මැණික් කුල 11 ගැන ඔබ දන්නවාද (gem family 11)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 44

  • @malinandani3412
    @malinandani3412 ปีที่แล้ว +5

    ඔබතුමා.....ඉතාමත් හොදින් පැහැදිලි කරලා දෙනවා ...මැනික් ගල් වර්ග ගැන නොදන්නා අපිට දැනගැනීමට ගොඩක් ප්‍රයෝජනවත් දේවල් කියා දෙනවාට ගොඩක් ස්තුති යි ..තෙරුවන් සරණයි ..!!!

  • @BandaraJayarathne
    @BandaraJayarathne 10 วันที่ผ่านมา +1

    හොද විස්තර කිරීම Very good

  • @ruwa8885
    @ruwa8885 ปีที่แล้ว +1

    ඉතාමත් වටිනා විඩියෝ එකක් මෙ වැනි මැණික් සම්බන්දව දැනුම ලබාගත හැකි ව්ඩියෝ දන්න සර් ගොඩාක් වටිනවා මිල කරන්න් බෑ ඔබතුමාට බොහොම ඉස්තුතියි. අදුනිකයන්ට ගොඩාක් වටිනවා සර්.

  • @AshenChaminda-sw6cv
    @AshenChaminda-sw6cv 5 หลายเดือนก่อน +1

    මාරම වටිනවා ඒ වීඩියෝ එක.. හොදට ම පැහැදිලි උනා.. ලස්සණ ට පැහැදිලි කරලා දුන්නා රූපරාමු සමගම.. ගොඩාක් ස්තුතියි ... ඇත්තෙන්ම මම පාඩම් කරගන්න කොලයකද ලියා ගත්තා ඒ කරුණු ටික 😊❤

  • @Mrattanayake
    @Mrattanayake ปีที่แล้ว +1

    වටිනා වීඩියෝ එකක්. ස්තූතියි ඔබතුමාට.

  • @sameerawijewardana1993
    @sameerawijewardana1993 17 วันที่ผ่านมา +1

    You are the best in this subject

  • @ashankarupasinha7463
    @ashankarupasinha7463 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා

  • @indikaliyanage5177
    @indikaliyanage5177 ปีที่แล้ว +1

    Well done keep it up

  • @sugathjayawardana4910
    @sugathjayawardana4910 ปีที่แล้ว +1

    බොහොම හොදින් පැහැදිලි කලා. පොඩි ගැටළුවක්, 8 වෙනියට තියෙන Tourmaline කියන්නෙ තොරමල්ලි වලට නෙමෙයි කියලා මම තැනක දැක්කා. පුළුවන් නම් දැනුවත් කරන්න.

  • @chmindakumaradissanayaka920
    @chmindakumaradissanayaka920 ปีที่แล้ว +1

    supiri pahadili kirimak obathumage siyaluma kàtayúthu sarthaka wewa

  • @PushpaKumara-gu3cd
    @PushpaKumara-gu3cd ปีที่แล้ว +1

    ගොඩක් පින් ඔබට

  • @domijayawardena9495
    @domijayawardena9495 7 หลายเดือนก่อน +1

    රන් මැනිකේ. කලු මැනිකේ . සුදු මැනිකේ. මුතු මැනිකේ. ලොකු මැනිකේ. පොඩි මැනිකේ. හීං මැනිකේ. පුංචි මැනිකේ. උඩරට මැනිකේ. පලිගු මැනිකේ. කූනක්කම් මැනිකේ. යනු 11 පවුලේ මැනික් .

  • @ashendimalka4664
    @ashendimalka4664 5 หลายเดือนก่อน +1

    Godak pin aiya❤🎉

  • @antonpieters6608
    @antonpieters6608 ปีที่แล้ว

    ගොඩක් වටිනවා ඔයාට ගොඩාක් පින්

  • @dimithupushpakumarakiwilde6922
    @dimithupushpakumarakiwilde6922 ปีที่แล้ว +1

    බුදුසරණයි

  • @amallasantha9733
    @amallasantha9733 ปีที่แล้ว +2

    Thank you ...

  • @roshansaman2560
    @roshansaman2560 ปีที่แล้ว +1

    Thanks bro,niyamai, මැණික් wala hardness කියන්නේ මොකක්ද

  • @chandramohan3781
    @chandramohan3781 ปีที่แล้ว +2

    Thank you 🙏

  • @pradeepperera9916
    @pradeepperera9916 ปีที่แล้ว +2

    super 👌👌

  • @pradeepstudio4892
    @pradeepstudio4892 ปีที่แล้ว +1

    Thank you sir

  • @chmoikdiyana2349
    @chmoikdiyana2349 หลายเดือนก่อน +1

    නම්බර් එක දාන්න ඔබ තුමාගේ

  • @varunidesilva8855
    @varunidesilva8855 ปีที่แล้ว +3

    Jayaveva 💥☝️💥

  • @DamithGamage-h2h
    @DamithGamage-h2h ปีที่แล้ว +1

    Good

  • @nilankawijayaroopa6441
    @nilankawijayaroopa6441 ปีที่แล้ว +1

    Thank

  • @_mohamedmueed_1078
    @_mohamedmueed_1078 ปีที่แล้ว +1

    Nice

  • @isuruchamira4618
    @isuruchamira4618 ปีที่แล้ว +1

    Oba thumawa contact karaganna widiyak thiyenawada ?

  • @ranjihpushpakumaragunase-sj5vf
    @ranjihpushpakumaragunase-sj5vf ปีที่แล้ว +1

    Sudu paligu watinawada

  • @disanayakasuriyasena5505
    @disanayakasuriyasena5505 4 หลายเดือนก่อน +1

    ඔබතුමා ගේ නමිබර්එක දාන්න

  • @chamalgunarathne-jy9cn
    @chamalgunarathne-jy9cn ปีที่แล้ว +1

    monavada oya kula manik valatath goyigama kara padu kiyalaa kula hadaganna gothrikayo.

    • @sugathjayawardana4910
      @sugathjayawardana4910 ปีที่แล้ว

      දැනුවත්ව අදහස් දැක්වුවා නම් හොදයි. ඔය කුල කියලා තියෙන්නේ විවිධ මැණික් වර්ග වර්ගීකරණය කිරීමක්. මේ ලෝකේ හැමදෙයක්ම හදාරන්නේ එහෙම. එ හින්දම තමයි කුඩා කල ඉදන්ම ළමයින්ටත් උගන්වන්නේ වර්ගීකරණය කියලා 6 වසර ගණිත පෙළ පොත බලන්න

  • @rainakumarniction6033
    @rainakumarniction6033 ปีที่แล้ว

    Sudu menik palingu kohomada athunakana

  • @indikabamunuarachchi5481
    @indikabamunuarachchi5481 ปีที่แล้ว

    Thanks 🙏

  • @amilajayawardhana3979
    @amilajayawardhana3979 ปีที่แล้ว +1

    Peridot mona family da?

  • @chandimadinushika-bc8ps
    @chandimadinushika-bc8ps 6 หลายเดือนก่อน +1

  • @wikumtv3094
    @wikumtv3094 ปีที่แล้ว +1

    thank you

  • @ChamaraGunasekara-cp4ur
    @ChamaraGunasekara-cp4ur ปีที่แล้ว +1

    ❤️❤️❤️❤️

  • @sampathdinesh3557
    @sampathdinesh3557 ปีที่แล้ว +1

    👍👍👍

  • @Tilina-u7v
    @Tilina-u7v ปีที่แล้ว

    Kola pata tiynwa

  • @prasannajayasirivithanage
    @prasannajayasirivithanage 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤🙏

  • @sridewafonseka1223
    @sridewafonseka1223 ปีที่แล้ว +1

    ❤️👍

  • @Sumith4418
    @Sumith4418 ปีที่แล้ว

    ඇපටයිෆ් අයිති මොන කුලයටද

  • @sanjeewarentacar1583
    @sanjeewarentacar1583 ปีที่แล้ว

    පඩියන් වටින්න් නැද්ද