ඩයනා ලංකාවෙ පිරිමි දේශපාලනඥයන්ට ඉගැන්නුවා ශිවලින්ගේ වටේ කැරකිලා ගෙදර නිකං හිටියට ළමයි හම්බවෙන්නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #dayangamage #sepalamarasinghe #thariduuduwaragedara #ranilwickramasinghe #mahindarajapaksha #sudaacreation #sudaastudio #sudaatravel #sudaanews #sudaththathilaksiri
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    TELEDRAMA WITH SUDAA
    නාළිකාවේ ලින්ක් එක ;
    / @teledramawithsudaa
    ________________________________________
    පෙර වෑඩ සටහන :
    ------------------------------------------------------------
    Sudaa studio
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන
    ________________________________________
    Email : sudaacreation@gmail.com
    whatsapp Contact : 0094 77 5065788

ความคิดเห็น • 721

  • @tharushameedum5411
    @tharushameedum5411 4 หลายเดือนก่อน +203

    අම්මා මෙන්න පොරවල් තුනම එක තැනකට ඇවිල්ලා.නියමයි වැඩේ ආදරෙයි තුන් දෙනාටම. අද මිනිස්සු දේශපාලනය ගැන හිතන් ඉන්න විදිහ වෙනස් වෙලා තියනවනම් මේ තමයි ඒකට පෙරගමන් සැදු නියමුවෝ.❤❤❤❤

    • @nishadnilanga
      @nishadnilanga 4 หลายเดือนก่อน +13

      Of course yes. I am very very happy.

    • @newshdsp5207
      @newshdsp5207 4 หลายเดือนก่อน +8

      ජයවේවා

    • @nutl00se73
      @nutl00se73 4 หลายเดือนก่อน +4

      තව ටික දවසකින් සුදා ඉරාජ් එක්කත් එකතු වෙන්න ඉඩ නැත්තෙම නෑ 😂

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน +1

      ​@@nutl00se73නෑ 😂

    • @tiyuligirl6871
      @tiyuligirl6871 4 หลายเดือนก่อน +2

      අනිවා....❤

  • @munasinghe825
    @munasinghe825 4 หลายเดือนก่อน +50

    සුපිරි වැඩසටහනක්.
    දිගටම කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා!.

  • @indikaagalakotuwa6341
    @indikaagalakotuwa6341 4 หลายเดือนก่อน +57

    වෙන්න ඔින දේ වෙමින් පවතිනවා. දැනෙන සතුට ඉමහත්.
    සුභ පැතුමි..

  • @nilanthiepathirana5023
    @nilanthiepathirana5023 4 หลายเดือนก่อน +55

    අඩේ ඔහොම සමගියෙන් ඉන්නවලා හැමදාමත් අපිටත් සතුටුයි ඕයි දකිද්දී ස්තුති සුදා සේපාල් තරිඳු ❤

  • @gidswa6990
    @gidswa6990 4 หลายเดือนก่อน +63

    මේ වගේ අනීතිකව හැසිරෙන උන්ට නීතිය ක්‍රියාත්මක වෙන්න නම් අනිවාර්යයෙන්ම මේ රට වෙනස් විය යුතුයී...ජාතික ජන බල වේගය රජයක් තුළින් පමණයි මේ රට වෙනස් කරමින ගොඩ නැංවිය හැක්කේ ..ජයවේවා ඔබ තිදෙනාට...ජයවේවා මාලිමාවට ජයවේවා මාතෘභූමියට ..

    • @blnimal6243
      @blnimal6243 4 หลายเดือนก่อน

      Athadaganna balannanam yanna epa rata tawath winasha wenawa

  • @rangapradeep4035
    @rangapradeep4035 4 หลายเดือนก่อน +26

    සුපිරියි තුනම...භාරත ,appale කඩේ නුවනත් සුපිරි ගෙමක් දෙනවා....රටට ජයවේවා ❤❤❤

  • @kaveenamalkaabegunasekara2331
    @kaveenamalkaabegunasekara2331 4 หลายเดือนก่อน +22

    සුදෝ මේ වැඩසටහන දිගටම ක්‍රියාත්මක කරන්න ❤විවිධ අය ගෙන්වන්න

  • @oshan98fernando54
    @oshan98fernando54 4 หลายเดือนก่อน +66

    අම්මටසිරි..සෙට් එකම එකට..මේක නම් 10M වත් බලන්න ඕන 💪💪💪💪💪💪💪💪💪💪💪💪💓💓💓💓💓💓

    • @donmudit2257
      @donmudit2257 4 หลายเดือนก่อน

      1 laks balan n'a......😂😂😂😂

    • @nilminirajapaksha2335
      @nilminirajapaksha2335 4 หลายเดือนก่อน +1

      ​@@donmudit2257 ow එච්චර බුද්ධිමත් මිනිස්සු නෑ ලංකාවෙ😂

  • @rohanmcmighty
    @rohanmcmighty 4 หลายเดือนก่อน +17

    තරිඳු, ලංකාවේ තරුණ මාධ්‍යවේදීන් අතරින් ආකර්ෂණීයම ආකාරයකට කතා කරන, තර්කානුකුල සහ පිළිවෙලකට කරුණු ඉදිරිපත් කරන, පාසල් දරුවෙක්ට උනත් තේරෙන ලෙස අදහසක් ඉදිරිපත් කරන, අති දක්ෂයෙක්. මාධ්‍ය ක්ෂේත්‍රයට අත්‍යාවශ්‍ය බුද්ධිමතෙක්.

  • @sheni6004
    @sheni6004 4 หลายเดือนก่อน +262

    අද නම් ඕකොම එකතැන ...ඔන්න ඔහොම සමගියෙන් ඉන්නලා...අපේ පැතුම...❤

    • @niroshikagayani2224
      @niroshikagayani2224 4 หลายเดือนก่อน +11

      අපේ ආදරර්‍ණයයන්❤️❤️❤️
      👍🏻💐
      🧭❌

    • @shashipunchihewa2563
      @shashipunchihewa2563 4 หลายเดือนก่อน +9

      ekenma

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน +11

      ආදරණීය සේපාල් සුදා තරිඳු 💖

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 4 หลายเดือนก่อน +10

      ඇත්තටම හරිම ආස හිතුන ඔබලා එකතු වෙලා සමගියෙන් බුද්ධිමත් කමින් හිනාවෙලා සතුටින් මේ කරන වැඩේට , තව කට්ටිය ඉන්නවා එකතු කර ගන්න ඉතාලියේ 2 යි ප්‍රන්සයේ එක්කෙනයි කවදා හරි එයාලත් ලන්කාවට ආවාම සාකච්ඡා වක් කරන්න

    • @nilminiranathunga3422
      @nilminiranathunga3422 4 หลายเดือนก่อน +5

      ❤❤❤

  • @nishadnilanga
    @nishadnilanga 4 หลายเดือนก่อน +29

    I am very happy. Three different viewers in the same stage. I am with tears. Sri Lankan doctor from UK.

    • @Lgo-d6g
      @Lgo-d6g 4 หลายเดือนก่อน +1

      Same😊 I get goosebumps when sepal speak❤❤

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 4 หลายเดือนก่อน +1

      வெற்றி வெற்றி N P P/ j v p
      அனுர தான் வேண்டும்
      தேசிய மக்கள் சக்தி

    • @HarshaDePerera
      @HarshaDePerera 4 หลายเดือนก่อน +1

      ​@@jayaweeraapa9273 අවංක සිංහල අපි උඹලාට ආදරෙයි ,මගේ දමිළ සහෝදරයා . ආයෙමත් අපිව කොටවන්න කුම්භාණ්ඩයන්ට ඉඩ නොදෙමු. ශ්‍රී ලංකාව ලෝකයේ දියුණුම රාජ්‍යය කරමු දෙවිපිහිටයි.

    • @ricvibesinc1
      @ricvibesinc1 4 หลายเดือนก่อน

      Sadly a nation of very sick folk voted in by a set of petty minded brain washed silly shameless ideots...

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ​@@Lgo-d6gYes ofcourse .

  • @ChandasiriHathurisingha-dg2zm
    @ChandasiriHathurisingha-dg2zm 4 หลายเดือนก่อน +15

    ඔබලාගෙ සියලු කලා ක්‍රියා වලට ජය.ඉදිරි මහජ ආන්ඩුවෙන් .

  • @wekasd
    @wekasd 4 หลายเดือนก่อน +13

    බලා සිටි එකතුවක්.
    දැන් අපගේ වාරය ඔවුන්ට ස්තූති කරන්න.
    අපි හරි විදියට මේ රට වෙනස් කරමු, හරිමගට ගමු..
    ජයෙන් ජය...❤

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน

      👍💐🥰

  • @piyagamage3263
    @piyagamage3263 4 หลายเดือนก่อน +8

    සුදත්ත මහත්මණනි, ඔබ තුමාගේ සාකච්චාව හා එය හැසිරවීම ඉතාමත්ම ප්‍රසංසනීයයි. ආධාර්ශමත්.වංචාව දුෂණය නවතන්න, ඔබතුමන්ලාගේ එකතුව, අනික් උන්ගේ දුෂිත මවාගත් බලයට වඩා ශක්තිමත්. එය විශ්ව ධර්මතාවෙන්ම අපට ලැබෙන දායාදයක්.

  • @nuwanperera8140
    @nuwanperera8140 4 หลายเดือนก่อน +15

    අම්මටහුඩූඩූඩූ ..සුපිරි තුන්දෙනා ..hat off..❤🌹🙏👍🤝🤛💪

  • @GayaniGayanini
    @GayaniGayanini 4 หลายเดือนก่อน +9

    මීටරේ 👍👍👍 හොඳට වැඩ කරනවා. අපි කැමති අය ඉන්නේ .තව හොඳ , හොඳ කට්ටිය ගේන්න .මේ වාගේ වැඩ සටහන් කීරිමට ධෛර්ය ශක්තිය ලැබේවා ප්‍රර්ථනා කරනවා.අපි හරි ව්ධියට මේ රට වෙනස් කරමු .

  • @WithanageDonChamal
    @WithanageDonChamal 4 หลายเดือนก่อน +12

    ඔන්න මහත්තයො සුපිරි වැඩ සටහනක් ඕං!! ජය වේවා අමරසිංහ මහතාටත් තරිඳු මහතාටත් වැඩසටහන මෙහෙයවන තිලක්සිරි මහතාටත් ❤❤❤

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน

      ඔයාගේ වචන වල හැටියට එන්න ඕන උඩුරගෙදර 👍

  • @clementfernando3914
    @clementfernando3914 4 หลายเดือนก่อน +7

    හොඳ වැඩක් සුදා !!! සේපාල් , තරිඳු, ජයවේවා !!!!!🎉🎉🎉

  • @gajalanka95
    @gajalanka95 4 หลายเดือนก่อน +12

    තරිඳු සේපාල සුදා එකට ඉන්නව දැක්කම පුදුම සතුටක් ඇතිවුණා අඩේ දිගටම වැඩ කරමු 🥰❤️❤️❤️❤️❤️

  • @supunwickramaarachchi1037
    @supunwickramaarachchi1037 4 หลายเดือนก่อน +13

    සුදා මේ වගේ වැඩසටහනක් , මේ දෙන්න එක්ක පටන්ගත් එක ගැන සතුටුයි..

  • @shiranithimbiripolanovelin7507
    @shiranithimbiripolanovelin7507 4 หลายเดือนก่อน +16

    සියලු දෙනාටම බුදුසරණයි ඉජිප්තුවේ සිට

  • @senanipriyanwada5368
    @senanipriyanwada5368 4 หลายเดือนก่อน +6

    ඉතාම හොඳ susanyogayak ඔබලා තිදෙනා එකම thanaka දැකීම සතුටක් ජයවේවා oba තිදෙනා ta

  • @KMAIK88
    @KMAIK88 4 หลายเดือนก่อน +113

    භාරත තෙන්නකෝන් මහත්මයත් හිටියනං හරියට හරි❤🎉

    • @jayaweeraapa9273
      @jayaweeraapa9273 4 หลายเดือนก่อน +8

      S L දේශයත් චමිරත් ඉන්න ඕන

    • @namalpushpakumara3120
      @namalpushpakumara3120 4 หลายเดือนก่อน +5

      අනිවාර්යෙන්ම

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน

      ​@@jayaweeraapa9273👌👍

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน

      ​@@jayaweeraapa9273 ඒ වගේම අර චමීර එයත් මරු 🎉

    • @rohanmcmighty
      @rohanmcmighty 4 หลายเดือนก่อน

      @@jayaweeraapa9273 චමීර දැවැන්තයෙක්. සුපිරිම වදන් ගලාගෙන එන යක්ෂ කටක්... ජය වේවා!

  • @wsfernando9878
    @wsfernando9878 4 หลายเดือนก่อน +17

    තුන් දෙනාටම ශක්තිය දහිර්‍ය ලෑබේවා අපේ රටේ මිනිස්සුන්ට සත්තය තේරුම් කරලා දෙනවට ජේසු පිහිටයි බුදු සරණයි

  • @munasinghe825
    @munasinghe825 4 หลายเดือนก่อน +36

    ඊළගට ඩයනාට ආරක්ෂාව සැපයාවේ මිනීමරු ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ බැසිල් නාමල් රාජපක්ෂ ල බව තේරුම් ගන්න.
    ඊළගට ඩයනාට ආරක්ෂාව සැපයූවේ මහා භාණ්ඩාගාරය ශුද්ධ කරපු හොරෙක් දූෂිතයෙක් වංචනිකයක් කොමිස් කාක්කෙක් මිනීමරුවෙක් වූ බටලන්දෙ වදකය බව පැහැදිලියි .

    • @krishperera5050
      @krishperera5050 4 หลายเดือนก่อน +3

      බටලන් ද තමයි දැන් ඩයනා ගේ ගේම ගෙනී යන්නේ. ඒක පැහැදිලි සජිත් චක බලාස් කරලා එකේ ඉන්න ආර්ථික ඔස්තාර් ලා ට්ක අරගෙන මීනීහ ජන්ධපතී වරනේ ට ඉදරීපත් වෙනවා. ඩයන් ට ද්වත පුර වැසී භවේ අරගෙන මහ මැතී වරනේ ට ඉදීරී පත් වෙනවා. ඩයනා චැප්ටර් close
      ඔන්න ඕක තමයි මේ නාකි ට්ක ඉදගෙනමේ රටේ කරන්න dirty politics. කවදාවත් දීයුණු system එහෙක ට මුන් යන්න දෙන්නේ නහැ. ඒ නීසා තමයි මේ සැරේ මුන් ඔක්කොම එකට තීයලා පරද්දන් න ඕනේ කීයන්නේ.

  • @chamilperera9357
    @chamilperera9357 4 หลายเดือนก่อน +2

    මේ වැඩසටහන නියමයි.ඔයගොල්ලන් එකතු වෙන්න ඕනි.මෙහෙම තමා ඉන්න ඕනි.ජනතාව චන්දෙට පෙර උපරිමයෙන් දැනුවත් කරන්න.චන්දෙ දවසට මේ වගේම ප්‍රතිපල එනතුරු වැඩසටහනක් කරන්න ජයවේවා ..❤

  • @sisilliyanage549
    @sisilliyanage549 4 หลายเดือนก่อน +4

    සුදත් ඔබ මේ ආරම්භ කළ වැඩසටහන් ඉතාමත් කාලෝචිතයි අපේ රට විනාශ කරපු කලකන්නි හැති කරේට විරුද්ධව ඉන්නා සියලු දෙනාම එකතු කරගනිමින් , රනිල් රාජපක්සෂ
    හොරු න් කණ්ඩායමම ම්පූර්ණයෙන්ම විනාශ කර දැමීමට දේශපාලනිකව අනිකුත් සියලුම අය එක මිටකට එකතු විය යුතුයියි,,, ජය වේවා

  • @senob8455
    @senob8455 4 หลายเดือนก่อน +5

    මම කැමතිම තුන්දෙනෙක්. සේපාලයි සුදායි එකතුවීම සතුටුයි

  • @User29438
    @User29438 4 หลายเดือนก่อน +11

    තුන්දෙනාටම ත්‍රිබල් සැලියුට් ❤️😘

  • @rathnatungarathnayaka6579
    @rathnatungarathnayaka6579 4 หลายเดือนก่อน +13

    මරු මචන් සුඩා මෙකමෙවෙලවේ හරියටම හරි

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 4 หลายเดือนก่อน +21

    සුදා ඔක්කොම TH-cam කරන කට්ටිය එකතු කරන්න
    එකතු කරලා
    හොරැන්ගේන් රට බේරගන්න
    මෙ අවස්ථාව මගඅරින්න එපා
    කවුරැත් කරනකන් බේරගන්න කවුරැත් කරනකන් බලන් ඉන්න එපා

    • @Guglhupf-yd9kp
      @Guglhupf-yd9kp 4 หลายเดือนก่อน

      ✅✅👍🏾👍🏾👍🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @chandrasekarakarunanayakag8213
    @chandrasekarakarunanayakag8213 4 หลายเดือนก่อน +6

    ආදරෙයි ආදරෙයි ආදරෙයි පට්ට මීටරේ තුන්දෙනාම එකතැන ඉන්නව දැක්කාම හරීම සතුටක් දැනුනේ දැන් වැඩසටහන බලන්නම් ආදරෙයි තුන්දෙනාටම

  • @asitha6087
    @asitha6087 4 หลายเดือนก่อน +2

    ආදරෙයි සුදා...❤ජයෙන් ජයම වේවා ඔයාලා තුන් දෙනාටම❤

  • @neilgunasekara989
    @neilgunasekara989 4 หลายเดือนก่อน +8

    සේපාල් අයියේ,,,,සූදා,,,,තරිදු ඔබලා දේශපාලන අබලන් තත්වය නිසා රෝගී වු රට ජාතීන් හා ආගම් බේරා ගැනීමට ගන්නා උත්සහායට අපගේ ස්තුතිය!!!

  • @DAR-x4e
    @DAR-x4e 4 หลายเดือนก่อน +29

    අනුර කුමාර දිසානායක සහෝදරයා ❤75% මාලිමාවට ජයවේවා

  • @nihalbandara6208
    @nihalbandara6208 4 หลายเดือนก่อน +10

    නියමායි ....ජය වේවා 🎉🎉🎉🎉

  • @amarakumariherath4635
    @amarakumariherath4635 4 หลายเดือนก่อน +7

    හොඳම දේ හොඳම වෙලාවට හරි විදිහට 👍👍👍

  • @User29438
    @User29438 4 หลายเดือนก่อน +8

    මම ගොඩක් ආදරේ කරන සේපාල සහෝදරයා සුදා නියමයි අද නම් ❤️

  • @augurieranditennakoon5813
    @augurieranditennakoon5813 4 หลายเดือนก่อน +8

    සුදත් අයියා සුබපැතුම් දුන් දෙනාට

  • @wasanthahannadiga1159
    @wasanthahannadiga1159 4 หลายเดือนก่อน +8

    Good luck mr. Sepal and friends. I wish you all God bless your

  • @indunadason301
    @indunadason301 4 หลายเดือนก่อน +5

    Greetings from USA 🇱🇰 Happy to see you guys gathered as a team ❤

  • @arunakumari6028
    @arunakumari6028 4 หลายเดือนก่อน +19

    හරි සතුටුයි!! භාරතත් හිටිය නම් තව අගෙයි!

    • @Lgo-d6g
      @Lgo-d6g 4 หลายเดือนก่อน +2

      Aniwa❤

  • @SajithWijesooriya-e1r
    @SajithWijesooriya-e1r 4 หลายเดือนก่อน +77

    රට කාපු කාලකන්නි දුරු වෙවා සෙපාලට සුදට ජය වේවා

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน +2

      ඇයි තරිඳු සුපුරි බුලට් එකක් 💖💖

    • @richard.dawkings.7565
      @richard.dawkings.7565 4 หลายเดือนก่อน +1

      උඩුවරගෙදරත් සුපිරි

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ​@@gajalanka95අනිවාර්යයෙන් .❤

  • @sakurafernandez5552
    @sakurafernandez5552 4 หลายเดือนก่อน +5

    This is the unity we need to see among the pioneers of this change. Whatever the differences you have, let them go. We need those differences there should be certain differences and that’s the beauty of it. What a come back specially Sepal and you. Let’s change this. YES we can do it

  • @sunilpremarathne-n4y
    @sunilpremarathne-n4y 4 หลายเดือนก่อน +1

    නියමයි සුපර් බඩු තුන.ඔන්න නියම පැහැදිලි කිරීමක්. ස්තුතියි ඔබ තිදෙනාට.

  • @priyadarshanihettiaracchi9198
    @priyadarshanihettiaracchi9198 4 หลายเดือนก่อน +1

    මම. තරිදු. ගෙ. කතා. විලාසෙට. හරීම ආසයී ඔයාලා. එකතු. වෙලා. සාකච්ඡා. කිරීම. ගැන. හුගාක්. සංතෝසයි ඒ වගේම. ස්තූතියි. ❤❤❤ ජාතික ජන බල වේගය දිනවමු ජාතික ජන බල වේගය දිනුවොත් මුළු මහත් ශ්‍රී ලාංකික ජනතාවම අනිවාර්යෙන්ම දිනුම් දිනූම් දිනුම් ❤❤❤😂 ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත් ජනතාව ගේ තේරීම මාලිමාවයී මාලිමාව දිනවමු ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤ බුද්ධිමත්ව සිතා බලන්න ඔබේ වටිනා චන්දය අනිවාර්යෙන්ම ජාතික ජන බල වේගයටම දෙන්න එපා එපාමයි ආයේ නම් රැවටෙන්න එපා එපාමයි ආයේ නම් රැවටුනොත් අපි ඔක්කොම නංන්නත්තාරයී පරාජීථයී මේ ගමන අනිවාර්යයෙන්ම අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායකමයී ❤❤❤. අනුර අපිට ❤❤❤ අපි අනුරට ❤❤❤ ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤

    • @priyadarshanihettiaracchi9198
      @priyadarshanihettiaracchi9198 4 หลายเดือนก่อน +1

      ජාතික ජන බල වේගයට ජයෙන් ජයම වේවා ❤❤❤. හොඳ රටක්. ඔක්කෝම එක්ක එකතු වෙලා අපි ගොඩ ගමූ අපේ රටේ දූදරුවන් වෙනුවෙන් ❤❤❤

  • @rubanwijewardhana1851
    @rubanwijewardhana1851 4 หลายเดือนก่อน +1

    GOOD...TRIPAL..NIYAMAI ජයවේවා

  • @karuapp6083
    @karuapp6083 4 หลายเดือนก่อน +5

    හිරු, දෙරණ ට වැඩේ දෙන්න නේද ට්‍රයි එක. නියමයි!!

  • @NppKuwaitapi
    @NppKuwaitapi 4 หลายเดือนก่อน +7

    රටට ආදරේ කරන නියම කොන්දක් තියෙන රියල් පිරිමි තුනක් තමයි ඉතින් මේ

    • @amarakumariherath4635
      @amarakumariherath4635 4 หลายเดือนก่อน +1

      මේක අපේ දේශපාලනයට අවශ්‍ය අලුත් සංස්කෘතියක් ...

  • @JayanthirohiniRupasinha
    @JayanthirohiniRupasinha 4 หลายเดือนก่อน +3

    මාද්‍ය වේදීන් .හැටියට ඔබ. තුමන්ලා එකට එකතු වීමම රට ලබන ජයග්‍රහණ යක් ස්තුතියි

  • @kamanijayawardana2227
    @kamanijayawardana2227 4 หลายเดือนก่อน +9

    නියමයි. venna ඕන de veegana enwa.

  • @wasantha38
    @wasantha38 4 หลายเดือนก่อน +3

    ජයවේවා

  • @nandarathnayaka440
    @nandarathnayaka440 4 หลายเดือนก่อน

    ස්තුතියි තිදෙනාටම.

  • @swiftfondren6479
    @swiftfondren6479 4 หลายเดือนก่อน +2

    ස්තුති සුදා

  • @AmaliSeneviratne-p9x
    @AmaliSeneviratne-p9x 4 หลายเดือนก่อน

    සේපාල සහ තරිදුට බොහෝමයක් ස්තූතියි හරි විදිටට තේරුම් ගත්න මිනිස්සුන්ව යොමුකිරීම ගැන.

  • @lahiru1994abr
    @lahiru1994abr 4 หลายเดือนก่อน +8

    සුපිරි ❤❤❤❤😊😊😊

  • @RohanaCANADA
    @RohanaCANADA 4 หลายเดือนก่อน +3

    නාට්‍ය නිශ්පාදක සුදා පනින් නැතුව අද සාභාගි වෙනව සේපාල් සහ තරිඳු බයේ ඉන්න ඇත්තෙ , සුදා මොනව හරි විකාරයක් කියෙව්වොත් කපෝතියි කියල. අද ඉතාම හොඳ දෙයක් උනා. තරිඳුටයි සේපාල්ටයි සවන් දෙන පිරිස වැඩිවෙනව. මේ තුන්දෙනාගෙම subscribers ල එකට ඉන්නව ඒකයි වෙන්න ඔන. අද මෙතන දි තව එක්කෙනෙක් අඩුයි ඒ තමා භරත. මම හිතන්නෙ මේ වෙනකොට එයා ලංකාවට ඇවිල්ල ඊලඟ එකට එයි. අද මේ සාකච්ජාව high quality

  • @MishelaShanel
    @MishelaShanel 4 หลายเดือนก่อน +6

    සුපිරි වැඩක්...නියමයි

  • @newsrilanka7996
    @newsrilanka7996 4 หลายเดือนก่อน +1

    සුදා මරු ..!! මහ ලොකු tv චැනල් කාරයන්ට විකල්පයක්..!! නියමයි

  • @dhammikajothirathna4956
    @dhammikajothirathna4956 4 หลายเดือนก่อน +3

    අද නම් නියමයි ලස්සනයි පට්ට හොඳේ 😅😅.. ඔන්න ඔහොම සමගියෙන් අපිව ඇදගෙන යන්න එකතුවෙන්න ඔයාලටත් අපිටත් ජයෙන් ජයම වේවා

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +8

    ❤ඔය කට්ටිය සාකච්චා කරනවා.අපි අහගෙන ඉන්නවා.🤢🤮උන් උන්ට ඕනි විදියට ගේම් ගහනවා. 🤣🤣🤣

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +1

      🤕😢

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 4 หลายเดือนก่อน +5

    අමතක දෙයක් රවී කරුණානායක ගෙ ගැහැ නි නොදැන මිලි ය න් ගන්නන් වියදම් කර ගත් ගේ ගැන රවී නොදැනුවත් ව සිටියා

  • @amarakumariherath4635
    @amarakumariherath4635 4 หลายเดือนก่อน +3

    ඉතාම හොඳ දර්ශනයක් තුන්දෙනාම එකට ..

  • @paliperera
    @paliperera 4 หลายเดือนก่อน +1

    එකතු උන එක ලොකු දෙයක්. සතුටුයි

  • @mihiraBandara-bt4se
    @mihiraBandara-bt4se 4 หลายเดือนก่อน +2

    Well done,very happy to see three of you at same stage.get involved Bharatha and Darshana as well if possible

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 4 หลายเดือนก่อน

    ආදරෙයි තුන් කට්ටුවට 💖💖💖💖 සේපාල් තරිඳු සුදා තුන්දෙනාටම යෝජනා කරනවා හරප්පා සිනමා අද සුපිරි කතාවක් දාලා බලලා පොඩි සපෝට් එකක් දෙන්නලා ගමේ ඉන්න සුපිරි නළුවො සෙට් එකක්

  • @chinthakaprasad1873
    @chinthakaprasad1873 4 หลายเดือนก่อน +6

    සේපාල් ,සුදා එකට ❤❤❤❤

  • @Sandali-fo4gw
    @Sandali-fo4gw 4 หลายเดือนก่อน +12

    Sepala mahaththaya❤❤

  • @psk8526
    @psk8526 4 หลายเดือนก่อน +1

    නියම ට්‍රිබල ජයවේවා

  • @AsianHart
    @AsianHart 4 หลายเดือนก่อน

    මරු program එක.....................❤❤❤ ආදරෙයි..............😊😊😊

  • @wickypriyan7654
    @wickypriyan7654 4 หลายเดือนก่อน +3

    නියමයි

  • @MallikaHerath-p2s
    @MallikaHerath-p2s 4 หลายเดือนก่อน

    Great discussion.Respect Mr.Sudatha,Mr.Sepal, Mr.Tarindu. From USA

  • @anilhalangoda3276
    @anilhalangoda3276 4 หลายเดือนก่อน +1

    GOOD CONVERSATION .🔥👍

  • @BitorBitor-i2l
    @BitorBitor-i2l 4 หลายเดือนก่อน +1

    ජයවේවා ❤️සුදා 🩷

  • @Dharmadasa-c4h
    @Dharmadasa-c4h 4 หลายเดือนก่อน +3

    ඩයනා......ලංකාවටම
    ඇරියා.........කෙළියා...!!!!

  • @anushkahapuarachchi9954
    @anushkahapuarachchi9954 4 หลายเดือนก่อน

    නියම වැඩසටහනක්.. දේශපාලකයො ගෙන්නන්නෙ නැතුව මේ මාස ටික සේපාල් සහ තරිදු ගෙන්වලා මේ වැඩසටහන කරානම් සමාජය ගොඩක් දැනුවත් කරන්න පුලුවන්. බොහොමත්ම ස්තූතියි ඔබලාට 🙏

  • @lalitharupasinghe9644
    @lalitharupasinghe9644 4 หลายเดือนก่อน +1

    තුන් කට්ටුවටම ජයවේවා❤❤❤❤❤

  • @niroshanirosha4678
    @niroshanirosha4678 4 หลายเดือนก่อน +1

    හොඳ වෙඩ සටහනක් ❤❤❤❤❤❤

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 4 หลายเดือนก่อน

    ඔබතුමා ලට ස් තුති යි ❤❤❤,

  • @virajrajapakshe2532
    @virajrajapakshe2532 4 หลายเดือนก่อน +2

    සුපිරි

  • @manjulaekanayake4813
    @manjulaekanayake4813 4 หลายเดือนก่อน +2

    මෙම සාකච්ඡාව ජනතාවගේ ඡන්දය පිළිබඳ මොරාල් එක වැඩිවෙන විදිහට අදහස් ප්‍රකාශනවා නම් මම හොඳයි කියලා හිතෙනවා

    • @amarakumariherath4635
      @amarakumariherath4635 4 หลายเดือนก่อน

      ඉදිරියට එහෙම වෙයි නේද

    • @padmajayasinghe1443
      @padmajayasinghe1443 4 หลายเดือนก่อน

      ඒක තමා ඉදිරියේදී කරන්න ඕන. සුදා මේ ටික තේරුම් ගන්න. කෙලින්ම මහජන ආණ්ඩුවට උදව් කරන්න .

  • @RohanaCANADA
    @RohanaCANADA 4 หลายเดือนก่อน +2

    Studio එක අනර්ගයි. මේ තුන්දෙනාගෙන් සුදා ගැන අවදානමක් තියනව. මෙහෙම ත්‍රිපුද්ගල සාකච්ජා දිගින් දිගටම උවමනයි

    • @gajalanka95
      @gajalanka95 4 หลายเดือนก่อน

      මොකක්ද අවදානම 🤔

  • @asankanamal9191
    @asankanamal9191 4 หลายเดือนก่อน

    හරිවිදිහට වෙනස් කරමු .❤❤❤❤❤💯👍💪

  • @chandanavidanalage8636
    @chandanavidanalage8636 4 หลายเดือนก่อน +2

    කමෝන් සුදා අද වැඩේ නම් නියමයි

    • @chandanavidanalage8636
      @chandanavidanalage8636 4 หลายเดือนก่อน

      භාරත වත් දුරකතනයෙන් හරි සම්භන්ද කර ගත්තා නම් අංග සම්පූර්ණයි

  • @NadeeNishara1231
    @NadeeNishara1231 4 หลายเดือนก่อน +5

    Excellent 💐💐💐

  • @sriyanigamage9859
    @sriyanigamage9859 4 หลายเดือนก่อน +5

    සුපිරි පිරි වැඩ sathank

  • @dhemas1980
    @dhemas1980 4 หลายเดือนก่อน

    Suda aiya, well done on this programme. We need more of these kinds of discussions. Excellent work ❤

  • @DumindaFonseka-l7p
    @DumindaFonseka-l7p 4 หลายเดือนก่อน

    හොද සංයුතිය ක් ❤❤❤❤❤

  • @Pushpika-g7z
    @Pushpika-g7z 4 หลายเดือนก่อน +1

    Thank you 🎉🎉🎉❤❤

  • @padmasirisrinarayana2293
    @padmasirisrinarayana2293 4 หลายเดือนก่อน

    Great, Sudatta, Sepal and Tharindu. Good Luck

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน +4

    මේ රට මලකඩ කාපු දැති රෝද සෙට්ටෙකක් තියෙන මැෂිමක්.පොඩ්ඩ පොඩ්ඩ මලකඩ සුද්ද කර මැෂිම පනගන්වන පක්ෂයක් අවශ්‍යයි.????🤔❤👍😇😇😊

    • @slmicro3857
      @slmicro3857 4 หลายเดือนก่อน +1

      හායි😊 මාලිමාව එහෙම කරයි කියලා හිතනවා !!! 😇🤒

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 4 หลายเดือนก่อน

      @@slmicro3857 කොහොමද 👍😇

  • @badrasamarakoon9473
    @badrasamarakoon9473 4 หลายเดือนก่อน

    හරිම සතුටුයි කොහොමහරි අපේ රට නිවරදි මගට ගන්න ඕන. ඒකට ඔයාල තමයි පෙනී සිටිය යුත්තේ. ඒ වගේම සමාජ මාධ්‍ය මෙන්ම සියලු මාධ්‍ය තරගය පැත්තකින් තියල සත්‍යගරුක මාධ්‍ය සංස්කෘතියක් බිහි කළ යුතු යි. කිසිම දේශපාලකයකු ලග දණ නමන් නැති එකාවන්ව දැඩිව පෙළගැසී රට වෙනුවෙන් කැපවී කටයුතු කරන්න. අපි දැන් ටීවී පත්තර බලන්නේ නැහැ අපි සමාජ මාධ්‍යයට සහ වේදිකා නාට්‍ය වලට කොටු වෙලා කිසිම රසවින්දනයක් නැහැ. ජීවත් වන ටික කාලය සතුටින් සැනසිල්ලේ ඉන්නයි ඕන.

  • @upaliwijesiri5780
    @upaliwijesiri5780 4 หลายเดือนก่อน

    පැත්ත ගියත් අැත්ත කියන සුදාගෙ නාලිකාව ජයවෙිවා.

  • @nilanthanakandala1075
    @nilanthanakandala1075 4 หลายเดือนก่อน

    එල කොල්ලනේ පට්ට්ට වැඩක් ❤❤❤❤

  • @sujeevas.desilva2871
    @sujeevas.desilva2871 4 หลายเดือนก่อน

    Suda, this is a super job. This is the kind of programs we need. Three great men in the same platform. Well done brother 👏

  • @gaminiediri
    @gaminiediri 4 หลายเดือนก่อน

    Thank you, Sudaa, for doing this discussion with Sepal and Tharindu - Independent journalists. This discussion gives many important points and explains the state/reality of some glaring issues and limits one can go up to in the prevailing situation of the country.

  • @prasanthkumar2529
    @prasanthkumar2529 4 หลายเดือนก่อน +4

    එක්වෙමු මාලිමාව ❤️❤️💪

    • @judyferdinando1222
      @judyferdinando1222 4 หลายเดือนก่อน

      😡😡පාර්ලිමේන්තුවේ😡😡 225 ම ඩයනා සහෝදරී😂ට ආදරෙයී, කරුණාවයී .... ඕෂල හේරත් නොහිටින්න අදටත් ඩයනා පාර්ලිමේන්තුවේ කයිවාරු ගගහා ඉන්නවා නේද ?

    • @prasanthkumar2529
      @prasanthkumar2529 4 หลายเดือนก่อน

      🤭😁😁 ඔව් ඔව්

    • @HarshaDePerera
      @HarshaDePerera 4 หลายเดือนก่อน +1

      ​​@@judyferdinando1222මූ හීනියට මාලිමාවට ගහනවා .
      Judy ferdinando අපි උඹව අඳුනනවා ඩෝ.

  • @vijitjay9.303
    @vijitjay9.303 4 หลายเดือนก่อน +4

    ඉලෙක්ෂන්
    එකෙන් පස්සේ කන්ටෙන්ට් ක්‍රියේෂන් අඩුවෙයි
    කියල හිතන්න
    එපා ගයිස්,,,,
    ඔබ-අපි පතන පාලන ක්‍රමය ආවත් එහි ශක්තීන් සහ දුර්වලතා ගැන කන්ටෙන්ට් ක්‍රියේට් කරන්න පුළුවන්.

  • @DeshanEh647
    @DeshanEh647 4 หลายเดือนก่อน

    කැමතිම දෙන්නෙක්. සේපාල සහ තරිදු. මෙහෙම මිනිස්සුන්ගෙ මොල පාදන්න දේශපාලනය සමබන්දයෙන්. ❤

  • @Chronicles_of_life99
    @Chronicles_of_life99 4 หลายเดือนก่อน

    තිදෙනාම එකම වේදිකාවක ❤❤❤