ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඊයෙ ලයිව් ඇහුවා බුදු අම්බෝ ඒ තියෙන ගැම්ම රොඩ්නි සර්ගෙ 18 කොල්ලො පරාදයි
😂
Sirwt..... un kunu kude.....❤
සෝබාව දේ මෙපුර සිරි විසිතුරුබලනු මිතුරු මග පියකරු වූසුසුදු වලා කැරලි පලසකි මේමග දිග ඇතිරූඅහස සූරන මැදුරූපාර දෙපැත්තේ සොඳුරු සල්පිල්වල මැදදෙව්ලොව නැති සැප විකුණන්නේනුවරු රිසි රිසි දේ ගෙනමසුරන් තඹයට දෙන්නේනිබඳ සිත ලතැවෙන්නේසෝබාව දේ මෙපුර සිරි විසිතුරුබලනු මිතුරු මග පියකරු වූසුසුදු වලා කැරලි පලසකි මේමග දිග ඇතිරූඅහස සූරන මැදුරූජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නාසාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නාජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නාසාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නාදෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේඑලිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේසෝබාව දේ මෙපුර සිරි විසිතුරුබලනු මිතුරු මග පියකරු වූසුසුදු වලා කැරලි පලසකි මේමග දිග ඇතිරූඅහස සූරන මැදුරූසැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නාඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නාසැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නාඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නාසතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේසව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේසෝබාව දේ මෙපුර සිරි විසිතුරුබලනු මිතුරු මග පියකරු වූසුසුදු වලා කැරලි පලසකි මේමග දිග ඇතිරූඅහස සූරන මැදුරූසෝබාව දේ මෙපුර සිරි විසිතුරුබලනු මිතුරු මග පියකරු වූසුසුදු වලා කැරලි පලසකි මේමග දිග ඇතිරූඅහස සූරන මැදුරූසෝබාව දේ.....
හෙට practical 😂 අද බලනවා❤
Ow bn 😅
මාත් 😂😂
@@Shashen834math bro math
ම්ම්
නියමයි uncle සිංදුව 😀😀😀❤️😘😍
තවමත් රොඩ්නි කියන්නෙ හදවතෙ චරිතයක්
සෝබාව දේ - තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය - 1992
ලස්සනයි සිංදුව අහන්න අහන්න හිතෙනවා 🎉️❤️
සුපිරි අදටත් අහනවා
නියම සින්දුවක් රොඩ්නි මාමේ ❤️❤️❤️
ගැම්මක් රොඩ්නි මාමේ
සෝබාව දේ මෙ ගී සිරි විසිතුරු අසනු මිතුරු....
❤❤❤❤❤❤සුපිරි මම හය වසර
රොඩ්නි තමයි අපේ කෙනා ..❤❤❤❤😊
නියමයි 😊
සුපිරි
සුපිරියක් රොඩ්නි මාමේ
ඩ්‍රාමා කරන මටනම් දෙවියෙක් වගේ සර් ❤
අදටත් ලස්සන හඬක්😊☺
අතීත සුන්දරයි..❤❤❤
මරු song ekak❤️❤️
Mn asa song ekak lassanai 😁😁👏👏👏👏😁😁🥺
සුන්දර මතකයන් 😊
Rodni uncle Niyamai. 18 kollo paradai.
මම ආසම නාට්‍ය ගීතය
අද practical තියන් අහන මම😅😅
Mmth.........😂😂😂
Mamath ehenmama thama 😂
Math😅
Ane me tooo😂😂😂😅
Mee too
Niyamai sinduva
maru maru mama😊😊
මරු
This will be help for our drama practice 😎❤️
නියමයි 😁😁😁
Patta anee ooka mn asama song ekak❤❤🎉🎉
❤❤❤🎉🎉🎉Harima lassanai
❤මරු මරු
සෝබාවදේ
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු බලනුමිතුර මග පියකරු වූ සුසුදු වලා කැරලීපලසකි මේ මග දිග ඇතිරූඅහස සූරන මැදුරු
Super
සෝබාව දේ........😎👍👍👍👍
Nice song 🎶
Supiri song rodni mame❤❤❤
Sobawa de mepura siri wisithuru balanu methuru 🎁🎁♥️♥️♥️
Sha lassany
Niymai mee sathiye practical
maru mama a ❤😮😮😊😊😊
Nice song
Nice song ❤❤❤❤❤❤
Ane lassni❤❤❤❤❤
සුපිරි 🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very nice
Super song
rodni mama niyami
nice
Yes it is
අම්මෝ 🥺💔
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
Oyanm waddedk ane
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
හෙලකුරු 🤪💗
@@sandudanushka6616 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
අම්මො හෙලකුරු 🤣
එල😅😅
Harima ලස්සනයි rodni ankal❤❤❤❤❤❤❤❤
අපේ නාටය දිනයට මේ සින්දුව පුරුදු වෙනවා මම අට වසරේ
Ithin pucad yko Apita
😍
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
Rodney warnakula sir 🥺💔
Rodni❤❤❤❤
Very nice 😊
👌👌👍👍
අඩේ හෙට practical බන්
Ow bn😂
Nice song 😍
Heta practical😪
Made for Singapore, now suit for Sri lanka
අපේ දහම් පාසලෙ ඔය සින්දුව කියන්න ඉන්නවා😊😊😊😊😊😊
Ammo epaSinduwe maara darunu arthayak thiyenne
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
❤❤❤🥰
Heta scl eke music practical thiyagena ahan inna mn😊😢
❤❤❤😊
❤❤❤❤❤❤
❤️❤️♥️♥️
❤❤❤❤
🖤🖤
Tomorrow 🤓💖
මේ වගේ දේවල් දානවනම් හොඳයි
😊
👍👍👍😊🤗
😎maru
Me to
Ceylon Legends ❤️❤️❤️❤️❤️❤️
Thank You
❤️
💖❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉
1:27
Stuti
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න. Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
👍
👉👍
🎉❤
Me song aka mona වේදිකා නාට්‍යයේ ද
තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යයේ. පලමු දර්ශනය 1981 ලුම්බිණි රගහලේ.
Yes
😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊
7a
𝙽𝚒𝚢𝚊𝚖𝚊𝚒❤
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක. 1:07 Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
❤❤
ඊයෙ ලයිව් ඇහුවා බුදු අම්බෝ ඒ තියෙන ගැම්ම රොඩ්නි සර්ගෙ 18 කොල්ලො පරාදයි
😂
Sirwt..... un kunu kude.....❤
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ
පාර දෙපැත්තේ සොඳුරු සල්පිල්වල මැද
දෙව්ලොව නැති සැප විකුණන්නේ
නුවරු රිසි රිසි දේ ගෙන
මසුරන් තඹයට දෙන්නේ
නිබඳ සිත ලතැවෙන්නේ
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
ජේත්තු වූ කාර ලියන් ගත විලවුන් මුහුන සිඹින්නා
සාටක දුහුල ඉරන් නාරිලතා මල් පූදින්නා
දෑසින් අමතන බස් වැසුනු දොරක් විවර කරන්නේ
එලිපිට ඇත අවකෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ
සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සැණකෙලි පුරාහඳේ නිකිනි අවන් හල් පිබිදෙන්නා
ඇසුවන් දුක් සින්දන ගී සින්දූ සවන පිනන්නා
සතහට සෙත සලසා අතකින් මධුවිත පුරවන්නේ
සව්දිය පුරන ලඳක් රකුසු නෙතක් පාලු කපනේ
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ
සෝබාව දේ මෙපුර සිරි විසිතුරු
බලනු මිතුරු මග පියකරු වූ
සුසුදු වලා කැරලි පලසකි මේ
මග දිග ඇතිරූ
අහස සූරන මැදුරූ
සෝබාව දේ.....
හෙට practical 😂 අද බලනවා❤
Ow bn 😅
😂
මාත් 😂😂
@@Shashen834math bro math
ම්ම්
නියමයි uncle සිංදුව 😀😀😀❤️😘😍
තවමත් රොඩ්නි කියන්නෙ හදවතෙ චරිතයක්
සෝබාව දේ - තාරාවෝ ඉගිලෙති වේදිකා නාට්‍යය - 1992
ලස්සනයි සිංදුව
අහන්න අහන්න හිතෙනවා 🎉️❤️
සුපිරි අදටත් අහනවා
නියම සින්දුවක් රොඩ්නි මාමේ ❤️❤️❤️
ගැම්මක් රොඩ්නි මාමේ
සෝබාව දේ මෙ ගී සිරි විසිතුරු අසනු මිතුරු....
❤❤❤❤❤❤සුපිරි මම හය වසර
රොඩ්නි තමයි අපේ කෙනා ..❤❤❤❤😊
නියමයි 😊
සුපිරි
සුපිරියක් රොඩ්නි මාමේ
ඩ්‍රාමා කරන මටනම් දෙවියෙක් වගේ සර් ❤
අදටත් ලස්සන හඬක්😊☺
අතීත සුන්දරයි..❤❤❤
මරු song ekak❤️❤️
Mn asa song ekak lassanai 😁😁👏👏👏👏😁😁🥺
සුන්දර මතකයන් 😊
Rodni uncle Niyamai. 18 kollo paradai.
මම ආසම නාට්‍ය ගීතය
අද practical තියන් අහන මම😅😅
Mmth.........😂😂😂
Mamath ehenmama thama 😂
Math😅
Ane me tooo😂😂😂😅
Mee too
Niyamai sinduva
maru maru mama😊😊
මරු
This will be help for our drama practice 😎❤️
නියමයි 😁😁😁
Patta anee ooka mn asama song ekak❤❤🎉🎉
❤❤❤🎉🎉🎉Harima lassanai
❤මරු මරු
සෝබාවදේ
සෝබාව දේ මෙපුර
සිරි විසිතුරු බලනු
මිතුර මග පියකරු
වූ සුසුදු වලා කැරලී
පලසකි මේ මග දිග ඇතිරූ
අහස සූරන මැදුරු
Super
සෝබාව දේ........😎👍👍👍👍
Nice song 🎶
Supiri song rodni mame❤❤❤
Sobawa de mepura siri wisithuru balanu methuru 🎁🎁♥️♥️♥️
Sha lassany
Niymai mee sathiye practical
maru mama a ❤😮😮😊😊😊
Nice song
Nice song ❤❤❤❤❤❤
Ane lassni❤❤❤❤❤
සුපිරි 🎉🎉🎉🎉😂😂😂😂❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Very nice
Super song
rodni mama niyami
nice
Yes it is
අම්මෝ 🥺💔
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
Oyanm waddedk ane
ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.Pin කර නොගන්නා clips පැයකට පසු ඉබේම නැති වී යයි.
හෙලකුරු 🤪💗
@@sandudanushka6616 ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.
අම්මො හෙලකුරු 🤣
එල😅😅
Harima ලස්සනයි rodni ankal❤❤❤❤❤❤❤❤
අපේ නාටය දිනයට මේ සින්දුව පුරුදු වෙනවා මම අට වසරේ
Ithin pucad yko Apita
😍
දිගටම තබා ගැනීමට අවශ්‍ය clips ඇත්නම් pin කරගන්න.
Rodney warnakula sir 🥺💔
Rodni❤❤❤❤
Very nice 😊
👌👌👍👍
අඩේ හෙට practical බන්
Ow bn😂
Nice song 😍
Heta practical😪
Made for Singapore, now suit for Sri lanka
අපේ දහම් පාසලෙ ඔය සින්දුව කියන්න ඉන්නවා😊😊😊😊😊😊
Ammo epa
Sinduwe maara darunu arthayak thiyenne