ความคิดเห็น •

  • @sanjuwhs1286
    @sanjuwhs1286 4 ปีที่แล้ว +69

    හැමදේටම මන් කැමතියි..ඒත් බුදුන් පුදන මල් පාගන් වඩින එක දැක්කම හිතට දුකක් දැනෙනවා.... ..
    තෙරුවන් සරණයි

    • @romex4138
      @romex4138 4 ปีที่แล้ว +3

      Budunt Mal puja karanne ai kyla dannwda?

    • @sanjuwhs1286
      @sanjuwhs1286 4 ปีที่แล้ว +4

      @@romex4138 ...දන්නවා .. බුදුන්ට පූජා කරන මේ මල් පරවෙන්නේ යම් සේද මාගේ ශරීරයත් ටිකින් ටික ජරාවට යනවා නැසෙනවා.ජීවීතේ ඇති අනියත බව තේරුම් ගැනීමට...
      මන් කිවුවෙ මගේ අදහස ඒ හාමුදුරුවො රහතන් වහන්සේ නමක් කියල හදුන්වන නිසා වරදක් නැතිව ඇති... ඒත් මම පෘතග්ජන මනුස්සයෙක් ඒ නිසා බුදුන් පුදන මලකට පවා ගරුත්වයක් හිතේ තියෙනවා...

    • @romex4138
      @romex4138 4 ปีที่แล้ว +1

      @@sanjuwhs1286 mn oya kiuw ekat mokuth kiynw newei. Aththatm ape adupaduw meka thmi ylu obeth mageth. Kruthakjana minissu widiytma jeewath wenn uthsaha krana ekai. E widiytm hithana eki. Darmayama kynne kruthanjana jiwithen lokoththara wenne komd kyl kiya dena padmakmai. Smhra dewl wala api hira wela kyl oyt hithen nadda. Bs🙏

    • @uppalawannasamarakoon4670
      @uppalawannasamarakoon4670 4 ปีที่แล้ว +2

      Moda widiyata, pus widiyata hasirenne nathuwa. Prayogika wenna. Budu hamuduruwon mal pooja karanna kiwwe nahe. Eka apimai balen pooja kare. Mal api hamotama aithi. Oya mal gana hitha hitha inne nathuwa, thaman niwan dakina ekai. Mal ada pipila ada parawenawa.

    • @uppalawannasamarakoon4670
      @uppalawannasamarakoon4670 4 ปีที่แล้ว +1

      Oya budun pudana malata garu karanna issella. Budun giya maga yanna.moda tharka danne nathuwa. 😂😂😂

  • @hirandj4420
    @hirandj4420 4 ปีที่แล้ว +22

    මේ හාමුදුරැවෝ අනිත් මෙහෙනින් වහන්සේලාව හසුරැවන්නෙ හරියට හමුදා නායකයෙක් වගේ

  • @Ajna4599
    @Ajna4599 4 ปีที่แล้ว +3

    I’m sending you this comment from Canada.Hamuduruwane great, we need great speeches like this in this era. Even this lecture is a Kusalassa Upasmpada for you Hamuduruwane. I’m a Catholic in a converted sour Buddhist country. I remember that we used to turned off our Made in German ( not made in China “sorry sad but true”) radio listening to Kusalassa upasampada last word before our theta waves.

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +9

    අපේ භාග්‍යවතුන් වහන්සේගේ කාලෙත් දෙව්දත් තෙරුන් හිටියානේ.තම තමන් කරන දේවල් තමන්ම ගෙනියයි යන දවසට.මේවට අපේ සිත් අපිරිසිදු කරන් කමෙන්ට් දාලා පව් පුරවා ගන්න ඕනි නෑ අපිත්

  • @Kithcaption
    @Kithcaption 4 ปีที่แล้ว +4

    බුදු දහම මොන තරම් විකෘති කරන්න උත්සයක් දරනවාද

  • @Srilankaculturedance
    @Srilankaculturedance 4 ปีที่แล้ว +3

    අපේ මෝඩ සිංහල යා දන්නෙ කෙනෙක් ගැන හරියට නොදැන විවේචනය කිරීම පමණයි දැන්වත් හැදියල්ලා අපේ මිනිස්සුන්ට හොදින් කිව්වට තේරෙන්නෑ ධර්මපාල තුමත් ඔය ටික තමයි දේශනා කලේ අපේ සමහරක් පරක් තෙරක් නොදැන බොරුවට උඩ පනිනවා වචනයෙන් වැඩක් නෑ ක්‍රියා යයි වැදගත්

  • @dineshchathuranga4422
    @dineshchathuranga4422 4 ปีที่แล้ว +26

    අපි බඩගින්නෙ නැහැ හිමියනි,අපි සියල්ල ගෙදර දී වවාගත්තා.ඔබ වහන්සේ අපගේ ගැලවුම් කරුවානෝ,මාර්ග උපදේශකයා වූ නිසා.

    • @dilshanf798
      @dilshanf798 4 ปีที่แล้ว +5

      Ubalage rahathan wahanse me vairas eka gana kiyala thibbe nadda ban

    • @민호K
      @민호K 4 ปีที่แล้ว +1

      @@dilshanf798 දන්නෙ නෑලු. සාමාන්‍ය මනුස්ස්‍යෙක් වගේ රට ඉඳල ඇවිත් නිරෝධායනය වෙලා මාස්ක් එහෙම දාගෙන. සෘදියෙන් වත් වැඩල නෑ ප්ලේන් එකේ ඇවිත් තියෙන්නෙ. බලන්න ඔහුගෙ හැදියාව 😌☝

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 ปีที่แล้ว +2

    මෙ හාමුදුරුවන්ගෙ බන වලින් වැඩක් නැත්නම් ඒ වගේ වැඩ කරල හිගන කමෙන් ගොඩ ගිහින් බඩට වේලක් කාල සතුටින් මැරෙන හැටිවත් ඉගෙන ගනියවු

  • @sigha1234
    @sigha1234 4 ปีที่แล้ว +29

    මහා ලොකු රහත් මුනිඳුන් ළඟට යන්න පුළුවන් සල්ලි තියෙනවා නම් නැත්තම් බෑ me comment දැක්කම පෙනෙනවා ලංකාවේ කොතරම් මානසික පිස්සෝ ඉන්නවද කියලා

    • @chinthakaudantha
      @chinthakaudantha 4 ปีที่แล้ว +6

      හම්බෝ.සිරා කතාව😂😂

    • @nzsandaruwan95
      @nzsandaruwan95 4 ปีที่แล้ว +5

      Sirawatama aththa bun

    • @nalakaprasanna3140
      @nalakaprasanna3140 4 ปีที่แล้ว +5

      අරුම පුදුම රහතන් වහන්සේ.

    • @champaabeyratne5372
      @champaabeyratne5372 4 ปีที่แล้ว +6

      බුදුහාමුදුරැවන් පැත්තක!!වඳින්නේ වෙන දෘෂ්ටිය කට!!

    • @bakamuna4309
      @bakamuna4309 4 ปีที่แล้ว +5

      සිල් රකින්න ඕනි නෑ කියන්නෙ .ඇයි දන්නෙ නෑ තවම සිවුරු දාගෙන ඉන්නේ.😁😁😁😁😁😁😁🤪🤪🤪🤪🤪

  • @la1821
    @la1821 4 ปีที่แล้ว +4

    ජිවිතය අව බොද කරගත් උතුමො කවදාවත් මෙ වගෙ දෙශසහගතව කතා කරන්නෙ නැහැ. මොහුගෙ හැම video එකකම මම හරි අනිත් එවුන් වැරදි කිය කියා තමන් ගැන ලොකුවට පෙන්නනවා.

  • @maheshbulugahamulla
    @maheshbulugahamulla 4 ปีที่แล้ว +14

    මට දැනෙන්නෙ මේ මානව ඉතිහාසයෙ හැරවුම් ලක්ශයක් කියල,ඇත්තටම මට හිතෙන්නෙ ඔබ වහන්සේ නව ආර්ථික සංකල්පයකුත් ප්‍රායෝගිකව කරල පෙන්නුව.ඒව තියරි වල නෑ,
    ඇත්තටම දැන්වත් ඔබ වහන්සේ කියන වචන ඇහුවොත් මානව සංහතියට අලුතෙන් පටන් ගන්න පුලුවන් වෙයි.
    නමස්කාරවේවා ....

    • @champaabeyratne5372
      @champaabeyratne5372 4 ปีที่แล้ว +2

      ඔබට බැරිද තිුපිටකය කියවා සංඝයා කවුරු දැයි වටහා ගන්න.මුලාවෙලා නිරයගාමී නොවී.

    • @maheshbulugahamulla
      @maheshbulugahamulla 4 ปีที่แล้ว +5

      @@champaabeyratne5372 කුරුල්ලෙකුට කෑම ටිකක් දෙන්න,ඒ කුරුල්ලට කෑම නොදී ඉන්න කාලයක් අයෙ කෑම දෙන්න,අධ්‍යනය කරල බලන්න,කුරුල්ලගෙ හැසිරීම අවස්තා තුනේදි සමානද අසමානද කියල.ඒක මිනිහෙකුටත් දාල බලන්න,ඔබට යමක් තේරුනොත් ඒක සංඝ කොහෙද තියෙන්නෙ කියන්න පුලුවන්ද? එහෙනම් මම පිලිගන්නව ඔබේ දැනුම ප්‍රායෝගිකයි කියල නැත්නම් ඔබ කියන්නෙ දැනුමක් විතරයි.දැනුම ධර්මය නොවේ,

  • @nadunlakshitha2363
    @nadunlakshitha2363 4 ปีที่แล้ว +7

    සුබ අළුත් අවුරුද්දක් වේවා ඔබ වහන්සේ ඇතුළු අනෙක් ස්වාමීන් වහන්සේලා සියල්ලන්ටම..🙏

  • @la1821
    @la1821 4 ปีที่แล้ว +5

    අතීත⁣ යෙ රහතුන් බඩ ගැන හිතුවෙ නැහැ . ධර්මයයි දායද කරගෙන හිටියෙ. අද රහතුන් බඩ දායද කරගෙන තව රග පානවා. කවුද හරි කවුද වැරදි. .

    • @roxzyprince9341
      @roxzyprince9341 4 ปีที่แล้ว

      Aniwa. Dan inna ewn mdn dharmaya danneh... Bt api Dannawa..

    • @sivamaniyegurunada1349
      @sivamaniyegurunada1349 4 ปีที่แล้ว

      Not balame thats monk
      He said truth word

    • @roxzyprince9341
      @roxzyprince9341 4 ปีที่แล้ว

      @@sivamaniyegurunada1349 as Yr wsh. I fl lk tckng abt bt y........

  • @sammaditthitv9998
    @sammaditthitv9998 4 ปีที่แล้ว +9

    විටෙක රහතෙකි.විටෙක බුදු වරයෙකි.විටෙක ගොවියෙකි.තවත් විටෙක මුදලාලි යෙකි. තවත් විටෙක නළුවෙකි.තවත් විටෙක පුරසාරම් දොඩන ධනවතෙකි.
    තම ප්‍රතිවාදියෙක් වු කිරිබත්ගොඩ ඤානානන්ද හිමියන් ට ධනයට බලයට මුලාව යැයි විවෙචනය කොට තමා උගත් ධර්මයෙන් පහර දී තමාම ඒ ක්‍රමයම අනුගමනය කරයි.ගොවියෙකු තම වගාවෙන් ලද අස්වැන්න සතුට විඳිමින් වගානොකල අයට කෙණ්ඩියට හිනාවෙති.මෙි මොන විහිලුවක් ද ?

  • @slraju3874
    @slraju3874 4 ปีที่แล้ว +4

    මෙ වගේ වෙලාවක සිත සන්සුන්ව තියාගෙන වෙනදෙ දිහා බලාගෙන කලබල නොවි ඉන්න ලැබුණේ ඔබ වහන්සේගේ දහම අහලා තිබුන නිසා ...

  • @nathuliwelagedara5399
    @nathuliwelagedara5399 4 ปีที่แล้ว +1

    ආත්මාර්ථකාමී මිනිසුන් තමයි මෙ වගේ දෙවල් බදා ගන්නේ. මෙකද බුදුන් දෙසූ දර්මය. හිතාගන්න බැ

    • @maheshchinthaka6193
      @maheshchinthaka6193 3 ปีที่แล้ว

      බුදුන් දෙසූ දහම් අහල තියේද...

  • @menikaathapattu8819
    @menikaathapattu8819 4 ปีที่แล้ว +14

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ..මේ දේශනාව අහලවත් දැන්වත් හැදුනොත් හොදයි ...දර්මානුකුලව ....

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      Kiyala araganin gon wassi

    • @SagaraLakmuthu
      @SagaraLakmuthu 4 ปีที่แล้ว

      @@sigha1234 උඹලා වගේ රට හරක් ඉදිද්දී කොහොමද යකෝ ලෝකය ලස්සන වෙන්නේ. ගන්න පුලුවන් දෙයක් තියේනම් අරගනින් නැත්නම් හැමදේම දන්න සර්වතෝබද්‍ර කෙනෙක් වගේ මෝඩ කම නොපෙන්නා කටවහන් හිටු.

    • @SagaraLakmuthu
      @SagaraLakmuthu 4 ปีที่แล้ว

      @@Lezer-uu5hd මෝඩකම දුෂ්ඨකම ඇති හිස් මනුස්සයෙක් උඹ. නොදකින් හරකා

  • @pgallaheweetasinha2347
    @pgallaheweetasinha2347 4 ปีที่แล้ว +1

    අනේ ඇත්ත අපිට නැතිවෙලා නැහැ කෑම ස්වාමින්වහන්සේ මුලු ලෝකෙටම පාඩමක් දුන්නා සාධු සාධු සාධු කාරවෙිවා දිර්ඝායුෂවෙිවා තෙරැවන් සරණයි

  • @la1821
    @la1821 4 ปีที่แล้ว +6

    රහත් වෙනකම් අවශ්‍ය සිලය රහත් වුනාට පස්සෙ අවශ්‍ය නැහැ. එ කියන්නෙ මෙය සිරාවට ගැනුත් තියාගෙන ඇති මොකද සිල් අවශ්‍ය නැතිනිසා.

  • @kinkinirandeni9323
    @kinkinirandeni9323 4 ปีที่แล้ว

    Well said Ven Thero

  • @asa198452
    @asa198452 4 ปีที่แล้ว +8

    ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා

  • @samanbandara8916
    @samanbandara8916 4 ปีที่แล้ว +5

    බෙදන්න එකතු කරල තියෙන්නේ ධනය ........

  • @upalibulathsinhala9409
    @upalibulathsinhala9409 4 ปีที่แล้ว

    ජීවිතය සුන්දරයි මරණය අති සුන්දරයි

  • @paluketuwewepannarathanath5685
    @paluketuwewepannarathanath5685 4 ปีที่แล้ว +6

    ඔබ වහන්සේගේ ත්‍රිපිටක දැනුමට අභියෝග කල හැකි කිසිවෙක් නැත . ඔබ වහන්සේ නිතැතින්ම හරි .

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว +1

      Ubalatath mongalda bn siwra galawala gedara palayan ape බෞද්ධ ආගම විනාස කරන ekekta කඩේ යන උබලා තමයි අපේ ආගම විනාස කරන්නේ කාලකන්නි

    • @paluketuwewepannarathanath5685
      @paluketuwewepannarathanath5685 4 ปีที่แล้ว

      තෙරුවන් සරණයි මහත්මානනි

    • @beautyofmaths3946
      @beautyofmaths3946 4 ปีที่แล้ว

      @@sigha1234 thamunahe methna hamuduruwn dennekta apahasa krnwa,gihiyo hatiyta hswsminwahse vishaye mna adupadu thibbath prakasha krnakota sanwarawenda oni..hodai api kiyamuko hamuduruwi dusseelai sesane kanawa kiyala,A dewal niwaradi Wenda oni sangaya wahansela oun athara sakachawakin..ai paw purawagnne gihiyo..mna adupadu oya dakkath Krna hoda wadk dakkma sathutu wenda.Me sasanaye awasan bikshuwa kasakanta dakwa uu sangaya wishye Dan pandenwanan mahath palai kiyla budunwahnsemai deshana kre...Thmnge mathaya witrak hari kiyna dustiyen wairaya wapurala paw purognda EPA.oba thuma hari darmaya dannawanan apahasa nokara madysthawa samajagatha krnna echarai.
      Mannaya poddak adukrla.teruwansarnai..

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว +1

      @@beautyofmaths3946 oya kiyana de aththa eth mun බෞද්ධ දර්ශනය kanawa dakkama ඇඟේ ලේ රත් wenawa සහෝ

  • @svetahansi423
    @svetahansi423 4 ปีที่แล้ว +2

    මමත් කවදාහරි උමංදාවට එනවා ඔබ වහන්සේව දැක බලාගන්න

  • @rajakaruna4825
    @rajakaruna4825 4 ปีที่แล้ว +1

    .සාදු .සාදු .සාදු .ඔබ වහන්සේ දෙසනව .හරිම වැදගත් ඔබ වහන්සේගේ .දෙසනව .අපේ .රටෙි .ජනතාව .හොදින් .අසා ..ඒ.මගෙ .යනවනමි.අපේ රටත්.කිසියම .දෙයකි .නොවඩු.සියල්ලෙන් .සපිරි .රං දෙරනක්.වෙනවා .එයා ස්‍යය.මම .ගෙදර .ඉන්න .කලේ ගෙවතු .වගව .හරිම.සතටි.කලා .මම.දැන් රට.ඉන්නෙ.එම .නිසා .එයා .කරන්න.බැරි උනා.මම .ගිය මර්තු මසේ.ලංකවට ගිහින් .පුතා .සමගම .පැල ගෙනත් .සිටවලා.තමා .නැවතත් රට .ගියේ.පුතා .ඒ .පැල වලට .සත්තු .කරනවා.දැන් එම .පැල.ගොඩක් .ලොයිලු..ඔබ වහන්සේ ගොඩක් පිං ..දිර්ඝ ආයුෂ ලැබේවා .මම.අබුඩාබි සිට

    • @dilanatapattu4090
      @dilanatapattu4090 4 ปีที่แล้ว

      ඇයි බන් උඹ හැමතැනම තිත් තියලා

  • @marywarnaculasorya1274
    @marywarnaculasorya1274 4 ปีที่แล้ว +11

    බුදුහාමුදරුවන්ගේ හදවතින්ම මනුෂ්‍යත්වය බිහිකරන්නට ගොඩක් මහන්සි උනා එත් දැන් ඉන්න ඔබලා වාගේ හමුදුරුවරු මිනිස්සුන්ට වරදිනකොට හොද වැඩේ කියලා කියනවා එක ගැන නම් හොදයි කියන්න බැ

  • @sarvamithraJr
    @sarvamithraJr 4 ปีที่แล้ว +2

    Thamanta wirudda kenekta wunath kanna nathi wunama "ada ewunta kannath na" kiyala sathutu wenne amu kalakanni.....Un kochchara rahath kiyala kiyagattat hithe thiyena wayiraya anith minissunta hondin penawa

  • @darshanaprasath207
    @darshanaprasath207 4 ปีที่แล้ว +8

    අපේ ෆ්ලැට් එකේ කුබුරක් කෙටුවා. දැන් ඒකෙන් තමයි කන්නේ. ඔබවහන්සේලා හොදට දන් වලදලා පින්ඩපාතේ වඩින්න. අපි කන්න තියන දේ හරි පූජා කරන්නම්.

    • @buddikanuwan1906
      @buddikanuwan1906 4 ปีที่แล้ว

      කුහකයි..

    • @darshanaprasath207
      @darshanaprasath207 4 ปีที่แล้ว

      @@buddikanuwan1906 සිරාවට දේවදත්තටත් අනුගාමිකයන් හිටියා.

    • @buddikanuwan1906
      @buddikanuwan1906 4 ปีที่แล้ว +1

      මේ හාමුදුරැවො කවුද, රහත් වෙලාද නැද්ද මටනම් වැඩක් නෑ. උමන්දාවෙ concept එක පට්ට. සරැ පසක් තියාගෙන කුසීත කමට ඉන්න ජාතියක් අපි. උමන්දාව කියන්නෙ අදීන අදහස් වලට ගහපු කනේ පාරක්. Flat එකෙත් වගා කරන්න පුළුවන්. Search you tube.

    • @darshanaprasath207
      @darshanaprasath207 4 ปีที่แล้ว

      @@buddikanuwan1906 ඔයා වගා කරලද තියෙන්නේ. ෆ්ලැට් එකේ මල් පෝච්චි දෙකක වගා කරලා සති ගනන් කන්න පුලුවන්ද. උමන්දාවට අක්කර කීයක් තියද? අපි අහල පහල මිනිස්සු දකින්නේ අහම්බෙන්. වැඩ ඇරිලා ගෙදර එද්දි ඔක්කොම රෑ වෙනවා. හරි අපි රෑට කුබුරු කොටන්නම්. ඒත් අපේ ජීවන රටාව වැරදිද අපි වැඩට නොගිහින් ගෙවතු වගා කරන්නද? පන්සලේ කන්සෙප්ට් එක හරි. ඒත් අපි හැමෝටම ඒක ඇප්ලයි කරන්න බෑ. අපේ ජීවන රටාවට මේගොල්ලො බනිනවා. අපි ආසාවෙන් ජොබ් වල හිරවෙලා ඉන්නවද? කරන්න පුළුවන් මොකද්ද? පුළුවන්නම් පැහැදිලි කරන්න පිං

  • @dhanushanifernando4154
    @dhanushanifernando4154 4 ปีที่แล้ว +3

    පරිසරය සුරකින්නෝ ස්වභාවධර්මයෙන් රැක දෙයි. ඔබ වන්සේ අත් විදින්නෙත් එහි ප්‍රතිඵලයි 🙏🙏🙏

  • @nirosans4345
    @nirosans4345 4 ปีที่แล้ว +6

    සාදු සාදු සාදු උබවාහන්සේ මේ දර්මය අවබොද කරගත් දාපටන් කිවේ අද කියපු බනේම තමයි අද කියපු වචන ටිකම තමයි ඒ වචනවලට වෛර කරපු මිනිස්සු අද පාන් කියාගන්නවත් බෑ රටේ හිටපු දේසපලුවන් කලේ රටේ හිටපු මිනිස්සු ඔලමොට්ටල කලා මොඩ මිනිස්සු කලා කම්මැලි මිනිස්සු කලා පරගැති ගොත්‍රික දුප්පත් මානසික ච්න්තනයක් තිබෙින මිනිස්සු රටේ නිර්මාණය කලා ඒකේ සාපයයි අපි අද විදින්නේ හැම දේම පිට රටින් එනකම් දත් නියවා කට බලියන් හිටියා අතපාන හිගන්නන් බවට පත්වුණා ඒ හැමදේම උනේ රටේ සම්පත් තියාගේනයි ඔබවහන්සේ කලේ මුලු රටටම විතරක් නොවෙියි මුලු ලොකයටම කියලාදුන්නා සොබාදහමට ආදරය කරපල්ලා වෛර කරන මිනිස්සුන්ට මෛත්‍රී කරපල්ලා ඔරවන මිනිස්සුන්ට සිනාසියල්ලා ලොබ මිනිස්සුන්ට දිපල්ලා කියලා ඒහේම කිවේ ඔබවහන්සේ තමන්ගේ ජිවිතේ කරලා ඒකේන් ලැබුන ප්‍ර්තිපල නිසායි දැන්වත් තම තමන් ආ දිසානතියන් වෙිනස් කරගේන ආ ගමන් මග වෙිනස් කරගේන සාම්ප්‍රදායික මනුස්සයෙක් නොවි ඒ පරගැති දුප්පත් මානසික රාමුවෙින් අතමිදි තමන් කොහොමද භාග්‍යය වන්ත පුන්‍ය වන්ත උතුම් ශේෂ්ට පින් වන්ත මනුස්සයෙක් වෙින්නේ කේසද කියා කම්මැලි කුසිත පරාදින මනුස්සයෙක් නොවි ජවසම්පන්න වීර්ය වත්ත මනුස්සයෙක් වෙින්නේ කේසේද කියා තමන්ගේ ජිවිතය ගැන ලොකය ගැන ගවෙිෂනයක් කරලා හරිමදේ නිවැරදිම දේ තොරාගේන ජිවිතයත් ලස්සන කරගේන රටත් ලස්සන කරගේන ලෝකයත් ලස්සන කරගේන ලස්සන සාර්ථක මනුස්සයෙක් වසයේ මියයැමතමයි සේස්ට ඔබවහන්සේට දීර්ඝ ආයුස ලැබේවා තවත් වැඩ සිටින්නට සක්තිය දහිරිය ලැබේවා මම කුවේට් වල

  • @sanjanaanu6819
    @sanjanaanu6819 4 ปีที่แล้ว

    Un wahansege bana sapekshawa wenas wenawa..e e thanedi.hariyatama therum gaththoth hamadekinma kiyanne ekama de gana..ekama sapeksha bawin artha kathana godak genawa..ekaw waradi kiyala dakinne modayo..

  • @savithripriyangikaranaweer8266
    @savithripriyangikaranaweer8266 4 ปีที่แล้ว

    Ahan Inna hari asa hithenawa oba wahanseta deergausha labewa

  • @Ravy.G
    @Ravy.G 4 ปีที่แล้ว +1

    Awesome 👏🏾

  • @ureshlasantha1449
    @ureshlasantha1449 4 ปีที่แล้ว

    Obawahanseta pin

  • @samanthikumari7757
    @samanthikumari7757 4 ปีที่แล้ว

    Sadu sadu sadu obawahanse lokeyatama adarshayak oba wahansela dalada samidu pihitai

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      Mongal da bn thopita ubala manasika leddu

  • @adeeshajayawardene6636
    @adeeshajayawardene6636 4 ปีที่แล้ว +1

    Practicality

  • @jeganjj8626
    @jeganjj8626 4 ปีที่แล้ว +4

    Mona apayaka yanna hadana hamuru namakda me.sitha , kaya, wachana sanwara kara ganima thamai hikmima kiyanne me manussaya siurak dagena kaiwaru karayek wage parusha wachana kiya kiya pampor gahanawa

  • @ajithgurusinghe4887
    @ajithgurusinghe4887 4 ปีที่แล้ว +2

    oba wahanseta budubawa lebewa~

  • @nayanakumari6722
    @nayanakumari6722 4 ปีที่แล้ว +1

    Budusarani sadu sadu sadu obawahansa kiyanna sahtka attha paw karayo dos kiyanawa UN apayata yai

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      Thopi punnakku bipaw gon gani

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +12

    කන් ඇත්තෝ අසත්වා සිත් ඇත්තෝසිතාවා

  • @nishapg7626
    @nishapg7626 4 ปีที่แล้ว +2

    Rangapanawa wadi nedda den apith dakuni thama ett ohoma

  • @නීමාලීසුමනසෙකර
    @නීමාලීසුමනසෙකර 4 ปีที่แล้ว +3

    මේහාමුදුරැවන්ගේඅමිමාතාත්තාකවුදනෑදෑයෝගමිකොහේදහොයලාබලන්ඩජනාදිපතිතුමනීමේමනුස්සයොඅපේබුද්ධාගමවිනාශකරනවා

    • @nipunachathuranga6738
      @nipunachathuranga6738 4 ปีที่แล้ว

      bola amma thathagen athi wade mokatada samjayata hari dekak kiyala denawanam
      Oya banina aya dane naa unwahanse kopamana ayage manasa haduwada kiyala

    • @nipunachathuranga6738
      @nipunachathuranga6738 4 ปีที่แล้ว

      oba dane nathi deayak thiyana gotabaya rajapaksha mahatha mahinda rajapaksha oya hanuduruwange lagata enawa

  • @tashiyamenuri2630
    @tashiyamenuri2630 4 ปีที่แล้ว +1

    ඔබ වහන්සේගේ උත්සහයේ ප්‍රතිපල වලට කෙල හලන කුහක ඊරිසියාකාරයෝ මේකේ ගොඩ දෙනෙක් බැනලා තියෙනවා.. ඒත් ඔබ වහන්සේ කරලා තියෙන දේ හරි. තමන්ගෙ දේ තමන්ම වවා ගත්තහාම කිසිදු අතුරු අන්තරාවකදී අරක නෑ මේක නෑ කියලා අනුන්ට බැන බැන ඊරිසියාකාර කම් කරන්න ඕනා නෑ.. ඒවායින් එතකොට අපිටම ප්‍රයෝජන ගන්න පුලුවන්.. ඔබ වහන්සේට කවුරු මොනවා කිව්වත් වැවිලි බෝග වගාව අතුරින් ඔබ තුමන් අති සාර්තකයි.. පිට රට වලට යැපෙන්නේ නැතිව මේ වගේ දේශීය වගාව තමන් විසින්ම දියුනු කිරීම තුලින් තමන්ගේ සම්පත් තමන්ටම කිසිදු බියකින් තොරව ප්‍රයෝජනයට ගන්න පුලුවන් ... කම්මැලි කමට ගෙවල් වල බුදිය බුදිය ඉන්නවාට වඩා තමන්ගේ වත්තේ තෑග්ග මන්ම සුලු වශයෙන් හෝ වගා කිරීම තුලින් අනාගතයේදී පල ලැබෙන්නේ තමට මිස අනුන්ට නෙවේ... කම්මැලි කමකින් තොරව ක්‍රියාශීලී ලෙස උත්සහවන්ත ලෙස වැඩ කිරීමේ සාර්තක ප්‍රතිපල අද අපට උමන්දාව උද්‍යානයෙන් දැක ගන්නට පුලුවන් .. ඇත්තටම ඔබ වහන්සේ මේ තුලින් කම්මැලියන්ට හොද පාඩමක් කියලා දීලා තියෙනවා..

  • @hanshikasilva3408
    @hanshikasilva3408 4 ปีที่แล้ว +2

    Mala vikara mal🌻🌼🌸pAganne ,rahath welada...kiyala hodata penawa

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 ปีที่แล้ว

      Yanna apayak na thota satha

    • @la1821
      @la1821 4 ปีที่แล้ว +1

      @@sumithmadushanka629 තො මවහන් අලුතින් අපායක් හොර රහතටයි තොටයි එකට යන්න පුළුවන් .

  • @chandanamotorworks8144
    @chandanamotorworks8144 4 ปีที่แล้ว +5

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායුෂ ලැබේවා ..

  • @jagathfernando9679
    @jagathfernando9679 4 ปีที่แล้ว +1

    හරියට හරි ග්‍රීසියේ පහලවුන stoick වාදය මෙ අදහසට ලව්කිකව සමානයි

  • @la1821
    @la1821 4 ปีที่แล้ว +1

    මෙ හොරැ ගැන දැන ගන්න විභජ්ජවාද ධර්ම කොටනස් අහන්න .එතකොට තෙරෙයි මෙ හොරැ කොහොමද කියලා. හැබැයි රාජගිරියේ අරිය ඤණ හිමිනම් බොහොම පැයහැදිලිව ධර්මය දෙශනාකරනවා. රහත් බව පකාශ කරන්නෙ නැහැ. මෙවගෙ පිස්සු නටන්නෙ නැහැ .

  • @anunadeesha9250
    @anunadeesha9250 4 ปีที่แล้ว +2

    Oba wahanse agema mamath wawanna godak asawen wawana kenek athma trupthiyata obata pin alankara udyanayata

  • @wanimaline2291
    @wanimaline2291 4 ปีที่แล้ว

    obawahansa.degukalayak.mapinbima.jiwatwawaa..sadu.sadu.sadu.

  • @samankumara5383
    @samankumara5383 4 ปีที่แล้ว +1

    Ow me kiyan aka Hariyatama hari

  • @osmandimtiyas6818
    @osmandimtiyas6818 4 ปีที่แล้ว

    Oba wahanse kiynna katawa atta oba wahanse Kodak pin

  • @gayathriwarnakulasooriya3824
    @gayathriwarnakulasooriya3824 4 ปีที่แล้ว

    Hamuduruwan wahanse gana oni kenekta oma mathayak daranna puluwan, eth me Hamuduruwan wahanse mahansi wenne issara api katha pothawala asu budu dahama nawatha genna, budhudahama ta mulikathwaya denna, anoth Hamuduruwo deshapalanaya ekka yanne,

  • @rosiinjapan888
    @rosiinjapan888 4 ปีที่แล้ว

    mamath lankawata giyoth umandawa balanna yanna hithan inne.🙏🙏🙏🙏🙏🙏🙏

  • @currentaffairs1875
    @currentaffairs1875 4 ปีที่แล้ว

    theruwan saranai hmuduruwane

  • @samarakoongamaralalage1181
    @samarakoongamaralalage1181 4 ปีที่แล้ว

    යකෝ මම ඇහුමයි බුද්ධ පුත්‍රයෙක් සතුටුවෙනවා මිනිසුන් සාගින්දරේ ඉන්නවා දැකලා.බුදුදහමට නිගරු නොකර කරන මගුලක් කලානමිි අගෙයි.මල් පුදන්නෙ බුදුන්ට නමිි එම මල් පාගමින් යන්නෙ කොහෙට දෑ අපෙ හාන්දුන්නෙ

  • @sanjayalakmal1580
    @sanjayalakmal1580 4 ปีที่แล้ว +6

    මාගේ නමස්කාරය වේවා ද්විපදෝත්තමයානන් වහන්සේට

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 ปีที่แล้ว

    මිනිස්සු ne.......dehemen jewath wena vedeha danwath egena gannawala ......lokema venasha wena වසංගතයක් hedela teyena welawe soba dahamata hesa nawanna prudu unoth jewath wenna purudu weyalla...naththam hoda dewal walata ereseya karamin dos kiya kiya edahalla.....kelawenakam...hamuduruwane oba wahanse සහතික aththa kiyanne.sama harak tekak innawa unwa hadanna ba hamuduruwane .....

  • @kaveeshanawagamuwa6762
    @kaveeshanawagamuwa6762 4 ปีที่แล้ว +2

    සිතට ගතට දැනෙන සතුට වගෙම ජවය වචනයෙන් කියන්න බැරි තරම් අපෙ හාමුදුරුවනේ නමස්කාර වෙවා පා වැළද

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      Mongalda yako thopita

  • @manojsamarasinghe6927
    @manojsamarasinghe6927 4 ปีที่แล้ว +2

    oba wahanselage weda piliwela niyamai!theruwan saranai!

  • @arunapethum2070
    @arunapethum2070 4 ปีที่แล้ว

    Buduwarunge sathya dahama oba wahanse yatharthay kota hamarai.obawahanse lagata enna bari unata desu margaya osse gaman karamin siti..

  • @LathaLatha-xe6ec
    @LathaLatha-xe6ec 4 ปีที่แล้ว

    ane hora sadu .pessu thami.

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว

    budusaranae pinwath ape hamuduruwanta

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      Thopi meee හරක්

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว

      aethakota thama,,,,,,,,,,,

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      Me hora රහතන් වහන්සේ බුද්ධාගම wikurthi karanawa kiyala තේරෙන්නේ නැද්ද මොලේ කල්පනා කරන්න

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว

      @@sigha1234 mama ohu deha dakenne paresarayata adarekarana kenek keyala hethena koonamanen umandawe paresaraya hare priyamanapae dahame awabodayanereksanaya karanna mata ona kamak naehe pessukelina naraka dewa karana paeweddo ona tharam ennawa

    • @rupamangalika4767
      @rupamangalika4767 4 ปีที่แล้ว

      aneka ohu rahathan wahanse kenek nowan waga obath mamath dannawane ae ape oya gaena wada karanne keyanna kese keewath ahanna sehebuddeyen aseya uthue mona horek chewaraya dagaththath aaa chewarayata nam garukala uthue

  • @tgchandrkanthi7658
    @tgchandrkanthi7658 4 ปีที่แล้ว

    Sadu sadu sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌺🌻🌸💮🌹🌺

  • @nayanadadallage8237
    @nayanadadallage8237 4 ปีที่แล้ว

    good ,very good. you are perpect

  • @devasilva3579
    @devasilva3579 4 ปีที่แล้ว +4

    Mage namaskara wewa!!!

  • @keerthimalli3504
    @keerthimalli3504 4 ปีที่แล้ว

    Sadu sadu sadu

  • @sigha1234
    @sigha1234 4 ปีที่แล้ว +8

    මූණ දැක්කම Therenawa කපටි කම

    • @currentaffairs1875
      @currentaffairs1875 4 ปีที่แล้ว

      pawkaraya....

    • @kasundilankathenuwara7602
      @kasundilankathenuwara7602 4 ปีที่แล้ว +1

      thamunge thuttu deke comment ekan hitha gnna puluwan thamun kochchara kethada kiyla

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      @@kasundilankathenuwara7602 oi thopi manasika pisso unata api mak karannada angoda palayan buru හැත්ත

    • @Marcy-bi7rp
      @Marcy-bi7rp 4 ปีที่แล้ว

      Ou kapati muunak thama tiyenne. Kisima silwat gatiyak naha.

  • @kasunok4042
    @kasunok4042 4 ปีที่แล้ว

    Ma hamuduruvanta.ona.buduhamuduruvo.vanna

  • @thiliniprarthana8746
    @thiliniprarthana8746 4 ปีที่แล้ว +8

    මගේ නමස්කාරය වේවා........

  • @wehellamudeligeudayanandit795
    @wehellamudeligeudayanandit795 4 ปีที่แล้ว

    Budu sarnai

  • @himaliteacher1145
    @himaliteacher1145 4 ปีที่แล้ว

    Mage names kaaraya wewa himiyani .oba wahansewa mama anugamanaya karanawa.ewa purudu karanawa.❤❤❤❤😊😊😊😊❤❤❤❤😊😊😊😊

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      Ariyada ubata gon wassi

  • @sandunisithumini778
    @sandunisithumini778 4 ปีที่แล้ว

    🙏🙏🙏

  • @chandsenarath5011
    @chandsenarath5011 4 ปีที่แล้ว +4

    Ithalye sitina ma kiyanne ..mehe inna sri lankikayan manussayo newi salli mayhthema merenawa ekathukarala wena ekekuta dila merenawa kanne kochchara kema thibunath bath..hal messo..ithaliye inna sihalayo hal messomai kanne ..ude indan re wenakn weda karala ithururu euro hoyala lankawe loku gewal hadanawa e karala ithaliye awith podi kamara wala daruwo ..joduwo..thawa pita minissu ekka ekama kamare nida gannawa...sadune ma obe awadan asa ma katawathyatath nowi paw nokara...ithamath hondin ithaliye lassanata jeewath wenawa..grazie

    • @agni744
      @agni744 4 ปีที่แล้ว

      දුකයි ඉපදුන හැම මිනිහෙක්ම මැරෙන බව මුදල් නිසා අමතක කරනවා.කොරියාවෙත් එහෙමයි.සල්ලි එක රැපියලක් හරි අනිකාට වඩා වැඩිපුර හොයන්න හොදම යලුවටත් කෙලින අය ලංකාවේ මිතුරෝ ඔයා හරි...මැරෙන බව දැනගෙන ජිවත් වෙන්න

    • @Marcy-bi7rp
      @Marcy-bi7rp 4 ปีที่แล้ว

      IThin ai ane oya ithaliye inne. Lankawata Gihin wagawak govithanak karagena geewat wennako

  • @chinthakachathuranga2494
    @chinthakachathuranga2494 4 ปีที่แล้ว

    oba wahansege darmaya waha waha siyalu loka bawddayo awaboda kara ganithwa !!!!!!!!!!!!

  • @suranginelummalamuthumunig5936
    @suranginelummalamuthumunig5936 4 ปีที่แล้ว +1

    Mage namaskaraya wewa Mahamunindrayanan wansa

  • @rexdesilva6687
    @rexdesilva6687 4 ปีที่แล้ว +2

    Dantha dathuva uru dathak kiyapu.umandawe hora gediya.

  • @nilushisaubhagya7322
    @nilushisaubhagya7322 4 ปีที่แล้ว

    අනේ මේ මල් පාගන්න එපා හාමුදුරුවනේ..

  • @vishakamaala6786
    @vishakamaala6786 4 ปีที่แล้ว

    Oba wahanseta abiyoga karanna kesiwekuta puluwan kamak ne me taram lassana umandawa oba wahanse kesenam me dewal kalada

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      කරා අනිත් මිනිස්සුන්ගෙ සල්ලි වලින් නැතුව මූ hamba කරපු huththak na මූ මිනිස්සුන්ගෙ මොළය wikurthi කරනව e මිනිස්සුන්ගෙ සල්ලි වලින් මූ සැප විඳිනවා

  • @rupamangalika4767
    @rupamangalika4767 4 ปีที่แล้ว

    un wahansewa wewechanaya kalata unwahansege setheweli kaloochethae

  • @keekhasirlankia3437
    @keekhasirlankia3437 4 ปีที่แล้ว

    Sadu..... Sadu.... Sadu......

  • @roshansachira8034
    @roshansachira8034 4 ปีที่แล้ว

    hamuduruwana oba wahanseta man waradak kiyan ne..eth budunta budana mal pagan wadianna epa ...eka ape hith walatath loku dukak..

  • @ashokasilva289
    @ashokasilva289 4 ปีที่แล้ว +1

    Sobaha dahama redennama deela. Teruwansaranai.

  • @douglasdikmadugodage3230
    @douglasdikmadugodage3230 ปีที่แล้ว

    🙏🌼🌼🌼

  • @janithkavindaprathapasingh4029
    @janithkavindaprathapasingh4029 4 ปีที่แล้ว

    Sadu Sadu Sadu!!!

  • @chandanidevika4260
    @chandanidevika4260 4 ปีที่แล้ว +7

    NAMASKARA WEWEAA MAHAA MUNINDRAYAN WAHANSETA. DIRGA AAU WEEWAA HIMIYANII OBATA SAADUU SAADUU SAADUU 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺👑

    • @sigha1234
      @sigha1234 4 ปีที่แล้ว

      Ariyada oyatath

  • @samankumara5383
    @samankumara5383 4 ปีที่แล้ว

    AI apeta mawwa karanna bari ape achara kammalida

  • @chamindapremalal4798
    @chamindapremalal4798 4 ปีที่แล้ว +3

    උමංදාව බෞද්ධ දර්ශණය..හොදින් ක්‍රියාවට නංවමින් ඉන්නවා..... සාදු සාදු...සාදු..

  • @sumaliperera1522
    @sumaliperera1522 4 ปีที่แล้ว

    SubaAluth.Auruddak.weywa.umandawey.siyaludeynatama..pinwath..suwaminwahanseyta.dergausaweywa🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼👃👃👃👃👃👃👃👃👃👃👃👃👃💥💥💥💥💥💥💥💥💥💥💥💥

  • @k.mfernandooo3825
    @k.mfernandooo3825 4 ปีที่แล้ว

    ඔබ කතා කරන්න ගත්තොත් ඔබ කතා කරන්නේ දන්න දේ ඒත් සවන්දෙන්න ඔබට බොහෝ දේ ඉගෙනගත හැක හොඳ හෝ නරක ලෙස අවශ්‍ය දේ ගන්න අනවශ්‍ය දේ අතහැරලා දාන්න 🙏🙏🙏🙏🙏🙏

  • @kumarim7745
    @kumarim7745 4 ปีที่แล้ว

    obabuddha putrayek kiala cheware dammata w adak ne minissu ganakordayen kata karanne mitreeya ne

  • @Swproducts
    @Swproducts 4 ปีที่แล้ว

    Comment kiyavvama thami dena ganna pluvan..ලංකාවේ minissu mechchra modada kiyla.. ධර්මය dena gnna one nam me වහන්සෙ gen dena ganilla minissune..

  • @shiranthinithenahandige5832
    @shiranthinithenahandige5832 4 ปีที่แล้ว +3

    සහතික ඇත්ත

  • @dammarathana3594
    @dammarathana3594 4 ปีที่แล้ว +3

    Appo me yaka sasane kanawa

  • @paulrcrd4552
    @paulrcrd4552 4 ปีที่แล้ว

    Mama nam harima kemathi haamudhurunamak👍👍👍👍

  • @gamageruwan8573
    @gamageruwan8573 4 ปีที่แล้ว

    Katata Ana onama deyak kiyana sadu mahaththaya.. Mal paganna apa...

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว +1

    Sadu...Saud....Saud. Budu Saranai hamotama.

  • @FaisalFaisal-og8qx
    @FaisalFaisal-og8qx 4 ปีที่แล้ว +1

    Obawahansetadhirgayushalebewa

  • @asankaupul1541
    @asankaupul1541 4 ปีที่แล้ว +1

    Me hamuduruwo kiyana katha aththa eth karana boru sobanawada thamai hariyanne naththe budunta pudana mal paganne maha harakek wage

    • @sandushinidissanayeka9611
      @sandushinidissanayeka9611 4 ปีที่แล้ว

      Ammoo ekanm atta chiware andagena pau wada karanawa ... Bududahama winasa wena Diha ai minissu balan inne deiyane

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว +1

    Magaa namaskaraya wevaaa 🙏🙏🙏🙏🌻🌻🌻🌻