ශ්‍රී ලංකාවේ ඉඩම් පිලිබඳ ප්‍රධාන ගැටළු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.ค. 2024
  • ඉඩම් යනු ශ්‍රී ලංකාවේ දශක කිහිපයක් තිස්සේ ගැටුම් සඳහා උත්ප්‍රේරකයක් වී ඇති මාතෘකාවකි. යුද්ධයෙන් වසර 15කට පසුවත් මෙම ප්‍රශ්නය විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතී. මෑතක සිට පුරාවිද්‍යාව සහ ජාතික උරුමයන් පිලිබඳ වත කතිකාවන් ශ්‍රී ලාංකික සුලු ජාතීන් දේශපාලනික සහ සමාජීය වශයෙන් කොන් කිරීම සඳහා භාවිතා කර තිබෙන බව පෙනී යන කරුණකි. යුද්ධයෙන් වසර 15කට පසුවත් මෙය ඉදිරියට ගෙන නොයා යුතු අතර ශ්‍රී ලංකාව තුළ සංහිඳියාව ඇති කිරීමට තව දුරටත් උත්සහ කල යුතු ය.

ความคิดเห็น • 5

  • @channelonephilosophy
    @channelonephilosophy 14 วันที่ผ่านมา +1

    This one is lord buddha sacred place in Sri Lanka/////

  • @DhammananadaThero
    @DhammananadaThero 10 วันที่ผ่านมา

    ඒ මිනිස්සුන්ට කොහෙන් හරි ඉඩම් දෙන්න ඕනී

  • @user-vz6ih4dx7u
    @user-vz6ih4dx7u 14 วันที่ผ่านมา

    ubalage mi harak mole,boru nokiya pala