Kusal mendistama rallata baninne ai yko U issra fail ek atta Eth dan form eke innwne U digatama runs wala hitya Uta wada baninnna un onthrm team eke dan innw
OYATHA Sanath hinda team inna kenek.match 5 kata eka 40 hgahanawa,hebei match winner kenek neme,match winner kenk wenna sangaralagen padam egena ganna ,,,parana match balanna,M S DHONY la wage match winner kenk wenna uthsaha karann,mulinma tamange health eka hada gann eka sero .Europe wage awoth apiwa contact karanna europe rugby lions ......oyage sir ta kiyanna international gam ekek play karaddi itihasa kata amataka karann kiyala e mohoto wadath dakshta atara inna aya play karawanna kiyann,gon boru hetu nokiya,lanka t10 iwara wedi lankawe hodama form eke hitiye TREVEEN HODAMA BALLER ....CHANDIMAL AND DASUN,,,DASUN BALL KARANAWA HODATA ME DAWAS WALA....ME 3 DENA HODAMA FORM EKE INNE,MHEESH THEEKSHANTA T10 EKE ALUTH KOLLE PELENNE GEHEUWA,,,,ME GON SANATH AND UPUL MUWAMA DANAWA TEAM EKETA PAUDGALIKA SAMBANDAKAM ATI ETH RATA WIKUNAM KANNA EPA SANATH ENA UPUL,,,,ME TEANM EKA 11 TA CHANDIMAL,DASUN AND TREVEEN Mathew GAHANNA ONE,DASUN AND TREVEEN MATHEW GAHANNAMA ONE,,,,,KAUADA ME MAHHESH THIKSHANA AWISHKA MONADA ME SANATHGE TEAM EKA,,,,,,TOSS EKA DINALA 2 MATCH EKE GAHANNA ONE,MATCH 90 KIN 75 PARADAI CHESING MORE THAN 160 SRILANKA....SANATH GON HARAKO USE YOUR BRAIN,,,,,WHEN U COME TO EUROPE CONTACT US,,,,ME RUGBY LIONS EKE HEAD COACH WA MUNAGASSANNM,,,,KOHOMA UPDATE WENNE KIYALA NAWINA WIDIHATA,,,FROM EKE INNA KENMA WITARAK DANNA EYAGE WAYASA ,,,,PATA BALANNA EPA,ADA HEMA KENEKMA pressure HANDLE KARANNA DANNAWA,,,PARAN UNTA WADA,,,,ME MATCH WIKUNAN KEWA,,,,OYALA TIKA LANKAWA WENUWEN SATAN KALA PATUM MENDIS,BINURA SALUTH U,,,,,ME MOHOTE SANATH TA EKA DEKATA SALUTH KARANAWA E BINURAWA GENNAPU EKA,HE IS THE BEST BALLER RIGHT NOE FOR T20 IN SRILANKA,,,,,WITH NUWAN,,,,,NO SPINNER,,,TREVEEN TA CHANCE EKKA DUNNE NETTE AI,,,,,
anthima overs wladi baya nethuw parak eliyat daann ekek na ne dn team eke.ghuwoth ekko thani uda. power na. placement na.ehm eke t20 format ek kohmd hdanne. wen hem ratakama innw ekek dennek. apitt hitya thisara la wge un😔
ma lonthayo ada ghanawa heta ne chandimalge match ekak balahanko....thopi loweth ghanne ne match 3na ..chandimal meda pilata hodai..chandimal meda pilata hitiyanam ada match T20: aka kohoma hari ghanawa..mun ma. kamidu mandis ..aviska frenando..un aye eliye tiyanna ona..chandimalta ..dasun shankata aye tim akata ganna ona..yako oka hemadama karanna be.mathews..ne..danusaka gunatilaka ..un eliye..lonthayo tikak dagena match ghanawa..oua therum kanatuwa un elawapalla issala nodakin vitharak..mahema match(. A),kandayama hodai thawa..
අපි හෙන පව් බන් .. Odi එකවත් දිනහල්ලා කොල්ලොනේ අපේ රටේ මිනිස්සු වෙනුන්වෙන් 🙂💔
අපිට නම් හරිම සතුටුයි ලංකාවේ පරාජය ගැන.😹😹😹
ඔව් ඉතින් උබල උබ ලන්කාවෙ ජානයක් නෙමෙනෙ 😂@@CharukaDilshan-zu4cg
😂😂😂😂😅😅😅😅😅😅😅
තොපිවගේ මැච් බලන අපතයො හිංදා තමා කෙලඋනේ යකෝt20 වලට හරි යන උඃ තමා t20 වලට දාන්න ඔිනෙ
දිනයි පක තොපි මුන්ට වඩා ලොන්තයො
චමීරට වෙච්ච දෙයක් නෑ දැන්..🥺ලොකාවේ හිටපු හොදම පාස් බෝලර් කෙනෙක්🥲
ලෙඩෙක්නෙ බන්
උ අයුර්වෙදෙට ගිහින් දාල 😂
මන් ආසම කෙනා
පඩයක් ගියත් injury
Management eka E players lawa hariyata bala gaththe nee..
ඒනවා පරදිනවා ඔභේ මොකක් හරි කියල යනවා
කමිදු කොහොමත් t20 format එකට ගැලපෙන් නෑ.
චන්දි,ශානක,චා මික දාන්න ඕනා ඒ ඒ තැන් වලට...🤌🙂
වෙල්ලා හොදයි බන් ඌ ගහනවා හයියෙන්
චන්දි
දසුන්
චාමික/වෙල්ලා
( මාරුවෙන් මාරුවට Pitch එක අනුව )
පකෝ ලොන්තමාල් t20 හරි යනවද
චන්දිමාල් කමිදු චරි෴ත් කුසල් ජනිත් මෙන්ඩිස් මුං දාලනම් ඉස්සරහට t20 වර්ල්ඩ් කප් ගහන්නෙ අැට නැතුව කන්න වෙනවා
@Dammikakrishantha-yc7ox scoad එකට දාලා තියෙන්නෙ එතකොට Oneday වලට බලන් ඉදලා පුරුදු වෙන්නද 😂😂
පැතුම්ල වනිදුල වැරදි රටක ඉපදුනේ සහතික ඇත්ත බං ඒ කතාව
පක තමා වෙන රටක ඉපදුනා නම් ඕකුන්ව ක්‍රිකට් ගහන්න ගන්නෙත් නෑ
වනිදු නො5 අාවට උෟට බැටින් බැනෙ යකෝ
Hutte Wanindu. All rounder kiyala kiwwata awidina wicket ekak
@@Dammikakrishantha-yc7ox වනිදු උත්තක් ආවා නම්බර් 5 😂😂ඉස්සෙල්ල ගිහින් මැච් බලපන් උත්තෝ වනිදු අංක 7ට බැට් කරන්න එන්නේ ඔක්කොටම කලින් ගිහිල්ල බැටින් Line up එක බලලා වරෙන්
ඌ බෝල කෙනෙක් අනිත් එවුන් ඔක්කොම මැච් ටික ගූ කරාම ඒ ඔක්කොගෙම සුපිරියට බෝල් කරල විකටුත් අරං අනිත් එවුන්ට ගහපු ලකුණුත් ගහන්නද බ&ලො ඌ ඉන්නේ
@@fixit3111 පොඩ්ඩක් පහත් වෙලා බලපන් අහ&ල් එක තියෙනවද කියලා කෝටි ගානක් සල්ලි දීල main batsman ල 6ක් ගෙනියන්නේ අහවල් එකටද යකෝ බෝලස්ලට කියලා ලකුණු ටිකත් ගහගන්නවනම් ඔය බැට්ස්මන්ල 6ම තියලා බෝලස්ල 6ක් ගෙනියනවනේ බ&ලො අනික තෝ All rounder කෙනෙක් කියන්නේ කාටද කියලා දන්නවද 😂😂😂 ඒක දැනගත්තනම් ඔය රෙද්දේ comment එන්නේ නෑ උඹලගෙන් උඹලා වගේ එවුන් තමයි පහු ගිය කාලේ පැතුමට ඩොටා ඩොටා කිව්වේ
ජයසුරියයි ඉන්න bating කොච් ලයි මෙලෝ දෙයක් කරලා නැහැ. පිතිකරුවොන්ට 1ක දාන්නත් බැහැ, 4, 6ක් ගහන්නත් බැහැ. cricket දැනුමක්, සෙන්ස් එකකුත් නැහැ. දක්ෂතාවයකුත් නැහැ. ඉතින් cricket බලන ප්‍රේක්ෂකයන්ට බුදු සරණයි.
Echchr dewl okkom dnn ub gihin captency el gninko . Kaiyya ghnn lesi bn ub wge krnni amru
බැටින් කෝච් කෙනෙක් ඉන්නවද බන්😂
@gaminglakiya5085 අනේ උ කියන එක තෙරුන් ගනින්.. ගොන් තර්ක genne නැතුව.. උඹ උත් එක්ක සසදන්නේ නැතුව අනිත් team එක සසද පන් අපි කොතැනද ඉන්නේ කියලා බලන්න.. අපේ cricket එකේ කිසිම improvement එකක් නැ ඒක තම යි ඇත්ත. අපිට ගහන්න පුළුවන් ban, afg, zimbabwe වලට විතර යි away ගිහිල්ලා.. දැන් නම් ඒකත් sure නැ .. මතක නේ odi, t20 wc දෙකේම bangladesh වලින් කෑව.. උන් professional players ලා තොත්ත බබ්බු නෙමේ නේ.. අපේ උන් ගෙ condition වලට හුරු වීම නම් අන්තිම යි.. Snanth ගෙ ත‍් කයිය විතර යි.. මතක නේ ඉස්සර sanath show එකේ දාපු talks ටික...
මට කියන්න තියෙන්නේ මිනිස්සුන්ට සතුටු වෙන්න තියෙන දේත් නැති කරන්න එපා . මේ විදිහට ලෝක කුසලනායක් ගැන හිතන එක විහිළුවක් . පසු පෙලක් ගැන කතා කරලා තෙරුමක් නෑනේ . එ ගැන උඹලා හිතන්නෙම නෑනේ . මැද පෙලත් නැති වුණාම . මේ ටීම් එක හරිම සම්ප්‍රදායිකයි .
කුඹුරු කුඹුරු ගාන්න එපා අපේ රටේ ගහද්දි අපිට ඕන විදිහට wickets හදතැහැකි. වෙන රටක ගහද්දි ඒ රටවල උන්ට ඕන විදිහට wickets හදතැහැකි.හැබැ අපේ උත්තලා ඒ ඔක්කොටම හුරු වෙන්න ඕනේ.නැත්තන් වෙන රටවල මැච් ගහන්න නොයා ඉන්න ඕන
ඇත්ත කතාව උබලට තාම පිට පිච් වලට සෙට් වෙන්න බෑ.ඉස්සර ඉදන්ම පිට ගිය ගමන් නාලා ගාගෙන එන්නේ
කුසල් ජනිත් තමයි ලන්කාවෙ ඉන්න හොදම ටීටුවෙන්ටි බැටා. ඒත් දැන්නම් ලොකුවටම ශුවර් කරන්න බෑ. වැදුන දවසට වැදුණා නැත්තන් නැත්තෙම නෑ🙂
Hutto ක්‍රිකට් කියන්නේ ඇගෙන් ගහන සෙල්ලමක් නෙවෙයි.. ඒකට මොලෙත් තියෙන්න ඕන.. අපේ හරක් 11දෙනා හිතාගෙන ඉන්නේ T20i batting නම් 6ඒවයි 4ඒවයි..balling නම් Wickets ගන්න එකයි.. කියලා.. පොඩ්ඩක් බලාගෙන ඉදපං new Zealand වගේ රටවල් mind plan එකකින් අනිත් team එකට අන්තිමට presure එක bulit කරන විදිය.. අද එක over එකක් තිබ්බ ලකුණු 1යි...ඉතුරැ බෝල 5ම Dots.. උන් wicket අරන් නෙවෙයි.. අනිත් උන්ව අන්තිමට presure කරන්නේ.. මුලයි middle overs වලයි.. ලකුණු නොදී බෝල ටික පන්නලා.. එතකොට උන් දන්නවා බෝල ටික අඩු කරගත්ත ගමන් මුං අන්තිම බෝල වලට වැඩි presure එකක් තියෙද්දි 6,4 ගහන්න පෙළබෙනවා කියලා එතකොට ඉතින් උන් කරන්නේ feildiers ලට deep දාලා ගානට shot එක හදලා දෙනවා catch එක ගන්න.. නැත්නම් Wicket එක ගන්න.. ඒමත් නැත්නම් ඒ බෝල ටිකත් පන්නන්න.. ඒකයි Australia වගේ රටවල් වල match දිනන average එක වැඩි වෙන්න... ක්‍රිකට් හරියට බලනවනම් කියවන්න මාරම දේවල් තියෙනවා... Ausi's, NZ වගේ රටවල match බලද්දී
Eka therum karala denna eka pagayek ne😅
ලංකාවේ බූරු selection එකට one-day, test, t20 platform තේරෙන්නෑ.
කොහොම ත් සමහර ක්‍රීඩකයින්ට අමුතු සැලකිලි. කුසල් මෙන්ඩිස්ට යාවජීව සාමාජිකත්වය.
පැතුම ත් අමාරුවෙන් test team එකට ආවෙ.
භානුක එක තරගයයි එලියට.
KJPත් අද ගැහුවෙ නැත්නම් එලියෙ.
චන්දිමාල්ට හැමදාම එලියෙ .
ලංකාවට combination එකක් හදාගන්න බෑ.
Kusal mendistama rallata baninne ai yko
U issra fail ek atta
Eth dan form eke innwne
U digatama runs wala hitya
Uta wada baninnna un onthrm team eke dan innw
bhankata duwa gnna wath baa oka nathi eka hodai
Mendis ge awla mokasdda ....yako oya aage keeper kenek aye me kapeta hoyaganna ba....anika u lakunu athara innawa...dannathi ewa kiyawannathuwa hitapn
@@ick2336 මෙන්ඩිස්ට බැන්නෙ නෑ බන්. Selection committee එකට කිව්වෙ. මෙන්ඩිස්ට විතරක් විශේෂ වරප්‍රසාද දීම අනුමත කරන්න බෑ. මෙන්ඩිස් කොච්චර තරග fail වුනාද? ඒවුනාට දිගටම chance දුන්න. නමුත් භානුක, චාමික, චන්දිමාල්ට එකපාරටම එක chance එකක් දීල අයින් කරනව. ඒක තමයි ප්‍රශ්නය. එක ක්‍රීඩක යෙක් යාවජීව සාමාජික කරල අනෙක් අයට එක chance එකක් දෙන එක හරිද?
ඕක උබලට වුනොත් තේරෙයි.
මට නම් හිතෙන්නේ බැටින් රැදිලා තියෙන්නේ පැතුම් මත බෝලින් රැදිලා තියෙන්නේ වනිදු නිසා මුන් දෙන්නා නැත්තම් ඇපත් නෑ බන්
ඕවා පැරදුනාට කමක් නෑ අර කැපාටයි උගෙ U19 ඉදලා ඉන්න ගජ යාලුවො set එකටයි ලකුණු ටිකක් තලාගන්න ආයෙ කුඹුරු ටිකක් හදලා නාකි ටිකක් එක්ක t10 එකක් හරි ඔය කබ්බ team එකක් හරි ගෙන්නලා ෆෝම් කරලා ගමු.මොකද පොර NZ යද්දිත් මාර ටෝක් එකක් දුන්නෙ T10 එකක් ගහලා හෙන ෆෝම් එකෙ ඉන්නෙ කියලා.ඔය තියෙන්නෙ උන්ගෙ ෆෝම් එක😂
Perfectly correct!!
Open කරන්න K J P danna පැතුම් ekka,
Right hand left hand praseneth ඉවරයි,
Medapela සේරම Left hand
Awishkanam wadakma නැහැ
දැන් ඉස්සර වගෙ පැරදුනාම වෙන එකෙක් එවනො, කැපා එන්නෑ 😅
යකො ලකුනු ගහපු එකාව එවන්න්ව් ඌට අවස්තාව දෙන්න😊 😅
මේකට බුදු ගුණපදයක් සිදුව දාලා එඩිට් එකක් දාලා දෙන්න 🙏🙏🙏🙏🙏🙏
ඩැරන් සැමී කිව්වෙ ඔන්න ඕක තමයි
ටීම් එකේ ඉන්න ලොන්ත කැප්ටන්ටත් කොන්දක් පන නැති නිසා ඒ මැච් එකේ හොදට කරපු එකාව එවනවා.එතකොට ඌට මිනිස්සු බනින්නේ නෑනේ.එදත් බිනුරව එවලා shape උනා 😂
Kalukota bakalaya koheda balapiya 😂😂😂 mewata uththara denna kiyapua
Aniwarayen
Ponnaya awe na
කුසල් ජනිත්
පැතුම් නිස්සංක
දිනේෂ් චන්දිමාල්
භානුක රාජපක්ෂ
දසුන් ශානක
ලහිරු මදුශංක
චාමික කරුනාරත්න
තරිදු රත්නායක
වනිදු හසරංග
බිනුර ප්‍රනාන්දු
නුවන් තුශාර
මේ වගේ power hitterla 5ක් වත් ඉන්නෝන❤
Aniwa👍
කෝ බන් කුසල් මෙන්ඩිස්
කවද්ද පකෝ කුසල් ජනිත්ලා චන්දිමාල්ලා පවර් හිටර්ලා උනේ
😂😂meka mru oi
විහිලුකතා කියන්න එපා😂, බානුකගේ power hitting😂
සනත් ජයසූරිය= කොහොමද ලොන්තයිනි කෑම
ලොන්තයො= අති විශිෂ්ටයි සෑර්
😂😂😂😂😂
කැප්ටන් කිසි වගකීමක් නැතුව බැට් කරන එකෙක්
Perfectly correct!!
NZ මැද පෙළ එන්නේ Opening ද එතකොට... ඇවිත් වඩාගන්නේ...😂😂😂
මුන් t10 නුත් ගහලා නේද ගියේ😂 over 20 ත් මදිද😂😂
අර අවිස්කයා වෙනුවට චන්දි ව දාන්නෙ නැතුව ඇයි අවිස්කයාව දැම්මෙ
දෙන්නම හොදයි හරහට දාලා රෙන්න
SL sports චැනල් එකෙන් තමා උත්තරයක් ගන්න වෙන්නේ උබට 😂
Janith is always a highly dynamic batsman we need him in the team at any rate is a must!!
Charith captain karanna set wenne na
Blowing change waradi
Charithta batting setuth na. No footwork eka thana indan ohe gahanawa. Domestic witarai oka gahanna. Captain nam kohomath hariyan na. Match ekk dinannna kisi uwamanawak na ohe gahanawata gahanawa
පලයන් යන්න
එතකොට දස්සට ඔය කියන ඒව බලපෑවෙ නැද්ද ඌව කපල දාල ඉන්නෙ
Uwa dala giyata mun okkoma mach parada wenna one
ඌ ඉදියත් ඔච්චර තමයි යකෝ කිසිවෙනසක් නෑ 😂😂ඌ ගියත් කකුලේ වද්දගෙන out වෙලා එයි
Pathum ❤mendis ❤kjp ❤dasun❤ chandimal ❤ ❤ avhiska / charith wellalage❤ wanidu❤ binura❤ thushara ❤ malinga ❤+ .........2025 t20 team 1
Only a few players take responsibility. It’s essential to establish a system where payments are based on performance. This is the only way ..
අඩො ඇයි බං හැමදාම මැච් පැරදිලා හැමදාම කියනවා අපි අසාර්ථකයි කියලා😢 ඇයි බං මුන් වැරදි හදාගන්නෙ නැත්තෙ 😶🥺
Bowling Chang awll 👏
Toss Eka dinala muslin bat karanna one pitch eke devaniyata bat karanawa
ඊලඟ පාර කණ්ඩායමට අලි ඇතුන් කීප දෙනෙකුත් දාගන්න..
මතක ඇති කාලෙක middle order එක ලංකාවෙන් පිට perform කරලා නෑ. Bowlers world class කියලා හිතුවට pressure එකක් build කරන්නේ නෑ. තවත් පහලටම යන බවක් පෙන්නේ.
හරි බං උබලා හැමදාම කියන්නේ ඕකනේ.. දැන් මොකද්ද අපි කරන්න ඕන 😂
බානුකව අයින් කරලා අවිශ්කව ගේනාවේ ඇයි odi ඔපන් ගගන බැට් බන් කෙනෙක් ඉලග තරගයේ චන්දිමාල්ට හරි චමිදුට හරි චන්ස් එකක් දෙන්න ඔනි👍
සිලෙක්ශන් අන්තිමයි. ටෙස්ට් ටීම් එකයි T 20 එකයි පටලවගෙන තියෙන්නේ.
හැමදාම පරදිනව excuse ගොඩාක්, ඊළඟට ආයෙත් පරාදයි. Same story. Chandimal & Dunith wellalage මීට වඩා කැපවීම තියෙනවා. ලේසියෙන් දිනන්න තියෙන ඔක්කොම match පරදිනව.
මේ කියන විදියට අපේ මිඩ්ල් ඕඩර් එකට T20 ප්ලේ කරන්න ස්කිල් එක නෑනේ. හැමදාම ඕක වෙද්දි වෙන ප්ලේයස්ලට චාන්ස් දුන්නනම් හරිනේ.හරියන්නත් පුලුවන්. වැරදුනත් එක්ස්පීරියන්ස් එකක් හරි තියේ.👍
❤❤❤❤❤❤❤
මෙන්න මේ වස්තියා team එකට ගත්තහම තමා පෙරහැරවල් යන්නෙ. ජනිත් ලියනගේලා එහෙම ඉද්දි ටීම් එක හැදීගෙන ආවා. අනිකා අවිශ්කයයි, මතීශයයි. මෙලෝරහක් නෑ
😂😂😂 Janith liyanage kiyanne hariyata pathola watakolu wage melo rahak nathi ekek Uta poddak withara bat karanna puluwan habai bawling nam meloo rahak nehe 😅😅😅 wicket ekak ganna Uta Over 10k newei Over 20k dammath behe😅😅 Kjpta pin sidda wenna thamai match eke jaame bera gatte Kujeetha widiyata paradinna gihin 😅😅
Thaaaama murali hari 👍
Kisma bating change ekak neha batting oder eka wenasikaranwath uwamnawak neha,pake management kamidu apu welawe wanidu ho avishka ewanna thibba,ground eke pethak kotai anthi pethata hulaga ithin left and right hand combinations eka maintain karanna thibba wani hodata spin eka ta bat karanwa ekawath tama danne nha ape coach la kisma tactic move ekak gamabl ekak ganna bayai ohe list eka tyana widiyata batting oder eka yawanawa
Chandimal & wella wa danne natte ai kiyana eka prashnayak. Honda form eke inne. Un hitiyanam match dekama dinanna thibuna
කමක් නෑ බන්. පුහුණු තරග දෙකම දිනුවා කියනකොට කොහොමද මුන්ගේ කතාව.
ලංකාවෙ ටිම් එකට විතරයි මෙච්චර ප්‍රශ්න තියෙන්නෙ 😂
Chandimal wage aya inna oone team eke❤
Aluthen cricket balanna gaththa un kiyanawa chandimal wadak naalu😂
Chandimaltath puluwan yako hodata bat karanna.
Kakka bara awiyata wada chandi hodai❤
Sirawata 😂
අපි වැරදි හදාගෙන ඊළඟ තරඟයට එනවා 😂😂😂😂😂😂😂😂😂
අපි ලන්කාවෙ දිනුවෙ පිච් එක ස්පිනර්ස්ලාට හදලානෙ. ස්පීඩ් පිච්වල ගහන්න බෑ. සනාලා, උපුල් තරන්ගලා, ශම්මි සිල්වාලා ලාන්කාවෙ ගහලා දිනලා ආතල් ගත්තා.
ඔක්කොම පැත්තකින් තියල විකට් එක ඕපන් කරල ගහන්න පුලුවන් t20 විතරක් හරි ගහන බැට්ස්මන්ල හොයන්න ඕන .නැත්තම් අනාගතයක් නැති වෙලා යයි 😪
පුක තමා 😂 ගහන්න තිබ්බා එකෙක් නැ පැතුමා වගෙ ගහන
Kjp 50 plus gaththa
Kjp thamai adanm ghuwe😢 kohomathvdan ithin ilaga ekawath dinanna one
පැතුම ගහනව. ඕනම තැන out වෙනව. ඉවරකරපු එකක් නෑ
@@chanu5217Pathum kiyanne macth winnig player kenek newei tone ek set krn player kenek match wining playesla wenai tone ek set krna playesla wenai
@@chanu5217tone ekk set krla dunnm anit un danagnaa oni iwara karnna ekt thamai batsmanla 5,6,7 k witr thiygnna inne
Mata හිතෙනවා kusal janith thawa ටිකක් හිතලා sellam කරන්න තිබුණා .40 k50k බෝල 40kata විතර gahala team eke inna trai නොකර game එක iwara කරන්න trai කරන්න oni.oya දක්ෂ වුණාට ..තවම game එක iwara කරන්න oni
ටීම් එකේ ඉන්න ගහන්නේ නිස්සංක
❤❤Kjp ❤ හොද ඉනිමක් ❤❤ සුබ පැතුම් මතියා මහේශ් තමා හරි තැන්වල බොල් කරන්න ඔනි මහෙශ්ට එම පැල් බැදන්නෙ ගැහුවෙ එයා බලන්න ඔනි ඩොට් දලා දෙන්න කමිදු වෙනුවට චන්දිව එතෙන්ට ගස්සන්න තියෙන්නෙ කමිදු ඔඩි ටෙස්ට් ගස්සලා පවර් හිටර් ඔප්ශන් එකට චමිදු විතරයි ඉන්නෙ එයා හො වෙල්ලාලගෙ එතෙන්ට ගෙන්න වෙල්ලාට චාන්ස් දුන්නොත් අනිවාරෙන් එයාට ඉක්මනින් රන්ස් ගහන්න පුලුවන් එක පිට හතරෙ තුනක් ගහලා මැච් එක අරන් දුන්නා ලංකාවෙ ගහපු නිව්සීලන්ඩ් සිරීස් එකෙ ඊට අමතරව බොලින් ඔප්ශන් එකත් තියෙ ඉන්දියාවටම හයේ හතරෙ කියක් ගැහුවාද එවාගෙ ප්ලෙයර් කෙනෙක් අපෙ අවසන් පෙල ඉන්න ඔනි ඉක්මනින් පාරවල් ටිකක් ගහන්න බානු අසාර්තක නිසා චමිදු හො වෙල්ලා වෙල්ලාට යනවා නම් හොදයි ❤ බොලිනුත් හොද තැන්වල කරනවා වෙල්ලා හිටියා නම් මතියා හො මහෙශ්ට වදිද්දි හොද තැන්වල බොල් කරලා ප්‍රෙශර් එකක් දෙනවා බැටාට වැඩ දලා පෙන්නුවාමත් අවස්තාවක් නැති එකයි අවුල වෙල්ලාව ගෙනල්ලා බලන්න අංක හය වගෙ ගහලා පෙන්නලා තියෙ එයා ඉක්මනින් ලකුනු අනික මතීශ මහෙශ් කඩුලු නැතත් ඩොට් බොල් ප්‍රමානය වැඩි කරන්න ඔනි කඩුලු එතකොට එනවා රන් රෙට් එක අඩු උනාම බ්නුරට නුවන්ට ඇටැක් කරද්දි කඩුලු එන්න පුලුවන්
මෙව්වනෙ හෑලි😂
මොන හොදක්ද බන් තොට පිස්සුද නැතිනම් ක්‍රිකට් දන්නේ නැද්ද kjp ගැහුවා 🤌🖕
විකටි එකෙ කෙකර ගෑවට වැඩක් නෑ ලකුනු එන්නේ නැත්තමි අපේ ගොඩක් අයට Slow බෝල් වලට 6 ගහන්න බෑ මගරැදෙනව පුඵවන් එකා දසුන් ඌට ගහන්න බෑ පුදුමාකාර කරුමයක් තමා වෙලා තියෙන්නෙ
අවුලක් නෑ බන්. ඉදල ඉදල මේම වෙනව නෙමේ නෙ හැමදාම මේකනෙ වෙන්නෙ.😂ඔන්න ඔහොම අල්ලන් යන්.., දවසක කෙලවෙලාම යන දවසක් එනව .ලන්කාවේ දේශපාලනය ට උනේ.. ✋. අන්න එදාට ක්‍රිකට් එකත් හැදෙයි .. හොද සෙට් එකක් ඇවිත් ✋. එදාට ක්‍රිකට් බලමු. එතකන් රටම පාච්චල් කර කර හම්බකරන් කාපල්ල. සේරම එකතු වෙලා.✋ජය ජය
මුන්ට සල්ලි දෙනවා කිව්වාම ඩොලර් මිටි මිටි නෙකො නොබි හරි වනනවා, විකට් ගන්නවා. උදා..මතිෂ පතිරණ.
ඌට විකට් ගන්නවා පුළුවන් ඉන්දියාවේ විතරයි. හැමදාම Mistake හදා ගන්නවා..
මේ කණ්ඩායම වැඩ බැරි සාජන්ල වැඩි...
මුත් කාලකින් තමා මෙච්චර ගානක් පෞද්ගලික ගැහුවේ.
හැමදාම Mistake හදා ගන්න. ඊලග World cup mistake හදා ගන්නවා...මිට වඩා හොදයි මේ set එක පුන්නක්කු කන්න දෙන්න ඩොලර් ගෙවලා පුනන්කු ආනයන කරා නම්..
මේ වගේ තැනකට එන්න ඔනේ අර්ජුන සබාපති වෙලා. ආව නම් ඔක්කොම වැඩ බැරි මාජන් එපියට දාලා වැඩ්ඩන් විතරක් Team ඉදි
Hema dama mistake 🫤 Kandambi melo wadak nathi coatch kenek utawath hariyata bat kara ganna baruwa kohomada me ayata advice denne
Dasun..onemai
Nidahasata karunu ona tharama meyalata thiyanawa..😒
හැමදාම අසාර්ථකයිනේ 😂
🎉ආසාර්තක විමේ සුරතවා කප් එක නොබොදිනකින් ගෙනවා 😂😂😂
Kalin series Tika asarthakada pako une
School Teem Akak giyanam meets wada Hodai Hamadath baila withari😅😅😅
කණ්ඩායමේ වැඩියෙන්ම වැරදි කරන්නේ පැතුමුයි මෙන්ඩයි .....උන් දෙන්නත් අනිත් උන් වගේ ලකුණු නොගහ නිකන් හිටියනම් අපිටත් ලේසි උන්ටත් ලේසි 😪
තව ගහපන් T20, ODI මැච් කුඹුරු වල. හොද පිච් එකක් හම්බුනාම පාරක් තියාගන්න බෑ
මේ Http ලට බනින වචනත් අපරාදෙ (පැතුමා ඇර)
NRR එකට Calculated Risk එකක් ගන්න වෙනවා කියන ඇත්ත..
ඒක ඉතින් අනිත් ටීම් එකත් ගන්නවනේ නේද..?
ඔය කියන Mistake වෙන ඒවා අනිත් ටීම් එකේ නොවෙන්නේ ඇයි එහෙනම්.
ඒක ඔයාලගේ තියෙන දුර්වලතාවය නෙමෙයිද..?
වැරැද්ද පිලිගන්න එක වගේම ඒක හදාගන්න එකයි වැදගත්
ඒත් ඔයාලා හැමදාම එකම තැන නෙහ්.
NRR එකට කලින් ඔයාලා මුලින් ඩොට් ගහලා හරි මැට්ච් විකට් එකේ ඉන්නකො මං කියන්නේ.
උඩ ගහලා රෙද්දවල් කියවන් නැතුව මාධ්‍ය හමු වලට ඇවිත්..
මැදපෙල දැන් ඉන්න අයට ඔච්චරටම බැරි නම් දසුන් ව එහෙම ගේන්නකො..
එයාලත් තියලා ඇවිල්ලා තව කියනවා ඉතින් හෙන කතා 😅
Thama oyalage mistake harikassala nedda?
OYATHA Sanath hinda team inna kenek.match 5 kata eka 40 hgahanawa,hebei match winner kenek neme,match winner kenk wenna sangaralagen padam egena ganna ,,,parana match balanna,M S DHONY la wage match winner kenk wenna uthsaha karann,mulinma tamange health eka hada gann eka sero .Europe wage awoth apiwa contact karanna europe rugby lions ......oyage sir ta kiyanna international gam ekek play karaddi itihasa kata amataka karann kiyala e mohoto wadath dakshta atara inna aya play karawanna kiyann,gon boru hetu nokiya,lanka t10 iwara wedi lankawe hodama form eke hitiye TREVEEN HODAMA BALLER ....CHANDIMAL AND DASUN,,,DASUN BALL KARANAWA HODATA ME DAWAS WALA....ME 3 DENA HODAMA FORM EKE INNE,MHEESH THEEKSHANTA T10 EKE ALUTH KOLLE PELENNE GEHEUWA,,,,ME GON SANATH AND UPUL MUWAMA DANAWA TEAM EKETA PAUDGALIKA SAMBANDAKAM ATI ETH RATA WIKUNAM KANNA EPA SANATH ENA UPUL,,,,ME TEANM EKA 11 TA CHANDIMAL,DASUN AND TREVEEN Mathew GAHANNA ONE,DASUN AND TREVEEN MATHEW GAHANNAMA ONE,,,,,KAUADA ME MAHHESH THIKSHANA AWISHKA MONADA ME SANATHGE TEAM EKA,,,,,,TOSS EKA DINALA 2 MATCH EKE GAHANNA ONE,MATCH 90 KIN 75 PARADAI CHESING MORE THAN 160 SRILANKA....SANATH GON HARAKO USE YOUR BRAIN,,,,,WHEN U COME TO EUROPE CONTACT US,,,,ME RUGBY LIONS EKE HEAD COACH WA MUNAGASSANNM,,,,KOHOMA UPDATE WENNE KIYALA NAWINA WIDIHATA,,,FROM EKE INNA KENMA WITARAK DANNA EYAGE WAYASA ,,,,PATA BALANNA EPA,ADA HEMA KENEKMA pressure HANDLE KARANNA DANNAWA,,,PARAN UNTA WADA,,,,ME MATCH WIKUNAN KEWA,,,,OYALA TIKA LANKAWA WENUWEN SATAN KALA PATUM MENDIS,BINURA SALUTH U,,,,,ME MOHOTE SANATH TA EKA DEKATA SALUTH KARANAWA E BINURAWA GENNAPU EKA,HE IS THE BEST BALLER RIGHT NOE FOR T20 IN SRILANKA,,,,,WITH NUWAN,,,,,NO SPINNER,,,TREVEEN TA CHANCE EKKA DUNNE NETTE AI,,,,,
Captain ko mach dekema nha toss eka danna vitaraida tiyan inne nhattam dinnama vitarai da enne banuka dasun ayemath t20 sellam karana eka asawen balan inna kowda
kuburu wala hemadama cricket gahanna set wenne na
Kalukota bakalaya koheda balapiya mewata uttara denna kiyapiya 😢😢😢😢😢😢
බය වෙන්න එපා ජනිත් අය්යේ ඔයාගේ මැනේජර් ඊය්යේ උපුල් එක්කත් ආවා මම දැක්ක එක්තරා ස්ථානයකට 😂😂😂 ඔබගේ ස්ථානය තහවුරුය් 😂😂😂
සන්ගල මහේලල ඉන්න කාලෙ අපි අනිවාරෙන් සෙමීයක හිටියා ලන්කාව දැන් අනික් රටවල් ගනන් ගන්නෙත් නෑ ඒ කාලෙම් පස්සෙ අපි සුදුසුකම් ලෑබීමේ ඒවටත් ගහන්න වෙලා කවද්ද උබල ඕක හදාගන්නෙ හැමදාම හදා ගන්නවනේ😂
Kusal ekak asarthakai meka hodata kara .anith un ekama weradda 2 kara
anthima overs wladi baya nethuw parak eliyat daann ekek na ne dn team eke.ghuwoth ekko thani uda. power na. placement na.ehm eke t20 format ek kohmd hdanne. wen hem ratakama innw ekek dennek. apitt hitya thisara la wge un😔
ලොන්තයන්ට බැ තමයි බන් 😂😂
Ubata puluwanne😂😂
උන්ටත් මෙහෙදි අමාරුයි යකො😂
Dhanushkay hodai bln yddi...u 10k wtr wath ghnw ball 5kin wtr....fielding wlin tw lkunu 20k wtr denw.....munt e mokut b ne...kjpge kle iwri dan, kamindu iwr krn ntuw dan wath ayin krplla t20 wlin...odi mokk hri, t20 ep blloneeee
Nisshanka ,mendis, kusala perera.asalanka.chandimal,dasun shanak,(any power hiter),vanidu,previn matchie,welalage,binara ,thushara මෙන්න මේ ට්ම් එක දැම්මනම් ගොඩ
Hamadama oya tika thamai kumburak dunnoth hai.
මැචි පරදිනවා මොනා හරි කියනවා අඩුපාඩු හදා ගන්නවා කියනවා යනවා ..🤣🤣
Munta hemadama kiyanna tiyenne mewa tama ape unta cricket be lontayo
අර හොන්කොන් six සයිඩ් ගහපු සෙට් එක වත් දාලා බලපල්ලා
Thun iriyaw cridakayo nathikama godak balapanawa kiyala mata hitenne
ඇයි දන්නැ කැප්ටන් කියන කොටාට ඒන්න බැරි media ඒකට 🤌 ලකුනු ගැහුව ඒකාව ඒවනවා 😂 හැමදාම ඒකම බනේ 2023 ත් මිස්ටේක් හදා ගන්නවලු 😂🤌 දැන් 2025 යකෝ කවද්ද මුන් හැදෙන්නේ රේද්ද ශම්මිව අයින් කරන්න ඔනේ ඉස්සරලාවහම අනික අවුරුදු 33 ට වැඩි අයව ටිම් ඒකේ ඉන්නානම් ඒයලව මැනේජ් කරන්න ඔනේ 🤌 ටිම් ඒකේ ටේස් / odi ගහන්න පුලුවන් ඒකා t20 දානවා මොකක්ද බන් මේ ඉස්සර board ඒක මේහෙම නැ 🤌 ශම්මි ආවම තමා ඔක්කොම 2015 න් පස්සේ රේද්ද ඉස්සර සන්ගයි මහේලයි ලකුනු 20 ට වැඩිය ගැහුවහම දන්නවා මැච් ඒක දිනුම් කියලා ඒකට දැන්
hamdama kanwane
පිලිගන්ඩ ඕනෙ කියන්නෙ...උබලා නෙවෙයි වෙන කව්රුහරිද පිලිගන්ඩ ඕනෙ
බුරැවෝ..... මොලේ කලදක් නැ
Ape un danna ස්ථානයට ගැලපෙන ekawa thanata danna.. naththan avishkawa yatin ewanna..hamadama ekama set eka lankawe danne..eka lankawe cricket wala දියුණුවක් natte..
Ayeth dasunva mathak una. Issara match ekak loss unama conference ekata enne dasun. Dn loss unama enne performed player
Ai bn asala kata kondak natte dinnma u awith katha krnwa paradunhma eda dwse hondtma krpu ekawa ewnwa😂😂😂
මොට්ට සනා දසුන් වගේ ප්ලේයර් කෙනෙක් එළියේ තියලා හුරතල් අවිශ්ක වගේ ලොන්තයෙක් සංචිත්‍යට දැම්ම ම ඔහොම වෙනවා.දස්සා තමයි හොදම කැප්ටන් අදටත්
😢
යකෝ උඹලා වැරැදි හදාගන්නො අවුරුදු ගානක් තිස්සේ 😂😂😂 අපි බලාගෙන ඉන්න ඔන මැච් දිනනකං . උබලට බෑ බං ක්‍රිකට් 😂😂😂
ලොන්ත පක්කු දාලා ගහද්දි දිනයි යෑ.
කුසල්
පැතුම්
චරිත්
වනිදු
කමිදු
කුසල් පෙරෙරා
අර අලුත් පොඩි පගයා වෙස්ට් ඉන්දීස් වගේ එකා / දසුන්
වෙල්ලා
බිනුර
දුශ්මන්ත/මදුශංක
නුවන් තුශාර
මේ ඔඩර් එකට ගහන්න ඔනී
Cricket baluwa nm uge nama amathaka wenne na bn 😂😂
Test match 2kth perduna,20 walth test match wge sellm krnne,required run rate ekta udin ghnna bene,shammigema druwo thma mun,runrate ekta ghagnna beriunma ithn bda wela wge ynwa eka digta,itaosse ithn apita dukai arki meki kiyla welalenwa,munta sepa denwa wedi,munta tern ne 20 kiynne mokakda kiylwth,wena rtwl 20 wala mun ghna gehilli beluwm hina ynwa😂,munta wiydm krna slli aprde.
Extra -12 ඒක හද ගන්න ඔනි මුලින් අනිත් එක මහෙශ් මතියා විකට් නැතත් ඩොට් වැඩියෙන් දලා මතියා අන්තිම ඔවරෙ හොදට දැම්මා කකුල් අස්සට බොල් කලාම මතියාගෙ වේගෙ එක්ක බැට් කරන්න අමාරුයි එකට ෆිල්ඩස්ලා හදන්න ඔනි මහේශ්ගෙ කැරම් එක කොට එන්නෙ ඉස්සර යොකර් ලෙන්ත්වල බොල් කලා මහියා එක සාර්තක උනා එක දිගටම කන්ටිනිව් කලෙ නැ එයා තමන් සාර්තක උනේ මොන බොලෙන්ද එක හරි තැන්වල දන්න ඔනි මහේශ් තව එයාගෙ බොලින් හද ගන්න ඔනි යොකර් ලෙන්ත්වල වට්ටන්න වේගෙ එක්ක ඒක තමා හොදම එයා කොමත් 100 වගෙ වේගෙන් දනවානෙ
Battin line up එකෙ වෙනස් වෙන්න ඔනි දෙවල්
Pathum
Kusal mendis
Kjp
Chandi
Charith
Wella
Wanidu
Mahesh
Binura
Matheessha
Nuwan thushara
කව්ද යකෝ ටාගට් එක ඕවරේට 12 ක් තියෙද්දි එක එක ගහන එකා
ma lonthayo ada ghanawa heta ne chandimalge match ekak balahanko....thopi loweth ghanne ne match 3na ..chandimal meda pilata hodai..chandimal meda pilata hitiyanam ada match T20: aka kohoma hari ghanawa..mun ma. kamidu mandis ..aviska frenando..un aye eliye tiyanna ona..chandimalta ..dasun shankata aye tim akata ganna ona..yako oka hemadama karanna be.mathews..ne..danusaka gunatilaka ..un eliye..lonthayo tikak dagena match ghanawa..oua therum kanatuwa un elawapalla issala nodakin vitharak..mahema match(. A),kandayama hodai thawa..
උබලා වෙන job එකක් හොයාගනිල්ලා
Ape unta wada un dakshai ekai aththaa.😢😢
Ubalawa sure na 😢😢 t10 eke runs gattet na