නිවසක් හදන්න වගා කරන්න හොඳ ඉඩමක් property sale in madagala road egodagama Lassana Lanka idam

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ต.ค. 2024

ความคิดเห็น • 41

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว

    ගොඩක් ස්තුතියි දැනුවත් කිරිම අහාගෙන ඉන්න ආස හිතෙනව,,,පිටරට ඉන්න අපි වගේ අයට ගොඩක් වටිනවා♥👍

  • @gskwrfsrrew8065
    @gskwrfsrrew8065 ปีที่แล้ว

    ඒක නං ඇත්ත කතාවක් ගොඩක් ස්තුතියි

  • @srimaarambawatta4793
    @srimaarambawatta4793 ปีที่แล้ว

    ඇත්තටම හොදින් පැහැදිලි කරනව.....හොර බොරු නැතුව ....ස්තූතිය් ...👍

  • @shanushanu-hm2qv
    @shanushanu-hm2qv ปีที่แล้ว

    niyamai malli wistra hodatama oni .edamak gane ekapari e hinda

  • @namalpriyankara7551
    @namalpriyankara7551 ปีที่แล้ว

    Good job

  • @thusithajanes7472
    @thusithajanes7472 ปีที่แล้ว

    Niyamai

  • @darshidarshi2524
    @darshidarshi2524 ปีที่แล้ว

    අලි එහෙම එන්නැ නේද මේකෙන් කොටසක් ගන්න බැයිද,,,සම්පුර්ණ ඉඩමම ගන්න ඔනද

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +1

    වීඩියෝ එක නම් දිග වැඩියි සහෝදරයා. පුළුවන් නම් ඉදිරියට මේවගේ වීඩියෝ ගෙනෙද්දී අවශ්‍ය විස්තර ටික පමණක් add කරලා කෙටිම විදියට දාන්න. මෙච්චර විස්තර කරද්දී වීඩියෝ එක බලන්න හිතෙන්නේ නෑ

    • @meddaduwagesriyaniperera6210
      @meddaduwagesriyaniperera6210 ปีที่แล้ว

      Vindi 6yne

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว +2

      තරහ වෙන්න එපා සහෝදරයා මම කෙටි වීඩියෝ නම් දාන්නේ නෑ ලංකාවේ වගේම පිටරට ඉන්න අයත් මම දාපු ඉඩම් ගන්නවා එයාලා video eka balala thamai ඉඩම ගැන තීරණය කරන්නේ

    • @Prabodamdissanayake
      @Prabodamdissanayake ปีที่แล้ว

      deyak kiyaddi eka aniwaren pehedili karala me wage hodata apita ona..vinadi 2,3 video akakin me visthara gnna be..oya me wage karagana ynna sahodaraya..jaya wewa..api kemathi oyage video walata 👏👏

  • @fiuff8jfudu15
    @fiuff8jfudu15 ปีที่แล้ว +1

    Mata idamak onea puttalama anamaduwa podi pol idamak

  • @ranjanisriyalatha5590
    @ranjanisriyalatha5590 ปีที่แล้ว +1

    Polgas nam natuwela,idama watinne adayamak anawanm,sorry to say,

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว

      අල්ලපු වැටේ ආදායම් එන ඉඩම තියෙනවා මේ ගානට ගන්න බෑ ඕනි නම් කියන්න

    • @ranjanisriyalatha5590
      @ranjanisriyalatha5590 ปีที่แล้ว

      @@LassanaLankaProperty ai ahenam allapu wate idama nodamme,??kawruth ganna ahai kiyalada??

    • @LassanaLankaProperty
      @LassanaLankaProperty  ปีที่แล้ว

      ඔබතුමාට ඕනි නම් කියන්න

  • @JdParshanth
    @JdParshanth ปีที่แล้ว

    අයියෙ මෙ ඉඩම තාම තියෙනවද

  • @kumudukumari5113
    @kumudukumari5113 ปีที่แล้ว

    හොදයි වටිනව ඉඩම

  • @sarathjayasinghe5024
    @sarathjayasinghe5024 ปีที่แล้ว

    මෙ ඉඩම ගන්න කැමතියි අවසාන ගාන කියන්න

  • @kusumakusuma9367
    @kusumakusuma9367 ปีที่แล้ว

    Me ඉඩම තම තියෙනවාද

  • @madushandesilva4630
    @madushandesilva4630 ปีที่แล้ว

    Farm ekak ehema karanna puluwan wei da

  • @muthuthanthrigecooray9313
    @muthuthanthrigecooray9313 ปีที่แล้ว

    Pol naa

  • @lakmaldilruksha9682
    @lakmaldilruksha9682 ปีที่แล้ว

    මේ ඉඩම තියෙනවද තාම

  • @merinjayathilaka1398
    @merinjayathilaka1398 ปีที่แล้ว

    Good job