විරුද්ධව හිටිය රනිල් මහින්ද එකට වාඩි වුණු හේතුව - මහින්දටත් හිනා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2024

ความคิดเห็น • 263

  • @rajitha6165
    @rajitha6165 3 หลายเดือนก่อน +65

    එක තමයි...අපිත් හිතුවා පලමු වතාවට මාලීමාව එක්ක එකතු වෙන්න..ඔයාලට එකතු වෙන්න පුලුවන් නම්..

    • @chlfilms
      @chlfilms 3 หลายเดือนก่อน +2

      ඊට වඩා හොඳයි බක බක ගාන ගෙඹි රැලකට එකතු වෙන එක​.

    • @Sports-bh8ki
      @Sports-bh8ki 3 หลายเดือนก่อน +1

      @@chlfilms ithin ekathuweyan oya parlimenthuwe inne ona thram gemboo

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 2 หลายเดือนก่อน

      ​@@chlfilmshutge putha umalage comment factory api whanawa

  • @MrSleeping
    @MrSleeping 3 หลายเดือนก่อน +36

    උන් හැමෝම එකට එකතුවෙලා හොරකම් කරනවනම් ඇයි මිනිස්සුන්ට බැරි එකතුවෙලා මුන්ට විරුද්ද වෙන්න....උන්ගේ ආරක්ශාව උන් එකතුවෙලා හදාගන්නවා මිනිස්සු බෙදිලා මරා ගන්නවා

  • @KW-if2fx
    @KW-if2fx 3 หลายเดือนก่อน +67

    විරුද්ධව හිටපු රනිල් හා මහින්ද එකතුවුනේ හොරා කාපු නිසා බව මුලු ලෝකයාම දන්නවා.

    • @deepanisirisena9465
      @deepanisirisena9465 3 หลายเดือนก่อน +3

      Ranil ubay mokakda hora keway?

    • @KW-if2fx
      @KW-if2fx 3 หลายเดือนก่อน +4

      @@deepanisirisena9465 මහ බැංකුවේතියෙන්නේ අපේ මුදල් තමා
      ඒකවත් තේරුම් ගන්නබැරි මෝඩයෙක්.

    • @imeshchamara7341
      @imeshchamara7341 3 หลายเดือนก่อน +3

      @@deepanisirisena9465 උඹ බදු ගෙවනවද?

    • @yehendheera9864
      @yehendheera9864 3 หลายเดือนก่อน +1

      ​@@KW-if2fxkawda modaya kiyla penawa 😂.maha bankuwa gna kiyddima

    • @slview10
      @slview10 2 หลายเดือนก่อน

      මේවා නොදන්නා මෝඩයෝ, ගුටි කෙල ගන්නවා, FB එකේ හෑලි ලියනවා

  • @sudathathukorala9954
    @sudathathukorala9954 3 หลายเดือนก่อน +24

    ඔය ටික වෙන බව අනුර කුමාර කීවේ මීට මාස දහයකට උඩදී ඒක අද එලිපිට සනාථ කළාට ස්තුතියි...😂😂😂😂 හොරු හොරු එකට පුලුවන් නිසා පුරවැසියෝ පුරවැසියෝ ඔක්කොම එක මිටට....❤❤❤❤ 👍

  • @sihashussain6516
    @sihashussain6516 3 หลายเดือนก่อน +26

    අර දෙපැත්තට වෙලා සෙල්ලමට කවුද හොරා කියල හෙන්චයියො එක්ක කෑ ගහපු එක මාරයි 😅😅

  • @upendramadduma8621
    @upendramadduma8621 3 หลายเดือนก่อน +21

    කාගේ රැස්වීම් වල හිටියත් ඡන්දය තියන්න ඔබතුමාට ගෙදර යන්න අවස්ථාවක් තියෙනවා ඡන්දයෙන්

  • @indrajithupul6395
    @indrajithupul6395 3 หลายเดือนก่อน +17

    එකතු වෙලා පන්නමු මෙ නාකින්ට චන්දෙ දීල අයිමත් වරද්ද ගන්න එපා

    • @yoo119_
      @yoo119_ 2 หลายเดือนก่อน

      Respect ❤

  • @maheshchathuranga6986
    @maheshchathuranga6986 3 หลายเดือนก่อน +15

    මුන් ඔක්කොම එකතු වෙනවා අන්තිමට

  • @himayakumarage2266
    @himayakumarage2266 3 หลายเดือนก่อน +43

    ලැජ්ජ නැති ජාතිකයන් වෙන්නේ අපි විතරයි ද කොහේ

  • @ruchira296
    @ruchira296 3 หลายเดือนก่อน +17

    මහ බැංකු හොරා සුනාමි හොරාට රැවට්ලා කාලයක් හිටපු අපි මේපාර මාලිමාවට ඡන්දේ දෙන්න තිරණය කරලා ඉවරයි❤️

    • @yehendheera9864
      @yehendheera9864 3 หลายเดือนก่อน

      Ub aye rawatenda ynne bn.😂

    • @chathuradilshan7385
      @chathuradilshan7385 3 หลายเดือนก่อน

      😂😂​@@yehendheera9864කව්ද යකෝ මේ😂😂

    • @shanthaishan3342
      @shanthaishan3342 2 หลายเดือนก่อน

      🐄​@@chathuradilshan7385

  • @nishantha1422
    @nishantha1422 3 หลายเดือนก่อน +49

    හොරු හොරු සමග එකතු වෙනවා මිසක් .....

  • @sandyathennakoon3539
    @sandyathennakoon3539 3 หลายเดือนก่อน +27

    කොහොමත් හොරු එකට එකතු වෙන බව අපි දන්නවා.

  • @PasinduRanawaka-f4p
    @PasinduRanawaka-f4p 3 หลายเดือนก่อน +38

    මේ පාර මාලිමාවට ❤🧭

  • @samanthapitigala1135
    @samanthapitigala1135 3 หลายเดือนก่อน +9

    Malimawata jayewewa ජයග්‍රහණය ජය නියතය ජනපති anura kumara දිසානායක නියත ජනපති

    • @padeepsuranga2261
      @padeepsuranga2261 3 หลายเดือนก่อน

      රෙද්ද තමයි...... අනුර කුමාර දිසානායක එන්න චන්දයක් තියන්න එපැයි....... 2026 වෙනකල් චන්දයක් නෑ.අකමැත්තෙන් උනත් හොර හැත්ත එක්ක ඉන්න වෙනවා.....😮

  • @blabala867
    @blabala867 3 หลายเดือนก่อน +26

    මුන් ඔක්කොම යලුවෝ කියලා දැන් තේරෙනවද ඔක්කොම පාට එකයි ගොන් වහල්ලුන්ට තමා අහුවෙනවා

    • @gihanudayajith3744
      @gihanudayajith3744 3 หลายเดือนก่อน +1

      ANURAYA THAMAI MUNGE LOKUMA WAHALLA. Uu hitiyeth mun ekkama thamai bn. Gon athal nodi paduwe hatahan redde rewei nethnam thota.

    • @imeshchamara7341
      @imeshchamara7341 3 หลายเดือนก่อน

      @@gihanudayajith3744 උඹ බන් රටක දේශපාලනය සහ රට පැවතී තත්වයන් දන්නෑ නිකන් කාගේ හරි කතා අහලා ඔහේ කියවනවා 🤮

    • @nelsin5040
      @nelsin5040 3 หลายเดือนก่อน

      ​@@gihanudayajith3744උබේ මෝලේ රනිල් ට දුන්නද බල්ලො රට හදන්න

    • @Truthtvsrilanka
      @Truthtvsrilanka 2 หลายเดือนก่อน

      ​@@gihanudayajith3744pala hutge putha

  • @sinhadeshaya1722
    @sinhadeshaya1722 3 หลายเดือนก่อน +14

    හොරු ,හොරු රකිනව.අම්මෝ පේලියට හොරු.හෝල මරු,අනාමි සුර මුදල්,....

  • @gunawardanamkd2153
    @gunawardanamkd2153 3 หลายเดือนก่อน +34

    මේ කපටිනරි...මේ වසරේ එලවමු...

  • @ganganathgunatilake5533
    @ganganathgunatilake5533 3 หลายเดือนก่อน +4

    යාන්තම් ඇති හොරු ටික එක පැත්තකට ආවා.....

  • @artoftheworld1718
    @artoftheworld1718 3 หลายเดือนก่อน +11

    තව ටික කාලයයි ඔහොම හිනා වෙන්නනේ 😢

    • @renukagunawardana8335
      @renukagunawardana8335 3 หลายเดือนก่อน

      පුදුම හිනාවක් තියෙන්නෙ

  • @WatagodagedaraSenevirathna
    @WatagodagedaraSenevirathna 3 หลายเดือนก่อน +8

    අනේ උබේ කයිවාරුව රටේ මිනිස්සු දන්නවා ,බලයට එන්න ඕනෑම බල්ලෙක් එක්ක උනත් එකතුවේවි.

  • @thilakabandara4971
    @thilakabandara4971 3 หลายเดือนก่อน +7

    ප්‍රභාකරන් කියලතියෙනවානෙ සිංහළයට ඔිනෙමදෙයක් මතක සතියයිකියල

  • @Saga_HiddenW
    @Saga_HiddenW 3 หลายเดือนก่อน +3

    හම්මෝ මේ වගේ රටක් නම් ලෝකේ වෙන කොහෙවත් නෑ බන්....😢අපිට සොරිම තමයි...

  • @kariyawasamjalaththantrija883
    @kariyawasamjalaththantrija883 3 หลายเดือนก่อน +6

    කට්ටිය එකතුවෙලා අපේ බදු මුදල් හොරා කාපල්ලා. අපිට හරියකට වේලක් කන්න නෑ. තොපිට හෙන ගහපියව්.

  • @Maths_ComputerTech_Astrology
    @Maths_ComputerTech_Astrology 3 หลายเดือนก่อน +5

    රට කාපු පර ඇත්ත පම්පෝරි ගහනවා රට හදනවා කියලා තූ නොදකින් විතරක් 😢

  • @pradeepjayakody5940
    @pradeepjayakody5940 3 หลายเดือนก่อน +4

    රනිල්මයි කියන්නේ...අලුතෙන් හිතන්න, පරණ දේශපාලනය අයින් කරලා අලුත් ගමනක් යන්න කියලා....එහෙනම් මාළිමාව දිනවමු. අනුර දිසානායක ජනාධිපති කරවමු.

  • @tissakarannagodage1346
    @tissakarannagodage1346 3 หลายเดือนก่อน +6

    විලි ලැජ්ජාව ක් තියෙන එවුන් යෑ.

  • @AsankaNalinda-c3t
    @AsankaNalinda-c3t 2 หลายเดือนก่อน +1

    දෙන්නම් චන්දෙ, මුන්ගේ හිනාවල හැටි,

  • @lakshithapriyashan4913
    @lakshithapriyashan4913 2 หลายเดือนก่อน

    මුන්ට ඕනේ ජනතාව වට්ටන්න.වට්ටලා මොකුත් නොදන්න තොත්ත බබල වගේ වෙන විකල්ප නෑ.ඇයි පොල්තෙල් එන්නේ මුන්ගේ ප## පැත්තෙන්නේඋන් නොකියා කියන්නේ අපිට ඡන්දය දෙන්න.උන්ට ඕනේ පක්ෂ ටික දිගටම තියාගෙන සියලු වැඩ ටික කරන්න සහ කරගන්න.මොන ප්‍රශ්නේ ආවත් මානසිකව වැටෙන්න එපා.මුන්ට ඕනේ රාග,ද්වේෂ,මෝහයෙන් සමාජය පුරවන්න.එතකොට මුන්ට හිතේ හැටියට නටන්න පුලුවන්නේ.සියලු දෙනා දහම් අවබෝධයෙන් කුසල් කරන්නබුදුදහමට යොමු වෙන්න අනිවාර්යයෙන්ම. තෙරුවන් සරණයි!

  • @ptwijesinghe7691
    @ptwijesinghe7691 3 หลายเดือนก่อน +7

    සහජීවනය?

  • @thilakabandara4971
    @thilakabandara4971 3 หลายเดือนก่อน +5

    ජනතාවනි දැන්වත් මෙි හොරුරැල තෙරුමිිගන්න පාර්ලිමෙන්තුවෙදි මහිනිද කියනවා කවුදහොරා රනිල් හොරාකියල රනිල් කියනවා කවුදහොරා මහින්දහොරා කියලා බලන්න හොරුටික එකටඉන්න ලස්සන රැවටෙන්නඑපා මුන්ගෙ උප්පරවැටිිටිවලට රටකාපු හොරු කොහොමහරි බලයගන්න හදන්නෙ එකතුවෙලා මොකද වෙනකාටහරි බලයගියොත් මුන්සැටිඑකටම ඉන්නවෙන්නෙ හිරගෙදර එකෙන් බෙරෙන්න මුන් සැටිඑකම එකතුවෙලා ජනාධිපති තරගයට දාන්නෙ මෙි චන්දගිගන්නව බද්දිමත්ව චන්දය ඉදිරි චන්දෙදි පාවිචිිකරන්න

  • @priyanthikaariyadasa
    @priyanthikaariyadasa 3 หลายเดือนก่อน +2

    අනේ අම්මාපල් මුන්ට හෙනම ගහන්න ඕනි ...ගමේ ගොඩේ හැත්ත බුරුත්තම මේවා හොදට බලාගනියව්...අනාගත ජනපති අනුර දිසානායකම පමනි..

  • @jana-rx4yy
    @jana-rx4yy 3 หลายเดือนก่อน +6

    රට කාපු පරහැත්ත මොනාද කරලා තියෙන්නේ මුන් ගෙම් කාරයෝ

  • @cocktailsathome1789
    @cocktailsathome1789 3 หลายเดือนก่อน +3

    ඔන්න ඹහොම තමයි බයියෝ ටික ටොයියෝ වුනේ😅😅😅

  • @SavindiDias-x7m
    @SavindiDias-x7m 2 หลายเดือนก่อน

    Jaya Wewa!!! ❤❤❤❤❤❤❤

  • @tharukaniroshana3896
    @tharukaniroshana3896 3 หลายเดือนก่อน +1

    මෙහෙම එකට හිනාවෙවී ඉන්න ලැජ්ජාව කියන එක නැතිම වෙන්න ඕනෙ. ගෑවිලාවත් ලැජ්ජාව තියන කෙනෙක්ට බෑ.

  • @chandanawijesinghe9455
    @chandanawijesinghe9455 3 หลายเดือนก่อน

    මාලිවාමට ජයවෙිවා

  • @knowledgewithawa9461
    @knowledgewithawa9461 3 หลายเดือนก่อน

    අපිටත් හිනා 😂

  • @Silva768-z3t
    @Silva768-z3t 3 หลายเดือนก่อน +4

    අනුර කයිය එපා .....රට බේරා ගත්තේ රනිල් ❤❤❤❤

  • @anushkaudara2334
    @anushkaudara2334 3 หลายเดือนก่อน +1

    ඔක්කොම එකයි😂

  • @Bandara91
    @Bandara91 3 หลายเดือนก่อน +6

    Superb speech Mr. President!

  • @RESPECT_WORLD001
    @RESPECT_WORLD001 2 หลายเดือนก่อน +1

    සරලව කිව්වොත් උබල දෙන්නම එකතුවෙලා රටට කෙලෙව්ව😂😂😂😂 .හෙන ගහනව පරම්පරාවටම😂

  • @gihandpathirana4279
    @gihandpathirana4279 3 หลายเดือนก่อน

    ජයවේවා npp❤

  • @anandsl6634
    @anandsl6634 3 หลายเดือนก่อน +1

    President rock❤ sajith shock😂

  • @lulualshamari6014
    @lulualshamari6014 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @spacesmile93
    @spacesmile93 2 หลายเดือนก่อน

    හොරුත් එක්ක වාඩි උනාට මිත්‍ර අනුර එක්ක ස්ටෙග් එක්කට වාඩි වෙන්න බැරි ඇයි?😊😊

  • @nilanmayura3558
    @nilanmayura3558 3 หลายเดือนก่อน +1

    රට නය කරලා බංකොලොත් කරලා මුංට එකට එකතුවෙන්න පුලුවන්නම්.. මහජනතාවට ඇයි බැරි රට වෙනුවෙන් රටේ දරුවෝ වෙනුවෙන් එකතුවෙන්න

  • @chinthakawickramasinghe3049
    @chinthakawickramasinghe3049 3 หลายเดือนก่อน

    අවුරුදු 76ක් ම ගියා අපිටත් මේක තේරෙන්න. පොඩි මිනිහගෙන් අරගෙන සැප විඳිනසෙට් එක.
    හොඳම දේ තමයි දැන් උන්බලන්නෙ මොන පක්ෂෙ කින් හරි පාර්ලිමේන්තු එන්න . සැප දන්නවානෙ.අත්හරින්නේම නෑ.
    මේ සැරේ වත් එයාලට තිත තියමු .ජනතාවගෙ පැත්තෙ ඉන්න මාලිමාවට දෙමු.

  • @dasunjana161
    @dasunjana161 3 หลายเดือนก่อน +1

    ආ.දැන් බබා මූ... ලංකාවේ දේශපාලනය සඳහා ලැජ්ජා නැතිකම අවශ්‍ය වෙයි...

  • @rumeshweerasinghe5520
    @rumeshweerasinghe5520 3 หลายเดือนก่อน

    රනිල් ගෙන් ඉගෙන ගන්න ....
    ලියලා තියාගන්න අයෙත් ජනාධිපති රනිල් ....!

  • @sebaSe111
    @sebaSe111 3 หลายเดือนก่อน

    ධනපති පන්තියේ දේශපාලන මේ වර්ශයෙන් අවසන්

  • @UpulAnandaSamaraweera
    @UpulAnandaSamaraweera 3 หลายเดือนก่อน +4

    Kalakanni Dasapaluwo RATA KAPU HORU

  • @irekavithanage8159
    @irekavithanage8159 3 หลายเดือนก่อน

    මේ අය හිනා වෙන්නේ තාමත් මේ අය පස්සේ යන වහල්ලුන්ට..තාමත් එයාලගේ කතා අහලා රැවෙටන නිසා.

  • @tissajayarathna1837
    @tissajayarathna1837 3 หลายเดือนก่อน +1

    මොකද යකූ මේ 😂💔💔 පැරණි පදනම්වාද බිද වැටී නව පදනම්වාද බිහි කිරීම 😂💔 දන්නෝ දනිති 😂

  • @Silva768-z3t
    @Silva768-z3t 3 หลายเดือนก่อน +2

    රනිල් ❤

    • @Communistcccp88
      @Communistcccp88 3 หลายเดือนก่อน

      Ponna ranil 😂😂

  • @sugathsuriya
    @sugathsuriya 3 หลายเดือนก่อน +2

    ekathu welaa mun okkoma elawamu...

  • @chlfilms
    @chlfilms 3 หลายเดือนก่อน +1

    රසිතියාදු කාරයන් ගේ පක්‍ෂය වන මෑලියාවේ වහල්ලුන් ගේ මෝඩ කොමෙන්ට් වලින් උන් ගෙ ලෙවල් එක පේනව​.

  • @MsChamee
    @MsChamee 3 หลายเดือนก่อน +1

    පිහිපාරක් හරි බලාපොරොත්තු උන එකාට අගමැති කමක් දුන්න වගේ

  • @ShaneGam-kz2kn
    @ShaneGam-kz2kn 3 หลายเดือนก่อน +1

    කුනු එකතු වෙන්නෙ කුනුවලට

  • @spacesmile93
    @spacesmile93 2 หลายเดือนก่อน

    😂😂😂 ශෝක් සීයා...

  • @ajanthananayakkara1172
    @ajanthananayakkara1172 3 หลายเดือนก่อน +1

    මොල ගෙනාපු නැවත්

  • @Silva768-z3t
    @Silva768-z3t 3 หลายเดือนก่อน +3

    රනිල් ආයෙත් ජනාධිපති වෙනවා ❤❤❤❤

    • @ruchira296
      @ruchira296 3 หลายเดือนก่อน +2

      හීනෙන් තමා😂🤣

    • @Communistcccp88
      @Communistcccp88 3 หลายเดือนก่อน +1

      Heenen thamai 😂😂😂

  • @karunaweerasekara7865
    @karunaweerasekara7865 3 หลายเดือนก่อน +6

    Supiri.kathawa.garu.janadipatitumani.akatuunaa.rathatha.adarè.kala.nayakayo.nIsa.

  • @Donatello1z
    @Donatello1z 3 หลายเดือนก่อน

    කොහොමද දැන් රැල එකතු වෙලා!

  • @diondesilva8525
    @diondesilva8525 3 หลายเดือนก่อน

    එ ඔක්කොම යාලුවො මල්ලි 😂

  • @sandyaabeysooriya393
    @sandyaabeysooriya393 3 หลายเดือนก่อน

    ඉස්සර බෙදිලා ,දැන් එකතුවෙලා ...

  • @LashithaMadhusanka-gf3tp
    @LashithaMadhusanka-gf3tp 2 หลายเดือนก่อน

    මේ රට අපිට අයිති නෑ මචංලා 😢

  • @chanakamadusanka7839
    @chanakamadusanka7839 3 หลายเดือนก่อน

    ❤❤

  • @vasanthaKumari-kv2es
    @vasanthaKumari-kv2es 3 หลายเดือนก่อน

    රට කාපු කාලකන්නි සියලු දෙනාම එකට එකතු වී අවසන් .අපි ඒ බව තේරැම් ගත යුතුයි . පලමු වතාවට මාලිමාව සමග .රට හදන්න නම් මාලිමාවට ජන්දය දිය යුතුයි .

  • @ShiromAberathna
    @ShiromAberathna 3 หลายเดือนก่อน +2

    ඔතන ඉන්න හේතුව තමයි ගිය පාර ඇපත් නැ මේ පාර බලනවා ඇප ටික හරි බේර ගන්න. එදා පාර්ලිමේන්තුව ඔය කළුතර එකා කැ ගහාපු හැටි ආපස්සට බලපල්ලා. මේ වගේ එවුන්ට රැවටිලා තවත් අවුදු පහතට සෞභාග්යය හොයන්න පුළුවන්ද කියලා

  • @menakaabeywickrema1798
    @menakaabeywickrema1798 3 หลายเดือนก่อน

    අපි අලුතින්ම හිතල තියෙන්නෙ උඔල දෙගොල්ලොම අයින්කරල වෙන කට්ටිය දමන්න..මහ බැංකුව කැඩුව කියල කිව්වෙ බොරුවටද කියල අහන්න.

  • @DanushkaGunarathna-p1o
    @DanushkaGunarathna-p1o 3 หลายเดือนก่อน

    උන් ඉවරම කරනවා තව ටික දවසක් හීනා වෙමු

  • @travellingchef_
    @travellingchef_ 3 หลายเดือนก่อน

    මාලිමාවට ජය 🌹

  • @samanthamadahinna5013
    @samanthamadahinna5013 2 หลายเดือนก่อน

    මහබැංකුව හොරා කාපු එක /ඩොලර් හොරා කාපු එක

  • @methmikasnadual1738
    @methmikasnadual1738 3 หลายเดือนก่อน

    අපිට ලැජ්ජා නෑ.. මේ රටේ 🐄🐄 සම්පත.. ගවරැලක නායකයා ගවයෙක් 🐄මිස. සිංහයෙකු 🦁 නොවේ.

  • @kasunsanda6700
    @kasunsanda6700 3 หลายเดือนก่อน +1

    kewaaa athi,,,,,, dan yanna,,,,

  • @LalchandrsiriChandrsiri
    @LalchandrsiriChandrsiri 3 หลายเดือนก่อน +2

    රට කාපූ බහිරයන් එකතූවි.එනවා පිනාගෙ සතූට දෙපැත්තේ ම පිටවෙනවා මකබෑලවි ම මුට යන්න වෙවා නරි කබරගොයි හොර රෑළ

  • @ThennakonTennakoon
    @ThennakonTennakoon 2 หลายเดือนก่อน

    Horu samaga horu

  • @madushanka2473
    @madushanka2473 2 หลายเดือนก่อน

    අහින්සක මිනිස්සු රවටන කාලකන්නි. මිනිස්සු විදින දුකට උබලාට සාප වෙන්න ඕනි. මේ සැරේ උබලට රැවටෙන්නෙ නෑ මිනිස්සු

  • @khswa910
    @khswa910 3 หลายเดือนก่อน

    මුන් ජනතාවට පුදුම ආදරයක්නෙ තියෙන්නේ 😃 ජනතාව මාලිමාවට

  • @rathnabandadasanayaka
    @rathnabandadasanayaka 3 หลายเดือนก่อน

    දැන් හොදයි නේද? මුන්ට මං කොල්ල කන්න. පක්ෂ පාට නෑ නෙ කොහොමත් ඔඛල රැට එකයි

  • @December-fx4pc
    @December-fx4pc 3 หลายเดือนก่อน +3

  • @ukkubanda
    @ukkubanda 3 หลายเดือนก่อน +3

    ඒක හොද අපි අලු දෙයක් ගැන හිතන්නෙ ඒ හින්දා ජාතිකජනබලවේගයට මේ පාර ඡන්දය දෙන්නෙ ඔබතුමාලා පරණයි කරපු දෙයක් නෑ රට නය කරලා නේද 😅😅😅😅😅😅😅😅

  • @hudsonanuhas3968
    @hudsonanuhas3968 3 หลายเดือนก่อน +1

    😂😂😂 එතකොට උබල මේ රට පක්ෂ පාට වලට බෙදුවේ තොපේ පැවතමට ඒ තේරුම් ගන්න බැරි වුණා අපිට. රට බංකොලොත් කරලා දුප්පත් කම වැඩි කරලා අනුවණ ජාතියක් බිහි කරලා සදාකාලික බලය අල්ලා ගෙන ඉන්න හිතුවේ තොපි.

  • @jayagamusrilanka
    @jayagamusrilanka 3 หลายเดือนก่อน +1

    ජාතියේ නායකයා❤❤❤

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 3 หลายเดือนก่อน

    මුන්නම් නැවත එවන්ට එපා තවත් අවුරුදු 5 ක් උද්ගෝශණ කර කර ඉන්ට පුපුවන් තත්වයක් නෑ දුප්පතුන්ට මාලිමාවට සහය වෙමු

  • @danushkasankalpa9978
    @danushkasankalpa9978 3 หลายเดือนก่อน

    හොරැ සෙට් එකම එකම පෙලට 😂

  • @Manulakagro
    @Manulakagro 3 หลายเดือนก่อน

    හොරාගෙ අම්මගෙන් පේන අහනව😂

  • @SajjaDayanga
    @SajjaDayanga 3 หลายเดือนก่อน +2

    Oya okkoma yaluvo mally😂😂

  • @Shani_Sj
    @Shani_Sj 3 หลายเดือนก่อน

    දේශපාලන වශයෙන් නාමල්ගේ බෙල්ල කැපුවා වගේ වැඩක් මේ කලේ..

  • @M.Perera
    @M.Perera 3 หลายเดือนก่อน

    මෙ හැමොම කවදත් යාලුවො තමුන්ගෙ වාසියට.
    විරුද්ද වුනෙ නැත

  • @egselectric8073
    @egselectric8073 3 หลายเดือนก่อน

    මේ පාරත් දිනලා අයියා මලෝ ණය අරන් ඈවර කරපු රට ගිල්වලාම දාන්න කට්ටිය දැල එලාගෙන යනවා. 😂

  • @OfficialEworld
    @OfficialEworld 2 หลายเดือนก่อน

    මෙව්ව මකල හදන්න ඔනෙ

  • @tissajayarathna1837
    @tissajayarathna1837 3 หลายเดือนก่อน

    අවස්ථෝචිත උපන්‍යාස බිහි කිරීම 😏

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr 3 หลายเดือนก่อน

    උබලා හැමදම හිනාවෙලානේ හිටියෙ රටේ ජනතාව අනේ අපොයි කියල තමයි නින්දෙන් අැහැරුනේ කාල කන්නි මාලිමාවට ජය නියතයි

  • @raviravi-l7p
    @raviravi-l7p 3 หลายเดือนก่อน +3

    Pinata niwan suwa

  • @kavinduliyanage-lo5yt
    @kavinduliyanage-lo5yt 3 หลายเดือนก่อน

    අලි බයියල කෝ 😂

  • @Kasunsuminda-vo2ug
    @Kasunsuminda-vo2ug 3 หลายเดือนก่อน

    මොකටද ඉතින්,,බලේට තියන කෑදර කම නිසා තමා

  • @NilupulNawodya
    @NilupulNawodya 3 หลายเดือนก่อน

    රෝහිත කෙටියෙන්ම කිව්වොත් ඔහු හොද මාල හොරෙක්

  • @HasithaHasitha-zi6pp
    @HasithaHasitha-zi6pp 3 หลายเดือนก่อน

    Npp ekata jayawewa..❤

  • @lakmalsenavirathna2283
    @lakmalsenavirathna2283 3 หลายเดือนก่อน

    පන්නන්නේ මිනිස්සු තමයි ඉතින් 😅