අවුරුද්ද පුරාවටම ගෙවත්තෙන් බතල | Jayamaga Gewaththa | 2023-03-11

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 5 ม.ค. 2025

ความคิดเห็น • 27

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 11 หลายเดือนก่อน +10

    හරිම වැදගත් වැඩසටහනක් බලපු හැමෝටම කුමක් හෝ පැලයක් ගෙවත්තෙ සිටුවාගැනිමට අාස හිතෙන විදිහට සරලව ලස්සනට කියාදිපු පාඩමක්...ඔබ දෙපලටම බොහොම ස්තුතියි..

  • @Sanjusandamina
    @Sanjusandamina วันที่ผ่านมา +1

    නියමයි. මමත් හිටවලා තියෙන්නෙ.

  • @mallikapremalatha837
    @mallikapremalatha837 ปีที่แล้ว +8

    කාලීන අවශ්‍යතා වැඩ සටහනක් ඔබදෙපලට බෙහෙවින්ම ස්තූතියි

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 ปีที่แล้ว +5

    ගොඩක් වටිනවා වගා පරිසරය ත් ලොකු පණිවිඩයක් දෙනවා
    ඔබ දෙපලට ම බොහොම ස්තූතියි

  • @kithsirirathnayake8215
    @kithsirirathnayake8215 ปีที่แล้ว +5

    අත්තටම කීයෙන් කීදෙනාද මේ වගේ වැඩසටහන් වලින් ප්‍රයෝජනයක් ගන්නේ.ස්තුති ඔබලාට .

  • @stellaperera4223
    @stellaperera4223 8 หลายเดือนก่อน +1

    වැඩසටහන මෙහෙයවන දරුවාද කෘෂි නිලධාරී මහතාද වැල් බයිලා නැතිව අත්‍යවශ්‍ය දේ පමණක් පැහැදිලි කිරීම නිසා එපාවීමක් නැතිව ඒ දැනුම ලබාගත හැකිවිය. බොහොම ස්තුතියි ඔබ දෙපලටම. 💚💐

  • @priyanthaedirisinghe3310
    @priyanthaedirisinghe3310 ปีที่แล้ว +4

    ඉතාමත් සතුටුයි
    ජයග්‍රහණය ස්ථිරයි

  • @PadmawathieNavimana
    @PadmawathieNavimana 3 หลายเดือนก่อน

    Mahathmaya obathumsta godak pin.bohoma hodata දැනුවත් කිරීම karanawa.❤❤❤

  • @beatricezain8234
    @beatricezain8234 10 หลายเดือนก่อน +1

    අපේරටේ මිනිස්සු හරි කම්මැලියි. අපේ රටේ කොච්චර සම්පත් තිබෙන රටක්ද පිටරට වලට ඇවිත් කාලයක් යනකොට අපේ රටේ අගය හොදට දැනෙනවා. ඒත් රටේ මිනිස්සුන්ට රටේ අගය දැනෙන්නේ නැහැ.අපේ රටේ තිබෙන සම්පත්ම ඇති රට ස්වයං පෝශිත කර ගන්න.

  • @samiththilina5370
    @samiththilina5370 ปีที่แล้ว +6

    කියලා දෙන විදිහට ආසා හිතෙනවා

  • @upulithagalahitiyawa1981
    @upulithagalahitiyawa1981 3 หลายเดือนก่อน

    🎉🌹✌🎉🌹✌🎉🌹✌🎉🌹✌🎉
    ස්තූතියි ෴

  • @rajakarunawimal7770
    @rajakarunawimal7770 ปีที่แล้ว +1

    Thanks 👍👍👍🙏

  • @sathirachandika279
    @sathirachandika279 5 หลายเดือนก่อน

    Very nice. Very important. Thank you very much.

  • @SarathAmarasinghe-e1n
    @SarathAmarasinghe-e1n 11 หลายเดือนก่อน +5

    අපට මුල ඉදන් කරපු පාඩම් බලන්න පුළුවන් ද ?

  • @IreshaSandamali-c1v
    @IreshaSandamali-c1v 12 วันที่ผ่านมา

    👍👍👍👍👍👍👍👍👍👍

  • @thamarakumari4942
    @thamarakumari4942 3 หลายเดือนก่อน

    Math waga karanna asai...math wagawa nawata aramba karanawa...❤❤❤❤❤

  • @RASOON
    @RASOON ปีที่แล้ว +3

    තලගොයි ඉත්තෑවෝ වගේ සත්තු ඇවිල්ලා අල හාරනවා. ඒකට මොකද කරන්නේ

  • @jeevanthigautamadasa4278
    @jeevanthigautamadasa4278 ปีที่แล้ว +1

    Valuable information for home gardening, thank you 🙏🏻

  • @PushpaKumari-ks9no
    @PushpaKumari-ks9no 4 หลายเดือนก่อน

    Asay ana lassanay

  • @AnishiAbisheka
    @AnishiAbisheka 12 วันที่ผ่านมา

    ම්න් ඉන්නෙ කුවෙට් ම්න් මෙහෙ නිවිති පැලයක් රතු ලූනු කංකුන් හදලා තියෙනවා .ම්න් ඉන්නෙ මහල් නිවාසෙක ජැනෙල් පඩියෙ තමා තියලා ට්බියෙන්නෙ මාර ලස්සනයි

  • @qualarz_vj2031
    @qualarz_vj2031 ปีที่แล้ว

    Oba depalage mema wadasatahan mn harima asawen balanawa.. godak dewal maath athhada balanawa bohoma sthuthi pin

  • @dhammitherasamarasinghe637
    @dhammitherasamarasinghe637 ปีที่แล้ว

    Great program.

  • @samikaekanayake6051
    @samikaekanayake6051 9 หลายเดือนก่อน

    👍👍👍❤

  • @SujithaSoysa
    @SujithaSoysa 9 หลายเดือนก่อน

    🤙🤙🤙🤙

  • @Sewwandi168
    @Sewwandi168 2 หลายเดือนก่อน

    බතල අස්වැන්න නෙලන්නෙ කොච්චර කාලෙකට පස්සෙද

  • @sanatpiyanta489
    @sanatpiyanta489 ปีที่แล้ว

    Thawa thawath mewan mehewarak itu kirimata shakthiya dahirya labewa

  • @wchandrekia5568
    @wchandrekia5568 11 หลายเดือนก่อน +1

    Mage game weda satahanai