayakodyJayakoy
      @JayakodyJayakoy 3 วันที่ผ่านมา +1

      Kalukota Bodiya pumbanna vitarai danne 😂😂😂😂

  • @harshasadaruwan7991
    @harshasadaruwan7991 3 วันที่ผ่านมา +2

    Msදෝනි ඇරුනම මම දැකපු හොදම ෆිනිශා..තමයි ඩේවිට් මිලර්

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 3 วันที่ผ่านมา

      Killer Miller ❤

    • @Cutie-k3m
      @Cutie-k3m 3 วันที่ผ่านมา

      Mushfiqur Rahim ♥️

  • @fromnue
    @fromnue 3 วันที่ผ่านมา

    Charith ge captaincy ek flexible na. Compare krnw newe Dasun ge kale oka hodata thibba, hoda bowling changes kara. Thawa confidence one Charith ge paththen.
    AI fast bowling all rounder kenek genna bari, chamindu wge. Aththatama finisher role ek hodata krnn puluwn dial ekk. Me analyst la monawa krnwd mnda

  • @Oman-k4l
    @Oman-k4l 3 วันที่ผ่านมา

    My cook big

  • @somaja7199
    @somaja7199 3 วันที่ผ่านมา

    ❤❤❤HI wish you 2025 happy new year your great comments time to time I comments this problem I have confedant great Sana do something keep going 🎉🎉🎉 this is the vatran all rounder we point out we ❤❤syilankans cricket wish you all the best❤❤

  • @lenovoamd-bz3gz
    @lenovoamd-bz3gz 3 วันที่ผ่านมา

    Our selection committee is afraid of taking risks and trying new things. They are always doing the same thing and expecting different results. There are no future plans, nor are they creating shadow players. Even though Pathum and Kusal Mendis are the best in T20 for Sri Lanka, we need to find players for their positions and give them opportunities to play matches, at least one match per series. There are no such plans. A selection committee like this can never lift Sri Lanka cricket back to its former glory.

  • @kusal6118
    @kusal6118 3 วันที่ผ่านมา

    New zealand team එකෙ no 9 වෙනකන්ම බැට් කරන්න පුලුවන් අය ඉන්නෙ.. අපෙ අන්ක 7න් පස්සෙ නෑ..එකත් ලොකු පාඩුවක්.

  • @harshasadaruwan7991
    @harshasadaruwan7991 3 วันที่ผ่านมา +2

    දනංජය සිල්ව හොදයි මුංට වඩා

    • @chamindanalaka6608
      @chamindanalaka6608 3 วันที่ผ่านมา

      ❤❤ Aniwaryenma uu hitiyanam 4 ewa sure Anika onema pressure ekaka lakunu ganna puluwan batek🎉🎉❤

  • @rivinduwanniachchi1126
    @rivinduwanniachchi1126 3 วันที่ผ่านมา

    Our batters cant clear 70m boundaries consistently. We are just kidding ourselves by winning on spin friendly similar type of tracks. Bottom line is we are not on good pitches. So should we ask the hosting cricket boards to prepare friendly tracks for us to adjust the mindset? I think we MUST at least TRY TO replicate STANDARD (aka conditions that we would face more often than not around the world)

  • @mohamedzacky338
    @mohamedzacky338 3 วันที่ผ่านมา

    A very good player who is not performing at his given position but he performed well in another position, which still SLC didn't recognized, that is a blunder.
    If a bowler who can only provide breakthroughs at death,but used him every where but in not death, that's mystery.
    Captain don't know to tell his fellow spinner to slow it up when he tries to become a fastballer and which not working for them, that is nonsense.
    If you have 2 fast bowlers who can bowl in both power play and death and having another extra death over specialist, then why you can't bowl all power play 6 overs between those two of them, and you have two spinners who are in top 5 in world cricket, you can't have more than this bro.
    This is very very poor from captain and SLC.

  • @dhilinijayatunga8420
    @dhilinijayatunga8420 3 วันที่ผ่านมา

    Hate what they are doing to Matheesha I mean its plain and clear how CSK uses him and he has delivered so well.... Our people don't seem to have the brains to understand that 😢 if they don't stop this they'll finish off players like Matheesha, Wella and Chamindu

    • @HT_UdithErosh
      @HT_UdithErosh  3 วันที่ผ่านมา

      Banking on instinct..thats the issue...

    • @dhilinijayatunga8420
      @dhilinijayatunga8420 3 วันที่ผ่านมา

      @HT_UdithErosh with analysts there can they afford to bank so much on instincts ? Then data and analysis play no role in this in my opinion

  • @YTRuwan
    @YTRuwan 3 วันที่ผ่านมา +1

    අපෙ කන්ඩායමෙ 6.7.8.9 පිතිකරැ වන්ට හොදම
    ආදර්ශයක් ගන්න පුඑවන් දකුනු අපිුකා කන්ඩායමෙ කාගිසො රබාඩගෙන්

  • @NilabaraRajapaksha
    @NilabaraRajapaksha 2 วันที่ผ่านมา

    Avishka Avg10 i SR 95 worst t20 batter in the world 🤮still in the team😡

  • @DilshanLiyanage123
    @DilshanLiyanage123 2 วันที่ผ่านมา

    fitness is whats lacking, if the body is right, your minds is sharp, thats how the great athletes like kohli, du plessis, ronaldo performs even if they are in their final lap of the career. idk with all the facilities and international level physios, supplements and everything, players have no motive to atleast build their physique for the show off 😂 its unbelievable 😂

  • @Aqua.7786
    @Aqua.7786 3 วันที่ผ่านมา

    The thing is we don't give enough chances to our youngsters because if you see India, they always had the Jadeja and Hardik duo that can change a game at any time in the white- ball format. We can create a duo like that with Dunith and Chamindu, but unfortunately, our selectors have no idea about the future💔

  • @azcodingyt
    @azcodingyt 3 วันที่ผ่านมา

    Eka laga wicket yana eka ada iye vena 1k newei, kalayak thisse vena deyak, match 1k 2k dinnahama eka amathaka vela ynva.
    Mt nm ekt lokuma hethuva vidiyt penne single eka rotate krnne nathi eka, anith eka oke kiyanava vge deke lakunu adu kama. New zeland vala godak eun hamathissema deke lakunu duvanna balagenamai inne, ape ehema krnne opening dabala vitharai. Fitness 1k loku hethuvak venna athi ekt.
    Itapasse bowling vala part time bowlersla use krnne na hriyt.
    Anith eka thamai fielding. Team eke bagekama fielding gnna deyak na, fitness issue eka thamai godakma eketh.
    Itapasse player management. Player kenekva rest krvnne na, hama format ekama gssavanava, itapasse u injured unoth thamai vena ekekta chance hambavenne. Klin chameerava eka digatama gassuva, dn uva hoyagannath na, itapasse dasunvath ehemai. Asithatath oka veida kiyalai baya.
    Coachesla thama therum gnne na, api issara ghpu defensive cricket eka dn ghnna ba kiyala. Klin t20 vala 150 kiyanneth hoda ganak, eth dn ehema ba. Lankawe nm slow pitches hinda e gana ghla dinanne, nttn aduma 180 vath target krn ynna one.
    Aye world cup ekak enne 2026di, eka plan krla team eka select krnna one, dn inna squad ekath ekka world cup giyoth me vgema thamai.

  • @malithinduwara627
    @malithinduwara627 3 วันที่ผ่านมา

    Kamindu වෙනුවට අවිශ්ක no 4 එන්න ඕනි

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 3 วันที่ผ่านมา +1

      උන් දෙන්නාම T20 ඕනේ නෑ බං...

    • @Pain67889
      @Pain67889 3 วันที่ผ่านมา

      Avishkage stats wath balapan bn oya wage gob katha kiyanna kalin 😂,avishka kiyanne t20 squad ekakawath inna one eke neme,eeta wada hodai chandi

  • @no-name731
    @no-name731 3 วันที่ผ่านมา +2

    මන් කියන්නේ මේක මේහම හදන්න ඕනේ
    1.පැතුම්
    2මෙන්ඩා
    3.kjp
    4.නුවනිදු
    5.චරිත්
    6.චමිදු
    7.වනිදු
    8.මහීෂ්
    9.බිනුර
    10.මතීෂ
    11.නුවන්
    කමිදුව t20 වලට සෙට් නැහෑ කියලමයි හිතන්නේ මන් නම්

    • @SANRUMUSIC-48
      @SANRUMUSIC-48 3 วันที่ผ่านมา

      නුවනිදු squad එකේ නෑ

    • @no-name731
      @no-name731 3 วันที่ผ่านมา

      @SANRUMUSIC-48 ඒක තමා ඌව ගෙන්න ඔනේ චාන්ස් දෙන්න ඕනේ

    • @kawindiperera714
      @kawindiperera714 3 วันที่ผ่านมา

      😂😂

  • @jpSL
    @jpSL 3 วันที่ผ่านมา +1

    ඔයා හරි...ඉස්සර ක්‍රිකටර්ලගෙයි දැන් අයගෙයි අතර දක්ෂතාවයන්ගේ වෙනසකට වඩා තියෙන්නේ දැන් අයගේ තින්කින්වල හෙනම අඩුවක් ..යකෝ අපිට තියෙනවා ඊට වඩා ඔළුවක් 😊 ලැජ්ජා හිතෙන්නේ ඒකයි...එදා මෙන්ඩිස් ඒ පාර ගහලා යනකොටම තේරුනා මැච් එක ඉවරයි කියලා,අනිත් දවසේ කමිදුවා...

    • @HT_UdithErosh
      @HT_UdithErosh  3 วันที่ผ่านมา

      Self Belief අඩුකමක් නම් පේන්න තියෙනවා.

  • @harshasadaruwan7991
    @harshasadaruwan7991 3 วันที่ผ่านมา +2

    අපේ කට්ටියට ෆිට්නස් මදි..t20 ගහන්න බැ ෆිට්නස් නැතුව.

    • @HT_UdithErosh
      @HT_UdithErosh  3 วันที่ผ่านมา

      ඔය ගැන කලින් content එකෙත් කතා කලා.

  • @DulminaMithuranga
    @DulminaMithuranga 3 วันที่ผ่านมา +5

    Pathum
    KJP
    Kusal mendis
    Chandimal (කමිදු වෙනුවට)
    Shanaka (Power hitter / Fast b)
    Charith
    Hasaranga
    Wellalage (තීක්ෂණ වෙනුවට)
    Binura
    Madushanka / Thushara
    E. Malinga / Pathirana

    • @Pain67889
      @Pain67889 3 วันที่ผ่านมา

      Palayan bn yanna shanaka fail wela giye uuwa ayth danna neme uu wenuwata genapu chaminduwa danna one 😂,anith eka hodata perform krna opening eka wenas krnna mole hoda nadda

    • @ttw3940
      @ttw3940 3 วันที่ผ่านมา +1

      Shanaka😂- Carima power hutter tama. Palyn bn ynna

  • @Ghost-0-0-0-0-0
    @Ghost-0-0-0-0-0 3 วันที่ผ่านมา +1

    Wella va damme natte ai me squad ekata

    • @w.r.w.creations0399
      @w.r.w.creations0399 3 วันที่ผ่านมา

      Fast Ballersලාට Support කරන පිච් නිසා...

  • @AmilaRathnayaka-vn7bs
    @AmilaRathnayaka-vn7bs 3 วันที่ผ่านมา

    Final match 1 pethum sellam karanne nedda

  • @rivinduwanniachchi1126
    @rivinduwanniachchi1126 3 วันที่ผ่านมา

    sanath- asalanka combo is not working.. plain and simple. SJ was never a good admin and he will never be. During his captaincy he was fortunate enough to have world class batters and bowlers.

  • @yasithudayanga2063
    @yasithudayanga2063 3 วันที่ผ่านมา

    ඔන්නඕකයි ප්‍රශ්නේ

  • @hellooo2003
    @hellooo2003 3 วันที่ผ่านมา

    Bringing an ODI opener with a strike rate of 94 to bat at number 6 in T20 next level of stupidity. I really wanna know what was the logic with that decision

    • @HT_UdithErosh
      @HT_UdithErosh  3 วันที่ผ่านมา +1

      Relying solely on Instinct is my guess

  • @yorkerkingdom
    @yorkerkingdom 3 วันที่ผ่านมา +4

    dasun gana mokadha kiyanne

    • @HT_UdithErosh
      @HT_UdithErosh  3 วันที่ผ่านมา +2

      කියන්න දේවල් තියෙනවා, කියලත් තියෙනවා, ඉස්සරහට කතා කරමු!

  • @JayakodyJayakoy
    @JayakodyJayakoy 3 วันที่ผ่านมา +1

    Dubai. srilanka t10 hollapu dassa ❤❤❤ t20 na 😮😮😮upadesakayata hena 7 gahapiya

  • @thilakawijeratne5454
    @thilakawijeratne5454 3 วันที่ผ่านมา +1

    Ayye aus vs india sunil gawaskar test serious eka gana video ekak onee oya pita ratawal sellam krana matches ganath video danna eken subscribers lath wadiwei

  • @JayakodyJayakoy
    @JayakodyJayakoy 3 วันที่ผ่านมา +1

    Hariyanna neda..... Chandi no 3 Dala dassa no 4 Dala Wella no 7 dammanam hari hareeema saralai upadesakayata nitherana ekai prasne

    • @azcodingyt
      @azcodingyt 3 วันที่ผ่านมา

      Aniwa, pitch eke condition anuva vellai chamudui maru krnna puluvan

  • @emilsilva9618
    @emilsilva9618 3 วันที่ผ่านมา

    New Zealand gahapu pitch balanna un denne naha t 20 Wala me seam wela bounce wena wicket denne naha...Hoda normal batting wickets denne habai ape lankwe gahapau gaman denne first over idan bole kapenwa slow pitch api pita giya gaman over 170 Gahanna kochara talent unath Gahanna thernne naha ...mokda skill aka develop wela thiynne 140 gahana spin friendly ..normal Hoda batting pitch dipu gaman api expose wenwa ...ithn aka thamai kiynne api Hoda pitch Wala gahala naha uthn kohmada aka para gahanne api gahanne 140 150 apita 170 180 gahapu gaman awla wenwa ithn Meka thamai spin pitch Wala gahanna Gahanna wenne api me match tikama ape wickets Wala gahapu gaman api Dinai mokda api home advantage godak gannwa aka oya piliganwada nadtha kiyala mama Dan naha habai new Zealand me series Ake normal pitch Dunne t20 odi Dan kawruth hike advantage godak gan naha Hoda batting pitch denne api Bangladesh thamai awa godak ganne..akai apita 170 180 chance krna amaru..thernne naha aka chase krna..spin pitch Wala gahana aka awlak naha habai over advantage ganna giyhama mehama wenwa.....

  • @sasinduinduwara6963
    @sasinduinduwara6963 3 วันที่ผ่านมา

    Ape un dakshai.. e th decision making awl... ayya kiyana eka hari

    • @kulinduabeywickrama4404
      @kulinduabeywickrama4404 3 วันที่ผ่านมา

      daksha pamka t20 nam format ekata set wena un inne bowlers la withrai.pathum mendis kjp ta wadunoth un eda dawase hondai.anith team wala inna unui ape ungei wenasa balapanko.wena team 10+ 12+ required run rate chase krnnath plwn un inne.ubata one nam ithn hitha hadaganin ape un dakshai kiyala.t20 nam ehema na machan ekai atta.

  • @emilsilva9618
    @emilsilva9618 3 วันที่ผ่านมา

    Mind set aka hadanne kohmda bro ape mind aka auto pilot wela thiynne 150 140 gahala aka para oya or mama kiwwath aka hadanne naha..akata kalayk thisse Hoda pitch Wala bat karala bowl karala train wenne one 1 match aka aka hodata theruma apita thernne naha 170 chase karaganna ...

  • @GeethPabasara-r4f
    @GeethPabasara-r4f 3 วันที่ผ่านมา

    Avishkage International t20 wala average eka 11 strike rate 92 mehema welath thawa player kenekta change ekak denne nathuwa me LPL eke witharak lakunu gahanna puluwan lonthayek team ekata danna pisuda koheda munta 😂

  • @mevanperera6171
    @mevanperera6171 3 วันที่ผ่านมา

    Sanath tama banala wadak naa oke bating coaches la analysts la kiyla set ekakuth nikn kaka bibi innawa

  • @kulinduabeywickrama4404
    @kulinduabeywickrama4404 3 วันที่ผ่านมา

    waradinne LPL NSL magul boruwata gahuwata owalin hariyata international level ekata ekek enne nathi eka.oyath hitiyane ayye lpl team wala.2025 welath no 6 genne avishka nam monada theruma owa gahana eken??kisi padanamak thiyenawada??65m boundaries clear krganna plwn ekek na middle order eke.wena ratawala t20 qwama 10+ RRR ekakin chase krnna plwn un expect krnne.ape 121-0 thibilath 160k gahaganna ba ne😂indiawe 500k withra player pool ekak haduwath ape middle order ekata wada parak gahanna plwn un indiy.IPL one na TNPL SMAT owath quality LPL ekata wada nam.

  • @thilakawijeratne5454
    @thilakawijeratne5454 3 วันที่ผ่านมา

    Ape rate match බලලා le puchcha gannawata wada hodai australia wa india wata gahanawa බලලා සතුටු wena eka😂