Gemstone Identification and Marketing (Course) sri lanka episode 1

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 มิ.ย. 2020
  • / හෙළ-බිම-ලංකා-104071617... email . Kodituwakkuarachci@gmail.com #HELABIMALANKATV#gemstones#Course#identification

ความคิดเห็น • 1.1K

  • @helabimalankatv3091
    @helabimalankatv3091  2 ปีที่แล้ว +47

    වීඩියෝ එක තවත් අයට බලන්න ශෙයාර් කරන්න යාලුවනේ 🙏🙏💎💎💎💎

    • @malindarimix7115
      @malindarimix7115 2 ปีที่แล้ว

      Podi poblem ekak thiyenava

    • @CHANNEL-zs6is
      @CHANNEL-zs6is 2 ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම අනිත් අයට බලන්න දාන්නම්. වැඩේනම් ගින්දර 👍👍

    • @asbgroup6359
      @asbgroup6359 2 ปีที่แล้ว

      සර් facebook කොහොමද ඉන්නෙ මොකද්ද නම?

    • @sl_noti_girl1921
      @sl_noti_girl1921 2 ปีที่แล้ว

      Aiye kohomada nil pata gala viduru kallaknam hoyaganne

    • @dineshranjith9716
      @dineshranjith9716 2 ปีที่แล้ว

      Yes

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 2 ปีที่แล้ว +5

    ගොඩාක් වැදගත් මෙ වීඩියෝඑක...."තෙරුවන්සරනයි"

  • @samanthakalyanaratne5907
    @samanthakalyanaratne5907 ปีที่แล้ว +4

    අදයි බැලුවෙ. වටිනා වැඩසටහනක්.
    ඔබට බොහොම ස්තුතියි...//

  • @user-gx7qz7oc3c
    @user-gx7qz7oc3c 3 ปีที่แล้ว +7

    අදයි දැක්කේ.... ගොඩක් දේවල් ඉගෙන ගත්තා ස්තූතියි ඔබතුමාට....

  • @amilasampath3153
    @amilasampath3153 ปีที่แล้ว

    ගොඩක් දේවල් ඉගෙනගත්ත සර්. ජයෙන් ජයම වේවා ඔබතුමාට.

  • @maheshadaswatta2877
    @maheshadaswatta2877 3 ปีที่แล้ว +5

    හරිම වැදගත්

  • @DulanBuddhika
    @DulanBuddhika 6 หลายเดือนก่อน +1

    හරිම පැහැදිලී... පැහැදිලි කිරීම...❤

  • @walawadanapalavideo8209
    @walawadanapalavideo8209 ปีที่แล้ว +1

    අපි වගේ නොදන්නා අයට මෙම වීඩීයෝ ගොඩක් වටිනවා ඩබට පින්

  • @singlegame5764
    @singlegame5764 3 ปีที่แล้ว +3

    Bohoma hodai aiye theruwan saranai

  • @wijayangawijesinghe3027
    @wijayangawijesinghe3027 3 ปีที่แล้ว +6

    මේ කතාව අහද්දි සුපිරි හිනාත් යනවා

  • @warichsandy
    @warichsandy ปีที่แล้ว +1

    Very valuable information, thank you.

  • @nawaratneekanayake5770
    @nawaratneekanayake5770 2 หลายเดือนก่อน +1

    අදයි මේ වීඩියෝ එක බැලුවේ . හරිම හොදයි. කෙලින්ම කියන්න තියෙන දේ කියන එක ගැන හරිම සන්තෝෂයි. ජයවේවා. ❤

  • @Agape_glory
    @Agape_glory 3 ปีที่แล้ว +3

    man හොයපු video ekk thami ada mata set unhe subscribe kara ...දිගටම මමත් innawa ඔබත් ekk.thank you...😊

  • @gaffarsajith3514
    @gaffarsajith3514 2 ปีที่แล้ว +3

    HEHEHEHE... SIR, YOU ARE TOO FUNNY. thiriwaana ekaka photos yawala meka diamond da kiyala ahana kattiya meda oya mechchara lassanata godak iwaseemen eka gena kiya denawa. wena ayanam kunu harupen baniiwi live ekeama. you are great sir. but i cant stop laughing yet. 🤣

  • @thusharasamantha2616
    @thusharasamantha2616 2 ปีที่แล้ว

    ගොඩක් වටින වීඩියෝ අයියේ

  • @ishankavlogs1185
    @ishankavlogs1185 ปีที่แล้ว

    ගොඩාක් සරලයි පැහැදිලි අයියේ 💪👍❤️

    • @dilushichandima9942
      @dilushichandima9942 ปีที่แล้ว +1

      PAligu thiyena then Wala wenath menika warga pihitanawada?

  • @ranjithweerawansa7733
    @ranjithweerawansa7733 3 ปีที่แล้ว +3

    හරිම වටිනා vedio එකක්...
    ඔබතුමාට ගොඩක් පින්...
    මේ වගේ ශිල්පයක් කියාදෙනවා ට....
    තෙරුවන් සරණින් සියලු කටයුතු සාර්ථක වේවා....
    ඔබතුමාගේ class ඒකට සම්බන්ද වෙන්නේ කොහොමද

    • @mangalamangala7028
      @mangalamangala7028 2 ปีที่แล้ว +1

      👍👍👍👍👍👍👍👍👍👍💯💯💯💯💯🤍🤍🤍🤍🤍🤍

  • @user-wm4ds2ir7f
    @user-wm4ds2ir7f 3 ปีที่แล้ว +7

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මහත්මයෙක් ජිල්වේවා!!!

  • @frenchstonesvlogs2762
    @frenchstonesvlogs2762 3 ปีที่แล้ว +1

    Wow alots of stone so beautiful I like it

  • @palithgunasingha1882
    @palithgunasingha1882 2 ปีที่แล้ว +1

    වටිනා වීඩියෝවක්

  • @santoshkumarkar39
    @santoshkumarkar39 3 ปีที่แล้ว +3

    Sir Thank you very much for your hard work and for your contribution towards the gems stone business.. Sir we are from India and generally understand the English language.. Please make videos on English language or you can write English tile translate from your language to English language...
    You can share your whatsapp no.
    Kind regards Santosh Kumar
    from India..

  • @madhawagaming287
    @madhawagaming287 2 ปีที่แล้ว +3

    ගොඩක් පින්

  • @prasannajayasirivithanage
    @prasannajayasirivithanage 6 หลายเดือนก่อน

    Godak watina video ekak sir theruwan saranai jayawewa ❤ 🙏

  • @nisansaladilrukshi7823
    @nisansaladilrukshi7823 3 ปีที่แล้ว

    බොහොම වටිනා වීඩියෝවක්

  • @dilansamaranayaka2105
    @dilansamaranayaka2105 2 ปีที่แล้ว +3

    පැහැදිලිව කියලා දෙනවා..ඒක හොඳයි.ඒත් ලෝකෙම කාලා වගේ පඩත්තල කම් කියවන එක නම් ගොං...

    • @MJ-cy1jq
      @MJ-cy1jq 14 วันที่ผ่านมา

      😂

    • @MJ-cy1jq
      @MJ-cy1jq 14 วันที่ผ่านมา

      මුන් විදුරැ ගල් ඔව් වැඩ වටිනාකමක් නැ කියල මෙයාගෙ ඔවුන් කවුරැහරි සම්බන්ධකරවල පාච්චල් කරල අර ගල් අඩුවටම අරං හොදම වටිනා මිලක දෙනවා.......✍️

  • @dileepalakshan1605
    @dileepalakshan1605 3 ปีที่แล้ว +5

    The action is appreciated 👍

    • @helabimalankatv3091
      @helabimalankatv3091  3 ปีที่แล้ว

      Thanks

    • @sriyanandawijerathna8277
      @sriyanandawijerathna8277 ปีที่แล้ว

      දලඹ මැණික කියාක් වෙනවාද කහා පාට එක කියක් වනවාද

  • @mohamedmifraz3323
    @mohamedmifraz3323 ปีที่แล้ว +1

    Sir.... Most useful... Thanks.... Budu saranai.... ✨🙏✨

  • @pubudurangika26rangika82
    @pubudurangika26rangika82 16 วันที่ผ่านมา

    නියමෙටම කියල දෙනව සර් සර්ට ගොඩක් පින්

  • @CHANNEL-zs6is
    @CHANNEL-zs6is 2 ปีที่แล้ว +1

    උඹ පට්ට තම්බියක්...ආදරෙයි හොදේ..... 💗💗

  • @CHANNEL-zs6is
    @CHANNEL-zs6is 2 ปีที่แล้ว +1

    ආදරෙයි වැඩේට 💗💗

  • @lahirudevinda-wi8qu
    @lahirudevinda-wi8qu ปีที่แล้ว

    godak dewal igena gaththa Thank you very much..

  • @sunandahettiarachchi8627
    @sunandahettiarachchi8627 7 หลายเดือนก่อน

    Godak watinawa. Nodanna Dewal godak danagaththa.

  • @wiswawold5186
    @wiswawold5186 ปีที่แล้ว

    ආයුබෝවන් හොද වැඩසටහනක් තෙරුවන් සරනයි

  • @inojhhsilva5004
    @inojhhsilva5004 7 หลายเดือนก่อน

    Oba karana sewayata obata godak watina menik gal lebewa

  • @user-hk8kp2uk8n
    @user-hk8kp2uk8n 3 หลายเดือนก่อน

    Amazing video, thanks for loading, Wishes from Kuruwita, Rathnapura

  • @nishan2474
    @nishan2474 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි

  • @user-ww9dh4rg6e
    @user-ww9dh4rg6e 9 หลายเดือนก่อน

    සැහේන්න වටිනවා මේ වැඩසටහාන

  • @SenimaInvesting
    @SenimaInvesting 8 หลายเดือนก่อน

    සුපිරියක්. අපිත් කරන්නේ ඔය වගේ වැඩක් stock market

    • @nooby223
      @nooby223 หลายเดือนก่อน

      Meka nathi thanak naa

  • @user-wq3hw3cq9f
    @user-wq3hw3cq9f หลายเดือนก่อน

    හොඳයි

  • @gayantharanga-mj2rr
    @gayantharanga-mj2rr 2 หลายเดือนก่อน

    Great work thank you sir..

  • @hameermohmade160
    @hameermohmade160 2 ปีที่แล้ว

    Good think to thanks good luck sir

  • @priyadranathunga1580
    @priyadranathunga1580 ปีที่แล้ว +2

    පැහැදිලියි

  • @sumithdaniel9763
    @sumithdaniel9763 27 วันที่ผ่านมา

    Perfect teaching thank you

  • @sudheeraasith4417
    @sudheeraasith4417 ปีที่แล้ว

    Adai beluwe..godak watinawa tnx

  • @mohammedanas1825
    @mohammedanas1825 ปีที่แล้ว

    Worthy program thanks lot

  • @aselapriyankara396
    @aselapriyankara396 6 หลายเดือนก่อน

    ❤ ගොඩක් ස්තුතියි

  • @fathimashamila7612
    @fathimashamila7612 3 ปีที่แล้ว

    Eththamai sir.hugak nodanna de igena gattha.

  • @wickramamendis-jq4lg
    @wickramamendis-jq4lg 5 หลายเดือนก่อน

    Good explanation thank you .I m from Rome Italy .

  • @ZuhaZameena-or6xh
    @ZuhaZameena-or6xh 11 หลายเดือนก่อน +1

    Good explanation

  • @asankapriyanath1628
    @asankapriyanath1628 2 ปีที่แล้ว

    Godak watina vediyo ekak.

  • @malindubaggya5862
    @malindubaggya5862 5 หลายเดือนก่อน

    I am very interested about this video thank you so mach.

  • @chamindapkg3104
    @chamindapkg3104 7 หลายเดือนก่อน

    ඔබට පින්

  • @anurasantha-qm6lu
    @anurasantha-qm6lu 4 หลายเดือนก่อน

    ඔබතුමාට දළදා සමිඳුන් පිහිටයි . 🙏🙏🙏🙏🙏

  • @WanasinhaJayathilaka-is3vc
    @WanasinhaJayathilaka-is3vc 9 หลายเดือนก่อน

    Harima wadagath thank you

  • @Snoop791
    @Snoop791 8 หลายเดือนก่อน +1

    yes sir..thank you...more video on gems please...with english names.. subtitle please

  • @jayanthakulathunga9317
    @jayanthakulathunga9317 ปีที่แล้ว +1

    Yes good video is Good.

  • @jayanthasameera6550
    @jayanthasameera6550 3 ปีที่แล้ว

    ස්තුතියි .

  • @jsudeera07
    @jsudeera07 3 ปีที่แล้ว +1

    Bohoma isthuthi obata.

  • @AnulaPriyadarshani
    @AnulaPriyadarshani 7 หลายเดือนก่อน

    නියමයි හොදයි වැදගත් 😊

  • @dacreation369
    @dacreation369 2 ปีที่แล้ว +1

    කලු පාට ගලක torch එක ගහපුවාම් එලිය විනිවිද යන්නේ නඅටි එවා gems වර්ගයක් ?ඩ

  • @MohammadAkeel-vc2rl
    @MohammadAkeel-vc2rl 11 หลายเดือนก่อน +1

    Sir cup galwela jatiya kohama balanne

  • @SadepaLakshan-td1gg
    @SadepaLakshan-td1gg 9 หลายเดือนก่อน

    Jayawewa oyata

  • @hiroshilanguageinstitute8668
    @hiroshilanguageinstitute8668 3 ปีที่แล้ว

    very good introduction sir

  • @JayanthaBandara-xh4ok
    @JayanthaBandara-xh4ok 4 หลายเดือนก่อน

    video eka supiri yes

  • @chaturikadilani3407
    @chaturikadilani3407 2 ปีที่แล้ว +1

    මම නීල්.සර් ගෙවුඩ මැණික් බැලීම සදහා මොනපාට එලිය තියෙන ටෝචිිඑක භාවිතා කරන්න ඔිනිද?

  • @sameera8245
    @sameera8245 ปีที่แล้ว

    Godak watina vidiyowak

  • @WijewardhanaAgalakumbura
    @WijewardhanaAgalakumbura 26 วันที่ผ่านมา

    Bohoma sthuthi budu saranai

  • @shriyanimallika3810
    @shriyanimallika3810 2 ปีที่แล้ว

    Perfect programme

  • @dinushichathurika7510
    @dinushichathurika7510 3 ปีที่แล้ว

    Jayawewa

  • @RjMajeesVLOG
    @RjMajeesVLOG 3 ปีที่แล้ว +1

    Thank you very much sir

  • @smartcreativity9347
    @smartcreativity9347 ปีที่แล้ว

    Sir! Mang gemology course ekakata yanna balanne.. mama dehiwala. Eke obathumaage adhahasa?

  • @laaldarmasiri7608
    @laaldarmasiri7608 ปีที่แล้ว

    ස්තුතියි සර්

  • @chandrasekharvinnakota4978
    @chandrasekharvinnakota4978 3 ปีที่แล้ว +2

    Please give english subtitles. I wish to learn the course.

  • @sausirisausiri6484
    @sausirisausiri6484 2 ปีที่แล้ว

    තෙරුවන් සරනයි ඔබතුමාට ජයවේවා හැමදාමත් දීර්ඝායුෂ ලැබේවා 🙏👍

  • @yohanwedage2782
    @yohanwedage2782 2 ปีที่แล้ว

    Godak wadagath dewal igena gaththa sir .mama rathnapure.manik weladamath podiyata karanawa.eth nodanna de igena ganna asai .obata thawa danuma labewa .

  • @nilukagunasekara-ld4bj
    @nilukagunasekara-ld4bj 2 หลายเดือนก่อน

    Hoda wadak

  • @salilasday8486
    @salilasday8486 2 ปีที่แล้ว

    පළිඟුවයි ක්‍රිස්ටල් කියන්නෙ දෙකක්ද?කොහොමද වෙන් කරල අඳුරගන්නෙ......??

  • @sunsetnature3856
    @sunsetnature3856 3 ปีที่แล้ว

    Hoda guruwarayek👍🙏

  • @piuymirasika1069
    @piuymirasika1069 ปีที่แล้ว +1

    Uluhal ata taram loku blu dayamond kellak kiyak wenawada

  • @anuradulgala4946
    @anuradulgala4946 10 วันที่ผ่านมา

    Yes .loud and clear.

  • @MatTrixByDhameesha
    @MatTrixByDhameesha 3 ปีที่แล้ว

    සුපිරි

    • @helabimalankatv3091
      @helabimalankatv3091  3 ปีที่แล้ว

      Thanks

    • @FactQuest00
      @FactQuest00 9 หลายเดือนก่อน

      Ade dhameesha aiyath e kale mewa balala...dan oyage video balala api mewa balanawa

  • @user-mz9qr7xg2w
    @user-mz9qr7xg2w หลายเดือนก่อน

    Yes. Hodata. Ahanawa. Panawa. Niyamay

  • @HasilaMadushan-jj8ph
    @HasilaMadushan-jj8ph ปีที่แล้ว +1

    toch ekak gehuwata winewda pennne neti gold gal teyanawada

  • @kavishkadilshan-ri2qn
    @kavishkadilshan-ri2qn ปีที่แล้ว

    Kurunegala pradeshaye manik thiyenne puluwan da sir manik pathakak karala balanna eka asarthakada sir

  • @champikalakmal4060
    @champikalakmal4060 2 ปีที่แล้ว

    Godak watinawa sir...jayen jayama wewa..!!!
    Den class thiyenawada sir.kohomada sambanda wenne

  • @jhpcool1600
    @jhpcool1600 ปีที่แล้ว +2

    Good 👍

  • @sampathbandara4680
    @sampathbandara4680 ปีที่แล้ว

    Sahodaraya mata minek pilebadawa puhunuwak labaganna oni..kohomada karaganne

  • @pushpakumararajapaksha7920
    @pushpakumararajapaksha7920 ปีที่แล้ว

    Very nice

  • @SLFuns
    @SLFuns 3 ปีที่แล้ว

    ela eka broo supiri

  • @tharindusandakelum5261
    @tharindusandakelum5261 2 ปีที่แล้ว +2

    මම මැනික් ගැන දන්නෙ නෑ... අපි ගලක් දැක්කම ඒක මැනිකක්ද නැත්නම් නිකන්ම ගලක්ද කියලා හොයාගන්නෙ කොහොමද

  • @user-zw5lu7mz2n
    @user-zw5lu7mz2n 6 หลายเดือนก่อน

    හරි

  • @abdhulrahman1152
    @abdhulrahman1152 2 ปีที่แล้ว

    penakit kiyana menika gena pehadhili karanna puluvandha

  • @hindawiservices4990
    @hindawiservices4990 3 ปีที่แล้ว

    බුදුසරණයි !

  • @BulathsinhalaSusil
    @BulathsinhalaSusil 5 หลายเดือนก่อน

    Godak wedagath wedasthanak ada Mama manik gana oyagen igena gannawa😢. Oyata Budusaranai!!! Suba Aluth Auruddak wewa.!!!

  • @sajidsajid1125
    @sajidsajid1125 3 ปีที่แล้ว

    Thank you sir. Very important news.

  • @chandramohan3781
    @chandramohan3781 ปีที่แล้ว +1

    Thank you 🙏

  • @mahiraqalifea4111
    @mahiraqalifea4111 2 ปีที่แล้ว

    Sir emarald gala lesiyen kohamade denaganne?

  • @chamiththishan3033
    @chamiththishan3033 ปีที่แล้ว

    Best advice .🙏💎

  • @indikajayakodi4007
    @indikajayakodi4007 8 หลายเดือนก่อน

    Kapala opa dapu pushparaga galal hari pushparaga galakda naththam.hadapu ekakda kiyala hadumaganne kohomada

  • @anuradulgala4946
    @anuradulgala4946 10 วันที่ผ่านมา

    Good advice.