ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරිම ලස්සනයි....
❤❤❤
කොස්,පොලොස් උයන දවසට ඒවගෙ කටු පොඩිවට කපලා ඇන්තූරියම් ගස් මුලට මම දානවා ..මටත් වෙන කෙනෙක් කියපු දෙයක් ඒ...ඒකටත් ගොඩක් මල් හැදෙනව
මම දැනගෙන හිටිය දෙයක් නෙමෙයි.ගොඩක් ස්තූතියි දැනුවත් කලාට.🎉
Lovely. Thanks a lot... keep it up...
Thank you so much ❤️
Harima lasanai❤
ගොඩක් ස්තූතියි❤️
හාල් හෝදපු වතුර මිරිස් , නයිමිරිස් වලටත් ගොඩක් හොඳයි . මමත් දාල තියෙනවා , වෙන කිසිම පොහොරක් නොදා ලොකු අස්වැන්නක් ගන්න පුලුවන්. ඇන්තූරියම් වලටත් දාල බලන්න ඕන
ගොඩක් ස්තූතියි අදහස් වලට.එන comment දැක්කම හිතට එන සතුට වචනයෙන් කියන්න බෑ. 👍❤️❤️❤️
❤❤❤ 안녕하십니까 반갑습니다. 소중한 영상 감사드립니다. 건강하시고 행복하세요. 응원합니다. 12월 30일 월요일 오후 5시 5분 날씨 맑음 구독하고 다녀갑니다❤❤❤651❤❤❤
감사합니다❤
හරිම ලස්සනයි... කොල වලට එන දිලීර රෝග වලට මොනවද ස්ප්‍රේ කරන්නෙ මිස්
මම නම් එහෙම ස්ප්‍රේ එකක් පාවිච්චි කරන්න නෑ.ඒ නිසා හරියටම මට කියන්න අමාරැයි.💕
Hoda deyak souriya sthuthi
❤️❤️❤️
දේශීය වර්ග වලට විතරද හාල් වතුර දාන්න පුලුවන්
මට තියෙන්නෙ මේ වර්ග දෙක විතරයි.ඔයා ළග විදේශීය පැළ කීපයක් කියනවනම් එක් පැළයකට හාල් වතුර ටිකක් සතියකට වරක් දාලා බලන්න.වෙනසක් කියනවද කියලා හොයාගන්න පුලුවන් වෙයි.❤❤
ඔන්න මාත් ඔයාගෙ channel එකත් එක්ක එකතු උනා.😊😊මගේ channel එකත් එක්කුත් එක්ස්තුවෙන්න වෙන්න කියලා ආදරනීය ඉල්ලීමක් කරනවා.❤❤😊
ගොඩක් ස්තූතියි.ඔයාගේ channel එකත් එක්ක මමත් එකතු වුනා ආදරයෙන් . සහයෝගයෙන් ඉස්සරහට යමු.❤️